Ane ow.matath hithagnna ba File no 2...aththama kiwa.mage love eka brake wenna onna menna.e asse me gana ahuwama hithta sanaseemak.thank you iyyee...vishwa mathawata sthuthii💕💕💕💕💕💕
Mn theruwe no 2 stars eka. Sir oya balan hitiya wage e hama dema qwe mata eka hithaganna ba. E kiyapu hama dema 1000%k hari. Mata hari sqthutui. Me vedeo eka mata dakinna salassuwata wishwayata godak sthuthi. Siryath godak sthuthi.
ඔයාගෙ කටහඩයි රූපෙයි දකින අහන එක නම් මාරම සැනසීමක් මහත්තයෝ ❤❤❤
මාත් මේ කියන්න ගියේ
Aththamai ❤
lankawe amir chan meya tamai❤❤❤
@@ruwinimarita3168❤
මන් කමෙන්ට් කරන්න ආවෙ
Ex ගැන හිතිලා දුක හිතුනම මේවා එකක් බලනවා, මගෙ පැත්තට සතුටුහිතෙන දෙයක් කිව්වම පට්ට හැපි ඉතින්,😂😂😂😂😂😂😂😂😂
එකනම් ඇත්ත එත් අපි එතනම අනේ මන්දා
අපි හැමදාම අසරණයි 😭😭😭😭😭😭
Me too 😂❤
මාත්😂😂
මාත් බම්😂😂😂😂
File no 2,, මේ වෙලාවෙ මම හිතුවෙත් එයා ගැන .එයා ලැබුනනම් කියල ජීවිතේ අනන්ත හිතල තියෙනව.. මේ රීඩින් එක ඇත්ත නම් ඇත්තටම කාලයක් ගියත් කමක් නෑ .සැනසීමෙන් ඉන්න ලැබෙනවනම් ❤❤❤ගොඩක් ස්තූතියි ඔයාට
File no 2❤ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 😊❤
ඔයා ඉදිරිපත් කරන විදිය හා ඔයාගෙ රුපෙ භාවනාවක් වගේ. කියන ඒව ඇත්ත. සමහර රිඩස්ල වගෙ ඕව යන්න එපා බුදු සරනයි
File no 3
ඇත්තම කියලා😂.එයා මට ආදරෙයි.ඒත් මගෙ කටත් හොද නෑ උගෙ කටත් හොද නෑ😂 overythinkig කෙනෙක් මම 😢😢 ඒ නිසා
Me too bn same 😅😅
මාගේ ආදරේ නැවත මට ලබාදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වෙමි🙏❤️
මම තේරුවෙ 3..ඇත්තටම කිව්වොත් මට කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා ඒත් මම අකමැති කිව්ව ඒත් එයා තාම බලාපොරොත්තුවෙන් ඉන්නවා.එයා මේ දවස්වල අසනීපෙන් ඉන්නෙ..මේ ගැන කියපු ඔක්කොම ඇත්ත..බොහොම ස්තූතියි ඔබට..ඒ වගේම ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම ආදරණීය සහකරුවෙක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🙏
100%k ඇත්ත අයියෙ..මම මාස 9ක් බලන් හිටියා..තවත් ඉවසන්නම්..මේ කීව දේවල් මටම කීවා වගේ.හැමදේම ඇත්ත..ස්තූතියි විශ්වයට💖💖💖 file 2
විඩීයෝ එක දිග වෙන තරමට අපිට ජීවිතේට ගන්න තියන දේවල් ගොඩක් තියනවා.ඒ නිසා මේ විදිය වෙනස් කරන්න එපා....🙏
Owwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww
Ow
Pile 2 මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත .ආදරයක් තීනවා තමයි අර කිව්ව වගේ මං ම කතා කරනවා මැසේජ් කරනවා ඔක්කොම කරන්නෙ කිසිම ගානක් නෑ 😥.ඒක නිසා ආදරේ ගැන විස්වාස කරන්න අමාරුයි .කටකාර කෙනෙක් උනත් කමක් නෑ එයා හොදයි නම් 🤭.ඉවසීමෙන් හැමදේම කලාම හරි නේ 😌 විශ්වයට ගොඩක් ස්තූති මේ පණිවිඩය මට දැන්නුවට.ඔබට බොහොම ස්තූති ❤☺️
මගේ බුරුවත් එහෙම තමයි 😡
❤❤ හිතපු විදිහටම කාලයක් ගිහින් හරි හොද දෙයක් වෙනවනම් එච්චරයි .විශ්ව මාතාවට 🙏 ස්තූතියි
හිත ගියෙත් පළවෙනි එකට..ඒකෙදි කීවා එක ආදරේකට තිත තියලා ඉවරයි කියලා...ඒකනම් ඇත්තම ඇත්ත😊💙
Pile number 3 හරියටම හරි කට නිසා හැමදේම නැති කර ගත්ත කෙනෙක් මම 🥺💗
Same
No 1 කියාපු සේරම ඇත්ත....ඔබතුමාට ගොඩාක් ස්තුතියි... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....❤❤❤❤ මට ගොඩාක් සතුටුයි...😊😊🙏🙏🙏
File 01
කියපු හැම දේම ඇත්ත.
