Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
chat.whatsapp.com/D0xX9BTZs1nA2eUEjaLN3i
Thank you oyata.man mage duwatath me recipe ekata hadala dunna eyath godak asawen kewa.
අනේ ගොඩාක් සතුටුයි ❤❤❤
Thank you❤❤❤❤
බොහොම ස්තූතියි අක්කා ..💐💐💐
You are welcome ❤
Akki alukesal velata bara vedi venawadha
Ow hoda elawaluwak.beheth gahanne nathi nisa godakma hodai..barath wadi wenawa
Tnx akki
Akki ketivel recipes keyannako
නංගී පරන වීඩියෝ බලන්න..මන් දාලා ඇති...මේ සමහර රෙසිපි කෙටි වේල් වලට දෙන්න පුලුවන්..day vlogs බලන්න නංගී
අක්කේ මම ඔයාගේ වීඩියෝ බලලා තමයි බබාට කෑම හැදුවේ. මේ මාසෙ මගේ බබාගේ බර කිලෝ එකකින් වැඩි වෙලා තියෙනවා . ඔයා ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න මම ඔයාට wish කරනවා වීඩියෝ දාන්නක්කෙ මම බලාගෙන ඉන්නවා ඒවා බලන්න ඔයාට ගොඩක් තැන්කියු
anee .......godaaak sathutuy nangi❤️❤️ Thank you darling ...ikmanin video ekak gennam.sema nisa kassa mata..voice karanna amaruy..ekai videos genna late me tikema.
Butter hoda nedda babalata
Babalata butter thamai hoda..❤
Thank you akka. Ne mn ahñna giye butter walin themparadu krnna epada kiyla😢@@sayenaayul
Oyage recipe tHma dn mn babata denne. Oya pehediliwa kiya denawa. Thank you akke
Butter rath karama poshana gunaya winasa wenawa..ghee rath karata poshanaya winasa wenne na.
Akke oya kos ata walin hadapu cake eka wagema mn me kama ekath mge puthata hadala dunna.mekath putha asawen kawa akke
අනේ හරිම සතුටුයි නංගී❤ අනිත් කෑමත් බලලා හදලා දෙන්න
@@sayenaayul mn oya hadana kama thma dn gdkma puthata hadala denne.adath oyge recipe ekk try krnna inne.ekath hadala kiynnmko akkita
Mat oyage kama video balala hadanawa.et baba kannema podi pramanayai.bara wadi wennene
ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.htmlබලන්න මේක
Akke kosata wenewata ganna puluwan deyak tiyenawada.mata kosata hoyaganna na.
Kadala gannath puluwan..බිත්තර gannath puluwan nangi❤🌷
@@sayenaayulHari akke❤❤❤
අක්කේ බබාලට වඩිය chicken හොද නත්තෙ ඇයි කියන්නකෝ ?
ඒ ගැන නම් මන් දන්නේ නෑ නංගී..❤
අක්කේ මගේ බබා කිරි බොන නිසා කනවා හරි අඩුයි පොඩ්ඩක් හරි කන්නේ ඔයාගේ recipe විතරයි. ඔයා කිරි දෙනවද බබාට. ඒක පාලනය කරගන්න ක්‍රමයක් දන්නවනම් කියන්න අක්කේ. පුළුවන් හැමදේම කරා මම.
Man babata 2 years walin passe kiri dena eka nathara kala..kohomath kama kapu gaman vitharai man kiri dunne mula idalama..enisa baba amathara welata kiri ilalla karadara kale n..hamawelema paya 3 gap ekak thiyala main meal dunne..amathara wela paya 1.30 gap ekakin dunne..man siyabala gawa.eth kiri biuwa..karavila gawa eth biuwa..තිත්ත අබින් ගැවම තමයි නැවත්තුවේ හරියටම..හැබයි මන් මාසේකට කලින් ඉදලම එයාට කියලා තිබුනේ පුතේ කුක්කු තිත්ත වෙනවා කියලා.දවල් දෙන එක මුලින්ම අඩු කලා...ටික ටික..ඊටපස්සේ තමයි රෑට දෙන එක නැවත්තුවේ ...බබාගේ අප්පච්චි තමයි ඊටපස්සේ බබාව නැලෙව්වේ..මන් ගාවට ආවම කිරි හොයන නිසා..එකපාරටම කිසිම දෙයක් කරන්න එපා.ටික ටික හුරු කරගන්න.
@@sayenaayul ane thanks akke
ආයුබෝවන් ඇත්තටම වටිනා වීඩියෝ එකක් ... thank for sharing good job my friend ❤
ගොඩාක් ස්තුතියි ❤
❤❤❤
❤🌷
තල ඇට දුන්නම දිරවන්නෙ නෑනෙ අක්කෙ
Oyage baba chutima babek nam badala kudu karala denna.mage baba dan lokune nangi..eyata kama hapenawa wadine..
@@sayenaayul Ehema thama dunne akke.me lagadi mama eta pitin yogurt ekata dala dunna.ewa dirawala thibune ne පහුවදා wenakota
Awuruddai masa 8i mage babata.oyage recipe okkoma wage mama hadala denawa.habalapethi rice ekai,cake ekai dekama mama hadala dunna.baba asawen kewa.thawa thawath recipe genna akke.oyata pin me wage dewal genawata.🙏🙏🙏
Sthuthi
You are welcome dr❤

ua-cam.com/video/dsEX1GKrSh0/v-deo.html
බලන්න මේක