සජබෙට කොචොක් දාන්න ආ හරිනිට සජිත් ලුණු ඇඹුල් ඇතුව කියයි!

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 531

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 13 годин тому +86

    හොද වැඩේ අනුන්ගෙ මගුල් කියෝනවට😂😂

  • @malkanthiranagala2394
    @malkanthiranagala2394 12 годин тому +60

    කතාවට විතරක් දක්ෂ මාලිමාව ජනතාවගෙ ගැටලු දිහා බලන විදිය හරිම වැරදියි

  • @m.gariyaratne450
    @m.gariyaratne450 12 годин тому +30

    Jvp එකේ ටිල්වින් ගෙ ඒකාධිපති මතයට අනුව පත්වීම් සිදුකලත් අනෙකුත් පක්ශවල තීරණ ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදී විදියට සියලුම දෙනාගේ අදහස් වලට ඇහුම්කම් දෙන්න වෙනව. 3:32

  • @LuckyDk-t
    @LuckyDk-t 16 годин тому +100

    මොඩ හුචක්කුව අහගත්තා නේද😂😂

    • @GayanPerera-b5e
      @GayanPerera-b5e 9 годин тому

      ආචාර්ය උපාධියක් තියෙනවලු. සිංහල. බෑ. වගේ. කතා. කරන්නෙ. නිකං. කුරැදුවත්තෙ. කියලා. පෙන්නන්න වෙන්න ඇති. 😂😂😂😂😂. හැබැයි. ගෙවල්. නම්. ඔය දෙහිවල ඊට පස්සෙ. ඔය. කෝට්ටේ. පැතිවලයි. හිටියෙ නම්.... පොඩ්ඩක්. නිකං. අර. ඔක්සෆර්ඩ් ගිය. බණ්ඩාරනායක, කදිරගාමර්, ලලිත් ඇතුලත්මුදලි, වගෙ. අයටත්. නැති. ඉංග්‍රීසි. බර. උච්චාරණයක්. . දාලා. බොරැ. ෂෝ දෙනවා.

  • @chamaldilshan8616
    @chamaldilshan8616 13 годин тому +32

    සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ගැන අගමැති තුමියට තියන කැක්කුම මොකද්ද
    Niyami සජිත් sir❤

  • @madushani9684
    @madushani9684 17 годин тому +178

    නියමයි විපක්ෂනායක තුමනි 💪❤️

  • @noelrodrigo8745
    @noelrodrigo8745 18 годин тому +152

    නියම ටෝක් එක සජිත් ප්‍රේමදාස මහතාගේ

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 16 годин тому +81

    නියමයි විපක්ෂ නායකතුමනි ☎️☎️☎️☎️

  • @asankaauth7713
    @asankaauth7713 17 годин тому +183

    විපක්ෂයට ගහල තමන්ගෙ විලි වසා ගන්න ගිහින් අන්තිමේදි හෙලුවෙන් ඉන්න උනා.😂😂😂😂😂😂😂😂😂😂

    • @GunarathnaRj
      @GunarathnaRj 16 годин тому +13

      @@asankaauth7713 විපක්සයට කියන්න වැරද්දක් නැ දැන් ඉන්න උන් ටික හොදයි

    • @asankaauth7713
      @asankaauth7713 16 годин тому +8

      @GunarathnaRj අලුත් මූනු ටික හොදයි ඇත්තටම සජිත් එයාගෙ ආකල්ප වෙනසක් ඔනේ.

    • @sathsariekanayake3780
      @sathsariekanayake3780 15 годин тому +5

      Absolutely 😂 PHD eka thiyenne eka subject ekakatai Harinita eya politics walata parinatha madi😊

