දාම ඝාතක සිරකරුවා 2024 New - ජයම් රවීගේ අලුත්ම Suspense Thriller චිත්‍රපටය SlREN 😱| Inside Cinemax

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 1,2 тис.

  • @InsideCinemax
    @InsideCinemax  9 місяців тому +153

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @isurulakshandk
      @isurulakshandk 9 місяців тому +2

    • @DilupaKumari-j1f
      @DilupaKumari-j1f 9 місяців тому +4

      Film eka Ki parak balanawada

    • @ahinsa.kusumi
      @ahinsa.kusumi 9 місяців тому +2

      Mikey (1992) දෙන්නකෝ 🥺❤️

    • @nayanganiprabuddika5216
      @nayanganiprabuddika5216 9 місяців тому +2

      අවසානයේ ..
      ඉතිරි වුනා පොලිස් නිලධාරි උආ තිලගන් නේ හොයන්නෙ..
      ඔයා කිව්වේ දේ පොඩි වෙනසක් වුනා

    • @MuhammadMusthafa-qp8jz
      @MuhammadMusthafa-qp8jz 5 місяців тому +1

      Dinesn ♥️💯🌹🙏
      😢

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 9 місяців тому +107

    හිත කියවන්න පුලුවන්ද බං .මේ කරන්න දෙයක් නැතුව පරන බලපු රිවිවු එකක් බල බල ඔහේ හිටියෙ දෙයියෙක් වගේ ආවනෙ දෙයියෙක් නෙමේ දේවාලයක් 😍😍😍😍😍

  • @KokilaPreween
    @KokilaPreween 9 місяців тому +136

    මේ චැනල් එක හැමදාම මේ විදිහටම තිබ්බොත් මන් ජිවත් වෙලා ඉන්නකම් මෙකේ දන හැම විඩියො එකක්ම බලනවා එකක් නෑර ලංකාවේ මම වෙන කිසිම රිවිවු චැනල් එකක දැකපු නැති ගැම්මක් හොද පැහැදිලි කිරිමක් ලොකු මහන්සියක් ලොකු කැපවීමක් මන් මේ චැනල් එක හරහා දැක්කා ඇත්තටම මේ චැනල් එක මුලු ලන්කාවෙම්ම උඩට එන්න ඔනී චැනල් එකක් ඇත්තටම මරු ආ respect ❤🎉

  • @DunuraHansana
    @DunuraHansana 9 місяців тому +48

    පවුලේ අයත් තිලගන් ගැන වැරදි විදිහට හිතද්දි හිරගෙදර හිටපු හිරකාරයෙක් උන දේවා තිලගංට තාත්තා කෙනෙක් උනා.මේකෙන් තේරෙනවා හිරගෙදර ඉන්න ඔක්කොම දරුණු අය නෙවෙයි.හොද හදවත් තියෙන අයත් ඉන්නවා දේවා වගේ ❤ super movie එකක් අයියේ......./

  • @SonuDarmasiri
    @SonuDarmasiri 9 місяців тому +909

    රෑට msg කරන්න කවුරුත් නැති අපිට inside cinemax දෙවියො දුන්න පුදුම තෑග්ගක් 😂🌚❤️🙈

  • @HansikaDevindini-cz7gf
    @HansikaDevindini-cz7gf 9 місяців тому +157

    මේ ලෝකෙ කිසිම දරුවෙක්ට පොඩිකාලෙදිම තමන්ගෙ තාත්තා අහිමි වෙන්නෙ එපා...🥺🥺🥺🥺

    • @supunchandana9711
      @supunchandana9711 9 місяців тому +4

      මම 3 වසරේදී මගේ තාත්ත මට නැතිඋනා😢 කරන්න දෙයක් නෑ ඡීවිතේ කියන්නෙ ඔකට තමයි ..දෛවය අපිට වෙනස්කරන බෑ ලැබෙන දේ සතුටිං බාරගන්නව හැර

    • @Hanzzgirl
      @Hanzzgirl 9 місяців тому +2

      Smhra thathtl vihin thmange Paul jivithe vinsa krgnwa 😊

    • @Pasindu_marasingha
      @Pasindu_marasingha 9 місяців тому +2

      තාත්ත වගේම තමයි අම්මත් 😢

    • @x_devil_dad.023
      @x_devil_dad.023 9 місяців тому +2

      මාත් ප්‍රාර්ථනා කරනව ඒ දේම ඒත් මගෙ තාත්තත් පොඩි කාලෙ ඉදන්ම ලග නෑ දැන් මට 21 ක් වයස තාත්ත දැන් කොහොමත් එන්නෙ නැති තැනකට ගිහින්...💔

    • @damithheshan9424
      @damithheshan9424 9 місяців тому +2

      මගේ තාත්තා නැති උනේ මට අවුරුදු 4 දී මට තාත්තගේ මුණවත් මතක නෑ එත් අම්මා මාව අඩුවක් නොකර බලාගත්තා. දැන් මට අවුරුදු 21යි .

