හරිම Printer එක තෝරාගමු - Printing Explained in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 роки тому +16

    Epson L130 එකක් තියෙන අය මේ කොනට ...එක ඇවුලක් නෑ හොදට use karanna pulwn cost eka අඩුයි..

  • @mahimapaseda
    @mahimapaseda 4 роки тому +13

    ‌ගෙ‌ාඩක් වටින Printers video එකක්... thanks 👍❤️❤️.Digital print ගැනත් ගේන්න...අන‌ේ අයියෙ Google company jobs කරන්නේ කොහොමද කියලා විඩීයෝ ගෙන්න please 🙏🙏🙏..පසිදු අයියට කැමති අය මේ කොනට 👈💖💖💖

  • @PIXALABLK
    @PIXALABLK 4 роки тому +33

    මේ ප‍්‍රින්ටර්ස් වලින් Cost එක අඩුවෙන්ම සහ කොලිටි එකෙන් හොදම ප‍්‍රින්ටර් එක Epson L130

    • @priyangachandrasekara1165
      @priyangachandrasekara1165 4 роки тому +1

      eke printout 1kata bari welawath wathura watunoth boda wen nadda? Please reply .

    • @socialvlog1971
      @socialvlog1971 3 роки тому

      මම පාවිච්චි කරන්නෙත් Epson L130 මයි මම අරන් මාසයක් විතර ලගක ඉදන් paper එක ඇතුලට ගන්න කොට කොළය ඉරෙනවා වගේ සද්දයක් එනවා.. කොළයට මුකුත් වෙන්නෙ නෑ print එක හොදට එනවා. සද්දේ තමා ප්‍රශ්නේ මොකද කරන්නේ ??

    • @ranidudeshan4617
      @ranidudeshan4617 3 роки тому

      Epson L130 gaana kohomada me dawaswala? Plz reply

    • @sandunimadushika9441
      @sandunimadushika9441 3 роки тому

      @Govin Sathsara සාමාන්‍යයෙන් කීයක් වෙනවද එක...

    • @Sandupoorni99
      @Sandupoorni99 3 роки тому

      @@socialvlog1971 Epson L130 එකෙන් වෙඩින් කාඩ්ස් print කරන්න පුළුවන්ද?. Quality එකේ අවුලක් යන්නේ නැද්ද?

  • @kingdomtravel8684
    @kingdomtravel8684 4 роки тому +1

    මගේ ළඟ තියෙනවා Epson L130 එකක්. පට්ට ගහන්න පුලුවන් ප්‍රින්ටරෙයක්. තව එකක් තියෙනවා kyocera taskalfa180 photocopy printing machine එකක්

  • @sltips7245
    @sltips7245 4 роки тому +2

    Thanks bro වටින වීඩියෝ එකක් 500k ගහමු ඉක්මනට good luck brother.

  • @maneeshakumarasinghe9070
    @maneeshakumarasinghe9070 3 роки тому +1

    ගොඩක් වටින video එකක්.thank you👍

  • @realartcraft6440
    @realartcraft6440 2 роки тому

    awasaneta pennapu lezer print eke wargaya mokadda

  • @nimsaranature8986
    @nimsaranature8986 2 роки тому +1

    Ayiye stiker print karanna honda printer eka mokadda

  • @anthahem1972
    @anthahem1972 4 роки тому +6

    මේ දවස්වල වටිනාම වීඩියෝවක් කොමියුනිකේෂන් ගානෙ ගිහින් එපාවෙලා ඉස්කෝලේන් දෙන වැඩ වලට

  • @ravindusandaruwan2886
    @ravindusandaruwan2886 4 роки тому +3

    Issallama Baluwe man 💪

  • @staysafe4421
    @staysafe4421 3 роки тому +1

    Ane aiye Hp Deskjet 1000 eke cartridge 2k hoyaganna nadda😐

  • @megazone1720
    @megazone1720 4 роки тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක්. 👍 👍 👍

  • @kanchanalakmali2512
    @kanchanalakmali2512 10 місяців тому

    Aiye small buesness ekakata 40000ta adu hodama printer eka mokakda, pls riply me

  • @thusharikakarunarathna-sn4eu
    @thusharikakarunarathna-sn4eu 7 місяців тому

    canon 2004 fan ganna thiyanna koheda

  • @adeeshavaas7074
    @adeeshavaas7074 3 роки тому +1

    Ayyiye oya anthimata pennapu printer model eka mokakda???

