මේක අහපු ගමන් මොන ජගතා උනත් දපනේ වැටෙනවාමයි!!! 💯😮ඇස් අදහා ගන්න බැරි ප්‍රතිඵලයක් ඔයාට !!

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025
  • මේක අහපු ගමන් මොන ජගතා උනත් දපනේ වැටෙනවාමයි!!! 💯😮ඇස් අදහා ගන්න බැරි ප්‍රතිඵලයක් ඔයාට !!
    🙏 එයාව ඔයාට ඇබ්බැහි කරවන්න්න ලැබෙන හොඳම අවස්තාව
    🙏 Shiva Mantra | Manthara Gurukam Shiva deviyo #mantra #shiva #vishnuom namah shivay,om namah shivay dhun,om namah shivaya,om namah shivaya song,om namah shivaya mantra,om namah shivaye,aum namah shivaya,om namah shivay om namah shivay,om namaha shivaya,om namah shivaya live,om namah shivaya dhun,o m namah shivaya,aum namah shivaya mantra,shiv dhun,om namah shivay live,namah shivaya om namah shivaya,peaceful aum namah shivaya mantra,om namah shivay -dhun,namah shivaya,om namah shivaay,shiva mantra,shivaya,shiva deviyo#shiva #mantra #vishnu
    #washi_gurukam #washi_manthra #shiva #sinhala_manthra
    deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada navagamuwa,sinigama,devi nuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,maha shakti varam,devala,dewala,dewatha,deviya,adhi shakti,para shakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,maha kali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,hari hara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
    suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,
    pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa, karaneeya meththa suthraya, mawata wadina
    gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,pancha
    rathnamali gatha, rathana, jaya, mora, piritha, nawagraha shanthiya, atavisi piritha thun suthraya,
    jalanandana piritha, seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga
    deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,gale bandara deviyo,
    bahirawa deviyo,sapumal bandara deviyo,dadimunda deviyo,
    dedimunda deviyo gatha,devol deviyo,devol deviyo song,devol deviyo gatha,eshwara deviyo,kadawara deviyo gatha,saman deviyo gatha,gambara deviyo gatha,
    ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,
    kataragama deviyo gatha,
    shiva deviyo history sinhala,
    gana deviyo haduna hati,hiru deviyo,
    hanuman deviyo,hanumantha deviyo,
    natha deviyo,lakshmi deviyo wadina,deviyo,washi gurukam,
    washi gurukam sinhala,
    washiyak karaganna,
    washi mantra sinhala,
    washi gurukam kandy,
    washi gurukam hamuduruwo,
    washi manthara,
    washi gurukam manthra,
    washi gurukam nomile,
    washi bandana,
    washi gurukam manthra sinhala,
    washi gurukam matara,
    washi mantra,
    washi manthara sinhala,
    athi prabala gurukam,rodi gurukam,
    rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,
    washi gurukam sinhala,
    washi gurukam sinhala mantra,
    sthree washi gurukam,washi gurukam,vashee gurukam,vase gurukam,yantra mantra gurukam,
    mantara mantara gurukampiritha,
    pirith suthra,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,sohon kali maniyo,sohon kali amma gatha,sohon kali amma,sohon kali dewalaya,sohon kali waram,
    sohon kali maniyo song,kali maniyo film,kali maniyo mantra,kali maniyo gatha,kali maniyo photos,kali maniyo sri lanka,kali maniyo video,kali maniyo waram,badra kali maniyo,
    Sinhala,tamil,english,hindi

КОМЕНТАРІ •

  • @dilumperera2725
    @dilumperera2725 5 місяців тому +13

    එය සත්‍යකි...මගෙ පැතුම අහනකොටම ඉටු උනා..ශිව දෙවියන්ට බොඑය සත්‍යකි...මගෙ පැතුම අහනකොටම ඉටු උනා..ශිව දෙවියන්ට බොහොමත් පිං දෙවියනි..මට වගේම මේ ලෝකේ හැමෝටම පිහිට වෙන්න දෙවියනි..සැමදා අපට ඔබගෙ ආශිර්වාදය ලබා දෙන්න දෙවියනි....ශිව දෙවියන්ට බොහොමත් පිංහොමත් පිං දෙවියනි..මට වගේම මේ ලෝකේ හැමෝටම පිහිට වෙන්න දෙවියනි..සැමදා අපට ඔබගෙ ආශිර්වාදය ලබා දෙන්න දෙවියනි....ශිව දෙවියන්ට බොහොමත් පිං

