Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
0:09 - සිතින් අදිනවා 4:29 - ඇහැල මල් පිපෙනා 8:19 - මගේ ආදරේ තරම් 12:07 - සද කුමාරි මගෙ මනාලි
අර හනාලා දිනේෂ්ලා කියන සිංදු වගේද මෙව්වා..masterpiece❤.best backing flashback 😍👌❤️🥁🎹🎸🔊 thank you freedom entertainment🙌
❤❤❤❤❤❤
Sirwtm❤
Agree ❤
එකෙන්ම ❤
හනා nangi ta mokuth kiyanna epaaa
මෑත කාලයේ ෆ්ලෑෂ්බෑක් හොදම ආදේශ කිරීම, දිනේෂ් සහ ළහිරු ❤
පින්සිද්ද වෙනවා මේ වගේ ආටිස්ලා ගේනවට..😍😍 flashback backing next level ❤️
යකො මෙහෙමත් බැකින් 😍 මේකනම් ප්‍රැක්ටිස් මත විතරක් නෙමේ මේ සෙට් එක ඉපදිලා තියෙන්නෙම සංගීතයෙන් 😍 පුදුම රහක් තියෙන්නෙ
Flash Back backing Chanadana ❤️🔥.. ඒ වගේම මේකෙ වැඩියෙන්ම අහන්නේ කොල්ලෝ ඒක නම් ශුවර් පරණ සිංදු අහන්නේ කොල්ලො ගොඩක්ම
මේක එනකන් නෙ යකෝ මෙච්චර දවස් බලා හිටියෙ ❤️❤️ බුදු ආටිස්ටලා යකො මේඊලගපාර ඕනෙ පුන්සිරි සොයිසගෙ සින්දු ටික ❤️🔥❤️🔥
Aniwa
අනිත් ගායකයෝ වගේ බයිලා නෑ ජෙන්ටා ආවා තමංගේ වැඩේ සුපිරියක් කරා පාඩුවේ බැහැලා ගියා මෙන්න නියම ගායකයෝ පට්ට නිහතමානී චරිතයක් ❤❤
පිස්සු හැදෙන voice එක්කුයි ඒකටම හරියන බැකින් එක්කුයි. ❤ Flashback my favorite band පොඩි කාලෙ ඉදන්ම
Supriii❤❤❤
Fender jazz bass tone eka superb
Original recording එක වගේම live sing කරන්න පුලුවන් සුපිරිම දක්ෂයෙක් චන්දන ලියනාරච්චි ❤️❤️❤️
❤❤
සංගීතයෙන් පරිනත වාදකයින් කීපදෙනෙකුට හැර මෙහෙම සංවර වෙන්න බෑ ! 100% සුපිරි බැකින් ❤
චන්දන මහතා flash back සමඟින් එදා සිට අදටත් චන්දන මහතාට ආදරෙයි ♥️ ඔබගේ සුන්දර ගීත තවමත් අප හදේ තිබෙනවා 😍 ඔබට දීර්ඝායුෂ flash back ඔබට හැමදාමත් ආදරෙයි 🎹🥁
අම්මෝ flashback backing quality aka 🎉😚❤
No 1 backing කතාකරන්ඩ දෙයක් නෑ සින්දුවලට උපරිම සාදාරනයක් කරනවා flashback ❤❤
ඔව් බන් ඒ ඩ්‍රම නම් මාර එකක් ❤ ඕන සින්දුවකට බැක් කරන්න පුලුවන් එකක් 👍
suran taram ne hebei
❤
Ado chlage sdde amithum ekk..❤️
Real bass. Kanata saneepai ❤
වෙන්නප්පුවේ අපේ ගැම්ම ෆ්ලෑශ්බෑක් ❤
Wennappuweda katuneriyeda 🥴
Katuneriye neda
කාලෙකින් ගායකයෙක් ඇවිත් ❤❤😍😍😍😍🔥🔥🔥🔥🔥🔥
