දත් පාරට ලේ විද්දා - නැවතුනේ හොස්පිටල් එකෙන් | Pet Talk | Monster Fish

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 120

  • @thefishkingdom.
    @thefishkingdom. Рік тому +34

    ලිනාල් Brother ඉස්සරහට සුපිරි ගේමක් ගහමු ❤️🦈🌊

  • @MarkD770
    @MarkD770 Рік тому +10

    කට්ටියම ... Blue pets channel එක 2021 පටන් ගත්තෙ . ලිනාල් අය්යා ගාව එතකොට තිබ්බෙ අඩි 5 ටැංකියක්. ඒකෙ මට මතක විදිහට
    Silver arowana
    Redtail catfish
    Oscar
    Gan ara
    Pacu
    Shovelnose වගෙ මාලු හිටියා. ලිනාල් අයියා ටික ටික චැනල් එක නගින්න ගත්තා. කෝමහරි sub 1000 ගැහුවා. පස්සෙ කුහක හැත්තක් අර සනිරු මුදලිගෙ කියන එකාව මුල් කරගෙන මෙයා ගෙ චැනල් එකට දිගටම ගහන්න ගත්තා. පස්සෙ පස්සෙ චැනල් එක ට report වැදිල ඒක delete උනා

  • @pandakry4576
    @pandakry4576 Рік тому +7

    Be careful brother good luck ❤
    First comment from me

  • @muthulihimara2762
    @muthulihimara2762 Рік тому +8

    linal aiya gammak thamai😍

  • @sheranfonseka6720
    @sheranfonseka6720 Рік тому +5

    Good job Linal malla❤
    May God bless you ✝️♥️

  • @vihangaproduction6919
    @vihangaproduction6919 Рік тому +8

    Niyami linal aiye ❤😊

  • @chasillakshankavinda9316
    @chasillakshankavinda9316 Рік тому +6

    Supiri kollek❤

  • @ireshakumari4411
    @ireshakumari4411 Рік тому +4

    Good job👍❤

  • @commerce171
    @commerce171 Рік тому +4

    Congratulations❤️linna😍

  • @dinithikadewasurendra5973
    @dinithikadewasurendra5973 Рік тому +5

    Congratulations linal bro❤

  • @TharukaNethma
    @TharukaNethma Рік тому +11

    කොල්ලෙක් ගේමක් ගහලා ගොඩ එද්දී ඌ තමන්ගේ field එකේ උනත් ඒක අගයන්න පුරුදු වෙයන් බන්. අවුලක් නෑ මේක ලංකාවනේ. මෙතන comments අස්සේ වැලලෙන ගොඩක් උන මේ කොල්ලගෙන් කිසි වැරද්දක් වෙලා නැතුන් අනිත් උන්ගේ කතා අහලා උන්ට තෝල්කකන් කරන උන්.. 😂💔 මට නම් හිතෙන්නෙ එහෙම.. අනිත් සෙට් එක video එකේ මුල් කොටස විතරක් බලලා ඉරිසියාවට comment කරන උන්. හරි බන් ඔච්චරටම කියනවා නම් මූ කියන ජාතියෙන් 1st bass breder වෙලා market එකට දැම්මේ මූ නෙවේ නම් ඒක ඔප්පු කරපන්කෝ.. නිකන් channel එකට බැන බැන කුහක කතා නොකියා. ම
    මූ ගේමක් ගහලා ගොඩ එන්න දගලන එකෙක් කියලා පේනවා. අනික මූ ඉගෙන ගත්ත එකෙක්. තනියෙන් මෙච්චර ගේමක් ගහලා මේ තැනට ආපු එකට එකෙන්ම respect. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ බන්. එකෙක්ගෙන් ගන්න ආදර්ශයක් තියනවා නම් ඒක ගනින්. අනිත් උන්ට ඕන විදිහට රූකඩ වෙන්නෙ නැතුන්. තව එකෙක්ට ඉරිසියා කරන්න එපා බන්. ඒක හරි කැතයි. 💯❤️

    • @bluepets8966
      @bluepets8966 Рік тому +3

      කමෙන්ට් එකට Thanks මචන්❤
      මේ කියවන ගොඩක් අයව මම අදුරන්නෙවත් , මගෙන් මාළු අරන්වත් නෑ මචන්..එක එක්කෙනාගෙන් කතා අහලා ඉරිසියාවට කියෝන අය ගොඩක් ඉන්නේ...
      අන්තිමට කියන්න බැරිත් නෑ ඔය කමෙන්ට් එක දැම්මෙත් මගේම ෆේක් එකකින් කියලත්

  • @snof_rex7740
    @snof_rex7740 Рік тому +3

    Linal bossa❤supiri gemak ghapu kollek

  • @GreenExplorer
    @GreenExplorer Рік тому +5

    Sahena sathututui monster fish video ekak apu eka gana ❤

  • @priyantharathnayake7891
    @priyantharathnayake7891 10 місяців тому +3

    Aligater ga fishla kawruwath hadanna epa winashakari fish kenek. Mama kiyana eka boru nam sinhala pedia nuwara wawe seen eka balanna .

