Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් අගෙයි බොහෝම හොදින් පැහැදිලිවම තේරුම්කර කියාදුන්නා.මේ වගේ අය අද අඩුයි රටේ.ආත්මාර්තකාමී නොවී සියල්ල පහැදිලි කරදීම නිසාම වැඩිවැඩියෙන්ම ආසිර්වාද ලැබෙනවා ඒ කාන්තයෙන්ම.මාත් බොහෝම ආසාවෙන් හිටියෙ මේ ගැන දැනගන්න, ඔබතුමාට විසාල පිනක් ආසිර්වාද යක් තව තව දියුනුවේවා.🙏🙏🙏🙏❣️❣️💗💗❤️❤️💓💓👍👍👏👏👏👏
ගොඩාක් ස්තුතියි ඔබගේ ඇගයීම දිරියක් ශක්තියක් නව උත්තේජනයක්
පාපිසි මහන විදිය අද තමා දැන ගත්තෙ. ඔබ තුමාට බොහොම පින්. මටත් ආස හිතුනා මහන්න. මමත් උත්සහ කරනව මහන්න. 🌺
ගොඩාක් ස්තුතියි
මේ විඩියෝ එක අහම්බෙන් දැක්කේ. ඔබ තුමා ලස්සනට හැමදේම තේරෙන විදිහට කියලා දුන්නා. ගොඩක් පින්. 🙏🙏🙏 මමත් දැන් අවුරුදු තුනක් විතර ඉදලා මේ බිස්නස් එක කරනවා ඒකට ඕන අමුද්‍රව්‍ය ආර්ථික අපහසුතා එක්ක උනත් ගෙනල්ලා මේ ව්‍යාපාරය කරගෙන යනවා ඒ උනත් මට මේ පාපිසි ටික විකුණ ගන්න විදිහක් නෑ ඔබ තුමාට පුළුවන් උපකාරයක් තියෙනවා නම් කරන්න. ගොඩක් වටිනවා. 🙏
අමතන්න
කරන දේ තමා ඔයාලට පැහැදිලියි බොහෝම ස්තුතියි හොඳට කියලා දුන්නා ඔබතුමාගේ ව්‍යාපාරයේ ජීවිතීමට පත්වෙන්න ඕන
ගොඩක් වටින වීඩියෝවක්.හැමදෙයක්ම කියල දුන්න.ඔබතුමාට ගොඩක් ස්තූතියි
ස්තුතියි ඔබට අපේ චැනල් එකට ගිහින් අළුත්ම විඩියෝව බලන්න
ඔබතුමාට ගොඩක් ස්තුතියි
ඔබතුමාට ගොඩක් ස්තුතියි.ඉතා හොදින් කියල දෙනවා.අලෙවි කර ගන්නා විදිය කියල දෙන්න
ගොඩක් ස්තූතියි ඉතා වටිනා දෙයක්ඇත්තටම පින්සිදු වන දෙයක්කාට හෝ මේ වෑඩසටහන බලලාසෑමටම උපකාරයක් වේවාගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔබේ වචන ඉමහත් ශක්තියක්
ගොඩාක් පින් හැමදෙයක්ම කියලා දෙනවට... මට පාපිසි මහන රෙදි ගන්න ඕනී....
ඇමතුමක් ගන්න ස්තුතියි
රෙදි ගන්නේ කොහෙමද මහත්තයා
ඇත්තටම හරිම වටින වීඩියෝ එකක්. අද කාලෙ මේ වගේ හැම දේම කියා දීලා දියුණු වෙන්න අත දෙන අය ඇත්තටම නැති තරම්. ඔබ තුමා අතින් කෙරෙන්නෙ ලොකු සේවයක්. ආර්ථික අපහසුතා නැති කෙනෙක් මේ කාලෙ නැති තරම්. තරම්. ඒ නිසා මේ දෙන අත්වැල් ඔබතුමාට බොහොම පින්🙏🙏🙏
ගොඩාක් ස්තුතියි අදහස් වලට ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක්
Tanks අයියා මට මැසිමක් තියෙනවා. එත් රෙදි කපන්න බැ. පාපිසි මහන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
ඇදුම් කපන විදිහ විඩියෝ ගොඩාක් කරලා තියේනවා ඉතා සරලව බලන්න ස්තුතියි
කියලා දුන්න ඒවා ගොඩක් වටිනවා.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ස්තූතියි
ස්තුතියි ගොඩාක් අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
හරිම පැහඇදිලියි, මම පුතාගෙ සුදු ඇදුම් මැසුවා,හොදට නිට් එකටම ආවා ,,ඔබ තුමාට පිං,,
බොහොම ස්තූතියි ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !
Hodata theruna sir... ගොඩක් pin. බුදුසරණයි
බොහොම ස්තූතියි වැඩසටහන ගොඩක් දැනුවත් උනා මේ වගේ වැඩසටහන් අහම්බෙන් දකින්න ලැබෙන්නේ බුදු සරණයි
Mama kemathi mahann Mata mesimak thiuanawa Mata redi ganna puluwanda
හොදට පැහැදිලි වුනා ඔයාගේ ව්‍යාපාර හොදින් සාර්ථක වෙන්න ඕනි
ගොඩක් වට්න video එකක් . මාත් ආසයි මහන්න ඉගෙන ගන්න . බොහොම ස්තූතියි ඔබතුමාට . රෙදි ගන්න තැනක් දැන ගන්න පුළුවන්ද
අමතන්න whatsapp 077 1069 541
ගොඩක් හොදන් තේරුම් ඇති ව කියලා දුන්නා ඔබතුමාට බොහොම ස්තුතියි ඔබේ ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු වේවා !