    • @ShinyConstructions
      @ShinyConstructions 13 годин тому +3

      Aniwaryenma

    • @Chanchillafernando
      @Chanchillafernando 13 годин тому +3

      Niyamai ❤❤

  • @malekaanegeta2608
    @malekaanegeta2608 18 годин тому +127

    ලැජ්ජයි මැඩමි

  • @nerd1739
    @nerd1739 17 годин тому +63

    කටුස්සිගෙ කරේ රත්තරන් බැදලා ජෙප්පො

  • @DayanaKalhari
    @DayanaKalhari 12 годин тому +53

    හරිනි දැන් හරිනේ

  • @ushansandeep3261
    @ushansandeep3261 17 годин тому +176

    මොකක් හරි රටේ කරුමෙට අගමැති වෙලා ලොකු ටෝක් දෙන්න ගිහිල්ලා

    • @malsithaakalanka4069
      @malsithaakalanka4069 16 годин тому +2

      Rate karumeta pahala wela dan ethin beri alinda wena wayapalla

  • @MkSarathchandra
    @MkSarathchandra 18 годин тому +133

    හරිනි ඉල්ලං කනවෝ

  • @ShalomiPashmina
    @ShalomiPashmina 18 годин тому +180

    නියමයි ඔන්න ඔහොම තමයි දෙන්ඩ ඕන මාලිමාවෙ බැරිකම වහගන්ඩ අනුන්ගෙ රෙද්දවල් හොයනව

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 16 годин тому +2

      උසනම් සිකුරුටි මිටිනම් කම්කරු ආ

    • @priyanjith-00
      @priyanjith-00 10 годин тому

      ඔය සජිත් කියන ඔක්කොටම කලින් උත්තර දීල තියෙද්දී තමා ඌ ආපහු ඕව ගැන කියෙව්වේ. එක්කො පොරට අමතක වෙන කේස් එකක් තියනවා නැත්තම් කන් ඇහෙන්නේ නැත්ද කොහෙද

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 8 годин тому +1

      ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ,

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 19 годин тому +147

    නියමයි සජිත් මහතානනි !
    ඔබතුමාට ජයවේවා !

  • @BuddikaNilmini-x6n
    @BuddikaNilmini-x6n 18 годин тому +114

    සජිත් සුපිරි

  • @Kavinc61
    @Kavinc61 17 годин тому +75

    මුන්ගෙ බැරිකම වහගන්න අනුන්ගෙ රෙද්දවල් හොයන්න එනවා. හොද වැඩේ😂

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 17 годин тому

      උබේ ගොං සජියට තමා මුකුත්ම බැරි ඊයා බන් හරියට ප්‍රශ්න කරන්නට්ග් බෑ😂😂

  • @RanilAsanga-m6y
    @RanilAsanga-m6y 16 годин тому +107

    දුන්නා රිදෙන්නම .😂😂 නියමයි සජිත් මහත්තයා.❤😊

  • @nimalifonseka122
    @nimalifonseka122 17 годин тому +81

    සජික් මාහතානෙනි! කිව යුතු දේ ඉතාමත්ම සංවරව බුද්දිමත්ව ඔබ කිවා!! ඔබතුමාට ඡයවේවා!!!!
    බුදුසරණයි !!!

    • @arunajayalath2296
      @arunajayalath2296 13 годин тому

      අනිවාර්යයෙන් ape සජිත් මහත්තයා සුපිරි කතාවක් keruwe අනාගත ජනාධිපති ජයවේවා ❤❤❤❤❤

    • @harshanahemanga6054
      @harshanahemanga6054 6 годин тому

      @@arunajayalath2296 heenen tama.🤣😂

  • @suvineethadesilva906
    @suvineethadesilva906 19 годин тому +161

    අම්මෝ සජිත් සර් ඔබතුමා ගැන දන්නේ අපි පමනි නියමයි හැමදාමත් අපි ඔබ සමගයි

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 18 годин тому +77

    නියමයි විපක්ෂ නායකතුමනි.

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 17 годин тому +87

    නියමයි...well said ❤… go ahead … ඇත්ත ඇති සැටියෙන්...

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 17 годин тому +65

    අපහාසය, සමච්චලය, රැවටීම,ද්වේශය, වෛරය ,කුහකකම , පරුෂ වචන නැති දේශපාලනයක් මාලිමාවට නැහැ. ඒ දුර්ගුණ නිසාම ඔවුන් දිනෙන් දින පිරිහෙනවා.

    • @Change-the-country
      @Change-the-country 15 годин тому +7

      100% ක් ඇත්ත. ඒත් ලංකාව හැමදාම ඉල්ලුවෙ මේ වගේ මිනිස්සු. මොකද ලංකාවෙ වැඩි පිරිසක් මේ වගේ මානසිකත්වයක් දරන මිනිස්සු. කුහක අනිකාගෙ හොඳ නොදකින.තමුන් නූගත් උනත් අනෙකාගෙ උගත්කම හොයන. කෙලෙහිගුන නොදත් ජාතියකින් රටක් දියුනුවට පත් වන තීන්දුවක් ලැබීම විය නොහැක.

