Money plant repotting 🌲🌵🪴

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 80

  • @MR.JAVI_BOY
    @MR.JAVI_BOY Місяць тому +3

    ලස්සනයි .අද තමා මම ඔයාව ඉස්සරලම දැක්කෙ.මාත් ඔයාට එකතු උනා හොදේ.❤❤❤

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      @@MR.JAVI_BOY ස්තූතියි සහෝදරයා...🙏🙏🙏🙏

  • @theshanweerasingha
    @theshanweerasingha Місяць тому +2

    අනේ.....ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අනේ.අහන් ඉන්න ආසයි .මෙ වගෙ මල් වීඩීයො නිතරම ගෙන්න.බුදු සරණයි ❤❤❤

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому +1

      @@theshanweerasingha කියවනව වැඩී වගේද 🙈🙈🙈
      අනිවාර්යයෙන්ම .දිගටම රැදිල ඉන්න .දිගටම වීඩියෝස් ගේනවා...❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Місяць тому +2

    ❤ මමත් එහෙමයි ගීත ගයමින් වැඩ කරන කොට හිතට හරිම සැනසිමක් මල්වලට මමත් ආදරෙයි ලස්සනයි ගීත ගයනව 🙏

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      මමත්....🤗🤗🤗🤗
      ඒ තමා මගේ විනෝදාංශ දෙක...ආදරෙයි.හමුවීම සතුටක් මම් වගේම කෙනෙක් 🤗🤗🤗🌷🌷🌷❤❤

  • @NamaleeWijesooriya
    @NamaleeWijesooriya Місяць тому +1

    Harima lassanai.🎉🎉❤❤

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      @@NamaleeWijesooriya ස්තූතියි ලස්සන අගය කිරීමට .ආදරෙයි ❤❤

  • @AM-dx9mi
    @AM-dx9mi Місяць тому +1

    So beautiful n very useful info ❤

  • @dilulife4456
    @dilulife4456 Місяць тому +2

    සිංදු වකුත් කියන් වැඩ 😍😍
    ඔයාගෙ වොයිස් හරිම පැහැදිලි
    කියල දෙනවත් හොඳින්

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому +1

      තැන්ක් යූ නංගා...ආදරෙයි ❤❤❤❤❤

  • @lakeegaming813
    @lakeegaming813 Місяць тому +3

    Thanks

  • @madhujayakody5529
    @madhujayakody5529 Місяць тому +1

    Oya harima පැහැදිලිව kiyalaa denawa thank you

  • @Saaras_world.
    @Saaras_world. 22 дні тому

    ලස්සනයි ඔයාගේ මල් වගාව❤❤

    • @Momandkidsparadise
      @Momandkidsparadise  22 дні тому

      අනේ ඔයා...මට හිතාගන්නවත් බෑ.මම් ඔයාගේ වීඩියෝස් ඔක්කොම වගේ බලනවා බබාලා එක්කම...අනේ ඔයා මට කමෙන්ට් එකක් දැම්ම කියන එක මට හීනයක් වගේ..ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි ඒ වගේම අපි ඔයාට ගොඩාක් ආදරෙයි💝💝💝

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y Місяць тому +1

    Ane hari lassanai man 🌺🌸🥀💐mal walata godak asai harima lassanaiii♥️mata tawath asa hituna

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      ආදරණීය කමෙන්ටුවට බොහොමත්ම ස්තූතියි.....❤❤❤🎉🎉🎉🎉

  • @Lailon-p3j
    @Lailon-p3j Місяць тому +1

    සෝක් මමත් ආසයි මනිපිලැටි එකට❤

  • @samanthipushpika-qi6nu
    @samanthipushpika-qi6nu Місяць тому +1

    ❤❤❤❤

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      @@samanthipushpika-qi6nu ❤❤❤❤❤❤❤❤💝💝💝💝💝

  • @Anoma164
    @Anoma164 Місяць тому +1

    Wow nice video and beautiful song.❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @Sandunisdiary
    @Sandunisdiary Місяць тому +4

