රසක් නැති බතක් කන අසරණයෝ _ Helpless people who eat barefoot rice

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2019
  • #wathpotha_samajasathkaraya
    Facebook : / wathpotha
    Facebook page : / wathpothasam. .
    Facebook Group : / 56344. .

КОМЕНТАРІ • 165

  • @chandraalwis3874
    @chandraalwis3874 4 роки тому +32

    මෙව බලන කොට ජිවිතේ ගැන හරිම කලකිරිමක් ඇති වෙනවා 🤔🤔🤔

  • @atha388
    @atha388 4 роки тому +10

    මිනිස්සුනේ මනුස්සයෙක් හොද වැඩක් කරද්දි කරුණාකරල දේශපාලනය නම් ගාවන්නම එපා. දේශපාලනය අපේ රටට කරපු වින හොදටම ඇති... මනුස්සකම් තියගන්න දේශපාලනය ගාවල කෙරෙන වැඩෙත් නොකෙරෙන තැනට පත් කරන්න එපා දෙයියනේ.. මෙන්න වැන්දා...

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +50

    මේ වගේ දුප්පත් මිනිසුන්ගේ ලිස්ට් එකක් හදලා ගෝඨාභය මහත්තයට ලැබෙන්න සලස්වන්න,

    • @dilhanianusha5750
      @dilhanianusha5750 4 роки тому +2

      Ekanam godak hodai

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 4 роки тому +2

      ඔබහරි,

    • @sonalibasnayaka7764
      @sonalibasnayaka7764 4 роки тому +1

      Ane loku pinka me nethi ayata Hari monwa Hari karannko Pau me daruwo

    • @ZahidKhan-hv9en
      @ZahidKhan-hv9en 4 роки тому +2

      Akta mati akgi ahinsak minssung list hadala jandi patita yawnna ona. Gama inna garma sawka ai ma minssunga duki loku minssu atart yawnna natta.

    • @chanchalaherath5357
      @chanchalaherath5357 4 роки тому +2

      Ou aththa eka nam

  • @user-tv8rs3ef6b
    @user-tv8rs3ef6b 3 роки тому +6

    බුදුසරණායි කව්රුහරි උදව්වාක් කරන්නකො මේ අහිංසක පව්ලට

  • @ushanchathura7907
    @ushanchathura7907 3 роки тому +3

    මේවා දැක්කාම පපුව පිච්චිලා යනවා,මේවන් අහිංසක මිනිසුන්ට ජිව්තය සතුටින් ජිවත් විමට පිහිටක් පතලා දෙන්න ජිව්තය ජය ගැනීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලබා දෙන්න බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +18

    දුප්පත් තමයි නංගියෝ මොන සැප සම්පත් නැති උනත් ඔයාගේ මහත්තයා දරුවෝ වේලක් ඇර වේලක් කාලා සතුටින් ඉන්න එක ම ලොකු දෙයක්

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому

      🙏🙏

    • @vimsen2221
      @vimsen2221 4 роки тому

      @@WathpothaSamajasathkaraya එහෙම කිව්වට පොඩි එවුන්ට ඒවා තේරෙන්නේ නැහැ බඩගිනි වුනාම.

  • @user-oh6nc1sj3c
    @user-oh6nc1sj3c 7 місяців тому +1

    බුදුසරනයි, ගේදර සියලු දේනාට, පවි දරැවෝ, මෙික තමයි රටෙි අැත්ත,පුතේ කොහොම හරි ඉගනගන්න,

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому +1

    පිහිට වෙන්න ගොඩක් පින්

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +13

    පොඩි පුතු ගේ කතා පෙලයි පොඩි දුවගේ සිනා රැලයි ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි

  • @malindanuwan3516
    @malindanuwan3516 4 роки тому +2

    හිනය සැබැවෙන්න කියලා ඔබ තුමාට බොහොම පින්

  • @chandraalwis3874
    @chandraalwis3874 4 роки тому +28

    මන්ත්‍රී වරු ගන්න මිලියන ගණන් වියදම් කරනවා ඔය ගොල්ලන්ව පේන්නේ නෑ

  • @ahmedalyousef790
    @ahmedalyousef790 4 роки тому +2

    Budusaranai

  • @wajirakumari6713
    @wajirakumari6713 4 роки тому +4

    ඇත්තටම මෙවා බලනකොට සසර කලකිරෙනවා හරිම දුකයි

  • @wgshamalikumari538
    @wgshamalikumari538 4 роки тому +5

    අනේ පොඩි ලමයා මට දෙන්නකෝ හොදට සැප සම්පත් දීලා උගන්වලා හදා ගන්නම්

  • @user-pq6ly7yf8q
    @user-pq6ly7yf8q 4 роки тому +6

    පවු දෙයියනේ

  • @mariyaimarina2183
    @mariyaimarina2183 4 роки тому +1

    Budu saranai puthe.

  • @satwindersingh7441
    @satwindersingh7441 3 роки тому

    බුදුසරණයි

  • @razank9362
    @razank9362 4 роки тому +1

    Harima dukai mewa dakkama

  • @fatimabalangoda5761
    @fatimabalangoda5761 4 роки тому +1

    Any paw ahinsaka minissu budu sarani siyalu denatama raja putuvata kulal ka gannava meyheyuma aya ta udaw keranna oni raja veyna aya

  • @sureshshenu2524
    @sureshshenu2524 4 роки тому +1

    ඇත්තටම දකිද්දි දුක හිතනවා.පවු දෙයියනේ..

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +7

    රජය ගැන නම් අදින්නම එපා ඔයාලට හැම දේම ලැබෙයි අපේ වත් පොත සමාජ සත්කාරය අත ගැහුවොත් වැඩ කට හතර වටින්ම වාසනාව උදා වෙනවා

  • @user-pq6ly7yf8q
    @user-pq6ly7yf8q 4 роки тому +13

    ගොඨාභය මහත්තයා දුප්පතුන්ට උදවුකරයිද ?

  • @kavindudeshan3975
    @kavindudeshan3975 Рік тому +1

    අපිටත් කවුරැවත් ගෙනත්දෙන්නැ අපිට අතපය මහන්සිකරොත් ජිව්තය ගොඩයන්නපුලුවන්

  • @anushajayanth6094
    @anushajayanth6094 4 роки тому +1

    Budu saranai

  • @sajeewaniwarnakulasuriya5835
    @sajeewaniwarnakulasuriya5835 4 роки тому +2

    Me ape gama oya amma kiya kathwa aththa ithamath duskara jeewitha thamai ape gamwala minissun gewanne godak paul wala aya geyak dorak hadhaganne kohe hari rataka rassawata gihin thama paule ekkenek hari godak paul gowithanen jeewath wana minissu bonda wathurana gowithanak karaganda nisi kaleta wasse naththam kamata deyak nathuwa dukwidinawa mewage samaja sewaya karan oba thumanlage neth ape game minissun wenuwen yomuwima mage hadhawathinma nagena sathutakinma oba thumanla hamotama pin sidhdha wenawa

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 роки тому +1

    Mewani dewal thama kalauthu kriya marga. Thawa thawat mewani sathara kirimata obata sathiya oabewa

  • @smartbeautiful1593
    @smartbeautiful1593 4 роки тому +1

    @ Wathpotha, mata karunaakarala kiyanna ingirisen subs demmata kamak nedda? oyaalagen kemeththa akameththa denaganna oona nisa ahanne? :-), ingiriyen subs demmoth pitaratavalinuth udawe labaaganna puluvan vei. mata denaganna one oyaalage adahasa.

