Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
HP 2336 - click.daraz.lk/e/_CZWmaPHP 2775 - click.daraz.lk/e/_CZWsLZHP 682 Black Cartridge - click.daraz.lk/e/_CYsW9VHP 682 Black Cartridge - click.daraz.lk/e/_CY4QMV
Printer එක budget හැබයි ink එක එක්මනට ඒවරවෙනව මම පාවිච්චි කරන්නේ හැබැයි hp 3835 හැබයි ink එක සාමාන්‍යයෙන් යනවා රු6000ක් යනවා දෙකම උපරිම කොළ 150ක් වගේ තමා පලුවන්.
ඕක ගෙදරකට අරගෙන ඒකෙන් print, photocopy කරනවට වැඩිය ලාභයි comunication එකකින් ඒ වැඩ ටික කරගන්න එක. 😅😅😅😅තීන්ත ඉවර වෙලා Cartilage දාන්න ගියාම තමයි ඒක තේරෙන්නේ. ඒක නිසා ගන්න එපා තේරුමක් නැහැ.
Congratulation Pasindu for 800K
Oke cartridge eka godak ganan anika colour eken pages 20k gahapu gaman ink iwarai oka wadak na ...... ara laptop ehema gannakota free hambenne owa ne
මේක ඇත්ත. Maintain cost එක ගොඩක් වැඩී.
ඔව් . ගිනි ගනන් කාටිලෙජස් 😢
@@rashmikadilshan8182 ඔව් ඔක දන්න කෙනෙක්ට ගන්න කියන්න එපා ... හැබැයි ciss unit එක එලියෙන් දාල use කරන්න පුලුවන් ink වෙනම දාල
Ink dana eka hodai ita wada😂
@@DinethSiriwardene ow budu ambo danna kenekta oka ganna kiyanna epa pasindu aiya salli walata review karata 😁
Printer eka hodai. Use karala thiye. Eth dan cartridges price wadi. 1k withrak 3500-4500 LKR athara yanawa.
E cartridges walat ink bottles aran refill karath, original cartridger eken ena print quality ekanm gnna amarui.
Geek Diaries channel eke aya video dannadda aiye 🙂
මම ගාවත් ඕක තියේ කොරෝනා කාලෙ අතර මගදි ගෙනාවේ online paper කරන නිසා මරු.ඕක පට්ට කොලිටියක් තියෙන්නේ
Eka cartige ekakin black and white print out keeyak ganna pukuwanda
pdf gana puluvnda eke@@xzr929
Price kohomada une
Canon pixma 2010 ganna eka hodai okkotama wada
oya printers walata wada epson l3150 wage inktank godk advance wagema wasi dayaki.
නියමයි😮first like👍
HP 2775 printer ඒකට Drive download කරන විදිය කියලා දෙන්නකො
Laptop එකේ. තියෙනව windows store එකේ. Search කරන්න Hp smart කියල ඒක install කරගන්න
Hp2722 color printer eke. Colour eka aulne. Kohomada hadaaganne.
මේක ගන්න එපා කවුරුත්. මේ ගැන හොද වීඩියෝ එකක් තියෙනවා printdaddy කියල channel එකක එක බලල ගන්න එක හිතන්න
හරිම වැදගත් විස්තර ටිකක් 🙏
thank you
Aiye meke 4to copy gahanna puluwanda
2775 good recommended
Ammboh meka gannwanm hugk hithla blala gnna... mn recommend krnne ink bottle dana eka ganna kiyla. .cartridge daana eka therumk na..danata Rs.2500th 4200th athara ynne cartridge 😊
Yes bro it's true
aththa
ආසාවක් තිබ්බත් කවුරුවත් ගන්න එපා ඕවා.මම දැනට මාස කීපයකට කලින් ගත්ත.කාට්රිජ් පට්ටම ගනන්.එක කාට්රිජ් එකකින් කොල 100 ගහන්න පුලුවන්
Cartridge ek maru krnn one na,ink iwr unama ek refill krganna puluwnrs.100, 150k wge yanne
@@deshanathukorala4868 kohomd e
@@TropicalCode-2122 printer kada thiyenne ,ewagen refill krnnth puluwn Nththm oy youtube eke poddk blnn kohomd refill krnne kiylaItpsse e ink eka genll krgnn
Ink bottle printer ek maru mm mara widiyt printout gahanne dan aran 2 years thama gannkot thibba ink bottle ek use kranne.
oya refile karala thiyeda@@deshanathukorala4868
Pone eken potokopi ganna sambanda karaganne kohomada
meke canvas print karanna puluwanda ?
