Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රටේ පිරිසිදුකම තවත් වැඩි කරන්න. Toilet පහසුකමි වැඩි කරන්න
පලමුව ජනතාවගේ විනය හදන්න ඕන ජරා චරත ඉන්නවා
සංචාරකයන් ගේ දත ගලවන්න එපා රටට තියන ආදරය නැතිකරගන්න එපා...
සංචාරක පිරිස වැඩි වශයෙන්ම එන නිසා ඔවුන් විවිධ ගැටළු , ප්‍රශ්න වලට සොරුන්ට අහුවෙන ගණන වැඩි , එම නිසා සංචාරක පොලීසිය ශක්තිමත් කල යුතුය
මේවා හිරු එකෙ පෙන්නුවෙ නැහැ නෙ 😂❤
උඹලා තාම හිරු බලනවද බන්
Rajaye tv Wala rajaya Gana thamai kiyanne. Thamange waradi kiyanne nane
හිරු නෙවෙයි එකා හොරු
හිරු තියෙනවාද තාම😮
@@Maheshdisanayaka-ut3iowaradi kyala pacha nh gahanne yko malli beraganna
පලවෙනි තැනට එන්න කලින්...ලංකාවෙ ඉන්න සම හරක්ට උගන්වන්න ඕනෙ.. විදේශිකයන්ට සලකන්න...
ඇත්ත
නීතිය හරියට ක්‍රියාත්මක නොවීම තමා හේතුව
ඔව් නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්න ඕන
Aka thama ban math kiyanne
ඇත්ත..ඇල්ලෙ වෙච්ච සිදුවීම ඉතාම පහත්, නින්දිත ක්‍රියාවක්..නැවත එහෙම නොවෙන්න රජය, නීතිය විතරක් නෙවෙයි අපිත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි..🇱🇰🙏
මේ සංචාරක පුරවල රඟන විනයක් නැති තක්කඩියන්ට වහාම නීතිය ක්‍රියාත්මක කලයුතුයි
හිරු රාජපක්ෂලගේ නැට්ටෙ එල්ලිලා ඉන්නෙ එකයි මේවා පේන්නෙ නැට්ටේ 😂
Ade apita palaweni tanata enna puluwan unot maru 😮😮😮
අනිවාර්යයෙන්ම ❤
ඇත්තමයි මචෝමෙහෙම තියෙද්ද9 නම් තව කොහෙද?
කැසිනෝ,ගනිකා කේස් නැතුවනම් බෑ එකට එන්න.ලාස්වේගාස් වගේ හදන්න වෙඉ
බැරි නෑ පහසුකම් එහෙම තව හැදෙන්න ඕනෙ දියුනු රටවලට සාපේක්ශව
එහෙම උනොත් ලොකුම ජය එක
සංචාරක කර්මාන්තය දියුණු කරන ගමන් රටෙ මෙන්ම සංචාරක කලාප වල විනය,පිරිසිදුකම ඇතිකිරිමට වගබලා ගතයුතුයි .සමහර තක්කඩ් පුද්ගලයන් ගෙන්ද සංචාරකයන් ආරක්ෂා කලයුතුමයි .
නීතිය විනය පිරිසිදුකම හරියට තිබුණා නම් කොච්චර සංචාරයකින් ආවත් ප්‍රශ්නයක් නෑ
වාසනාවන් මගෙ මව් බිම ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹🙏🙏🙏🙏🙏
කුලී රථ, ත්‍රීවීල් මාfපියාව නැති කරන්න. සංචාරකයන්ට පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න
Well done proud of my country and great to hear that.❤️❤️❤️❤️
හිරු දෙරණෙ උන් කඩේ යන්නෙ රනිල්ට සජිත්ට.
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
10 අතරට ආව එක 😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏🌏🌏🌏🌏🌏 beautiful nature ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පැමිණෙන ප්‍රමානය ගැන උදම් අනනවා සේම, මේ ඇස්තමේන්තු කරන ධාරිතාව දරාගැනීමට හැකි පරිදි මූලික අවශ්‍යතා දියුණු කල යුතුයි. එසේ නොවුවහොත් ඉතිරි ටිකත් ඇල්ල කෝච්චියේ ටිකට් වගේ වෙනවා. ආයේ රේටින් එක බල්ලට යනවා.
