Ane Eka kochchara dukak unath Ada oyage E malli Ada budu sasanata giyapu Kenek kiyala sathutu wenna mokada Api me gewana gihi jeewitheta wada godak hodai..
Budu sasuna babaleegena ena may kalaye oba vahanselata budu dahama thava thavath babuluwa ekaloka kara karamin lokayema pathuruvalimata dahirya shakthiya labewa ! 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐💐💐
i could not stop crying eventhough i am a man. i felt like going back to srilanka and stay next to my mother.eventhough i do everything possible to keep her healthy. she always wants me there.
මගෙ හදවත නැවතුනා. බුදුසසුන රකින්නට එය පවත්වාගෙන යාමට අපකිසිවකුට නොහැකි පියවරක් තැබූ ඔබ වහන්සේට නිරෝගී අනාගතයක්. එසේම ඔබ වහන්සේ ශාසනයට දායාද කල වීර මාතාවටත් වීර පියාටත් අප ණයගැතිය
Aththamai a kathawa hadawath nathara una wage de una aka mohothakata
මගේ පපුව වාවන්නේ නේ ඔබ වහන්සේ මවත් ඇඩෙව්වා
Ana ow maga papuwat nawatuna waga una oba wahansaga getayata.
🙏🙏🙏🙏🙏🙏🙏
Lllllllpppppppppppplllllllll
තෙරුවන් සරණයි.පිංවත් පොඩි හාමුදුරුවන් වහන්සේට . මේ සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයකාලයක් ධර්ම චාරිකාවේ යෙදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා
සංසාරේ දුක කෙලවර කරගන්න ඔබ වහන්සේට වාසනාව සක්තිය දෛර්ය නොවඩුව ලැබේවා 🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පොඩි හමුදුරැවනේ.මෙි දුක්කිත ජරා සමාජවෙන් ඇත් වෙලා සසර මගට ගියපු ඔබ වහන්සේට තෙරැවන් සරණයි ..සාදු සාදු...!
තෙරුවන් සරණයි මගේ දරුවන් දෙදෙනාම මහණවෙලා ඉන්නේ
කලාවැවේ නිල් දියවර අපේ අම්මා
අම්මා තරම් මේ ලොකේ කවුරුත් වටින්නෙ නැහැ බුදුසරනායි
හොදම මග තෝර ගත්තා ..... සම්මා සම්බුදු සරනයි .....
මෙවන් පුතෙකු ලද මවත් පියත් නිසැකව නිවුණා නම් වේ 🙏🙏
Hmm
😅😃😅😢😥💞💓💗💕💞💓💗🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍✍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🤚🤚🤚🤚🤚🤚🤚🤚💓💓💓💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🦚🦚🦚🦚🦚🦚🌹⚘🌷🌹⚘🌷🌹⚘🌷🌼🏵🏵🏵
තුණරැවනේ සරණයි පොඩි හාමුදුරැවනේ. දහම් අවභෝධයම වේවා...
තනි තරැව
ouywg m
හදවත මොහොතකට නතර වුනා
තෙරුවන් සරණයි මගේ අතීතය වගේමයි
deraniyagala dhammasara thero
badeem dukai shakthimath wemu
හරිම අපූරුයි.සසරේ පින මතු ව් අැත.බුදු සසුන කල එලිය කරන ස්වාමින් වහන්සේ නමක් වෙනවා නිසැකයි.තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි. හැමදාම උතුම් බුදු මගේම රැදී සිටින්න ලැබේවා. අමාමහ නිවන්සම්පත ලැබේවා. උතුම් ධර්මය අනුමෝදන් වෙලා ගිහින් පිංවතුන් වෙන සියලුදෙනාටම කියා දීමට ශක්තිය ලැබේවා. ගිහි ජීවිතේන් අයින් වෙලා පැවිදි වෙන්න ඔය වයසට හිතෙන්න ගොඩක් පිං තියෙන්න ඔනී. උතුම් බුදුමග මනාසෙල දාරනය වේවා. සාදු සාදු සාදු.
Ow..
මටත් මගේ අම්මා මතක් උනා මගේපන.එයා.විතරයි එයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මීට අවුරුදු 4කට කලින් මගෙ මල්ලිත් අපිව දාල මේ විදිහටම ගියා...තෙරුවන් සරණයි...කදුලුත් එනවා....ඒත් ජීවිතේ හොදමතීරණයක් කියලා මම හිතනවා...දෙමව්පියන්ට මෙන්ම හැමටම කන්ද උඩරට දළදා සමිදු පිහිටයි.....