ගොඩක් ස්තූතියී.!! ❤️🌻
File no 2 ඔයා කිව සියලුම දේ හරියටම හරි ගොඩක් සතුටුයි මට මගේ නැති උන ආදරය නැවත ලැබේනවනම් ඉවසන් ඉන්නම් ඔන කාලයක් විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏
Pile no 2
ඔබ කීව දේවල් ඔක්කොම ඇත්ත.මගෙ ජීවිතේ දැන් තියෙන තත්වෙ එහෙමම කියවුනා. ඒත් මට තේරෙන්නෙ නැත්තෙ මේක හොදද නැද්ද කියල...
ඔබතුමාටත්, විශ්වයටත් ස්තූතිවන්ත වේවා....🙏🙏🙏
ආදරය විවාහය සිදුවන කාලසීමාව ගැන video එකක් කරන්නකො
Pile no 333❤️🙏❤️ ඔබතුමා කියන හැමදේම ඇත්ත.ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
file 3 මේ විඩියො එක මන් මීට අවුරුද්දකට කලින් බැලුව එවෙලෙ මට නොතෙරුනා තෙරුම් ගිය නම් මෙච්චර දුකක් එන්නෙ නැ මගෙ වරද වචන ,වගෙම්ස් හැසිරිම කලබලෙ 😢 ප්‍රශ්නෙන් පස්සෙ අපි ඇත් උනත් දිගින් දිගටම මන් ආදරේ කරේ එයාටමයි 🤍 ඒත් දැන් මන් ඊලග විඩියො එක බැලුව next love එක ඒකෙත් කියන්නෙ එකම කෙන ගැන නමුත් කලිජ් වගෙ වරදක් වෙන්නෙ නැ විශ්ව මාතවට ස්තූතියි මට මේව පෙන්නුවට පතන ආදරේම ලබා දුන්නට ස්තූතියි❤ තරිදුගෙ ආදරේ මටම දුන් විශ්වය ස්තූතියි🤍 ඔබටත් ස්තුතියි ඇත්තම්ස් කියනව මගෙ ජිවිතෙ නම් 🪄
ඊළගට හම්බෙන ආදරය කොයි කාලෙද හම්බෙන්නෙ කියල video එකක් කරන්න සර්.
- ආවර්ජනා -
File no 2😍.මගෙ අම්මෝ ඔයා ඇත්තම කිව්වා අයියේ.මට හිතාගන්න බෑ.thank u අයියේ ඔයාට 🙏
Ane ow.matath hithagnna ba File no 2...aththama kiwa.mage love eka brake wenna onna menna.e asse me gana ahuwama hithta sanaseemak.thank you iyyee...vishwa mathawata sthuthii💕💕💕💕💕💕
Ane sir UA-cam live tarot reading එකක් ගේන්නකෝ 😭🙏🏻
දිග videos දාන්න අයියේ ඒවා ගොඩක් හොදයි. අයියගෙ readings වලින් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා. බොහොම ස්තූතියි❤️ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ♥️♥️♥️
අනේ නම්බර් 3 ස්තූතියි හරිම සතුටුයි කියපු දේවල් ගැන මොකද ආදරණීය ආදරයක් පින්වත් ආදරයක් ලැබෙයි කවදාහෝ හෝ කියන විශ්වාසෙ තියන් ඉන්න කෙනෙක් මන්...පොසිටිව් හැමදේම..ස්තූතියි ඔබට..🙏❤️ ස්තූතියි ආදරණී විශ්වමාතාවට සුභවාදී දේම පෙන්වනාවාට..ස්තූතියි ඉෂ්ඨදේවතාවන්ට මා වටා සිට මට මග පෙන්වනවාට..🙏❤️🌹
ඔයා හරිම ෂෝක්.. මේ දවස්වල නම් හිත රිදිලා ඉන්නෙ එයා නිසා..
