Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේම තරුණ මජන් තවරාගෙන උත්සාහ යෙන් දුර දිග හිතන කෙල්ලෝ ඉදීද නගරේ ගමේ ඉන්නවා ❤හරි මේ වගේම තාත්තා කෙනෙක් සල්ලි තියෙනවා නම් ඒ ගොඩ පුරවන්න හොයන කතා තමයි තියෙන්නේ අහම්බෙන් හරි මේ වගේම පියවරු දියණියන් ශ්‍රී ලංකාවේ බිහි වේවා ලස්සනයි වැදගත් කතාවක් බුදුසරණයි ❤❤
මිනිසුන්ගෙ හැගිම් තේරුම් ගන්න දුන්න පාඩමක්.හරි වටිනව.අද සමාජයට.ටෙලි නාට්‍යක් බැලුවට වඩා දෙයක් හිතන්න ඉගැන්නුවා.ස්තූතියි සැමට!!!
♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️නිවැරදි දැකීම ඇති ♥️♥️ තැන ඇත්තම ♥️♥️ ලස්සනයි... 🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️Good film... 🤗🤗🤗♥️🌹👌💪👌 හොද ආදර්ශයක්..ජීවිතේට එකතු කරගමු...සැබෑවටම ඔය වගේ... 🤗🤗🤗සිතට යමක් දැනෙන්න... 🤗🤗🤗
ජිවිතේ බලපු ලස්සනම කතාවක් සියලු දෙනාටම ආදරෙයි
හරිම ආසාවෙන් බලපු ලස්සන කතාවක්.
ආදර්ශමත් කතාවක් ආශාවෙන් බැලුවා නිහතමානි චරිත රැසක් දැක්කා ලස්සනයි❤
ලස්සනයි හොද කතාවක් සියලුදෙනාටම ජයවේවා . මේකබලද්දි හිතට දුකකුත් දැනුනා එතරමට නාට්‍ය නිර්මාන කරලා තියෙනවා
නංගිට සහ අක්කට ඉන්න චරිත මාරැ උනානම් ගැලපෙනවා කතාව ලස්සනි...
Fydfart
සිරවට
Matath hituna
මාරම තේරුම් තියෙන කථා වක් මේක බලලා කදුළුත් ආව 💞💞💞💞💞
ඇත්තටම ඔව්
ලස්සනයි හැමොම ඔය විදිහට හිතුවා නම් අද අපෙ රට ඔයිට වැඩි ලස්සන වෙයි
ටයර් කඩෙ තව කොටසක් කරන්නකො ශ්‍රී ලස්සනයි
මොහාන් රාජ් මඩවල දකින්නත් ආසයි ඔහුව..💞💐
එයාගෙ රගපෑම් හරිම ලස්සනයි හොද ආදර්ශයක්
නාඩගම්කාරයෝ 2 කොටස එනවට කැමති අය කෝ 👍👍👍👍👍👍👍♥️
නඩගම්කාරයෝම එල්ලිගෙන ඉන්න එපා යකෝ තොට පිස්සු හැදේයි 🤣🤣
Mokedda ban uba aka asse nadagamak kiyawano pissuda yakooo
Me inno api 😛👌🤜
Uh and our s@gayandarnh8shana3129
ඉතාමත් අදරණිය කතාවක්
ලස්සන නිර්මානයක් අරි ආසවෙන් බලන් හිටියේ
ඒකාකාරී බවින් මිදුන ටෙලි ඩ්‍රාම එකක් බැලුවා ...නියමයි ...ලස්සනයි thanks .💟🌹💟🌹
සරලයි ලස්සනයි හිතට දැනෙනවා නිදහස් ❤❤
හරි හොද තාත්තා කෙනෙක් 💖
තාත්ත ඇල්ලුවැඩේ සුපිරි ආදර්ශයක් තාත්තලාට
චමුදි අක්කි ලස්සනට රඟපානවා.
