Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අන්තිමට යන සින්දුවට දැනෙන හිතේ වේදනාව කියා ගන්න බැ.🥀
මෙම විශිෂ්ඨ නිර්මාණයට දායක උන සියලු දෙනාටම බොහොම ස්තූතියි, ඇසට කඳුලක් උනන ආකාරයෙන් රඟදක්වනව කියන්නෙම ඔවුන් සැබෑම දක්ෂයො, බොහොම පිං සියලුම දෙනාට🙏🏼❤️❤️❤️
මම මේ බැලුවෙ තුන්වෙනි වතාවට නැවත නැවත බලන්න හිතෙන කතාවක්. ස්තුතියි .
අනේ විබූතිගෙ තාත්තා කවුද කියල කිවුවද කතාවේ
විභූතිගෙ පියා වෙඩි වැදුන උදේනිස්. ඇයි කතාව හරියට බැලුවෙ නැද්ද. බබා ල නැති නිසා යක්කුටිගල හාමුදුරුවෝ ලඟට ගියා නෙ සාන්තිකර්මයකට. උන්වහන්සෙ ගැන තිබුණ ගව්රවයට ඒ රූපය හිතේ ඇදිල දරුව ඒ හැඩරුව ගන්න පුළුවන් කියල ලොකු හාමුදුරුවෝ කිව්වා. වෙද පවුලෙ මී මුත්තෙකුට ඒ හැඩ රුව තිබුණ බව වෙද මහත්තයා කිව්ව වෙද මුහන්දිරම් තුමා කීවේ ඒ ජාන වලින් ඒ හැඩරුව එන්න ඇති කියල . නමුත් වස බීල විභූතිගෙ අම්ම මලේ ගමේ අය කතන්දර කියපු නිසා . නමුත් නියම පියා මවගෙ ස්වාමිපුරුෂයා වුණ උදේනිස් තමයි.
මාත් එහෙමයි කොච්චර බැලුවත් එපා වෙන්නැ
සසර චක්‍රයෙන් ගැලවීමට උත්සාහ දරන්නාගේ හා සසර චක්‍රයේ ගමන් කිරීමට උත්සාහ දරන්නාගෙ වෙනස මනාවට පහදා දුන් නිර්මාණයක්.. ස්වයංජාත… 💗
ලස්සන කතාවක්.ජීවිතය කියලා දුන්නා.සමහර කොටස් මගහැරුනද මන්දා
හැම කතාවකම අවසානය සතුට දනවන එකක්ම විය යුතුයැ'යි නියමයක් නැත. එසේ වූවානම් කොයින්ද අපට මහා බෝසතාණන් වහන්සේ නමක්?, භාග්‍යවතුන් වහන්සේ නමක්? නිවීමෙ වෙනුවෙන් සියල්ල කෙසේ හෝ දරාගත යුතුයි, ගළපා ගත යුතුයි. පාරමීදම් පුරන මිනිසුන් දුටිමි, මෙවන් මිනිසුන් අද ද-මතුවට ද සිටිනවාමයි. "ස්වයංජාත" ලස්සන නිර්මාණයක්. ස්තූතියි. ✨💐
හරිම ලස්සනයි ස්වයංජාත කතාව.2024 බැලුවා දවස් 4කින්.ජගත් චමිල සර්ගෙ රංගනය විශිෂ්ටයි.බලපු ලස්සනම කතාවලින් තවත් එකක් ❤️
තෙරුවන් සරණයි ජිවිතයට බොහෝ වටින ආදර්ශ සම්පන්න කතාවක්.
මේ කතාව මං බැලුවේ පොඩි කාලේ පුංචි මතකයක් තිබිලා ආයි බැලුවා හරිම ලස්සනයි බැදීම් හරි ලස්සනයි මුලින් ඒත් එවෑන් තරම් රිද්දෙන්නෑ කිසිම දේකින්.. අටලෝ දහමින් කම්පා නොවෙන්න කුසල් රැස් කරගන්න ප්‍රමාද නොවන්න. බුදුසරණයි
නිතින් සසර දුක ජය ගන්නට පේවී,දහම් සරණ මිස සරණක් නැත දේවී....🙏🙏🙏❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🙏🙏🙏💐💐💐♥️♥️
ලස්සන කතාවක් eth😢😢 මේ කතාව සම්පූර්ණයෙන් demmata ගොඩාක් ඉස්තුතී❤ ❤
අවසානයේ සමාජවාදය බෙන්ස් රථයක නැගී ගියෝය.
