සුවපත් දැයක් පොහොසත් රටක් ඖෂධ නිෂ්පාදනාගාරයක් ඔයාමඩුවෙන් ඇරඹෙයි
Вставка
- Опубліковано 11 січ 2025
- #ITNNews #ITN #ITNSriLanka #ITNDigital
ITN News | The Official News Portal Of Independent Television Network Ltd
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ඇත්තටම මෙහෙම ආයෝජකයන් ලංකාවේ පුරාවට කර්මාන්ත ශලා ආරම්භ කරනවා නම් ලංකාවට ඉක්මනින් සංවර්ධිත රාජ්‍යයක් වෙන්න පුළුවන් ❤
ඇත්තටම අපේ රටේ මේ වගේ ඔෂධ කර්මාන්ත ශලා ආරම්භ කරනවා නම් පිටරටට යන මුදල් කොච්චර ඉතුරැ වෙනවාද 🙏🔥
Supiri wadak ❤ thawa karmantha athi karamu ❤
Excellent Excellent ජයවේවා
මාලිමාවත් දැන් නම් වැඩක් කරනවා වගේ 😘🙏 ජයම ❤
බලන්න ඇමති මන්ඩලය පත්වෙල මාසයයි ආයෝජකයො හොයාගෙන ඉඩම් වෙන්කරල කර්මාන්තශාලාවෙ සැලසුම හදල සියලු ආයතනවලින් අනුමැතිය අරගෙන boi අවසරය අරගෙන අද පස්පිඩැල්ලත් කපනව 😂😂😂😂
තෙරුවන් සරනයි මාලිමා රජයට සහ සියලු මැති ඇමතිවරුන්ට. අනේ ඔයාලා මේවා කරන එක මොනතරම් වයිනවද? එහෙම උනානම් අපේ මිනිස්සුන්ගෙ ඇස් අන්ද වන බෙහෙත් දාන්නෙ නෑනෙ. ජයවේවා මාලිමා රජයට..!
Good
🎉❤❤🎉🎉🎉🎉🎉
මේවා තමා වෙන්න ඕනේ... අලුත් ආන්ඩුව මාස දෙකක් වත් නැහැ...සතුටුයි. දැනට තියෙන බෙහෙත්වල මිල අඩුවෙන්න නැත්තේ ඇයි කියල බලන්න. කපුටා ඩොලරය 450 නග්ගලා වැඩකරපු හැම දේම ඩොලරය අඩු උනාට ඊට සමානුපාතිකව අඩුවුනේ නැහැ.
Good luck mother land ❤🌷🙏
Okkotoma කලින්
Ara සරණාගතයන් එන
Eka වැළැක්වීමට නාවික හමුදා
යොදවන ලෙස ඉල්ලා සිටිනවා
❤❤❤ malimawata jayawewa.
Niyamai npp
THANKS WASANTHA! GREETINGS FROM YOUR COLLEAGUES AT UNIVERSITY OF KELANIYA!
Minisune iwasimen katayuthu karamu sri lanka dinanawa.❤❤❤
Good project ❤
හෙට උදේ ඩොක්ටස්ලා ටිකයි කැම්පස් වල අයයි පාරට බහී😂😂
Ithin bahinnathai
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤️💪
👍👍👍👍👍👍👍❤
❤❤❤❤❤❤
Strengthen and enhance production at SPMC
එකම වර්ගයේ ඖෂද 300 කටවඩා රටට ගෙන්වනවා. මෙය මහා අපරාධයක් !...ජාතික ධනය අපතේ යැවීමක්...ඇයි මේවට පිලියම් නොයොදන්නේ?...
Onna weda
Npp ❤❤❤
ඔන්න දැන් ටික ටික AKDගෙ JVP බලපරාක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. ආයතන වලට පැනලා චණ්ඩි පාට් දාන මර්වින්ලා වගේ උන් දැන් එළියට ඇවිත්. ඔහොම යමු නෙ.... AKDගෙ ඒකාධිපතිත්වය තුලින් මතුචන මර්ධනය රටේ ජනතාවගෙ ඔළුවට පතිත වන කාලය වැඩි ඈතක නොවන බව පැහැදිලියි. අපි මේ දේ එදත් කිව්වා. කියලා තේරුනේ නැති රටේ බත් කන හරක්ට මේක ඇඬෙන්න දැනෙන්න ඕනෙ. අපි එදාටත් තොපි අමතනවා..........
අනේ ලංකාවෙ මෙච්චර කාලෙකට පටන් ගත්ත පලවෙනි කර්මාන්ත ශාලාව. 😂😂😂 මාලිමාවට ජය වේවා. කඩේ ගියාට කමක් නෑ වහල් වෙන්න එපා
මේ වගෙ එව්වා නෑ
NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤
100% nathath adum 50-60% wath adum hadanna one
Hiru ekata news hal pol witharai😂
Hiru deranata mewa news nemei...
Akb and npp are the best of the best in the world 🎉😂❤❤😂❤
❤❤
❤❤❤❤❤❤❤