VLOG 052 - ලඟදිම දරු සුරතල්!

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  3 роки тому +67

    මෙන්න අර Pasta Pie එක හදන වීඩියෝ එක.👇
    ua-cam.com/video/2d4lxLgYLzA/v-deo.html

  • @LankansInUK
    @LankansInUK 3 роки тому +145

    අම්මේ මුල් දවස් වල ලැජ්ජාවෙන් කථා නොකරපු අක්කා නේද මේ 🤣🤣🤣 ඔයාලා එක්ක ඉඳලා දැන් එයත් ඔයාලා වගේම වෙලා 😂 නිරෝගී පිංවන්ත දරුවෙක් ලැබේවා කියලා අපිත් ප්‍රර්ථනා කරනවා ❤😍🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +9

      හෙ හේ... අපිට සෙට් උනා කියන්නෙ ආයෙ දන්නවනෙ ඉතිම්. 🙈😀😀
      ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍

    • @LankansInUK
      @LankansInUK 9 місяців тому

      @EduacademySL ❤️❤️❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 роки тому +55

    පරිස්සමෙන් පරිස්සමෙන් ශාලිත&මිනෝලි ෆැමිලියට සුබපැතුම් පුංචි පැටියෙක් එනෝව් 😍😍😍😍 සතුටින් ඉන්න ළමායී ආදරෙයි හැමදාමත් ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍❤️❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 роки тому +26

    අනේ ඔයාලා දාන ඕනේ දෙයක් ආසාවෙන් බලනවා අයියා..😀😀😀 අපේ හිත් පිරිසිදු කරන ඔය පිස්සු ඩබලටත් ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා කියලා පතනවා.. ❤️❤️❤️ බුදුසරණයි ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ ශක්තියට. ❤️😍😍❤️😍❤️

  • @sandalirajapaksha7770
    @sandalirajapaksha7770 3 роки тому +13

    සුබ පැතුම් මිනෝලි අක්කටයි අයියටයි❤
    යශී අක්කයි,අනුරාධ අයියයි එයාලට කරපු උදව්ව ගොඩක් වටිනවා.මේ කාලේ පුළුවන් විදියට තව කෙනෙක්ට පොඩි හරි උදව්වක් කරන්න තියෙනවනම් ඒක ගොඩක් වටිනවා.
    ආදරෙයි ඔයාලා දෙන්නට ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      අනේ ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට.
      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😘😘🤗🤗

  • @apppappp5227
    @apppappp5227 3 роки тому +2

    අනේ අර දෙන්න .නම් ෂෝයි ..වැඩී කතා නැහැ ..හරි සිරියාවයි..ලස්සන දරුපැටවෙක් ලැබේවා ..🌹🌹🌹🌹🌹🌹❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      බොහොම ස්තූතියි 😍😍❤️❤️🤗🤗🙏🙏

  • @susanthamunasinghe1356
    @susanthamunasinghe1356 3 роки тому +33

    දැම්ම නේද අදත් වීඩියෝ එකක් 😁❤️ හැමදාම දැම්මත් බලනවා අනේ.🥰 ආදරෙයි අයියටයි අක්කටයි ගොඩක් ☺️♥️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @chamindakumara3868
    @chamindakumara3868 3 роки тому +43

    නිරෝගී පිංවන්ත දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදුසරණයි 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 3 роки тому +3

    Lassana nirogimath pinwantha puthu patiyek labenna oni adarei.....💗💗💗💗 vedio eka maru...❤️‍🔥❤️‍🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @tharikasilva1240
    @tharikasilva1240 3 роки тому +48

    සුබ පැතුම්..❤️ඔගොල්ලොන්ටත් ඉක්මන්ට දරු සුරතල් බලන්න ලැබේවා..❤️😘🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +3

      😍❤️🙈🙈🙈

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 3 роки тому +9

      මුල ඉදන් චැනල් එකේ හිටිය අය දන්නවා මෙයාල පෞද්ගලික හේතුවක් නිසා බබ්බු හදන්නෙ නෑ කියලා

    • @geshinimusic4573
      @geshinimusic4573 3 роки тому +4

      Ane ow ethakota babath bolee vage idhi 😙😙😙

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ඔන්න මේ වීඩියෝ එකේ, ඒ ගැන අපේ අදහස තියෙනවෝ...🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html

    • @සිහිනමන්දාරා
      @සිහිනමන්දාරා 3 роки тому +2

      Akki aiye chooty patiyak emnata gnn

  • @tharunanayakkara3574
    @tharunanayakkara3574 3 роки тому +4

    අනේ.... 🥰 පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා 🥰🥰🥰🥰😘😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @kasuniwickramarachchi1855
    @kasuniwickramarachchi1855 3 роки тому +21

    මන් notification එක දැක්කාම බලාපොරොත්තු උනා චුටි කුචී කෙනෙක් හරි චුටි බුචී කෙනෙක් හරි කියලා 😪 කමක් නෑ දුකක් නෑ 🤧ලගදිම ඉතින් එහෙම වේවා! කියලා wish කරනවා ඉතින් 😎☀️👍💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      අපොයි 🙈🙈😁😁❤️❤️
      ඔන්න මේ වීඩියෝ එකේ, බබෙක් හදන එක ගැන අපේ අදහස තියෙනවෝ...🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html

    • @kasuniwickramarachchi1855
      @kasuniwickramarachchi1855 3 роки тому

      @@Kuchiandbuchi omg ඒ කියන්නෙ මට video 1ක් මග ඇරිලද 🤕sorry........... 😋💗👍

  • @lifestyle3281
    @lifestyle3281 2 роки тому +7

    පින්වන්ත දරු උපතක් ලැබේවා !!!!❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 роки тому +1