මං අද බැලුවෙ..ඇත්තටම කියපු දෙවල් ඇත්ත pile no 2
ලග්න ගැන ගති ගුණ ලක්ෂණ ගැන ❤😊 විඩියෝ එකක් කරන්න අනේ ගොඩාක් කැමතියි එහෙම විඩියෝ එකක් කරනවා නම් 🥺❤️🦋💯🖤🙏🍃
File3..... සතුටූයි... හරි දුකින් හිටියේ ... ඇත්තටම සතුටූයි...
Num 3 ❤ අනේ හරියටම හරි අනේ මාර පුදුමයක් මේක මන් ඒ විදියටම කරනවා💛 T මගේ වේවා💚
No 3... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මන් දැන් ඉන්න සිටුවේශන් එකයි මන් හිතන දේවලුයි එක්ක ඒ කියපු දේවල් ගොඩක් හරි ..වෙනවා කියපු දේවලුත් ඒ විදිහටම උනොත් මගෙ ලයිෆ් එක දිහා බලන් ඉදලා කිව්වා වගේ වෙයි... ඔයාටයි ආදරණීය විශ්වයටයි ගොඩක් ස්තූතියි ....❤️
ඔයාව දැකකත් හිත නිවෙනවා ඇත්තටම . ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් . ❤❤❤❤🙏🙏🙏🙏
ම්ම්ම්
File 2හැමදෙයක්ම ඇත්ත අයියෙ ඔයා කියපු.මං marry කරලා ඉන්නෙ කටනම් කියලා වැඩක් නෑ එයාගෙ වචන හරි අමාරුයි දරාගන්න.උපදෙස් දෙනවා ගොඩක් නිතරම ඒවගේමයි මේ ආදරේ පරිස්සම් කරගන්න ගොඩක් try කරන්නෙ මං විතරයි.😔
ඔබ තුමා කියන හැම දෙයක්ම ඇත්ත ගොඩක් සතුටුයි ඔබ වැනි කෙනෙක් අලුත් දේවල් අරගන එන එකට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි...❤
2❤️ හරියටම හරි මම දුකින් ඉන්ෙන්...මගේ ලවි එක බෙිරේකප් උනා..දැන් කටවත් හිත.යන් නැ..❤️
විෂ්වයට ස්තූතියි මොකද ...හොදට කල්පනා කරලා අය නමි තිරන ගන්නේ...❤️
Oyatath ahemada.matath ahema una kochara hodak kalath antimta kisima deyk mataka ne ayata
ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤❤මගෙ ආදරේ මට ලැබුනට❤❤
අනන්ත වු විශ්ව මාතාවට අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏
මට ඇත්ත තෙරැම කරලා දුනු විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි
File 2 ඔක්කොම ඇත්ත කිව්වේ එයා ගැන හරිම පන්ඩිතයී ඒ වුණාට මට ගොඩක් ආදරේයී ❤ හැමදාමත් ජීවිතේ ගැන කියලා දෙනවා ඔබට ගොඩක් ස්තුතියී විෂ්ව මාතාවට ගොඩක් ස්තුතියී ❤️❤️❤️🙏🙏
Pile no 3 හරියටම හරි කියපු දේවල් ❤ ඔබතුමාටත් විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූති ❤❤❤❤
මගෙත් නො 3 අනේ මන්දා 😭😭දුක තමයි හැමදාම
Aiyee ex patnr gna rding ekk arn ennkoo.
File 3. Godak sthuthiyi. Meka ahala නැවුම් බලාපොරොත්තු ගොන්නක් hithta danuna. Me kiypu smhra ලක්ෂණ mita maseyakta kalin samugaththu eyt තියෙනවා . Mn bln inne eya enkm. Wishwayta sthuthi wewa❤
එනකල් බලාගෙන හිටපු video එකක් 😌❤️.ඔක්කොම ඇත්ත කියපු දේවල් 😁.Rune 01
pile no. 3 කියපු හැමදේම ගොඩක් ඇත්ත❤️👍
ඔයා කියපු දේවල් සේරම ඇත්ත..විශ්වීය මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏
File ni 3
ගොඩාක් පින් ,ගොඩාක් ස්තුති ස්තුති ස්තුති පුතේ ..තෙරුවන් සරණයි ..ඔයා හරි ..😍🙏
මගේ ෆිල් නම්බර් එක 2.ඔයා කියන්න පටන්ගන්න කොටම,කියපු ඒවා හරියට හරි.Thank you sir ❤.dubai .