Atta
Congratulations!❤ sri lank.Good Luck with the success in tourism industry.❤❤❤❤❤❤😊😊😊😊😊
It is a good news, from Sweden
මේකටත් උප්පැන්න දෙයි.
අනිවාර්යයෙන් AKD ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
පහසුකම් වැඩි කරන්න, කරමාන්කය නියාමනය කරන්න,
❤❤❤❤
දකුණෙ ගැම්ම ගාල්ල හදුන්නෙට්ටි මාත්තියෝ 😎 මාතර උන් කරන්නේ හූනියන් කර කර අනුන්ට වල කපන එක 🙂
හුනියන් 😂😂😂😂 සංචාරක යෝ බය වෙයි ඔව්වා කියන්න එපා 😂
@@Isharamadushanka-gf2xn 😄
"ලංකාව paradise එකක් ......ඒ නිසා මේ rank එක ලංකාවට ලැබිය යුතුමයි...තම ටික දවසකින් world best destination 5 දෙනාට අපේ ලංකා මාතාව එයි ..Clean Sri Lanka project තවදුරටත් ඉදිරියට ඇදෙද්දි. කොහොමත් අප මව් රට ඕනෑම රටක් සමග කිසිදු උදව්වක් නැතිව තනිවම සැමදා තරග වැද තම තැන දිනා ගත් ලොව අද්විතීය ම රටක්...අභිමානනීය රටක්...දැන් එයා වෙනුවෙන් රාජ්‍ය නායක ප්රමුඛදුපුතුන් උදව් කරද්දි එයා නිතැතින්ම දිනනවා. ..අරගලය වෙලාවෙ ආ comments වලින් දුටුවේ රට ගැන foreigners ,විශේෂයෙන් Indians ල ආදරෙනුත් වේදනාවෙනුත් කතාකළා...ඉතිං ඒවා සංචාරක ව්‍යාපාරයට සෘජුවමබලපානවා...ඒ කීවෙ foreignersලගෙ තේරීම ..ලංකවයි".. 💐🇱🇰💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
AKD ❤❤ Npp ❤❤
Puluwan nam tourist areas wala government eken museum hadanna podiyata hari e e pradesha walata wadagath dewal dala. Products monawahari haduwoth, museum eka paththenma shop ekak dala wikunaganna puluwan. Quality ekata karanna one habai.
❤
❤️🇱🇰👍
Wedasikayanta සලකන්න ජනතාවට උගන්වන්න .පහසුකම් wadikaranna.1sthanaya ලබා ganna puluwan.
❤🎉❤🎉❤🎉❤
♥️♥️♥️💐AKD NPP 💐♥️♥️♥️
Rate pirisidukamai araksawai aniwaryaen salasiya uthii ❤
ශ්‍රි ලාංකික යිනි, අවංකව ඒ අයට උදව් කරන්න
හිරැ එකෙන් තාම හාල් පොල් රිලවි ගැන දොඩවනවා 😂😂😂😂
Niyamai ...twa toilet ...and clean wenda one
Ella yanna kochchi teket vanchawa nawathwala aka vedimath vedihata ven karala dena system akak oni..
අර ඇල්ල රෙස්ටුරන්ට් එක ගැන හොයන්න
සංචාරකයින් පැමිණිම සතුටුදායකයි. නමුත් ඒහි අහිතකර බලපෑම්ද ඇත. පරිසර දුෂනය, ඒඩ්ස වැනි රෝග ව්‍යාප්තිය, දුරාචාරය, ගොඩනැගිලි වැඩිවිම නිා ස්වභාවික සුන්දරත්වය හා කොල පැහැය විනාශ විම, මහා මාර්ග තද බදය. සංචාරක සංඛ්‍යාව අනිවාර්‍යයෙන්ම සීමා කල යුතු අතර, දේශිය නිෂ්පාදනය වැඩිකර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට යා යුතුයි.
