Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විපුල සර් හොඳයි සාකච්ඡාව. නැවත ගෙන්වා තව ප්‍රශ්න කරන්න මෙතුමා පටලන්නෙ නැතුව උත්තර දෙනවා
විපුල මහත්මයාටත්,අරුණ ශාන්ත මහත්මයාටත් ස්තූතියි!♥️🌹
මමත්වය නැතිව මේ කරන මෙහෙය ඉතාමත් වටිනවා විපුල සර්🙏🥰මම තවම දැකලා හමුවෙලා නැ මේ තරමට අනෙකා වෙනුවෙන් අව්‍යාජ සේවයක් කරන කෙනෙක්ස්තූතිය ඔබට🌷🙏🥰
@@rupikajayasekara ස්තුතියි
කරන්න යන්න එපා කෙරෙන්න දෙන්න ,අහන්න යන්න එපා ඇහෙන්න දෙන්න උදාහරණයක් විදියට හිත දිහා බලනවනම් බලන්න යන්න එපා බැලෙන්න දෙන්න කුමක් හෝ අල්ලා ගැනීමක් සිදුවෙයිනම් එතන කරන්නෙක් බිහිවෙනව
Thanks both of you
බොහෝ ගැටලු තැන් ලිහා ගැනීමට හැකි විය. ඔබ තුමන්ලාට ස්තුතියි. 🙏🙏
බෙහෙවින් ස්තුතියි ගොඩක් වටිනවා නැවතත් එතුමා සමග සාකච්ඡා කරන්න
Good ❤️🌷🌺🌼🌼🌍💪🙋
ශබ්ද තරංගවල පුද්ගලයො නැත. දෙන්නෙක් කතා කරනව කියල හිතන්නෙම තමාමයි. අපට කනට එන්නෙ ශබ්ද තරංගයක් ඒ තරංගය තුළ කිසිම පුද්ගලයෙකු නැත. Dr.විපුලත් නැත. Dr.විපුල සාකච්ඡා කරන කෙනත් නැත. නමුත් අපි පොඩි දරුවගෙ ප්‍රභාෂ්වර ස්වභාවය අකුරෙන් අකුර ගැට ගසා ශබ්ද දුන්නා. ඒවට අර්ථ දුන්නා. ඒ වචන ගැට ගසා වාක්‍ය දුන්න . භාෂාව දුන්න. එතැන් පටන් අපි ඒ තරංගය කනට එනවිට ශබ්ද තරංගයට එහා ගිය වචනවලට තේරුම් අපි තුළම වේගෙට මැවෙනව.කතාව අපිම ගොඩ නගනව.ඒ තුළ පුද්ගලයො ඉන්නව. අපි හිතනව ඒ පුද්ගලයො කතා කරනව කියල. අපි නැවත ඒ සදහා උත්තර දෙනව කියල අපිත් ශබ්ද තරංග පිට කරනව. ඒ තරංග කෙනෙක්ගෙ කන හරහා නැවත ඒ දේම කරනව. ඔය විදියේ ක්‍රියාවලියක් මේ මිනිස් මනස හරහා සිතුවිලි ගොඩ නගමින් සිදුවෙනව.තමා සිතනව හැරෙන්න වෙන කිසිම දෙයක් මේ ඇස, කන.නාසය,දිව,ශරීරය , මන හරහා එන දේවල් තුළ නැත. චිත්තේන නීයති ලෝකෝ.සිතේම හදාගත් ලෝකයක් ඇත්ත කරගෙන අපි ජීවත් වේ. අපි තුළම හට ගන්නා ස්වභාවයන් අපි බාහිර සමග ගැට ගසාගෙන ගිනි ගනී. අපි අපෙන් මිදුනොත් ගිනි ගන්න කෙනා නැතිව සියල්ල සිදු වේ. අල්ලාගන්න දේ හැදෙන හැටි අවබෝ්ධ කර ඇලෙන්නෙ, ගැටෙන්නෙ දෙයක් නැති දේකට කියල තේරුම් ගත්ත දවසට නිවන ලැබේවි.
@@anushakumari9099 all us pls 94714880574
Mmm😊 XX no😊
🙏❤️🙏❤️🙏 ස්තුතියි .තෙරුවන් සරණයි .වටිනා අදහස් ගලා යාමක්..........
Very helpful discussion. Thank you.