ලස්සනයි කතාව😍
ඇත්තටම මෙම කථාව 100% සමාජයට ආදර්ෂයක්. ප්‍රකෘතිමත් මිනිසුන් බිහි කිරීම මාධ්‍යයේ වගකීමයි. විකෘති අසහන කාරී කථා පෙන්නල සල්ලි හොයනවට වඩා මෙම කඨාව ආදර්ෂයක්...මෙහි සියලුම දෙනාට ස්තුතියි...👍👍👍💪💪💪❤
ටයර් කඩෙි වර්ෂාට අකාර්ෂාට .හිල් කරන ටයර්වලට හුලං ගැහුවට අවාශියක් වුනේ නැ😁❤
ලස්සනයි කතාවක්.👍👍👍👍👍❤️❤️❤️❤️
හරි වටිනව.අද සමාජයට.ටෙලි නාට්‍යක් බැලුවට වඩා දෙයක් හිතන්න ඉගැන්නුවා.ස්තූතියි සරලයි ලස්සනයි හිතට දැනෙනවා නිදහස් ❤❤
ශෝටා නියමෙට රගපානවා 💐💐👍👍
Sunglasses දාලා කාර් එකෙන් බහින තැන තාත්තා ලස්සනයි 😍😍
හරිම සුනදරයි හැමදෙමාපියන්ම මේවගේනම්.
ලස්සනයි හදවතට දැනුනේ පුදුම සතුටක් හොද නිර්මාණයක්
සුපිරි හොදේ.....................
මට තියෙන ප්‍රශ්නෙ අර කෙල්ල බයික් එකේ යතුර ගත්ත අතරෙ බයික් එක ස්ටාට් එකේ තිබ්බෙ කොහොමද කියල 😂
බයික් එකේ යතුරු කට කැපිලා ඇති, ඔන් එකේ තියද්දින් ම ගැලවෙන්න ඇති...
Very good meaningful short film .
අරූගෙ බයික් එක tubeless එකක් නේ මොන මගුලටද තව tube එකක් දැම්මේ😂
මේවගේ කතා ඇත්තට වෙන්නේ හීනෙකින් තමා ඉතිං
💕💕කස්තුරි 💕💕සුදු කෙල්ල.......💖💖💖💖💖💖👍👍
සුද්දා අයියා. නියමයි.❤️💥
යාතුර ගලවල තියන කොට කොහොමද ස්ටාඩ් එකෙ බයික් එක තිබ්බෙ🙄 වැඩෙ ආතල්😘
ෂෝටා පට්ට චරිතය,,,කෙල්ලට ගැලපෙන්නේ ෂෝටා,,,,,කොල්ලා නම් මේලෝ රහක් නෑ ඒක දෙන්න තිබ්බේ ෂෝටාට,,,,,😀😀😀😀
Ow
ලස්සන කතාව
ගොඩාක් ලස්සන කතාවක් 🌹❤🌺
කෙල්ලෙක් ඉන්න ටයර් කඩේකට්ස් ගෙනිහින් දාන්න අයියෝ 😂
වලෙම් කොම්ලෝ😂
@@madunimadu5462 💗
කොහෙද එහෙම තැන්
@@madunimadu5462 😂
Harima lassana kathawak...
ලස්සන කාතාවක්❤️❤️
Hmm
ලස්සන කතාවක් ❤️❤️
ලස්සනයි ❤️
මේ කතාවේ තව කොටසක් හදන්න මාරම ලස්සනයි.
😍මේ ටයර් කඩේ කොහේද අම්මහ්
Nice drama
Harima lassana katawak ♥️ 🙏
ශෙහාන් ට කන් දෙකේ ඇබ ගහගෙන තමයි ඉන්න වෙන්නේ.😂😂😂
ලස්සනයි එක අනෙ එකේ තව නැද්ද ☹️🙄
Lassanai ane
niyamai asawan baluwa hamadama 💯💯💯💯💯💯💯💯 suba gaman
ලස්සන කතාවක්,😍😍😍✌️
බලමු බලන්න බනිස් හොඳද කියලා
යතුර ගැලෙව්වත් ස්ටාට් එක නතර වෙන් නෑ 😂
ලස්සනයි 😍😘1
harima akarshaniyai thaththage rangane❤
Samajayata yamak dunnaa...good
මේකේ episode නැද්ද
Lasni...nangi...akka...harim...lasni...budu...sarani❤❤❤❤❤❤❤❤❤
ඒ බයික් එකේ යතුර ගත්තම නතර වෙන්නෑ නේ ඕයි.