මේ සද්ද flashback ලගෙන් විතරයි 😊❤
Live බැලුව සෙට් එක කෝ ++👍❤️ගැම්මක් ෆ්ලෑශ් බැක්
අඩෝ මේ ඩ්රමනම් මරු ආ ❤❤ ..ඔච්චර කොලිටි sound up වෙන ඩ්‍රමක් දැක්කමය් 😎
අයිතිහාසික ගායකයෝ දැන් ඉන්න හාල් කෑලිත් එක්ක බලද්දි super backing flashback ❤
හදවතෙ ගායකයා චාමර දමිත් තමයි එත් චන්දන කියන්නෙ ඉටත් එහා ඉන්න ගායකයෙක් එක දන්න අය දන්නවා
Yes❤ loketama me wage eka voice ekai
චන්දන අයියාගේ සිංදු ඇහේද්දි මාරම ගැම්මක් එන්නෙ
අහන අයට අහන්න නටන අයට නටන්න විදින අයට විදින්න පුළුවන් සිංදු තමා එ යුගයෙ ආව සිංදු දැන් සිංදු කියනවා නෙවෙයි වචන ටිකක් දාගෙන කැ ගහනවා මේවා තමා සිංදු
මේ Backing නම් ඉතින් පිස්සුවක්. Original සිංදුව රැකගෙන නියමෙටම දෙනවා.😍😌
ඒ සද්ද ටික එදා වගේමයි නියමයි Flash back ❤️🎸
දැන් තමා flash back lassanama සෙට් එකත් මරු
One of the underrated singer in sri lankan music industry ❤
බීට් බෑන්ඩ් රහ වෙනම එකක්❤flash back❤
Me backing ekt gahanna backing ekk thawath thiyenoda ithim ❤
බලහන් කොහොමද බැකින් කියලා... ෆ්ලෑශ්බෑක්ලට බනින උන් හෙන පව් බන් ඉතින් 😂😂😂
😂😂😂
කවදාවත් makenne nathi සුපිරි ma sindu ❤
සතිශ් පෙරෙරාත් ඉන්න තිබ්බෙ 😢
😢😢😢😢
Ehenm backing denw ❤
කව්රු මොන කතාව කිව්වත් Flashback Backing වල තියෙන Quality එක වෙන Bands වල නෑ ! 🥹♥️
100 ta lakshyk sure laginwath thiyann be❤
ඇහැළ මල් පිපෙනා සින්දුවේ බැකින් එක 😥❤️❤️
7:25 ඒ Roll එකනම් පිස්සුවක් 😻📍
Lankave bestma keyboardist inne flashback adambarai ❤❤❤
ඔක්කොමල අදාල බාන්ඩෙ වැඩ්ඩො ට්ක තමා flashback ඉන්නෙ
💯 perfect මගේ ආදරේ තරම් ආසම සින්දු ටිකක් වැඩි සෝ නැ පට්ට ගායකයෙක් well done backing flashback ❤
Thank you Freedom Entertainment 😎❤️🤙video eka demmata.තව විඩියෝ එකක් දාමු 🙂
❤❤❤❤❤❤❤
Freedom තෑන්ක්ස් video ටික දෙනවට 💗
Number1 band Flash Back, you beuty ..❤❤ ❤ Next leval backing ekak eka ...❤
අඩෝ❤. පිං සිද්ද වෙනවා මේ වගේ ගායකයෝ ගේනවට.. හනාලා හුනාලා මොක්කුද 😂 එකම සෙට් එක ගෙන්නන්නේ නැතුව මේ වගේ සුපිරි සෙට් එකක් ගෙන්නන්න 😊
අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත 🥰❤️ මේ තමයි නියම ගායකයෝ 😊❤❤❤
Keyboardist lead guitarist next level . Set ekama patta♥️😍✌️ Flashback
Kanata mihiri song ekak ahuwoth flash back backing tma❤❤❤❤
Mewage atisla gena penawane beckin ❤..උගුරක් kadagen merigena sindu kiyana aya gena epa .parana atis maru
අම්මෝ මාර ලස්සනයි ❤ Flashback 🙏
Podi kale idala mage artist no 1 band eka flashback ...recording gahanwa kiyana kattiyta mehema backing gana monda kiyanna tyennee...❤❤❤
7.25 min තියෙන පෑඩ් රෝල.....😲❤️
චන්දන ලියනාරච්චි මහත්තයගේ සිංදුවලට උපරිම සාධාරණයක් කරන්නේ ෆ්ලෑෂ්බැක් විතරයි 😎💪❤️
විතරයි කියන්නෙ අහල තියෙන්නෙ ඕක විතරයෙිනෙ.එකයි🥱
Aniwaryen ❤
Sahara flash
sahara flashuth hodata gahanawa
@sudathlakmal554 sanidhapa set na bn sahara flash,flashback thama❤
සද කුමාරි අම්මෝ බැකින් ෆැලැශ්බැක් පිස්සුවක් ☺️❤
Suran aiya lead gahanawa wage na😢 . Eth hondai 😊👍
ඇහැල මල් පිපෙනා එකට නාලකගේ පෑඩ් පහරවල් ටික කොහොමද...😮😊
Me backing valata ලංකාවේ vena kisima band එකකට kittu venne ba
Kittu wenn pull ❤
Charles aiyath maru dan..
ඇහැල මල් පිපෙන සිංදුවට නාලකගෙ පෑඩ් රෝලින් එක 🤩🤩
දිනේෂ් තව ටිකක් harmony parts දැම්මනම් සුපිරී කොල්ලො.. flashback ඉස්සර සද්දෙට වඩා අලුත් සද්දෙ මිහිරි ලස්සනයි මට නම්.
Adarei flashback chandana liyanarachchi ❤❤❤❤❤
Video danawata thankuu.... flashback ❤❤❤❤❤.. backing 💖
එනකන් බලන් හිටිය video ❤🥺Chandana liyanarachchi #flashback
කාලයක් බලන් හිටපු එකක් 😊❤
Backing nm flash back..chanadana liyanarachchige sindu tikth issr wgem rahata kiynwa
Asama ekak enkn blan htiye ❤😍
Thank you soo much Freedom Entertainment 🔥❤️ Supirima Backing ekata supirima sindu tika..eelagata punsiri soysa, namal udugamage tika..🙏💯
Flashback backing 🔥