අරුණ ශාන්ත මහතා ධර්ම අභ්‍යාසයක් ඇතිව හොඳ අවබෝධයකින් කථා කරන බව පේනව. ඔය "දැක්කොත් දැක්කා පමණයි, ඇසුනොත් ඇසුනා පමණයි,හිතුනොත් සිතුනා පමණයි......" යනු අවිද්‍යා ප්‍රත්‍යයෙන් බිහිවන සංඛාර, දිගට පවත්වා නොගැනීමේ ( අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද චක්‍රය නතර කිරීමේ) ප්‍රඤ්ඤා අවබෝධයට පත්වීමනේද? ඒක නේද කල යුත්තේ? කෙටියෙන්ම කිව්වොත් දාරුචීරිය කලෙත් ඒ දෙයම නේද?"සබ්බේ සංඛාරා අනිච්චාතී, යථා පඤ්ඤාය පස්සතී""අනිච්චාවත සංඛාරා, උප්පාද වය ධම්මිනෝ, උප්පජ්ජත්වා නිරුජ්ඣන්තී, තේසංවූප සමෝ සුඛෝ" යන බුදුවදන් නේද මේ?තෙරුවන් සරණයි!
🌷🌷🌷🙏🙏🙏 44:20..... ඔබ දෙපලටම බොහොම ස්තූතී .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අරුන මහත්මයාත් තාම මාර්ගය සම්පූර්ණ කරගෙන නැති බව නම් පැහැදිලියි. අවබෝධයක් ඇති යම්කිසි මට්ටමකට නමුත්, සත්‍ය අවබෝධය නම් නැහැ. ඒ කියන්නෙ මාරගපල හෙවත් අවම මට්ටමින් සෝතාපන්න වෙලා නැති බව පැහැදිලියි. එකක් කතාකරන විදිහට පේනව ප්‍රායෝගික දර්මය තමා තුලින් දකින්න බැරි බව, ඒ නිසා එලියෙන් හම්බුන දත්ත වලින්, දැනුමට අදාලව විතරයි මෙතුමා කතාකරන්නෙ. අනික් එක මෙතුමාගේ පෝස්ට් වල පවා ඔක්කොම තියෙන්නෙත් කොහෙන් හරි අල්ලගෙන ඉන්න කොටසක් බාගෙට පැහැදිලි කිරීමක් විතරයි. ඒ පැහැදිලි කිරීමත් එතුමාගේ රාමුවක් තුල කරන දෙයක්. ඊලගට මෙතුමා එක්ක සාකච්ඡාවක් කරනවානම් පැහැදිලිව අහන්න නිර්වානයට මාර්ගය මොකද්ද? අවබෝධය ලබාගන්න මෙතුමා පාවිච්චි කරපු techniques මොනවද? මෙතුමා අත්දැකීමක් තියෙනවා කියනවා බාගෙට, නමුත් පැහැදිලි කරන්නෙ නැහැ නේද, හේතුව එතුමා තාම කඩල බලනව විතරයි.මෙතුමාගෙන් අහන්න නිර්වානය යනු කුමක්ද, අවබෝධය යනු කුමක්ද? සම්පූර්ණයෙන්ම සිංහලෙන් පැහැදිලි කරන්න කියන්න. එක පාලි වචනයක් වත් නැතුව. මෙතුමා පාලි වචන කියන්නෙ ප්‍රත්‍යක්ෂ බව නැති නිසයි. ගැටීමට නෙවෙයි මෙය කිව්වෙ. නමුත් මම ප්‍රත්‍යක්ෂව දන්න දෙයක් සහ දකින දෙයක් කිව්වෙ. කෙසේ උනත් විපුල මහත්තමයට ස්තුතිය මේ කරනා සේවයට. 🙏❤️
@@ashannnn ඔබ කැමතිනම් අරුන ශාන්ත අතින් නොකියවුන දේ කියන්න පුලුවන් මාත් එක්ක
එහෙම එන්නේ නෑනේ dr එකනේ තියෙන ප්‍රශ්නේ, අත් දැකීම විස්තර කලොත් මමත්වය කියනවා, නොකිව්වොත් දන්නේ නෑ කියනවා, මම කියන්නේ ගොඩක් හොද පැහැදිලි කිරීමක් කලා ඒ මහත්තයා 🌹👍
@@skumara.nba8103 අත්දැකීම් තියන අයට එහෙම විස්තර කරන්න පුළුවන්. මාර්ගය තමා තුලින් කියන්න පුළුවන්. එතකොට පාලි වචන නෙවෙයි සිංහ්ලෙන් තමාගෙ වචන වලින් කියන්න පුළුවන්. ඒ වගේම එහෙම කියන්න පුළුවන් මමත්වය නැති කරගෙන ඉන්න කෙනෙක්ට විතරයි. ❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🌹