ඒඩ්ස් වලින් සංචාරකයින් බේරගන්න වෙයි ළඟදීම. අපේ එවුන් හැමතැනම ලැගලා ලංකාව ඒකෙත් පළමු තැනට ගෙනෙයි. අහිතකර බලපෑම් ඔක්කොම බැලුවොත් කුඹුරක් බතක් කරගෙන ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. කොහොමත් දියුණුව කියන්නෙම පරිහානියට. ඒකනිසා එක්කෝ රැවුල නැත්නම් කැඳ. දෙකමනම් අමාරුයි.
හිරු කියන්නේ මෙලොව රහක් නෑනේ
Dakuna gena witharayi kiyawanne. Anek pradesha lankawe neweyida????
elle hotale di foreign lady ta tada daapu ekawa elluwada?lankawe foreigners lata pahasukam mukuth na.honda toilet kohewath na.wathura bohthalayak wath ganna na.specialy sigiriya.ganna gaana nam ahasa udata.dalanda maligawe kakul hohdala sapaththuwa daganna widihak hadanna.ehe mehe ewidala kilutu wenawa.foreigners la marri karala inna lankawe families walatalocal prizes pahasukam denna.eyala yana places wala food city ekakwath thiyenna oone.pita ratawal balanna...
හැබැයි විදේශිය සංචාරකයින් ට වෙන බලපෑම් වලට කිසිදු ක්‍රියාමාර්ගය ගන්නේ නෑ ඊයේ ඇල්ලේ පොඩි හෝටලේක විදේශිය කාන්තාවකට බෑන තර්ජනය කරනවා. නමුත් තවමත් ඒ ගැන සොයා බලා ඇල්ල පොලසිය කිසිදු ක්‍රියාමාර්ගය අරගෙන නෑ. ඒ වීඩියෝ එක වරල් වෙනවා. කෝ සංචාරක ඇමැති. මේ ඒ වීඩියෝ එක.ua-cam.com/video/xiTFj7BE74E/v-deo.htmlsi=1TZAtSMUwInfy_n7
ඔය එන සංචාරක උමන්දාව දෙසටත් යොමු කරන්න
Ow, ekath market karanna Bari kamak na
Thawa meditation centers,yoga centers wage piliwalakata karanna nam watinawa
Owa hiru eke pennenna
Hygienic facilities required
Mathara Cityeka Madayaye Thibena Mathara Rest eka Thawa godakma Pirisidu karala,godakma Piliwelakarala ehi Aethi Pauranika angaSaha IdiriyenmaAethi Alankara Muhuda RasawindiyaAethi Ayurin Jathyantharayata Regena Yamu. Lokuma Watinakamakdenna Puluwan Thenaknaida? Mekath Rajapaksa Hethikare Buudalayak Welada kiyala Balamuda?
2025 ..3 veni thanata genna wada karamu..Arkshawa thamai ana unta hodatama denna oni...
aurudu 75 palanaya karapu awun maka winasa karana mai hadanna jathi vada bathuwa akathuwa wada karanna ona
Raje channel raje news danne nethuwa . Raje wedradi dannada😂😂
මාතර අනන්‍යතාවය වෙලාවට කරුමයක් 😂😂. භාශාවට වඩා එහා ගිය කරුමයක් ඒක. එපාම කරපු පේන්න බැරි පලාත. 😂😢. ගාල්ල හම්බන්තොට හොදයි තව. ලංකාවේ ඉපදුනත් මාතර නම් එපා.
ලොකු ජයක් එකනම් ❤❤❤
Mathara buashawa mokatada ban suddanta
කෝ බන් ඔය ලැබෙන සල්ලි. පිල්ලි ගහනවද?
රජයෙ සෙවකයන්ට පඩි ගෙවනවා බන් 😂
ඒව මුලින් යන්නෙ අමාත්‍යාංශයට..එතනින් කොටසක් තමයි මහා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නෙ..මේවයෙ ප්‍රතිලාභ ලැබෙන්න කාලයක් යනවා..❤️🤔
උඹලා මෙච්චර කල් චන්දෙ දීපු එව්න් ගත්ත ණය ගෙවනවා. කාලකන්නි
උබලට මහින්ද හිටියනම් සල්ලි දවසින් දෙකින් බලා ගන්න තිබුණා මොකද සුද්දො එනකොටම නාමල් ,බැසිල්,ඝෝඨා ,චමල්,සිරන්ති යෝෂිත ශශීන්ද්‍ර වැඩ පෙන්නනවනේ ඉඩම් අල්ලනවා හොටෙල් හදනවා හොටෙල් ගන්නවා එතකොට උබලට පේනවා සල්ලි ලැබෙනවා කියලා දැන් භාන්ඩාගාරයට ගිහින් අවශ්‍ය දේට මුදල් යොදනකොට පේන්නෙ නෑ
තාමත් පක්ශ බදාගෙන ඉන්න කාලකන්නි .....ඔය පක්ශ වලින් ඔවුන්ට කිසිම සෙතක් වෙලා නෑ...ඒත් බදාගෙන ඉන්නවා...😂😂😂😂😂
මහින්ද රාජපක්ශගෙ සාමයට පින්සිදුවෙන්න මිස මේ කයිවාරු මාලිමා හිපාට් නිසා නෙමේ.
