I love to watch your videos bro 😍 as a humenbeing u r such an enthusiastic and calm minded person and when am watching your videos i feel something motivated and energertic wish you all the very best to achive more amd more in your future 😍👍👍 and also the way you behave talking and the lifestyle make me to feel sometime your a muslim boy i mean the thoughts in your mind and the behaviors i dont know how to express that but i felt you in such way any ways go ahead we are eagerly waiting for your videos bro 👍😍
From the 1st day when we started watching your videos, we realized you have lot of courage, goals and down to earth guy. The way you showed Saudi, positivity was an inspiration for youngsters, Keep up BRO, you will win the world oneday
දෙයක් දාල යන්න ලෝභ හිතෙන්නේ සමහර විට ඊට වඩා හොදයි කියල හිතෙන දෙයක් ලැබුනම වෙන්න ඇති...☺️
Instagram- instagram.com/tharux_epi?igshid=NTc4MTIwNjQ2YQ==
කැනඩා ආවෙ හොටෙල් ෆිල්ඩ් එකට නම් මොනාද ඔනි කොලිෆිකෙශන්
I love to watch your videos bro 😍 as a humenbeing u r such an enthusiastic and calm minded person and when am watching your videos i feel something motivated and energertic wish you all the very best to achive more amd more in your future 😍👍👍 and also the way you behave talking and the lifestyle make me to feel sometime your a muslim boy i mean the thoughts in your mind and the behaviors i dont know how to express that but i felt you in such way any ways go ahead we are eagerly waiting for your videos bro 👍😍
පරිස්සමෙන් ඉන්න මල්ලි ඔයා ගොඩක් වාසනාවත්ත කෙනෙක් ❤❤❤ ඉක්මනටම විඩියෝ දන්න please තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kohomada ban Canada 🇨🇦 ආවේ. විස්තරයක් kiyapanko මචං
Hamadem atarinna purudu wenna one bro good luck your anagdeta
මාස කීපයකට කලින් ලංකාවෙදි හම්බවුනා exam department එකෙදි, අදුන ගත් නිසා මම කතාකරා, නිහතමානිකම අගය කරනව මහ ඉහලින්, canada වලදි හමුවෙමු… ජයවෙවා❤❤❤❤❤
❤
IELTS karanna oni da
@@ParadiseInTravel yes 6.5
@@ShmShamammonatada 6.5 one student ne
O/l ,al reuslt blnoda .ielts krnna 6.5
මචං
උබේ video වල ඉන්නෙ උබ විතරක්ම නෙමෙයි. හීන මැරුනු රටක හීන දකින අපි හැමෝගෙම කතාව උබේ videos වල තියෙනවා. කියන්න වචන නැ මචං මාරම සතුටුයි උබ ගැන.
හීන හැබෑ කරගෙන මිසක් හීන දකින එක නතරකරන්න එපා 🧡
ජය වේවා ❤️
මාත් ආසයි රට යන්න
...කාන්තාරයක් විතරමයි කියල හිතන් හිටපු සෞදිය දිව්‍යලෝකයක් කියල කියා දුන්න ඔයා අද හිමකඳු තරණයක..එහෙත් අමුතුම ලස්සනක් අපිට අරන් එයි කියන පැතුමත් එක්ක...හොඳ තැනක හය්යට පැලවෙන්න සුභ පැතුම් ඔයාට....බුදුසරනයි❣️❤💝
❤❤🥰
කොහෙද සෞදියෙ දිව්‍ය ලෝක තියෙන්නෙ නිසරු කාන්තාරය සහ මිලේච්ඡ මිනිස්සුන් එච්රයි. මේයා පෙන්නපු වීඩියෝ දෙක තුනක් බලල ගොන් ආතල් දෙන්න එපා😅 පාරක නිදහසේ යන්න බැරි අරාබිකාරයො ගහන්න එන ඒවා ඔයා අත්දැකල නැතුව ඇති. බොරු වැරදි දාල බෙල්ල කපල මරපු රසාන සහ තවත් අන්ත දුක් දීල මලමිණි ලංකාවට එවපු හොද රෙකෝඩ් එකක් සෞදියට තියෙනව. කන්න බොන්න අදින්න තමන් කැමති ගැහැනියක් එක්ක අඩුම ගානෙ හිනා වෙලා කතා කරන්න වත් බැරි පුද්ගලික නිදහස කියන එක බල්ලට දාපු ආගමික උමතුවකින් ජීවත් වෙන මිනිස්සුන් ඉන්න රටක් තමයි සෞදිය කියල කියන්නෙ. අන්තර්ජාලය තුල විවිධ පුද්ගලයන් සමහරවිට පෙන්නන්න උත්සාහ කරන දේවල් ඒ විදියටම ඇත්ත කියල ගන්න තරම් මරි මෝඩ වෙන්න එපා
එදා YMCA එකේ දුවිලි කාගෙන මගෙ පල්ලෙහා ඇඳේ හිටපු උඹ දැන් කැනඩාවෙ මම ඔස්ට්‍රේලියාවෙ…මොනාවුනත් ඒකාලෙ හිටපුගමන් ගහපු බටනලා පාර තාම මතකයි😊😊😊
❤
Ymca එකෙ එකට හිටපු කොල්ලෙක් මෙහෙම ඉන්න එකට ගොඩක් සතුටුයි මල්ලි..