ලොකු අවබෝධයක් ලැබුනා .බොහොම ස්තුතියි
කොහොමද එක කරන්නේ .
හොද පැහැදිලි කිරීමක් . බොහොම ස්තූතියි .
බොහොම පැහැදිලි..ගොඩක් ස්තුතියි
ඔබගෙන් මා මැහුම් ගැන නොදන්නා දේවල් ගොඩාක්ම දැනගත්තා. තවත් නොදන්නා දේ දැනගැනීමට ඕනා. කෙසේ වෙතත්, ඔබලාට ජයෙන්-ජයම-වේවා. !!!!!!!.
ගොඩාක් ස්තුතියි අදහස් වලට
ඔබතුමා කළ මෙම සමාජ සත්කාරයට බොහොම ස්තුතියි.
අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
ඔබ තුමාට ගොඩක් ස්තුතියි..මම පාපිසි මහන කෙනෙක් ඒත් මට පාපිසි විකිණීමට උදව් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් 🙏🙏🌼
ගොඩක් වටින වීඩියෝ එකක් මමත් මහනවා.
ස්තුතියි ඔබට අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
Mama th mahanawa
නොදැන හිටිය දේවල් දැන ගන්න පුලුවන් වුනා ඔබතුමා ට ස්තුති
අහම්බෙන් දැක්කෙ වටිනා අදහසක් ...මහන්න බයෙන් හිටියත් ආසා කරපු දෙයක් ....normal machine එකෙන් පටන් ගන්න පුලුවන් ද...ස්තුති ඔබට 🙏
ඔව් හොදටම ඇති ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
උගත් දේ බොහොමයි. මට තියෙන්නේ නොමල් මොකද එකක් බිස්නස් කෙසේ වෙතත් ගෙදරට අවශ්‍ය දේ කර ගන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා. ස්තූතියි.
වටිනා වීඩියෝවක් ආර්ථික අපහසුතා ඇති අය වැඩිය් දැන් ඔබතුමා ලොකු උදව්වක් කරන්නේ බොහොම පින් 🙏
හොද පැහැදිලි කිරිමක්,ගොඩක් ස්තුතියි❤
මම දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔබ තුමාට බොහොම පිං.
ස්තුතියි
ගොඩක් වටිනවා. වීඩියෝ එක. බොහොම පින් ඔබ තුමාට.
ගොඩාක් ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
ගොඩක් ස්තුති ඔබ තුමාට
ස්තුතියි ඔබටත් අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
බොහොම ස්තුති ගුරුතුමනි ..වටිනා මොහොතක් ලැබුනේ මට නම්.මගේ තියෙන්නෙ singer normal මැසිමක් .ඒක හදා ගන්න හැටිත් කියලා දෙන්න.ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .....
ගොඩාක් වටිනා ඔබ තුමාගෙ video එක . ස්වයංරැකියාවක් කරන්න මගෙත් අදහසක් තියනවා. විකුණා ගන්න උදව් කරනවද?ස්තුතියි .
ගොඩාක් ස්තුතියි ඔබේ ඇගයීමට අනිවාර්යයෙන් අපි උදවු කරනවා
අපේ අලුත්ම විඩියෝව බලන්න channel එකට ගිහින්
Ane matath udau karanna puluwanda
Great good work. Can do it with a normal machine?Wish you good luck!
Thanks
බොහොම 🙏 ස්තුති ඔබතුමාට දිනෙන් දින දියුනුවේවා 🥰❤🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට....
පැහැදිලි කිරීම බොහොම හොඳයි මම අවුරුදු 21 වෙනවා papisi මහන්න පටන් අරන් ඒත් නොදන්නා දේවල් ඉගැන ගත්තා ස්තුති ඔබට බුදු සරණයි
ස්තුතියි ඔබටත් අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
___බොහොම ස්තූතියි ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !_ __
Godak watinawa obage video eka .mama balaporothuwen hiya video ekak .obathumata godak pin
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.ගොඩක් වටිනා දෙයක්
Papisi mahuwata hariyata mahanna dana gaththe ada.thank u
ගොඩක් හොද වටිනා වීඩියො එකක්,ස්තූතියි දැනුවත් කලාට වටිනා දේවල් ගොඩක් ඉගන ගත්ත ,ස්තූතියි !!!🙏
ස්තුතියි ඔබට
වටිනා අදහස් ටිකක් දැනගන්න ලැබුණා .බොහොම ස්තුතියි
ගුරු මුෂ්ටියක් නැතුව බොහොම පැහැදිලිව හැම දෙයක්ම උගන්වන මහත්මයෙක් .ඔබගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා අවංක සිතින්ම ප්‍රාර්ථනා කරනවා .
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් වලට අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
Godak pin bohoma ස්තුති sar math papisi mahanva masima tiyanva gadara ath dan radi ganta vidihak na puluvan nam radi ganna odara ganna vidihak kiyanna godak pin
අපිත් මහන්න පුලුවන්ද අයියෙ අපි ගලෙවෙල
@@SMTTVMachanicAiya 5556
ආයුබෝවන් ඔබ තුමාට මගේ මැෂින් එක සිග්සැග් එකක් මම කොහොමද මේ පෙන්වන ක්‍රමයට හදන්නේ
බොහොමත්ම ස්තූතියි මහත්මයා.හොදින් කියලා දුන්නා .තෙරුවන් සරණයි
ගුරු මුෂ්ටියක් නැතුවම හෙළිපෙහෙළි කරපු ජීවන වෘත්තිය තව තවත් දියුණු වේවා
Sar Mata zoje mesimak nomal mesimak thiye eth olok mesimak ne ethakata makakda karanne
Godak sthuthi mahathmaya ..hemadama kiyala dunnata...
