Pig farm in Korea- HELLO ❤ KOREA - EPI-32 - කොරියාවේ ඌරු ගොවිපළ
Вставка
- Опубліковано 5 вер 2021
- 🐽 ආයුබෝවන්🐷
🐖안녕하세요 👩🦳
EPS-TOPIK📒✏ විභාගයට සූදානම්වන ඔබ👩🎓💛👨🎓 වෙනුවෙන්ම සැකසූ HELLO ❤ KOREA යූටියුබ් චැනලයේ අපගේ චාරිකාවේ තිස්දෙවැනි නවාතැන්පොළ
"කොරියාවේ ඌරු ගොවිපළ"වීඩියෝවයි.
HELLO ❤️ KOREA did a "Everland" video.We got an amazing experience and would like to invite you to watch this video and like, comment,share and subscribe😊.Thank you!❤️
HELLO ❤️ KOREA අප ලබන සතියේ තවත් මෙවැනි හරබර වීඩියෝවකින් නැවත ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට ඔබට සමුදෙනවා.ඔබ සියලු දෙනාට සුභ දවසක්!
🐷🤍🐽🤍🐖👩🦳
වදන් පෙළගැස්ම :
📖🖋නිම්මි රණවීර 👱♀️ 한글 사랑쌤
Shhaa කට ta kela unanawa ආස කෑම k fork .ලංකාවේ th may විදිහට පිරිසිදුව කරනවා nam හොඳයි ..mas nispaadanya වැඩි කළ utui අනිවාර්යයෙන්ම ලංකාවේ .මොකද අපි මන්ද බුද්ධිka වෙලා තියෙන්නේ protin අඩු නිසා
හෙල කැරියා යුටියුබ් චැනල් එක සුපිරි අක්කෙ 🥰👍
👌👌👌
මිනිසා මනසින් කොපමණ උසස් සත්වයෙක් වුණත් මේ කිසිම දෙයක් කියන්න බැරි අහිංසක සත්තු මස් වෙනවා මිනිසාගේ අතින්. අපි වගෙම දවසක් හරි ජිවත් වෙන්න අසයි මෙ සතුන් හැම දෙනෙක්ම. මරනයට බිය මා මෙන්ම අන් අයද සිතා අහින්සක සතුන්ගෙ මස් කැමෙන් වලකිමු
ow.ekanam eththa thamai.me then walata giyahama puduma dukak denenawa eththatama.mokada meyala me kuduwala inne punchi kalayai.😰
🙏🙏🙏🙏👍👍👍👍😭😭😭😭
අනිවාර්යයෙන්ම මමත් කිසිම සතෙකුගේ මස් කන්නෙ නෑ
අනිවාර්යයෙන්ම 😥😥😥
Oya kiyana kathawa 100%aththa. E athin ape rata hodayi
Hi, Nangi another informative video....
Thanks akki....🥰
👍
excellent.... good video
bohoma sthuthi 😊🙏
❤️👍👍🇱🇰
👍👍👍
❤️❤️🤩🤩🤩
❤
මාරම ලස්සනයි
bohoma sthuthi 😊🙏
Anee pau ahensaka saththuu
❤️❤️❤️❤️
👍👍👍👍
♥️♥️♥️
ලස්සනයි
bohoma sthuthi 🙏😊💛
අලුත් අත්දැකීමක් ස්තූතියි ඔබට❤❤
bohoma sthuthi 🙏😊
Video ekath lassanai...
Oyat lassanai😘
bohoma sthuthi 😊🙏
Lassanayi akka!♡♡♡
thank you nangiyo❤🥰
ස්තුතියි අක්කි 😊දිගටම මේ වගේ කොරියාවේ ලස්සන වීඩියෝ දාන්න 👍අපි මග බලන් ඉන්නවා 😊😊අපිට කොරියාවේ ලස්සන බලන්න වෙන්න ෆෝන් එකෙන් තමා 🥺🥺🥺අක්කිට පින් මේ වගේ ලස්සන වීඩියෝ දානවට 😊😊😊😊අක්කිගෙ කොන්ඩේ ලස්සනයි 👍👍👍😊😊😍😍😍😍😍
bohoma sthuthi 😊🙏
bohoma sthuthi 🙏😊
ඔයා ඔයාගේ හිතේ ලස්සන , අවලස්සන
ගැන නුවණින් බැලුවොත් නරකද?