@@slsilentpcgames1730 hitapu un thamai eke athal eka danne💪
Mama tgi friday eke weda kale..cylone eke
YMCA කියන්නේ මොකක්ද ??
උබේ වීඩියෝ බලද්දි කදුලක් එනවා ඇස් වලට. අනිත් අතට මාර සතුටුයි හොද හදවතක් තියෙන කොල්ලෙක්ට හරියනවට. හැමදාම වගේ අදත් ඇස්වලට කදුලක් ආව
AA
😢😢😢😢😢 @😅😅😅😅
Kisima deyakata baya wenna epa putha obata suba gaman teruwan Saranayi parissam wenna from Melbourne
ඔයා කාපු කට්ට ඔතනට එන්න මුලු වීඩියෝ එක පුරාම ඇස් දෙකෙන් පේනවා..කුරුණෑගල කොල්ලෙක් වැඩි වැඩියෙන් දියුනු වේවා💚
මම Canada ආවා වගේ feeling එකක් ආවා ❤
අයියා සවුදි වල ඉදන් කැනඩා ගියා කියලා බටනලා වාදනයනම් අමතක කරන්න එපා.❤
අවංකව ධෛර්ය එක්ක ජීවිතය ගෙවන උන් ගාවට වාසනාව එනවා සහෝදරයා. සුභ ගමන් ❤
❤️👈👌
වැඩේ රහයි මල්ලි ... දකුණු ආසියාවේ, සහරා කාන්තාරේ ඉඳලා බටහිර රටකට ආවම ජීවිතේ මොකක්ද කියල නියමෙට අවාබෝධ වෙනවා .. ඉක්මණටම පොත හදාගන්න වාසනාව ලැබේවා 😍
Malli මේ video වල quality එක නං වෙන එක channel එකකවත් දැක්කෙ නෑ..patta creative 💪❤
සෞදියෙන් පටන් ගත්ත ජීවිතය ජය අරන් තවත් එවැනිම රටකට ගිහින් ජීවිතය ජය ගන්න ගෙවෙන හැම තප්පරයකම අයියට හැකි වේවා.
හොඳ තැනක පැළවෙන්න.... සතුටුයි මල්ලි..
ජයවේවා..❤
Mage patt ennkoooo❤❤❤❤❤
මට තාමත් හිතාගන්න බැරි මේ කාර්යබහුලත්වය එක්ක ඔයා අපිට අන්තිමට දෙන Video එකේ Qulity එක සුපිරි.congratulations brother
ඒක අපිවත් Banff වලට එක්කන් ගියා.❤ Chanel එකට වගේම ජීවිතයටත් පුපිරි වෙනසක් වේවි. Video එකෙ end එකේදි fan base එකේ හිත කෙනෙත්තුවා වගේ දැනුනා " ආයේ video එකක් කවද දායිද දන්නෙ නෑ" 😢 හැම දේම හොද විදිහට වේවි. ආයෙමත් සුභ පැතුම්.❤
❤
ඔයා ගොඩක් හිත හොඳ දරුවෙක් පුතා ...ඒ වගේම වාසනාවන්ත දරුවෙක් . ජයෙන් ජයම වේවා පුතා ඔයාට ...ජේසු පිහිටයි
වීඩියෝ බලන්න පටන් ගත්ත මුල ඉදන් දැන ගත්තා ලොකු ගමනක් තියෙන විශ්වයේ ආශිර්වාදය තියෙන වාසනාවන්ත හරිම ධනාත්මක උත්සාහ වන්ත කෙනෙක් කියලා. ඒ වගේම හැමදේ ගැනම සතුටින් දකින්න පුරුදු වුනා මාත්.... ඔයාට යන්න තියෙන දුර ඔයිටත් වඩා ලොකුයි... ජය ❤
ඒ වීඩියෝ ටිකනන් පිස්සුවක්.. එකක් නෑර බලනවා.. මේවා දකිද්දි වෙන රටක් ජීවත් වෙන්න ඕන කියලා හිතෙන වාර අනන්තයි.. ජය වේවා bro
ලොකු අයියේ vedio දැම්මේ නැතත් කාමක් නැහැ shorts හරි දාන්න ජය ❤️
අම්බෝ...brother නියමයි .canada වගේ රටකට ඔයවගේ වයසකින් එන්න ලැබුන එක නියමයි මචන් ..ජිවිතේ හදාගන්න ආර්ථිකය දිව්නු කරගන්න සුපිරි රටක්.canada කියන්නෙ ලොකු රටක් උනත් කවදාහරි ඔහෙදි හම්බවෙයි කියලා හිතනවා.මගේ process එකත් සුබ විදිහට විසදෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.