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 14 годин тому +3

      ​@@Change-the-countryසහතික ඇත්ත❤

    • @Chanchillafernando
      @Chanchillafernando 13 годин тому +2

      Aniwarayanma unga desapalanaya oka tamai

    • @upulmanavadu5057
      @upulmanavadu5057 12 годин тому +4

      ආරේ ගුනනෑරේ කිව්වලු.එක පුලියේ

  • @upulmanavadu5057
    @upulmanavadu5057 12 годин тому +27

    අලුත් දේසපාලන සන්ස්කෘතියට... සිස්ටම්චේන්ජ් එකට..... ජයවේවා... ඉල්ලන් කෑමට..... ජයවේවා....😅😅😅😅😅😅😅😅

  • @nuwanindika5937
    @nuwanindika5937 18 годин тому +152

    කුනු ජෙප්පොන්ට රෙවිල ඉන්නෙ😂😂

    • @RajithaChandrarathna
      @RajithaChandrarathna 15 годин тому +1

      ජෙප්පො න්ටද රෙවිලා ඉන්නෙ සජියලාටද😂😂😂

    • @allmylife8
      @allmylife8 15 годин тому +1

      @@RajithaChandrarathna sajita mokda rewenne uge thatha janadipatjh sajiya wipakshanayaka uta kisi barak na uge ja,e beragatha

    • @COD-x4x
      @COD-x4x 14 годин тому +2

      @@allmylife8 aragale wele sajith rewennama guti kawa mathaka nathi unta kiyapan oka

    • @allmylife8
      @allmylife8 14 годин тому +2

      @@COD-x4x guti kana eka rewilakda bun wasanthayata gahuwe polu parak ehenam ekath rewenne epai okai ekai dekak

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 годин тому +1

      Jeppo පාර්ලිමේන්තු bojanagare rivuva කියන්නේ ඇත්තද 😅

  • @naomilallyett7955
    @naomilallyett7955 17 годин тому +29

    අගමැති කෙනෙක් කතා කරන ඒවද මේ. හරියට ලිදලග සංගමේ වගේනේ. මිනිස්සු ඡන්දය දුන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන්න නෙමෙයි. මේ වෙලාවේ වියසනයට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් උදව්ව මොනාද කියලා කියන්න. බයිල ගහන්නේ නැතිව.

    • @sssssssssuv
      @sssssssssuv 17 годин тому +2

      Eka athta. Ethumiya thamange thanathure gaurawaya adu karaganna wa.

    • @Chanchillafernando
      @Chanchillafernando 13 годин тому

      Unta addakim.naha ratak palanaya koranda,ara katanayakayat vihilu sapayanna.pachayanga kata vitarai.

    • @crishanvimu7049
      @crishanvimu7049 23 хвилини тому

      Kunu goda dan ganda gahanawa..

  • @ThariduTharidu-g6m
    @ThariduTharidu-g6m 16 годин тому +36

    Sajitha👍👍👍👍👍👍

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 11 годин тому +15

    සජීත් ❤❤ජය වේවා

  • @manujaindusara1272
    @manujaindusara1272 11 годин тому +22

    හරිනි හොදට අහගත්තා 😂😂😂😂සිගිති ආණ්ඩුවක්

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 17 годин тому +72

    ඕකි ඕනෑවට වඩා වැඩියි

    • @devendrachelliah
      @devendrachelliah 15 годин тому +3

      ෙබාරැවට prof. ඇති වැඩක් නැති degree

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 15 годин тому

      @@devendrachelliahaniwa

    • @DEHP_123
      @DEHP_123 14 годин тому

      හිරුණිකා තමයි අගමැති වෙන්න තිබ්බේ 😂

    • @Chanchillafernando
      @Chanchillafernando 13 годин тому

      Aya hodai kuti kadala baiyanta athal danda

    • @thanujajayawardena1107
      @thanujajayawardena1107 10 годин тому

      Meyage degree me rate neme
      Salli walta karapuw

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 11 годин тому +20

    හරිනි ගැනියක්ද බන්😂😂😂

  • @samaudeni4624
    @samaudeni4624 17 годин тому +30

    නියමයි ..
    දැන් තමා දේශපාලනයට ආවේ
    ඉවසීම වැද්ගත්කම
    මෝඩකමක් ලෙස
    සලකන්නේ
    ඔබතුමාගේ තාත්තාත්
    නිහඩ නැහැ
    ජනතාව රට වෙනුවෙන්
    තමා නියෝජනය
    වෙන් රජයත් අමතක කරලා නැගී සිටින්නේ❤