You said it exactly.
😂
අදහස්වල පටු බව....😂😂😂
මේක ඇත්ත කතාව සම්පූර්ණ වෙනස් කරලා, මේක පොත කියවපු කෙනෙකුට මීට වඩා ගොඩක් වෙනස්
ඔයා දන්නවද විබූතිගෙ තාත්තා කවුද කියල
@@kihansatharu1042 එක පොතෙ තියෙනවා පොත කියවන්න
@@kihansatharu1042 පොත කියවන්න ආසාවක් නැත්තන් මන් කියන්නන්,
Ane. Kiyanna
@@krishamali5148 එයාගෙ තාත්තා උදෙනිස්ම තමයි...පබිලිනගෙ ලොකු සීයා කෙනෙක් ඉදාලා තියෙනවා ඔය රූපෙම තියෙන.මිනිහා කැරල්ලකට් ගිහින් මැරිලා....පබිලිනාගෙ පැත්තෙන් තමයි ඔය රූපෙ ඇවිල්ලා තියෙන්නෙ...ඔයා පොත කියවන්න...ඔය විබුතිගෙ චරිතෙ ඔයිට වඩා ගොඩක් වෙනස් එකක්....
මානික්කාවත,ගිරිකුල,ස්වයංජාත,මාරම ලස්සන කතා පෙලක්.හරිම ආසවෙන් බැලුවා.දැන් තියන කතා මොනවද මේ කතා එක්ක බලපුවහම.මේ වාගේ නිර්මාන තව තව ත් බිහිවෙන්න ඔනේ.බුදු සරනයි .
විභූතිගේ පියා උදේනිස් අප්පු. යක්කුටිගල හාමුදුරුවෝ ගැන පබිලිනාගේ හිතේ ඇති වුන අධික ගෞරවය සහ ලෙංගතුකමත් පබිලිනාගේ පරම්පරාවේ හිටියායි කියන මී මුත්තෙකුගෙත් හැඩහුරුකමත් නිසායි විභූතිට ඔහොම රූපයක් ලැබුනේ. පොතේ විදියට නම් විභූති කළු, විරූප වගේම ගොඩක් දේහධාරී අසාමාන්‍ය ලෙස ශක්තිමත් කෙනෙක්,
❤❤❤❤❤❤
ජීවිතය තනියෙන් විඳිම දඬුවමක්. 😢
පබා පාරමී පුරනව🙏
මුල් ටික ලස්සනයි. ඒත් අන්තිම ටික විනාස කරලා. පොතේ තියෙන අවසානය සම්පූර්ණයෙන්ම විකෘති කරලා, වැඩකට නැති දේශපාලන කතා රිංගවලා කතාව අවුල් කරලා. අපරාදෙ මහන්සිය. පොතේ විදිහට පබාව පැහැර ගෙන යන ටික, විභූති ගිහින් බේරගෙන එන ටික වගේ හොඳම ටික මේකෙ දාල නෑ. මහ අපරාධයක් ඒක😔
ඔව්. පොතේ අවසානය හරිම රසවත්.
Mage jiwithe balapu lassanama teledrama eka 😢mama tv eke Baladdi aurudu 10i ada wage mathakai 😔
මහා පාලුවක් එක්ක දුකක් දැනුනා.වෙද ගෙදර දැක්කමත් මහ දුකක්දැනුනා.ලස්සන කතාවක්😢😢
අති විශිෂ්ඨ නිර්මාණයක්. හැම දෙබසකම අර්ථාන්විතයන් ගැබ් වෙලා තිබුණු විශිෂ්ට නිර්මාණයක්.❤
ව්භූති කියන්නෙ යක්කුටිගල හාමුදුරුවෙන්ගෙ පුතෙක් නෙමෙයි කියල කියන්නෙ පබිලිනා, මේ කතාව දෙවිදියක් පබිලිනාව විශ්වාස කරල බැලුවමයි, අවිශ්වාස කරල බැලුවමයි. පුදුම ලස්සන කතාවක්.Thankyou ❤
පොත කියෙව්වාම විබුතිගෙ තාත්තා කව්ද කියලා මීටර් කරගන්න පුලුවන්
@@isuruasanka91 mkkd potha
@@imeshadasanyaka356 ස්වයංජාත
හොද නිර්මාණයක් .ස්තූතියි
අනේ පව් පබා බලන් ඉන්නවා 😢😢....රත්තරං වටිනා පවුලක්....