  • @shamilakavinda5661
    @shamilakavinda5661 3 роки тому +1

    අයියේ oyata godak pin mama කැමති උදව් කරන්න මොනාහරි teruwan සරණයි ඔබ tumata

  • @anakshiaseka5145
    @anakshiaseka5145 4 роки тому

    Jeewithe godak kalakirenawa

  • @jayamalmaduranga425
    @jayamalmaduranga425 4 роки тому +1

    😯😯😥😥😥

  • @chanda874
    @chanda874 4 роки тому +1

    me daru pataunta pasal upakarana ganna ho බයිසිකල් eka hadaganna kiyyak oneda ahanna?man upakara karannam e wenuwen.

  • @vijithfernando6964
    @vijithfernando6964 4 роки тому +1

    😪🙏🏻🙏🏻🙏🏻

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +7

    ගෝඨාභය මහත්තයා මේකට තීරණයක් ගන්න. සමහර ගුරුවරු ඇඟ බේරගෙනඉන්නවා ටියුෂන් පන්තියට යන තැනට ළමයින් තල්ලු කරලා . ටියුෂන් ගුරුවරු දෙමාපියන්ට දරාගන්ඩ බැරි ගණන් අය අය කරනවා ඉස්කෝලෙම පැය දෙකක් හරි, ඒ මුදල පන්ති භාර ගුරුතුමියට දීලා පැය දෙකක් අමතර උගන්වන්න ඕන ජීවිතත් ආරක්ෂා වෙනවා කාමරවල කොල්ලෝ එක්ක බුදියන්න යන්නෙත් නෑ.

  • @kavindudeshan3975
    @kavindudeshan3975 Рік тому +1

    ජිවත් වෙන්න විදියක් නැත්තම් දරැවො හදන්න එපා දුක් දෙන්න බලු පැටව් වගෙ පෝලිමට වදනවා ගැනිටයි මිනිහටයි කුලප්පුවහැදිලා

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  Рік тому

      🙏

    • @user-dd1pl9bi8d
      @user-dd1pl9bi8d Місяць тому

      Tirisan kata kiyanna epa oyalalata lamai hadaganna barinam hada ganna kanekutawat hadaganna dipalla muslim minissu lankawama dan allagana iwarai

  • @user-zc3xj2ge6w
    @user-zc3xj2ge6w 7 місяців тому +1

    Kochara lamain hitiyath a ammata wadi na daruwo a ammagen wen karanna apa puluwan kenek inna wanam ge hadala denna lamain hadaganna illanna apa😊

  • @kasunchamara9642
    @kasunchamara9642 3 роки тому +1

    Api hemoma me ahinsaka minissunta udau karamu

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j 4 роки тому

    Ane deviyane ape rate loku lokko thawamath danne nathida me wage ahinsaka minisun innawada kiyala loku lokkange pawul walata vitharamada rajasapa vidinna udaw karanne mona rajaya awath uda inna devitan me janathawata sadarana ista karanakamda balan inne

  • @chamimanchanayaka1512
    @chamimanchanayaka1512 4 роки тому

    Mata danaganna puluwanda me nangita bicycle ekk hambunada kawru hari udaw kalada kiyala

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому

      ඔව් බයිසිකල් දෙකක්ම ලැබුනා. බෙහෙවින්ම ස්තූතියී .

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 4 роки тому +2

    Ane paw daiyaneyalata udaw krana siyalu danata budun daka niwan dakinna oni

  • @indikaruwan5775
    @indikaruwan5775 4 роки тому +1

    obA TUMA UTUM MINISEK.OBATA SHAKTIYA ,DHANAYA ,BALAYA LABEWA.

  • @wasana8293
    @wasana8293 4 роки тому +1

    Anee deiyanee ape rate me dilidu kama nathi karanna pin wantha kenek nathida appaa, paw neyda deihamudhuruwane me ahinsakayoo

  • @sonalibasnayaka7764
    @sonalibasnayaka7764 4 роки тому +2

    Aiyooo Pau deiyane

  • @chanchalaherath5357
    @chanchalaherath5357 4 роки тому

    As walata kadulu enawa saththai ane mewage minissun ta pihita wenna dewiyane..

