Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න අපි අනුරට ඡන්දය දුන්නේ නීතිගරුක රටක් හදන්න තමයි
නවත්තන්ඩ එපා දිගටම නිතිය ක්‍රියාත්මක කරන්ඩ. එක එකා කියනඑවා ට නැමෙන්ඩ එපා ස්ට්‍රයි කරන බස් වල රූට්පමිට කැන්සල් කරන්න. අපි මාලිමාවෙ ආණ්ඩුවත් එක්ක දිගටම ඉණ්නවා.
හැමෝටම එක නීතියක් ව්ය යුතුයි
පොලිස්පතිතුමනි නීතිය තව දඩි කරන්න.මුන් කියන්නෙ අහිංසක මිනිසුන් මරන්න ඉඩදෙන්න කියලා.බස් නත්නම් අපි පයින් යනවා දිගටම ක්‍රියාත්මක කරන්න ජය sri lanka පොලිසියට 👍👍
Excellent speech👍👍👍 Rangana ❤
දවසක් දෙකක් කරලා බඩගින්න දැනුනහම හරියයි
වර්ජනය කරන සියළු බස් රථ වල පර්මිට් වහාම කැන්සල් කරන්න. ලංගම හා අළුත් ව්‍යාපාරිකයන් සඳහා අවස්ථාවක් දෙන්න.මහා පරිමාණ කොම්පනි වලටත් දෙන්න
නීතිය ක්‍රියාත්මක කල යුතුමයි
මුන්ට ඔනව්දියට ප්‍රවාහනය හසුරුවන්න දෙන්න මුන්ගෙ නිතියද
මුන් මේක පිලිවෙලක් කරන්න දෙන් නැත්තං ඕනම දෙයක් කරන්න මිනිස්සු සූදානම්
ජීවිතාන්තය දක්වාම හිරේට යවන්න ඕන
නීති කඩන නරුමයෝ හිරේට දාන්න...
ඒ කියන්නෙ ඔය වෙන රටවල තියෙන්නෙ පොලිසිය නැතුව ගෙදරට දඩ කොලේ එන්නෙ ඒකත් වැරදි ඇති මුන්ට අනුව...😂😂😂
ඕකුන් බස් වර්ජනයක් කලොත් කාර් වල යන මිනිස්සු පොඩ්ඩක් පාරෙ ඉන්න මිනිස්සු ගැන අවදානය යොමු කරන්න. ඔය බස් කාරයින්ට කැමති විදියට රගන්න දෙන්න බෑනෙ. දවසකට මිනිස්සු 8ක් මැරෙනවනම් කොහොමහරි එව්ව අඩු කරන්න ඕනෙනෙ
අනිවාරෙන් එහෙම උනොත් මමත් වාහනේ යනවා හැමදාම නොමිලේ අදිනවා මිනිස්සු
කරගෙන යන වැඩේ නතර කරන්න එපා.....නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න....එච්චරයි වෙන්න ඕනේ.....😊😊😊
Go ahead...Check, Check & Check......Do not stop....
සුදා කියන්නෙ රංගන කියන්නෙ රටට ආදරෙ කරන මිනිසුන් .රටක් වටින මොලයක් තිබෙන අති දක්ෂ අදහස් ගබඩාවක්..
karana hamogema permit cancel karannama oona
හැමෝටම නීති සමානයි
ඔලුව නැති බස්රියදුරන්ට අනිවාර්යයෙන්ම තිත තැබිය යුතුයි. තවද බස් වර්ජනය කරනවානම් පුද්ගලික වාහන ඇති අය පාරේ සිටින මගීන්ට උදව් කරන්න.
වර්ජනය කරන එවුංගේ රූඩ් පෝමිට් අහෝසි කරපියව් ...උන්ට ඕන විදියට නීති හදන්න බෑ...මගින් වශයෙන් අපි රජය සමගයි ...🇱🇰
යකෝ මේක පුදුම රටක්නෙ හාල් මුදලාලිලා බස් මුදලාලිලාට ගිය රටක්නෙ දැඩිව නිතිය ක්‍රියාත්මක කරන්න
පරික්ෂා කරන එක් නවත්වන්න එපා.