Shrly y jayanthaDayarathna pereraBandula wejeviraNimal gunasekaraKaveesha kavirajIndika prasadManjula warnakulaPunsiriManjula dilrukshi Walter frnadodapala udawaththaShanika wanigasekara Subani harshani Amila nadeeshaniChalaka chamupathiMarsilin pathiranaRodni warnakula Ranil mallawarachchi Nadeera නෝනිස් Krishantha erandakaLakshman hewavitharanaJanaka wickramasinghe මෙයාලවත් ගෙන්වන්නකෝ 💖💖💖
මෙතන සුපිරිම සෙට් එකක් ඉන්නවා. ❤
ආසම අය තමයි මේ චන්දන,නාමල් උඩුගම,අසන්ග ප්‍රියමන්ත චාමර රනවක ❤
කැමරාවට කරන කෝලම් නිසාමද කොහෙද, DD කොතැනද කැමරාව එතන 😀😀😀😃😃
ගිනි ගින්දර බැකින් 🔥 ❤️👌
Keeboda supire❤. Meyane hourason gahuwe❤❤❤❤❤
දිනේෂ් elaaaa ane oya balana ena man ❤
ලංකාවෙන් බිහි වූ ඇඟයීම් නිසිලෙස නොලද ශේෂ්ඨම ගායකයා, "චන්දන ලියනආරච්චි" ❤️
ඒquality ය ගන්න බෑ ඕයි වෙන බෑන්ඩ් වලින් ❤❤
සුපිරි flashback
DD උපරිම සදාරනයක් කරනවා❤
බලාගෙන හිටියේ දානකල්ම ❤
okkoma hoday sound thawa tikak wadi unanm hoday haby
මෙවා තමා බැකින් කියන්නේ❤️
පුන්සිරි සොයිසාගේ ටිකක් දාමු🥺🥺🫀🎤
සුරන් නැති අඩුව දැනෙන්නෙ නැත්තං උබලා නියම ෆ්ලැස් බැක් රසිකයො නෙවෙ.බලපල්ලකො මෙ සිංදුවම සුරන් ප්ලෙ කරන ෂො එකක සුරන්ගෙ පාට් ටික 🥺
සුරන් ආපහු එනවනම් සුපිරි බන් ඒ රිදම් කාටවත්ම මැච් කරන්න බෑ..😢😢😢😢
මොනව කරන්නද😢.. ළහිරුත් එහෙම වෙයි ඉස්සරහට
හිතට දැනෙන,වදින සිංදු මේවා..💙 2000න් පස්සෙ අපිත් ආසාවෙන් හදවතින්ම අහනවා..🙏😇
පුන්සිරි සොයිසගේ ටිකත් ඔනී 😢
Clear Backing ❤
දක්ෂ ගායකයෝ❤ දක්ෂ වාදකයෝ ❤️දක්ෂ නිර්මාණ❤️😍
Maru adarei hamadamath thandana ❤❤❤❤
එ සද්ද ටික ❤
විඩියෝ ටීම් එක ❤
චන්දන ලියනාආරච්චි මහතාගෙ වොයිස් එක හිත නිවන ගැඹුරු හඩ පෞර්ෂයක්
Me.wagaya gayakayo nam supiri aa
කැලනියේ show එකේ රෝස් අයියා කියන 6th night song එකත් දාන්න කෝ please 🙏 ❤️
අඩේ දාන්නකෝ මේ සිංදුව රෝස් අයියා කියන ..please බං 🙏
අරුණ තමෙල් ගේ tone ටික මතක් වෙනවා.😢 ඒ Harmony parts😢😢 සින්දු ව පටන් අරන් අවසානය වෙනකම්ම ඉතින් keyboard එකට නිදහසක් නොදුන්, සින්දුව තුලම ජීවත් වුනු එකම කෙනා.# අරුණ තමෙල් කියන්නේ....❤ පරණ අරුණ තමෙල් ගහපු සින්දුත් එක්ක දැන් මේ සින්දුම කනට ඇහෙද්දි ලොකු පාලුවක් දැනෙනවා🥺🥺 Keyboard නම් අරුණ තමෙල් විතරයි.....