Ane Eka kochchara dukak unath Ada oyage E malli Ada budu sasanata giyapu Kenek kiyala sathutu wenna mokada Api me gewana gihi jeewitheta wada godak hodai..
Youtebe එකේ දැකපු හිතට දැනුනු විඩියෝ එකක් 👍👍❤
එකනම් ඇත්ත අනෙ දෙවියනෙ ඒ අම්මා අප්පච්චි කොම දැර ගත්තද දන්නෙ නැහැ මට මෙහෙම දුකක් ඇති වුනනන්ම් 😭😢
Eknam athth
අන්ලයික් කරපු තොපිට යහපතක්ම වේවා තිරිසන් මිනිසුනේ.ශ්‍රි සම්බුද්ධ ශාසනය රැක ගැනීමට ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි සුව ලැබේවා .ඒ වගේම පින් ඇති පුත්ත්‍රරත්නයක් මෙලොවට බිහිකල මෑනිවරුනි,පියවරුනි ඔබලාට බුදුන් දැක නිවන් දකින්නට වාසනාව උදාවේවා .තෙරුවන් සරණයි
මෙක තමය් යන්නම ඔන ගමන 🙏🙏🙏
ජිවිත නැති කරගන්න මෝඩ දරුවන් ඉන්න රටක නුඹේ තෝරා ගැනීම 👌 දරුවෝ බුදුසරණයි ඔබට
අනෙ රත්තරං පුතෙ මගෙ පපුව පැලුණා. ඔයාගෙ අම්මා මොනතරම් ඩුකක් උහුලන්න ඇතිද.මගෙ රත්තරං ට බුදු සරනයි .🙏🙏🙏🙏
ඊයේ මගෙ අම්මගෙ උපන්දිනය ........අද මට මේ වගේ දෙයක් අහන්න ලැබුන අම්මව ගොඩාක් මතක් උනා ,,ං,,,මගෙ රත්තරං අම්මට නිදුක් නිරෝගී සුවය .......ආම්මේ ආදරෙයි හැමදාම 💓💓💓💓
@@Junglefear422 ඔයාගෙ අම්මාට මමත් සුභම සුභ උපන්දිනයක් වේවා කියල ඔන්න මමත් පාර්ථනා කරනව හොදේ ........ ජේසු පිහිටයි
@@Junglefear422 🌷🌷🌷
@@Junglefear422 good morning .... ඔයාගෙ අම්මගෙ උපන්දිනය නේද අද......happy birthday mammm........🎂 🌷🌷🌷🌷...ම්....ඔයාගෙ අම්මාට මමත් සුභ උපන්දිනයක් වේවා කියල කියන්නම් ,ok, කොහේ හිටියත්.ජේසු පිහිටයි
@@Junglefear422 👍👍👍👍👍👍
😔😔
ඒ වගේ පුතෙකු බිහි කරපු අම්මා ගොඩක් පින් කරල තියෙනව. බුදු සරණයි අම්මේ ඔයාට. ඒ සින්දුවට මටත් ගොඩක් ඇඩුනා. දුක හිතුනා.
තෙරැවන් සරනයි පොඩි හමුදුරැවනේ .මමකතොලික කෙනෙක් නමුත් මගෙ අැස් දෙකේකදුඵ වැටුනා .😢😢😢
godak isthuthi.... prawujja (pewidda) kiyanna wisala kepakiriimak.... ekata sasare puruddak thiyenna ona.....hemotama hitha denne naha.... sasare purudak thiena kena geta gahalawath gihi jeewithe radawaganna behe..... niwan dakina thura meka sasare geniyanawa.... siyalla atha harinna katawath behe amarui... hebei niyama pewidi jeewitha gathakarana aya balann " aaranya senasana walata yannama wenawa....." ethana thama niyama widiyata pewidi jeewithe rakina aya bohomayak inne....." theruwan saranai oba thumata" - namo buddhaya...!!!
මම මෙතන ඔක්කොටම වඩා ඔබට ගරු කරන්නෙමි✋
mathath sahodarayo
ජිව්තේ එපා කියලා නිකරුණේ ජිව්තේ නැති කරගන්නේ නැතුව ඔබ තෝර ගත්තා ඌ නිවන්මග කොච්චර අගෙද ...