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 4 роки тому +5

    බයිසිකලයක් වත් අරන් දෙන්නේ කොහොමද .උදවුවක් කරන්න පුලුවන් .කාටද අපි සල්ලී යවන්නේ

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому +2

      මේ වන විට මේ අයට බයිසිකල් දෙකක් ලැබී අවසන්
      බෙහෙවින්ම ස්තූතියී .

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 місяців тому

      Ane e salli walin wena udauwwak wath karanna

  • @tharutharu6354
    @tharutharu6354 4 роки тому

    Ane pau daiyane pin athi kanek aniwaryenma udau wei oyalata

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 4 роки тому

    Dahsahh.palakayangah..daruwo.iganah.gannah.yawanawa.pitah.ratahwalwala.duppahtagah.katiran.patuwanah.dupatagana.balannah

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 роки тому +2

    Mama.lankawata.apu.gaman.samaja.datkarayata.mudal.danawa

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 4 роки тому +1

    Jathika aparada karana rate salli mankolla kana haththa me asarana minissuntath pihita weyaw

  • @romanreigns-co5zs
    @romanreigns-co5zs 4 роки тому +1

    Aiya me koheda aiya

  • @dayanihemalatha5172
    @dayanihemalatha5172 4 роки тому

    Address aka dannako

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +5

    අනේ වත්පොත මල්ලියේ අපේ ගම් වල ළමයි මොන්ටිසෝරි වයස ඉඳන්ම කැත්තට උදැල්ලට හුරු වෙලා ඉන්නේ ඔයා එක දන්නවද

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому +1

      ඇයි ඒක මම නොදන්නේ. කැත්ත උදැල්ල අල්ලන ගමන් ගම්වල ලමයිනුයි දොස්තර කෙනෙක් ඉන්ජිනේරුක් වෙන්න ඕනි නැත්නම් හැමදාම උන් වලේ ඉන්නවා දකින්න ගමේ එකා කුඹුරු කොටන්න විතරයි ඕනි කියලා හිතන උන්ට රජවෙලා ඉන්න පුලුවන් .

    • @nironiro3605
      @nironiro3605 3 роки тому

      @@WathpothaSamajasathkaraya 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏💖💖💖

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 роки тому +2

    දෙයියනේ කවුරුත් නැද්ද මේ වගෙ අයට වුදවු කරන්න

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 роки тому +1

    Mamath.ada.duk.widala.hamda.kara
    Gatta.nati.nam.oita.wada.antakai

  • @srilata3625
    @srilata3625 4 роки тому +3

    Priyanga mahathtayata madagahanawa mehamasalakannayankota me manussayata madagahannakauruth nedda

  • @wgshamalikumari538
    @wgshamalikumari538 4 роки тому +1

    Mee wage duppath lamayek mata hoyalaa denna daru kamata.hadaa ganna.oyaalata pin sidda wenawa

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому +1

      හමුවුනොත් කියන්නම්. බුදුසරණයි

    • @wgshamalikumari538
      @wgshamalikumari538 4 роки тому

      ඔයාලට පින් සිද්ද වෙනවා

  • @thevbhs552
    @thevbhs552 4 роки тому +2

    පුළුවන් kanak ma paulata udu karana

  • @madus2804
    @madus2804 2 роки тому +1

    Pau.monawakarannada davephtae.

  • @sumij2579
    @sumij2579 2 роки тому +1

    73 maruwan maruwata rata palanaya Karapu aya hariyata karanam rata mawaga duppath aya na. A unata kiyanna thawath api thama kara.

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 2 роки тому +1

    No job no money
    No house no dress no foods.but have childrens that's enough.who's wrong.yo u or gavermant ??