    • @sadusilva3369
      @sadusilva3369 5 місяців тому

      👏👏👏

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      @@sadusilva3369 දෙවි පිහිටයි දරැවා

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏Shiwa cm Deviyange. Pihiten. Mage Parthana. iSta Wewa🙏🙏🙏🙏🙏🙏

  • @senariDilshani-g4w
    @senariDilshani-g4w 5 місяців тому +2

    මෙය සත්‍යයක් .ම කරන පිං ශිව දෙවියන්ට අනුමෝදන් වේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @chavisudarma
    @chavisudarma 5 місяців тому +2

    මෙය සත්‍යක්..මා සිදු කල පින් ශිව දෙවියන්ට අනුමෝදන් වේවා ..දුකින් සිටින සෑම සිතකටම ශිව දෙවියන්ගේ පිහිට ආරක්ශව ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ShevanaKella
    @ShevanaKella 5 місяців тому +3

    මේ මන්ත්‍රය ගොඩක් බලගතු යි මම දෙපාරක් ඇහුව මම බලාපොරොත්තු උන ප්‍රතිඵල ලැබුණා මට හිතා ගන්න බැරි විදියට ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය වේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @IshiniNawoda
    @IshiniNawoda 5 місяців тому +2

    මේක ඇත්ත මට විස්වාස කරන්නත් බෑ. කලින් වගේම මට ආදරෙන් කතා කලා ගොඩක් ස්තුතියි සැමදෙනාටම ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @EraMadusanka
    @EraMadusanka 5 місяців тому +3

    මෙම මංත්‍රය සත්‍යයක් ශිව දෙවියන් මා ලද පිං අනුමෝදන් වෙත්වා,

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 10 днів тому

    Vishnu dawi pihita labeewa mage pathu etuwewaa❤❤❤❤❤

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z 27 днів тому

    මේක ඇත්තටම ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chavisudarma
    @chavisudarma 5 місяців тому +2

    මේක ඇත්තක්... මං මේ මන්ත්‍රය අහල පැය 24ක් ගියෙත් නෑ. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා... ශිව දෙවිඳුන්ට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනව

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 місяців тому +1

    මන් දැන් දවස් 8ඇහැව මන් දාපු මැසෙජ් බලල එයා මන් ගිව දෙව්යන්ගෙ ආෂිර්වාදම ලැබේවා 🙏🙏🙏🙏

  • @SupunGamage-qb8ne
    @SupunGamage-qb8ne 5 місяців тому +1

    මේක අත්තක්... ශිව දෙවියන්ට ස්තුතියි වන්ත වේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @MaleeshaSenura-b3r
    @MaleeshaSenura-b3r 5 місяців тому +2

    මේක සත්‍යයක් මයි.මම ඇහුවෙ විනාඩි දෙකක් විතර.එවලෙම මගේ කාරණය ඉෂ්ට උනා.මට පුදුම හිතුණා.දෙවියනි ඔබ වහන්සේට පින්.

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @disnakumari334
    @disnakumari334 2 місяці тому

    🙏🙏🙏දෙවි පිහිටයි බුදු සරණයි🙏🙏🙏

  • @Littleshinestar4588
    @Littleshinestar4588 Місяць тому

    මෙම මන්ත්‍රය අහන මාගේ මෙන්ම මන්ත්‍රය අහන සියලුම දෙනාගේ ආදර ප්‍රාර්ථනා ඉටුවේවා ශිව දෙවියන්ගෙන් පිහිට ලැබේවා. 🙏🙏🙏

  • @tharikamadushani6372
    @tharikamadushani6372 2 місяці тому

    Siva daviyana maga janka ga wean sabanidata natara karala danina daviyana godaki pini ❤❤♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏

  • @IshanThamaraka
    @IshanThamaraka 5 місяців тому +2

    මේක කියන්නම ඕනී මං මේක අහන්න අරගෙන අදට හරියටම සතියයි...
    මට ඇත්තටම ප්‍රතිඵල තියෙයි...
    ඔයාලත් අහන්න...
    ඇත්තටම ගොඩක් සතුටුයි.