Mmth aduwa meka balala,theruwn sarni obta
රත්තරං පුතේ ..ඉවරයක් නැති දුකින් පිරුන සසර කෙටිකරගන්න.තැබූ තැබූ පියවරක් පාසා ශක්තිය ලැබි මේ බුදුසසුන බබලවන්න පහනක්ම වේවා..
හදවත මොහොතකට නතර උනා...ඇඩුනා.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබේ දෙමාපියන්ටත් අමා මහා නිවන් සුව ලැබේවා ඔබ වැනි බුද්ධ පුත්‍රයෙකු දායාද කලාට..😢😢😢😢😢😢😢
හදවත් මොහොතක නතර වුණා බුදුන් ගේම සරණයි පුතාට
Deranatviskole
වහ වහා නිවනින් නිවී සැනසී සසර ගමන සදහටම නිමා කරන්න ඔබවහන්සේලා ශක්තිය dairya වාසනාව ලැබේවා!!!
ඒක නම් හදවතටම වැදුනා😢. ඒත් මේක unlike කලේ මොනතරම් කුහක කාලකණ්ණි සක්කිලිද දන්නෙ නෑ
තෙරුවන් සරණයි !!! මාගේ මැණියන් ද මතක් වී මාගේ දැසද කදුලින් තෙත් වුනි.. පිංවත් පොඩි හාමුදුරුවන්ට ගෞතම බුදු සසුනේම ආර්‍යසත්‍යය අවබෝධය වේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏
හොඳම මඟ තෝරාගත්තේ ....තෙරුවන් සරණයි
mae bawayaedema sasaraduka nemakerimata haekewaewa!!! e pathame ! sadu sadu saadu
අනේ දෙයියනේ මට මගෙ අම්මාවත් මතක් වෙලා හොදටෝම ඇඩුනා 😢
Lowata hadannata kadulali dun oba hasaral galana diriya laba duni e diriyen lowa jaya labana vita ma sipa gannata.............amma amma
I’m sorry 😭
Ow anee Mata th aduna. Mo enne rata
එතකොට ගිය ආත්මවල අම්මලා....ඒ ගොල්ලො මතක නැද්ද?....ඒ අයත් තම ලී කිරිකර තමයි ඔයාට පෙව්වෙ.
😂😂😂😂😂
අඩන්න නොවෙයි සතුටු විය යුතුයි..අපි සසරෙ කොතෙක් අඩන්න ඇතිද පුහු දේ වෙනුවෙන්..මෙතෙක් කළ නොහැකි දෙයක් කර ගැනිමට ගත් තිරණයට මාගේ ප්‍රණාමය 🙏...අපි මෙි ලෝකයේ මායාවට අහු වෙලා සැප හොයනවා..දුක ආවාම ගැටෙනවා..සසර තව තව දික් කර ගන්නවා ...මේ ඝොරකටුක සසරේන් අතමිදේවා !උතුම් කලණ මිතුරු ඇසුරටම ලැබේවා !මේ උත්තම ගෞතම සසුනේ දීම උතුම් නිවනම සාක්ෂාත් කර ගන්නටම ලැබේවා !🌷🌷🌷🙏උතුම් නිවනින් නිවි සැනසුම ලබත්වා!!!🌷🌷🌷🌸🌸🌸🌸
බුදු සසුන රැක එය නිති අරක්සා කර ගැනිම උදෙසා සසුනට වැඩි.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස සම්පත්තිය ලැබෙවා ....බුදු සරනයි
තෙරුවන් සරනයි ...පොඩි හාමුදුරුවන්ට ,උතුම් චතුරාර්‍ය සත්තය ධර්මය අවබෝධ වේවා ..
ඉවර වෙනකල්ම අඩමින් බැලුවේ මං.. උතුම් පුතෙක් උතුම් බුදු සසුනට දායාද කල උතුම් දෙමාපියන් දීර්ඝායුෂ ලබත්වා ...
තෙරුවන් සරණයි ඔබට.. දැන් කෙලෙස් යුද්ධයට ලෑස්ති වෙන්න ස්වාමීන් වහන්ස... ☄☄☄
Mata nam aduna godak
ගොඩාක් දුක හිතුණා ...තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ...