කාගෙවත් කොන්ඩෙ ලස්සන බලනවාට වඩා.
Akke mewata danne nishpadana awmada nathnam dwarada, krushikarma awupahamada?
godak dawskin akki
Bohoma sthuuthiyi 😊🙏
👀👀👀
Suwada da...itin lankawe puluwannam.gedara uru kotuwak daganna
👍🤗🤗🤗🤗🌷🌷🌷🌷🌷
Kohomada eka api kukulek kawama thama ape unta kelin wennw
ඌරො හදන එක ලාභ කර්මාන්තයක් .මාස 6න් 6ට ලොකු පැටව් සංඛාවක් දනවා. මාස 6ක් ලොකුකරාම විකුනන් පුළුවන්. ලංකාවේ නම් කොළම හෝටල්වල ඉදුල් ගෙනල්ල ඌරන්ට දෙන්නෙ. මේ ඉදුල් සමහර විට දවස් ගණන් පල්වෙලා තියෙනවා. කොරියාවෙ වගේ ඌරන්ටම කිය විශේෂ කැම නම් දෙනව දන්නේ නැහැ. ලාබෙට හදන්න ඒනැ ජරාවක් කන්න දෙනවා. ඌරත් ඉතින් කනවනේ. අන්තිමේ මිනිස්සුත් ඒ ජරාව කැව ඌරගේ මස් රස කර කර කනව අනේ.
sathwa palanaya lokaye sema ratakama thiyana rekiyawak.vivida pethi walin apata adahas dakwanna puluwan.sthuthi obage adahas walata.😊
මොන වීඩියෝ එක දැම්මත් එතනට උපාසක අප්පුල සෙට් වෙනව. ඒක නිසා නිදහසේ වීඩියෝ එකක්වත් දාගන්න බෑ මේ ලින්මැඩි රටේ.
මේක සත්ව පාලනය .බන මඩුව නෙමේ
ඕක සත්ව පාලනය නෙවේ.කෲර සත්ව
ඝාතනයයි. ඝාතකාගාරයෙයි බණ මඩුවෙයි
වෙනස තේරුම් ගන්න බැරිවීම ගැන
දැනෙන්නෙ දුකක්.
Tho pohottuwe pwuddayek wagei. Bokke budubana hakke dadamas
Sudu akki subscribe Kara inna😍
thank you 😊
❤️❤️🇰🇷
Adath video eka godak lassanai akki ❤
Bohoma sthuuthiyi 😊🙏
ඌරා පරිපූර්ණ වුනාම ඝාතකාගාරයට
යවනව
වගේම ඔය ගොල්ලන්ටත් පවෙන් පරිපූර්ණ වුනාම
ඝාතකාගාරයට යන්න වෙන බව මතක තබා ගන්න.
mahathmaya. me video malaawa lankawe inna korean sanskruthiya igana ganna daruwanta yum denumak labadena video maalawak..lankawen koreawata rekiya sandaha ena laan kikayanta meweni farm wala weda karanna sidda wenawa.boho denek weda karamin innawa.sema ratakama wage meweni sathwa paalana rekiyawan vidihata karagena yanawa.e gena denuwath karanna pamanai api me video eka idiripath kale.😊
වීඩියෝ එකේ තියෙන්නේ එක දෙයක් ඔයා කතා කරන්න වෙන දෙයක් මෝඩ කතා කියන්න එපා
Akka hari piliwelata lassanata weda tika karagannawa oppa akkige husband da akka weda tika issarahatama karagena yanna parissamin inna akki adarei
bohoma sthuthi 😊🙏 meke inna kena me farm eke sewaya karana lankawe sahodarayek..😊
Kavda oppa
@@hellokorea816 a.. na na akki ara first video eka inne korean oppa
Ammoo paw appa saththu maranawane
Akke ohe gamant thiyenawada
Thamanwa sapeksha kara siyalu sathwayan desa balanna.