  • @sittymarjan6524
    @sittymarjan6524 15 годин тому +39

    Great ❤

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 16 годин тому +28

    👍sajith mahathmayata jaya wwewa

  • @wimaldesilva2470
    @wimaldesilva2470 17 годин тому +46

    සමහර අය ජාතික ලැයිස්තු වැනි නොවැදගත් සිල්ල්‍රර ප්‍රශ්න අහන්නෙ රටේ දැවෙන ප්‍රශ්න අමතක කරන්න යි .සජිත් දුන් උත්තරය සුපිරි

    • @niroshanarangoda227
      @niroshanarangoda227 16 годин тому +2

      225 නෙමෙයි 500ක් හිටියත් වැඩක්නැහැ රටේ ප්‍රශ්න වලට විසදුම් නැත්තම් තව කෑම පිගං ටිකක් වැඩි වෙන එක විතරයි වෙන්නෙ අගමැතිණි හිතන් ඉන්නෙ පාර්ලිමේන්තුව දේශපාලන ස්ටේජ් එකක් කියලා බොලද කතා කතා කර කර ඉන්න මහලොකුවට ලොකු උපාධිය ක් තියනවලු පාර්ලිමේන්තු කාලයෙන් ප්‍රයෝජන අරන් වැදගත් දෙයක් කතා කරන්නෙ නැතුව පුරුද්දට ගැලරිය චූන් කරන්න යනවා.

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому +1

      ​@@niroshanarangoda227ඒක තමා මාත් බැලුවේ මේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙට විසඳුම් හොයනවා වෙනුවට මෙයා මොනවද මේ කියන්නේ බොලද කතා.මේ වගේ කතා කියන්න මේකේ ජනරැළියක් නෙමෙයි මේක පාර්ලිමේන්තුවනෙ 😂.ඒකෙ ඕවා කියලා හරියනවද රටේ ආර්ථිකයා ගොඩ ගන්න විදිහක් සාකච්ඡාකරනවා මිසක්.

  • @ShiraniDeSilva-z3z
    @ShiraniDeSilva-z3z 16 годин тому +28

    නියමයි විපක්ෂ නායක තුමනි.ඔබතුමාට කතා කරන්න බෑ, ජෝකර් කියපු අයට හොඳට දැනෙන්න ඇති.

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому +1

      මේ එක එක එවුන් එතුමාගෙ කටින් පිටවුන වචනයක් දෙකක් අල්ලගෙන එතුමා මෝඩයා මෝඩයා කිව්වට දැන් බලාගනියව් එතුමගෙ තරම් හරිනිට දැන් හරිනෙ.

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 17 годин тому +53

    සජිත් තමයි real වැඩ්ඩා..අපේ ලoකාවෙ බොරු කාර මිනිස්සුන්ට හරියන්නෙම බොරුකාරයො මිස ඇත්ත කියන මිනිස්සු නෙමෙයි..ඒකයි සජිත්ගෙ වටිනාකම මිනිස්සුන්ට තේරුම් නොයන්නෙ!

    • @3nxcloud891
      @3nxcloud891 17 годин тому +4

      Ane ane pumka nodi idin lol 🤣🤣🤣🤣

    • @3nxcloud891
      @3nxcloud891 17 годин тому +2

      Ane gon sajiyata kade yana උබලට thava lajja na

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 17 годин тому +4

      ජපන් පුලුවන්ද😂😂

    • @SandeshSaranga-o7n
      @SandeshSaranga-o7n 17 годин тому

      උබ කාටද කඩෙ යන්නෙ බන්😂​@@3nxcloud891

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL 16 годин тому +1

      @@Ayodyanimsara-f2s පුලුවන්

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 18 годин тому +80

    හරිනිය හොද වැඩේ

  • @OnlineRRR
    @OnlineRRR 18 годин тому +105

    නියමයි සජිත් ❤❤❤ 👍👍👍👍

  • @jeewanisandamali8137
    @jeewanisandamali8137 15 годин тому +46

    අනේ මංදා දැන් බලන් ගියාම මාලිමාවට ඡන්දෙ දීපු අයත් හොයාගන්න නෑ

    • @induwithanage
      @induwithanage 8 годин тому

      Owne

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 годин тому

      දැන් හොයන්න venne කටු ගෙයි 😅😅

  • @sri8427
    @sri8427 17 годин тому +41

    අඩො සජිත් ඔයා අතල් උනාට බුද්ධිමත් කියලා හිතන් උන්නු උන්ට වඩා respect ❤❤❤❤

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 11 годин тому +13

    නියමයි ඔහොම තමයි උත්තර දෙන්න ඕනේ. සජිත්මැතිතුමනිකියපුවා එකක්වත් කරන්නෑ අනුන්ගේ අඩුපාඩු හොයනවාහොඳ වැඩේ හරිනිට

  • @Chilawboy
    @Chilawboy 13 годин тому +43

    හරිනිලාට තාම ආන්ඩුවේ කියල අමතක වෙලා තියෙන්නේ ..බෙට්ට පුපේ හිරකරන් වගේ තටම තටම කතාකරාට මොකුත්ම බෑ..