  • @ashinihansika5192
    @ashinihansika5192 4 роки тому

    Malli mage thiynna hp deskjet 1000 ekak mage colors 2 gal wela. eka thiyana colors number 61. Mata wena printer ekak cartridges 2k hari yannada.

  • @dasunchamika4732
    @dasunchamika4732 Рік тому

    Canon G3020 printare support code 7500 gena kiyala denna

  • @pasinduwijesinghe6957
    @pasinduwijesinghe6957 4 роки тому +3

    ඔයා සුපිරී මිත්‍රයා 🤗💛

  • @MelodyLove407
    @MelodyLove407 4 роки тому

    ඔන්න අපිත් ආවා❤️❤️

  • @charithravihara1151
    @charithravihara1151 4 роки тому +1

    Niyamai aiya 👍👍👍

  • @gihanniyumaldula4065
    @gihanniyumaldula4065 4 роки тому +3

    මන් ඊයේ ගත්තේ අද විඩියෝ එකක් දාලා 😄😉

    • @sanduni2045
      @sanduni2045 4 роки тому +1

      කොහෙන්ද ගත්තේ...කීයද ?

    • @gihanniyumaldula4065
      @gihanniyumaldula4065 4 роки тому

      ඕක නමේ 7500/= ගත්තේ canon 3in one එකක්
      printout ,photocopy , scanning 3nama...

  • @anujapasandul6969
    @anujapasandul6969 4 роки тому +1

    Ape skole ( DSSC ) thiyanawa 4ft withara usa printer ekak. Eemona warge ekak da?

  • @ZMRoshan95
    @ZMRoshan95 4 роки тому +3

    Hello my dear friend.super video very good clear review.thank you so much

  • @geeshanethmee8605
    @geeshanethmee8605 3 роки тому

    වටින වීඩියෝ එකක්...ස්තූතියි

  • @erangasandaruwan2688
    @erangasandaruwan2688 4 роки тому +6

    මම කොමියුණිකේශන් එකේ පාවිචි කරන්නේ Epson L130 ප්‍රින්ටර් එක. ඔය ඔයා කියපු ඉන්ක් වර්ග දෙක ඇර තව ඉන්ක් වර්ගයක් තියෙනවා ප්‍රිමියම් ඉන්ක් කියලා. ඔරිජිනල් ඉන්ක් බොට්ල් එකක් 2000 - 2500 වගේ වෙනවනේ. ප්‍රිමියම් ඉන්ක් එක 900 වගේ වෙන්නේ. ඒකත් ඔරිජිනල් ඉන්ක් එක වගේම තමා. ගල් වෙන්නේ නෑ..
    මම නම් ගෙදරක පාවිච්චිකට ඉන්ක් ජෙට් රෙකමනඩ් කරන්නේ නෑ. හෙඩ් එක ගල් උනොත් සොරිම තමා. කාඩ්‍රිජ් එක ඔයා කිව්වා වගේම කොස්ට් එක අම්බානෙට වැඩී. හැබැයි ඕක කිව්වාම හිතන්නේ කොමියුණිකේශන් එකට වැඩ අඩු වෙන නිසා කියනවා කියලා. 😂😂
    මන් ඔය පොඩි ලේසර් ප්‍රින්ට් ගැන දැනන් හිටියේ නෑ. ඒකනම් ගෙදරකට හොඳයි වගේ. ඒත් ඒකේ 1000 - 1500 වගේද ගහන්න පුලුවන්. සාමාන්‍යෙන් අපේ මැශින් වල 10,000 - 15,000 අතර ගහන්න පුලුවන් නේ..