Hi, Nimmi...nice video ❤️❤️❤️👍😄
Thank you akki🥰
Pawu ura
BTS hari Blackpink lage hari vedio ekak karannadda 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
mey video karala lankawe apata monada dena adarshaya meywa karanna appa
මගෙ පපුව පිච්චිලා ගියා අර අහින්සක සත්තු
Akke me farm eke lankawe inna ekkenage number ekka nedda mata farm gena visthara tikk dena ganna one ..puluwan nm loku udauwak koreyawe koheda me farm eka tiyenne.?.
Lankawe Aya innawa..
කොරියාවෙ කුෂිකර්ම රැකියාවක පඩිය කොහොමද ඇක්කෙ
ෆම් වල වැඩ කරන්න මොකද්ද ලියන්න ඔනෙ විබගෙ
Ms. Apita berida oya farm aeke job aekak aran denna. Vihiluwak nemei.... mama amaruwen jiwath wena kenek... oluwa ussaganna job aekak hoyala denna.. thanks.. vihiluwak nemei.
3weni mase korean exam walata danna puluwan. oyalath exam eka liyanna.mehe weda karana aya exam pass wela apu aya inne
uthsaha karanna.oyalatath puluwan. 😊
ඔන්න මාත් SUBSCRIBE කරා අක්කි.👏👏👍🇱🇰🇱🇰🇰🇷🇰🇷
bohoma sthuthi 😊
දෙපා සතුන්ගේ කුස පුරවන්න සිවුපාවන් පවු ගෙවනවා මොනතරම් පවුද .
ow eka eththa.😨
එයාලට දෙන ආහාර මොනවද
අහිංසක සතුන්ගේ ජීවිත 😢😢💔💔💔💔
😊 ow ekanam eththa thamai.
me pasu sampath ksheshthraye rekiya sema ratakama thiyanawa. koreawe vitharak newei.vivida adahas matha daranna puluwan apata.sathun masata ethi karanawa kiyana de ada athithaye idanma thibuna deyak.eka wenas wenawanam kochchara hondaida.😊sema ratakama me rekiyawa thiyanawa kiyala man hithanawa.sthuthi obage adahasata.
අහිංසක සත්තු.. මස් පිනිස හදන උන්ටත් කන උන්ටත් හෙන හතම ගහන්න ඕනි.. පවුල් පිටින් හැඳිගෑවිලාම යන්ඩෝනි.. පාරවල්දිගේ වාහන වලට අහුවෙලා කුඩුපට්ටම් වෙන්ඩෝනි කාලකන්නි හැත්ත.. කොහොමත් තව වැඩි ආයුශ නෑ ඕකුන්ට.. බුරුතු පිටින් අතුගෑවෙන දවස වැඩි ඈතක නෑ...
Beautiful 😍😍 (from India assam)
Thank you very much 😊
Mewage job vercancy nedda ?apita mewata ena widiya kiyanna
Job visa walin ena Aya nam EPS-TOPIK exam eken thama enna ona.
Obage durakathana danna puluwanda apita wadiweista dnagnima sadaha
apata msg ekak ewanna.😊
පවු අහිංසක සත්තු
ow.😑
koreawe farm location eka koheda dear?
나주시
Idikirim nishpadana diwara withane tiyenne mokak dalada liyanna ona oya wage rekiyawakata yaddi
👌👌👌👌👌👣👣
සතුන්ට දෙන කෑම වල අඩංගු මොනවද කියලා දැන ගන්න පුළුවන් ද..?
Me farm eke nam mama dekke eyala bad iringu, bath wage dewaluth denawa.