😂
Pissu
තොපිවගේ ගංකබර ගොබ්බ මත දරණ උන් වදවෙලා ගියානම් මේ රට තව Quality කරන්න තිබ්බ. #cleansrilanka #Cleanගංකබරයො
අනේ ඔව් රට බංකොලොත් කරපු උබලැ මහලොකු අප්පොච්චා නාකි මයිනා කොරා උ තනියම යුද්ධය 😂😂😂 ෆොන්සේකා කිව්වා යුද්ධය කරපු හැට් 😂
අනිවාර්යයෙන්ම ඕවා පුන්නක්කු කන් ජෙප්පොන්ට තේරෙන්නේ නෑ
❤❤❤
රටේ පිරිසිදුකම තවත් වැඩි කරන්න. Toilet පහසුකමි වැඩි කරන්න
පලමුව ජනතාවගේ විනය හදන්න ඕන ජරා චරත ඉන්නවා
සංචාරකයන් ගේ දත ගලවන්න එපා රටට තියන ආදරය නැතිකරගන්න එපා...
සංචාරක පිරිස වැඩි වශයෙන්ම එන නිසා ඔවුන් විවිධ ගැටළු , ප්‍රශ්න වලට සොරුන්ට අහුවෙන ගණන වැඩි , එම නිසා සංචාරක පොලීසිය ශක්තිමත් කල යුතුය
මේවා හිරු එකෙ පෙන්නුවෙ නැහැ නෙ 😂❤
උඹලා තාම හිරු බලනවද බන්
Rajaye tv Wala rajaya Gana thamai kiyanne. Thamange waradi kiyanne nane
හිරු නෙවෙයි එකා හොරු
හිරු තියෙනවාද තාම😮
@@Maheshdisanayaka-ut3iowaradi kyala pacha nh gahanne yko malli beraganna
පලවෙනි තැනට එන්න කලින්...ලංකාවෙ ඉන්න සම හරක්ට උගන්වන්න ඕනෙ.. විදේශිකයන්ට සලකන්න...
ඇත්ත
නීතිය හරියට ක්‍රියාත්මක නොවීම තමා හේතුව
ඔව් නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙන්න ඕන
Aka thama ban math kiyanne
ඇත්ත..ඇල්ලෙ වෙච්ච සිදුවීම ඉතාම පහත්, නින්දිත ක්‍රියාවක්..නැවත එහෙම නොවෙන්න රජය, නීතිය විතරක් නෙවෙයි අපිත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි..🇱🇰🙏
මේ සංචාරක පුරවල රඟන විනයක් නැති තක්කඩියන්ට වහාම නීතිය ක්‍රියාත්මක කලයුතුයි
හිරු රාජපක්ෂලගේ නැට්ටෙ එල්ලිලා ඉන්නෙ එකයි මේවා පේන්නෙ නැට්ටේ 😂
Ade apita palaweni tanata enna puluwan unot maru 😮😮😮
අනිවාර්යයෙන්ම ❤
ඇත්තමයි මචෝ
මෙහෙම තියෙද්ද
9 නම් තව කොහෙද?