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @IshiniNawoda
    @IshiniNawoda 5 місяців тому +1

    මෙය සත්‍යක්.මගේ ප්‍රාර්ථනාව ඉටු උනා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z 22 дні тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @GamageAsela
    @GamageAsela 4 місяці тому

    sadu sadu sadu ❤❤❤🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @SadaliKalhari
    @SadaliKalhari 5 місяців тому +1

    ඒක ඇත්ත අද මට ගොඩාක් සතුටුයී මගේ ආසම මන් ගොඩක් ආදරෙ කරන කෙන නොහිතපු විදියකට මැසෙජ් එකක් දැම්මා ගොඩක් සතුටුයි මට අද..
    අත්දැකිමෙන් කියන්නෙ මන් ..
    පින් සිද්ද වෙනවා විශ්නු දෙවියන්ට ගොඩාක් ... ගොඩාක් විශ්වාසයි මට දෙවියන්ව..

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @Renuka-g4h
    @Renuka-g4h 2 місяці тому

    Siwa deviyange pihita labewa 🙏🙏🙏

  • @DiyanaPathmini
    @DiyanaPathmini 11 днів тому

    අනේ මාව දරුවා දාලා ගිහින් වෙනම ජීවිතය ගෙවන සමිත් මදුර ප්‍රාර්ථන නිවසටම ගෙන්වා දෙන්න දෙවියනී අනියම් සබඳතා දෙකඩ කරවා දෙන්න සෝමාවතී කියන ගෑනි එපාම කරවා දෙන්න දෙවියනී අනියම් සබඳතා ඔක්කොම එපා ම කරවා දෙන්න දෙවියනී ...
    අනේ මාගෙ දුක නිවලාම දෙන්න දෙවියනී ...
    මාගේ ප්‍රශ්න ඔක්කොම විසදා දෙන්න දෙවියනී .අහිංසක දරුවා වෙනුවෙන් ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmiAnurada
    @lakmiAnurada 5 місяців тому +1

    ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය. සියලු දෙනාම මේ මන්ත්‍රය අහන්න. ඇත්තටම මේ මන්ත්‍රය සත්‍යක්.

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @WimalaWathi-e2n
    @WimalaWathi-e2n Місяць тому

    තෙරුවන් සරනයි සාදු පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 කේ .ජී සෙනෙවිරත්න ගේ අනියම් සම්බන්ධ දුරු වේවා මේ මන්ත්‍රයේ බලයෙන්

  • @Renuka-g4h
    @Renuka-g4h 2 місяці тому

    🙏🙏🙏සිව දෙවියන් ගේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏දෙවි පිහිටයි

  • @priyanganiwijerathna1444
    @priyanganiwijerathna1444 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා මගේ ආදරයට ශිව දෙවියනේ අපිව ආරක්ෂා කරන්න සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushanimsara4683
    @tharushanimsara4683 5 місяців тому +1

    මේක ඇත්තක්.එක දවසක් ගියේ නෑ.මගේ ප්‍රාර්ථනාව ඉශ්ට උනා.පින් මගේ ශිව දෙවියනේ

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @EraMadusanka
    @EraMadusanka 5 місяців тому +1

    මෙම මන්ත්‍රය අහන ගමන් මම හිතපු කෙනා කතා කළා ශිව දෙවියන්ට පින් අනුදන් වේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 місяці тому

    මෙයා මගේ හිතේ ඉන්න ජිවිතෙට ආකර්ආකර්ෂනය වේවා♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @tharikamadushani6372
    @tharikamadushani6372 2 місяці тому

    Ane siwa davi yana maga janka Mata laba danina aya ga wena samibanidata natara kara maga karala danina davi yana maga duka ta pihitai wenina davi yana ❤❤🙏🙏🙏🙏🙏