වීඩියෝ එක නිකන් Film එකක් වගේ..
කැමරා කරන හැටි, කතා කරන හැටි, editing, ගලාගෙන යන හැටි... specially හිනාව... පට්ට බං... ජයෙන් ජයම වේවා ❤️❤️❤️
මම යූටියුබ් වීඩියෝ ඕනේ තරම් බලලා තියනවා සහොදරයා කැනඩා ගමන ගැන දාපු.නමුත් මේක තරම් නම් හිතට දැනුන එකක් නැති තරම්...මාර ම ෆීලීන්ග් එකක් මටත් දැනුනා.මොකද මමත් මගේ හීනය වෙනුවෙන් කැප වෙන නිසා.මාර ම ලස්සන වීඩියෝ එකක්.සුභ පැතුම් ඔයාට සාර්ථක වෙන්න ඕනේ ඔයාගේ අරමුණ.නැවතත් බලාපොරොත්තු වෙනවා ඔයාගේ විඩියෝ එකක් එනකල්.බුදු සරණයි සහොදරයා.හමු වෙමු දවසක මගෙත් සිහින දේශය තුළදී.....🇱🇰❤️🇨🇦
මචං උඹ මාරම වාසනාවන්තයෙක් ❤
Not luck it's hard work
Videos tika methana idan balanna bari una, dan balanawa film eka wage okkoma ❤❤
මේ වීඩියෝ වල හරි අමුතු feeling එකක් තියෙන්නෙ දුක එක්ක එන හරි අමුතු සතුට හිත කොනිත්තනව... සතුටුයි මචං...❤
නියමයි බ්‍රෝ..ඇත්ත,ලෝකේ මොන රටේ උන්නත් ලන්කාව තරම් දැනෙන තැනක් හිත නිවන තැනක් නෑ..ඒක සහතිකයි..❤ සුපිරි ඔයාගේ වීඩියෝස්..
අනිවාර්යයෙන් රත්තරං අපෙ.අම්ම මේ
Congratulations කොල්ලෝ , ඇත්තටම සතුටුයි. කවදාවත් comments නොදැම්මට video බලනවා...සුභ අනාගතයක් bro.
මාරම සතුටුයි උබ කැනඩාව වගේ රටකට ගොඩයන්න ලැබුනු එකට.
සුපිරි කොල්ලො සුපිරි ... අප්‍රමාණව උත්සාහය තියෙනවා නම් වාසනාව පසු පසින් හඹා එනවා
ඒ වීඩියෝ එක නම් මාරයි .
විනාඩි 21.5 ක් උනාට . ඒ විනාඩි 21.5 ඇතුළෙ පැය ගාණක් දවස් ගාණක් ගැබ් කරල තියනවා .
ඇත්තටම ඒක පට්ට. ...
මාර විදිහට ගලපලා , සන්ශිප්ත කරල , වැදගත් විදිහට , මාරම ලස්සන විදිහට හදලා තියනවා වීඩියෝ එක.
ඔබතුමාගෙ ඔක්කොම වීඩියෝ මං බලල තියනවා . .
හැම එකක්ම වගේ ගොඩක් සංවෙදි විදිහට හදල තිබ්බා .
පුලුවන් ඉක්මනට වීඩියෝ එකක් දාන්න .
කවදාහරි කොතනකදි හරි හම්බෙමු .
ඔබට ජයෙන් ජය .
