Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද යන්නෙ drama එකේ ආසාවෙන්ම බලන්න හිටිය apisode එකක් ❤️
හසරැල් අරලියව මෙහෙම කලින් දැක්කනම් උඩින්ම කැමතිවෙයි නේද හැබැයි හසරැල් වගේ කෙනෙක් කොල්ලට තියා යාලුවෙක්ටවත් එපා කොන්ද පණ නෑ මොකටවත් අද නිරේෂ් සුපිරි
කතාවෙ හොදම චරිතයක් විදියට ඉන්නෙ නිරේශ්❤ඌ අරලියටයි හසරැල්ටයි දෙන්නටම හොද යාලුවෙක් වගේ ඉන්නව🎉😊
නිරේෂ් කියන්නේ ගොඩක් හොද යාලුවෙක් 🥺❤
උඹට එපා නම් මල් ගස් වල තියෙන්න දීපං ♥️🍃Well said niresh
අරලියගේ ලස්සන ❤❤
Drama එක පටන් ගත්ත දවසේ ඉඳන් බලන්න ආසාවෙන් හිටපු episode එක❤❤❤Araliya💐💕
මීට කළින් පබළු ප්රේක්ෂක පිරිස් අරලියාට බැණලා කොමෙන්ට් දාද්දිත් මං ඉතින් කිව්වා... නිරපරාදේ අරලියට බණින්නත් එපා කියලා.... ඒකපාර්ෂවීය වැරදි ගොඩක් තැන්වල නැ.... හසරැලුත් කෙළින් කිව්වනම් සයුරි ගැන මේ ප්රශ්න එක්කො කළින් ඉවර වෙනවා.. නැත්තම්, හසරැල්ට තීරණයක් ගන්න කල් තිබුනා.. ඒ මුක්ත් නැතිව අරලියට හංග හංග සයුරි ගැන වහං කරකර අමුතු රඟපැමක නිරතවුනා... ප්රශ්නයේ මුල ඒකයි....
නිරේශ් අද හසරැල් ට කියුව දේ හරියටම හරි respect නිරේශ් ❤️😁
හසරුල් අරලියාට ආදරේ කරාද බලාපොරොත්තු දුන්නද ?
හසරැල්ට එහෙනම් කෙලින්ම අරලියට කියන්න තිබුනා මම සයුරිට ආදරෙයි කියලා හසරැල් ගෙ හිතේ තියෙන හොර කමට තමයි එහෙම කිවුවෙ නැත්තේ 😁
හසරැල් කිසි බලාපොරොත්තුවක් දුන්නෑ ආදරයක් තිබ්බෙත් නෑ
@@reanukekarunarathne5626 එහෙනම් එයා මොකටද හැංගිමුත්තන් කළේ එක පාර කියලා දාන්න බැරි ඇයි සයුරි මගේ කෙල්ල කියලා සයුරිටත් එපා උනේ ඒකයි ඔච්චර පස්සෙන් එන හොදම යාලුවටවත් තමන්ගේ කෙල්ල කව්ද කියලා කියන්න බැරි නම් එහෙම කොල්ලෙක් මොකටද
හසරැල්ට අරලියා යාළුවෙක් විතරයි එත් අවුල උනෙ ඇයි හසරැල් සයුරි ගැන අරලියට කිවුවෙ නැත්තෙ
අරලිය ලස්සනයි 🥰
රෑ තිබ්බෙ නැති රැවුල උදේ වෙද්දි වැවිලා😂
Kathawe hatiyata tika dawasak gathawela😊
@@sudumanikka1965ehema wenna be neda. Mokada sudesh ge duwa dunna application eka neh hasarelta dunne. Eka une kalin dawase.