මමත් අකුරනින් බඩු ගත්තා.මහලා කඩේකට දුන්නා .එත් එහෙම දෙන එක පාඩුයි.හරි වෙලදපොලක් නොමැත.පුලුවන්නම් මාර්ගයක් හදල දෙන්න.ඔබට ගොඩක් ස්තුතියි.
ඉදිරියේදි ඒ ගැන විඩියෝවක් කරනවා ස්තුතියිඅපේ චැනල් එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
අහම්බෙන් දැකපු video එකක් අයියේ .maath hoyamin හිටියේ ..maath රට ඉඳල ඇවිත් dan අවුරුද්දක් වෙනවා ..mata ona ගෙදර ඉඳල ආදායම් මාර්ගයක් හදාගන්න ..me video eka mata ගොඩාක් වටිනවා අයියේ ..ගොඩාක් ස්තුතියි ..ජය වේවා ඔයාට ..ලොකු උදාවුවත් api wage අයට අයියේ .තෙරුවන් සරණයි ..
ඔයා මගේ අනික් විඩියෝ බලන්න ඔයාට ගොඩාක් වැදගත් වේවි ස්තුතියි
ඔබ මිනිසුන් අතර සැබෑම මිනිසෙකි.
අනිවාර්යයෙන්ම මිනිසුන් අතර සෑබෑ මනුස්සකම තියෙන කෙනෙක්
බොහොම ස්තූතියි . Obe viyaparaya hodin diunu wewa
අපට ඕවා කරන්න මැෂින් එකක් නැනේ. 😭😭😭😭😭😭😭😭
මැෂින් එකක් ගන්න එතකොට දියුණු වෙන්න පුළුවන්
Oyala redi pai rol hadala vikunanne nadda.
ඔබතුමා කරන මේ දේ ගොඩාක් වටිනවා 😊👍
Theruwan saranayi!Obathumata bohomathma sthuthi JAYEN. JAYA MA WEWA ...... ..... ...!!!
ගොඩක් වටින විඩියෝ එක්ක ගොඩක් වැදගත් Thank you අයියෙ 🙏
බොහොම පින්...හරිම පැහැදිලි ..මාත් කැමති..එත් machin එකක් නෑ..
හිමිහිට ගෙවන්න මැෂින් එකක් ගන්න
Oyata godak pin,me විදිහට apiva danuvat karanavata,ayubo weva❤,
ස්තුති ...ගෙදර පාවිච්චියට හරි මහගන්න පුලුවන් ...
ඔබතුමාගේ වටිනා කාලය මිඩංගු කර මෙවන් වටිනා වීඩියෝ ඒකෙන් පැහැදිලි කිරීම ඉතා අගනේය ස්තුතියි
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමත් .මමත් දැනට papisi mahanawa.eth welandapola හරියටම නැහැ .පුළුවන් nam mahana ඒවා විකුණා ගන්න උදව්වක් කරන්න .
Fedok aka kohomada udata ganne
Matakiyanna kohomada denvim danne fb ake
Aiye oyata budu saranai hama dema kiyala dunna gurumushtiyak nathuwa.
වීඩියෝ එක හරි පැහැදිලි වම කියලා දෙනවා . ඔබට ස්තූති. තෙරුවන් සරනයි
ස්තුතියි ඔබේ අදහස් වලට අපේ අලුත්ම විඩියෝව බලන්න
ඇත්තටම harima පැහැදිලි .thyruwan saranai
ගොඩක් වටිනවා.මාත් රෙදි මහනවා.
Mahathmaya API inna kalaniya apita kohomada papisi tikak gannvistarayak kiyana thanks🙏👍
අමතන්න whatsapp 0771069541
Godak pin oba thumanta.🙏🙏mageth mahapu papisi tiynwa. Thoga hari denna hoyala denna puluwanda
Good esthuthi mahathmayaa.obat තෙරුවන් සරණයි
Godak sthuthi . Man laga siger E200 machine ekak thiyenne. Gedara pawichchiyata eken mahaganna puluwan neda
අපෝ පුළුවන් හොදටම ඇති ස්තුතියි
Thank you Aiya, hoda vedio ekak.. Aiya mata danaganna oni papissakkeeyal wage milata vikunannna puluwanda kiyala
කරුණාකර අමතන්න සවස 6 00 න් පසු
ගොඩාක් වටිනා වීඩියෝ එකක් තෑන්ක්යූ ඔබතුමාට......තෙරුවන් සරණ්යි....!
Oba tumagen api thòga gannawanam kiyada 1 k
බොහොම ස්තූතියි සියලුම දේ පැහැදිලි කලාට
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි සෑම දෙයක්ම හරියටම කයලා දුන්න එනකට ෴
ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
Bohoma sthuthi ayye api wage dhuppath ayta keeyak hari hoyaganna puluwan watina video ekak
Ethatama godak watinawa. Harima wadagath. Math papisi mahanawa.podi shop ekak karanawa. Godak watina danuma labadeema. Bohoma pin.
ස්තුතියි ඔබට අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
බොහොම ස්තූතියි ඔබ තුමාට. මම හුඟක් කැමැත්තෙන් හිටපු. ස්වයං රැකියාවක් මේක පටන් ගන්න කොහොමද කියලා මම දැනගත්තේ මේ වීඩියෝ එකෙන්.