මුල ඉදන් video බලපු කෙනෙක් මන් ගේමක් ගහලා තැනකට ආපු එකෙක් උබ ❤
හරිම genuine first time reactions. ආදරේ හිතෙනවා ඒ නිහතමානීකමට. ජයම වෙන්නෝනි.. ❤️
නියමයි කොල්ලෝ. මාර සතුටුයි. උඹට හරියනවා. ජය වේවා. අපිත් දන්නවා ඒ ෆීලින් එක මොකද අපිත් ඒ ගමන ඇවිත් දැන් මාස 8ක් විතර. අපිනම් ඉන්නේ ඉන්නේ Vancouver,BC, Canada වල.❤
Bc Smithers bro let’s meet up 🆙
Congratulations ..... apply කරපූ විදිහ වෙනම video එකකින් ඔන අනිවාහ් මුල ඉදලා
පුතා සියලුම පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා .. බුදු සරණයි 🙏
ආසම චරිතයක්. රටකට යන්න හීන දැකපු දවස් වල ඉදල රටකට ඇවිල්ලත් අද පවා අපේම හදවත් වල කතාව බැලුව වගේ ඔයාගෙ හැම vedio එකක්ම. භාවනාවක් වගේ. ජය වේවා සහෝදරයා❤
Oy khd bro inna rata
මගෙ dream country එක තමා canada..අයියට සුභ පතනවා..ඒ වගේ රටකට යන්න පුලුවන් උන එක ගැන❤❤❤❤
කැනඩාවේ ඉගන ගන්න එන එක ලොකු අමාරැ දෙයක් නෙමෙයි මේ අවුරැද්දේ හරියට ලංකාවෙන් මේ රටට ආවා.. කැනඩාව කියන්නේ රටක් ඒකට එන්න ඕනේම කෙනෙක්ට ඒ වුවමනා සදුසු කම් තියනවාම් එන්න පුලුවන් ..
ගොඩක් සතුටුයි අයියේ.... මගේම අයියා ගියා වගේ feeling එකක් ආවේ බලනකෝට... ඊළග වීඩියෝ එක දානකන් පුදුම ආසාවකින් ඉන්නේ.... ඔයාගේ වැඩ කටයුතු හැම එකක්ම සාර්ථක වෙන්න ඕනි...❤
උබගේ වීඩියෝ දැකලා අපි සව්දි ආවා.දැන් උබ අපිව දාලා උබ කැනඩා ගිහින්.Anyway Good Luck....🎉🎉🎉🎉🎉
ජයවේවා සහෝදරයා 🙏
ආපූ විදියත් කියාගෙනම යන්න ඊලග වීඩියෝ එකෙන්..
ඉඩෝරයකට පස්සේ වැටෙන වැස්සක්, නැත්තං අරාබියට වහින වැස්සක් වගෙ අමුතුම වෙනස් හැඟීමක් ආවේ. ඒක පට්ට. වීඩියෝ එකක් ඇතුලෙ ඇත්තම හැඟීම් එක්ක ජීවත් කරන්න පුලුවන් ඔයාට තමයි
මුලින්ම මම ඔයාගෙ වීඩියෝ බැලුවේ ඔයා සෞදි අරාබියේ ඉද්දී 😊😊 දැන් ඔයා කැනඩාවට ඇවිත් 😊😊😊ඒක නම් නියමයි අයියෙ. අපිටත් මේක අලුත්ම අත්දැකීමක් 😊හිතා ගන්නත් බැහැ සෞදි අරාබියේ හිටපු ඔයා කැනඩාව වගේ රටකට ගිහින් මෙහෙම වීඩියෝ දානකොට 😊😊😊❤❤❤❤
මන් අසාම කරන එක් youtube channel එකක් තමයි මේ. විනඩී ගන කොච්චර වැඩි උනත්, බලද්දි වෙලව යනවා තෙරෙන්නේ නෑ.. හරියට අපිත් එ තැන ඉන්නවා වගේ දැනෙන්නේ. ඔයගේ උත්සහය දැකලා මට හරිම සතුටුයි මිත්‍රයා.. අලුත් ජීවිතයට සුබ පැතුම්.. තෙරුවන් සරණයි
උඹේ videos ලංකාවෙ ඉඳන් ආසාවෙන් බලපු මම අද saudi. උඹ canada..❤❤❤
සුබ පතුම් අරාබි මල්ලි දැන් කැනඩ මල්ලි වෙන්න යන්නෙ.. කැනඩාවෙ ලස්සන විඩිඔ අපිට ගෙන්න ඉස්සරහටත් හම්බ වෙවා හැම සතියෙම😉 ❤
කාලෙකින් බැලුවේ ඔයාගේ වීඩීයෝ එකක්. ඔයාට ආපු ඒ ෆීල් එක වීඩීයෝ එක බලද්දි මටත් ආවා. හුරුපුරුදු ගම යාලුවෝ පවුල දාලා එද්දි එන විරහව, දවසකට වැඩි ෆලයිට් තුනයි බස් එකෙයි ජර්නි එක වරද්දගන්න නැතුව තනියම කරගද්දි එන තනිකම අසරණ කම, කාලයක් හීනයක් වෙලා තිබ්බ ඒ පරිසරයේ හැම කෝණයක්ම තමන්ගෙම ඇස් දෙකෙන් දකිද්දි එන කුලුඳුල් සතුට. තනියම ගොඩ නගා ගන්න හදන අනාගතයට සුබ පතනවා සහෝදරයා . ❤❤❤❤❤