අරලියා වෙනස් වෙලා 🤣☺️💛🌹😍 ලස්සනයි
අම්මලා ඇස්දෙකවගේ පුතාල බලගන්නවා...පුතාල ඇස්දෙකවාගෙ නෝනලා බලා ගන්නවා😢
අරලියාට ඔච්චරම ආදරයක් තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ හැබැයි ඔච්චර දෙයක් වෙන්න කලින් 🙄🙄 කවුරු මොනවා කීවත් බලෙන් ආදරේ ගන්නත් බෑ දෙන්නත් බෑ
ඒවයෙන් මේවායේන් නිරෙෂ්ට මරු ❤️❤️👍👍🌹🌹
සයුරි ට වඩා අරලියා ලස්සනයි ගෑවට හසරැල් ට ගැලපෙන්නෙ සයුරි . අරලියයි හසරැලුයි හරියට ඇන්ටියි පුතයි වගේ 😅
සිරා 😂
අරලියා මාර ලස්සනයි
අරලියා අද ගොඩක් ලස්සනයි ❤
යකඩෝ හසරැල්ගෙ රැවුල 😂
හසරැල් ගේ රෑව්ල ඔටෝ ඇව්ත් කිරිමයිලක් වත් තිබුනේ නැති එක මුනේ ඇව්ත්😂😂😂😂
බෙනා ගින්න අඋලුව ලා ශේප් වෙනවා 😄😄😄🌹🌹
එක දවසින් රැව්ල වැවෙන බෙහෙත මොක්දද බං හසරැල්ගෙ 😂
Araliyage Me වෙනස එනකන් balan unne mn witarailda
Ai man...
Mth 😁
Maath
මම ආසාවෙන් ....😍බලන් .... හිටියෙ අරලියා ..ඔහොම ඔසරිය අදින එක බලන්න...💞😍
හසරැලයාගෙ රැවුල දැලි වලින් ඇදලා වගේ 🤣🤣
නිරේෂ්ගෙ කාතාව ...100%...ඇත්ත
හ්ම්....මන් ඔයාව ක්රීම් ඇඩ් එකක comments krl thiyanawa dekka😍
@@ireshaherath5635 එහෙමද comment එකක් දන්න එපැයි මට
අර ජින්ජර් ශොට් එකේ😂😂😂😂... සම පැහැපත් වෙන්න බොන්නෙ...😍😍
@@ireshaherath5635 ආ 😂 ජින්ජර් සොට් එක 😂 මම එකට comment එකක් දැම්මා බලන්න 🤭
@@ireshaherath5635 එකට මම comment දැම්මේ එකෙ...කෙනෙක් අහලා තිබුනා ..පැගිරි ..හොදද ..කියලා ..එකයි මම එකට..දැම්මේ 🤭
අද තමයි කැමති ම කොටස..❤
අරලියගෙ ලස්සන ❤️ සයුරි කැලේ 😍
ouuuu😍😍
අරලියා කැමැත්තෙන් එහෙම ඉන්නවා වෙන්න බෑ.එයා හිතෙන් දුක් වෙනවාත් ඇති
අරලියා අද ගොඩාක් ලස්සනයි සාරිය ඇදලා. අද තමයි තේනුවරට අරලියා ගැන ආදරය වගේම ආඩම්බර හිතුන දවස.සයුරි අරම දොර වැහුවේ තියන නපුරු කමට නෙමෙයි. එයාගේ තියන අහිංසක කමට. හැමදාම ආසාවෙන් බලන්නේ මේ කතාව. එදා වගේම අදත් ආදරෙයි මේ කතාවට.❤
ඔයාටත් ඒ වගේ චාම් ලස්සන කෙල්ලෙක්ම ලැබේවා
@@Chalani.94. ඔයා හැමදාම මට ඕක කියනවා අනේ.
@@dylanfernandez5139 ඉතින් හැමදාම කිව්වම දවසක එක වෙයි සැබැවට
@@Chalani.94.ow yahapath Kellekma lebewa.!!.