කැසිනෝ,ගනිකා කේස් නැතුවනම් බෑ එකට එන්න.ලාස්වේගාස් වගේ හදන්න වෙඉ
බැරි නෑ පහසුකම් එහෙම තව හැදෙන්න ඕනෙ දියුනු රටවලට සාපේක්ශව
එහෙම උනොත් ලොකුම ජය එක
සංචාරක කර්මාන්තය දියුණු කරන ගමන් රටෙ මෙන්ම සංචාරක කලාප වල විනය,පිරිසිදුකම ඇතිකිරිමට වගබලා ගතයුතුයි .සමහර තක්කඩ් පුද්ගලයන් ගෙන්ද සංචාරකයන් ආරක්ෂා කලයුතුමයි .
නීතිය විනය පිරිසිදුකම හරියට තිබුණා නම් කොච්චර සංචාරයකින් ආවත් ප්‍රශ්නයක් නෑ
වාසනාවන් මගෙ මව් බිම ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹🙏🙏🙏🙏🙏
කුලී රථ, ත්‍රීවීල් මාfපියාව නැති කරන්න. සංචාරකයන්ට පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න
Well done proud of my country and great to hear that.❤️❤️❤️❤️
හිරු දෙරණෙ උන් කඩේ යන්නෙ රනිල්ට සජිත්ට.
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
10 අතරට ආව එක 😃😃😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏🌏🌏🌏🌏🌏 beautiful nature ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
පැමිණෙන ප්‍රමානය ගැන උදම් අනනවා සේම, මේ ඇස්තමේන්තු කරන ධාරිතාව දරාගැනීමට හැකි පරිදි මූලික අවශ්‍යතා දියුණු කල යුතුයි. එසේ නොවුවහොත් ඉතිරි ටිකත් ඇල්ල කෝච්චියේ ටිකට් වගේ වෙනවා. ආයේ රේටින් එක බල්ලට යනවා.
Atta
Congratulations!❤ sri lank.Good Luck with the success in tourism industry.❤❤❤❤❤❤😊😊😊😊😊
It is a good news, from Sweden
මේකටත් උප්පැන්න දෙයි.
අනිවාර්යයෙන් AKD ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
පහසුකම් වැඩි කරන්න, කරමාන්කය නියාමනය කරන්න,
❤❤❤❤
දකුණෙ ගැම්ම ගාල්ල හදුන්නෙට්ටි මාත්තියෝ 😎 මාතර උන් කරන්නේ හූනියන් කර කර අනුන්ට වල කපන එක 🙂
හුනියන් 😂😂😂😂 සංචාරක යෝ බය වෙයි ඔව්වා කියන්න එපා 😂
@@Isharamadushanka-gf2xn 😄
"ලංකාව paradise එකක් ......ඒ නිසා මේ rank එක ලංකාවට ලැබිය යුතුමයි...තම ටික දවසකින් world best destination 5 දෙනාට අපේ ලංකා මාතාව එයි ..Clean Sri Lanka project තවදුරටත් ඉදිරියට ඇදෙද්දි.
කොහොමත් අප මව් රට ඕනෑම රටක් සමග කිසිදු උදව්වක් නැතිව තනිවම සැමදා තරග වැද තම තැන
දිනා ගත් ලොව අද්විතීය ම රටක්...අභිමානනීය රටක්...දැන් එයා වෙනුවෙන් රාජ්‍ය නායක ප්‍රමුඛ
දුපුතුන් උදව් කරද්දි එයා නිතැතින්ම
දිනනවා. ..අරගලය වෙලාවෙ ආ comments වලින් දුටුවේ රට ගැන foreigners ,
විශේෂයෙන් Indians ල ආදරෙනුත්
වේදනාවෙනුත් කතාකළා...ඉතිං ඒවා සංචාරක ව්‍යාපාරයට සෘජුවම
බලපානවා...ඒ කීවෙ foreignersලගෙ තේරීම ..ලංකවයි".. 💐🇱🇰💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
AKD ❤❤ Npp ❤❤
Puluwan nam tourist areas wala government eken museum hadanna podiyata hari e e pradesha walata wadagath dewal dala. Products monawahari haduwoth, museum eka paththenma shop ekak dala wikunaganna puluwan. Quality ekata karanna one habai.
❤
❤️🇱🇰👍
Wedasikayanta සලකන්න ජනතාවට උගන්වන්න .පහසුකම් wadikaranna.1sthanaya ලබා ganna puluwan.