❤❤
🙏💚❤️💙🙏🌹🌹🌹🙏
He knows something but can't present them in an understandable manner
@@ashanmunasinghe126 it is anyway upto the listner i guess cos lokoththara dhamma cant be said in language
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
විපුල සර් හොඳයි සාකච්ඡාව. නැවත ගෙන්වා තව ප්‍රශ්න කරන්න මෙතුමා පටලන්නෙ නැතුව උත්තර දෙනවා
විපුල මහත්මයාටත්,අරුණ ශාන්ත මහත්මයාටත් ස්තූතියි!♥️🌹
මමත්වය නැතිව මේ කරන මෙහෙය ඉතාමත් වටිනවා විපුල සර්🙏🥰
මම තවම දැකලා හමුවෙලා නැ මේ තරමට අනෙකා වෙනුවෙන් අව්‍යාජ සේවයක් කරන කෙනෙක්
ස්තූතිය ඔබට🌷🙏🥰
@@rupikajayasekara ස්තුතියි
කරන්න යන්න එපා කෙරෙන්න දෙන්න ,අහන්න යන්න එපා ඇහෙන්න දෙන්න උදාහරණයක් විදියට හිත දිහා බලනවනම් බලන්න යන්න එපා බැලෙන්න දෙන්න කුමක් හෝ අල්ලා ගැනීමක් සිදුවෙයිනම් එතන කරන්නෙක් බිහිවෙනව
Thanks both of you
බොහෝ ගැටලු තැන් ලිහා ගැනීමට හැකි විය. ඔබ තුමන්ලාට ස්තුතියි. 🙏🙏
බෙහෙවින් ස්තුතියි ගොඩක් වටිනවා නැවතත් එතුමා සමග සාකච්ඡා කරන්න
Good ❤️🌷🌺🌼🌼🌍💪🙋
ශබ්ද තරංගවල පුද්ගලයො නැත. දෙන්නෙක් කතා කරනව කියල හිතන්නෙම තමාමයි. අපට කනට එන්නෙ ශබ්ද තරංගයක් ඒ තරංගය තුළ කිසිම පුද්ගලයෙකු නැත. Dr.විපුලත් නැත. Dr.විපුල සාකච්ඡා කරන කෙනත් නැත. නමුත් අපි පොඩි දරුවගෙ ප්‍රභාෂ්වර ස්වභාවය අකුරෙන් අකුර ගැට ගසා ශබ්ද දුන්නා. ඒවට අර්ථ දුන්නා. ඒ වචන ගැට ගසා වාක්‍ය දුන්න . භාෂාව දුන්න. එතැන් පටන් අපි ඒ තරංගය කනට එනවිට ශබ්ද තරංගයට එහා ගිය වචනවලට තේරුම් අපි තුළම වේගෙට මැවෙනව.කතාව අපිම ගොඩ නගනව.ඒ තුළ පුද්ගලයො ඉන්නව. අපි හිතනව ඒ පුද්ගලයො කතා කරනව කියල. අපි නැවත ඒ සදහා උත්තර දෙනව කියල අපිත් ශබ්ද තරංග පිට කරනව. ඒ තරංග කෙනෙක්ගෙ කන හරහා නැවත ඒ දේම කරනව. ඔය විදියේ ක්‍රියාවලියක් මේ මිනිස් මනස හරහා සිතුවිලි ගොඩ නගමින් සිදුවෙනව.තමා සිතනව හැරෙන්න වෙන කිසිම දෙයක් මේ ඇස, කන.නාසය,දිව,ශරීරය , මන හරහා එන දේවල් තුළ නැත. චිත්තේන නීයති ලෝකෝ.සිතේම හදාගත් ලෝකයක් ඇත්ත කරගෙන අපි ජීවත් වේ. අපි තුළම හට ගන්නා ස්වභාවයන් අපි බාහිර සමග ගැට ගසාගෙන ගිනි ගනී. අපි අපෙන් මිදුනොත් ගිනි ගන්න කෙනා නැතිව සියල්ල සිදු වේ. අල්ලාගන්න දේ හැදෙන හැටි අවබෝ්ධ කර ඇලෙන්නෙ, ගැටෙන්නෙ දෙයක් නැති දේකට කියල තේරුම් ගත්ත දවසට නිවන ලැබේවි.
@@anushakumari9099 all us pls 94714880574
Mmm😊 XX no😊
🙏❤️🙏❤️🙏 ස්තුතියි .
තෙරුවන් සරණයි .වටිනා අදහස් ගලා යාමක්..........
Very helpful discussion. Thank you.
අරුණ ශාන්ත මහතා ධර්ම අභ්‍යාසයක් ඇතිව හොඳ අවබෝධයකින් කථා කරන බව පේනව.