Sirawatam
අරුනගෙයි සුරන් ගෙයි අඩුව දැනෙනව..😢
අරුන තමෙල් flashback play කරපු අන්තිම කාලෙ නම් ඕනෑවට එපාවට play කරපු seen එකක් තිබ්බේ. එයාටත් විවේකයක් ඕනිනේ ඉතින්. අරුනගේ tones වලටම හුරු වෙලා හිංදා තමයි මේක අවුල් වගේ දැනෙන්නේ. තව ඉස්සරහට( flashback තිබ්බොත්) වෙන පොරක් keyboard ගහන්න ආවොත් ඔයාලා කියයි දිනේෂ් තරම් නෑ කියලා
Sounds quality freedom funblast thank you ❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Backing nn backing..Voice nn voice..❤❤❤
Asama kena kalekata pssee asama band eka ekka❤
නාලක අයියා පෑඩ් එක පලනවා ❤
මෙන්න දානකන් බලන් හිටපු එක ❤
දානකන් බලා ඉදපු ඒවා 😌❤
සුපිරි 😂😂😂😂
Best sounds setup best sound engineer FLASHBACK SOUNDS 🥹🤍💆🏻♂️
0:09 - සිතින් අදිනවා
4:29 - ඇහැල මල් පිපෙනා
8:19 - මගේ ආදරේ තරම්
12:07 - සද කුමාරි මගෙ මනාලි
අර හනාලා දිනේෂ්ලා කියන සිංදු වගේද මෙව්වා..masterpiece❤.best backing flashback 😍👌❤️🥁🎹🎸🔊 thank you freedom entertainment🙌
❤❤❤❤❤❤
Sirwtm❤
Agree ❤
එකෙන්ම ❤
හනා nangi ta mokuth kiyanna epaaa
මෑත කාලයේ ෆ්ලෑෂ්බෑක් හොදම ආදේශ කිරීම, දිනේෂ් සහ ළහිරු ❤
පින්සිද්ද වෙනවා මේ වගේ ආටිස්ලා ගේනවට..😍😍 flashback backing next level ❤️
යකො මෙහෙමත් බැකින් 😍 මේකනම් ප්‍රැක්ටිස් මත විතරක් නෙමේ මේ සෙට් එක ඉපදිලා තියෙන්නෙම සංගීතයෙන් 😍 පුදුම රහක් තියෙන්නෙ
Flash Back backing Chanadana ❤️🔥.. ඒ වගේම මේකෙ වැඩියෙන්ම අහන්නේ කොල්ලෝ ඒක නම් ශුවර් පරණ සිංදු අහන්නේ කොල්ලො ගොඩක්ම
මේක එනකන් නෙ යකෝ මෙච්චර දවස් බලා හිටියෙ ❤️❤️ බුදු ආටිස්ටලා යකො මේ
ඊලගපාර ඕනෙ පුන්සිරි සොයිසගෙ සින්දු ටික ❤️🔥❤️🔥
Aniwa
අනිත් ගායකයෝ වගේ බයිලා නෑ ජෙන්ටා ආවා තමංගේ වැඩේ සුපිරියක් කරා පාඩුවේ බැහැලා ගියා මෙන්න නියම ගායකයෝ පට්ට නිහතමානී චරිතයක් ❤❤
පිස්සු හැදෙන voice එක්කුයි ඒකටම හරියන බැකින් එක්කුයි. ❤ Flashback my favorite band පොඩි කාලෙ ඉදන්ම
Supriii❤❤❤
Fender jazz bass tone eka superb
Original recording එක වගේම live sing කරන්න පුලුවන් සුපිරිම දක්ෂයෙක් චන්දන ලියනාරච්චි ❤️❤️❤️
❤❤
සංගීතයෙන් පරිනත වාදකයින් කීපදෙනෙකුට හැර මෙහෙම සංවර වෙන්න බෑ ! 100% සුපිරි බැකින් ❤
චන්දන මහතා flash back සමඟින් එදා සිට අදටත් චන්දන මහතාට ආදරෙයි ♥️ ඔබගේ සුන්දර ගීත තවමත් අප හදේ තිබෙනවා 😍 ඔබට දීර්ඝායුෂ flash back ඔබට හැමදාමත් ආදරෙයි 🎹🥁
අම්මෝ flashback backing quality aka 🎉😚❤