අර ගොන් ජෝක් කාරය අද සිංහයා වෙල කන පැලෙන්න දුන්නෑනෙ අරු
සයුරි දෙමව්පියන්ටත් ,ආදරේකරන කෙනාටත්,කරන්නෙම කියන්නෙම බොරු.හරිම කපටියි
පක😂😂😂
හසරැල්ගෙ ඇත්ත රැවුල නෙවෙයි
Araliya lassnai ❤❤❤❤❤❤❤
ගගනගේ කොන්ඩේ දවසින් වැවුනේ කොහොමද 😂
අම්මො ලස්සනයි ..අරලියා ....😍💞
😍💞👍☺️
ගින්දරී මතක් උනා😍
@@ireshaherath5635 😍💞
රෑ නිරේශ් එක්ක කතා කරද්දි හසරැල්ගෙ තිබ්බ නැති රැව්ල උදේ වෙද්දි වැව්නෙ කොහොමද 🤧🤧🤔
අපර්නා අතෙ dialogues ලියාගෙන ඉන්නවා කවුද දැක්කෙ😁
මාර ඇස් දෙකක් නේ තියෙන්නේ 😮👀 කියපු හින්දම විමසිල්ලෙන් බැලුවා ආයේත් පාරක් , දැක්කා 👍😍
@@Amila9082 😁😁😁
මරු ඇ 🤭👌 මමත් ඔයා කිවාට පස්සේ බැලුවා 🤭
@@Iresha. ela😇😁
Me episode ekeda🤔
හසරැල්ගෙ රැවුල ඇදපු එකක්ද මන්ද
නිරේශ් ලා වගේ තිරිසන් යාලූවෝ ඉන්නවා සල්ලි කාර යාලුවොන්ගේ පුකේ ඇමිනි ඉදගෙන සල්ලි ගරන උන් ඉන්නවා
Ammo sayurige wade adana eka ammage wade athugana eka epa wenawa
🤣🤣🤣🤣🤣
බෙනා මාමා 🤣🤣😂😂😍🌹💛☺️
තව කොටස් 8යී 😢
Sure da
Ow
අයියො හසරැල් ඔහොම යනවද
❤Nireshge kathawa ❤
Saure..gon..magulk...Ammo....kiyana...fatta...boruu.......
මේ වගේ ආදර කතා වල ඇත්තටම ත් මේ වගේ තාමා
අැත්ත ❤
අනේ මේක ඉවර උනු ගමන් සපුමලි කතාව දාන්නකෝ මුල ඉදලා
අරලියා ලස්සනයි .සයුරිගෙ අම්මා නියමයි රගපානවා
මම ආසම චරිතෙ සයුරිගෙ අම්මා 😅
යකෝ අරලියගෙ ලස්සන.... සයුරිටත් වඩා ලස්සනයි...
Araliya lassanaiiiiiiii❤
මේ කථාවේ කොටස් ගොඩක් අඩුයි අඩුවෙන් දලා තියෙන්නේ හසරල් කියන නිසා තමා අරලිය මේ විදියට අදින්නේ ඒ ට්ක නෑ
නිරෙශ්❤ 🦾 අරලියා❤🥹
Araliya sayuritath wada lassanai neh😗😘😘
දැන් ද දන්නේ🤔... බහුබූතයො film එක බලලා නැද්ද 🤔🤔
ou saurita wena lassana niliyak ganna thibba eka edath balankota hithichcha deyak
Ow eketh lassani tama
😍 Fv drama
Nireshge kthwa sampurnyen aththa
අරලියගෙ ලස්සන ❤
ඔව් අරලිය.අද හරිම ලස්සනයි
සයුරි 😢😢😢😢❤️❤️❤️❤️
Adhee niresh kyana kathavah aththaneh bladdhi hasaral uth boru karala sayurite😢
😃 එකනෙ
Araliya is more beautiful than sayuri 🥰
ඔව් පබෝධා සංදිපනි කියන්නෙ මාර ලස්සන නිලියක් හැම දේම නොවඩුව තියෙනවා
Araliya patta lassanai ,😍 Hasarel korawenna lagai
හසරැල් බමුණෙක් වගේ 😂
Sandu😂😂😂😂Kohomada oyata Yalu wa eten
හොදවැඩේ හසරැල් ට ආර්ත්මාර්තකාමි කපටි ගුනමකු නිකමා. 😡
අරලියගේ ලස්සන සයුරිට වඩා කොච්චර ලස්සනද
Hmmm ou godak lassanaeNikoshiKohomada oyata Yalu wa eten
sauri බොරු කියන්න දන්නේ නැ