  • @nadilmadawa2963
    @nadilmadawa2963 9 місяців тому +67

    ඉස්සර නිවාඩු දවසට tv එකෙන් ෆිල්ම් බලන්නෙ dan ඔයාගෙන් පුරුදු වෙලා 😊 දවසක එකක් ඔන ❣️🙏

  • @amashachanchala720
    @amashachanchala720 9 місяців тому +43

    අයියා ඔයාගේ film reviews නම් ඇබ්බැහිවීමක්.😍
    ඒත් මේ සැරේ මං O/L ඒක හින්දා ඔයාගේ film බලන්න වෙලාවක් නෑ 😢

    • @am-gx4hw
      @am-gx4hw 9 місяців тому +7

      සිරා කතාව.....
      ඒත් ඒ කියලා නොබලා.ඉන්නෙත් නෑ😂💔

    • @ganganiperera3816
      @ganganiperera3816 9 місяців тому +3

      Aththac😂

    • @amilaindika-y4z
      @amilaindika-y4z 9 місяців тому

      ❤​@@ganganiperera3816

  • @shachiniruwanthi5448
    @shachiniruwanthi5448 9 місяців тому +25

    අවුරුද්දකට වාඩා ඉදන් දැන් film බලනවා...අද තමයි මුලින්ම comment එකක් දැම්මේ🙈....ඔයාගෙ voice එක නම් මරු....අනික අපි පැය බාගෙට බැලුවට ඔයාලා කොච්චර මහන්සි වෙනවද.....thnx🤗

  • @madhurangahansamal5050
    @madhurangahansamal5050 9 місяців тому +539

    අසූර් වගේ ටීවී සීරියස් එකක් ඕන කියන අය කෝ බලන්න❤😊

  • @tharushdanujaya6662
    @tharushdanujaya6662 9 місяців тому +21

    වීඩියෝ එක බලන්න ගද්දිම තේරුනා ලෙඩ වෙලා කියල...කටහඩින් අදුරගන්න පුලුවන් cinemaxer ලා හැමෝටම...ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා රොෂාන් අයියේ 😢❤❤

  • @piyumidilhara7867
    @piyumidilhara7867 9 місяців тому +36

    අසුර් වගේ ටීවී සීරියස් එකක් ඕනි ආයෙමත් ❤❤❤අද ෆිල්ම් එකත් නියමයි අයියෙ ❤❤❤❤❤❤

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 9 місяців тому +13

    අදත් ලස්සන film එකක් .ආසම නලුවෙක් ඉන්න නියම film එකක් .thanks inside cinemax ❤❤❤❤❤

  • @Netra_TK
    @Netra_TK 9 місяців тому +19

    ගිඩ දවසකට පස්සෙ ආවෙ....අනේ inside cinemax 500k වෙලා...සතුටුයි හොදද♥️♥️♥️, ඇත්තෙන්ම...Inside cinemax ඔයා වගේම අපිත් බලන් හිටිය මෙතනට එනකල්💜💜💜💜......ඔයා අපිත් එක්ක ඉන්න අපේ යාලුවෙක්♥️හොදම යාලුවෙක්♥️......සතුටුයි♥️♥️♥️ සුබ පැතුම් ඔයාගෙ අනාගතේට💜💜💜💜💜

    • @wmdv1234
      @wmdv1234 9 місяців тому +2

      අරුත් පැහැදිලි කිරීම : ගිඩ = ගොඩ👍

    • @Netra_TK
      @Netra_TK 9 місяців тому

      @@wmdv1234 😂👍, පෝන් එක ස්ලෝ...එකපාර type කරගෙන ගියා ඩබල් චෙක් කලේ නැ 🤦

  • @MrRemi-2.0
    @MrRemi-2.0 9 місяців тому +38

    දාම ඝාතක movies and series නමි inside cinemax තමා ❤️💀🌝

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 9 місяців тому +35

    කාලා බීලා මග බලන් හිටියේ අතුරුපසට මූවි එකක් ගේනකම්.😂❤

  • @Mashisathsarani2001
    @Mashisathsarani2001 9 місяців тому +41

    ඉන්සයිඩ් සිනෙමැක්ස් ට්‍රයි කරලා නෑ .. හව් සෑඩ්.. ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි ❤😂🎉 ❤