❤🎉❤🎉❤🎉❤
♥️♥️♥️💐AKD NPP 💐♥️♥️♥️
Rate pirisidukamai araksawai aniwaryaen salasiya uthii ❤
ශ්‍රි ලාංකික යිනි, අවංකව ඒ අයට උදව් කරන්න
හිරැ එකෙන් තාම හාල් පොල් රිලවි ගැන දොඩවනවා 😂😂😂😂
Niyamai ...twa toilet ...and clean wenda one
Ella yanna kochchi teket vanchawa nawathwala aka vedimath vedihata ven karala dena system akak oni..
අර ඇල්ල රෙස්ටුරන්ට් එක ගැන හොයන්න
සංචාරකයින් පැමිණිම සතුටුදායකයි. නමුත් ඒහි අහිතකර බලපෑම්ද ඇත. පරිසර දුෂනය, ඒඩ්ස වැනි රෝග ව්‍යාප්තිය, දුරාචාරය, ගොඩනැගිලි වැඩිවිම නිා ස්වභාවික සුන්දරත්වය හා කොල පැහැය විනාශ විම, මහා මාර්ග තද බදය. සංචාරක සංඛ්‍යාව අනිවාර්‍යයෙන්ම සීමා කල යුතු අතර, දේශිය නිෂ්පාදනය වැඩිකර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට යා යුතුයි.
ඒඩ්ස් වලින් සංචාරකයින් බේරගන්න වෙයි ළඟදීම. අපේ එවුන් හැමතැනම ලැගලා ලංකාව ඒකෙත් පළමු තැනට ගෙනෙයි. අහිතකර බලපෑම් ඔක්කොම බැලුවොත් කුඹුරක් බතක් කරගෙන ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. කොහොමත් දියුණුව කියන්නෙම පරිහානියට. ඒකනිසා එක්කෝ රැවුල නැත්නම් කැඳ. දෙකමනම් අමාරුයි.
හිරු කියන්නේ මෙලොව රහක් නෑනේ
Dakuna gena witharayi kiyawanne. Anek pradesha lankawe neweyida????
elle hotale di foreign lady ta tada daapu ekawa elluwada?
lankawe foreigners lata pahasukam mukuth na.honda toilet kohewath na.wathura bohthalayak wath ganna na.specialy sigiriya.ganna gaana nam ahasa udata.dalanda maligawe kakul hohdala sapaththuwa daganna widihak hadanna.ehe mehe ewidala kilutu wenawa.
foreigners la marri karala inna lankawe families walata
local prizes pahasukam denna.eyala yana places wala food city ekakwath thiyenna oone.pita ratawal balanna...
හැබැයි විදේශිය සංචාරකයින් ට වෙන බලපෑම් වලට කිසිදු ක්‍රියාමාර්ගය ගන්නේ නෑ ඊයේ ඇල්ලේ පොඩි හෝටලේක විදේශිය කාන්තාවකට බෑන තර්ජනය කරනවා. නමුත් තවමත් ඒ ගැන සොයා බලා ඇල්ල පොලසිය කිසිදු ක්‍රියාමාර්ගය අරගෙන නෑ. ඒ වීඩියෝ එක වරල් වෙනවා. කෝ සංචාරක ඇමැති. මේ ඒ වීඩියෝ එක.ua-cam.com/video/xiTFj7BE74E/v-deo.htmlsi=1TZAtSMUwInfy_n7
ඔය එන සංචාරක උමන්දාව දෙසටත් යොමු කරන්න
Ow, ekath market karanna Bari kamak na
Thawa meditation centers,yoga centers wage piliwalakata karanna nam watinawa
Owa hiru eke pennenna
Hygienic facilities required
Mathara City
eka Madayaye
Thibena
Mathara Rest eka
Thawa godakma
Pirisidu karala,
godakma
Piliwela
karala ehi Aethi
Pauranika anga
Saha Idiriyenma
Aethi Alankara
Muhuda Rasawindiya
Aethi Ayurin Jathyantharayata
Regena Yamu.
Lokuma
Watinakamak
denna Puluwan Thenak
naida?
Mekath Rajapaksa
Hethikare Buudalayak
Welada kiyala
Balamuda?
2025 ..3 veni thanata genna wada karamu..
Arkshawa thamai ana unta hodatama denna oni...