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому +4

      ඒක ඇත්ත ආණ්ඩු පක්ෂය කරන්න ඕන රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන එක. විපක්ෂය කරන්න ඕන එහි වැරදි විවේචනය කර නිවැරදිදේට සහයෝගය ලබාදීම.හරිනි තාම හිතාගෙන ඉන්නේ එයා විපක්ෂෙ කියල වෙන්න ඇති ඒකයි ඔය විරුද්ධ පක්ෂය විවේචනය කරන්නේ.😂😂😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 12 годин тому +2

      ස්ත්‍රී වරිගෙනේ.. 😅😅😅😅😅 අස්වයන්ට අන් දුන්නම කොහොමද..වඳුරන්ට දැලි පිහිත් එහෙමයි

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 17 годин тому +58

    ජයවේවා☎️✊

  • @upulmanavadu5057
    @upulmanavadu5057 12 годин тому +15

    පාර්ලිමේන්තුවත් චන්ද වේදිකාව කරන් ජන්ම පුරුද්දට අනුන්ගෙ වැරදිම කියවල ඉල්ලන් කනවා.මුන් මොක්කුද....

  • @indikaniroshan5205
    @indikaniroshan5205 11 годин тому +12

    ජයම වෙීවා....

  • @tlp8049
    @tlp8049 16 годин тому +34

    ආවෙ නම් නයිටින්ගේල් වගේ මාසයයි ගියේ පවිත්ත්‍රා ගීතා පහුකරලා කොහෙන් නතරවෙයිද දන්නෙ නෑ සමනලී.

    • @allmylife8
      @allmylife8 15 годин тому +1

      pissu lusi

    • @sathsariekanayake3780
      @sathsariekanayake3780 14 годин тому +2

      @tlp8049 The main thing is she does have only PHD for one subject and doesn't have experience in politics.
      Now she is in a fantasy world which is why still doing an election campaign ..no proper idea

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому +1

      😂😂😂😂😂😂

    • @tlp8049
      @tlp8049 13 годин тому

      @@sathsariekanayake3780 and what they doing now totally against the JVP main ideology which was ran over 65 years, Came to change the system but the system now on their shoulders. Ridiculous 😂😂 funny that the people are kinda happy about and highly appreciating wtf....

    • @wasanajayathilaka9000
      @wasanajayathilaka9000 11 годин тому +1

      😂😂😂😂😂😂කියලා වැඩක් නෑ.... අපිත් ඉතින් ඡන්දෙ දුන්නා බොල 😢

  • @HarryWicky
    @HarryWicky 16 годин тому +25

    Niyamai Sajith ohoma yan🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @arunajayalath2296
    @arunajayalath2296 13 годин тому +20