No 1 backing කතාකරන්ඩ දෙයක් නෑ සින්දුවලට උපරිම සාදාරනයක් කරනවා flashback ❤❤
ඔව් බන් ඒ ඩ්‍රම නම් මාර එකක් ❤ ඕන සින්දුවකට බැක් කරන්න පුලුවන් එකක් 👍
suran taram ne hebei
❤
Ado chlage sdde amithum ekk..❤️
Real bass. Kanata saneepai ❤
වෙන්නප්පුවේ අපේ ගැම්ම ෆ්ලෑශ්බෑක් ❤
Wennappuweda katuneriyeda 🥴
Katuneriye neda
කාලෙකින් ගායකයෙක් ඇවිත් ❤❤😍😍😍😍🔥🔥🔥🔥🔥🔥
මේ සද්ද flashback ලගෙන් විතරයි 😊❤
Live බැලුව සෙට් එක කෝ ++👍❤️ගැම්මක් ෆ්ලෑශ් බැක්
අඩෝ මේ ඩ්රමනම් මරු ආ ❤❤ ..ඔච්චර කොලිටි sound up වෙන ඩ්‍රමක් දැක්කමය් 😎
අයිතිහාසික ගායකයෝ දැන් ඉන්න හාල් කෑලිත් එක්ක බලද්දි super backing flashback ❤
හදවතෙ ගායකයා චාමර දමිත් තමයි එත් චන්දන කියන්නෙ ඉටත් එහා ඉන්න ගායකයෙක් එක දන්න අය දන්නවා
Yes❤ loketama me wage eka voice ekai
චන්දන අයියාගේ සිංදු ඇහේද්දි මාරම ගැම්මක් එන්නෙ
අහන අයට අහන්න නටන අයට නටන්න විදින අයට විදින්න පුළුවන් සිංදු තමා එ යුගයෙ ආව සිංදු දැන් සිංදු කියනවා නෙවෙයි වචන ටිකක් දාගෙන කැ ගහනවා මේවා තමා සිංදු
මේ Backing නම් ඉතින් පිස්සුවක්. Original සිංදුව රැකගෙන නියමෙටම දෙනවා.😍😌
ඒ සද්ද ටික එදා වගේමයි නියමයි Flash back ❤️🎸
දැන් තමා flash back lassanama සෙට් එකත් මරු
One of the underrated singer in sri lankan music industry ❤
බීට් බෑන්ඩ් රහ වෙනම එකක්❤flash back❤
Me backing ekt gahanna backing ekk thawath thiyenoda ithim ❤
බලහන් කොහොමද බැකින් කියලා... ෆ්ලෑශ්බෑක්ලට බනින උන් හෙන පව් බන් ඉතින් 😂😂😂
😂😂😂
කවදාවත් makenne nathi සුපිරි ma sindu ❤
සතිශ් පෙරෙරාත් ඉන්න තිබ්බෙ 😢
😢😢😢😢
Ehenm backing denw ❤
කව්රු මොන කතාව කිව්වත් Flashback Backing වල තියෙන Quality එක වෙන Bands වල නෑ ! 🥹♥️
100 ta lakshyk sure laginwath thiyann be❤
😂😂😂
ඇහැළ මල් පිපෙනා සින්දුවේ බැකින් එක 😥❤️❤️
7:25 ඒ Roll එකනම් පිස්සුවක් 😻📍
Lankave bestma keyboardist inne flashback adambarai ❤❤❤
ඔක්කොමල අදාල බාන්ඩෙ වැඩ්ඩො ට්ක තමා flashback ඉන්නෙ
💯 perfect මගේ ආදරේ තරම් ආසම සින්දු ටිකක් වැඩි සෝ නැ පට්ට ගායකයෙක් well done backing flashback ❤
Thank you Freedom Entertainment 😎❤️🤙video eka demmata.තව විඩියෝ එකක් දාමු 🙂
❤❤❤❤❤❤❤
Freedom තෑන්ක්ස් video ටික දෙනවට 💗
Number1 band Flash Back, you beuty ..❤❤ ❤ Next leval backing ekak eka ...❤
අඩෝ❤. පිං සිද්ද වෙනවා මේ වගේ ගායකයෝ ගේනවට.. හනාලා හුනාලා මොක්කුද 😂 එකම සෙට් එක ගෙන්නන්නේ නැතුව මේ වගේ සුපිරි සෙට් එකක් ගෙන්නන්න 😊
අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත 🥰❤️ මේ තමයි නියම ගායකයෝ 😊❤❤❤
Keyboardist lead guitarist next level . Set ekama patta♥️😍✌️ Flashback
Kanata mihiri song ekak ahuwoth flash back backing tma❤❤❤❤
Mewage atisla gena penawane beckin ❤..උගුරක් kadagen merigena sindu kiyana aya gena epa .parana atis maru
අම්මෝ මාර ලස්සනයි ❤ Flashback 🙏
Podi kale idala mage artist no 1 band eka flashback ...recording gahanwa kiyana kattiyta mehema backing gana monda kiyanna tyennee...❤❤❤
7.25 min තියෙන පෑඩ් රෝල.....😲❤️
චන්දන ලියනාරච්චි මහත්තයගේ සිංදුවලට උපරිම සාධාරණයක් කරන්නේ ෆ්ලෑෂ්බැක් විතරයි 😎💪❤️
විතරයි කියන්නෙ අහල තියෙන්නෙ ඕක විතරයෙිනෙ.එකයි🥱
Aniwaryen ❤
Sahara flash
sahara flashuth hodata gahanawa
@sudathlakmal554 sanidhapa set na bn sahara flash,flashback thama❤
සද කුමාරි අම්මෝ බැකින් ෆැලැශ්බැක් පිස්සුවක් ☺️❤
Suran aiya lead gahanawa wage na😢 . Eth hondai 😊👍
ඇහැල මල් පිපෙනා එකට නාලකගේ පෑඩ් පහරවල් ටික කොහොමද...😮😊
Me backing valata ලංකාවේ vena kisima band එකකට kittu venne ba
Kittu wenn pull ❤
Charles aiyath maru dan..
ඇහැල මල් පිපෙන සිංදුවට නාලකගෙ පෑඩ් රෝලින් එක 🤩🤩
දිනේෂ් තව ටිකක් harmony parts දැම්මනම් සුපිරී කොල්ලො.. flashback ඉස්සර සද්දෙට වඩා අලුත් සද්දෙ මිහිරි ලස්සනයි මට නම්.
Adarei flashback chandana liyanarachchi ❤❤❤❤❤
Video danawata thankuu.... flashback ❤❤❤❤❤.. backing 💖
එනකන් බලන් හිටිය video ❤🥺
Chandana liyanarachchi #flashback
කාලයක් බලන් හිටපු එකක් 😊❤
Backing nm flash back..chanadana liyanarachchige sindu tikth issr wgem rahata kiynwa
Asama ekak enkn blan htiye ❤😍
Thank you soo much Freedom Entertainment 🔥❤️ Supirima Backing ekata supirima sindu tika..eelagata punsiri soysa, namal udugamage tika..🙏💯
Flashback backing 🔥
Shrly y jayantha
Dayarathna perera
Bandula wejevira
Nimal gunasekara
Kaveesha kaviraj
Indika prasad
Manjula warnakula
Punsiri
Manjula dilrukshi
Walter frnado
dapala udawaththa
Shanika wanigasekara
Subani harshani
Amila nadeeshani
Chalaka chamupathi
Marsilin pathirana
Rodni warnakula
Ranil mallawarachchi
Nadeera නෝනිස්
Krishantha erandaka
Lakshman hewavitharana