😂😂😂😂😂
Akke oya wage fram rekiyawakata yannanam exam liyanna ona mokak dalada?reply ekak ikmanatama oni..
oya lankawe EPS TOPIK vibhagaya ta liyanna. E9 visa Nishpadana anshaya dala liuwoth company walata enna puluwan. deewara dala liuwoth deewara walata enna puluwan. krushikarma dala liuwoth koreawe hathu farm,elawalu farm wage ewata enna puluwa. idikirim dala liuwoth oya buildings, paalan hadana ewaye weda karanna wenne.me wage farm wala godak welawata weda karanne visa nethiwa ho wenath visa walata maru una aya thamai. koriyawe rendila inna puluwan wisa warga thiyanawane. e wage visa thiyana aya me farm wala hondata weda karala honda padiyak aragannawa.😊
tikak mahansiwela nishpadana dala exam karala ena eka thama wada honda.deewara apu ayath goda weda e kiyanne bello farm,muhudu peleti wawana then wala weda karana aya, malu farm wala weda karana aya visa ethuwa weda karanawa.muhudu yanna baya e weda huru nethi aya nam bayatama visa nethuwa oya wage farm wala visa nethuwa weda karanawa.visa eka thiyagena weda karana eka thama ithi hema detama honda.uthsaha karanna.oyalatath enna puluwan 😊
@@hellokorea816 Kalin xm wala agriculture wlta kyenda bluwe lakunu kynn puluwnda dala washayen
Good masage.mona wageda dene kama
Wenama kema eyalata enawa
Ayyo paw keyala hethuna...thawath 돼지고기 kanne ne..😢
ow eka thamai..sema sathekma ehema thamai 😔
එලවලු විතරක් කෑමට පුරුදු වෙන්න. ඒකෙන් ලැබන්නෙ අති මහත් මානසික සුවයක් 🙏😥
අක්කි seoul වලද 👍👍😊🤔🤔
nehe.seoul walata langai..
Coconut shell charcoal buyer kenek set karala denna koreawen
2012년에 한국으로 갔다 2014 다시 스리랑카로 왔습니다....지금 코코나 숯 만드는 사업이 하고 있다....
ahisaka sathunva aran yanne kasada bandala dennada ,
kelinma katha kaloth masata thamai.thawath athakin balanakota sathwa palanaya athithaye indanma me lokaye minissu jeewathvime margayak karagena thiyanawane.athithayenam sathek dekkahama maragena kewa.warthamanaye me vidihata wenas wela.anagathaye kohoma weida danne ne ne.me sathwapalanaya koreawe vitharak newei sema ratakama thiyana deyak.😊
You tube nisa HEMA magulama penwanawa
Lankaway 69 laksayea mooda sattu paw
ඌරො මහත් වෙන්න දෙන විටමිව් එකක් කියන්නකො
ඒක දැක්කම ඇත්තටම දුක හිතුනා තව ටික දවසකින් අරන් යාවි කියලා කිව්වම😢
Ow..ekanam. eththa..😔
E ahinsakayangen samu gannakota duka hitunema nadda nangi
ane ow.punchi kale hari hurathal petau.eth punchi kalayai eyala e kudu eala inne.tika kalaine inne kiyala hithenakota hithata puduma wedanai.😨😢
@@hellokorea816cow farm eketh e athdakima labenna ati
@@prasannamaheshileperuma1746 ow 😑
Me wage pau kara rassawal nam onaema nae
paw karanna dukai
ow. dukai ithin.api monawa karannada😑
ලංකාවේ කට්ටිය යනවා. සුදුසුකම්. ඔනනැ. කරියාවට. Fam. වලට. ඇත්ත ද. තතාව
හැම තැනම සත්ව ඝාතනය 😁
Ochara jara thenakata ei pul kit adinne
me wage farm walata yanakota me enduma andinna ona.eka aniwarya deyak.😊
tankiya nemae ane boe leruwa
loku tank ekak wage thibune urange kema lorry walin genath mulinma danne e tankiyalata.sthuthi adahas dekuwata.😊
Ane akki oya korean welata awe kohomda kiyala videyo ekak karannako
ok
හොම්බෙන් වතුර බොන ශාකභක්ෂක මිනිහා දිවෙන් වතුර බොන බල්ලෝ බළල්ලු වගේ සත්තුන්ගේ මස් කන්නේ ඇයි ....ඒ සතුන්ගේ මූණ දැක්කම කොහොමද මස් වෙනුවෙන් කියලා හිතන්නෙවත් 😔😔😔😔😔😔
Meyalawa maranawada akke 😥
ane ow ithin..😨😢
Hurathal karana sathawa kana minisa kohe yanna hithan innawada manda.. 😑😐😥😥😥
mewage thenakata awahama hithata dukai.😨
ඌරන්ව මරණ හැටි පෙන්න පල්ලකෝ.එතකොට අපිට පුළුවන් ඌරු මස් කනවද නැද්ද කියල තීරණය කරන්න
පව් අහිංසක සත්තු 😢😔
💦
අක්කා මොන අන්ශෙන්ද කොරියන් ආවේ.කෘෂිකාර්මික පැත්තෙන්ද
mama weda karana visa ekaka newei inne.man mehe university ekaka PhD degree eka karanawa.😊
@@hellokorea816 අඩේ මගේ හීනේ 🥺😍.