    සුභ පැතුම් ඒ අක්කටයි පැටියටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි රාහුලමාතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි තුරුණුවන්සරණයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි අනිත් තුන්දෙනාටත් හැමෝටම බුදුසරණයි ජේසුපිහිටයි😘😘❤️❤️😊😊😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි මේ ආශිර්වාදයට 😍😍❤️❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 роки тому +16

    අනුරද මල්ලිට ලස්සනට සිංදු කියන්න පුලුවන් 💚💚💚💚💚💚 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අඩේ... අම්බානෙක ස්තූතියි අක්කෙ. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Рік тому +1

    Congraleton ඒ දෙන්නා හරිම හොදයි දීර් බබා හුරතල් වුනාට එයාගේ අම්මායි තාත්තායි නම් ආඩම්බරයි 😘 හැබැයි මෙයාලා නම් හරිම හොදයි ❤️

  • @slcricket1611
    @slcricket1611 3 роки тому +15

    ඒකත් අසාවෙන් බැලුවා. බුදු සරණයි. පරිස්සමින් ඉන්න. නංගි, මල්ලි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අයියේ. ❤️😍😍❤️

  • @piumichathurangi100
    @piumichathurangi100 3 роки тому +2

    මිනෝලි අක්කගෙත් කට දැන් අක්කලටම හරියන විදිහටම හැදිලා.යශී අක්කගෙ හිනාව.අයියගේ සිංදුවත් ලස්සනයි.පරිස්සමට ඉන්න හැමෝම♥️♥️♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍😍

  • @roundtheworld4480
    @roundtheworld4480 3 роки тому +12

    Good news ekak wage nisa notification eka dakka gaman awa. Mn wedaka hityeth 😍
    Edit - රැවටුනා නොවෙයි විශ්වාස කලා.😒😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      අඩේ..... 🙈🙈😀😀😀
      හැබැයි ඉතින් ඇත්තනෙ. අපි හැමෝටම හුරතල් කරන්න පැටියෙක්නෙ. ❤️😍❤️

    • @rainbowroad8582
      @rainbowroad8582 3 роки тому +1

      මාත්...😒

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому +2

    අලුත් ගෙදරට බඩු ඇදපු අක්කයි අයියයි නේද මේ.මරැ මරැ.❤️😘හදවතින්ම සුභ පතනවා ...😛 ඒ වගේම අපේ අයියටයි අක්කටයිත් ලඟදිම ඒ සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....😍💑👪👨‍👩‍👧‍👦👈❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ඕයෑස්. එයාලා ගෙවල් මාරු කරන වෙලාවෙ අපි වීඩියෝ එකක් කලානෙ. එයාලව මුලින්ම පෙන්නුවෙ එයාලගෙ වෙඩින් එක දවසෙ. අපෙත් දෙවෙනි වීඩියෝ එක ඒක. ❤️❤️😍😍❤️❤️

  • @isharajayasundara9178
    @isharajayasundara9178 3 роки тому +30

    අඩේ congratulations කියන්න හැදුවෙ.කමක් නෑ ඒ දෙන්නට congratulations ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      හෙ හේ... ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @gamingwith9770
    @gamingwith9770 3 роки тому +1

    අනේ ඉතින් හරි සතුටුයි හොදේ, අලුත් පුතු පැටියවත් බලන්න අසාවෙන් ඉන්නේ හොදේ. ඔයාලා සේරම පරිස්සමින් ඉන්න හොදේ. බුදුසරණයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @rainbowroad8582
    @rainbowroad8582 3 роки тому +18

    මන් හිතුවෙ thumbanil එක දැක්ක ගමන් අනුරාධ අයියගෙ බඩ ගැන කියන්නේ කියලා...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      හෙ හේ... මටත් දැන්නම් ප්‍රෙග්නන්ට් බඩක් තියෙන්නෙ. 🙈😀😀

    • @rainbowroad8582
      @rainbowroad8582 3 роки тому

      @@Kuchiandbuchi 🤗🤗🤗

  • @dilaniindu2071
    @dilaniindu2071 3 роки тому +9

    පුතෙක් ලැබෙන්නෙ කියලා දැනගත්තම පුදුම සතුටක් එන්නේ.ඒක වචනයෙන් කියන්න බැරි තරම්.මටත් ඉන්නවා පුතාලා 4 දෙනෙක් .හරිම සතුටුයි .ඔයලටත් ඒ වාසනාව ඉක්මනින් ලැබේවා !සිංදුවත් ලස්සනයි 🍾🍾🍾🍾🍾🍾

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ශා... පුතාලා හතරක්. ඔන්න බලන්න ඉතින් අදනෙ අපි දන්නෙ ඒක. 😍😍😍❤️❤️❤️😍😍😍

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 3 роки тому +19

    දෙන්නටම සුභ පැතුම් තුරුනුවන්ගෙ පිහිටයි ප්ලාස්ටික් ජෝග්ගුවල තේ හදන්න ඒපා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 роки тому +7

    හැමෝටම ඔයාල වගෙ දුකට සැපට දෙකටම එක සේ ඉන්න යාලුවො නෑ...💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අඩේ ඒ වචන ටික නම්.....
      😍😍❤️❤️🤗🤗

  • @nipusathsarani
    @nipusathsarani 3 роки тому +30

    අදත් වෙනසක් ආසාවෙන් බැලුවා. යාලු දෙපලට සුභ පැතුම් 💐💐💐 ලස්සන ගායනයක් කුචි බුචි ❤😍❤😍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @tharikarasangani3917
    @tharikarasangani3917 3 роки тому +1