ඔක්කොම විඩියෝ එක බැලුවා ඇත්තටම බොහොම අගෙයි ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියිඅපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
අනිවාර්යයෙන් බලනවා
Godak sthuthi obathumata pinsidhdhawewaa
ඔබටත් ගොඩාක් ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
සර් මං දැනට ගොඩක් පුංචිවට පාපිසි මහන්න පටන් ගත්තා. ඉතින් ඔබ තුමාගේ අදහස් මටනම් ගොඩක් ලොකු ශක්තියක් උනා. ඒවගේම මට තියෙන්නේ පරන මැෂින් එකාක් ඒකේන් මහන්න ඇත්තටම අමාරැයි.
ටිකක් දියුණු වෙලා හිමිහිට ගෙවන්න මැෂින් එකක් ගන්න
හැම දෙයම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් පින්. මමත් පාපිසි මහනවා. එ උනාට විකුණලා ගන්න tamai අමාරු.
👍ආයුබෝවන් 🙏 ගොඩක් ස්තුතියි මෙවන් විඩියෝ ගෙන එනවට සාර්ථක වේවා ඔබ tumaga ව්‍යාපාරය
ගොඩක් පිං ඔයාට මෙිවා කියලා දෙනවට
Goda hodata theruna mahaththaya . Thank you ..! 😊😊
Matath redi ganna ona,mata udau karanna puluwannda sir hoda pin me vidiha kiyala dena ekata
Mamat papisi mahanava me vidio eken nodanna deval godak Dana gatta thank you
ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න එය ඔබට ගොඩාක් වැදගත් වෙයි
Bohoma hodata therunada sir . Api kohomada mewa genna ganne
මමත් පාපිසි මහනව ඒත් මේ ක්‍රමය හරිම පහසුයි වෙලඳපොල හදාගන්න උදව් කරන්න හැකිනම් ගොඩක් වටිනව මම පොලොන්නරුවේ ඔබට ගොඩක් ස්තුතයි මංගොඩක්දේ ඉගෙන ගත්තා
ස්තුතියි ඔබේ අදහස් වලට අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
Mamath mahanawa vikunaganna udaw karanna pin sidu wei
ස්තුතියි පැහැදිලිව හැමදේම කියලා දුන්නට
Harima wadagath . Hama dema kyla denawa.
P....eka ussana vidiha kiyadenna mahathmaya. Anik siyalu de pahadiliei.
redi 1kg wallin 16×24 papisi keyak mahanna puluwanuda. a akak api vikunanne keyatada sir
කිලෝ එකකින් පාපිසි 6 - 8 අතර මහන්න පුළුවන්
normal mechinaka papisi mahanna mechinaka sakaskaraganna akaraya pahadaadenna
ගොඩක් වටිනා වීඩියෝ එකක් .ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ....මට ප්‍රීඩොග් එක උස්සන විදිය කියලා දෙන්න.ස්තුතියි
ඇමතුමක් ගන්න ගොඩාක් ස්තුතියි
හරිලස්සනයි,ඒ,වගේමපැහැදිලියි,මමත්,මෙි,දවස්වලඉගෙන,ගන්නවා,ඒත්මැසින්එක,නිතරම,ලෙඩවෙනව,එතකොටඉතින්,වැඩෙිඑපාවෙනව,ඔයාටජේසුපිහිටයි,
මැෂින් එක කැඩුනොත් මට whatsapp කොල් එකක් ගන්න මම උදව් කරන්නම් දිගටම මහන්න අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
බොහෝම ස්තුතියි.ලොකු අවබොදයක් ලබුනා.මාත් කරන්න ආසයි.මට තියෙන්නේ නොමල් මැෂින් එකක්.මටත් උදවු කරන්න.piz
පුළුවන් පටන් ගන්න
ආසාවේන් විඩියෝ ඒක බැලුවා බොහොම ස්තුතියි සර්
ස්තුතියි ඔබටත්
Godak watina video 1k.Juki machine 1n vitharada mahanna pull want. SINGER MACHINE 1n mahanna berida?
පුළුවන් ගැටලුවක් නැ මහන්න අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
godak wadagath wadasatahanak. bohoma sthuthi.
ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට
මමත් පාපිසි මැහුව දැන් රට ඉන්නේ ආයෙත් ලංකාවට ඇවිත් පාපිසි මහන්න හිතාගෙන ඉන්නේ හොද පැහැදිලි කිරිමක් කෙරුව ඔබට ගොඩක් ස්තුතියි
පිට රටක ඉදන් ලංකාවට මුදල් හොයන ඔබ වැනි රට විරුවන් ඉතාමත් අගයකරනවා පරිස්සමින් ඉන්න ඔබ ලංකාවට ආවාහම අප අමතන්න ඔබට ගොඩාක් ස්තුතියි රට ඉන්න අනිත් අයට පෙන්නන්න ඔය රටේ ඉදන් පාපිසි විකුනන්න පුලුවන් අප හා සම්බන්ධවන්න
@@SMTTVMachanicAiya ❤️
Deweni wate mahana kota palaweni rali tika mahenawada?