  • @sandeshlakmal9975
    @sandeshlakmal9975 9 місяців тому +4

    සුපිරි මචං 😍❤❤❤...මමත් තාත්තා කෙනෙක් . අන්තිම මොහොතෙ ඇස් දෙකට කඳුළු ආවා .. ෆිල්ම් review නම් ඉතිං අනිවා inside cinemax තමයි ❤.. හැමදාමත් කියනවා වගේ උඹ තමයි මචං අංක එක . අනිත් review චැනල් වලටත් ආදර්ශයක් . ජය වේවා .. අසුර් වගේ තව සීරියස් ඕනෙ හොඳේ ❤❤

  • @Tny679
    @Tny679 9 місяців тому +133

    ප්‍රශ්නය econ නම් උත්තරය , චමා චමා මේ දෙකම කට පාඩම් මම ❤😂

  • @maliniitaly8860
    @maliniitaly8860 8 місяців тому +1

    ඉස්සර වැඩ ඇරිලා එන්නෙ ඇද බදාගෙන නිදා ගන්න ඒත් දැන් ඉක්මනින් එන්නෙ පොන් එක අරින්න බලාගෙන හැමදාම අහන මල්ලි ගේ කටහඩ සිනමා ඇක්ටස් විවිල් මිටගේන් කියන හඩත් අලුත් කතාවක් බලන්න ඔින නිසා ස්තුතියි මල්ලි ඔයාලා දෙන්න නිසා අපිත් පන තියෙන අය වගේ ජිවත් වෙනව ජයවෙිවා 😘😘❤❤

  • @sunnasunna8934
    @sunnasunna8934 9 місяців тому +10

    කියාගන්න බැරිතරම් අසරණ වෙච්ච දුකක් දැනුනා..තිලගන් මොනතරම් දුකක් දරාගෙන ඉන්න අැතිද තමන්ගේ බිරිදත් මරලා හොදම යාලුවත් මරලා එ මදිවට අවුරැදු 14ක් හිරෙත් ගියා......එ වගේ අපරාදකාරයන්ව අනිවාරෙන් මරන්න ඕන රෙද්දේ නීතිය නැතුවම😢😢😢

    • @maheeshanimsara-o7g
      @maheeshanimsara-o7g 8 місяців тому

      ඇත්තෙන්ම මාන් විඩානී 30 විතර මට ඇඩුනා මගේ තාත්තත් ලග හිටියනම් කොච්චර හොදද කියාලා 😢😪

    • @sunnasunna8934
      @sunnasunna8934 8 місяців тому

      @@maheeshanimsara-o7g ඔයාගේ වයස කීයද

    • @sunnasunna8934
      @sunnasunna8934 8 місяців тому

      @@maheeshanimsara-o7g හරි ඔයාට අම්මා ඉන්නවානි මට දෙන්නම නෑ

  • @janithsuranga3171
    @janithsuranga3171 9 місяців тому +3

    මම ලේසියෙන් vedios වලට ලයික් කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි.අද movie review එකත් සුපිරි,but දැන් පොඩි වෙනසකටත් එක්කම.love,jork,motivation වගේ වගේම වෙනස් movie කැටගරි එකක් review කලොත් හොඳයි කියලා හිතෙනවා.මේක පොඩි රික්වෙස්ට් එකක් විතරයි.❤thank you!

  • @priyanjithjeevan1351
    @priyanjithjeevan1351 9 місяців тому +24

    හැම දාම වගේ දැපු ගම්න් බලනො.....❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DeborahMeshuli
    @DeborahMeshuli 9 місяців тому +22

    ආවා අයියේ බලන්න කලින් ඔන්න msg එකක් දැම්මා 😅❤

  • @madushani.9543
    @madushani.9543 9 місяців тому +25

    ඔන්න කමෙන්ට්ස් සීය වෙන්නේ මගෙ කමෙන්ට්ස් එකෙන් 😊 😁

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 6 місяців тому +1

    හරිම ආදරනිය ලස්සන කතාවක්. ඒ වගේම ගොඩක් දුක හිතුන..වැරදි නැති අය වැරදි කරුවන් කරන එක මොන තරමි අපරාධයක්ද..