හසරැල්නම් මහ ගූ චරිතයක් නේහ්
Araliya dinash ❤❤❤❤❤❤
Ilagata amanda drama eka dennako
Niresh wage yaluwek ❤❤
මේ කතාවේ අන්තිමට හසරැල් මැරෙනවද 🙄
Na
@@jeewanthimanchanayake4627 එහෙමද 😔
Araliyage lassna ahinsaka තැන්පත් පාටයි
කාලකන්නි පුතාලා ඔහොම තමා ගෑනු ලොකු වෙලා වදපු අම්මා අමතක කරනවා
පිරිමි එක්ක ඇරියස් නේත😂
@@evil601 na පුතාලා කරන බලු වැඩ දැකලා තියෙනවා මම නම් හැමදේම දැනගෙන තමා ඉන්නේ
@@madusanjana7855 හැම පුතාම එහෙම නෑ මං හිතන්නේ ඔයාගේ ජීවිතේ ඔයාගත්ත තීරණයක් නිසා පසුතැවෙන ගමන් ඉන්නේ😊
Mama 3 ada♥️
😁😁😁❤️
7:22 අරලියගේ ලස්සන🥹❤️
Lassana ❤❤
Benanam brand ekak
මරු නිරෙෂ්❤❤❤
Sayuri nisamai blnne drama eka❤️
බේනා ❤️❤️❤️
nirash kiyapu kathawa aththaa
Sauri kiyapu boruwe nisa hasaralta saurige ammala ekkath hasral tharahin
හසරැල් නිකන් වඩිග පටුන නටන්න වගේ රැවුල වවල ඉන්නකොට
😂😂
Araliyage ❤ wage eyath lassanai
❤❤❤🌹🌹🌹✌✌
කතාව තව සෑහෙන්න දිගයි. බෙනා මාමා අර මගුල කඩා ගන්න ට්රයි කරන ටික තව ඉස්සරහට තියෙන්නෙ.
Araliya weradi sauri pau araliyata thibuna kelinma hasarelta kiyanna adarei kiyala..
Niresh 😭❤️
Gedara ammata beri de servent kara...
මව් යානය...😂😂😂
හසරැල් පව්😢😢😢
කලින් සයුරි හොද උන් දැන් අරලියා හොදයිලු 😂🤌 සෙවල හැත්ත ඊඊඊඊඊඊව්
Thawa kotas kiyak tinawa da?
❤❤❤❤❤❤❤❤❤❤❤❤
253 oni
Thenuwara wage piythuma kenek hitiya nm hodi....😢😢
Drama eke kotasak kapuwa ne admin
Reulata vishwa lassanai
First comment ❤❤
Sayuri ohoma karala rathriye hondata ninda yai da?
Aparnath kalee araliyta 🥹❤️
Ilaga episode ekath dannakooo
Amme araliyage lassana.sayuri kalee
අද යන්නෙ drama එකේ ආසාවෙන්ම බලන්න හිටිය apisode එකක් ❤️
හසරැල් අරලියව මෙහෙම කලින් දැක්කනම් උඩින්ම කැමතිවෙයි නේද හැබැයි හසරැල් වගේ කෙනෙක් කොල්ලට තියා යාලුවෙක්ටවත් එපා කොන්ද පණ නෑ මොකටවත්
අද නිරේෂ් සුපිරි
කතාවෙ හොදම චරිතයක් විදියට ඉන්නෙ නිරේශ්❤
ඌ අරලියටයි හසරැල්ටයි දෙන්නටම හොද යාලුවෙක් වගේ ඉන්නව🎉😊
නිරේෂ් කියන්නේ ගොඩක් හොද යාලුවෙක් 🥺❤
උඹට එපා නම් මල් ගස් වල තියෙන්න දීපං ♥️🍃
Well said niresh
අරලියගේ ලස්සන ❤❤
Drama එක පටන් ගත්ත දවසේ ඉඳන් බලන්න ආසාවෙන් හිටපු episode එක❤❤❤Araliya💐💕
මීට කළින් පබළු ප්රේක්ෂක පිරිස් අරලියාට බැණලා කොමෙන්ට් දාද්දිත් මං ඉතින් කිව්වා... නිරපරාදේ අරලියට බණින්නත් එපා කියලා.... ඒකපාර්ෂවීය වැරදි ගොඩක් තැන්වල නැ....