    • @induwarabudharathne2926
      @induwarabudharathne2926 4 роки тому

      Habai oroginal ink damme nattan Brother printer wala head eka yanawa kiyala kiwwa..eka boruwakda? mage printer eka HL-T40000

    • @hirunagayashan303
      @hirunagayashan303 4 роки тому

      Machan oke cartgridge ekak nadda

    • @erangasandaruwan2688
      @erangasandaruwan2688 4 роки тому

      @@induwarabudharathne2926 හෙඩ් එක යනවා කියලා කිව්වේ ඔය හෙඩ් එක ගල් වෙන කතන්දරේ වෙන්න ඇති..
      සාමාන්‍යෙන් ඔරිජිනල් ඉන්ක් නම් පාවිච්චි කරන්නේ සති දෙකක් වගේ පාවිච්චි නොකර හිටියත් අවුලක් වෙන්නේ නෑ. මන් අර කිව්ව ප්‍රිමියම් ඉන්ක් එකත් ඒ වගේ ගල් වෙන්නේ නෑ. හැබැයි අඩුවට තියෙන ලෝකල් ඉන්ක් එක නම් දවසක් නොගහා හිටියොත් ගෙඩ් එක ගල් වෙනවා..

    • @erangasandaruwan2688
      @erangasandaruwan2688 4 роки тому

      @@hirunagayashan303 නෑ. මේක ඉන්ක් ජෙට්. ටැන්ක් එකට බෝතල් වල ඉන්ක් පුරවන්න තියෙන්නේ..

    • @enoshdissanayake6596
      @enoshdissanayake6596 4 роки тому

      Eeka refill ekakatada 10000 - 15000 gahanna puluwn ????

  • @sheronraveedhashyamsilva3234

    මගේ ගාව තියෙනව hp deskjet 2775 එකක්

  • @gametalklk
    @gametalklk 4 роки тому +2

    😍💯 patta broo

  • @jeewanjayalath4997
    @jeewanjayalath4997 Рік тому

    Mf246 dn එකේ කොලේ යට පැත්තෙ වදින එක හදන්නෙ කොහොමද.... ????

  • @nisithanemjith4291
    @nisithanemjith4291 4 роки тому +2

    ගොඩක් වටින video එකක්,printers ගැන විස්තර හොය හොය හිටියේ......ඔය inkjet, cannon pixma G1010 වගේ ප්‍රින්ටර් වලින් හැම තිස්සෙම print කලේ නැත්තම් සවුත්තු වෙනවද?මටත් printer එකක් ඕනේ,,,color prints ගන්නත් එක්ක,හැබැයි හැමදම නම් printout ගන්නෙ නෑ ...pls හොඳ එකක් කියන්නකෝ...

  • @pathum_pradeep
    @pathum_pradeep 4 роки тому +2

    Niyami pasindu aiye video eka watinwa godak❤❤

  • @liyanage5349
    @liyanage5349 3 роки тому

    T shirt mug walata print karana white toner laser printer ekak ganna thiyenne koheda

  • @pclearner1118
    @pclearner1118 4 роки тому +2

    ayye Apps haduwe coding valinda nathnm app maler ekakinda?

  • @flatlaykingdom9624
    @flatlaykingdom9624 4 роки тому +1

    ayiye, Thanks godk watinawa.............

  • @Chamika._x
    @Chamika._x 4 роки тому +7

    Ciss unit එක ඕන ප්‍රින්ටර් එකක දාගන්ඩ පුලුවන්ද? දාගන්නෙ කොහොමද?
    කාට්‍රිජ් දෙක ඉවර උන පාර මන් ප්‍රින්ටර් එක අතඇරල දැම්මා

    • @PIXALABLK
      @PIXALABLK 4 роки тому

      Bro 70% printers walata sis unit eka haikaranna puluwan.

    • @Chamika._x
      @Chamika._x 4 роки тому

      @@PIXALABLK 💖 computer shop වලද තියන්නෙ

  • @lsstudio127
    @lsstudio127 2 роки тому

    Canon G570 printer eka gana wistharayak one

  • @preveenpansilu8957
    @preveenpansilu8957 4 роки тому +3

    HP deskjet 2135 Colour Printer eka hodada

  • @ishanmadhuranga8710
    @ishanmadhuranga8710 4 роки тому +1

    Canon printers phone elata otg walin connect karnne kohomd

  • @hashanjayasooriya7463
    @hashanjayasooriya7463 4 роки тому +1

    Printer ekakata ciss unit ekak hai karanne print outs wadi pramanayak ganna viyadama adu karaganna danata original ciss tank ena printers wala cost eka wadi