  • @Gaminggunawardana
    @Gaminggunawardana 5 місяців тому +1

    මේක ඇත්තටම ඇත්තක් මටනම් හිතාගන්නම බෑ

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ThushanPhotography
    @ThushanPhotography 4 місяці тому

    ශිව දෙවියනේ මගේ හිතේ තියෙන හා පැතුමක්ම ඉෂ්ට වේවා 🌸🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 місяці тому

    🙏🙏🙏🙏ආගිර්වාදයම ලැබේවා 👍👍👍

  • @tharikamadushani6372
    @tharikamadushani6372 2 місяці тому

    Maga janka Mata laba wa ❤❤❤🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 3 місяці тому

    Siwa deviyange pihiten mage hama balaporoththu wakma ituwewa asir waadaya labewa 🙏🙏🙏

  • @ShenikaSheni-xc5tr
    @ShenikaSheni-xc5tr Місяць тому

    Mage adraya mata newathath lebeva 🙏🥺

  • @SangeethTenz
    @SangeethTenz 5 місяців тому

    Sadu aadu aadu siva dewiyange pihitai❤❤❤

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 місяці тому

    ගිව දෙව්යන්ගෙ ආෂිර්වාදම ලැබේවා ම්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා🙏🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 місяців тому

    Siwa deviyange ආගිර්වාදයම ලැබේවා මාගේ ආදරයට මගේ ආදරය ලැබේවා 🙏🙏🙏🙏

  • @KavishkaUdara-ji2mt
    @KavishkaUdara-ji2mt 5 місяців тому

    සිව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ පැතුම ඉටු වෙවා මාගෙ මෙන්ම සියලු දෙනාගෙ පැතුම් ඉටු වෙවා සිද දෙවියන්ට මාගෙ කුමනහො පිනක් වෙද එ පින් අනුමොදනා වෙවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 місяців тому

    ගිව දෙව්යන්ගෙ ආෂිර්වාදම ලැබේවා මාගේ ආදරය මටමලැබේවා♥️♥️♥️♥️♥️

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 місяців тому

    ගිව දෙව්යන්ගෙ ආෂිර්වාදම ලැබේවා මාගේ ආදරයට🙏🙏🙏🙏

  • @DESH444
    @DESH444 5 місяців тому

    ශිව දෙවියන්ගෙ පිහිටෙන් මගෙ හිතේ ඉන්න කෙනා සහ මෙය දකින අයගෙ හිතේ ඉන්න කෙනා එයාලගෙම වේවා

  • @ZoniyaGalkissa
    @ZoniyaGalkissa 5 місяців тому

    ශිව දේවතාවනි මාගෙ සියලුම ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද කර දෙනු මැනවීඔබ වහන්සේගේ පිහිට ,ආශිර්වාදය මටත් ලබා දෙනු මැනවී

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ShevanaKella
    @ShevanaKella 5 місяців тому

    ශිව දෙවියන්ට ගොඩක් ස්තූතියිමගේ ප්‍රර්ථනා ව ඉෂ්ට උනා ඔබ වහන්සේගේ පිහිට මේ මුලු ලෝකෙටම ලබා දෙන්න දෙවියනි

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @chavisudarma
    @chavisudarma 5 місяців тому

    ඔබ වහන්සේගෙ පිහිටෙනන් මගෙ ඉල්ලිම ඉෂ්ට වෙත්වා .සාදු සාදු සාදු .

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @EraMadusanka
    @EraMadusanka 5 місяців тому

    ශිව seviyange ආශීර්වාදය මට ලැබේවා . මගේ පැතුම ඉටු වේවා .