BRAVO... CTB will have a good income ! 😂😂😂
රටේ,ජනතාව. චන්දය.දුන්නේ,බස්,සංගම්වලටද.රට,කරගෙන, යන්න,රජයකටද,,නැත්තමි.ගැමුණුද,රට,කරන්නේ,නිතිය,දැඩිව,.ක්‍රියාත්මක.කරන්න නිති.හදන්න.තමයි.රටේ.අහිංසක. දුප්පත්. ජනතාව. පාර්ලිමේන්තුව. මන්ත්‍රි. 159.,ඵවලා.තියන්නේ,,ඵක,ඵක.වසලයොට.කොන්ද.කෙලින්.තියන්.වැඩකරන්න.අරි.වැඩට.ජනතාව. රජයත්.ඵක්ක,සිටිමි,
Teruwan saranay polis pati tumani jaya wewa oba tumanta
වර්ජනය කරන බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කළයුතුයි , ස්ථීරවම මේ වෙනවිට කොයිතරම් අනතුරු උනාද , බස් එකට නගින්න බහින්නවත් කාලයක් දෙන්නෙ නැහැ මගීන්ට බනිනව ඉක්මන් කරන්න කියල
Digatama meka kriyathmaka karanna warjanaya karana ayahe route cancel karanna ctb bus danna
❤❤❤❤
Aniwa bus karayanta ona widiyata me rate wada karanna ba kalakanni hatta
Bus karaita ona vidiyta anduwa namenna epa echcharai
beri un duwanna epa iwarai neh...
හරි උට්ටක් තමයි ඒක..😅
ඔහොමම පුද්ගලික පාහර මිනිමරු බස් සේවය අයින් මකරවල බස් ටික රජයට අරන් පුහුනු සේවලයන් එක්ක ගුනත්මක සේවයක් දෙන්න නීතිය ටවිරුද්ද ගැමුනුඔඅරයව උසවි ගේන්න
ආණ්ඩුව අඩියක්වත් පසුබසින්න ම එපා,නීතිගරුක රටක් හදන්න ලේසි නැහැ ,පොලීසිය ඇයි බස් කරුවන්ට දෙවෙනි වෙන්නේ.
තමන් නීතී ගරුකව බස් එලවනම් පොලීසියේ එක්කෙනෙක් නෙවෙයි මුලු පොලීසියම බස් එකේ ගියත් බයවෙන්නෙ මොකටද
නිතිය අකුරට
රියදුරන් නිවැරදිනම් ඇයි බය වෙන්නෙ
Mewage Narumayoo Epa . Baskarayoo Patta Dusithayoo .Balapth Ahosikaranne .
ජනාධිපති ගැමුනු.
Mekata Dedineethi One .
Oya bus maafiyawa wahaama nawathwanna ona. Denna epa podi chance ekakwath
Anura kawda kiyala mun danne ne.
prashneee ugee wenakanma minissu Dharshanikaroo thmai.....😂 poddak hithapanko, uba job eka karana kota BOSS piti passen Putuwatk thiyagena balan innawanam.............. eka hena aul. civil pitin pareee idan wahanawalin follow karala allanna thibba nam hari ...nithiyak kaduwoth pannala alluwanam oita success. oya europe country wala wageee......... anith eka bus duwana shedule eka gana problem naththeth naa............ Digital karana eke...oya bus link karala observe karana system ekak traffic walata wenama haduwanam.katawath baninnath baa nee...........
Sudathta Tilakasiri ජංගි සුදa.. malimawe පිරිමි ගණිකාව රටටම ශාපයක් kaalakanniya
මොලයක් තිනවද බලපන්.😂😂
මුන් හිතන් ඉන්නේ මුන්ගේ අප්පගෙ රට කියලා මේක😂 ..හරි ඉතින් නවත්තපන්කො බස් දුවන එක අපි බලමු කොච්චර දවසක් ඉදියිද කියලා දුවන්නේ නැතුව ෆිනෑස් එහෙම ගෙවන්න දෙයියො දෙනවා ඇතිනේ😂
Malimawe අනුර ge කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne aartika වැඩ piliwela 😢😢
Pala ponnayo yanna thopi wage ponnayanta tamai me rate wada pili wela Hoda natte anith minissunta hodai
උබේ අම්මට ......