නෑ අඩිය නොපෙනෙන පරිදි තියන්න
ඉතාමත් අගෙයි බොහෝම හොදින් පැහැදිලිවම තේරුම්කර කියාදුන්නා.මේ වගේ අය අද අඩුයි රටේ.ආත්මාර්තකාමී නොවී සියල්ල පහැදිලි කරදීම නිසාම වැඩිවැඩියෙන්ම ආසිර්වාද ලැබෙනවා ඒ කාන්තයෙන්ම.මාත් බොහෝම ආසාවෙන් හිටියෙ මේ ගැන දැනගන්න, ඔබතුමාට විසාල පිනක් ආසිර්වාද යක් තව තව දියුනුවේවා.🙏🙏🙏🙏❣️❣️💗💗❤️❤️💓💓👍👍👏👏👏👏
ගොඩාක් ස්තුතියි ඔබගේ ඇගයීම දිරියක් ශක්තියක් නව උත්තේජනයක්
පාපිසි මහන විදිය අද තමා දැන ගත්තෙ. ඔබ තුමාට බොහොම පින්. මටත් ආස හිතුනා මහන්න. මමත් උත්සහ කරනව මහන්න. 🌺
ගොඩාක් ස්තුතියි
මේ විඩියෝ එක අහම්බෙන් දැක්කේ. ඔබ තුමා ලස්සනට හැමදේම තේරෙන විදිහට කියලා දුන්නා. ගොඩක් පින්. 🙏🙏🙏 මමත් දැන් අවුරුදු තුනක් විතර ඉදලා මේ බිස්නස් එක කරනවා ඒකට ඕන අමුද්‍රව්‍ය ආර්ථික අපහසුතා එක්ක උනත් ගෙනල්ලා මේ ව්‍යාපාරය කරගෙන යනවා ඒ උනත් මට මේ පාපිසි ටික විකුණ ගන්න විදිහක් නෑ ඔබ තුමාට පුළුවන් උපකාරයක් තියෙනවා නම් කරන්න. ගොඩක් වටිනවා. 🙏
අමතන්න
කරන දේ තමා ඔයාලට පැහැදිලියි බොහෝම ස්තුතියි හොඳට කියලා දුන්නා ඔබතුමාගේ ව්‍යාපාරයේ ජීවිතීමට පත්වෙන්න ඕන
ගොඩක් වටින වීඩියෝවක්.හැමදෙයක්ම කියල දුන්න.ඔබතුමාට ගොඩක් ස්තූතියි
ස්තුතියි ඔබට අපේ චැනල් එකට ගිහින් අළුත්ම විඩියෝව බලන්න
ඔබතුමාට ගොඩක් ස්තුතියි
ඔබතුමාට ගොඩක් ස්තුතියි.ඉතා හොදින් කියල දෙනවා.අලෙවි කර ගන්නා විදිය කියල දෙන්න
ගොඩක් ස්තූතියි ඉතා වටිනා දෙයක්
ඇත්තටම පින්සිදු වන දෙයක්
කාට හෝ මේ වෑඩසටහන බලලා
සෑමටම උපකාරයක් වේවා
ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔබේ වචන ඉමහත් ශක්තියක්
ගොඩාක් පින් හැමදෙයක්ම කියලා දෙනවට... මට පාපිසි මහන රෙදි ගන්න ඕනී....
ඇමතුමක් ගන්න ස්තුතියි
රෙදි ගන්නේ කොහෙමද මහත්තයා
ඇත්තටම හරිම වටින වීඩියෝ එකක්. අද කාලෙ මේ වගේ හැම දේම කියා දීලා දියුණු වෙන්න අත දෙන අය ඇත්තටම නැති තරම්. ඔබ තුමා අතින් කෙරෙන්නෙ ලොකු සේවයක්. ආර්ථික අපහසුතා නැති කෙනෙක් මේ කාලෙ නැති තරම්. තරම්. ඒ නිසා මේ දෙන අත්වැල් ඔබතුමාට බොහොම පින්🙏🙏🙏
ගොඩාක් ස්තුතියි අදහස් වලට ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක්
Tanks අයියා මට මැසිමක් තියෙනවා. එත් රෙදි කපන්න බැ. පාපිසි මහන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
ඇදුම් කපන විදිහ විඩියෝ ගොඩාක් කරලා තියේනවා ඉතා සරලව බලන්න ස්තුතියි
කියලා දුන්න ඒවා ගොඩක් වටිනවා.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ස්තූතියි
ස්තුතියි ගොඩාක්
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
හරිම පැහඇදිලියි, මම පුතාගෙ සුදු ඇදුම් මැසුවා,හොදට නිට් එකටම ආවා ,,ඔබ තුමාට පිං,,
බොහොම ස්තූතියි ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !
ගොඩාක් ස්තුතියි
Hodata theruna sir... ගොඩක් pin. බුදුසරණයි
ගොඩාක් ස්තුතියි
බොහොම ස්තූතියි වැඩසටහන ගොඩක් දැනුවත් උනා මේ වගේ වැඩසටහන් අහම්බෙන් දකින්න ලැබෙන්නේ බුදු සරණයි
ගොඩාක් ස්තුතියි
Mama kemathi mahann Mata mesimak thiuanawa Mata redi ganna puluwanda
හොදට පැහැදිලි වුනා ඔයාගේ ව්‍යාපාර හොදින් සාර්ථක වෙන්න ඕනි
ගොඩාක් ස්තුතියි
ගොඩක් වට්න video එකක් . මාත් ආසයි මහන්න ඉගෙන ගන්න . බොහොම ස්තූතියි ඔබතුමාට . රෙදි ගන්න තැනක් දැන ගන්න පුළුවන්ද
අමතන්න whatsapp 077 1069 541
ගොඩක් හොදන් තේරුම් ඇති ව කියලා දුන්නා ඔබතුමාට බොහොම ස්තුතියි ඔබේ ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු වේවා !
ගොඩාක් ස්තුතියි
ලොකු අවබෝධයක් ලැබුනා .බොහොම ස්තුතියි
ගොඩාක් ස්තුතියි
කොහොමද එක කරන්නේ .