අඩෝ ඒක දැනුයි මටත් මීටර් වුනේ 🤣
🤣🤣🤣
යතුරු කට ගිහින් බන්🤣
ශෝටාගේ චරිතේ මරු
lassanai. nangi akkai maaru wenna ona a unata.
තාත්තට ඉන්නෙ මොහන් රාජ් මඩවල සර් නේද 😯
Edit 1 Time 17:20 Set 1 Black T-Shirt 1 Ekek Yanava .Thava Story 1 Buildup Karanam Meta Vada Deyak Kiyanna Thibuna.
කවුද haththike tubeless tyre එකට new tyre ekak දාලා tube ekakuth daanne? 😂😂😂
Anekake sathuta thamange karagath minisek in ❤️❤️❤️🙏🙏🏻
පටිට ලස්සනයි
මහියංගනෙ කස්තුරි
ශොට සුපිරී හොදේ
Oya age daksa daruvo ennava me samaje a Aya dinanava davasak a a uthsaha yen kathava lassanae
kasthuri jayawardhane ❤️❤️❤️
Lassanai.bs
යතුර නැතුව බයික් එක ස්ටාර්ට් එකේ තිබ්බෙ කොහොමද🤷♂
Nice
Kasthuri shalani tharakage nangi wage❤️
Shota oya niyamai..
❤❤
Godak lassanai
ඔහොමත් හුලං ගහනවද බං 😀😀
මේ කෙල්ලො කතා කරන හැටි කොල්ලා ට..
Ammo මට nam අවසානයේ anduna.
Nice ❤❤❤
අම්බො ඒකහ්🤭
Supiri ekak
අවිධිමත් රටක අවිධිමත් ගූ කතා පෙන්නා පෙන්නා ඉන්නවා😂💔 ඒවත් රසකර කර තමන්ගේ ජීවිතේ දුකක් හදාගෙන බලන එවුනුත් ඉන්නවා 💔😂
Air free gir if they like they can give you trips 😂
👍👍👍👍👍
හොදයි රගපැම මල්ලී ජයවේවා
good
wow patta❤️❤️❤️
nangi thamai lassana
නෑහ්..නංගි හොඳයි අක්කට. අක්ක හොඳයි නංගිට.👿
හොඳ katawak thathatha niyamai
සල්ලි වලටනේ යකෝ හුලන් ගහන්නේ ඒක කරදරයක් කියන්නේ ඇයි රන්ගපානවා කියලා .
Lassanai ❤️
😊
තාත්වික නැ නෙ හුල ගහල එහෙම යන්නෙත් නැනෙ මහත්තයා 😀
Kathawa iwarada
ඔහොම තාත්තල හැමතැනම නෑ
මේ වගේම තරුණ මජන් තවරාගෙන උත්සාහ යෙන් දුර දිග හිතන කෙල්ලෝ ඉදීද නගරේ ගමේ ඉන්නවා ❤හරි මේ වගේම තාත්තා කෙනෙක් සල්ලි තියෙනවා නම් ඒ ගොඩ පුරවන්න හොයන කතා තමයි තියෙන්නේ අහම්බෙන් හරි මේ වගේම පියවරු දියණියන් ශ්‍රී ලංකාවේ බිහි වේවා ලස්සනයි වැදගත් කතාවක් බුදුසරණයි ❤❤
මිනිසුන්ගෙ හැගිම් තේරුම් ගන්න දුන්න පාඩමක්.හරි වටිනව.අද සමාජයට.ටෙලි නාට්‍යක් බැලුවට වඩා දෙයක් හිතන්න ඉගැන්නුවා.ස්තූතියි සැමට!!!
♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
♥️නිවැරදි දැකීම ඇති ♥️
♥️ තැන ඇත්තම ♥️
♥️ ලස්සනයි... 🤗 ♥️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Good film... 🤗🤗🤗♥️🌹
👌💪👌 හොද ආදර්ශයක්..
ජීවිතේට එකතු කරගමු...
සැබෑවටම ඔය වගේ... 🤗🤗🤗
සිතට යමක් දැනෙන්න... 🤗🤗🤗
ජිවිතේ බලපු ලස්සනම කතාවක් සියලු දෙනාටම ආදරෙයි
හරිම ආසාවෙන් බලපු ලස්සන කතාවක්.
ආදර්ශමත් කතාවක් ආශාවෙන් බැලුවා නිහතමානි චරිත රැසක් දැක්කා ලස්සනයි❤
ලස්සනයි හොද කතාවක් සියලුදෙනාටම ජයවේවා . මේකබලද්දි හිතට දුකකුත් දැනුනා එතරමට නාට්‍ය නිර්මාන කරලා තියෙනවා
නංගිට සහ අක්කට ඉන්න චරිත මාරැ උනානම් ගැලපෙනවා කතාව ලස්සනි...
Fydfart
Fydfart
සිරවට
Matath hituna
මාරම තේරුම් තියෙන කථා වක් මේක බලලා කදුළුත් ආව 💞💞💞💞💞
ඇත්තටම ඔව්
ලස්සනයි හැමොම ඔය විදිහට හිතුවා නම් අද අපෙ රට ඔයිට වැඩි ලස්සන වෙයි
ටයර් කඩෙ තව කොටසක් කරන්නකො ශ්‍රී ලස්සනයි
මොහාන් රාජ් මඩවල දකින්නත් ආසයි ඔහුව..💞💐
එයාගෙ රගපෑම් හරිම ලස්සනයි හොද ආදර්ශයක්
නාඩගම්කාරයෝ 2 කොටස එනවට කැමති අය කෝ 👍👍👍👍👍👍👍♥️
නඩගම්කාරයෝම එල්ලිගෙන ඉන්න එපා යකෝ තොට පිස්සු හැදේයි 🤣🤣
Mokedda ban uba aka asse nadagamak kiyawano pissuda yakooo
Me inno api 😛👌🤜
Uh and our s@gayandarnh8shana3129
ඉතාමත් අදරණිය කතාවක්
ලස්සන නිර්මානයක් අරි ආසවෙන් බලන් හිටියේ
ඒකාකාරී බවින් මිදුන ටෙලි ඩ්‍රාම එකක් බැලුවා ...නියමයි ...ලස්සනයි thanks .💟🌹💟🌹
සරලයි ලස්සනයි හිතට දැනෙනවා නිදහස් ❤❤
හරි හොද තාත්තා කෙනෙක් 💖
තාත්ත ඇල්ලුවැඩේ සුපිරි ආදර්ශයක් තාත්තලාට
චමුදි අක්කි ලස්සනට රඟපානවා.
ලස්සනයි කතාව😍
ඇත්තටම මෙම කථාව 100% සමාජයට ආදර්ෂයක්. ප්‍රකෘතිමත් මිනිසුන් බිහි කිරීම මාධ්‍යයේ වගකීමයි. විකෘති අසහන කාරී කථා පෙන්නල සල්ලි හොයනවට වඩා මෙම කඨාව ආදර්ෂයක්...මෙහි සියලුම දෙනාට ස්තුතියි...👍👍👍💪💪💪❤
ටයර් කඩෙි වර්ෂාට අකාර්ෂාට .හිල් කරන ටයර්වලට හුලං ගැහුවට අවාශියක් වුනේ නැ😁❤
ලස්සනයි කතාවක්.👍👍👍👍👍❤️❤️❤️❤️
හරි වටිනව.අද සමාජයට.ටෙලි නාට්‍යක් බැලුවට වඩා දෙයක් හිතන්න ඉගැන්නුවා.ස්තූතියි සරලයි ලස්සනයි හිතට දැනෙනවා නිදහස් ❤❤
ශෝටා නියමෙට රගපානවා 💐💐👍👍
Sunglasses දාලා කාර් එකෙන් බහින තැන තාත්තා ලස්සනයි 😍😍
හරිම සුනදරයි හැමදෙමාපියන්ම මේවගේනම්.