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 9 місяців тому +6

    Fillm එකක් දායිදො කියලා හිත හිත හිටියේ ❤
    Thanks inside cinemax 😌💗

  • @SulochanaMadubhashini
    @SulochanaMadubhashini 8 місяців тому +2

    වෙලාවක් හම්බෙන හැමවෙලාවකම මං බලන්නෙ මේ වීඩියෝස් තමයි..සුපිරි අයියෙ ❤
    We will meet agin 😊

  • @dinushinayanamini1976
    @dinushinayanamini1976 9 місяців тому +6

    ෆිල්ම් රිවිවු එකක් නැතිව බලා ගෙන හිටියේ පට්ට කම්මැලිකමෙන්.....තැන්ක්ස් අයියේ❤❤

  • @SHAGYGAMIN
    @SHAGYGAMIN 9 місяців тому +41

    _සාමය_🫂
    _සතුට_😁
    _පිරි_🎉
    _සුබම සුබ_💞
    _අලුත්_🍃
    _අවුරුද්දක් වේවා_🌞🌸

  • @pradeepindika6450
    @pradeepindika6450 9 місяців тому +7

    ඇත්තෙන්ම...Inside cinemax සුපිරියි😍😍😍😍😍

  • @samadhiherath4176
    @samadhiherath4176 9 місяців тому +6

    මන් දැක්ක සුපිරිම channel එකක් inside cinemax❤💕

  • @chalanahasantha5112
    @chalanahasantha5112 9 місяців тому +37

    අනේ අය්යෙ අක්කේ ... ඊලගට සොම්බි ෆිල්ම් එකක් දෙන්නකෝ .. ප්ලීස් ...
    සොම්බි ෆිල්ම් එකක් ඕනෙ අය මෙ කොනට එන්නෝ 😊❤❤❤❤❤😊😊😊😊

  • @priyangikajayakody785
    @priyangikajayakody785 9 місяців тому +6

    හරිම ලස්සන film එකක්. වැරද්දක් නොකර මේ වගේ කී දෙනෙක් හිරේ ඇතිද. මේ film එකේ කියනවා වගේ කෙනෙකුට විරුද්දව පැමිණිල්ලක් දැම්මට අත්අඩංගුවට ගන්න සාක්ශියක් ඕනමද කියන්න

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv 9 місяців тому +7

    බලාගෙන .හිටියේ .film.එකක් .danakam❤❤❤

  • @VishwaVidarshana
    @VishwaVidarshana 9 місяців тому +156

    ෆිල්ම් එක දානකම් බලාගෙන හිටපු අය කෝ❤

  • @jk.senuri5052
    @jk.senuri5052 9 місяців тому +3

    ඔව් එහෙම වැරැද්දක් නැතුව හිරේ ගියපු හරි වැද්දක් නැතුව වැරදි කාරයෙක් කියලා සමාජයක් කොන් කරද්දී ඒ අයට දැනෙන දුක කොයි වගේ වෙයි ද..මිනිස්සු උන අපි හැමෝම කැමති සතුටින් ඉන්න.එහෙම අය ඇත්තෙන්ම ලස්සනට අදරණියන් එක්ක ගෙවන්න තිබුණු ජීවිතේ එහෙමම අපායක් වෙලා යනවා පව් එයාලා..එයාලගේ අනාගතේ ම ඉවරයි.එයාලා ට විතරක් නෙමෙයි තමන්ගේ කියලා ඉතුරු උන අය එහෙමත් සමාජය කොන් කරනවා ඒ නිසා ඒ හැමෝම දුක් විඳිනවා.😢😢😢😢

  • @AspikaFathi-vw9rg
    @AspikaFathi-vw9rg 9 місяців тому +5

    දැනුයි වැඩ ඇරිලා අවේ..ආව ගමන් බලනවා❤

  • @pavithradilshan
    @pavithradilshan 9 місяців тому +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අද සුපිරියි අලුතෙන් දාලා දවස් කිහිපයකින් review කරා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Chathu1539
    @Chathu1539 9 місяців тому +4