Pdf print wenne aga idan mulata eka hadaganna vidiyak kiyanna ko
Dvd print kala hakida
How can buy
Hp2722 kola paata wadi. Rathu paata kaha welaa print wenne.
මෙකේ කට්‍රිජ් එක කීයක් විතර වෙනවාද
මේකේ ප්‍රින්ටර් එක ලබයි එත් කටිරිජ් දන්නා පට්ට ගණන් ප්‍රින්ට් 100 ක් විතර ගන්න පුළුවන්, කටිරිජ් දානවට වැඩ ලැබී අලුතින්ම එකක් ගන්න එක
මොක්ද්ද බං පින්ටරේ කියන්නේ....? පිංකැටයක්ද...?
Fon mamba akak danna
මිල කීයද
Sl geek නම් හැමදාම වගේ සුපිරි 😘🔥👍
වැඩක් නැහැ ඕක printout 50ක් විතර ගන්න පුලුවන් cartridge ඉවරවෙනෝ..
ජරාවක් ගන්න එපා cratridge printer මහ ලෙඩ ගොඩවල් cartraidge wala තීන්ත ගල් වෙනවා මගේ තියෙන්නේ 3835 model එක එපාම වෙලා පැත්තකට කරලා තියෙන්නේ 🤢🤮
Catridge ones are useless can’t print much pages And catridges are expensive so I recommend to buy a ink tank printer
අය්යේ...කම්පියුටයක් නැතිව පෝන් එක හරහා ප්‍රින්ට් ගන්න බැරිද
Black n white onenam canon lpb 6030 maru.
ගාන අඩුවට ගන්න පුලුවන් හොද ප්‍රින්ට එකක් කියන්නකෝ.බබාලාගෙ වැඩ වලට school .please
Ink tank printer ekak ganna..epson l130 හොදයි කියනවා ගොඩක් අය.. 50 වගේ ගන්න පුලුවන්.. කොලයක් print කරන්න ශත 50 ටත් අඩු ගානක් යන්නේ..
19k deela genawa.maasekin ink iwra una. cartridge denma.thawa magulak wuna kiyl hdnna 15k giya...kwruth hnn epa meka
Ayye mata dabagana puluwanda HP deskjet 42000e printer eka kohomada kiyala. Eka shop ekaka use karna hondaida. A3 print karna puluwanda
ink වලට යන වියදම වැඩියි.
Hp සාර්ථක නෑ. Epson ,Canon තමා සාමාන්‍යයෙන් හරියන්නේ.
අපෝ ජරාවක් ගන්න එපා ගාන වැඩිය යනවා ink වලට
Kiyada
Copy 50k ganna ba
❤️🔥😘❤️🔥
print cost Rs 100/ up to
Thank s
කිටිලේජ් තියන ප්‍රින්ටර් කවදාවත් ග න්න එපා . පට්ට පාඩුයි
Hp,canon නිතර ප්‍රින්ට් අවුට් ගන්න අයට හරියන්නෙ නෑ.
oka patta jarawak ganna epaaaa catiradge danna gityama tharu penawa
Koheda thiynne..
Cartridge 6000 nam, prints 100 k gaththoth. Ekaka cost eka rupiyal 60k witharai. Communication shop ekaka colour print out A4 page ekaka price eka 200-300.. ehama baladdi printer ekak ganna eka labai
ඔය printer එක අවුරුද්දක් බාවිත කරන්න පුළුවන්.එක්මනට ink එවර වෙනවා. 😂
අප්පො ගන්නනම් එපා ඕක 😮
ඇයි ?
❤👍
සුපිරියක් ❤
❤❤❤❤❤❤❤❤❤
cost eka ganath ktha kranam watinawa.