ලස්සන නැවුම් ජීවිතයකට සුභ පැතුම් සහොදරයා....❤❤
අනේ ශෝයි congratulations මල්ලී මං ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ අහම්බෙන් ඒ උනාට ඒ විඩියෝ වල අපිට දැනෙන මොකද්දෝ දෙයක් තියනවා සමහරවිට ඔයා කතාකරන විදියට වෙන්නැති ... ඔයාගේ විඩියෝ මං අනිවාරෙන්ම බලනවා මාත් ආසම රටක් කැනඩා කියන්නේ දැන් අපිට කැනඩාවේ ලස්සන විඩියෝ බලාගන්න පුලුවන් ජය වේවා මල්ලී
මේ විඩියෝ එක එනකල් බලන් හිටපු මම.😊 ජය වේවා..! 🎉
මගේ සිහින දේශය දකුණු කොරියාව 💓💓 ඒත් උබව දැක්කාම පට්ටම සතුටක් දැණුනා ඇත්තටම හරියන්න ඕන ජීවිතේ ඉහළම තැනක වැජඹෙන්න ලැබෙන්න ඕන...💓😍
Koreyawath lassana ratak brother ikmanin enda labewa
බොක්කෙන්ම සතුටුයි අයියේ මුල්ම Subscribe 6000 ඉදන් වගේ හිටියා ❤️😍
ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක සෙට් උනේ වීඩියෝ එක. Thanks brother දන්නෙ නැති උනාට ලොකු උදව්වක් කලේ ඔයා❤❤❤❤
තරිද මොකද හිතන්නේ 🙏😍
හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි... ලැබෙන්න දෙයක් තියනවනම් අනිවාර්යයෙන් ලැබෙනවා..
හැබැයි ට්‍රයි කරපං... ජයවේවා මල්ලි
මම කාලයක් ඇදක සැපට ඉදන් ඔයාගේ වීඩියෝ බැලුවා.කමෙන්ට්ස් දැම්මා.මම රුමෙනියාවට ආවා ඔයා සවුදි ඉදන් කැනඩා ගියා.මට තවත් රටක ඉදන් ඔයාගේ වීඩියෝ බලන්න හම්බෙන්න මම ප්‍රාර්ථනා කරනවා.
ලොකු අයියේ අපි බලන් හිටියේ Canada vlog එක දාන කම් ඔන්න දාපු ගමන් ආවා❤
Mage patt ennkoo❤
ම්ම් ...ජීවිතය....එක අතකට දුකක්...එක අතකට සතුටකුත් තියෙනවා...දුක හිතෙන ලස්සන කතාවක් ඔබට තියෙනවා...ඇත්තටමයි....හරිම ලස්සනයි වීඩියෝ එක...කාලයක් ඉදලා මාත් හිතාගෙන ඉන්නවා රට යන්න....කැනඩාව මගෙ සිහිනයක්..ඒත් ...ඔච්චරම ලස්සනයි කියල හිතුවේ නෑ .....ඒත් තාම බැරිඋනානේ....හරිම සතුටුයි මල්ලි ගෙ ගමන ගැන.....මගෙ හද පිරි සතුටින් සුබ පතනවා ඔන්න..සතුටින් ඉන්න ...විවේකය නැතිඋනත් .ආයෙත් එනවා ඔයාගේ vidio eka බලන්න.... ...බුදුසරණයි.
මල්ලි අපි හැමදාම ඔයාගේ විඩියෝ බලනවා.අද අපිටත් හරිම සතුටුයි ඔයාව දැකලා.ඔයාගේ හැම දෙයක්ම හරියන්න ඕනි!!ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනි..බුදුසරනයි..❤❤❤❤
ඔයා ජීවත් වෙන හැම තැනකම අපිත් ඔයත් එක්ක ජීවත් වෙනව වගේ දැනෙනවා.. ඔයා ඉස්සරහට යන කොයි තැනක උනත් හැමදාම අපිත් ඔයාගෙ කතාවේ පංගුකාරයෝ.... ආදරෙයි..... ❤️ be safe......
Congratulations brother ❤🎉...! ගොඩක් සතුටුයි අද ඉන්න තැන දැක්කහම.😊
කොහොමද Canada ආවේ කියලා කියන කල් අපි බලන් ඉන්නවා....!
සුභම සුභ පැතුම් ...
කැනඩාව වගේ රටකට යන්න හම්බවෙනවා කියන්නේ ලොකු වාසනාවක් ...හරිම සතුටුයි
තමන්ගේ මව්බිම දාලා හැමෝගෙන්ම ඈත්වෙලා ඉන්න වෙන එක දුකයි තමයි ...ඒත් ඔයාට ලැබෙන්න තියෙන දේ ලැබෙනවාමයි අනාගතය හොඳින් හදාගන්න පුලුවන් ලංකාවේ ඉදලා වැඩක් වෙන්නේ නෑ මේ කාලකණ්ණි දේශපාලුවෝ ඉන්නකම් ..ලංකාව හොඳයි ඒත් සිස්ටම් එක අවුල්නේ
ඔයාට සුභම සුභ අනාගතයක් වේවා ...