In fact, what do we know about love? The end of the creation is so emotional. Thank you for entertaining us.
ලස්සනයි කතාව .🌹🌹🌹🌹🌹
Thanks itn. Thanks Mr. Fathom
පබා ගැන දුකයි හොඳ ජීවිතය ක් ගතකරන්න තිබුණා 😢😢😢😢 🙏🙏🙏2024,,6,,4 බලලා ඉවර කලා ඔක්කොම ගෙ රගපෑම් හොඳ යි ♥️♥️♥️💐💐💐 ආරච්චි උදේනිස් විබූති පබා කමලාවතී දමිතා පාලිත ගොඩක් හොඳ යි
දහම් සරණ මිස අන් සරණක් නොමැත.....අවසානය විශිෂ්ඨයි,,,,
මේම මම එදා මෙදා තුර itn එකේ බලපු ලස්සනම කතාවක්...අන්තිමටම යන සිංදුව ඇහෙද්දි පපුව හිල්කරගෙන යනව❤❤❤❤❤ඒ තරම් ලස්සනයි
පබාපවු පබ විභූති කසාද බැඳල ඒ දෙන්න සතුටින්ම ඉන්න විදියට කතාව හදන්න තිබුන මේ විදියට හරිම දුකයි පබා වාගෙ හොද කෙනෙකුට ඇයි මෙහෙම කලේ
හොඳ අයට එහෙම තමයි වෙන්නෙ මම ඒක අත්විඳින කෙනෙක්
පොතේ තියෙන්නෙ එහෙම එහෙත් මේ අවසානය ඊට වඩා ගැඹුරු යි අර්තවත්
තමන්ට ගැලපෙන අය හම්බවෙන්නෙ කලාතුරකින්, මට පෞද්ගලිකව එහෙම කෙනෙක් හම්බවුනා නමුත් එයා එතකොටත් වෙන කෙනෙකුට බහ දීල හිටියෙ, මම එතනින්ම නතර වුනා මිසක් එතනින් එහාට යන්න බැරිවුණා😢
ජීවිතයට වටිනා පාඩමක් කියා දුන් , ලස්සන දිග හැරීමක්. ස්තුති මෙ සදහා දායක වු සියලුම දෙනාටම 🙏❤️❤️
ඔන්න ඕකයි කියන්නේ පිරිමි විස්වාස කරන්න එපා කියලා දැක්කනේ විබුති පබා අතර මන් කරලා දාල ගියා පබා නොබැන්දේ විබුති නිසා එයාට ආපු මංගල යෝජනා සේරම මග ඇරියේ එකයි විබුති හිතුවේ විබූති gana🤣විතාරයි
ඔයා මෙච්චර කල් කතාව කොහොම බැලුවද කියල කියල හිතාගන්න බැහැ, හැම ප්‍රේමයක්ම උරුම නැහැ, අන්තිමට යන සිංදුව අහන්න හොඳින්
👍👍
@@iamknoxpresley මම කතාව බැලුවේ හරි විදියට තාමයි විබුති වැරදි එයාට කියන්න තිබුනා මම ඔයාට ආදරේ නෑ මාගේ හිතේ තියෙන්නේ මහන දම් පුරන්න මම යනවා ඔයා වෙන කෙනෙක් බදින්න කියලා බොහොමයක් පිරිමි කරන වැරදම ඒ විබුති කලා එක පිරිමි ගතිය
@@KuamariKumari-bj3ch කැමති නැහැ කියල මූණටම කිව්වත් ඔය දේම තමයි වෙන්නෙ කියල ඔයාට හිතෙන්නෙ නැත්තෙ ඇයි? ඔයා හරියට කතාව බැලුවනම් තේරෙන්න ඕන, විභූති එකපාරම බැහැ කිවුවෙ නැතුවට එයා එක වෙන වෙන විදි වලින් කීප පාරක්ම කිවුව, ඔයා කතාව මුල ඉඳලම බැලුවනම් තේරුම් ගන්න ඕන විභූති කියන චරිතයේ ස්වභාව, අපි මොන දේ හිතුවත් අන්තිමේදී ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න ඕන
ජීවිතේ වෙනස් කරපු කතාවක්
නැවත නැවත බලන්න හිතෙන කතාවක්.