හොද පැහැදිලි කිරීමක් . බොහොම ස්තූතියි .
බොහොම පැහැදිලි..ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි
ඔබගෙන් මා මැහුම් ගැන නොදන්නා දේවල් ගොඩාක්ම දැනගත්තා. තවත් නොදන්නා දේ දැනගැනීමට ඕනා. කෙසේ වෙතත්, ඔබලාට ජයෙන්-ජයම-වේවා. !!!!!!!.
ගොඩාක් ස්තුතියි අදහස් වලට
ඔබතුමා කළ මෙම සමාජ සත්කාරයට බොහොම ස්තුතියි.
අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
ඔබ තුමාට ගොඩක් ස්තුතියි..මම පාපිසි මහන කෙනෙක් ඒත් මට පාපිසි විකිණීමට උදව් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් 🙏🙏🌼
ගොඩක් වටින වීඩියෝ එකක් මමත් මහනවා.
ස්තුතියි ඔබට
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
Mama th mahanawa
නොදැන හිටිය දේවල් දැන ගන්න පුලුවන් වුනා ඔබතුමා ට ස්තුති
අහම්බෙන් දැක්කෙ වටිනා අදහසක් ...මහන්න බයෙන් හිටියත් ආසා කරපු දෙයක් ....normal machine එකෙන් පටන් ගන්න පුලුවන් ද...ස්තුති ඔබට 🙏
ඔව් හොදටම ඇති ස්තුතියි
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
උගත් දේ බොහොමයි. මට තියෙන්නේ නොමල් මොකද එකක් බිස්නස් කෙසේ වෙතත් ගෙදරට අවශ්‍ය දේ කර ගන්න පුළුවන්. ඔබගේ ව්‍යාපාරය දියුණු වේවා. ස්තූතියි.
වටිනා වීඩියෝවක් ආර්ථික අපහසුතා ඇති අය වැඩිය් දැන් ඔබතුමා ලොකු උදව්වක් කරන්නේ බොහොම පින් 🙏
ගොඩාක් ස්තුතියි
හොද පැහැදිලි කිරිමක්,ගොඩක් ස්තුතියි❤
මම දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔබ තුමාට බොහොම පිං.
ස්තුතියි
ගොඩක් වටිනවා. වීඩියෝ එක. බොහොම පින් ඔබ තුමාට.
ගොඩාක් ස්තුතියි
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
ගොඩක් ස්තුති ඔබ තුමාට
ස්තුතියි ඔබටත්
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
බොහොම ස්තුති ගුරුතුමනි ..වටිනා මොහොතක් ලැබුනේ මට නම්.මගේ තියෙන්නෙ singer normal මැසිමක් .ඒක හදා ගන්න හැටිත් කියලා දෙන්න.ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .....
ඇමතුමක් ගන්න ස්තුතියි
ගොඩාක් වටිනා ඔබ තුමාගෙ video එක . ස්වයංරැකියාවක් කරන්න මගෙත් අදහසක් තියනවා. විකුණා ගන්න උදව් කරනවද?ස්තුතියි .
ගොඩාක් ස්තුතියි ඔබේ ඇගයීමට අනිවාර්යයෙන් අපි උදවු කරනවා
අපේ අලුත්ම විඩියෝව බලන්න channel එකට ගිහින්
Ane matath udau karanna puluwanda
Great good work. Can do it with a normal machine?
Wish you good luck!
Thanks
බොහොම 🙏 ස්තුති ඔබතුමාට දිනෙන් දින දියුනුවේවා 🥰❤🙏
ගොඩාක් ස්තුතියි
ඔබ තුමාට තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට....
පැහැදිලි කිරීම බොහොම හොඳයි මම අවුරුදු 21 වෙනවා papisi මහන්න පටන් අරන් ඒත් නොදන්නා දේවල් ඉගැන ගත්තා ස්තුති ඔබට බුදු සරණයි
ස්තුතියි ඔබටත්
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
___බොහොම ස්තූතියි ඔබ තුමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත් වේවා !_ __
ගොඩාක් ස්තුතියි
Godak watinawa obage video eka .mama balaporothuwen hiya video ekak .obathumata godak pin
ගොඩාක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.ගොඩක් වටිනා දෙයක්
ගොඩාක් ස්තුතියි
Papisi mahuwata hariyata mahanna dana gaththe ada.thank u
ස්තුතියි
ගොඩක් හොද වටිනා වීඩියො එකක්,ස්තූතියි දැනුවත් කලාට වටිනා දේවල් ගොඩක් ඉගන ගත්ත ,ස්තූතියි !!!🙏
ස්තුතියි ඔබට
අපේ අලුත්ම විඩියෝව බලන්න channel එකට ගිහින්
වටිනා අදහස් ටිකක් දැනගන්න ලැබුණා .බොහොම ස්තුතියි
ගොඩාක් ස්තුතියි
ගුරු මුෂ්ටියක් නැතුව බොහොම පැහැදිලිව හැම දෙයක්ම උගන්වන මහත්මයෙක් .ඔබගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා අවංක සිතින්ම ප්‍රාර්ථනා කරනවා .
