Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් වැදගත් තොරතුරු රැසක්... ❤️❤️♥️ Keep it up..
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය
හෙලදීපය කෘෂිකාර්මිකව ස්වයංපෝෂිත වෙළඳ රාජ්‍යයක්
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️
✨️
චරිත්..මේ පිස්සව ගේන්න එපා..ඔයාගෙ අදහස් අපිට වටිනව..ඒව ඉදිරිපත් කරන්න..මේකා සෘජුවම අපෙ ශ්‍රේෂ්ඨ රජවරුන්ට පහර ගහනව..ඉතිහාසය බොරු කරන්න හෑල්ලු කරන්න හදනව
අසෙල මුටසිව රජුගේ පුතෙක් වෙන්න පුළුවන් ද බලන්න පරතරය (දෙවානම් පියතිස්ස 47 මල්ලි 10 මල්ලි 10 සෙන් ගුත්තික 22 එකතුව 89
එතකොට එළාර දුටුගැමුණු මලපහ යුද්ධයක්ද ?
පාණ්ඩි්්යයන්ගේ ගෝත්‍ර ලාංජනය මත්ස්‍ය ජෝඩුව නේද?
එතකොට රුහුණේ දසබෑ රජුන් සමරිසි පාලකයන් ද ?
මොකක් වැව් බද්දට දීල. MCC වගෙ ව්‍යාපෘති ප්‍රවර්ධන කරනවද ?
එළාර කියන්නේ චෝල වෙලෙන්දෙක් කියලා තමයි අහලා තියෙන්නේ මොකද දුටුගැමුනු රජු සමග සංග්‍රාමය අවසන් වෙද්දී භල්ලුක කියලා එළාරගේ බෑනා කෙනෙක් චෝල දේශයේ සිට විශාල හමුදාවක් සමඟ එනවා එළාර මෙරට නැවුතොටුවලින් ලැබෙන මහා ධනය යැවුවේ චෝල දේශයට අපේ රටේ ධනය විදේශික රජෙක් කොල්ල කද්දී අතපය හකුලගෙන ඉන්න කියලද කියන්නේ දුටුගැමුනු රජු කලේ ඒ යුගයේ යුගමෙහෙවර
කොහෙද එහෙම කියලා තියෙන්නේ . එලාර කියන්නේ සොලී. සොලී කියන්නේ චෝල නම් ඒ සොලී කියන ශාක්ශි ඉන්දියාවේ තියෙන්න ඕනෑ එහෙම එකක් නැහැ .හැබැයි සොලී සම්බන්ධ ව ග්‍රීක් වල හම්බ වෙලා තියෙන්නේ . ඒ අනුව පෙනෙන්නේ සොලී කියන්නේ ඉන්දියාවේ නෙවෙයි කියලා
රාජාවලිය ෆේල් නොවෙයි, ඔය රාජාවලිය වැරදියි.
දුටුගැමණු රජතුමා ඇයි ඇත්තටම එළාර රජතුමා එක්ක යුදධ කරේ..දුටුගැමුණු රජ තුමා යුද්ධය කරේ තමන්ගෙ පියාගෙ වයසට සමාන මහළු එළාරත් එක්ක නේද
රජෙක් යුද්ධ කල යුත්තේ රජෙක් සමඟ නිසා මහාවංසය කියවලා බලන්න දුටුගැමුණු රජු එළාර රජුට යුද්ධයට ආරාධනා කරන්නේ දෙපාර්ශවයේම විශාල පිරිසක් මිය යාම සිදුවන නිසා අනික කැමති ස්තානයක කැමති වේලාවක කැමති ආයුධයකින් සටන් කරන්න ප්‍රතිවාදියාට ඉඩදුන් මහා සටනක් ඒක
@@kasunwickramasinghe488 මහළු මනුස්සයෙක් එක්ක ඇයි යුද්ධ කරේ..තව ටික කාලයක් ඉවසගෙන හිට්යනම් එළාර රජතුමා මියයනවා.එතකොට යුද්ධ නොකර ජීව්ත බිලි නොදී එළාරගෙ රාජ්‍ය අල්ල ගන්න තිබුනා
Cricket nedd aye
What the he'll you're interesting. Forget stupid cricket
@@Nimal-yapa 😂
සැරියුත් මුගලන් සමලිංගිකයි? 😅😅
නිකන් අහන්නේ භාතිය-සංතුශ් සමලිංගිකද?? එහෙම නම් දෙකක් එකටම කියවෙන යාලුවෝ ඉන්නම බෑද??
පුලුවන් .රනිල් +රාජපක්ෂ
තිළිණ හොද ප්‍රශ්ණයක් අහලා තියෙනවා. දැන් කාලේ යුගල නම් යොදන්නේ ප්රචාරණයේ පහසුව සදහා. ඒ නිසා අක්කරවත්ත කියන දෙය නිශේදනය වෙන්නේ නෑ.ඇයි ජනයි ප්‍රියයි ?
@@සත්‍යපාල-ච3ලජනයි ප්‍රියයි කියන්නේ දෙන්නගේ ඇත්නම් දෙකද..භාතිය සන්තොස් කියන එකනම් දෙන්නගේ රියල් නේම් එක...ජනයි ප්‍රියයි කියන එක පොඩ්ඩක් හොයලා බලන්නකෝ...
පොඩි මල්ලි චූටි මල්ලිජනයි ප්රියයිලකයි සිකයිරයිගමයයි ගම්පොළයයිBnS
තපස්සු/භල්ලුක 😅
Gay propaganda 😏
❤❤
💗
❤

පොඩි මල්ලි චූටි මල්ලි
ජනයි ප්‍රියයි
ලකයි සිකයි
රයිගමයයි ගම්පොළයයි
BnS
තපස්සු/භල්ලුක
😅
Gay propaganda 😏
❤❤
💗
❤