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @tharushanimsara4683
    @tharushanimsara4683 5 місяців тому

    ආදරයෙන් දුක්විදින හැමෝටම ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @KavishkaUdara-ji2mt
    @KavishkaUdara-ji2mt 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාගෙම පැතුම් ඉටු වේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @sunithrapathirana2416
    @sunithrapathirana2416 5 місяців тому

    සාදු සාදුසාදු

  • @SupunGamage-qb8ne
    @SupunGamage-qb8ne 5 місяців тому

    ශිව දෙවියන්ගේ සත්‍යානු භාවයෙන් මගේ ශාන් හැමදාටම මගේ කරලා දෙන්න දෙවියනේ.ඔබ වහන්සේට මං කරන සියලුම පිං අනුමෝදන් වෙත්වා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @GeethaSrilanka
    @GeethaSrilanka 10 днів тому

    Matha,mage,adara,labadanna

  • @ChampikaPriyadarshani-bq6fl
    @ChampikaPriyadarshani-bq6fl 10 днів тому

    සුදර්සනගේ හිතේ මාගැන අාදරයක් අැතිකරනින දෙවියනේ

  • @senariDilshani-g4w
    @senariDilshani-g4w 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිටෙන් හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @SupunGamage-qb8ne
    @SupunGamage-qb8ne 5 місяців тому

    ශිව දෙවියන් ගේ පිහිට .....ලැබේවා .......අරක්ශාව ලැබේවා .....හිතේ තිබේන සියලුම පැතුම් ඉෂ්ට වේවා .....

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @NuwanUdaya-i8h
    @NuwanUdaya-i8h 7 днів тому

    මට පිටවෙන් සිවදෙවෙයන්ෙන❤

  • @dinisurunuwan5374
    @dinisurunuwan5374 5 місяців тому

    ශිව දේවියන්ගේ ආශීර්වාදයෙන් මාගේ ප්‍රර්ථනාව සහ අනෙක් අයගේ ප්‍රර්ථනාවන් ඉෂ්ට සිද්ද වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @Gaminggunawardana
    @Gaminggunawardana 5 місяців тому

    ශිව දෙවියන්ට පින් අනුමෝදන් වේවා මෙය සත්‍යයක්

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 5 місяців тому

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DedunuChanchala-l4d
    @DedunuChanchala-l4d 5 місяців тому

    Devipihitai

  • @LakshaniZara
    @LakshaniZara 5 місяців тому

    අනේ ඔබ වහන්සෙගෙ පිහිටින් එය ඉශ්ට උනා මට එයා dan ගොඩක් ලගයි ඔබ වන්සේට පින් අනු මෝදන් වෙවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @AnandaSilva-o1s
    @AnandaSilva-o1s 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ පැතුම ඉටු වෙවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @Gaminggunawardana
    @Gaminggunawardana 5 місяців тому

    ශිව දෙවියනි ඔබට බාරයි සියලු දේ මම ඔබ විශ්වාස කරමි

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @SadaliKalhari
    @SadaliKalhari 5 місяців тому

    මේ මන්ත්‍රයේ ආනුභාවයෙන් මට මගේ ආදරය ලැබේවා! ශිව දෙවියන්ට පින් අත්වේවා!මෙය සත්‍යක්ම වේවා!

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @MahraRizwan-i4f
    @MahraRizwan-i4f 19 днів тому

    Maga.seylum.pathum.etuwaw.

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 5 місяців тому

    ශ්‍රීව දෙව්යන්ගෙ ආෂිර්වාදම ලැබේවා මාගේ ආදරයට🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @sadusilva3369
    @sadusilva3369 5 місяців тому

    ශිව දෙව් පිහිටයි

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @LakshaniZara
    @LakshaniZara 5 місяців тому

    මගේ අදරේ මට අයේත් ලැබේවා මගේ අදරය තව කාටත් අයිති නොවේවා මාගේ බීරිද පන නේත්මී නැවතත් මටම ලැබේවයි දෙව්යන්ගේන් ඉල්ලන්නේ මේ සන්සාර බැදිමයි අපි දෙදෙනාගේ එක කාටවත් වෙන්කරන්න බෑ...