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් වලට
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
Godak pin bohoma ස්තුති sar math papisi mahanva masima tiyanva gadara ath dan radi ganta vidihak na puluvan nam radi ganna odara ganna vidihak kiyanna godak pin
අපිත් මහන්න පුලුවන්ද අයියෙ අපි ගලෙවෙල
@@SMTTVMachanicAiya 5556
ආයුබෝවන් ඔබ තුමාට මගේ මැෂින් එක සිග්සැග් එකක් මම කොහොමද මේ පෙන්වන ක්‍රමයට හදන්නේ
බොහොමත්ම ස්තූතියි මහත්මයා.හොදින් කියලා දුන්නා .තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුතියි
ගුරු මුෂ්ටියක් නැතුවම හෙළිපෙහෙළි කරපු ජීවන වෘත්තිය තව තවත් දියුණු වේවා
ස්තුතියි ඔබට
Sar Mata zoje mesimak nomal mesimak thiye eth olok mesimak ne ethakata makakda karanne
Godak sthuthi mahathmaya ..hemadama kiyala dunnata...
මමත් අකුරනින් බඩු ගත්තා.මහලා කඩේකට දුන්නා .එත් එහෙම දෙන එක පාඩුයි.හරි වෙලදපොලක් නොමැත.පුලුවන්නම් මාර්ගයක් හදල දෙන්න.ඔබට ගොඩක් ස්තුතියි.
ඉදිරියේදි ඒ ගැන විඩියෝවක් කරනවා ස්තුතියි
අපේ චැනල් එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
අහම්බෙන් දැකපු video එකක් අයියේ .maath hoyamin හිටියේ ..maath රට ඉඳල ඇවිත් dan අවුරුද්දක් වෙනවා ..mata ona ගෙදර ඉඳල ආදායම් මාර්ගයක් හදාගන්න ..me video eka mata ගොඩාක් වටිනවා අයියේ ..ගොඩාක් ස්තුතියි ..ජය වේවා ඔයාට ..ලොකු උදාවුවත් api wage අයට අයියේ .තෙරුවන් සරණයි ..
ඔයා මගේ අනික් විඩියෝ බලන්න ඔයාට ගොඩාක් වැදගත් වේවි ස්තුතියි
ඔබ මිනිසුන් අතර සැබෑම මිනිසෙකි.
ගොඩාක් ස්තුතියි
අනිවාර්යයෙන්ම මිනිසුන් අතර සෑබෑ මනුස්සකම තියෙන කෙනෙක්
බොහොම ස්තූතියි . Obe viyaparaya hodin diunu wewa
ගොඩාක් ස්තුතියි අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
අපට ඕවා කරන්න මැෂින් එකක් නැනේ. 😭😭😭😭😭😭😭😭
මැෂින් එකක් ගන්න එතකොට දියුණු වෙන්න පුළුවන්
Oyala redi pai rol hadala vikunanne nadda.
ඔබතුමා කරන මේ දේ ගොඩාක් වටිනවා 😊👍
ගොඩාක් ස්තුතියි
Theruwan saranayi!
Obathumata bohomathma sthuthi
JAYEN. JAYA MA WEWA ...... ..... ...!!!
ගොඩාක් ස්තුතියි
ගොඩක් වටින විඩියෝ එක්ක ගොඩක් වැදගත් Thank you අයියෙ 🙏
ගොඩාක් ස්තුතියි
බොහොම පින්...හරිම පැහැදිලි ..මාත් කැමති..එත් machin එකක් නෑ..
හිමිහිට ගෙවන්න මැෂින් එකක් ගන්න
Oyata godak pin,me විදිහට apiva danuvat karanavata,ayubo weva❤,
ගොඩාක් ස්තුතියි
ස්තුති ...ගෙදර පාවිච්චියට හරි මහගන්න පුලුවන් ...
ස්තුතියි
ඔබතුමාගේ වටිනා කාලය මිඩංගු කර මෙවන් වටිනා වීඩියෝ ඒකෙන් පැහැදිලි කිරීම ඉතා අගනේය ස්තුතියි
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් වලට
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමත් .මමත් දැනට papisi mahanawa.eth welandapola හරියටම නැහැ .පුළුවන් nam mahana ඒවා විකුණා ගන්න උදව්වක් කරන්න .
Fedok aka kohomada udata ganne
Matakiyanna kohomada denvim danne fb ake
අමතන්න
Aiye oyata budu saranai hama dema kiyala dunna gurumushtiyak nathuwa.
ගොඩාක් ස්තුතියි
වීඩියෝ එක හරි පැහැදිලි වම කියලා දෙනවා . ඔබට ස්තූති. තෙරුවන් සරනයි
ස්තුතියි ඔබේ අදහස් වලට අපේ අලුත්ම විඩියෝව බලන්න
අපේ අලුත්ම විඩියෝව බලන්න channel එකට ගිහින්
ඇත්තටම harima පැහැදිලි .thyruwan saranai
ගොඩක් වටිනවා.මාත් රෙදි මහනවා.
ගොඩාක් ස්තුතියි
Mahathmaya API inna kalaniya apita kohomada papisi tikak gannvistarayak kiyana thanks🙏👍
අමතන්න whatsapp 0771069541
Godak pin oba thumanta.🙏🙏mageth mahapu papisi tiynwa. Thoga hari denna hoyala denna puluwanda
ඇමතුමක් ගන්න ස්තුතියි
Good esthuthi mahathmayaa.obat තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුතියි
Godak sthuthi . Man laga siger E200 machine ekak thiyenne. Gedara pawichchiyata eken mahaganna puluwan neda
අපෝ පුළුවන් හොදටම ඇති
ස්තුතියි
Thank you Aiya, hoda vedio ekak..
Aiya mata danaganna oni papissakkeeyal wage milata vikunannna puluwanda kiyala
කරුණාකර අමතන්න සවස 6 00 න් පසු
ගොඩාක් වටිනා වීඩියෝ එකක් තෑන්ක්යූ ඔබතුමාට......තෙරුවන් සරණ්යි....!