    සජිත් මහත්තයා niyamai ජයවේවා සජිත් මහත්තයා සුපිරි කතාවක්

  • @pradeepvlogs4889
    @pradeepvlogs4889 16 годин тому +23

    AKD එලවමු

    • @kalanimendis1406
      @kalanimendis1406 12 годин тому

      ඌට කලින් හරිනි ආප්පේ එලවන්න ඕනේ

  • @ErandaSamarasinha
    @ErandaSamarasinha 16 годин тому +46

    ලැජ්ජයිනෙ පව් ඒ හරනි..😂😂😂😂🎉

  • @kalanamahi9526
    @kalanamahi9526 13 годин тому +44

    අනේ වහුට්ටි තිට සජිත්ගේ විවාද එක්ක හැපෙන්න බැ ගිහින් කුස්සියක වැඩක් කරගන්න 😂😂😂😂

    • @karunanayake2002
      @karunanayake2002 11 годин тому +2

      සජිත් විවාද මග හැරිය වගේ මතකයි

    • @Ruwan-y6g
      @Ruwan-y6g 10 годин тому +2

      මේ ගැනිට සජිත් එක්ක විවාදේකට තියා ලගින් හිටගන්න පුළුවන් ද තටමනවා කතා කරනකොට 🤣

    • @ShamanththikaChathurangani
      @ShamanththikaChathurangani 6 годин тому

      😂

  • @SamanthaRajapakshage
    @SamanthaRajapakshage 15 годин тому +8

    We are happy about you our great leader. Good work keep it up💚💛

  • @bad-325
    @bad-325 14 годин тому +15

    නියම වැඩේ මේකිට උනේ 😂😂, බැල්ලියෙක් වගේ බුරනවා විතරයි වැඩ බෑ 😂😂

  • @Sooriyabandaradhananjaya
    @Sooriyabandaradhananjaya 17 годин тому +19

    හරිනි අග්‍රාමාත්‍යතුමියට පක්ෂයක් කියන්නෙ මොකද්ද සන්දානයක් කියන්න මොකද්ද කියල තේරෙන් නෑ... සංදානයක පක්ෂ ගොඩක් තියෙද්දි ප්‍රාජාත්‍රාන්තවදයට ඉඩදෙන පක්ෂයකට ලේසි නෑ අඩු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර ප්‍රමාණයක් තියෙද්දි තියෙද්දී ඒ වැඩේ කරන්න........ අනිත් එක තමයි රටේ තියෙන ප්‍රශ්නය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද...

  • @kumaravije9369
    @kumaravije9369 18 годин тому +57

    අයියෝ මැඩමි😂😂😂😂😂

    • @ahinsaahinsa1091
      @ahinsaahinsa1091 17 годин тому +2

      Medam mona වහන්තරාවක්ද

  • @KumuduniWasantha
    @KumuduniWasantha 16 годин тому +27

    Well said 🎉

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 19 годин тому +68

    ප්‍රභාකරන්ගේ පොටෝ එක දාගෙන උපන්දින සමරපුවා ප්‍රභාකරන් දෙවියෝ කියපුවා ඒවත් කියන්න

    • @wish864-n1b
      @wish864-n1b 12 годин тому

      අනිවාර්යෙන් ඒක කියන්න ම ඕන 😂

    • @nirmalaperera5619
      @nirmalaperera5619 11 годин тому

      Aththama thama

  • @wijejay9059
    @wijejay9059 12 годин тому +15

    මොකද මේ තටමන්නේ හරි හරි හරිනී 🤣🤣🤣🤣🤣🤣

  • @abeync
    @abeync 12 годин тому +11

    හරිනිගෙ අමාරුව හොද වෙන්න ම දුන්නා නේද 😂

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 17 годин тому +34

    නොදකින් අගමැති කෙනෙක්ගේ කතාව 😂😂😂😂😂. අනුන්ගේ රෙද්දවල් හොයනවා 😅😅😅

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 17 годин тому

      උබේ අම්මට හුකපු එකාද සජිත්😂😂

  • @SameethaPiyadarsani
    @SameethaPiyadarsani 11 годин тому +11

    අපිට සජිත් සජික් අපිට

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 12 годин тому +17

    සජිත් ප්‍රේමදාස මහතා ට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා ♥️♥️♥️🌹☎️☎️☎️♥️☎️🌺💃🙏🏽ජය වෙවා ජය වෙවා ජය වෙවා ජය වෙවා ජය වෙවා

  • @tharangatharanga-cx3kj
    @tharangatharanga-cx3kj 18 годин тому +41

    අනුන්ගේ.රෙදි.හොදන්නැතුව.කතාව.කරපල්ලා

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 12 годин тому +28

    ඕප දුප අගමැති ඕවද යකෝ ප්‍රස්න කතාකරපියවු රටේ ප්‍රස්න

  • @Lalosalamanca6
    @Lalosalamanca6 18 годин тому +43

    Jvp harak

    • @upulmanavadu5057
      @upulmanavadu5057 12 годин тому

      හරක් කිව්වම අගරුයි.ගවයෝ කියන්න.නැත්නම් අමු ගවයෝ කියන්න

  • @bomsbravo
    @bomsbravo 16 годин тому +39

    ලෝකයේ අවලස්සනම අගමැතිවරිය ලෙස විරුදාවලිය ලත් අපේ අගමැති තුමිය!