පරෙස්සමින් සතුටින් ඉන්න ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි ....
මම කිවුවේ ගිය වීඩියෝ එකේදී හොද රටකට තමා යන්නේ කියලා. සුභ පැතුම් සහෝ!
තරිදු මල්ලි ඔයාගෙ videos වල ඔයා presentation කරන විදියයි video editing වලටයි පට්ටම happy."දෙයක් දාල යන්න ලෝභ හිතෙන්නේ සමහර විට ඊට වඩා හොදයි කියල හිතෙන දෙයක් ලැබුනම වෙන්න ඇති...☺️"❤️🇱🇰❤️👣🇨🇦
මචං උබ අපේ ජීවිතත් අළුත් කරනවා.. ජය❤️🖤
ඔයානම් මාරයි අයියේ අපිට යන්න බැරි තැන් වලට ඔයා යන්වා❤️❤️ good luck brother ❤️👍💪
Congratulations Brother ....❤🇨🇦🇱🇰
සුපිරි මචන් ❤️ ඔයාගේ real life එක අපිත් එක්ක බෙදාගන්න උබ නියම චරිතයක්.වෙනරටක තනි වෙලා ජීවිතේ ගොඩ දාගන්න හදන හැමෝගෙම හිත් වලට ඔයාගේ Vedio පුදුම විදිහට දැනෙනව ඇති ❤
පරෙස්සමින් ඉන්න පුතේ, ආදරෙයි
තෙරුවන්සරණයි!පුතාට
ඔබ නිසා මම සවුදි ආවා.ඒ රට ගැන තිබුණ බය ගියා.දැන් අවුරුදු 2ට ලගයි මාස කිහියකින්.හම්බෙමු .ජය වේවා ❤
පරිස්සමෙන් ඉන්න අයියා.කවදාවත් වරදින්න එපා.ඔයා මාරම හොද චරිතයක් 🎀
Congratulations aiye
ඔයාගේ විඩියෝ නම් කියල වැඩක් නෑ. ඒ විඩියෝ හදවතට මාරම ලගයි .
ජිවිතය ජය ගත්තා වගේ මේ ආතම භාවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ පිං හේතු වේවා වාසනා වේවා .
බුදු සරණයි , දෙවි පිහිටයි අයියේ
පරිස්සමෙන් ඉන්න . විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏☸️
You deserve it....! වැලි කතරෙන් ගත්ත පන්නරය තියනවා...all the best
මචං මං මේ වීඩියෝ එක සිය පාටකට වඩා බලල ඇති ...ඒ කියන හැම වචනයක්ම මට මාර විදියට හිතට දැනනෙවා ❤
අයියේ ආපු විදිහ අනිවාර්යයෙන් කියන්න එන්න ඉන්න අයටත් වටිනවා. ❤❤❤❤ 🤘🤘🤘
අතිශයින් දුර්ලභ වීඩියෝවක්...මේ වගේ එකක් දැක්කේ, ප්‍රථම වතාව....Thanks.🙏
තෙරුවන් සරණයි පුතේ.නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔයාට .ඔයා වගේම හීන දකින ළමයි ලංකාවේ තවත් ඉන්නවා .ඒ අසරණයන්ටත් එනව්දිය කියන්න. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මගෙ පුතා අපිට පෙන්නනවා.පරිස්සමට ඉන්න පුතේ .තෙරුවන් සරණයි .
ඉතින් තරිඳු!🥹හරිම සතුටුයි ඔයා අද ඉන්න තැන දැකලා 🥹❤️ God bless you❤
Traveler කෙනෙක්ගේ videos බලනවානම් ඔයාගේ තමයි මම බලන්නේ ගොඩක් සතුටුයි ඔයාට ලැබුනු opportunity එකට brother ❤️ Gulf country වල වැඩ කරන ඔයාලා අපි වගේ අය eourp country එකකට යන්න කන කට්ට දන්නේ ඒකට try කරන කෙනෙක්ම තමයි ඉතිං මිත්‍රයා ඔයාට මගේ හර්ද්‍යාගම සුබ පැතුම් ❤
Broo anna onanam try karanna mama apu aken mokada mayath awa akanma tamai
@@KaSi133 mokend awe please details dennko
@@bavindusupun2969 bro full aka mage a to Z dala athi balala ikmanata apply karann step by step kiyala athi
@@KaSi133 thank you brother ❤️
ඔයාගෙ තනිවීම.ගැන මටනම් ගොඩක් දුක.හිතුන පුතා ඔයාගෙ අනාගතයට සුබ පතනව පුතා තෙරුවන් සරනින් හොදින් රස්සාව කරගෙන ඉන්න
ආදරෙයි තරුවෝ... ජයම වේවා..❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤❤❤
Mage pattt ennkooo❤
කරන කියන සියලුම දේවල් හොඳින්ම සිද්ද වෙන්න කියලා අවංකවම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.. පුතාට බුදුසරණයි ..💐💐💐
විවේකි වෙලාවට video එකක් දාන්නපුතේ..💖
Suprise..PR in Canada..Great ❤ Enjoy your stay Banff...flute where ?