ඇත්ත ...මං සිලෙක්ට් කරේ file no 2 .. ඔය කියන හැමදේම එයාට තියෙනවා... පොඩි ප්‍රශ්නයක් වෙලා වෙං වෙල ඉන්නෙ අපි...ඒත් ලොකු විශ්වාසයක් තියෙනවා එයා එයි කියලා ..🥺❤
File No. 2
හරියටම හරි. කෙලින්ම කතා කරන කෙනෙක්. කොයි වෙලෙත් උපදෙස් දෙනවා. ආදරේ ලබාගන්න ගේම් ඒකේ තමයි මම ඉන්නේ 😂.එයා සෑහෙන්න හිතන කෙනෙක්. ඔයා කියපු හැමදේම 100% හරි
බොහොම ස්තුතියි ඔබ තුමාට හරියටම කියනවා ❤👍🙏
අනෙ අයියා ඔයා කියපු දේවල් ඇත්ත 🥺මන් ආදරෙ නිසා මාර විදිහට විදවන්නෙ Number 2
Pile no 2
විශ්ව මාතාවටත්🎉, ඔබතුමාටත්🎉 බෙහෙවින් ස්තූතියි ❤
Eya kwd kiyal danagnne komd 😢 eyage hadaruwa komd kiylth vedio ekk gennkoo 🥺
2....kiynn wachana ne.balaporoththu una ekma kiya una.gdk pin🙂🤭❤️🙏
මං තොරගත්තෙ තුන්වෙනි කාර්ඩ් එක හැබැයි ඇත්තටම බලාහිටියා වගේ හැමදේම කියවුනා හරිම සතුටුයි ජයවේවා සුබ දවසක් තව තවත් ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි 🥰🥰🥰🥰👍👍👍👍💙💙💙🙏
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!! 🙏❤️🌻
ඔබතුමාටත් බොහොම ස්තූතියි 🙏❤️
Wiswa matawaga asiri wadaye labawa math passa godaka unna
අනේ අයියේ 3හරියටම හරි මටම කිව්වා වගේ එයා ගැන කියපු ඔක්කොම ඇත්ත ස්තුති විශ්ව මාතාවට ස්තුති❤❤❤❤❤❤❤
මන් pail no 2 ගත්තේ කිව්ව සේරම ඇත්ත ස්තුතියි ❤️❤️
2
Ammoo hariyatama kiwwa
Katanam nonstop 😁
Hama welema jiwitheta positive hithanna kiyanawa😘😘
Kiyapu hamadeema aththa
Dan eya mage❤❤
වීඩීඕ එක දිග වැඩිඋන තරමට හොදයි අපිට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් විස්වමාතවට ස්තුති ජයවේවා 💙💙💙🙏
Number 2ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමාට. ඒ වෙනුවෙන් තව කාලයක් මට ඉවසන්න පුළුවන්. මට ඒක ස්ථිරයි.
හරියටම හරි ඔබතුමා කියපු දේ❤විශ්ව මාතාවට ස්තුතිය
Ane mahaththyo owama නෙමෙයි adiyathmakaya..wiswa sakthiya genath බලන්න daannako..plzzzzz .....
විදේශ ගතවීම සම්බන්ධ වීඩියෝ එක්ක ඊළඟට කරන්න පුළුවන්ද සර්.....
හිතා ගන්න බෑ බලාගෙන ඉන්නවාහිටියා වගේ ඔයා කියනවා,,,හරියටම හරි ගියාම අනිවාර්යයෙන් කියන්නම්,,,ඇත්තටම තීරණයක් ගන්නබැරිව ඉන්නේ ,,,
File no 2 අනෙ ඇත්ත කියපුවා ඔක්කොම 🥺
3 විඩියෝ දිග වෙන තරමට අපිට ගන්න තියනව දෙවල් ගොඩයි දිගටම විඩියෝ හදන්න ❤️
අයියේ දැන් තියෙන ආදර සම්බන්දතාව මොන වගේද කියලා දෙන්නකො 🙏❤️🩹
Aiye file 2 eka hariyatama kiuwa. Thanks aiye.. Mama inne indonisia wala etakota private riding ekak ganna kohomada...?