    තෙරුවන් සරණින් නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා!
    අදත් වීඩියෝ එක ලස්සනයි..
    ඉක්මනින් තව වීඩියෝ එකක් අරන් එන්නෝ..
    ආතල් එකේ ඉමු..ජය වේවා!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍❤️😍

  • @chamodilochana8242
    @chamodilochana8242 3 роки тому +13

    අනුන්ගෙ සතුටෙදිත් ඔයාලා වගේ සතුටු වෙන අය හරි අඩුයි කුචී බුචී❤️. ආදරෙයි❤️🌸🍃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අනේ... ඒ වචන අපිට මහමෙරක්. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @krishanrosairo1421
    @krishanrosairo1421 3 роки тому +2

    ශාලිත & මිනෝලි family එකට සුභ පැතුම් එකතු කරනවා ඔයාලගේ පුංචි පවුලට එකතු වන චුටී පැටියා වෙනුවෙන්. අම්මෝ මිනෝලි අක්කා ගොඩක් වෙනස් වෙලා ඇති යන්තම් කතා කරනවා 😂😁 . Kuchi & Buchi ඔයාලගේ වීඩියෝ බලන්නේ පුදුම කැමැත්තෙන් මරැ ආතල් ගොඩයි ආදරෙයි ගොඩක් . ❤️🧡💚💛😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි පැලෙන්න. 😍😍😍❤️❤️❤️

  • @roshelhanza2551
    @roshelhanza2551 3 роки тому +6

    මාමයි බෑනයි දෙන්නම එකයි වගේ නේ.. මයික් එකක් අහුවුනොත් වෙන මුකුත් ඕන්නෑ 😂😂 අද ව්ලොග් එකත් සුපිරි ඉතිම් ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      හෙ හේ.... ආයෙත් අහලා.. හම්බුනොත් අතින් බිම තියන් නෑ. 🙈🙈😀😀😀❤️❤️❤️😍😍

  • @modikawanigasekara6871
    @modikawanigasekara6871 3 роки тому +1

    කුචී බුචී අදත් ඉතින් හිනා වෙලා හක්ක රිදෙනවා ඔයාලා කියන ඒවට.
    යාලුවො දෙන්නට හදවතින්ම සුභ පතනවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතකට !!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අඩේ....🙈🙈😀😀😀 අවුලක් නෑ රිදුනත් හිනාවෙලානෙ. 😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ❤️😍😍❤️

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 3 роки тому +4

    ශාලිත මිනෝලි තවත් ආතල් ඩබලක්.🤣🤣🤣
    සුබ පතනව දෙන්නටම.👍👍👍
    සතුටක් උනත් දුකක් උනත් මුලින් කාලා බීලා සැපේ ඉන්න හැටි ඉගෙන ගන්නෝනෙ ඔය ඩබලගෙන් අනුරාධ අයියෙ යශි අක්කෙ .🤣🤣🤣
    ඔක්කොම සතුටෙන් පරිස්සමෙන්. ඉන්න 💪🏻💪🏻
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤️❤️😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි මලයා... ආදරෙයි පැලෙන්න. ❤️❤️😍😍❤️❤️

  • @arrowjr5498
    @arrowjr5498 3 роки тому

    ඉහල ස්වර වලට යද්දී සෘතුය අස්තාවර වීම් රාශියක් දුටුවා .ඒ වැරදි හදා ගමු සුබ පතනවා තරුණයා ඔබට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      අඩේ.... අස්තාවර වෙන්න හරි සෘතියක් තිබ්බා කියන්නෙ ගොඩ ඈ. 🙈🙈😀😀
      ගොඩාක් ස්තූතියි 😍

  • @traveller4262
    @traveller4262 3 роки тому +8

    තුණුරුවන් සරණින් නිරෝගීමත් දරු උපතක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️
    අයියයි අක්කයි ඉන්න තැන කොහොමත් ආතල්නෙ😌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි මල්ලී. ❤️😍😍❤️

  • @suga3572
    @suga3572 3 роки тому +1

    මේ අර පුත්තලමේ වෙඩින් එකට ගිහින් කරටි කැඩෙන්න නැටුවේ...මේ ඒ දෙන්නා නේද .....හරිම ජොලියි කට්ටියම ....නිදුක් නීරෝගී දරු උපතක් ලැබේවා ....❤️💐❤️❤️....බුදු සරණයි ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ආන්න හරි. මේ ඒ ඩබල තමයි. ඒ අපේ දෙවෙනි වීඩියෝ එක. ඔන්න 52 වෙනි වීඩියෝ එකේදි එයාලගෙ සුභාරංචියක් එක්කම ආවා.😀😀😀😍😍
      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

    • @suga3572
      @suga3572 3 роки тому

      @@Kuchiandbuchi ඒකනෙ ඒකනෙ ... අපේ ගෙදරත් මේ වගේ එන්න ඔනි....😘😘😘😘😘

  • @nishamadushi7168
    @nishamadushi7168 3 роки тому +6

    නිරෝගී පිංවත් දරුවෙක් ලැබේවා! අක්කේ අයියේ ඔයාලා දෙන්නට.... ඊලගට අපේ අයියයි අක්කයි නේද? 😊😊😊😊😊
    බුදු සරණයි හැමෝටම ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 3 роки тому +2