    ලස්සනයි
    ඔයාලාගේ මහන්සියට ❤❤❤❤
    Thank you

  • @Ruwanivlog-v8e
    @Ruwanivlog-v8e 9 місяців тому +5

    අනේ අක්කගේ කටහඩින් film එකක් අහන්නත් අාසයි .😢 අද වීඩියෝ එකත් සුපිරි❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @Lakshanwithtrading
    @Lakshanwithtrading 9 місяців тому +14

    අසුර් වගෙ TV serious එකක් ඔනෙ අයියෙ ❤️❤️❤️

  • @dhanushithamodya6619
    @dhanushithamodya6619 9 місяців тому +18

    ❤❤ හිත හිතා හිටියේ කතාවක් නැද්දෝ කියලා බලන්න අද 😊😊

  • @hashanhashan7677
    @hashanhashan7677 9 місяців тому +5

    ඔයාට ගොඩක් පිං මේ වගේ ලස්සන අලුත් පිල්ම් දෙනවට

  • @SheharaDilshan-lz1uk
    @SheharaDilshan-lz1uk 9 місяців тому +12

    ❤😢සුපිරි හොල්මන් ෆිල්ම් එක්ක ඕනි 😢

  • @niroshanmadhushanka644
    @niroshanmadhushanka644 8 місяців тому +1

    ගෙදර ඇතුලෙ හිටිය තිලිගන්වයි පොලිස් කාරයා හොයන්නෙ නාගව නෙමෙයි .පොඩි වැරැදි හදාගෙන යමු. ආදරෙයි ❤❤❤.ජයෙන් ජයම වෙවා ❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 9 місяців тому +21

    අයියේ..තාම සනිප මදි නේද..ඉගුරු යුශ වලට මීපැණි දාලා බොන්න..දැන් තමා බලන්න ආවේ....තාම සනිප මදි කියලා තෙරුනා....ඉක්මනට සනිප වෙන්න😊😊😊❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Upekabg8b
    @Upekabg8b 9 місяців тому +2

    කතාබහ කරන්නවත් කෙනෙක් නැති අපිට මේවත් නොතිබුනානම් සොරි තමයි ,,ඔයාට තෑන්ක්ස්❤❤

  • @CHATGPT-ps9vi
    @CHATGPT-ps9vi 9 місяців тому +29

    අයියේ දවස් ගානක් වීඩියෝ දැම්මෙ නැත්තෙ ඇයි මම හරියට කෑවෙත් නහැ 😪 ඔයාගෙ වීඩියෝ බලන ගමන් රෑට කන්න හුරු වෙලා අනේ ආය එහෙම කරන්න එපා ප්ලීස් 🙏🙏

    • @NayanaDilanka
      @NayanaDilanka 8 місяців тому

      හොද doctor කෙනෙක් හම්බෙලා ඔය තෝන්තු ගතියට බෙහෙත් ගන්න

    • @SuduPutha-c8o
      @SuduPutha-c8o 8 місяців тому

      තොට මානසික ලෙඩක් ගනිං බෙහෙත්

    • @CHATGPT-ps9vi
      @CHATGPT-ps9vi 8 місяців тому

      @@SuduPutha-c8o kagewath ewata puka denne nethuwa ube wedak balaganin gihin pinpiya 😂😂

    • @CHATGPT-ps9vi
      @CHATGPT-ps9vi 8 місяців тому

      @@NayanaDilanka ඩ්‍රග්ස් නැතුව ඉන්න බෑනී කුඩ්ඩට....
      Inside cinamax නෑතුව ඉන්න බෑනෙ ඈබ්බැහි උනදාට
      කුණු හොයන එකයි වැඩෙ නගර සභාවට ...
      උබත් එවැන්නෙකි අනුන්ගේ කුණු හොයන.......
      😂🤘

  • @supunchandana9711
    @supunchandana9711 9 місяців тому +2

    කමිබි තාප්පෙට හිරකරගෙන මා 😢 අහසදිහා බලමින් අමිමෙි.
    මම කර වරද කියාපන් නුඹවත් හුලඟ දිගෙ ඇවිදිං අමිමෙි..😢😢😢😢❤ සුපිරිම හදවතක් තියන මනුස්සයෙක්