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න අපි අනුරට ඡන්දය දුන්නේ නීතිගරුක රටක් හදන්න තමයි
නවත්තන්ඩ එපා දිගටම නිතිය ක්‍රියාත්මක කරන්ඩ. එක එකා කියනඑවා ට නැමෙන්ඩ එපා ස්ට්‍රයි කරන බස් වල රූට්පමිට කැන්සල් කරන්න. අපි මාලිමාවෙ ආණ්ඩුවත් එක්ක දිගටම ඉණ්නවා.
හැමෝටම එක නීතියක් ව්ය යුතුයි
පොලිස්පතිතුමනි නීතිය තව දඩි කරන්න.මුන් කියන්නෙ අහිංසක මිනිසුන් මරන්න ඉඩදෙන්න කියලා.බස් නත්නම් අපි පයින් යනවා දිගටම ක්‍රියාත්මක කරන්න ජය sri lanka පොලිසියට 👍👍
Excellent speech👍👍👍 Rangana ❤
දවසක් දෙකක් කරලා බඩගින්න දැනුනහම හරියයි
වර්ජනය කරන සියළු බස් රථ වල පර්මිට් වහාම කැන්සල් කරන්න. ලංගම හා අළුත් ව්‍යාපාරිකයන් සඳහා අවස්ථාවක් දෙන්න.මහා පරිමාණ කොම්පනි වලටත් දෙන්න
නීතිය ක්‍රියාත්මක කල යුතුමයි
මුන්ට ඔනව්දියට ප්‍රවාහනය හසුරුවන්න දෙන්න මුන්ගෙ නිතියද
මුන් මේක පිලිවෙලක් කරන්න දෙන් නැත්තං ඕනම දෙයක් කරන්න මිනිස්සු සූදානම්
ජීවිතාන්තය දක්වාම හිරේට යවන්න ඕන
නීති කඩන නරුමයෝ හිරේට දාන්න...
ඒ කියන්නෙ ඔය වෙන රටවල තියෙන්නෙ පොලිසිය නැතුව ගෙදරට දඩ කොලේ එන්නෙ ඒකත් වැරදි ඇති මුන්ට අනුව...😂😂😂
ඕකුන් බස් වර්ජනයක් කලොත් කාර් වල යන මිනිස්සු පොඩ්ඩක් පාරෙ ඉන්න මිනිස්සු ගැන අවදානය යොමු කරන්න. ඔය බස් කාරයින්ට කැමති විදියට රගන්න දෙන්න බෑනෙ. දවසකට මිනිස්සු 8ක් මැරෙනවනම් කොහොමහරි එව්ව අඩු කරන්න ඕනෙනෙ
අනිවාරෙන් එහෙම උනොත් මමත් වාහනේ යනවා හැමදාම නොමිලේ අදිනවා මිනිස්සු
කරගෙන යන වැඩේ නතර කරන්න එපා.....නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න....එච්චරයි වෙන්න ඕනේ.....😊😊😊
Go ahead...
Check, Check & Check......
Do not stop....
සුදා කියන්නෙ රංගන කියන්නෙ රටට ආදරෙ කරන මිනිසුන් .රටක් වටින මොලයක් තිබෙන අති දක්ෂ
අදහස් ගබඩාවක්..
karana hamogema permit cancel karannama oona
හැමෝටම නීති සමානයි
ඔලුව නැති බස්රියදුරන්ට අනිවාර්යයෙන්ම තිත තැබිය යුතුයි. තවද බස් වර්ජනය කරනවානම් පුද්ගලික වාහන ඇති අය පාරේ සිටින මගීන්ට උදව් කරන්න.