Kiyapu dewal aththa unath boru unath aiya nam lassanai voice ekath lassanai 😍💌 Thank you vedio ekata ♡
Tks.. Mother Univers... ❤️🙏🙏🙏💃💐Tks. Brother.. Next.. Balamu.. My stone 03rd...🌹... H. E vidiyata oya kiwwa vidiyata mo k nna.. Tks... Brother.... ❤
File num 3 mn thoragtte.bln idiya wage aththa kiwa.personal reading ekk ahnwnm khmd.ane gdk thank you okoma athththa kiwe file num 3
Ane godak sthuthi mn balaporottuwen hitpu demai kiwwe.. parana adare ❤
Kiypu dewal hari serama..
Obatath wishwa mathawatath sthuthi...
Magician , ඔයා මාරම handsome ❤️
Superb ayye❤❤. Videos wla time adu karanna epa me vidihatama karan ynna. Good luck💕💕
Number 3
Thank You So Much❤
Thank You Universe❤
Thank You My Guardian Angels❤
File no :3
Video eka dhiga na onima kenekta therunganna puluwan vidihata tiyenawa thankful & best of luck
Mn theruwe no 2 stars eka. Sir oya balan hitiya wage e hama dema qwe mata eka hithaganna ba. E kiyapu hama dema 1000%k hari. Mata hari sqthutui. Me vedeo eka mata dakinna salassuwata wishwayata godak sthuthi. Siryath godak sthuthi.
අයියේ මං Select kle Rune no2 ඔයා කියපු වගේ ම කෙනෙක් මට ලැබිලා ඉන්නේ ඔයා කියපු දේවලින් දශමයක් වත් වෙනස් නෑ මට පුදුමයි අයියේ හිතා ගන්න බෑ ❤❤❤❤
Mn file 2 eth mt hithagnn be iwasimen innwa ..eth kohomd api kriyathmaka wenn one ..mgz krn nthuwa paduwe kalayk ynkm iwasimen hitiyoth hrida ane reply krnndako
Thank you . File num 3 . Thamanam ehema kenek awe na. Balaporoththu wenawa
මාගේ ආදරණීය විශ්ව මාතාවටත්💕මාගේ ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත්💕 අනේක වාරයක් ස්තූතියි 🙏❤️ ඔබතුමාටත් බොහොම ස්තූතියි🙏✨
එක ඇත්තක් අනේ😳 ❤️
කොල්ල කිවුව විදිහටම ගෙමක් ගහගන්නම් 😻❤️
File nu 3 විශ්ව මාතාවටත් අයියේ ඔබටත් අනේකවාරයක් ස්තූතියි!!!!!!!💐💐💐💐💐💖💖💖💝💞
Sir ඔයා සුපිරි 👍 මට බොරු කරපු ආදරේ ට තිත තිබ්බා..දැන් කෙනා ගැන කිවුව දේවල් ලග ඉදලා කිව්වා වගෙයි 👍❤️🙏
File no 1
Thank you univers 🙏💫☀️ thank you angels 🌼💞🧚🧚🧚 thank you aiye 😊
මගෙ ආදරය මට ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි
Personal Redding ekak gaththa.Okkoma aththa kiwwa.Obathumata godak Sthuthi.
ඔයා කිව්ව අකුරක් ගානෙ ඇත්ත මල්ලි.ස්තුතියි.(2 -star )😊
True 😩💔
ඔය කියපු ඔක්කොම හරි ඔබව මුණ ගැසීමට සැලසු විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️ ඔබටත් ගොඩක් ස්තුතියි අයියෙ 🥺❤️❤️
ස්තුතියි විශ්ව මාතාවට ... ස්තුතියි oyata malli
2 magee crush eka ganamaii kiwwvee 🥺♥️ api dnna ekatamai inne ..... hamadeema hodin vaiii♥️
අනාගතය ගැන video එකක් කරන්නකෝ😊🌼
ඔයා කිව්වා හරියටම හරි මගේ 1 මේ විශ්වයට ගොඩක් ස්තූතියි ❤ ඔයාටත් ගොඩක් ස්තුතියි
Pile No 3 මං තේරුවේ කොහොමද ඒ ආදරේ මුණ ගැහෙන්නේ කියලා කීවේ නෑනේ
Man teruwe 2.oya kiyapuwa hariyatama hari .dewiyanta sthuthi wewaa❤ oyata thanks godaak❤
ස්තූතියි ව්ස්වයට ඉස්ට දේවාතාවන් සියලු දෙනාටත් ස්තූතියි
Oba thuma Aththa kiuwa oba thumata budu saranai file no 3 laba gaththa godak pin
අත්මීය ජීවන සහාකාරිය මීථුන රාශියෙන් කවදද හමුවන්නේ කියලා කියන්න පුළුවන් ද සර්