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 роки тому +1

    මාලු හොදයි බතුයි කන්න තියනවනම් හොඳ යි කොහොම හරි දරුවන්ට උගන්වන්න

  • @vimsen2221
    @vimsen2221 4 роки тому +1

    මෙයා නම් වත්තේ බතල වගේ බෝග වවන බවයි පේන්නේ. මට හිතෙන විදියට මේ අයට සමුර්ධි ගෙවනවත් ඇති. ඒක අයිස් කැටයක් ගේනව වගේ මෙහාට දෙන්න ඉස්සර මගදිම සමුර්ධි මහත්තයගෙ අතේම දියවෙනවා වගේ.

  • @sudusudu9492
    @sudusudu9492 4 роки тому +2

    28 dahakata wediya meka balala tiyenawa comments 109 k dala tiyenawa okkoma ekatu wemu ape minissu neda

  • @nalanimatara1449
    @nalanimatara1449 4 роки тому +1

    Ape rate dhuppathkama kawadha thuran weydha

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 4 роки тому +2

    Rate palakayeni me duppathunata pihita wenna

  • @padminiperamuna4161
    @padminiperamuna4161 8 місяців тому +1

    Sakkili samurdi diipalla eekath horakanawa damurdikarajo gramasewakayata mewa penne naththe as pottawelada

  • @sdschannel7437
    @sdschannel7437 4 роки тому

    me ayage no ekak denna barida oba thumata.mamath kathi udauwak karanna

  • @shiromishiromi4438
    @shiromishiromi4438 4 роки тому +1

    Karant aka nati gedarata karant aka ganna kiyak yanawa

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому

      මගේ දැනුමේ හැටියට මංඩලේ ගාස්තු 18000 ක් හෝ ඊට ආසන්න මිලක් වෙන්නෙ.
      බුදුසරණයි !

    • @shiromishiromi4438
      @shiromishiromi4438 4 роки тому +2

      Man a gana denna kamati oba tumage pon on akak nadda karuna karala

    • @chanda874
      @chanda874 4 роки тому +2

      Ou adupaduwak unoth matathkiyanna.math upakaratakkarannam e wenuwen.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому +1

      @@shiromishiromi4438 0763688848

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 роки тому +1

      @@chanda874
      🙏🙏🙏

  • @sudusudu9492
    @sudusudu9492 4 роки тому +1

    anduwata kiyala wedak neee podiyata geyak hadala denna hari okkoma ekatu wemu neda

  • @sapalikasapalika4433
    @sapalikasapalika4433 4 роки тому +1

    Ana pau appa

  • @shiromishiromi4438
    @shiromishiromi4438 4 роки тому +1

    Ane manda koi taram asaranada

  • @candycortez8166
    @candycortez8166 4 роки тому +3

    සජීයාමීටීපීටීන්.දීදී ගෝටටමඩගහනවාජනතාවටහුලංන්

  • @RaniRani-gm6xe
    @RaniRani-gm6xe 4 роки тому

    Ana manda

  • @eplguneshingha581
    @eplguneshingha581 4 роки тому +2

    965 66370057 oya පවුලේ ththata katha කරත්ත කියන්න

  • @eplguneshingha581
    @eplguneshingha581 4 роки тому

    මෙ පුඋලෙ pon no nada පුළුවන්නම් no danna

  • @faisarking123faisarking7
    @faisarking123faisarking7 4 роки тому

    Faisarking123faisarking

  • @atha388
    @atha388 4 роки тому +1

    මිනිස්සුනේ මනුස්සයෙක් හොද වැඩක් කරද්දි කරුණාකරල දේශපාලනය නම් ගාවන්නම එපා. දේශපාලනය අපේ රටට කරපු වින හොදටම ඇති... මනුස්සකම් තියගන්න දේශපාලනය ගාවල කෙරෙන වැඩෙත් නොකෙරෙන තැනට පත් කරන්න එපා දෙයියනේ.. මෙන්න වැන්දා...