  • @tharushidewmini5735
    @tharushidewmini5735 Рік тому +4

    Proud of you linal 😍❤️💞

  • @RandisaKekulandara
    @RandisaKekulandara Рік тому +3

    Gammac Linal ❤❤❤

  • @ALc330
    @ALc330 Рік тому +4

    සුපිරි❤

  • @Nonameokiipiikb
    @Nonameokiipiikb Рік тому +3

    super

  • @tharushikahimansana
    @tharushikahimansana Рік тому +1

    Blue pets ayiyata kiyannako video eka danna kiyala . 😊❤❤❤😊

  • @ashinirathnayka4710
    @ashinirathnayka4710 Рік тому +1

    Thawa malu monster fish la gana video one

  • @dananjalihansamali
    @dananjalihansamali Рік тому

    Super

  • @wasanthamarasingha785
    @wasanthamarasingha785 Рік тому +3

    🦈🦈🦈🦈නියමයිඅයියෙ❤❤❤❤❤

  • @chamodprabhashitha1158
    @chamodprabhashitha1158 Рік тому +3

    Linal ayya❤

  • @Yomal_Tacion
    @Yomal_Tacion Рік тому +107

    කවුරුහරි දන්නවා නම් කියන්නකෝ සනිරු මුදලිගේ අයියට මොකද වූනේ කියලා 😢. එයා ඇයි දැන් videos දාන්නේ නැත්තේ..... 😢🥺

  • @yumethdewapura1109
    @yumethdewapura1109 Рік тому +1

    Linal aiyya ❤

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 Рік тому +1

    Background sound is very noizy bro 😢

  • @vishamasangeeth7289
    @vishamasangeeth7289 Рік тому

    Shamo rooster කරපු වීඩියෝ එක දැන් නෑනේ. ආයෙම fighting rooster ගැන වීඩියෝ එකක් දෙන්න

  • @ThissaKumara-o6v
    @ThissaKumara-o6v Рік тому

    Channa araa kenek innawa adi 2 k withara athi wikuna ganna barida

  • @KavishkaBandara-g4y
    @KavishkaBandara-g4y Рік тому +2

    Blue pets eke vedio dnne naththe ai

  • @sajithalochana534
    @sajithalochana534 Рік тому

    Albino gar or platinum

  • @Sachiya.404
    @Sachiya.404 Рік тому +2

    First❤

  • @LakshanDissanayake-u4p
    @LakshanDissanayake-u4p 8 місяців тому

    Meyth ekk koi fish hadant barida

  • @clive.dananjayaudara4012
    @clive.dananjayaudara4012 Рік тому

    Paravi video ekak danina

  • @shanpriyamanthe6349
    @shanpriyamanthe6349 Рік тому +1

    Kollonta deformed malu wikunana ayya ned me

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 Рік тому +3

    😍😍

  • @a.creativehuman.
    @a.creativehuman. Рік тому

    Linal ❤

  • @B2R1M
    @B2R1M Рік тому

    Ayiye eyalaga monster malu viyharada inne

  • @MrrolexEkanayaka
    @MrrolexEkanayaka 4 місяці тому

    Mata arapimek hoyala
    😢

  • @Ramisindustries
    @Ramisindustries Рік тому +3

    APEE LINALAYAAA samkaleenayek habi mt wdaa godk issrhin gmmk 👊👊👊

  • @Automotive12-17
    @Automotive12-17 8 місяців тому

    Mage dream එකක්

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 Рік тому

    patta

  • @EVO.SCIENCEFND
    @EVO.SCIENCEFND Рік тому +1

    Gar aggressive na

    • @JhonSnowy
      @JhonSnowy Рік тому

      හා💀

    • @Senaruperera
      @Senaruperera Місяць тому

      ​@@JhonSnowyCari ostharla bn inne 😅

  • @Family.Srilanka
    @Family.Srilanka Рік тому

    Like this

  • @nalinjayawardene3927
    @nalinjayawardene3927 Рік тому +3

    Please dont release these monster fish to our natural lakes, they will kill all our local fish

  • @AK-mg2il
    @AK-mg2il Рік тому

    අයියෝ ඇති ලස්සනකුත් නෑ ගොම ගොඩවල් වගේ මාලු මොන පුකටද ලක්ෂ ගනන් දීල ගන්නෙ අරන් මල්ලි පුකේ ගහන් තමා ඉන්න වෙන්නෙ