  • @shehan_perera
    @shehan_perera 4 роки тому +18

    Slgeek අයියගෙ videos shoot කරන් තැන ඉදල publish කරනකං තියෙන workflow එක ගැන video එකක් බලන්න කැමතිඅය මේ comment එකට ලයික් එකක් දාගෙන යං👍

    • @helaboduhada8108
      @helaboduhada8108 4 роки тому

      කරදරයක් නැතිනමි යාලු මාවත් sunscribe කරන් යන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹

    • @vimalranasinghe3765
      @vimalranasinghe3765 4 роки тому +1

      Mamath video danna patan gaththa mage colity eka aduy,issarahadhi hadagannawa,mata waradi pennal danna,mata me ayya illala thiyena video eka godak ayata wadagath weyi.

  • @dilinimaheshika4194
    @dilinimaheshika4194 3 роки тому

    Wifi tiyena double side print karanna puluwan printer eka mokadda..epson wala..

  • @sewwandi6415
    @sewwandi6415 2 роки тому

    Aiya, G2010 printer ake black and white print out gaddi green colour enawa. Colour printout gaddi yellow and green light colur enawa. Ane eka hadaganna kiyala denna please . Oyage contact no ekak denna

  • @maheshikasamarakoon8497
    @maheshikasamarakoon8497 2 роки тому

    Me printer ganna koheda thinne kurunegala awata

  • @thanujamadushan9771
    @thanujamadushan9771 Рік тому

    මේවගෙන් card bord print කරන්න බැයිද

  • @gayanindika4384
    @gayanindika4384 4 роки тому

    Black and white lesor printer eke model number eka mokakda

  • @rithikabinuwara7617
    @rithikabinuwara7617 4 роки тому

    අයියෙ,ලේසර් printer එකෙ ටෝලර් එක black and white තියෙන එකකට colour එකක් ඩාන්න පුලුවන්ද

  • @decorationsmk1176
    @decorationsmk1176 3 роки тому

    Gedara pawichiyata ganna hodama aduma printer akk kynnko. Kalayak hodata tyaganna pupuwan

  • @subashiniherath6449
    @subashiniherath6449 2 роки тому

    මල්ලි Epson TM T 82 secound hand price eka kiyanna puluwan da?

  • @sinhaladubbedmovies290
    @sinhaladubbedmovies290 2 роки тому

    කාටිරිච් ප්‍රින්ටර් අලුත් වැඩියා කරන තැන් කොහෙද තියෙන්නේ කුරුණෑගල පැත්තේ

  • @malinducreations5892
    @malinducreations5892 2 роки тому

    Toshiba 255 oparate karana widiya kiyala video ekak danna aiye.

  • @thakshilamayadunna9770
    @thakshilamayadunna9770 2 роки тому

    Super වැදගත්

  • @ruwanjayasinghe4745
    @ruwanjayasinghe4745 4 роки тому +2

    Matath thiyenne epson L130 printer ekak eka hondata vada

    • @priyangachandrasekara1165
      @priyangachandrasekara1165 4 роки тому +1

      E printer 1 hodada?printout quality da? Printout 1kata wathura watunoth boda wen nadda? Please reply

    • @ruwanjayasinghe4745
      @ruwanjayasinghe4745 4 роки тому +1

      @@priyangachandrasekara1165 hondai

    • @thanuriranasinghe3106
      @thanuriranasinghe3106 3 роки тому

      Me printer eken papers ehema print kalama api communication walin ganna print out wagema quality ekata thiyenawadha

    • @ruwanjayasinghe4745
      @ruwanjayasinghe4745 3 роки тому

      @@thanuriranasinghe3106 shape

  • @Mr.BizBoy
    @Mr.BizBoy 4 роки тому

    Very useful vedio thank you😊😊

  • @ChAmO_
    @ChAmO_ 4 роки тому +6

    මාත් pinter එකක් ගන්න ඉන්නෙ
    අයියා
    Thx sl geek
    2 nd comment

    • @helaboduhada8108
      @helaboduhada8108 4 роки тому

      කරදරයක් නැතිනමි යාලු මාවත් sunscribe කරන් යන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹

    • @sanduni2045
      @sanduni2045 4 роки тому +1

      මාත් ගන්න ඉන්නෙ..deliver krgnna widiyk ndda

  • @hansidayas4082
    @hansidayas4082 2 роки тому

    කමියුනිකේෂන් එකකට පාවිච්චි කරන්න හොද printer එක මොකක්ද. 4 in 1 duplex function තියන network wifi සපෝට් කරන හොද printer එක මොකක්ද

  • @guruthumi1234
    @guruthumi1234 4 роки тому

    ස්තුතියි

  • @thanuabi7119
    @thanuabi7119 4 роки тому

    Niyamai pasindu aiye video eka

  • @hashanjayasooriya7463
    @hashanjayasooriya7463 4 роки тому

    Hariyata danagena inkjet printers gana katha karanna mp287 kiyanne ciss walata hoda printer ekak

  • @pamudisrijayaweera1067
    @pamudisrijayaweera1067 2 роки тому

    Tution class karana, print outs aran eken dawsata photocopy 50k vithara gannawanam, mokakda ganna hoda printer eka.

  • @SrimalBasnayake
    @SrimalBasnayake 3 роки тому

    CISS unit ekak set karagane kohomada?

  • @suucreations2059
    @suucreations2059 4 роки тому

    Sublimation ink eken normal a4 paper wala print karanna berida ?? Puluwannam eke cost eka wedida..?? Wenasa mokadda kiyala kiyanna puluwannada aiyye

  • @btscutearmy8012
    @btscutearmy8012 3 роки тому

    Niyami godak igena gatha aiya

  • @dilankaliyanage3432
    @dilankaliyanage3432 3 роки тому

    30 eka ganna puluwma korhsa

  • @vidunhansindu
    @vidunhansindu 4 роки тому +2

    Omg nice bro

  • @chamuwa
    @chamuwa 4 роки тому

    Aiye mama karanne FB post aran video hadala danawa mata montize karanna bariweda

  • @GG-dd1ug
    @GG-dd1ug 4 роки тому +1

    Copyright wennathuwa sing karala youtube ekata video upload karanna barada??

  • @best_sayings_1
    @best_sayings_1 4 роки тому +4

    Matath podi sup ekak denna .. video ekanm supiri

  • @chathurisewwandi7783
    @chathurisewwandi7783 2 роки тому +1

    Wedding card, stickrs වගේ ඒව ප්‍රින්ට් කරන්න හොදම printer එක මොකක්ද ?

  • @indujayathilaka8721
    @indujayathilaka8721 3 роки тому

    පට්ටයි නේ

  • @asnkaasanka1239
    @asnkaasanka1239 3 роки тому

    meke gana keeyada ip 1700

  • @techworldlk3098
    @techworldlk3098 4 роки тому +6

    ආයුබෝවන් පසිදු අය්යේ !

  • @bluebirdseditingstudio6015
    @bluebirdseditingstudio6015 4 роки тому

    Mpf m130a hp print masheni aka gana keyninko

  • @SLLASI
    @SLLASI 4 роки тому

    Watinama watina video ekk supiri idiriyatat me wage ewa genewi kiyala prarthana karanawa

  • @kkdponline
    @kkdponline 3 роки тому

    Home use ekata hodama Duplex printers monawada?

  • @bhoomihimaru3286
    @bhoomihimaru3286 4 роки тому

    ඔයාගෙ වැඩ ගොඩක් හොදයි 👍👍👍👍👍👍

  • @hasinduniran2789
    @hasinduniran2789 4 роки тому

    Canon pixma mx 497 5B02 error ekt khmd reset krnne ayye

  • @dahambandarawekadapola970
    @dahambandarawekadapola970 3 роки тому

    Epson L3110 hodaida mila kiyada

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 4 роки тому +2

    L1800 gnath video ekk ona

  • @thejithpiyumal9714
    @thejithpiyumal9714 4 роки тому +2

    sticker print krnn hoda prnter ekk kynko bro

  • @zeechennal4577
    @zeechennal4577 3 роки тому

    Colour photo print ekak ganda hp printer eke cost kohamada inkjet printer eke

  • @lakmaliweerasinghe7859
    @lakmaliweerasinghe7859 3 роки тому

    Epson l130 price kohomada

  • @slreviewhub6222
    @slreviewhub6222 4 роки тому

    ගොඩාක් වැදගත්.....