  • @santhushkaboteju6107
    @santhushkaboteju6107 9 місяців тому +5

    සුපිරි සුද්දා ❤❤❤.film and voice ❤

  • @nimmiGunarathne
    @nimmiGunarathne 9 місяців тому +4

    අනේ අයියේ thank you මම හිතුවෙ අද video එකක් ගේන්නේ නැතිවෙයි කියලා ඒත් ඔයා ගෙනවා thank you so much ❤ love you aiya & akka ❤❤❤❤❤

  • @sewmijayathilake590
    @sewmijayathilake590 9 місяців тому +6

    ඔයාලා fb එකෙත් වීඩියෝ upload කරන එක නම් ලොකු දෙයක්😍❤

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w 9 місяців тому +2

    බලන්න ටිකක් පරක්කු උනා .අදත් ඉතින් සුපිරියක් තමයි❤❤.vedioඑක බලන්න කලින් comment කරන මං වගේ තව අය සිටිද?

  • @Dula999
    @Dula999 9 місяців тому +24

    මන් මේ නිකන් කියන්නේ කොහොමද අයියයි අක්කයි එකතුවෙලා ක්‍රයිම් ත්‍රිලර් මුවී එකකට ස්ච්රිප්ට් එකක් ලිව්වොත් ... දැන් මුවී රිවීඑ කරලා බලල හොද එක්ස්පීරියන්ස් එකකුත් තියෙනව නේ දෙන්නට පොඩ්ඩක් ට්‍රය් කරමු...

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi 9 місяців тому +2

    Film නම් ඉතින් insied cinamax thama. මේ කට හඩ ඉතිං භාවනාවක් තමයී ❤❤❤❤

  • @buwanaAmayura
    @buwanaAmayura 9 місяців тому +7

    අලුත් Fim එක්ක දානකල් බලාගෙන හිටියේ ❤❤

  • @KaveeKumarasinghe
    @KaveeKumarasinghe 6 місяців тому

    හිතටම දැනූනා ගොඩාක් Thanks stoty එකට හනියක් නොවී මෙච්චර දැනෙන්නම මේ කතාව ඉදිරිපත් කලාට...❤

  • @chalanahasantha5112
    @chalanahasantha5112 9 місяців тому +3

    එකසිය තිස් වෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න ❤

  • @amiie00
    @amiie00 9 місяців тому +11

    රොශාන් අයියට ටෙලිපතිද මන්දා පැය බාගෙකට කලින් අනේ වීඩියෝ එකක් ඕනා කිය කිය හිටිය ❤️

  • @kavinduShehan-z1q
    @kavinduShehan-z1q 9 місяців тому +4

    නිකරුනෙ කිසි වැරැද්දක් නැතුව හිරේ ගියපු ඔක්කොට මේ වගෙම පළිගන්න හම්බ වෙන්න ඔනෙ..❤

  • @nethunerhu3467
    @nethunerhu3467 6 місяців тому

    මම දවසකට දෙපාරක් ඔයා ගෙන ෆිල්මි බලනවා හරිම ලස්සනයි නියමයි ලස්සනයි එල ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cmaxmobile-ys3xx
    @cmaxmobile-ys3xx 9 місяців тому +7

    Thank you දානකන් බලන් හිටිය ෆිල්ම් එකක්

  • @gale761
    @gale761 9 місяців тому +1

    ..අයියෙ ඔයා ගෙ මෙ වැඩෙ ඇත්තටම හොදයි එත් ඔයාට සමහර වෙලාවට නම් පැටලෙනවා එක විතරයි තියෙන එකම අඩුපාඩුව මම තරහකටවත් ඉරිසියාවකටවත් නෙමෙ මෙ කතාව කිවුවෙ මම හැමදාම අයියාගෙ විඩියො බලනවා පුලුවන්නම් එක හදා ගන්න අපෙ තනිකම පාලුව මකන්න මෙ වගෙ විඩියො ගෙන එකට ගොඩක් ස්තුතී 🥺❤❜❜

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 9 місяців тому +5

    Siren film එක ගේනකල් බලන් හිටියේ.සුපිරී👍👍👍

  • @viduraekanayake327
    @viduraekanayake327 9 місяців тому

    මං මේ film එක බැලුව.. ඒත් මේ තරම් පැහැදිලිව කතාව තේරුනේ නෑ.. හොදට සාරාංශ කරල කතාවේ රසයට කිසිම බාදාවක් නොවෙන්න film එක ලස්සනට review කරල තියෙනවා.. Film එකේ thriller එකත් ඒ වගේම තියෙනවා ඇත්තටම මාරම දක්ශතාවයක් ඒක.. thanks Inside Cinemax ❤