  • @lakinduvass8911
    @lakinduvass8911 Рік тому

    ❤️‍🔥

  • @Monsterfishkeepers12
    @Monsterfishkeepers12 Рік тому +3

    ✌❤

  • @rapterrp7168
    @rapterrp7168 Рік тому +2

    ❤️

  • @hammydeen9772
    @hammydeen9772 Рік тому

    Ara maaluwata mas kallak hari daala pennapan yako 🤧😬

  • @sillvade
    @sillvade 9 місяців тому

    ලංකාවට අවේනික නොවන වෙනත් රටවල දරුනු මාලු හදනවා වගෙම ඕකුන් ලොකු උනාම හදපු උන්ට තවත් හදන්න බැරි නම් එකාව මරලා දන්න..ඉඩ කඩ මදි උනාම එකාව දනවා කොහෙ හරි ඇලකට වැවකට ඊට පස්සෙ ඉවරයි ඔය වගේ උන් දැම්ම ..අනික් ඔයත් මාර්කට් කරනවා නම් ලංකාවට අවේනික නොවන ඇලිගෙටර් වගේ දරුනු උන් ඔයත් වගකිමක් ගන්න..සල්ලි මත්‍ තෙම නැහෙන්න එපා හොදේ..

  • @vikumherath9635
    @vikumherath9635 Рік тому +4

    First bass breeder ? Wtf pet talk ai boru krnne .minissunt 😂

    • @bluepets8966
      @bluepets8966 Рік тому +6

      වීඩියො එක ඇතුලෙ කියන එක බලන්න අනේ😂💔🤦
      ඇස් වල කටු ඇනෙන another one activated 😂

    • @ALc330
      @ALc330 Рік тому +4

      වීඩියො එක බලපන් හරියට😂 ඉරිසියාව පෙන්නන් නැතුව😂

    • @MatheeshaNethsara-hh7hw
      @MatheeshaNethsara-hh7hw Рік тому

      🤣

  • @ushanakalanka987
    @ushanakalanka987 Рік тому +3

    තඩි හොරෙක්නෙ මූ කොල්ලොන්ට පොලු තිය තිය යන.කබ්බො ෆෝම් කරන්න එපා ඕයි😂නිල මැස්සොත් ඇදෙන්නෙ ගූ ගොඩටමයි කියනවනෙ ඉතින්

    • @TharukaNethma
      @TharukaNethma Рік тому +1

      පට්ටම ඉරිසියාවක් ඒක නම් 😂😂😂

    • @bluepets8966
      @bluepets8966 Рік тому +1

      ඇස් වලට කටු අනිනව වගේ ද බං ඉතිං ඉරිසියාවෙ පැලෙන්නේ😂🤦

    • @ushanakalanka987
      @ushanakalanka987 Рік тому

      @@bluepets8966 අනෙ මල්ලි මෙ උබ ගැන හොදට දන්නවා අපි කොල්ලොන්ට ලෙඩ මාලු දීපුවා කොල්ලොන්ගෙ මාලු ගල් කරපුවා සල්ලි වලට පොලු තිබ්බුවා.කොල්ලොන්ට කරන තරමක් කරලා තියෙන්නෙ දාතු වැඩනෙ ඕයි උබ කොනක ඉදලා දිගාරින්නද කරපුවා

    • @ushanakalanka987
      @ushanakalanka987 Рік тому +2

      @@TharukaNethma උබලා වගෙ හරක් ඉතින් මේ වගෙ උන්ටත් අහු වෙන එක පුදුම නැ😂

    • @TharukaNethma
      @TharukaNethma Рік тому +1

      @@ushanakalanka987 හයියෝ ඊලගට මෙයාගේ ගෙදර ගිහින් pet talk එකට video එක කරන්න කිව්වා නම් හරි.🤧😂😂😂

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka Місяць тому

    මූට පිස්සු කොහොම හරි දාපන් ගගකට හරි වැවකට හරි

    • @RashiniSandamali
      @RashiniSandamali 16 днів тому

      Kabbek form wela wage😂

    • @anjurashi2778
      @anjurashi2778 8 днів тому

      ලක්ශ ගානක් වටින උන් වැවකට දායිද බන් 😂😂

  • @sandeshwijerakshitha1431
    @sandeshwijerakshitha1431 Рік тому +4

    1st bass breeder?😂 මූ කරපු බලු වැඩ දාල මෙයිට වඩා ලොකු වීඩියෝ එකක් හදන්න පුලුවන්😅😅

    • @bluepets8966
      @bluepets8966 Рік тому +6

      ඔන්න ඉරිසියාකරයා number 3 activated😂💔

    • @ALc330
      @ALc330 Рік тому +3

      ඉරිසියාව පැන්නා එලියට😂

  • @lahirusasankaliyanage
    @lahirusasankaliyanage Рік тому

    Linal ❤

  • @lakiyacs2072
    @lakiyacs2072 Рік тому +3

  • @petmasterssrilanka
    @petmasterssrilanka Рік тому +1

    ❤❤❤❤❤

  • @TharukaNethma
    @TharukaNethma Рік тому +1

  • @sureshchgame2391
    @sureshchgame2391 3 місяці тому

    ❤❤❤❤

  • @sadeshimantha1905
    @sadeshimantha1905 Рік тому +1

    ❤❤