වර්ජනය කරන එවුංගේ රූඩ් පෝමිට් අහෝසි කරපියව් ...උන්ට ඕන විදියට නීති හදන්න බෑ...මගින් වශයෙන් අපි රජය සමගයි ...🇱🇰
යකෝ මේක පුදුම රටක්නෙ හාල් මුදලාලිලා බස් මුදලාලිලාට ගිය රටක්නෙ දැඩිව නිතිය ක්‍රියාත්මක කරන්න
පරික්ෂා කරන එක් නවත්වන්න එපා.
BRAVO... CTB will have a good income ! 😂😂😂
රටේ,ජනතාව. චන්දය.දුන්නේ,බස්,සංගම්වලටද.රට,කරගෙන, යන්න,රජයකටද,,නැත්තමි.ගැමුණුද,රට,කරන්නේ,නිතිය,දැඩිව,.ක්‍රියාත්මක.කරන්න නිති.හදන්න.තමයි.රටේ.අහිංසක. දුප්පත්. ජනතාව. පාර්ලිමේන්තුව. මන්ත්‍රි. 159.,ඵවලා.තියන්නේ,,ඵක,ඵක.වසලයොට.කොන්ද.කෙලින්.තියන්.වැඩකරන්න.අරි.වැඩට.ජනතාව. රජයත්.ඵක්ක,සිටිමි,
Teruwan saranay polis pati tumani jaya wewa oba tumanta
වර්ජනය කරන බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කළයුතුයි , ස්ථීරවම මේ වෙනවිට කොයිතරම් අනතුරු උනාද , බස් එකට නගින්න බහින්නවත් කාලයක් දෙන්නෙ නැහැ මගීන්ට බනිනව ඉක්මන් කරන්න කියල
Digatama meka kriyathmaka karanna warjanaya karana ayahe route cancel karanna ctb bus danna
❤❤❤❤
Aniwa bus karayanta ona widiyata me rate wada karanna ba kalakanni hatta
Bus karaita ona vidiyta anduwa namenna epa echcharai
beri un duwanna epa iwarai neh...
හරි උට්ටක් තමයි ඒක..😅
ඔහොමම පුද්ගලික පාහර මිනිමරු බස් සේවය අයින් මකරවල බස් ටික රජයට අරන් පුහුනු සේවලයන් එක්ක ගුනත්මක සේවයක් දෙන්න නීතිය ටවිරුද්ද ගැමුනුඔඅරයව උසවි ගේන්න
ආණ්ඩුව අඩියක්වත් පසුබසින්න ම එපා,නීතිගරුක රටක් හදන්න ලේසි නැහැ ,පොලීසිය ඇයි බස් කරුවන්ට දෙවෙනි වෙන්නේ.
තමන් නීතී ගරුකව බස් එලවනම් පොලීසියේ එක්කෙනෙක් නෙවෙයි මුලු පොලීසියම බස් එකේ ගියත් බයවෙන්නෙ මොකටද
නිතිය අකුරට
රියදුරන් නිවැරදිනම් ඇයි බය වෙන්නෙ
Mewage Narumayoo Epa . Baskarayoo Patta Dusithayoo .Balapth Ahosikaranne .
ජනාධිපති ගැමුනු.
Mekata Dedineethi One .
Oya bus maafiyawa wahaama nawathwanna ona. Denna epa podi chance ekakwath
Anura kawda kiyala mun danne ne.
prashneee ugee wenakanma minissu Dharshanikaroo thmai.....😂 poddak hithapanko, uba job eka karana kota BOSS piti passen Putuwatk thiyagena balan innawanam.............. eka hena aul.
civil pitin pareee idan wahanawalin follow karala allanna thibba nam hari ...nithiyak kaduwoth pannala alluwanam oita success. oya europe country wala wageee......... anith eka bus duwana shedule eka gana problem naththeth naa............ Digital karana eke...oya bus link karala observe karana system ekak traffic walata wenama haduwanam.katawath baninnath baa nee...........