    අලුත් පැටියට බුදු සරණයි.යාලුවාගෙ නෝනා සැර පාටයි කිව්වා මන් දවසක්.එහෙම නෑ.නේද.සොරි හොදේ එහෙම කිව්වාට.ඒ දෙන්නට සුභ පැතුම් අලුත් කැදැල්ලට අලුත් පැටියට.මේ යාලුකමත් සදාකල් පවතීවා.!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      හෙ හේ... ඒකට කමක් නෑ. එයා හරි හොඳයි. වැඩිපුර අඳුරගනිද්දිනෙ කෙනෙක් ගැන තේරෙන්නෙ. 😍❤️
      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @villagelifetravel2023
    @villagelifetravel2023 3 роки тому +11

    අයියෝ..සුබපතන්න කියලා හැදුවේ ඔයාලට...එයාලට සුබපැතුම් ❤️❤️❤️

  • @homiecake3632
    @homiecake3632 3 роки тому +2

    වාසනාවන්ත පිංවත් දරුවෙක් ලැබෙනවා❤️
    බුදු සරණයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @thisharasewwandi2134
    @thisharasewwandi2134 3 роки тому +3

    Hari asawen awe ape kuchii buchii daru surathal blnna ynwa kyla...minoli akkatai aiyatai congratulations 😘...oya dennatath ikamantma daru surathal blanna labewa kyla wish krnwa...parissmin innaa...🤘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි ❤️❤️🤗🤗
      ඔන්න මේ වීඩියෝ එකේ, ඒ ගැන අපේ අදහස තියෙනවෝ...🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 3 роки тому +24

    ඔයාල දෙන්නගෙන් දරු සුරතල් බලන්න ඕන අපිට... ❣️❣️❣️❣️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ඔන්න මේ වීඩියෝ එකේ, ඒ ගැන අපේ අදහස තියෙනවෝ...🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html

    • @musiclovers2957
      @musiclovers2957 3 роки тому

      @@Kuchiandbuchi එහෙම කියලා බේරෙන්න බැහැ නේද .... ආදරෙයි ඔයාලට ❣️❣️❣️

    • @amandaprobodhika6725
      @amandaprobodhika6725 3 роки тому

      @@Kuchiandbuchi ඒක මම කලින් බැලුවෙ නැ නේ. දැන් තමයි දැක්කේ. අක්කගේ birthday එකට oct. 1 live එන්නකො අක්කියෝ..

  • @harshani2056
    @harshani2056 3 роки тому +3

    ඔයාල දෙන්න මරු අනේ....කන බොන එකට තේරීමක් නෑ....ලොකු ලයින් නෑ...නියමයි..❤ ආදරෙයි දෙන්නටම 🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      පට්ටම තැන්කූ හොඳේ... ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 роки тому +2

    මල්ලි .නංගි අදත් maru aa .wede kiyanne bada ginnak awa .මල්ලි karapu wede essara math kara.aka aathal .ahenm oyalata jayawewa budu saranai .yaluwo dennath.congratulations කියනවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අහ් අර තැටිය පිටින්ම අරන් කාපු වැඩේද?
      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කෙ. 😍😍❤️❤️❤️

  • @Jayaniimalka
    @Jayaniimalka 3 роки тому +8

    Congratulations ඒ අක්කිටයි අයියටයි..වාසනාවන්ත පින්වන්ත මැණිකක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදුසරනින් ❤❤❤❤
    අපේ කුචී බුචී අක්කී අයියටත් ආදරෙයි ගොඩාක් 😘😘😘❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 3 роки тому +2

    අප්පෝ ඒ කට.එපා වෙනවා හිනා වෙලා.බෝල බබෙක් ආව දවසට බෝල බබත් ඔහොම කියවයිද දන් නෑ.හරි කැමති චරිතයක්.ප්‍රශ්ණ අමතක වෙනවා.පින් සිද්ධ වෙනවා අයියාට.🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි නංගී මේ අගය කිරීමට ❤️❤️😍😍❤️❤️

  • @tharunethu6151
    @tharunethu6151 3 роки тому +3

    අනේ ......මන් හිතුවෙ කුචි pregnant කියලා 😍😍 .ආදරෙයි දෙන්නටම .සුභ පතනවා ශාලිතටත් එයාගෙ වයිෆ්ටත් ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @memoriescelibretion2240
    @memoriescelibretion2240 3 роки тому

    වාසනාවන්ත ලස්සන චුටි පුතේක් ලැබේන්න කියලා ප්‍රාර්තනා කරනවා අම්මායි බබයි දෙන්නම නිරෝගීවේවා ..... ❤️🌼😍 ඔයාලා දෙන්නත් සතුටින් නිරෝගීව පරිස්සමේන් ඉන්න හැමදාම ඔයලාත් එක්ක ඉන්නවා 😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ඔයාලා අපේ ලඟින් ඉන්න එක අපීට මාරම හයියක් නංගි. ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @thanujarajini4773
    @thanujarajini4773 3 роки тому +4

    අම්මෝ අර නංගිගෙ කටත් දැන් යශිගේ ගානටම ඇවිත් නේද...මුලදි හිටියේ කොහොමද... ඔයාලා දරැ සුරතල් බලන්නෙ කවදද...😁😁😁❤️❤️🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අපි ගානට හදලා ගත්තා හෙ හෙ හේ 😁😁🙈🙈
      ඔන්න මේ වීඩියෝ එකේ, බබෙක් හදන එක ගැන අපේ අදහස තියෙනවෝ...🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 3 роки тому

    හිරු සුපර් ඩාන්ස බලබල හිටියෙ එකත් දාල අවෙ මගෙ අක්කිගෙ සතුටූ හිතෙන ආරන්චියක් කියලා ඔයාගෙනුත් සුබ පනිවිඩයක් ඕන බුදුසරණයි ලැබෙන්න ඉන්න දරුවටත් අම්මටත්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍

  • @rajse783
    @rajse783 3 роки тому +5

    Conditions අම්මටයි තාත්තටයි 👪👪👪👪 බුදු සරණයි! හැමෝම පරිස්සමින් ඉන්න කුචී බුචී ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 роки тому +19

    මිනොලි නංගී පරිස්සමෙන් ඉන්න නිදුක් නිරොගි වසනවත්ත දරුවෙක් ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි අක්කෙ. ❤️😍😍❤️

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 3 роки тому +10

    ලොකේ උතුම්ම සතුට ❤️ අනේ එයාලා ගොඩාක් සතුටින් ❤️ අද vlog එක නම් නියමටම නියමයි ❤️ අයියේ ඔයත් හරියට පේෂල වගේ අපි හිතද්දී කියලත් ඉවරයි ඉන්න තැන පාලුවක් නෑ ❤️💫 ඉස්සරහට අලුත් අමුත්තාත් මේ වගේ පෙන්නමු ❤️💫 may god bless you all ❤️💫

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ ආදරණීය අගය කිරීමට. අනිවාර්‍යයෙන්ම දිගටම විස්තර පෙන්නන්නම්. ❤️❤️😍😍❤️❤️

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 роки тому +2

    පොඩි එක්කෙනා දවසක ලොකු වෙලා මේ වීඩියෝ බලයි නේ😌❤️

  • @piyumibhagyamandakini5122
    @piyumibhagyamandakini5122 3 роки тому +5

    අව්‍යාජ සතුට කුචීගෙයි බුචීගෙයි❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @musiclovers2957
    @musiclovers2957 3 роки тому +1

    අපරාදෙ notification එක දැක්ක ගමන් tv ekath off කරලා දුවලා ආවා ..... කලින් video එකක ඒගැන ඔයාලගෙ අදහස කියලා තිබ්බා තමයි .... ඒත් අපි හැමදාමත් බලාගෙන ඉන්නවා ❣️❣️❣️❣️❣️
    ආදරෙයි ....

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 роки тому

      ඔව් මාත් තප්පරේකට හිතුව අදහස වෙනස් කරල ඇති කියල.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      අඩේ.... එහෙම රැවටීමක් කරන්න හිතුවෙ නෑ හොඳේ..
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 роки тому +6

    හායි වේවා...🤩❤️🤩 thumbnail එක දැකලා ෂොක් උනා..😲❤️🤩 ඇඹරැල්ලා අච්චාරුත් කාපු එකේ මං බැලුවා 🙃❤️❤️ බලලා ඇවිත් ආයේ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් ❤️❤️මං අසල්වැසියා 💖💖

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 роки тому +1

      අනේ.. අර අක්කායි අයියායි නේද..🤩❤️ අපෙන් සුභ පැතුම්..❤️💖🤩❤️ පුතෙක් නේද.. ෂෝයි 🤩💙💙💙 අද පාටි කට්ටිය 🙃 ෂා..කෑම එක නම් රස පාටයි..❤️🤩 පාටි නම් අනුරාධ අයියා 🤩❤️ අනුරාධ අයියා නම් සින්දු ❤️💖❤️ ශාලිත අයියා නම් මාර සතුටෙන් නේද.. 🤩💙 අක්කත් එහෙමයි..💖💙 මුලින්ම ආසම සින්දුවක් අයියේ... ඒක මාර ලස්සනයි 👌💖🤩🥰 ඔක්කොම කියලා තමයි පස්ස බලන්නෙ..🤣🤣🤣 ඔව් අර කිව්වත් වගේ අක්කලාගේ තාත්තා එහෙ මයික් එක සින්නක්කර අරං 🤣🤣🤩 අන්න UNO ගහනවා 😭😭මටත් ඉගෙන ගන්න ඕනේ..🙃🙃 අම්බෝ අයියේ..තැටියම අරං කනවා..🤣🤣 මේක ඇතුලෙ නම් කන පුතෙක් ලු 🤣🤣🤣 ශාලිත අයියා කියන ඒවා 🤣🤣🤣👌 චියර්ස් කරන්න ගිහිං වෙච්ව දේ 🤣😂❤️❤️ අනේ අක්කාගේ සින්දුවත් මරු 👌🤩🤩🤩❤️❤️❤️ සුපිරි 🤩🤩 අනේ ශාලිත අයියාගේ සින්දුව 😭😭❤️❤️❤️ හරි ලස්සනයි 👌💖🤩🥰 ඒකට නම් emotional උනා.. ❤️ ඒ අස්සෙත් අයියා හිනා ගස්සනවා..😂 යකෝ කීයක් ජාති බිව්වද පටිය අතරෙ 😂🙃 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ඔයාගෙ කමෙන්ට් එක දැක්කම අපිටත් නෝට් උනේ යකෝ අන්තිමට දැම්මෙ ඇඹරැල්ලා අච්චාරු වීඩියෝ එකක් නේද කියලා. ඒකනම් ගානටම සෙට් උනා වීඩියෝස් දෙක. 🙈😀😀
      මේ සිරාවටම මේ ජරමර ආයෙ ඉවර උනාම එන්න ඈ. දවසක්ම ගත කරන්න බලාගෙන උදෙන්ම එන්න. ගහම් uno මුළු දවසෙම.
      හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍😍❤️❤️❤️❤️

  • @nethagimethmini258
    @nethagimethmini258 3 роки тому +1

    මෙ දවස්වල ගොඩක් පරිස්සම් වෙන්න ඔනේ එක නිසා මිනොලි අක්කා ගොඩක් පරිස්සම් වෙන්න බුදු සරනයි!!! ඔයලා එයලට කරපු උදවුව ගොඩක් වටිනවා ඔයලා දෙන්නටත් ගොඩක් අදරෙයි❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️