ලස්සන කතාව ජිවිතේ ට ලබාගත්ත දේ ගොඩායි ස්තුතියි ඔබ සැමට ❤❤❤❤❤❤❤
aththatama lassana kathawak. hoda අර්ථයක් thiyenawa ada කාලේ කතා වගේ nawei
නිර්මාණයට දායක වූ හැමදෙනාටම ස්තූතියි ❤️❤️❤️❤️
❤❤❤❤ විශිෂ්ට නිර්මාණයක්, ඇත්තටම ජීවිතේට වටින නිර්මාණයක්
අරිම සංවේදී ❤❤❤🌹
❤❤❤❤dawas 3 balala iwara una.lassama arthawath kathawa.Maanikkawatha kathawath me vagema lassana kathawak❤❤❤❤❤❤
පව් පබා😢😢😢😢
ඔව් එය හරි අසරණයි
Ane ilagata apeksha teldarma eka dannko please ♥️🥺 MN hari asaven balan inne dananjaya oshadi dasun inna teldarma eka dannko please ♥️🥺
ලස්සන කතාවක්
ලස්සන අර්ථවත් නාට්‍යයක්
විශිෂ්ඨ නිර්මාණයක්
මගෙ ඔලුවයි හදවතයි දෙකම හිරිවැටෙනවා මෙ කතාව බලද්දි.
අය්යෝ ඉවරද???මං හිතුවෙ පබා බලන්ඩ ව්භූති එයි කියල😢
සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරපු කටු ඉඹුල දාන්න පුලුවන් ද.
Eka Thibuna YT eke eth Awasanaya Nehe🤔
Thank You ! 🧡🧡
Sthuthi sthuthi sthuthi mr mawjud
පබා යශෝදරාවක්මයි😢😢😢
Harima arthanwitha saha lassana nirmanayak. ❤
සුපිරි .ඒත් දුකයි .පබා 😢😢 .අඑඩුනා .
Lassna kaathwak ....sudu walipatha weda gedaara kochchr minissu hitiyada?😢😢😢😢......
lassana arthawath nirmanayak siyalu denatama theruwansaranai
Kochchara lassanaa kathawakda ❤
Budu sarnai goddrama ❤❤❤❤❤
Mama hithuwa meka thama wenne kiyala anthimata vibudi mhanawanawa kiyala godak lassanai ❤❤
bohoma lassana nirmanayak.❤
අති විශිෂ්ට නිර්මාණයක්.
Meka tamai ජීවිතය .
❤❤❤❤🎉🎉🎉
Serama iwara wenawa hariyata giwete wage
කියන්න වචන නෑ ❤
මන්ද්‍රි නම් ජරාම ගෑනියෙක් ඔය වගේ එවුන් අදහ් ඉන්න වා
Great teledrama
❤❤❤❤❤❤❤
Harima lassana katawa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Jivithya kumana aakarayad. Martha ganvimaki
Lassanai❤❤❤❤❤
කියන්ඩ වචනනැ මරම දුක හිතනෙ අවසානයක්
පබා තනිවෙලා.
awsana kotasa balann dukai .paba tani una 😢😢😢😢😢😢😢😢
kotas 89 baluva lassnae
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
Me awasana kotasada
Ape lamai beliya yuthuama kathawak
Bohoma Lasanai
❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤
අන්තිමට යන සින්දුවට දැනෙන හිතේ වේදනාව කියා ගන්න බැ.🥀
මෙම විශිෂ්ඨ නිර්මාණයට දායක උන සියලු දෙනාටම බොහොම ස්තූතියි, ඇසට කඳුලක් උනන ආකාරයෙන් රඟදක්වනව කියන්නෙම ඔවුන් සැබෑම දක්ෂයො, බොහොම පිං සියලුම දෙනාට🙏🏼❤️❤️❤️
මම මේ බැලුවෙ තුන්වෙනි වතාවට නැවත නැවත බලන්න හිතෙන කතාවක්. ස්තුතියි .