    • @pramokshapoornima1616
      @pramokshapoornima1616 15 годин тому

      අම්මෝ ලස්ස්නන රූ රැජිනි රෝසි එහෙම ඔය කොලේ.. 😂 ලස්ස්න කන්නද .. මෝඩ මූසල කතා කියන්න එපා.. මිනිහෙක්ට ගරු කරන්න පුරුදු වෙයම් ඉස්සෙල්ල මෝඩ තර්ක දාන්නෙ නැතුව

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому +2

      පිස්සුද එතුමි ඩයනා කුමරි වගේනෙ😂.එතුමයමනෙ ඒක කිව්වේ😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 годин тому

      ගෑනියෙක් ද පිරිමියෙක් ද කියලා හිතා ගන්න th බැහැ 😅😅

  • @ThilanRanjith
    @ThilanRanjith 13 годин тому +18

    ඒ තමයි සජිත් 👍👍

  • @GunarathnaRj
    @GunarathnaRj 17 годин тому +35

    ❤❤❤සුපිරී බොක්කක් හොදේ හදවතිම්ම සුබ පැතුම් ගැම්මක්❤❤❤

  • @malekaanegeta2608
    @malekaanegeta2608 18 годин тому +30

    නිමයි සජිත් මැතිතුමනිහල් නැතිව කටිටිය කැගහනව මුන් 225හොයනව

  • @wimalpushpakumara
    @wimalpushpakumara 17 годин тому +41

    නියමයි🎉

  • @abeync
    @abeync 11 годин тому +7

    හරිනිට අමතක උනා අගමැති කියලා 😂 තමන්ගේ තනතුරේ ගරුත්වය රැකගන්න.නිකන් ගොන්පාට් දාල පීචන් නොවී.ඒ පිලිතුරේ වැදගත්කම ,ඒ සංයමය හරිනි ඉගෙන ගන්න සජිත් ගෙන්.බලය ලැබුණ කියලා අනෙක් අය සමච්චල් කරනව ට හොද වැඩේ

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 17 годин тому +20

    අහක ඉන්න නයි ඔඩොක්කුවේ දාගෙන කනෝ.... කනෝ කියනවා. අදාලම නෑනේ. 🤣🤣🤣

  • @ushansandeep3261
    @ushansandeep3261 17 годин тому +37

    ජෙප්පිට කට උත්තරත් නැතුව ගියා

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 17 годин тому +2

      නැ නෑ එහෙම උනේ නෑ😂😂

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 16 годин тому +1

      එහෙමත් හිතෙනවද😂

    • @ChristopherSepion
      @ChristopherSepion 16 годин тому

      🤣🤣🤣🤣😅

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому

      ​@@Ayodyanimsara-f2sඇයි ඔයා එතන හිටියද😂

  • @DenethPrabhashwara-mu2cp
    @DenethPrabhashwara-mu2cp 17 годин тому +33

    නියම ටෝක් එක😂 ඒක නම් දුන්න හරිනිට ඇඩෙන්න 😂

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 17 годин тому +1

      නැ නෑ එහෙම උනේ නෑ පව් උබ😂😂

    • @sssssssssuv
      @sssssssssuv 17 годин тому

      ​@@Ayodyanimsara-f2s goo කන්න එපා oi 😂

    • @Change-the-country
      @Change-the-country 15 годин тому +2

      ​@@Ayodyanimsara-f2sඋබලයි පව් බන් උබලගෙ ප්‍රශ්න හෙව්වෙ නැතත් කමක් නෑ අනුන්ගෙ කුනු අවුස්සනව නම් කියල හිතන උබල නෙවෙයි ඇත්තටම උබ කොච්චර කුහකයෙක්ද

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому +1

      ​@@sssssssssuvඔය කුහක මිනිස්සුන්ට මේවා තේරුම් කරලා දීලා වැඩක් නෑ බං

    • @Chanchillafernando
      @Chanchillafernando 13 годин тому +1

      Unta chandeya dunna unta tamat ona unga un hoyana kunu misak ma rata prasna gana kata korana aka nawai.

  • @sasindunimesh910
    @sasindunimesh910 15 годин тому +24

    නියමයි විපක්ෂ නායක තුමා

  • @NelkaShehani-n8g
    @NelkaShehani-n8g 17 годин тому +18

    AKD hengilada😂😂😂😂😂😂

  • @d19on00
    @d19on00 15 годин тому +7

    හරිනි ඉල්ලගෙන කෑවා, හරිනි ගැන සමහරු හිතුවේ හරි ලොකුවෙන් නමුත් එයා දනාටමත් වැඩ බැරි දාස කනෙක් කියලා රටටම ඔප්පු කරමින් ඉන්නවා

    • @allmylife8
      @allmylife8 15 годин тому

      apitan 2020 idalamuna balauwam theunwa patta winashayak karala yana kapati ganiyek

  • @channajayasundara99
    @channajayasundara99 15 годин тому +6

    Good response

  • @Dinusha85
    @Dinusha85 17 годин тому +23

    Well said!