  • @avishkadevangi6978
    @avishkadevangi6978 3 роки тому +9

    මදැයි congratulations කියන්න ආවා🤭♥️ ආදරෙයි අක්කා අයියා stay safe💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      අවුලක් නෑ. මේ ඩබලට කියමු. 😀
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍

  • @silvasampath587
    @silvasampath587 3 роки тому +2

    පරිසමි ඉන්න දුවෙි පුතේ මම සවුදි සිට හරිම අසවෙින් බැලුවා විඩියෝ එක බුදුසරණයි දෙවියන් පිහිටයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @bhashisandu5114
    @bhashisandu5114 3 роки тому +8

    ලස්සන නිරෝගී දරැවෙක් ලැබේවා ❤️❤️❤️

  • @sandaminipremadasa9794
    @sandaminipremadasa9794 3 роки тому +2

    Kuchi buchi adarei oyala dennata 😍😍😍😘😘😘😘 shalitha aiyatath minoli akkatath subapathanawa. Parissmata hemoma inna. Theruwan saranai 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @sanjeewachathuranga9942
    @sanjeewachathuranga9942 3 роки тому +4

    මේ වගේ රත්තරන් යහළුවෝ අපිටත් හිටියනං

  • @dilshiherath6309
    @dilshiherath6309 3 роки тому +1

    ඔයාලා කරන ඕනි දෙයක් බලනවා අනේ😍🤗නීරෝගීමත් දරු උපතක් ලැබෙන්න කියලා සුභ පතනවා ඒ දෙන්නට❤️❤️බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 роки тому +7

    අදත් ආසාවෙන් බැලුවා❤️❤️මරු වීඩියෝ එක😍😍 සිංදු ටික ෆට්ට❤❤ආදරෙයි ගොඩක් අක්කි,අයියා ❤️❤️ පරිස්සමින් ඉන්න❤️❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 роки тому +1

      Ah chuty nangi..🤩🤗

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 3 роки тому +2

      @@nethusworldsl5339 අනේ අක්කියා🥺❤️ අද පරක්කු උනා චුට්ටක් අනේ ක්ලාස් තිබ්බා🥺🥺

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 роки тому +1

      @@ruwandhiperera3677 අනේ එහෙමද.. කමක් නෑ ආවා නේ ❤️💖❤️🤗

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 3 роки тому +1

      @@nethusworldsl5339 ❤❤😍😍❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      පට්ටම තැන්කූ වේවා නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @dilimunasingha6859
    @dilimunasingha6859 3 роки тому +2

    නිරෝගි දරු සම්පතක් ලැබේවා ,ඔයාලා දෙන්නටත් ගොඩක් පින් ඉතිං අයියේ ,අක්කේ ❤ ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 роки тому +5

    රැවටුනා නෙවෙයි මෙමා විශ්වාස කරා විශ්වාසය කඩ කෙරුවේ කුචී බුචී ඇයි ඔයාලා😥🤣❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      අඩේ.... වරදක් කලත් සිතකින් නොවේ.... 🙈😀😍😍

  • @dammikakumari2294
    @dammikakumari2294 3 роки тому +1

    Shoii.Shoii adath video ekak dala😍😍😍Hamadama video danna api balanwa akkai ayya🥰🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 роки тому +5

    දරැ සුරතල් කිව්ව ගමන් ආවා බලන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අඩේ... 😀😀❤️❤️😍😍😍

  • @nethminisumanarathna8270
    @nethminisumanarathna8270 3 роки тому +2

    Ada video ekth superrrrrrr.👍 Minoli akkatai shalitha aiytth hadwathinm wish krnva😊🧡. Budu saranaiiiiii. Sthutin prissmen innna. Adrei hamotam 💙💚🖤🧡❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      Godaaaariyak sthuthiiii nangiyo 😍😍
      Adarei apith godak ❤️❤️🤗🤗

  • @chandrapala657
    @chandrapala657 3 роки тому +3

    Congratulations shalitha ayiya and minoli akka oyala parissamin inna love to all

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      Much love to you too 😍😍❤️❤️🙏🙏

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 3 роки тому +2

    ඒ අක්කටයි අයියටයි චූටි පැංචටයි සුභ පැතුම්. 💟 ඔයාලා දෙන්නටත් ජය වේවා. අදත් මරු. ආදරෙයි 💟

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 роки тому +10

    දෙන්නාටම congratulations....❤❤😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ❤️❤️ ❤️❤️😍😍😍😍

  • @malithilakshani5895
    @malithilakshani5895 3 роки тому +1

    පින්වන්ත දරු උපතක් ලැබෙවා . අක්කෙ අය්යෙ බුදුසරනයි ඔයාලට. ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 роки тому +5

    හායිවේවා ඩියර් කුචි අැන්ඩ් බුචි ගුඩ් ඊව්නින්ග් 😃😃😍😍😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      හායිම හායි වේවා.... 😍😍😍❤️❤️❤️

  • @thanujadilhani8587
    @thanujadilhani8587 3 роки тому

    Budu ammo mun kana kama...නිරෝගි දරුවෙක් ලැබේවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      හෙ හේ... 😀😀
      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @academy_learnova
    @academy_learnova 3 роки тому +4

    වාසනාවන්ත දරු උපතක් ම වේවා 🙏 !!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @mashi2444
    @mashi2444 3 роки тому +1

    ආදරෙයි ඔක්කෝටම..ම්නෝලි අක්කට ලස්සන නීරෝගී පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍

  • @himayasilva238
    @himayasilva238 3 роки тому +4

    ඒක පට්ටයි අයියේ ... එයාලා දෙන්නා මරු...😍❤ එයාලාගේ pregnancy journey එකේ vedioes තව ගේන්න...😍❤ 4 දෙනාටම ආදරෙයි...
    අපිට කුචි බුචි බබෙකුත් ඕනීමයි...😍❤
    අයියේ ඔයාලට ඇබ්බැහි වෙනවා ...😍❤❤ බැරිද daily vlogs ගේන්න...😍❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ඉස්සරහට තව විස්තර අරන් එන්නම්කෝ... ❤️❤️
      ඔන්න මේ වීඩියෝ එකේ, බබෙක් ගැන අපේ අදහස තියෙනවෝ...🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html
      ආදරෙයි ගොඩාරියක් ❤️❤️😘😘🤗🤗

  • @stephniecolastica3836
    @stephniecolastica3836 3 роки тому

    මුලින්ම ශාලිත සහ මිනෝලි දෙන්නටම හදවතින්ම සුභ පතනවා නිරෝගි දරු සම්පතක් ලැබේවා කියලා🙏 මේ චැනල් එකේ ඕපනින්ග් බැට්ස්මන් දෙන්නානේ එයාලා ඉතින් අපිත් එ් සතුට ඔයාලා හැමෝම එක්ක බෙදාගන්නවා අාදරෙන්😍😍 සරල ජෙන්ඩර් රිවිල් පාටියක් එ්ත් සතුටටයි සිංදු වලටයි උෟනෝ වලටයි එකතුවෙලා කෑම හදාගෙන කෑමට වඩා බීමටයි කියවිලිවලටයි යාලුකමටයි කිසි අඩුවක් තිබුනේ නැහැ හරි සතුටුයි එයාලාගේ ජීවිතේ හැම විශේෂ අවස්ථාවකදීම ඔයාලා ඉඳලා තියෙනවා එ් වගේ යාලුවෝ හම්බෙන එක පුදුම වාසනාවක් තමා කුචි බුචි ඔයාලා හොඳ යාලුවෝ අාදරෙයි දෙන්නටමත් අර තුන්දෙනාටමත්😘😍😘😍😘😍😘😍😘 පරිස්සමින් සතුටින් ඉන්න😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      දෙවෙනි වීඩියෝ එකෙන් බඳිනවා පෙන්නුවා.. පනස්දෙවෙනි එකෙන් බබාගෙ ජෙන්ඩර් රිවීල් එක කලා. ඒකත් මාරම ගති සීන් එක.
      ඔයත් අපිට හම්බුන හොඳම යාලුවෙක්. මේ වගේ අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ හයිය අපිට මහ මෙරක්. අම්බානෙක තැන්කු හොඳේ.. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️😍😍😍

  • @imawijethilaka4463
    @imawijethilaka4463 3 роки тому +9

    හායි........ කුචී බුචී.....අක්කා අයියා.... ආදරෙයි ...අම්මෝ.....ආවා..... පරිස්සමෙන් ඉන්න....බුදු සරණයි.......🤗😘♥️🌹🥰🌺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️😘😘

  • @shalika-q1d
    @shalika-q1d 3 роки тому +1

    Shoii oyala denna ane 🤭❤️‍🔥 video eka iwara weddi dukaii godakk payak wath video eka dig karanna ko 😔😣😥 apahu video ekak damakam balagena innawa 😔❤️‍🔥 bs parissamin inna akka/aiyaaa 😘❤️‍🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩක් අයට ඩේටා ප්‍රශ්ණ තියෙන නිසයි වීඩියෝ එක ගොඩක් දිග වැඩි කරන්න හිතෙන්නෙ නැත්තෙ. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍

  • @kushibaby3674
    @kushibaby3674 3 роки тому +5

    දෙන්නටම සුබ පැතුම් 💖😍 ලස්සන පුංචි පුතු පැටියෙක් ඉස්සරහට අපිට දැක ගන්න පුලුවන් වෙයි. ඔයි දෙන්නත් දැන් තුන්දෙනෙක් උනොත් හොදයි නේත 😎😌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍😍

  • @ParaSL
    @ParaSL 3 роки тому +2

    පාටියක් දානවානන් ආයෙ වෙන කවෘත් ඕනි නෑ ඔය දෙන්නා විතරක් ගෙන්නුවත් ඇති පට්ට හැපනින් තමා 😍😄 ක්‍රීමි චීස් පස්ටා කේක් එක හදන්න ට්‍රයි එකක් දෙන්න ඕනි 😃 ශාලිත මිනෝලි ෆැමිලි එකටත් congratulations කිව්වා ❤️ take care අයියා & අක්කා 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      අඩේ... ඒ වචන ටිකනම් බොක්කටම වැදුනා ඈ...
      හදලා දෙන්නත් එක්ක කාලා බලලා රහ කියන්නකො එහෙනම්.
      පට්ටම තැන්කූ මලයා.. ❤️❤️😍😍❤️❤️

  • @thenulilihansa2633
    @thenulilihansa2633 3 роки тому +7

    Hi ආයුබෝවේවා👍😂 අද නම් වෙනදා වගේම දෙන්නාම ඉන්නවා 😍😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ඔව් අද පස් දෙනෙක්ම ඉන්නවා. ❤️😍❤️