අනේ විබූතිගෙ තාත්තා කවුද කියල කිවුවද කතාවේ
විභූතිගෙ පියා වෙඩි වැදුන උදේනිස්. ඇයි කතාව හරියට බැලුවෙ නැද්ද. බබා ල නැති නිසා යක්කුටිගල හාමුදුරුවෝ ලඟට ගියා නෙ සාන්තිකර්මයකට. උන්වහන්සෙ ගැන තිබුණ ගව්රවයට ඒ රූපය හිතේ ඇදිල දරුව ඒ හැඩරුව ගන්න පුළුවන් කියල ලොකු හාමුදුරුවෝ කිව්වා. වෙද පවුලෙ මී මුත්තෙකුට ඒ හැඩ රුව තිබුණ බව වෙද මහත්තයා කිව්ව වෙද මුහන්දිරම් තුමා කීවේ ඒ ජාන වලින් ඒ හැඩරුව එන්න ඇති කියල . නමුත් වස බීල විභූතිගෙ අම්ම මලේ ගමේ අය කතන්දර කියපු නිසා . නමුත් නියම පියා මවගෙ ස්වාමිපුරුෂයා වුණ උදේනිස් තමයි.
මාත් එහෙමයි කොච්චර බැලුවත් එපා වෙන්නැ
සසර චක්‍රයෙන් ගැලවීමට උත්සාහ දරන්නාගේ හා සසර චක්‍රයේ ගමන් කිරීමට උත්සාහ දරන්නාගෙ වෙනස මනාවට පහදා දුන් නිර්මාණයක්.. ස්වයංජාත… 💗
ලස්සන කතාවක්.ජීවිතය කියලා දුන්නා.
සමහර කොටස් මගහැරුනද මන්දා
හැම කතාවකම අවසානය සතුට දනවන එකක්ම විය යුතුයැ'යි නියමයක් නැත. එසේ වූවානම් කොයින්ද අපට මහා බෝසතාණන් වහන්සේ නමක්?, භාග්‍යවතුන් වහන්සේ නමක්? නිවීමෙ වෙනුවෙන් සියල්ල කෙසේ හෝ දරාගත යුතුයි, ගළපා ගත යුතුයි.
පාරමීදම් පුරන මිනිසුන් දුටිමි, මෙවන් මිනිසුන් අද ද-මතුවට ද සිටිනවාමයි.
"ස්වයංජාත" ලස්සන නිර්මාණයක්. ස්තූතියි. ✨💐
හරිම ලස්සනයි ස්වයංජාත කතාව.2024 බැලුවා දවස් 4කින්.ජගත් චමිල සර්ගෙ රංගනය විශිෂ්ටයි.
බලපු ලස්සනම කතාවලින් තවත් එකක් ❤️
තෙරුවන් සරණයි ජිවිතයට බොහෝ වටින ආදර්ශ සම්පන්න කතාවක්.
මේ කතාව මං බැලුවේ පොඩි කාලේ පුංචි මතකයක් තිබිලා ආයි බැලුවා හරිම ලස්සනයි බැදීම් හරි ලස්සනයි මුලින් ඒත් එවෑන් තරම් රිද්දෙන්නෑ කිසිම දේකින්.. අටලෝ දහමින් කම්පා නොවෙන්න කුසල් රැස් කරගන්න ප්‍රමාද නොවන්න. බුදුසරණයි
නිතින් සසර දුක ජය ගන්නට පේවී,දහම් සරණ මිස සරණක් නැත දේවී....🙏🙏🙏❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🙏🙏🙏💐💐💐♥️♥️
ලස්සන කතාවක් eth😢😢 මේ කතාව සම්පූර්ණයෙන් demmata ගොඩාක් ඉස්තුතී❤ ❤
අවසානයේ සමාජවාදය බෙන්ස් රථයක නැගී ගියෝය.
You said it exactly.
😂
අදහස්වල පටු බව....😂😂😂
මේක ඇත්ත කතාව සම්පූර්ණ වෙනස් කරලා, මේක පොත කියවපු කෙනෙකුට මීට වඩා ගොඩක් වෙනස්
ඔයා දන්නවද විබූතිගෙ තාත්තා කවුද කියල
@@kihansatharu1042 එක පොතෙ තියෙනවා පොත කියවන්න
@@kihansatharu1042 පොත කියවන්න ආසාවක් නැත්තන් මන් කියන්නන්,
Ane. Kiyanna
@@krishamali5148 එයාගෙ තාත්තා උදෙනිස්ම තමයි...පබිලිනගෙ ලොකු සීයා කෙනෙක් ඉදාලා තියෙනවා ඔය රූපෙම තියෙන.මිනිහා කැරල්ලකට් ගිහින් මැරිලා....පබිලිනාගෙ පැත්තෙන් තමයි ඔය රූපෙ ඇවිල්ලා තියෙන්නෙ...ඔයා පොත කියවන්න...ඔය විබුතිගෙ චරිතෙ ඔයිට වඩා ගොඩක් වෙනස් එකක්....