Janaka wickramasinghe
මෙයාලවත් ගෙන්වන්නකෝ 💖💖💖
මෙතන සුපිරිම සෙට් එකක් ඉන්නවා. ❤
ආසම අය තමයි මේ චන්දන,නාමල් උඩුගම,අසන්ග ප්‍රියමන්ත චාමර රනවක ❤
කැමරාවට කරන කෝලම් නිසාමද කොහෙද, DD කොතැනද කැමරාව එතන 😀😀😀😃😃
ගිනි ගින්දර බැකින් 🔥 ❤️👌
Keeboda supire❤. Meyane hourason gahuwe❤❤❤❤❤
දිනේෂ් elaaaa ane oya balana ena man ❤
ලංකාවෙන් බිහි වූ ඇඟයීම් නිසිලෙස නොලද ශේෂ්ඨම ගායකයා, "චන්දන ලියනආරච්චි" ❤️
ඒquality ය ගන්න බෑ ඕයි වෙන බෑන්ඩ් වලින් ❤❤
සුපිරි flashback
DD උපරිම සදාරනයක් කරනවා❤
බලාගෙන හිටියේ දානකල්ම ❤
okkoma hoday sound thawa tikak wadi unanm hoday haby
මෙවා තමා බැකින් කියන්නේ❤️
පුන්සිරි සොයිසාගේ ටිකක් දාමු🥺🥺🫀🎤
සුරන් නැති අඩුව දැනෙන්නෙ නැත්තං උබලා නියම ෆ්ලැස් බැක් රසිකයො නෙවෙ.බලපල්ලකො මෙ සිංදුවම සුරන් ප්ලෙ කරන ෂො එකක සුරන්ගෙ පාට් ටික 🥺
සුරන් ආපහු එනවනම් සුපිරි බන් ඒ රිදම් කාටවත්ම මැච් කරන්න බෑ..😢😢😢😢
මොනව කරන්නද😢.. ළහිරුත් එහෙම වෙයි ඉස්සරහට
හිතට දැනෙන,වදින සිංදු මේවා..💙 2000න් පස්සෙ අපිත් ආසාවෙන් හදවතින්ම අහනවා..🙏😇
පුන්සිරි සොයිසගේ ටිකත් ඔනී 😢
Clear Backing ❤
දක්ෂ ගායකයෝ❤
දක්ෂ වාදකයෝ ❤️
දක්ෂ නිර්මාණ❤️😍
Maru adarei hamadamath thandana ❤❤❤❤
එ සද්ද ටික ❤
විඩියෝ ටීම් එක ❤
චන්දන ලියනාආරච්චි මහතාගෙ වොයිස් එක හිත නිවන ගැඹුරු හඩ පෞර්ෂයක්
Me.wagaya gayakayo nam supiri aa
කැලනියේ show එකේ රෝස් අයියා කියන 6th night song එකත් දාන්න කෝ please 🙏 ❤️
අඩේ දාන්නකෝ මේ සිංදුව රෝස් අයියා කියන ..please බං 🙏
අරුණ තමෙල් ගේ tone ටික මතක් වෙනවා.😢 ඒ Harmony parts😢😢 සින්දු ව පටන් අරන් අවසානය වෙනකම්ම ඉතින් keyboard එකට නිදහසක් නොදුන්, සින්දුව තුලම ජීවත් වුනු එකම කෙනා.# අරුණ තමෙල් කියන්නේ....❤ පරණ අරුණ තමෙල් ගහපු සින්දුත් එක්ක දැන් මේ සින්දුම කනට ඇහෙද්දි ලොකු පාලුවක් දැනෙනවා🥺🥺
Keyboard නම් අරුණ තමෙල් විතරයි.....
Sirawatam
අරුනගෙයි සුරන් ගෙයි අඩුව දැනෙනව..😢
අරුන තමෙල් flashback play කරපු අන්තිම කාලෙ නම් ඕනෑවට එපාවට play කරපු seen එකක් තිබ්බේ. එයාටත් විවේකයක් ඕනිනේ ඉතින්. අරුනගේ tones වලටම හුරු වෙලා හිංදා තමයි මේක අවුල් වගේ දැනෙන්නේ. තව ඉස්සරහට( flashback තිබ්බොත්) වෙන පොරක් keyboard ගහන්න ආවොත් ඔයාලා කියයි දිනේෂ් තරම් නෑ කියලා
Sounds quality freedom funblast thank you ❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Backing nn backing..
Voice nn voice..
❤❤❤