  • @Thisaru-b4u
    @Thisaru-b4u 9 місяців тому +8

    දනකන් බලන් හිටියෙ👍🥰

  • @sithara469
    @sithara469 9 місяців тому +2

    ගොඩ කාලෙකින් මලයාලම් ෆිල්ම් එකක් ගෙනාවේ නැහැ වෙනසකටත් එක්ක ගෙන්නකො නාගා පැනගත්තා නෙවේ තිලගන් පැන ගත්තා 👍 මාත් මීටරෙන් ඉන්නෙ 😊 🥰❤️❤️

  • @dahamshadahamsha5448
    @dahamshadahamsha5448 9 місяців тому +6

    ර⁣ට ඉන්න අපේ හිතට එකම සැනසිම.. පුංවිම හරි සැනසිම නම් INSIDE CINEMAX ❤ තමයි

  • @Vlogs123x
    @Vlogs123x 9 місяців тому +1

    අම්මෝ සුපිරියක් ❤😊
    Thank You Inside Cinemax ❤😊

  • @nadeekajayalanka5131
    @nadeekajayalanka5131 9 місяців тому +6

    සුපිරි 🎉❤😊😊

  • @dumij3888
    @dumij3888 9 місяців тому +2

    කාලෙකින් බලපු වෙනස් ආකාරයේ ලස්සනම දුක හිතෙන ෆිල්ම් එකක්❤❤

  • @RashmiKaushalya-cu5mr
    @RashmiKaushalya-cu5mr 9 місяців тому +12

    මග බල්න් හිටියේ ඔඅබ එන තුරා❤

  • @sewwandiwathsala2570
    @sewwandiwathsala2570 9 місяців тому +7

    අනේ ප්ලීස් හැමදාම එක ෆිල්ම් එක ගානේ දාන්නකෝ 🥺

  • @KingsleyDunston
    @KingsleyDunston 9 місяців тому +3

    අද කතාව මාරම ලස්සනයි......👍👍👍

  • @TharangaHemal-b8u
    @TharangaHemal-b8u 9 місяців тому

    ගොඩාක් දුක හිතුන ලස්සන film එකක්.. වැරදි නොකර හිරේ ඉන්න හැමෝටම inside cinemax අපේ සංවේගය😢😢😢😢

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww 9 місяців тому +6

    6.30ට ආවා. එතකොට නොටිෆිකේෂන් දාලා තිබුණේ නෑ. ආයෙ ආවා. මෙන්න බොලේ දාලා.❤❤❤❤❤

  • @ImashaSandamini-j1t
    @ImashaSandamini-j1t 9 місяців тому +2

    නියමයි inside Cinemax. අද කතාව මරු. ❤

  • @thamashahiranthi9962
    @thamashahiranthi9962 9 місяців тому +6

    මාරම ලස්සන කතාවක්❤❤

  • @PrayanthaDarmasiri
    @PrayanthaDarmasiri 7 місяців тому +1

    Lolla ube kathawa wagema fellm patta ban ube budu saranai❤❤❤❤❤❤❤❤❤❤

  • @nethuranasinghe6947
    @nethuranasinghe6947 9 місяців тому +7

    Telepathy ත් වැඩ වගේ දැන් මට ❤️😍

  • @Nisaltraveling3344
    @Nisaltraveling3344 9 місяців тому +10

    කතාවට පොලිසිස් කාරයන්ගේ වැඩයි ඇත් ත ජිවිතේ අතර කිසිම වෙනසක් නැ..

  • @ChandanaMillawana
    @ChandanaMillawana 9 місяців тому +11

    මේ වෙනකං බලපු ඉන්දියන් කතා වල පොලීසියෙ හිටිය චාටර්ම චරිතෙ මීරා ..😂😂😂😂

    • @nissankaherath5819
      @nissankaherath5819 9 місяців тому

      Ammo ekana hitaganna ba neda

    • @Kusal1123
      @Kusal1123 9 місяців тому

      හෙනම චාටර් ඕයි කන්නේ ඒ ගෑනි කතාව 😂😓

  • @anushachandrasiri
    @anushachandrasiri 7 місяців тому

    අඩ අඩා අදත් බැලුව.ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ...10මිලියන් ගන්න ඉක්මනින් පුලුවන් කම ලැබේවා ...❤