කෝ බන් මිල..🤔
Meke photo paper print karanna puluwanda.danna kenek kiyannako pls
Inktank printer akak gena video akak karanna SCAN, COPY and Print
පොඩි එකක් ඔනි පෙසිටු ගහන්න වගේ
කදිමයි
මේ වගේ තමයි කැනන් ප්‍රින්ටරයත් කාට්රජ් මිල අධිකයි දැන් ප්‍රින්ට් කරන්න විදියක් නැහැ තින්ත ගන්න සල්ලි නැහැ
Catilrige printers nm ganna epa 🤮 ink bottle ekak ganna
Don't try to buy this...unbearable cartige price...refill also not supported well
4th comment 3rd like 5 th vive Video eka superb ayye 🤍⚪
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉන්ක් ගන්න කොටනෙ ප්‍රින්ටර් එපා වෙන්නෙ
කොළ 100ක් ගහනකොට ඉවරයි ඕකේ. කාට්‍රිජ් ගන්නකොටනෙ විකිනෙන්නෙ.
වෙන හොද එකක් කියන්නකෝ
@@Tomandjerry02492 Canon, Epson printers hondai
Black nad white printout keeyak ganna puluwan da
👍
Oka wadak naa bn mn gawa ekk thiynawa ubata oninm dennam
වැඩක් නෑ මේව print 50-60 ගහද්දි ඉවරයි.. cartridge ගන්න ගියාම ප්‍රින්ටර් එකේ ගානට වඩා වැඩි ගානක් යනවඊටවඩා හොදයි මේකට වඩා ටිකක් වැඩි ගානක් දීලා ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එක..print 2000 විතර ගත්ත හැකි.. මේක බජට් කිව්වට ටිකක් වැඩි ගානක් දීලා ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එක ආයෝජනයක්❤
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
😂 sira ink refille eka labi
Melo rahak na
Nb akk dnn
Explotatitation is Worse than the business .
පින්ටරයක් නොවෙයි ප්‍රින්ටරයක්
Nambar eka ewanna
Salli dunna kiyala jarawa market karanna epa pako
❤🩹
Ko gana
jarawak...ahuwenna epa...
HP 2336 - click.daraz.lk/e/_CZWmaP
HP 2775 - click.daraz.lk/e/_CZWsLZ
HP 682 Black Cartridge - click.daraz.lk/e/_CYsW9V
HP 682 Black Cartridge - click.daraz.lk/e/_CY4QMV
Printer එක budget හැබයි ink එක එක්මනට ඒවරවෙනව මම පාවිච්චි කරන්නේ හැබැයි hp 3835 හැබයි ink එක සාමාන්‍යයෙන් යනවා රු6000ක් යනවා දෙකම උපරිම කොළ 150ක් වගේ තමා පලුවන්.
ඕක ගෙදරකට අරගෙන ඒකෙන් print, photocopy කරනවට වැඩිය ලාභයි comunication එකකින් ඒ වැඩ ටික කරගන්න එක. 😅😅😅😅
තීන්ත ඉවර වෙලා Cartilage දාන්න ගියාම තමයි ඒක තේරෙන්නේ.
ඒක නිසා ගන්න එපා තේරුමක් නැහැ.
Congratulation Pasindu for 800K
Oke cartridge eka godak ganan anika colour eken pages 20k gahapu gaman ink iwarai oka wadak na ...... ara laptop ehema gannakota free hambenne owa ne
මේක ඇත්ත. Maintain cost එක ගොඩක් වැඩී.
ඔව් . ගිනි ගනන් කාටිලෙජස් 😢
@@rashmikadilshan8182 ඔව් ඔක දන්න කෙනෙක්ට ගන්න කියන්න එපා ... හැබැයි ciss unit එක එලියෙන් දාල use කරන්න පුලුවන් ink වෙනම දාල
Ink dana eka hodai ita wada😂
@@DinethSiriwardene ow budu ambo danna kenekta oka ganna kiyanna epa pasindu aiya salli walata review karata 😁
Printer eka hodai. Use karala thiye. Eth dan cartridges price wadi. 1k withrak 3500-4500 LKR athara yanawa.