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @AnandaSilva-o1s
    @AnandaSilva-o1s 5 місяців тому

    මේක සත්‍යක්......ශිව දෙවියන්ට නමස්කාර වේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @sunithrapathirana2416
    @sunithrapathirana2416 5 місяців тому

    සාදුසාදු

  • @sunithrapathirana2416
    @sunithrapathirana2416 5 місяців тому

    Siva davi pehitai

  • @nishanthakumara8969
    @nishanthakumara8969 5 місяців тому

    Ane dewiyane mage adaraya nata oabadenna❤❤❤❤❤❤q😭😭😭😭😭😭😭😭

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @CinemaManialk
    @CinemaManialk 5 місяців тому

    ශිව දෙවියන්ගෙ පිහිටයි ! හැමකෙනාගෙම බලාපොරොත්තු ඉශ්ඨ වේවා!!

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ChathuhansaSubhashana
    @ChathuhansaSubhashana 5 місяців тому

    ආදරේ වෙනුවෙන් අසරණ වුනු මට මේ වැටෙන කදුලක් ගානේ ශිව දෙවියන් මට පිහිට වේවා !!!.

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @Elamashan
    @Elamashan 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා...!!!

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @sunithrapathirana2416
    @sunithrapathirana2416 4 місяці тому

    ශිව දෙවියනි මගේ හතේ තියන දේ ඉස්ටකර දෙන්න

  • @Rizwanfrenando
    @Rizwanfrenando 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ 😢ආද්ද්‍ර්ද්‍ය 😢ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @MaleeshaSenura-b3r
    @MaleeshaSenura-b3r 5 місяців тому

    ශිව දෙවියන්ගේ සත්‍යානු බලයෙන් මට මගේ නැති වූ අවන්ක ආදරයේ ලැබේවා.ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @KavishkaUdara-ji2mt
    @KavishkaUdara-ji2mt 5 місяців тому

    මගෙ මෙන්ම හැම දෙනාගෙම බලාපොරොත්තු ඉටුවේවා මගෙ ලකී මගෙ ලගටම එනවා මට විස්වාසයි ශිව දෙවියන්ට ස්තූතියි විශ්වයට ස්තූතියි

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ShevanaKella
    @ShevanaKella 5 місяців тому

    ශිව දෙවියන් වහන්සේගේ සත්‍යනු භාව බලයෙන් මගෙ බලාපොරොත්තු ඉටුවේවා ..ඒ වගෙම ආදරය නිසා අඩන දුක් විදින සියලු දෙනාගෙම හිත් ශිව දෙවියන් වහන්සේගේ පිහිටෙන් සුවපත් වේවා ..බලාපොරොත්තු වෙන ආදරෙ ඒ විදිහටම ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @AnandaSilva-o1s
    @AnandaSilva-o1s 5 місяців тому

    ශිව දෙවියනේ දෙහාන්ගේ ආදරේ ඉස්සර වගේම මට ලැබේවා ,දෙහාන් මට ආකර්ෂණය වේවා ,ශිව දෙවියනේ ඔබ වහන්සේගේ බලය සත්‍යයයි සත්‍යයයි

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @IshanThamaraka
    @IshanThamaraka 5 місяців тому +1

    මේක ඇත්තක්.ගොඩාක් වේදනාවක් තියන් ඇහුවේ.ඒ වගේම ආයේ කතා කලා.ඒත් දැන් බයයි විශ්වාස කරන්න එක පාරක් දාලා ගියපු මනුස්සයෙක් නිසා ආයේ වෙනස් වෙයි කියලා.කොහොම උනත් ආයේ එයා කතා කලා.මේක ඇත්තක්..ඔබ වහන්සේට ගොඩක් පින්

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @IshanThamaraka
    @IshanThamaraka 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිටයි හැමෝගෙම හිතේ ඉන්න කෙනාව ශිව දෙවියන්ගේ පිහිටෙන් ලැබෙන්න.