  • @DinujaRashmika
    @DinujaRashmika 9 місяців тому +6

    සුපිරී ❤🖤

  • @Pperera92
    @Pperera92 9 місяців тому

    මන් නම් වශී වෙලා ඉන්නේ...මල්ලීගෙ voice එකට...boring නැතුව අහ්න් ඉන්න පුළුවන් දවසක් හරි...කම්මැලිකමින් පාලුවෙන් ඉන්න මට නම් ඒක අමූර්තය වගේ...😍❤

  • @vihagasathsara9987
    @vihagasathsara9987 9 місяців тому +4

    හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ

  • @gwnrajapaksha6443
    @gwnrajapaksha6443 9 місяців тому

    හරිම ලස්සනයි ඔයාලගෙ ෆිල්ම් ගොඩාක් බැලුවා ඒ අතරින් මේකනම් ගොඩක් ලස්සනයි තව මේ වගේ ෆිල්ම් දාන්න ❤❤

  • @upendigamage8317
    @upendigamage8317 9 місяців тому +15

    Incide cinemax එකෙන් දාපු කිසිම film review එකක් මග අරින්නේ නැතුව බලපු මන් වගේ අය ඉන්නවා ද?😌❤

    • @sandunlakmal8918
      @sandunlakmal8918 9 місяців тому +1

      Ow

    • @Luna_Chord
      @Luna_Chord 9 місяців тому

      Rasswk hoyaganinko ghin

    • @upendigamage8317
      @upendigamage8317 9 місяців тому

      @@Luna_Chord bh ne ane. Thma igen gnnw ne A/L 😂. Mewt reply dana welawe oy job ekk hoygnnko ane 😂

    • @Luna_Chord
      @Luna_Chord 9 місяців тому

      @@upendigamage8317 reply noda ghin pdm krpnk

  • @buddikalakmal2378
    @buddikalakmal2378 8 місяців тому

    Antima tikatanam godak duka hituna aiya❤ hamadama mawaga awa Aran anna . අල්ලාහ් දෙවිපිහිටයි බුදු සරණයි ඔයාලට ❤

  • @rachithawijesakara9222
    @rachithawijesakara9222 9 місяців тому +5

    Hirakarayak wuna kanak mn.e aitha.hirakarayata puluwan ekama da sithana pamanai.e hirakarayaga pitathin thibu jiwthaya mulu maninma winasha kranawa..ma samajaya ina thiresan manusayan..thawa thawath hira GA thulama jiwath krana uthsaha daranawa.ma loke nodakina balawagayan e da walakwanwa.hira Karaya eliyata enakota Duka hithana.adana hithan..jiwethayak ma samajaya nirmanaya kra thiyanwa.e hirakarayaga sathayai.budu s, bro

  • @Beya-d4d
    @Beya-d4d 9 місяців тому +4

    My god omg.......lovely jm...❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dk 9 місяців тому +5

    Oya film ekak danakal balan hitiye...adath supiriyak thamai katha dekak nehe..❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 9 місяців тому

    සුපිරියක් තමයි 👌👌👌👌👌
    අවසානේ ගොඩාක් දුක හිතුනා.😢
    ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා හැමදාම සුපිරි movie review ගේනවට 🙏
    Inside Cinemax හදවතේ channel එක ❤

  • @LkDasuniacademy-nz1mu
    @LkDasuniacademy-nz1mu 9 місяців тому +7

    Tava supriyak hetah ona koyana. Katiya me patahta ena ❤❤❤❤

  • @creativethinking2023
    @creativethinking2023 9 місяців тому +1

    මෙක ගිය නෙ tv eke supiriyk thama අදත් ❤️❤️

  • @lankanalways9968
    @lankanalways9968 8 місяців тому +3

    ජයම් රවීට කැමති අය මේ කොනට.. ❤️👇

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 9 місяців тому +2

    Amboo me film eka kalin dapu hema review ekakin mn comments dala elluwa. Thank you aiye.❤❤❤ im jayam ravi fan.

  • @H.C.DilrukshiHakmanage
    @H.C.DilrukshiHakmanage 9 місяців тому +6

    Ayye AKSHARA fillm eka dannako😊😊😊😊😊

  • @Asd123-r2g
    @Asd123-r2g 9 місяців тому

    තේ එකකුත් හා දැන් ආවා බලන්න 😄 අවසානයේ මාර දුකක් 😥 අදත් සුපිරි සහෝ ජය වේවා ❤❤