හසරැලුත් කෙළින් කිව්වනම් සයුරි ගැන මේ ප්රශ්න එක්කො කළින් ඉවර වෙනවා.. නැත්තම්, හසරැල්ට තීරණයක් ගන්න කල් තිබුනා.. ඒ මුක්ත් නැතිව අරලියට හංග හංග සයුරි ගැන වහං කරකර අමුතු රඟපැමක නිරතවුනා... ප්රශ්නයේ මුල ඒකයි....
නිරේශ් අද හසරැල් ට කියුව දේ හරියටම හරි respect නිරේශ් ❤️😁
හසරුල් අරලියාට ආදරේ කරාද බලාපොරොත්තු දුන්නද ?
හසරැල්ට එහෙනම් කෙලින්ම අරලියට කියන්න තිබුනා මම සයුරිට ආදරෙයි කියලා හසරැල් ගෙ හිතේ තියෙන හොර කමට තමයි එහෙම කිවුවෙ නැත්තේ 😁
හසරැල් කිසි බලාපොරොත්තුවක් දුන්නෑ ආදරයක් තිබ්බෙත් නෑ
@@reanukekarunarathne5626 එහෙනම් එයා මොකටද හැංගිමුත්තන් කළේ එක පාර කියලා දාන්න බැරි ඇයි සයුරි මගේ කෙල්ල කියලා සයුරිටත් එපා උනේ ඒකයි ඔච්චර පස්සෙන් එන හොදම යාලුවටවත් තමන්ගේ කෙල්ල කව්ද කියලා කියන්න බැරි නම් එහෙම කොල්ලෙක් මොකටද
හසරැල්ට අරලියා යාළුවෙක් විතරයි එත් අවුල උනෙ ඇයි හසරැල් සයුරි ගැන අරලියට කිවුවෙ නැත්තෙ
අරලිය ලස්සනයි 🥰
රෑ තිබ්බෙ නැති රැවුල උදේ වෙද්දි වැවිලා😂
Kathawe hatiyata tika dawasak gathawela😊
@@sudumanikka1965ehema wenna be neda. Mokada sudesh ge duwa dunna application eka neh hasarelta dunne. Eka une kalin dawase.
අරලියා වෙනස් වෙලා 🤣☺️💛🌹😍 ලස්සනයි
අම්මලා ඇස්දෙකවගේ පුතාල බලගන්නවා...පුතාල ඇස්දෙකවාගෙ නෝනලා බලා ගන්නවා😢
අරලියාට ඔච්චරම ආදරයක් තිබ්බනම් කෙලින්ම කියන්න තිබ්බ හැබැයි ඔච්චර දෙයක් වෙන්න කලින් 🙄🙄 කවුරු මොනවා කීවත් බලෙන් ආදරේ ගන්නත් බෑ දෙන්නත් බෑ
ඒවයෙන් මේවායේන් නිරෙෂ්ට මරු ❤️❤️👍👍🌹🌹
සයුරි ට වඩා අරලියා ලස්සනයි ගෑවට හසරැල් ට ගැලපෙන්නෙ සයුරි . අරලියයි හසරැලුයි හරියට ඇන්ටියි පුතයි වගේ 😅
සිරා 😂
අරලියා මාර ලස්සනයි
අරලියා අද ගොඩක් ලස්සනයි ❤
යකඩෝ හසරැල්ගෙ රැවුල 😂
හසරැල් ගේ රෑව්ල ඔටෝ ඇව්ත් කිරිමයිලක් වත් තිබුනේ නැති එක මුනේ ඇව්ත්😂😂😂😂
බෙනා ගින්න අඋලුව ලා ශේප් වෙනවා 😄😄😄🌹🌹
එක දවසින් රැව්ල වැවෙන බෙහෙත මොක්දද බං හසරැල්ගෙ 😂
Araliyage Me වෙනස එනකන් balan unne mn witarailda
Ai man...
Mth 😁
Maath
මම ආසාවෙන් ....😍
බලන් .... හිටියෙ
අරලියා ..
ඔහොම ඔසරිය
අදින එක බලන්න...