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ZoniyaGalkissa
    @ZoniyaGalkissa 5 місяців тому

    ශිව දෙවියනේ මම ආදරය කරපු හැමෝම මගෙන් ඇත්වෙලා ගියා.නමුත් මම ශිව දෙවියන්ගෙන් ඉල්ලන්න්නේ මගෙ සුවනොවු රෝගය ඉක්මනින් සුව වේව යන්න. ලෝක වාසී හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වේවා .ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @ZoniyaGalkissa
    @ZoniyaGalkissa 5 місяців тому

    මගෙ තරකා මගේ ලගට එන්න කියලා පුර්තනා කරන්න ශිව දෙවියන්ගේ පිහිටයි

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @IshiniNawoda
    @IshiniNawoda 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් සියලු දෙවියනේ පැතුම් ඉටු වේවා!!!
    15
    Reply

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @Gayaniedirisinha
    @Gayaniedirisinha 17 днів тому

    Anedeviyane..medukabalenna..දෙවියන්

  • @Gayaniedirisinha
    @Gayaniedirisinha 23 дні тому

    😮budusaranaiepin

  • @Elamashan
    @Elamashan 5 місяців тому

    ශිව දෙවියනි ඔබ වහන්සෙට නමස්කාරය .මගේ හිතේ ඉන්න කෙනාව වගෙම වෙන අයගේ හිතේ ඉන්න අයටත් ඒ කෙනාව ලැබේවා....

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @dilumperera2725
    @dilumperera2725 5 місяців тому

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරේ ආයෙත් වෙනදාටත් වඩා වැඩියෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...! ආදරේ බලාපොරොත්තු වෙන හැම දෙනගේත් ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ...!

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @senariDilshani-g4w
    @senariDilshani-g4w 5 місяців тому

    මා මෙතෙක් කල පිනක් වේ නම් ඒ පින් ශිව දෙවියන්ට අනුමෝදන් වේවා..ඒ ආශිර්වාදයෙන් මට මන් ආදරේ කරන කෙනා ආපහු මට ලැබෙන්න..ඇස් දෙක වගේ මන් එයාව බලාගන්නවා..

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @CinemaManialk
    @CinemaManialk 5 місяців тому

    ශිව දෙවි පිහිටින් මගෙ අතින් නැති උන මගෙ කෙනායි ඔයාලා හැමදෙනගෙම පැතුම් ඉටු වෙවා

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @sangeethsunda1672
    @sangeethsunda1672 5 місяців тому

    ❤❤❤❤ sadu sadu sadu❤❤

  • @SujeevaPushpakumari-o5w
    @SujeevaPushpakumari-o5w 5 місяців тому

    ශිව දෙවියනි මගේ සුජිත් ව මට ගෙන්වා දෙන්න එයාගේ ආදරේ මට ලබාදෙන්න

  • @Gayaniedirisinha
    @Gayaniedirisinha 13 днів тому

    මගෙන් හිතට දුකක් වෙන්න ape දෙවියන්ගේ mater නිතරම kuharapakiyanwa

  • @LakshaniZara
    @LakshaniZara 5 місяців тому

    මෙය සත්‍යක්ම වේවා ! මෙම මන්ත්‍රයේ බලයෙන් මගේ ආදරේ මට ඉක්මනින්ම ලබා දෙන්න අපේ ආදරේ ආරක්ෂා කර දෙන්න දෙවියනේ මං ගොඩාක් දුකින් ඉන්නේ එයා ඉක්මනින්ම මට කතා කරන්න මට පිහිට වෙන්න ශිව දෙවියනේ

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @lakmiAnurada
    @lakmiAnurada 5 місяців тому

    ශිව දෙවිදුනි මගේ හිතේ ඔබ කෙරෙහි ඇති බක්තියෙන් මම ඔහුට කල ප්‍රේමයෙන් මට මගේ ආදරය ලැබේවා .. නමස්කාර වේවා..

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z 27 днів тому

    මට සමාවෙන්න කලින් දවස් 21අහන්න බැරි වුණා අද ඉදන් මම නැවත පටන් ගන්නවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @CinemaManialk
    @CinemaManialk 5 місяців тому

    අනේ උතුම් වූ ශිව දෙවියනි මගෙ ප්‍රසාද් අයිය නිරෝශා කියන කෙනාගෙන් සදහටම අයින් වෙලා මගේ ආදරේ හොයාගෙන මගේ ලගට එන්න ඕනෙ.අනිවාර්යයෙන්ම ඔබ වහන්සේගේ පිහිටෙන්.

    • @Ashirwada
      @Ashirwada  5 місяців тому

      දෙවි පිහිටයි දරැවා