E cartridges walat ink bottles aran refill karath, original cartridger eken ena print quality ekanm gnna amarui.
Geek Diaries channel eke aya video dannadda aiye 🙂
මම ගාවත් ඕක තියේ කොරෝනා කාලෙ අතර මගදි ගෙනාවේ online paper කරන නිසා මරු.ඕක පට්ට කොලිටියක් තියෙන්නේ
Eka cartige ekakin black and white print out keeyak ganna pukuwanda
pdf gana puluvnda eke
@@xzr929
Price kohomada une
Canon pixma 2010 ganna eka hodai okkotama wada
oya printers walata wada epson l3150 wage inktank godk advance wagema wasi dayaki.
නියමයි😮
first like👍
HP 2775 printer ඒකට Drive download කරන විදිය කියලා දෙන්නකො
Laptop එකේ. තියෙනව windows store එකේ. Search කරන්න Hp smart කියල ඒක install කරගන්න
Hp2722 color printer eke. Colour eka aulne. Kohomada hadaaganne.
මේක ගන්න එපා කවුරුත්. මේ ගැන හොද වීඩියෝ එකක් තියෙනවා printdaddy කියල channel එකක එක බලල ගන්න එක හිතන්න
හරිම වැදගත් විස්තර ටිකක් 🙏
thank you
Aiye meke 4to copy gahanna puluwanda
2775 good recommended
Ammboh meka gannwanm hugk hithla blala gnna... mn recommend krnne ink bottle dana eka ganna kiyla. .cartridge daana eka therumk na..danata Rs.2500th 4200th athara ynne cartridge 😊
Yes bro it's true
aththa
ආසාවක් තිබ්බත් කවුරුවත් ගන්න එපා ඕවා.මම දැනට මාස කීපයකට කලින් ගත්ත.කාට්රිජ් පට්ටම ගනන්.එක කාට්රිජ් එකකින් කොල 100 ගහන්න පුලුවන්
Cartridge ek maru krnn one na,ink iwr unama ek refill krganna puluwn
rs.100, 150k wge yanne
@@deshanathukorala4868 kohomd e
@@TropicalCode-2122 printer kada thiyenne ,ewagen refill krnnth puluwn
Nththm oy youtube eke poddk blnn kohomd refill krnne kiyla
Itpsse e ink eka genll krgnn
Ink bottle printer ek maru mm mara widiyt printout gahanne dan aran 2 years thama gannkot thibba ink bottle ek use kranne.
oya refile karala thiyeda@@deshanathukorala4868
Pone eken potokopi ganna sambanda karaganne kohomada
meke canvas print karanna puluwanda ?
Pdf print wenne aga idan mulata eka hadaganna vidiyak kiyanna ko
Dvd print kala hakida
How can buy
Hp2722 kola paata wadi. Rathu paata kaha welaa print wenne.
මෙකේ කට්‍රිජ් එක කීයක් විතර වෙනවාද
මේකේ ප්‍රින්ටර් එක ලබයි එත් කටිරිජ් දන්නා පට්ට ගණන් ප්‍රින්ට් 100 ක් විතර ගන්න පුළුවන්, කටිරිජ් දානවට වැඩ ලැබී අලුතින්ම එකක් ගන්න එක
මොක්ද්ද බං පින්ටරේ කියන්නේ....? පිංකැටයක්ද...?
Fon mamba akak danna
මිල කීයද
Sl geek නම් හැමදාම වගේ සුපිරි 😘🔥👍
වැඩක් නැහැ ඕක printout 50ක් විතර ගන්න පුලුවන් cartridge ඉවරවෙනෝ..
ජරාවක් ගන්න එපා cratridge printer මහ ලෙඩ ගොඩවල් cartraidge wala තීන්ත ගල් වෙනවා මගේ තියෙන්නේ 3835 model එක එපාම වෙලා පැත්තකට කරලා තියෙන්නේ 🤢🤮
Catridge ones are useless can’t print much pages
And catridges are expensive so I recommend to buy a ink tank printer
අය්යේ...කම්පියුටයක් නැතිව පෝන් එක හරහා ප්‍රින්ට් ගන්න බැරිද
Black n white onenam canon lpb 6030 maru.