💞😍
හසරැලයාගෙ රැවුල දැලි වලින් ඇදලා වගේ 🤣🤣
නිරේෂ්ගෙ කාතාව ...
100%...ඇත්ත
හ්ම්....මන් ඔයාව ක්රීම් ඇඩ් එකක comments krl thiyanawa dekka😍
@@ireshaherath5635 එහෙමද comment එකක් දන්න එපැයි මට
අර ජින්ජර් ශොට් එකේ😂😂😂😂... සම පැහැපත් වෙන්න බොන්නෙ...😍😍
@@ireshaherath5635 ආ 😂 ජින්ජර් සොට් එක 😂
මම එකට comment එකක් දැම්මා බලන්න 🤭
@@ireshaherath5635 එකට මම comment දැම්මේ
එකෙ...
කෙනෙක් අහලා තිබුනා ..
පැගිරි ..හොදද ..
කියලා ..එකයි මම එකට..
දැම්මේ 🤭
අද තමයි කැමති ම කොටස..❤
අරලියගෙ ලස්සන ❤️ සයුරි කැලේ 😍
ouuuu😍😍
අරලියා කැමැත්තෙන් එහෙම ඉන්නවා වෙන්න බෑ.එයා හිතෙන් දුක් වෙනවාත් ඇති
අරලියා අද ගොඩාක් ලස්සනයි සාරිය ඇදලා. අද තමයි තේනුවරට අරලියා ගැන ආදරය වගේම ආඩම්බර හිතුන දවස.සයුරි අරම දොර වැහුවේ තියන නපුරු කමට නෙමෙයි. එයාගේ තියන අහිංසක කමට. හැමදාම ආසාවෙන් බලන්නේ මේ කතාව. එදා වගේම අදත් ආදරෙයි මේ කතාවට.❤
ඔයාටත් ඒ වගේ චාම් ලස්සන කෙල්ලෙක්ම ලැබේවා
@@Chalani.94. ඔයා හැමදාම මට ඕක කියනවා අනේ.
@@dylanfernandez5139 ඉතින් හැමදාම කිව්වම දවසක එක වෙයි සැබැවට
@@Chalani.94.ow yahapath Kellekma lebewa.!!.
අර ගොන් ජෝක් කාරය අද සිංහයා වෙල කන පැලෙන්න දුන්නෑනෙ අරු
සයුරි දෙමව්පියන්ටත් ,ආදරේකරන කෙනාටත්,කරන්නෙම කියන්නෙම බොරු.හරිම කපටියි
පක😂😂😂
හසරැල්ගෙ ඇත්ත රැවුල නෙවෙයි
Araliya lassnai ❤❤❤❤❤❤❤
ගගනගේ කොන්ඩේ දවසින් වැවුනේ කොහොමද 😂
අම්මො ලස්සනයි ..
අරලියා ....
😍💞
😍💞👍☺️
ගින්දරී මතක් උනා😍
@@ireshaherath5635 😍💞
රෑ නිරේශ් එක්ක කතා කරද්දි හසරැල්ගෙ තිබ්බ නැති රැව්ල උදේ වෙද්දි වැව්නෙ කොහොමද 🤧🤧🤔
අපර්නා අතෙ dialogues ලියාගෙන ඉන්නවා කවුද දැක්කෙ😁
මාර ඇස් දෙකක් නේ තියෙන්නේ 😮👀 කියපු හින්දම විමසිල්ලෙන් බැලුවා ආයේත් පාරක් , දැක්කා 👍😍
@@Amila9082 😁😁😁
මරු ඇ 🤭👌
මමත් ඔයා කිවාට පස්සේ බැලුවා 🤭
@@Iresha. ela😇😁
Me episode ekeda🤔
හසරැල්ගෙ රැවුල ඇදපු එකක්ද මන්ද
නිරේශ් ලා වගේ තිරිසන් යාලූවෝ ඉන්නවා සල්ලි කාර යාලුවොන්ගේ පුකේ ඇමිනි ඉදගෙන සල්ලි ගරන උන් ඉන්නවා
Ammo sayurige wade adana eka ammage wade athugana eka epa wenawa
🤣🤣🤣🤣🤣
බෙනා මාමා 🤣🤣😂😂😍🌹💛☺️
තව කොටස් 8යී 😢
Sure da
Ow
අයියො හසරැල් ඔහොම යනවද
❤Nireshge kathawa ❤
Saure..gon..magulk...Ammo....kiyana...fatta...boruu.......