ඒ අම්මා කොහොම ඉවසන් ඉන්න ඇත්ද, ඒත් මෙ වයසට මෙම වගේ තීරණයක් ගන්න හැමොටම බෑ..පැවිදි දිවියට ගිය ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ලැබේවා
ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතය අජරාමර නිවනට පමුණුවා ලන්නට ගෞතම බුදුහිමියන්ගේ සරණ ලැබේවා.ඒ උත්තරීතර ධර්ම රත්නය පිහිටට සිටිත්වා.ආර්‍ය මහ සංඝ රත්නයේ රැකවරණය නිරතුරුව ලැබේවා.නිවන් සුවයෙන් සුවපත් වේවා පොඩි හාමුදුරුවන් වහන්ස.තෙරුවන් සරණයි .....!!!
පොඩි හාමුදුරුවනේ මගේ හිත හඩනවා ඔබවහන්සේට සසුනෙහි මහන වෙන්න තරම් හිතක් ආවෙ කොහොමද? ඔබ වහන්සේ සැබැවින්ම පින්වත් පුත්‍රයෙක්
මගේ දැසට මටත් නොදැනිම කදුලු ආවා.තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ.
😢😢😢බුදු සරණයි...සසර ගමණින් එතෙරවන්නට මටත් ආසයි මෙහෙණියකවී..........
dil dil Matath. Eth Pau wedi nisada me sansare duk vidinawa
@@abimaniabimani2705 හ්ම්ම් කල පාප කර්ම 🤔🤔
කලා වැවේ දියවර අපෙ අම්මා දියවර අපේ අම්මා සරණයි
budu saranai
චතුරාර්‍ය සත්‍ය අවබොද වෙවා බුදු සරනයි
අනේ මට මගේ පපුව හිර වෙනවා වගේ.ගොඩාක් දුකයි.තෙරුවන් සරණයි .බුදු සසුනට විශාල මෙහෙවරක් කරන්න ඔබ වහන්සේට ශක්තිය ලබේවා.නිවන් අවබෝධ වේවා.
ඔය දවසට මමත් මූන දුන්නා ඒ මාත් එක්ක එකට ඉපදුන නිමුන්නා මාවදාලා පැවිදි උන දවස...ඒ මීට අවුරුදු 30උඩදි. දැන් අපි ධර්මයෙම හැසිරෙන නිසා හිතට ගොඩක් සතුටුයි.හිත සැහැල්ලුයි.තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ
ඇස් වලට කදුළු ආවා තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවෝ නි එ දෙමව්පියන් ටත් ගොඩාක් පින් තෙරුවන් සරණයි
🙏 මේ වගේ දෙමාපියන් කියන්න බැරි තරම් පින් කරලා තියෙනවා.ශාසනයට ඇතුලත් වෙන්න සෑම කෙනෙකුට මහණ වෙන්න බැහැ. එ පුතා මේ බුද්ධ ශාසනය ගැන බුදු දහම ගැන නිවරදි අවබෝධයක් තිබෙන්න ඔන සෑම සසරකදිම පින් මේ පුතා පින් කරලා ඇති මෙවන් පුතලා සහ දෙමාපියන්ට කියන්න තියෙන්නේ ලොකු පිනක් අපි මෙවන් බුදු දහම ලැබීම අපි කල පිනක් මෙවන් දර්ශනයක් කිසිම ලෙහෙසියකින් හම්බවෙන්නෙ නැහැ
මෙ ශාසනය අපි සියලුම දෙනා රැක ගනිමු.
සියලුම දෙනාටම තෙරුවන් සරණයි!
මවු සෙනහසකට කව් ගී ලිය උනා මදි...යා යුතු නියම මග මාගේ බුදුපියාණන් ගිය මග පමනි...දායාබර අම්මේ තාත්තා මේ පිං මහිමයෙන් බුදුන් දැක.නිවන් දකින්නට ලැබේවා ....මාගේ අනාගතයත් මාගේ බුදුහිමියන්ගේ මග යාමට මට ආසිර්වාද ලැබේවා..🙏🙏🙏ඔබ සැමට දලදා සමිදු පිහිටයි .......
තෙරැවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ .
සාදු ,,සාදු ,,සාදු තෙරැවන් සරණයි පොඩි" හාමුදුරුවනේ 🙏🙏🙏🙏
සියලු දුක් නිමවීමට හැකියාව ලැබේවා....