උණුසුම් සුභපැතුම් මලයා...!!!❤❤
බය වෙන්න එපා උඹට වරදින්නෙ නෑ👊👊
ජය වේවා✌️✌️ තෙරුවන් සරණයි🙏🙏🙏
Congratulations Ayiya❤.Do your work well and stay safe & Blessed.Good luck for your new achievements ❤️🤚🏻
මාර ම පාවූර්ශයක්, සියල්ල තනියෙන් වීඩියෝ කරන්න...
From the 1st day when we started watching your videos, we realized you have lot of courage, goals and down to earth guy. The way you showed Saudi, positivity was an inspiration for youngsters, Keep up BRO, you will win the world oneday
UA-cam එකෙන් දකින සුන්දරම චරිතයක් ❤
ආසයි ලොකේ වටේ යන්න ලංකාවේ තමයි ආස ජොබ් එක කරන්න...
ඔබට ජය
අලුත් ජීවිතයට හදවතින්ම සුභපැතුම් සහෝදරයා.
මම ඔයාගෙ වීඩියො විටෙන් විට බලලා තියෙනවා.ඒත් ඔයාගෙ අහින්සකකම ඇරෙන්න වෙන දෙයක් දැක්කෙ නෑ .කියපු සමහර කතා මොනවද කියලා හිතාගන්න බැරි වුනා.ඒත් දැන් තමයි තේරුනේ.ඇත්තටම පුදුම වුනා.ඔයාගෙ මේ ගමන අපිටත් ආදර්ශයක් ..හිතෙ සතුටෙන් ඉන්න හැමතිස්සෙම .තනිකමක් ගැන හිතන්න එපා.පියවරෙන් පියවර ආපු මේ ගමන දිහා දැක්කම හදවතින්ම සතුටක් ආවා .අද වෙනකම් ලයික් එකක් කමෙන්ට් එකක් දැන්මෙ නෑ ඔයාගෙ වීඩියො එකකටත් .ඒකට හේතුව වුනෙ සම්පූරන වීඩියෝ එක ඉවර වෙනකම් බලපු නැති එක.ඒත් අදනම් බැලුවා මොකද්ද මේ විශේෂත්වය කියලා..සතුටුයි.ස්තූතියි !අමුතුම දෙයක් හිතට දැනෙන්නම දුන්නට .බුදුසරණයි !දෙවිපිහිටයි !හැමදාම හොදින් සතුටෙන් නිදුක්ව නිරෝගිව ඉන්න ප්‍රාර්ථනා කරනවා!ජයවේවා
මගේ අය්යා ගේ පුතත් අක්කා ගේ පුතත් දෙන්න ම කැනඩාවේ ඉන්නෙ එයාල කියන නොකියන හැම දේම ඔය පුතාගෙන් දැකගන්න පුලුවන් වේව් කියලා හිතනවා පුතාට ජය වේවා !!!
හරිම ලස්සන වීඩියෝවක් ,අදයි මුලින්ම බැලුවේ. දිගටම බලනවා. ලස්සනට හදවතින්ම කතාකරනවා. 👍💐
Congratulations for your new journey ❤️
පරිස්සමෙන් වැඩ කරගන්න..... ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා ....❤️❤️
මැද පෙරදිග,අරාබිය වගේ දුෂ්කර රටවල මෙහෙකාර සේවයට යන සහ දුක් විදින්න යන ලංකාවේ මිනිසුන්ට මෙවැනි දියුණු ලස්සන රටවලට යන්න වාසනාව උදාවේවා🙏🏽
අවංක හදවතක් තියෙන ඔබටත් සුභ පැතුම් brother ❤️
අනේ යකෝ කොහේ ගියත් වහල් සේවය තමා..උබ හිතුවද canada ගියා කියලා වැඩ නැහැ කියලා.හැමෝම පට්ට කට්ටක් කාලා සල්ලි හොයන්නේ..වැඩ කරන උන්ට ලෝකේ කොහෙත් එකයි..රටවල් වර්ග කරලා මිනිස්සුන්ට නිකන් අපහාස නොකර හිටපන්.