ගාන අඩුවට ගන්න පුලුවන් හොද ප්‍රින්ට එකක් කියන්නකෝ.බබාලාගෙ වැඩ වලට school .please
Ink tank printer ekak ganna..epson l130 හොදයි කියනවා ගොඩක් අය.. 50 වගේ ගන්න පුලුවන්.. කොලයක් print කරන්න ශත 50 ටත් අඩු ගානක් යන්නේ..
19k deela genawa.maasekin ink iwra una. cartridge denma.thawa magulak wuna kiyl hdnna 15k giya...kwruth hnn epa meka
Ayye mata dabagana puluwanda HP deskjet 42000e printer eka kohomada kiyala. Eka shop ekaka use karna hondaida. A3 print karna puluwanda
ink වලට යන වියදම වැඩියි.
Hp සාර්ථක නෑ. Epson ,Canon තමා සාමාන්‍යයෙන් හරියන්නේ.
අපෝ ජරාවක් ගන්න එපා ගාන වැඩිය යනවා ink වලට
Kiyada
Copy 50k ganna ba
❤️🔥😘❤️🔥
print cost Rs 100/ up to
Thank s
කිටිලේජ් තියන ප්‍රින්ටර් කවදාවත් ග න්න එපා . පට්ට පාඩුයි
Hp,canon නිතර ප්‍රින්ට් අවුට් ගන්න අයට හරියන්නෙ නෑ.
oka patta jarawak ganna epaaaa catiradge danna gityama tharu penawa
Koheda thiynne..
Cartridge 6000 nam, prints 100 k gaththoth. Ekaka cost eka rupiyal 60k witharai. Communication shop ekaka colour print out A4 page ekaka price eka 200-300.. ehama baladdi printer ekak ganna eka labai
ඔය printer එක අවුරුද්දක් බාවිත කරන්න පුළුවන්.එක්මනට ink එවර වෙනවා. 😂
අප්පො ගන්නනම් එපා ඕක 😮
ඇයි ?
❤👍
සුපිරියක් ❤
❤❤❤❤❤❤❤❤❤
cost eka ganath ktha kranam watinawa.
කෝ බන් මිල..🤔
Meke photo paper print karanna puluwanda.danna kenek kiyannako pls
Inktank printer akak gena video akak karanna SCAN, COPY and Print
පොඩි එකක් ඔනි පෙසිටු ගහන්න වගේ
කදිමයි
මේ වගේ තමයි කැනන් ප්‍රින්ටරයත් කාට්රජ් මිල අධිකයි දැන් ප්‍රින්ට් කරන්න විදියක් නැහැ තින්ත ගන්න සල්ලි නැහැ
Catilrige printers nm ganna epa 🤮 ink bottle ekak ganna
Don't try to buy this...unbearable cartige price...refill also not supported well
4th comment
3rd like
5 th vive
Video eka superb ayye 🤍⚪
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉන්ක් ගන්න කොටනෙ ප්‍රින්ටර් එපා වෙන්නෙ
කොළ 100ක් ගහනකොට ඉවරයි ඕකේ. කාට්‍රිජ් ගන්නකොටනෙ විකිනෙන්නෙ.
වෙන හොද එකක් කියන්නකෝ
@@Tomandjerry02492 Canon, Epson printers hondai
Black nad white printout keeyak ganna puluwan da
👍
Oka wadak naa bn mn gawa ekk thiynawa ubata oninm dennam
වැඩක් නෑ මේව print 50-60 ගහද්දි ඉවරයි.. cartridge ගන්න ගියාම ප්‍රින්ටර් එකේ ගානට වඩා වැඩි ගානක් යනව
ඊටවඩා හොදයි මේකට වඩා ටිකක් වැඩි ගානක් දීලා ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එක..print 2000 විතර ගත්ත හැකි.. මේක බජට් කිව්වට ටිකක් වැඩි ගානක් දීලා ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එක ආයෝජනයක්❤