උතුම් චතුරාරි සත්තිය ඞර්මය අවබෝධ වේවා සාදුසාදුසාදු බුදු සරණ යි
Budu dahama thamai ape hithata ati ekama sanasima තෙරුවන් සරණයි podi හාමුදුරුවෝ
😃😄😄😄😄
මටත් සාසනේ නිවන් ගමන යන්න ආසයි විහාරයක් මේ දුක්කිත සසරෙන් නිදහස් වෙන්න ජීවිතේ දුකක් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏💖
පපුව නැවතිලා මැරෙනවා නම් ඒ මේ වගේ මොහොතක විය යුතුයි..ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!
ඇත්තටම මට ඇඩුනා. මට දැනුනේ මගේ පුතෙක් මහන වුනා වගේ හැගීමක්. මෙම දෙමාපියන් ඉතා පින්වන්තයි
සම්මා සම්බුදු සරණයි...........!!!!
සතුටු යි.ඔබ ට.අමාමහනිවන.අවබොද වේවා සාදුසාදුසාදු
තෙරුවන් සරනයි .අපේ බුදු සසුන බබලන්නට පින්වත් බුදු පුතෙක් ....ඔක්කොමත් හරි මේ පැදුරු පා වඩ විදියට කකුල් පාමුල දාල උඩ ඉදගෙන ඉන්න උපාසක මහත්තුරුයි උපාසිකාවන් ටිකයි මේ අවස්තාවෙ අනිත් අය වගේ ගව්රවනීය විදියට බිමින් වාඩි උනා නම් කොච්චර ලස්සනද
Nirawnayama dakawa ynna sakthiya labewa...තෙරුවන් සරණයි තෙරුවන් බුදු සරණයි
කලාවැවේ නිල් දිය කඳා අපේ අම්මාට ❤❤❤❤❤ මගෙ අම්මා ජීවතුන් අතර නැහැ මගෙ අම්මා නිවන් දකිත් වා ඔබ වහන්සේ නිවන් අවබෝධ කර ගනිත් වා
ඇසට කදුලක් ආවා. පොඩි හාමුදුරැවනේ ඔබ වහන්සේ දිනුවා. සංසාරේ පිං තිබුනා
ඔබට සසරින් එතෙර වෙන තෙක් මේ සසරේ කිසිම කරදරයක් නොවේවා.. නිදුක් නොරෝගී සුව ලැබේවා..තෙරුවන් සරණයි.. . 😢😢😢🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
මම මෙය බලපු හත්වැනි පාර ...
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට ....!!!
සංසාරෙන් එතෙර වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.! පොඩි හාමුදුරුවනේ,සසර මග කෙටි කරගන්න හොඳම මග තෝරගෙන තියෙන්නේ...
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවෝ සාසනයට පුන්සදක් වන්න
හරියට දුකයි පෙඩී හාමුදුරැවනෙ බුදු සරනයි බුදු සසුනෙහි ම රැදෙවා
ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා....බුදු සරනයි
බුදු සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏
සාසනයට රටට ජාතියට ලොකු සේවාවක් කරන්න ශක්තිය දර්‍යය ලැබේවා පොඩි හාමුදුරුවනේ... සම්බුදු සරණයි...
මට දැනුනෙ නුබ මගෙ පුතා කියලා.පින්වන්ත පොඩි හාමුදුරුවනේ ..නිර්වානය ඉක්මනින්ම ලගා වේවා ...............
අන් ලයික් කරපු පව්කාරයා මොකාද...
Sadu sadu sadu podihamuduruwane ikmanin nowana awabodawewa budusaranai
eya varadeemakin sidu vuvaki
පුරුද්ද අත් හරින්න බැරී අය ඉන්නවානි.
අනෙ මන්ද මටත් දැන ගන්න ඔනා එ හිත්ක් පපුවක් නැති අය කවුද කියලා සමර විට ඇස් කන් නැති අය වෙන්න ඇති ..බුදු සසුනට පා තැබු ඔබ වහාන්සෙට තෙරුවන් සරනයි
සිංහලයා කෙලසන්න හදන අවලන් බල්ලො මිසක් වෙන කවුද
ඒ අම්මා කොහොම ඉවසන් ඉදියද? අපේ ඇස් වලින් කදුලු වැටෙනවා🧡🌷 බුදුසරණයි හාමුදුරුවනේ
මට නම් මේ සිංදු ව, කවදාවත් කියාගන්න බෑ😥😥😥 ඇඩෙනවා දෙවියනේ ,,,,
මේ මල්ලිව දැකලා පුරුදුයි. නිට්ටඹුවේ කිව්වම දැන් තමයි සැක හිතුණේ මොකද මාත් නිට්ටඹුවේ😔 ඔබට දීර්ඝායූ වේවා අපේ පොඩී හාමුදුරුවනේ😿🙏
New creations nittabuwe kohe pansaleda
මේකටත් අන් ලයික් කරන පරයො ඉන්නවනේ😢😢😢
තෙරුවන් සරණයි ..පොඩි හාමුදුරුවනේ ........