ලස්සනයි හදවතට දැනුනේ පුදුම සතුටක් හොද නිර්මාණයක්
සුපිරි හොදේ.....................
මට තියෙන ප්‍රශ්නෙ අර කෙල්ල බයික් එකේ යතුර ගත්ත අතරෙ බයික් එක ස්ටාට් එකේ තිබ්බෙ කොහොමද කියල 😂
බයික් එකේ යතුරු කට කැපිලා ඇති, ඔන් එකේ තියද්දින් ම ගැලවෙන්න ඇති...
Very good meaningful short film .
අරූගෙ බයික් එක tubeless එකක් නේ මොන මගුලටද තව tube එකක් දැම්මේ😂
මේවගේ කතා ඇත්තට වෙන්නේ හීනෙකින් තමා ඉතිං
💕💕කස්තුරි 💕💕
සුදු කෙල්ල.......💖💖💖💖💖💖👍👍
සුද්දා අයියා. නියමයි.❤️💥
යාතුර ගලවල තියන කොට කොහොමද ස්ටාඩ් එකෙ බයික් එක තිබ්බෙ🙄
වැඩෙ ආතල්😘
ෂෝටා පට්ට චරිතය,,,කෙල්ලට ගැලපෙන්නේ ෂෝටා,,,,,කොල්ලා නම් මේලෝ රහක් නෑ ඒක දෙන්න තිබ්බේ ෂෝටාට,,,,,😀😀😀😀
Ow
ලස්සන කතාව
ගොඩාක් ලස්සන කතාවක් 🌹❤🌺
කෙල්ලෙක් ඉන්න ටයර් කඩේකට්ස් ගෙනිහින් දාන්න අයියෝ 😂
වලෙම් කොම්ලෝ😂
@@madunimadu5462 💗
කොහෙද එහෙම තැන්
@@madunimadu5462 😂
Harima lassana kathawak...
ලස්සන කාතාවක්❤️❤️
Hmm
ලස්සන කතාවක් ❤️❤️
ලස්සනයි ❤️
මේ කතාවේ තව කොටසක් හදන්න මාරම ලස්සනයි.
😍මේ ටයර් කඩේ කොහේද අම්මහ්
Nice drama
Harima lassana katawak ♥️ 🙏
ශෙහාන් ට කන් දෙකේ ඇබ ගහගෙන තමයි ඉන්න වෙන්නේ.
😂😂😂
ලස්සනයි එක අනෙ එකේ තව නැද්ද ☹️🙄
Lassanai ane
niyamai asawan baluwa hamadama 💯💯💯💯💯💯💯💯 suba gaman
ලස්සන කතාවක්,😍😍😍✌️
බලමු බලන්න බනිස් හොඳද කියලා
යතුර ගැලෙව්වත් ස්ටාට් එක නතර වෙන් නෑ 😂
ලස්සනයි 😍😘1
harima akarshaniyai thaththage rangane❤
Samajayata yamak dunnaa...good
මේකේ episode නැද්ද
Lasni...nangi...akka...harim...lasni...budu...sarani❤❤❤❤❤❤❤❤❤
ඒ බයික් එකේ යතුර ගත්තම නතර වෙන්නෑ නේ ඕයි.
අඩෝ ඒක දැනුයි මටත් මීටර් වුනේ 🤣
🤣🤣🤣
යතුරු කට ගිහින් බන්🤣
ශෝටාගේ චරිතේ මරු
lassanai. nangi akkai maaru wenna ona a unata.
තාත්තට ඉන්නෙ මොහන් රාජ් මඩවල සර් නේද 😯
Edit 1 Time 17:20 Set 1 Black T-Shirt 1 Ekek Yanava .
Thava Story 1 Buildup Karanam Meta Vada Deyak Kiyanna Thibuna.