මානික්කාවත,ගිරිකුල,ස්වයංජාත,මාරම ලස්සන කතා පෙලක්.හරිම ආසවෙන් බැලුවා.දැන් තියන කතා මොනවද මේ කතා එක්ක බලපුවහම.මේ වාගේ නිර්මාන තව තව ත් බිහිවෙන්න ඔනේ.බුදු සරනයි .
විභූතිගේ පියා උදේනිස් අප්පු. යක්කුටිගල හාමුදුරුවෝ ගැන පබිලිනාගේ හිතේ ඇති වුන අධික ගෞරවය සහ ලෙංගතුකමත් පබිලිනාගේ පරම්පරාවේ හිටියායි කියන මී මුත්තෙකුගෙත් හැඩහුරුකමත් නිසායි විභූතිට ඔහොම රූපයක් ලැබුනේ. පොතේ විදියට නම් විභූති කළු, විරූප වගේම ගොඩක් දේහධාරී අසාමාන්‍ය ලෙස ශක්තිමත් කෙනෙක්,
❤❤❤❤❤❤
ජීවිතය තනියෙන් විඳිම දඬුවමක්. 😢
පබා පාරමී පුරනව🙏
මුල් ටික ලස්සනයි. ඒත් අන්තිම ටික විනාස කරලා. පොතේ තියෙන අවසානය සම්පූර්ණයෙන්ම විකෘති කරලා, වැඩකට නැති දේශපාලන කතා රිංගවලා කතාව අවුල් කරලා. අපරාදෙ මහන්සිය.
පොතේ විදිහට පබාව පැහැර ගෙන යන ටික, විභූති ගිහින් බේරගෙන එන ටික වගේ හොඳම ටික මේකෙ දාල නෑ. මහ අපරාධයක් ඒක😔
ඔව්. පොතේ අවසානය හරිම රසවත්.
Mage jiwithe balapu lassanama teledrama eka 😢mama tv eke Baladdi aurudu 10i ada wage mathakai 😔
මහා පාලුවක් එක්ක දුකක් දැනුනා.වෙද ගෙදර දැක්කමත් මහ දුකක්දැනුනා.ලස්සන කතාවක්😢😢
අති විශිෂ්ඨ නිර්මාණයක්. හැම දෙබසකම අර්ථාන්විතයන් ගැබ් වෙලා තිබුණු විශිෂ්ට නිර්මාණයක්.❤
ව්භූති කියන්නෙ යක්කුටිගල හාමුදුරුවෙන්ගෙ පුතෙක් නෙමෙයි කියල කියන්නෙ පබිලිනා, මේ කතාව දෙවිදියක් පබිලිනාව විශ්වාස කරල බැලුවමයි, අවිශ්වාස කරල බැලුවමයි.
පුදුම ලස්සන කතාවක්.
Thankyou ❤
පොත කියෙව්වාම විබුතිගෙ තාත්තා කව්ද කියලා මීටර් කරගන්න පුලුවන්
@@isuruasanka91 mkkd potha
@@imeshadasanyaka356 ස්වයංජාත
හොද නිර්මාණයක් .ස්තූතියි
අනේ පව් පබා බලන් ඉන්නවා 😢😢....රත්තරං වටිනා පවුලක්....
In fact, what do we know about love? The end of the creation is so emotional. Thank you for entertaining us.