Ape viharasthanaye podi suwamin vahanseta athulu anek suwamin vahanselatath ,samastha loka vasi suwamin vahansetath uthum chathurarya waha waha avaboda wewa ! Theruwan saranai . 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐💐
බුදුසරනයි පොඩි හමුදුරුවනෙ ඔබවහන්සේට
තෙරුවන් සරනයි අපේ පොඩි හාමුදුරුවෝනේ😔
මෙ සසර ගමනින් එතෙර වන්නට යන ඔබ වහන්සෙට තෙරුන් සරනයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ තොරා ගත්තෙ හරි මග
බුදුසරණායි තෙරුවන්සරණායි සැමටම සංවේදි මගෙ සිත දම් සිසිලෙන් නැවූවා නමෝ බද්ධාය ☸☸☸☸☸☸🇱🇰🌞
පැවිදි ජීවිතය සාර්ථකව ගත කරන්න .තෙරුවන් සරණයි
මෙි විඩියෝ එක අද තමා මම දැක්කෙ ගොඩක් දුක හිතුණා මට තෙරැවන් සරණයි අපේ හමුදුරැවනෙ
විනාඩි 4 ක් හදවත නැවතුනා...සියලුදෙනාටම උතුම් නිවන් මග අවබෝධ වේවා...බුදුසරණයි..
ගෙඩක් දුකයි අහන්න බැරි තරමට ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢
තුනුරුවනේම සරණයි දීර්ඝායු වේවා ..උතුම් නිවනම වේවා ..!
අන් ලයි කර අයට තව කල් තියෙනව මේවට මේවට ලයික් කරන්න ඒකාලය සමහර විට කල්පයක් වෙන්නත් පුලුවන් බුද්ධාන්තරයක් වෙන්නත් පුලුවන් ඊට වඩා වැඩිවෙන්නත් පුලුවන් තෙරුවන් සරණයි .
Sadu sadu sadu ape හාමුදුරුවෝ na😂😂😂☸️☸️☸️
hiteta harim දුකක් දැනුණා theruwan සරණයි
Budu sasuna babaleegena ena may kalaye oba vahanselata budu dahama thava thavath babuluwa ekaloka kara karamin lokayema pathuruvalimata dahirya shakthiya labewa ! 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐💐💐
ලස්සන පංසලක්....❤❤❤
Mata karanna baride uba kara malli.😍😍😍hoda deyak sasane wenuwen karanna.
Hoda thiranayak gaththa oya budusaranai🌷🌷🌷🌷
ලඔව උතුමෙි දෙය තෝරා ගත් ඔබට සමෙි බුදු සරනයි.🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි පොඩි හමුදුරුවනේ
UA-cam එකේ දැකපු හිතට වැදුණු විඩියො එක මෙක තමයි ඇස් දෙකට කදුළු අවා
7
තෙරුවන් සරණයි.ගෙන ආ මේ බවයෙන්ම නිවන් අවබෝද වේවා.මේ සසර වර්ගයම එතෙර කරම්වා...
චිරහත් කාලයක් බුදු සසුනේම රැදේවා
i could not stop crying eventhough i am a man. i felt like going back to srilanka and stay next to my mother.eventhough i do everything possible to keep her healthy. she always wants me there.
godak pinwantha puthek.oba wani puthek bihe kala err raththaran demapiyantath සම්බුද්ධ sasanaya wanuwen kapaunu ඔබටත් දීර්ඝායුෂ වේවා
මම නම් කියන්නෙ මේ වගේ දුකක් ලොකෙ කවෘත් විදින්න ඔනි නෑ..ඒත් ලොකු පිනක් හතර වරිගේ එතෙර කරන..ඒ එක්කම ලොකු දුකක්..සන්සාරෙම දුකක්...බුදුනි..