    ඔන්න මාත් එකතු උනා ❤චැනල් එකත් එක්ක එකතු වෙන්න කැමතිනම් 😍 සින්දුව ලස්සනයි

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому +1

      @@Sandunisdiary අනේ...මම් සබ්ස්ක්‍රයිබ් කලා නංගා...
      ආදරෙයි ❤❤❤

    • @Sandunisdiary
      @Sandunisdiary Місяць тому +1

      @Momandkidsparadise thanku akki video balanna awata

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Akkige mal wagema akkith harima ලස්සනයිne ithin aswen hamadam balnne videos ❤
    Adath emai math harima asi me wage lassan mal godriyk akkki wage hadagnn❤
    Ane akkige katahadath harima ලස්සනයි 🥰🥰🥰🥰🥰

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      පිස්සු කොටේ...
      ගොඩාක් ස්තූතියි නංගි මැණික.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WarnaSahabandu
    @WarnaSahabandu 14 днів тому +2

    මටත් ඔය වර්ගයේ පැල ටිකක් ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද

  • @dilulife4456
    @dilulife4456 Місяць тому +1

    1 comment ❤

  • @studiopedia9871
    @studiopedia9871 Місяць тому +1

    ස්තූතියි ගොඩක් ❤

  • @UmeshSuraweera
    @UmeshSuraweera Місяць тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @inokaamarasekara6388
    @inokaamarasekara6388 Місяць тому +1

    Akki oyage full garden video ekak gennako❤

  • @kingmaker4812
    @kingmaker4812 Місяць тому +1

    Mata roses valata daanna media eke daanna puluvanda

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому +1

      ua-cam.com/video/EkVSbvxNlPA/v-deo.html
      මේ වීඩියෝව බලන්න ...

  • @Sandraarendtsz
    @Sandraarendtsz Місяць тому +1

    🪴🪴🪴🪴

  • @inokaamarasekara6388
    @inokaamarasekara6388 Місяць тому +1

    Ane mamath meti pathtara wala heduwa ewa wardnaya adui repot kara nan hariyai neda akki

  • @GaganiNanayakkara1982
    @GaganiNanayakkara1982 Місяць тому +1

    Magic kudu eka danna one dawas kiyen kiyata da danna oni sudu

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      තියෙනව නම් සතිය ගානේ උනත් දාන්න .මුකුත්ම වෙන්නේ නෑ.
      නැත්නම් ගෙදර බිත්තර පාවිච්චි කරන දවස ගානේ එක එක පැල වලට දාන්න.ගොඩාක් හොදයි

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs Місяць тому +1

    ලස්සනයි අක්කේ❤ඒ පැල හරි සරුවට හැදිලා.මාත් magic කුඩු එක හදන්න හිතන් ඉන්නේ අක්කේ.අක්කේ ඔයා ළඟ impatients නැද්ද? Diya කූඩලු එකේ අනිත් එක.?

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      @@SanduandMudiVlogs රතු තියෙන්නේ නංගියා....

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs Місяць тому

      @Momandkidsparadise අනේ ඒක ගැන video එකක් කරලා තියෙනවද? ඒකට ලෙඩ එහෙම ආවේ නැද්ද ?🫢😂 පණුවෝ,දළඹුවෝ,කොළ හැලෙනවා ට ඔයා මොනාද කරන්නේ?

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      @@SanduandMudiVlogs ua-cam.com/video/WxRpREDsbdo/v-deo.html

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      @@SanduandMudiVlogs ඒක ගැනත් කීවනේ.ඔයා කමෙන්ට් එකක් දාලත් තිබුන

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs Місяць тому

      @@Momandkidsparadise අනේ මතක නෑ.ආයේ බලන්නම්. 🤭

  • @Thishuisu
    @Thishuisu Місяць тому +1

    Dear N joy pothos plant eke podi plant sell krnn barida salli wlt 😢

  • @sriyanikumarege4812
    @sriyanikumarege4812 Місяць тому +1

    Oya
    diyakudalu walata mal anna dana pohora monawada❤❤❤❤❤❤

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      ගෙදර තියෙනවා නම් බිත්තර කටු දාන්න...ගොඩාක් මල් එනවා.
      නැතිනම් යාරාමිලා..ඇට 6-7 .
      ගොඩාක් එපා.තැම්බෙයි.