ලස්සනයි කතාව .🌹🌹🌹🌹🌹
Thanks itn. Thanks Mr. Fathom
පබා ගැන දුකයි හොඳ ජීවිතය ක් ගතකරන්න තිබුණා 😢😢😢😢 🙏🙏🙏2024,,6,,4 බලලා ඉවර කලා ඔක්කොම ගෙ රගපෑම් හොඳ යි ♥️♥️♥️💐💐💐 ආරච්චි උදේනිස් විබූති පබා කමලාවතී දමිතා පාලිත ගොඩක් හොඳ යි
දහම් සරණ මිස අන් සරණක් නොමැත.....අවසානය විශිෂ්ඨයි,,,,
මේම මම එදා මෙදා තුර itn එකේ බලපු ලස්සනම කතාවක්...අන්තිමටම යන සිංදුව ඇහෙද්දි පපුව හිල්කරගෙන යනව❤❤❤❤❤ඒ තරම් ලස්සනයි
පබාපවු පබ විභූති කසාද බැඳල ඒ දෙන්න සතුටින්ම ඉන්න විදියට කතාව හදන්න තිබුන මේ විදියට හරිම දුකයි පබා වාගෙ හොද කෙනෙකුට ඇයි මෙහෙම කලේ
හොඳ අයට එහෙම තමයි වෙන්නෙ මම ඒක අත්විඳින කෙනෙක්
පොතේ තියෙන්නෙ එහෙම එහෙත් මේ අවසානය ඊට වඩා ගැඹුරු යි අර්තවත්
තමන්ට ගැලපෙන අය හම්බවෙන්නෙ කලාතුරකින්, මට පෞද්ගලිකව එහෙම කෙනෙක් හම්බවුනා නමුත් එයා එතකොටත් වෙන කෙනෙකුට බහ දීල හිටියෙ, මම එතනින්ම නතර වුනා මිසක් එතනින් එහාට යන්න බැරිවුණා😢
ජීවිතයට වටිනා පාඩමක් කියා දුන් , ලස්සන දිග හැරීමක්. ස්තුති මෙ සදහා දායක වු සියලුම දෙනාටම 🙏❤️❤️
ඔන්න ඕකයි කියන්නේ පිරිමි විස්වාස කරන්න එපා කියලා දැක්කනේ විබුති පබා අතර මන් කරලා දාල ගියා පබා නොබැන්දේ විබුති නිසා එයාට ආපු මංගල යෝජනා සේරම මග ඇරියේ එකයි විබුති හිතුවේ විබූති gana🤣විතාරයි
ඔයා මෙච්චර කල් කතාව කොහොම බැලුවද කියල කියල හිතාගන්න බැහැ, හැම ප්‍රේමයක්ම උරුම නැහැ, අන්තිමට යන සිංදුව අහන්න හොඳින්
👍👍
@@iamknoxpresley මම කතාව බැලුවේ හරි විදියට තාමයි විබුති වැරදි එයාට කියන්න තිබුනා මම ඔයාට ආදරේ නෑ මාගේ හිතේ තියෙන්නේ මහන දම් පුරන්න මම යනවා ඔයා වෙන කෙනෙක් බදින්න කියලා බොහොමයක් පිරිමි කරන වැරදම ඒ විබුති කලා එක පිරිමි ගතිය
@@KuamariKumari-bj3ch කැමති නැහැ කියල මූණටම කිව්වත් ඔය දේම තමයි වෙන්නෙ කියල ඔයාට හිතෙන්නෙ නැත්තෙ ඇයි? ඔයා හරියට කතාව බැලුවනම් තේරෙන්න ඕන, විභූති එකපාරම බැහැ කිවුවෙ නැතුවට එයා එක වෙන වෙන විදි වලින් කීප පාරක්ම කිවුව, ඔයා කතාව මුල ඉඳලම බැලුවනම් තේරුම් ගන්න ඕන විභූති කියන චරිතයේ ස්වභාව, අපි මොන දේ හිතුවත් අන්තිමේදී ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න ඕන
ජීවිතේ වෙනස් කරපු කතාවක්
නැවත නැවත බලන්න හිතෙන කතාවක්.
ලස්සන කතාව ජිවිතේ ට ලබාගත්ත දේ ගොඩායි ස්තුතියි ඔබ සැමට ❤❤❤❤❤❤❤
aththatama lassana kathawak. hoda අර්ථයක් thiyenawa ada කාලේ කතා වගේ nawei
නිර්මාණයට දායක වූ හැමදෙනාටම ස්තූතියි ❤️❤️❤️❤️
❤❤❤❤ විශිෂ්ට නිර්මාණයක්, ඇත්තටම ජීවිතේට වටින නිර්මාණයක්
අරිම සංවේදී ❤❤❤🌹
❤❤❤❤dawas 3 balala iwara una.lassama arthawath kathawa.
Maanikkawatha kathawath me vagema lassana kathawak❤❤❤❤❤❤