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 12 годин тому +7

    නියමයි බබා වගෙ කතා කරන හරිනි.😂😂

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 16 годин тому +15

    නියමයි දෙන්න කෙදිරන්න

  • @champaratnayake7181
    @champaratnayake7181 17 годин тому +34

    සජිත්ට ජයවේවා. ❤❤❤

  • @S.bandara-zp2rv
    @S.bandara-zp2rv 17 годин тому +34

    sajith💪💚💚💚

  • @lph7397
    @lph7397 9 годин тому +2

    මේකට කියන්නේ විනෝද සමය.... තව ටික දවසයි go home කියන්න. මෙහෙමත් හරක් ඉන්න රටක්. රැල්ලට ඡන්ද දාලා කෙළවෙනකොට බණිනවා.... කොහොම වුනත් සජිත් සහ ඔහුගේ team එකම වැඩ්ඩෝ. මේ සුනාමි චන්දෙත් නොපැරදී හිටියා.. respect Sajith and his team❤💚

  • @machanmachan2876
    @machanmachan2876 17 годин тому +28

    නියමයි.

  • @LadduJayanthi-ft7wi
    @LadduJayanthi-ft7wi 17 годин тому +18

    නියමයි නියමයි විපක්ෂ නායක තුමා.

  • @sewwandithilakasiri7154
    @sewwandithilakasiri7154 10 годин тому +2

    මාසයක් ගියේ නෑ ලෙෆ්ට් වෙනව වගේ පේන්නේ මට විතරද , අනේ මන්දා අපේ ජනවරම

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 17 годин тому +22

    හරිනි , හෙළුවෙන් යන්ඩ හෙට උදේට පාරෙ

    • @3nxcloud891
      @3nxcloud891 17 годин тому

      පරාද una evun thama හෙළුවෙන් yanna one. Thava gon sajiyata pumka dena ubala punnakku kapalla

  • @DeeHerat
    @DeeHerat 16 годин тому +11

    L board PM බක් බක් ගානවා.

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 17 годин тому +10

    වැඩ බැරි ආණ්ඩුවේ උන්ගේ කයිය නම් කොහොමද?

  • @LasanthaMuhandiramge
    @LasanthaMuhandiramge 18 годин тому +23

    Super ❤❤❤❤❤

  • @upulanandawijeratne8613
    @upulanandawijeratne8613 16 годин тому +10

    හරිනි...දැන් හරිනේ...

    • @ChalanaHasthi123
      @ChalanaHasthi123 13 годин тому +1

      😂😂😂😂😂 දැං හරිනෙ😂😂😂

  • @dhanajatheekshana8551
    @dhanajatheekshana8551 17 годин тому +9

    හරනි set නෑ

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 9 годин тому +1

    සජිත්ට කාලෙකට පස්සේ නෝන්ඩි නොවී කතාවක් කරන්න හරිනි චාන්ස් එකක් දුන්න වත්ද ? මනුස්සය කට ඇරියම චන්ද අඩුවෙනවා.සජබ අය හරිනිට ස්තුති කරල කමෙන්ට්ස් කරන්න.

  • @RuviniPriyangika-t5l
    @RuviniPriyangika-t5l 2 години тому +1

    මොනව උනත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් ඕනම කෙනෙකුට ගරුසරුව කතාකරන කෙනෙක් විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියෙන්ම සිටින බව නම් ඇත්තයි

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 17 годин тому +12

    රෙද්දෙ නෙව්‍ සාරියෙ ගුගියෙ ඉල්ලන් කැවෙ

  • @soosoo8801
    @soosoo8801 9 годин тому +2

    අඩේ සජිත් අද නම් නියමේට උත්තර දුන්නා පර බැල්ලිට එනවා නලවා නලවා කියවන්න පරට්ටි

  • @arunajayalath2296
    @arunajayalath2296 13 годин тому +12

    සජිත් මහත්තයා දුප්පත් ජනතාව වෙනුවෙන් inne ඔබතුමා පමණි පරිස්සමෙන් inna api ආදරෙයි ඔබතුමා සුපිරි නායකත්වය