මේ වගේ ආදර කතා වල ඇත්තටම ත් මේ වගේ තාමා
අැත්ත ❤
අනේ මේක ඉවර උනු ගමන් සපුමලි කතාව දාන්නකෝ මුල ඉදලා
අරලියා ලස්සනයි .සයුරිගෙ අම්මා නියමයි රගපානවා
මම ආසම චරිතෙ සයුරිගෙ අම්මා 😅
යකෝ අරලියගෙ ලස්සන.... සයුරිටත් වඩා ලස්සනයි...
Araliya lassanaiiiiiiii❤
මේ කථාවේ කොටස් ගොඩක් අඩුයි අඩුවෙන් දලා තියෙන්නේ හසරල් කියන නිසා තමා අරලිය මේ විදියට අදින්නේ ඒ ට්ක නෑ
නිරෙශ්❤ 🦾 අරලියා❤🥹
Araliya sayuritath wada lassanai neh😗😘😘
දැන් ද දන්නේ🤔... බහුබූතයො film එක බලලා නැද්ද 🤔🤔
ou saurita wena lassana niliyak ganna thibba eka edath balankota hithichcha deyak
Ow eketh lassani tama
😍 Fv drama
Nireshge kthwa sampurnyen aththa
අරලියගෙ ලස්සන ❤
ඔව් අරලිය.අද හරිම ලස්සනයි
සයුරි 😢😢😢😢❤️❤️❤️❤️
Adhee niresh kyana kathavah aththaneh bladdhi hasaral uth boru karala sayurite😢
😃 එකනෙ
Araliya is more beautiful than sayuri 🥰
ඔව් පබෝධා සංදිපනි කියන්නෙ මාර ලස්සන නිලියක් හැම දේම නොවඩුව තියෙනවා
Araliya patta lassanai ,😍 Hasarel korawenna lagai
හසරැල් බමුණෙක් වගේ 😂
Sandu
😂😂😂😂
Kohomada oyata Yalu wa eten
හොදවැඩේ හසරැල් ට ආර්ත්මාර්තකාමි කපටි ගුනමකු නිකමා. 😡
අරලියගේ ලස්සන සයුරිට වඩා කොච්චර ලස්සනද
Hmmm ou godak lassanae
Nikoshi
Kohomada oyata Yalu wa eten
sauri බොරු කියන්න දන්නේ නැ
හසරැල්නම් මහ ගූ චරිතයක් නේහ්
Araliya dinash ❤❤❤❤❤❤
Ilagata amanda drama eka dennako
Niresh wage yaluwek ❤❤
මේ කතාවේ අන්තිමට හසරැල් මැරෙනවද 🙄
Na
@@jeewanthimanchanayake4627 එහෙමද 😔
Araliyage lassna ahinsaka තැන්පත් පාටයි
කාලකන්නි පුතාලා ඔහොම තමා ගෑනු ලොකු වෙලා වදපු අම්මා අමතක කරනවා
පිරිමි එක්ක ඇරියස් නේත😂
@@evil601 na පුතාලා කරන බලු වැඩ දැකලා තියෙනවා මම නම් හැමදේම දැනගෙන තමා ඉන්නේ
@@madusanjana7855 හැම පුතාම එහෙම නෑ මං හිතන්නේ ඔයාගේ ජීවිතේ ඔයාගත්ත තීරණයක් නිසා පසුතැවෙන ගමන් ඉන්නේ😊
Mama 3 ada♥️
😁😁😁❤️
7:22 අරලියගේ ලස්සන🥹❤️
Lassana ❤❤
Benanam brand ekak
මරු නිරෙෂ්❤❤❤
Sayuri nisamai blnne drama eka❤️
බේනා ❤️❤️❤️
nirash kiyapu kathawa aththaa
Sauri kiyapu boruwe nisa hasaralta
saurige ammala ekkath hasral tharahin