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      ua-cam.com/video/WxRpREDsbdo/v-deo.html
      බලන්න ☝️☝️☝️☝️

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      ua-cam.com/video/r2h-9ax-Uls/v-deo.html
      බලන්න ☝️☝️☝️

  • @lasithalalanka9559
    @lasithalalanka9559 Місяць тому +1

    Kola kaha paala wenne ei

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому +1

      පස් මාද්‍ය නිසා මුල් කුනු වෙලා වෙන්න පුලුවන්.පොල් ලෙලි , කොහුබත් කහට ඉවත් නොකර දාපු නිසා වෙන්න පුලුවන් .පොහොර වැඩි වෙලා වෙන්න පුලුවන් (කැට පොහොර)
      අව්ව වැඩිපුර වැටෙන නිසා වෙන්න පුලුවන් .නිවස ඇතුලේම තියන් ඉන්න නිසා වෙන්න පුලුවන් .හේතු ගොඩයි...බය නැතිව රීපොට් කරන්න ...පැලය බේරගන්න පුලුවන්

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому +1

      මගේ කලින් කරපු මනී ප්ලාන්ට්ස් වීඩියෝ බලන්න .

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому +1

      ua-cam.com/video/5IygKID7KH0/v-deo.html
      ua-cam.com/video/4e24r3-BQoc/v-deo.html
      ua-cam.com/video/eRzBEWNqQD8/v-deo.html
      ua-cam.com/video/r2h-9ax-Uls/v-deo.html

  • @srilankanature9935
    @srilankanature9935 Місяць тому

    Wali ganne kohenda oya

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      ගේ හදන්න ගෙනාව වැලි ඉතිරි වෙලා තියෙනවා .ඒව ගන්නේ 🙈🙈🙈
      මේ වහින දවස් වලත් සෝදන්ගිය වැලි තියෙනව පාරවල් අයින් වල.ඒවත් හොදයි...❤❤❤

  • @WarnaSahabandu
    @WarnaSahabandu 14 днів тому +1

    මටත් ඔය පැල වර්ග ටිකක් ගන්න පුලුවන් ද .

  • @sethikageeneth1478
    @sethikageeneth1478 Місяць тому +1

    කොලවල පාට ලස්සනට තියාගන්න දාන්න ඔන දේවල් මොනවද

    • @Momandkidsparadise
      @Momandkidsparadise  Місяць тому

      @@sethikageeneth1478
      බිත්තර කටු ගොඩාක් හොදයි.👇 වීඩියෝව බලන්න .
      ua-cam.com/video/r2h-9ax-Uls/v-deo.html
      තියෙනවා නම් ඔස්මොකට් N plus දාන්න .K plus daanna epa.K plus daanne mal පිපෙන ශාක වලට....

  • @WarnaSahabandu
    @WarnaSahabandu 14 днів тому +1

    මටත් ඔය වර්ගයේ පැල ටිකක් ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද

  • @WarnaSahabandu
    @WarnaSahabandu 14 днів тому

    මටත් ඔය වර්ගයේ පැල ටිකක් ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද

  • @WarnaSahabandu
    @WarnaSahabandu 14 днів тому +1

    මටත් ඔය වර්ගයේ පැල ටිකක් ගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද

    • @Momandkidsparadise
      @Momandkidsparadise  14 днів тому

      ua-cam.com/video/5IygKID7KH0/v-deo.html
      මගෙන් ගන්න පුලුවනි .
      වීඩියෝව බලන්න
      077 0751823 වට්සප් මැසේජ් එකක් දාන්න

    • @Momandkidsparadise
      @Momandkidsparadise  14 днів тому

      ua-cam.com/video/5IygKID7KH0/v-deo.html