  • @SHF626
    @SHF626 3 роки тому

    Hiject2720 hodada

  • @dilankaliyanage3432
    @dilankaliyanage3432 3 роки тому

    Epson eka kiyada antima

  • @kaveenhansana1569
    @kaveenhansana1569 4 роки тому +6

    CISS Unit එකක් Install කරන විදිහ වීඩියෝ එකක් කරන්නකෝ.........එහෙම ඕනි අය මේ පැත්තට Like එකක් දාන්න...👍

  • @fayazfyp
    @fayazfyp 4 роки тому

    Worth to watch

  • @isurusandaruwan1529
    @isurusandaruwan1529 4 роки тому +1

    Casi ගන්න තැනක් කියන්නකෝ black and white තිබ්බොත් ඇති

  • @gayanmanjula3886
    @gayanmanjula3886 4 роки тому

    Cannon lbp6030 gana vedio ekak Karanna puluwanda

  • @t.w.d3081
    @t.w.d3081 4 роки тому

    Canon pixma g2010 hadinwimak karanna

  • @ajiththilakasiri5592
    @ajiththilakasiri5592 4 роки тому +37

    අනෙ අයියෙ Google company jobs කරන්නේ කොහොමද කියලා විඩීයෝ ගෙන්න please 🙏🙏🙏

    • @musiclanka1077
      @musiclanka1077 4 роки тому +1

      Ft

    • @helaboduhada8108
      @helaboduhada8108 4 роки тому +3

      කරදරයක් නැතිනමි යාලු මාවත් sunscribe කරන් යන්න.. තෙරැවන්සරනයි 🌹🌹🌹

    • @sanduni2045
      @sanduni2045 4 роки тому

      Matath danagnna one

    • @charithadimuth5346
      @charithadimuth5346 4 роки тому

      Aniwa one video ekk

    • @KuwindaMaxx
      @KuwindaMaxx 4 роки тому

      Aniwa ඔනේ විඩියෝ එක

  • @sharpsinger5159
    @sharpsinger5159 4 роки тому +1

    Ciss unit එකක් ගහන හැටි කියලා දෙන්නකෝ?

  • @ireshaarawgoda9301
    @ireshaarawgoda9301 2 роки тому

    Print eke line hitinne ai

  • @Producer_SJ
    @Producer_SJ 4 роки тому

    Ane geek ayya . UA-cam ISRC kiyanna mokadda kiyala video ekak hadanna Ko..

  • @aselawaanninayake9524
    @aselawaanninayake9524 4 роки тому

    Brother DCP-J100 ප්‍රින්ටර් එකේ ink tanks ගන්න තියෙන තැනක් කියන්න පුලුවන්ද බ්‍රො?

  • @fitlifesl
    @fitlifesl 4 роки тому +7

    ගැහැණු පිරිමි අතර ඇති ඔබ නොදත් විද්‍යාත්මක වෙනස්කම් ඇතුළු බොහෝ දේ දැනගන්න එන්න අපේ චැනල් එක පැත්තටත් ❤️

  • @umeshmilinda8006
    @umeshmilinda8006 4 роки тому

    Ciss unite එක original ආපුනැති printer එකකට set කරගන්ඩ බැරිද

  • @jcr6483
    @jcr6483 4 роки тому

    ගොඩක් හොදයි. Ciss unit එකක් හරියටම සෙට් කරන හැටි වීඩියෝ එකක් දාන්න පුලුවන් ද?

  • @sasindunethmina7341
    @sasindunethmina7341 4 роки тому

    Aiye vadanathi printer eka hadanna vidihak dannoda

  • @staysafe4421
    @staysafe4421 3 роки тому +1

    ප්‍රින්ටර් එකට එන කාට්‍රිජ් 2නැවත පාවිච්චි කරන්න බැරිද?

  • @srimalrandima5994
    @srimalrandima5994 4 роки тому

    Commercial use karana printers gana video ekk kranna

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 роки тому

    Ganna thenak kiyannako ane