ඔය "දැක්කොත් දැක්කා පමණයි, ඇසුනොත් ඇසුනා පමණයි,හිතුනොත් සිතුනා පමණයි......" යනු අවිද්‍යා ප්‍රත්‍යයෙන් බිහිවන සංඛාර, දිගට පවත්වා නොගැනීමේ ( අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද චක්‍රය නතර කිරීමේ) ප්‍රඤ්ඤා අවබෝධයට පත්වීම
නේද? ඒක නේද කල යුත්තේ? කෙටියෙන්ම කිව්වොත් දාරුචීරිය කලෙත් ඒ දෙයම නේද?
"සබ්බේ සංඛාරා අනිච්චාතී, යථා පඤ්ඤාය පස්සතී"
"අනිච්චාවත සංඛාරා, උප්පාද වය ධම්මිනෝ, උප්පජ්ජත්වා නිරුජ්ඣන්තී, තේසංවූප සමෝ සුඛෝ" යන බුදුවදන් නේද මේ?
තෙරුවන් සරණයි!
🌷🌷🌷🙏🙏🙏 44:20..... ඔබ දෙපලටම බොහොම ස්තූතී .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අරුන මහත්මයාත් තාම මාර්ගය සම්පූර්ණ කරගෙන නැති බව නම් පැහැදිලියි.
අවබෝධයක් ඇති යම්කිසි මට්ටමකට නමුත්, සත්‍ය අවබෝධය නම් නැහැ. ඒ කියන්නෙ මාරගපල හෙවත් අවම මට්ටමින් සෝතාපන්න වෙලා නැති බව පැහැදිලියි.
එකක් කතාකරන විදිහට පේනව ප්‍රායෝගික දර්මය තමා තුලින් දකින්න බැරි බව, ඒ නිසා එලියෙන් හම්බුන දත්ත වලින්, දැනුමට අදාලව විතරයි මෙතුමා කතාකරන්නෙ.
අනික් එක මෙතුමාගේ පෝස්ට් වල පවා ඔක්කොම තියෙන්නෙත් කොහෙන් හරි අල්ලගෙන ඉන්න කොටසක් බාගෙට පැහැදිලි කිරීමක් විතරයි. ඒ පැහැදිලි කිරීමත් එතුමාගේ රාමුවක් තුල කරන දෙයක්.
ඊලගට මෙතුමා එක්ක සාකච්ඡාවක් කරනවානම් පැහැදිලිව අහන්න නිර්වානයට මාර්ගය මොකද්ද? අවබෝධය ලබාගන්න මෙතුමා පාවිච්චි කරපු techniques මොනවද?
මෙතුමා අත්දැකීමක් තියෙනවා කියනවා බාගෙට, නමුත් පැහැදිලි කරන්නෙ නැහැ නේද, හේතුව එතුමා තාම කඩල බලනව විතරයි.
මෙතුමාගෙන් අහන්න නිර්වානය යනු කුමක්ද, අවබෝධය යනු කුමක්ද?
සම්පූර්ණයෙන්ම සිංහලෙන් පැහැදිලි කරන්න කියන්න. එක පාලි වචනයක් වත් නැතුව. මෙතුමා පාලි වචන කියන්නෙ ප්‍රත්‍යක්ෂ බව නැති නිසයි.
ගැටීමට නෙවෙයි මෙය කිව්වෙ.
නමුත් මම ප්‍රත්‍යක්ෂව දන්න දෙයක් සහ දකින දෙයක් කිව්වෙ.
කෙසේ උනත් විපුල මහත්තමයට ස්තුතිය මේ කරනා සේවයට.
🙏❤️
@@ashannnn ඔබ කැමතිනම් අරුන ශාන්ත අතින් නොකියවුන දේ කියන්න පුලුවන් මාත් එක්ක
එහෙම එන්නේ නෑනේ dr එකනේ තියෙන ප්‍රශ්නේ, අත් දැකීම විස්තර කලොත් මමත්වය කියනවා, නොකිව්වොත් දන්නේ නෑ කියනවා, මම කියන්නේ ගොඩක් හොද පැහැදිලි කිරීමක් කලා ඒ මහත්තයා 🌹👍
@@skumara.nba8103 අත්දැකීම් තියන අයට එහෙම විස්තර කරන්න පුළුවන්. මාර්ගය තමා තුලින් කියන්න පුළුවන්.
එතකොට පාලි වචන නෙවෙයි සිංහ්ලෙන් තමාගෙ වචන වලින් කියන්න පුළුවන්.
ඒ වගේම එහෙම කියන්න පුළුවන් මමත්වය නැති කරගෙන ඉන්න කෙනෙක්ට විතරයි.
❤️🙏