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 3 роки тому +1

    අනේ නියමයි❤.ඒ අක්කගේ දැන් කියවිල්ල බලන්නකෝ.සතුටට ද මන්දා😌❤️‍🔥.මටආපු ප්‍රශ්නෙට ඔයාලා කලින් කරපු වීඩියෝ එකක උත්තර දැක්කා.ඒත් ඇයි අෆ්ෆා එහෙම 🥺🥺.කමක් නැ දෙන්නත් එක්ක හැමදාම සතුටින් ඉන්න එච්චරයි.ආදරෙයි අපි හැමදාම ❤❤❤️‍🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      හේතු ගොඩාක් නිසා ගත්තු තීරණයක් ඉතින්. දවසක පුලුවන් උනොත් කියන්නම්කො ඒ හේතු ටික.
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍😘😘😘

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 3 роки тому +6

    දරු පැටියටයි අම්මටයි තාත්තාටයි බුදුසරණයි ...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🎂

  • @trendingontiktok7584
    @trendingontiktok7584 3 роки тому +2

    කුචි බුචී කොහෙ හිටියත් කෑම එතන😂😍♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      කෑම අපිව හොයන් එනවද මන්දා අප්පා හෙ හේ.... 😁😁❤️❤️

    • @trendingontiktok7584
      @trendingontiktok7584 3 роки тому

      😂

  • @tharindumadusanka3533
    @tharindumadusanka3533 3 роки тому +8

    අපිට දරු සුරතල් බලන්න ඕනේ🤪🤪🤗🙊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ඔන්න අපිනම් බලන්න යන්නෙ. 😀😀

    • @tharindumadusanka3533
      @tharindumadusanka3533 3 роки тому

      @@Kuchiandbuchi මාත් ආසාවෙන් බලාගෙන ඉන්නේ

  • @onaliuthtara6824
    @onaliuthtara6824 3 роки тому

    හලේ මන් හිතුවේ අක්කිලාට කියලා.අක්කිලාටත් ඒ සුභ සිහිනය ලඟදිම දකින්නට ලැබේවා වගේම මිනෝලි අක්කිලාට සුභ නිරෝගි දරු උපතකට ආශිර්වාද කරනවා.☺️🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාක් ස්තූතියි නංගි.
      අපි දෙන්නාගෙ ලමයි හදන එක ගැන අදහස මෙන්න මේ වීඩියෝ එකේ තියෙනෝ. 🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html

  • @srilankantiktokyoutubevide9395
    @srilankantiktokyoutubevide9395 3 роки тому +8

    සුභ පැතුම් ඔය දෙන්නට පරිස්සමෙන් ඉන්න ❤️🙏

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 3 роки тому

    අනේ මම හිතුවෙ අක්කා ප්‍රෙග්නට් වෙලා කියලා 😘♥️ ඒත් අර අක්කටත් හදවතින්ම සුබ පතනවා ! ❤️😘 ඒ වගේම පරෙස්සමෙන් සතුටින් නිදුක් නිරෝගී චූටි පැටියෙක්ව ගෙනල්ලා සතුටින් ඉන්න ඔක්කොම.💪😁❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️

  • @vindi1309
    @vindi1309 3 роки тому +4

    Congratulations ee couple එකට....👏🤗 ඔය couple එකටත් wish කරන්න ආසයි. කමක් නෑ ඔයාලා 2nnage කැමැත්තනෙ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩාක් ස්තූතියි. ඒ තේරුම් ගැනීම ගැන ගොඩාක් සතුටුයි. 😍❤️😍

  • @thusharanayana5486
    @thusharanayana5486 3 роки тому +1

    අනේ අද මාර ලස්සනයි වීඩියෝ එක මරැ 🥰 ශාලිත අයියට සහ අක්කිට සුභ පැතුම් ! ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍❤️❤️😍

  • @Uvindu_Seneviratne
    @Uvindu_Seneviratne 3 роки тому +10

    රැවටුණා නෙමේ , මෙමා විශ්වාස කළා......

  • @hashnime4751
    @hashnime4751 3 роки тому +2

    අක්කී ඔයාලත් ගේනවා ද බබෙක්.....අනේ...ගේන්නකෝ..travel with wife , යෙහෙළි wagee...😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      ඔන්න මේ වීඩියෝ එකේ, ඒ ගැන අපේ අදහස තියෙනවෝ...🙈🙈👇
      ua-cam.com/video/_h1SpONz48k/v-deo.html

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 роки тому +3

    යකඩෝ මම හිතුවෙ අක්කා ප්‍රෙග්නට් වෙලා කියලා..පස්සෙනෙ විස්තරෙ දන්නෙ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому

      හෙ හේ.... 🙈🙈😀😀😀

  • @gksudath2550
    @gksudath2550 3 роки тому +2

    කුචී අක්කේ අර pregnant අක්කට කියන්න කොකා කෝලා බොන්න එහෙම එපා කියලා මේ කාලේ..... ඒවා සැරයි බබාට හොද නැ..
    වාසනාවන්ත දරු උපතක් වේව ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +2

      නෑ නෑ.. එයා කොකාකෝලා බිව්වෙ නෑ.. අපි තුන් දෙනා විතරයි ඒවා බිව්වෙ.
      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @malmipriyadivyangana3635
    @malmipriyadivyangana3635 3 роки тому +4

    දාපු ගමන් ආවෝ 😜❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ. ❤️😍❤️

  • @sumedalihini2604
    @sumedalihini2604 3 роки тому +1

    Yakado අරා akki dan hdata ktha kranawanee ayyai akki ekka edalama ne. Akki පරිස්සමින් enne තෙරුවන් සරණයි.සතුටින් enne hamoma😍❤❤❤. Adee කට්ටයගෙම voice eka maru hde 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 роки тому +1

      දැන් එයා කැමරාවට හුරුයි.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😘😘😘😍😍😍❤️❤️❤️