අක්ක කරන්නෙ මේහේ ඉන්න මනුස්සයන්ට මේවා බලලා යම් දෙයක් ගන්න, එයාගේ චේතනාව හොද එකක්, අනිත් එක අපි මේක බැලුවා කියලා පව් උනෙත් නෑ වෙන්නෙත් නෑ.
Bohoma sthuthi obe adahasata..😊🌸
Urroo marana video gana programe karala mokkda oya samajata denne
uro marana program ekak newei meka..pasu sampath sheshthraya sema ratakama thiyanawa.lankaweth thiyana.kemathi vidihata wataha ganna puluwan. Koreawata ena ayata Eps topik potheth e sambanda thorathuru godak ethulath wela thiyanawa.poddak kiyawala balanna.ethakota mama me video eken samajeta denna hadana panividaya wetahevi.
ලංකාවේ ඉන්න මෙිවට කමෙන්ටි දාන නිගන්ට යො එක්ක තමා බෙිරෙන්න බැරි රිලා ජාන තියන මැල්ලුමාලා බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිගන්ට යො
😔
Kohomda illum kranne
EPS-TOPIK exam eka liyala thama job visa walin ena Aya enne..😔
Puluwannam matath jobekak setkaraladenna ohen
oya lankawe inna kenek nam exam liuannam wenawa.😊
Aa ehemada mn weler and fittor kenek exam thamai prasne needa mis
කුඩු විකුනන එක හොද මිට වඩා
අල්ල හු අක්බර්
mahathmaya..api obagen balaporoththu wenne harawath adahas pamanai.
Job ekak nedda. Ohe wegansiyak gana derada akke
මම ආසම පැත්තක් තමා පශු සම්පත් පැත්ත කොහොමද ගන්නේ ෆාම් වලට 🤔
උඹ්ට නහයක් නැත්තන් පලයන්.
lankawen nam thama farm walata eps topik walin enne ne thama.hebei farm kiyala wena rata walin nam kattiya enawa.visa nethi aya godak me wage farm wala weda karanawa.😊
මේක නිශ්පාදන යටතේද එන්නෙ අක්කා නැත්තන්
Oyath ohe job ekkk karannwada
nehe.😊
@@hellokorea816 puluwan nam hawangw (rabbits farm ekak danna
පවුකාර වැඩ
සියල්ලම ම මරණයට බයයි අක්කි 😭
ane ow😊
@@hellokorea816 වටිනවා අක්කි ගොඩක් මේ vidiyo eth............... Awasaneta maranawa kiyala danenakota😭 daraganna be😭😭 duka😭😭😭
@@thusithabsgayanbs5665 ow eka nam eththa..😨
ඔයා මොනවද අක්කි ඒ රටේ කරන්නේ
@@thusithabsgayanbs5665
mama nam PhD eka karanawa.😊
අක්කි ඔයයි කොරියාවෙ අයියයි බැදලද?
Me mage yaluwek..😊
වැඩ කරන ලංකාවෙ කෙනා e8 වීසා වලින් ආව කෙනෙක්ද
E9
අනේ. ඉතං. Masàටනේ. Pàw,. නේද. උරෙක්. Venà.එක.
🥺