@@lazylizard6682 මැදපෙරදිග කරන වහල් සේවයයි යුරෝප් සහ බටහිට රටවල කරන සේවයයි දෙකක්.බල්ලොන්ගෙන් වගේ වැඩගන්නෙත් නෑ.නිදහස සැපපහසුව සහ ලැබෙන සහසුකම් ගිහිල්ලම බලන්න ඕන.ඔයාටත් දවසක ගොඩයන්න wish කරනව. එතකන් ඉතිං දුක්විදගෙන ඉන්න, ගොඩයන මිනිස්සුන්ට හූල්ලන්නැතුව.මෝඩයා😂
@@KDM123._hea තවත් කියවනව ගොනා ඵකම දේ..අනේ මැට්ටෝ ඵහෙම විවේකයක් තියෙනවනම් මූ නිතරම වීඩියෝ දාන්නේ නැතුව ඉඳියිද..කොමන් සෙන්ස්වත් නැති මෝඩයා.🤣🤣
@@lazylizard6682 video දාන එක නැති එක ඒ කොල්ලගෙ වැඩක්.මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නැතුව ජීවත්වෙන්න පුරුදුවෙයන්.උඹල වගේ උන්ටනම් හැබැයි ජීවිතේට හරියන්නෑ.ඒක 100% sure
@@lazylizard6682 ඉරිසියාකාර ගෝතය මම ඉන්නෙත් අරාබියෙ තමයි. එහෙමයි කියල මම නම් තෝ වගේ අරාබියට පුක දෙන්නෙ නෑ. තේරුම්ගනින් ගොනා මැදපෙරදිග රැකියාවක් සහ දියුණු ඇමරිකාව හෝ යුරෝපීය හෝ කොරියාව, ජපානය වගේ රටක රැකියා කියන්නෙ අහසට පොලව වගේ වෙනස් දෙයක්. අරාබියෙ බොහෝ සාමාන්‍ය සේවකයන්ට ලැබෙන්නෙ ඉතා සොච්චමක්. ශ්‍රමය හුරගෙන කෑම මැද පෙරදිග ඉතා දරුණුවට නූතන අන්දමින් පවතිනව අදටත්. මැදපෙරදිග වැඩ කරන පාර අතුගාන මිනිහෙකුට සහ කැනඩාවෙ පාර අතුගාන මිනිහෙකුට ලැබෙන පඩියෙන් මේ වෙනස ඕනම කෙනෙකුට අවබෝධ කරගන්ට පුලුවන් තෝ වගේ ඉරිසියාකාර පුක දෙන හිගන්නුන්ට හැර. කැනඩාවෙත් වහල්භාවය වෙන්න පුලුවන් නමුත් ඒ වහල්භාවය හොදයි අරාබියේ සකාකිලි වහල්භාවයට වඩා
YT එකේ දැකපු නිහතමානීම කොල්ලා😍🖤
බුදු සරණයි මල්ලි..අනේ.ලස්සන රටක අලුත් ජීවිතයක්....පරිස්සමෙන් ඉන්න....
Ehameda ???
Brother ඔයාගෙ මේ බලපු 1st vdo එක හැබැයි ඔයිට කලින් එකක් බලලා තියෙන්වා වගේ මතකයි.පලවෙන් vdo එකෙන්ම හිතට වැදුනා bro උබව. Canada වැඩ ටිකට සුබපතනවා 🔥❤️
මම කවදාවත් හිතුවෙ නෑ තාරුක්ස් වැලි කතරෙන් හිම ගොඩකට බහීවි කියලා. ජයම ජය වෙන්න ඕනි.
මල්ලී උබ අපි ආපු ගමන ඒ හයියි දන්නේ අපි ..උබට ජය.මම උබේ රසිකයෙක්❤️
මල්ලි ඔතෙන්ට ගියපු විදිහත් කිව්ව නම් තමයි වටින්නේ 😊 vlog බලන ගොඩක් උන් නොකීවට උනුත් ආසයි ඔය තැනට එන්න 🤫 කියාගන්න බැරි උන හැමෝම වෙනුවෙන් ඔන්න මන් ඇහුවා ❤එහෙනම් මේ comment එක උබ දැක්කොත් මල්ලි අනිවා next vlog එකේ ආපු විදිය කියන්න පුතා වංගු නැතුව .. උබට ගොඩක් පිං එහෙම දෙයක් කරොත් .🙏🙏
එන්න ආසෙවන් ඉන්න ගොඩක් උන්ට උබ ගහපු match එක කියල දියන් .෴
Great future ahead ❤❤
Bro Aya awath mama apu akenma tamai ana vidiya full aka mama dala athi balanna