ගොඩාක් ස්තුතියි
Oba tumagen api thòga gannawanam kiyada 1 k
බොහොම ස්තූතියි සියලුම දේ පැහැදිලි කලාට
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි සෑම දෙයක්ම හරියටම කයලා දුන්න එනකට ෴
ස්තුතියි
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
Bohoma sthuthi ayye api wage dhuppath ayta keeyak hari hoyaganna puluwan watina video ekak
ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් වලට
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
Ethatama godak watinawa. Harima wadagath. Math papisi mahanawa.podi shop ekak karanawa. Godak watina danuma labadeema. Bohoma pin.
ස්තුතියි ඔබට
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
බොහොම ස්තූතියි ඔබ තුමාට. මම හුඟක් කැමැත්තෙන් හිටපු. ස්වයං රැකියාවක් මේක පටන් ගන්න කොහොමද කියලා මම දැනගත්තේ මේ වීඩියෝ එකෙන්.
ස්තුතියි
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
ඔක්කොම විඩියෝ එක බැලුවා ඇත්තටම බොහොම අගෙයි ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
අනිවාර්යයෙන් බලනවා
Godak sthuthi obathumata pinsidhdhawewaa
ඔබටත් ගොඩාක් ස්තුතියි
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
සර් මං දැනට ගොඩක් පුංචිවට පාපිසි මහන්න පටන් ගත්තා. ඉතින් ඔබ තුමාගේ අදහස් මටනම් ගොඩක් ලොකු ශක්තියක් උනා. ඒවගේම මට තියෙන්නේ පරන මැෂින් එකාක් ඒකේන් මහන්න ඇත්තටම අමාරැයි.
ටිකක් දියුණු වෙලා හිමිහිට ගෙවන්න මැෂින් එකක් ගන්න
හැම දෙයම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් පින්. මමත් පාපිසි මහනවා. එ උනාට විකුණලා ගන්න tamai අමාරු.
👍ආයුබෝවන් 🙏 ගොඩක් ස්තුතියි මෙවන් විඩියෝ ගෙන එනවට සාර්ථක වේවා ඔබ tumaga ව්‍යාපාරය
ගොඩාක් ස්තුතියි
ගොඩක් පිං ඔයාට මෙිවා කියලා දෙනවට
ගොඩාක් ස්තුතියි
Goda hodata theruna mahaththaya . Thank you ..! 😊😊
ස්තුතියි ඔබට
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න
Matath redi ganna ona,mata udau karanna puluwannda sir hoda pin me vidiha kiyala dena ekata
ඇමතුමක් ගන්න ස්තුතියි
Mamat papisi mahanava me vidio eken nodanna deval godak Dana gatta thank you
ස්තුතියි
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න එය ඔබට ගොඩාක් වැදගත් වෙයි
Bohoma hodata therunada sir . Api kohomada mewa genna ganne
අමතන්න
මමත් පාපිසි මහනව ඒත් මේ ක්‍රමය හරිම පහසුයි වෙලඳපොල හදාගන්න උදව් කරන්න හැකිනම් ගොඩක් වටිනව මම පොලොන්නරුවේ ඔබට ගොඩක් ස්තුතයි මංගොඩක්දේ ඉගෙන ගත්තා
ස්තුතියි ඔබේ අදහස් වලට
අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
Mamath mahanawa vikunaganna udaw karanna pin sidu wei
ස්තුතියි පැහැදිලිව හැමදේම කියලා දුන්නට
ගොඩාක් ස්තුතියි
Harima wadagath . Hama dema kyla denawa.
ගොඩාක් ස්තුතියි
P....eka ussana vidiha kiyadenna mahathmaya. Anik siyalu de pahadiliei.
අමතන්න
redi 1kg wallin 16×24 papisi keyak mahanna puluwanuda. a akak api vikunanne keyatada sir
කිලෝ එකකින් පාපිසි 6 - 8 අතර මහන්න පුළුවන්
normal mechinaka papisi mahanna mechinaka sakaskaraganna akaraya pahadaadenna
ඇමතුමක් ගන්න ස්තුතියි
ගොඩක් වටිනා වීඩියෝ එකක් .ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ....මට ප්‍රීඩොග් එක උස්සන විදිය කියලා දෙන්න.ස්තුතියි
ඇමතුමක් ගන්න ගොඩාක් ස්තුතියි
හරිලස්සනයි,ඒ,වගේමපැහැදිලියි,මමත්,මෙි,දවස්වලඉගෙන,ගන්නවා,ඒත්මැසින්එක,නිතරම,ලෙඩවෙනව,එතකොටඉතින්,වැඩෙිඑපාවෙනව,ඔයාටජේසුපිහිටයි,
මැෂින් එක කැඩුනොත් මට whatsapp කොල් එකක් ගන්න මම උදව් කරන්නම් දිගටම මහන්න අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝව බලන්න
බොහෝම ස්තුතියි.ලොකු අවබොදයක් ලබුනා.මාත් කරන්න ආසයි.මට තියෙන්නේ නොමල් මැෂින් එකක්.මටත් උදවු කරන්න.piz
පුළුවන් පටන් ගන්න
ආසාවේන් විඩියෝ ඒක බැලුවා බොහොම ස්තුතියි සර්
ස්තුතියි ඔබටත්
Godak watina video 1k.Juki machine 1n vitharada mahanna pull want. SINGER MACHINE 1n mahanna berida?
පුළුවන් ගැටලුවක් නැ මහන්න