අමුවෙන් එහි එහිම ස්වරූපය දකින්න (2)

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 107

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Рік тому +53

    අධ්‍යාත්මික මිත්‍යාව වෙනුවට මෙන්න අධ්‍යාත්මික විද්‍යාව. බුදුබණ අවබොදයෙන් යුතුව මෙහෙම සරලව සුගමව දේශනා කරන්න ගිහි පැවිදි බේදයක් නැති බව පැහැදිලියි. බුද්ධ ධර්මය යනු විශ්ව ධර්මතාවය ම බව පැහැදිලියි.

    • @Oggamer2013
      @Oggamer2013 Рік тому +6

      ඉතාම පැහැදිලි දේශනයක් සොයුර ඔබට ගොඩක් පිං

    • @rasikamahendra8903
      @rasikamahendra8903 Рік тому +2

      විශ්වයෙ දහම🌏💚🙏🙏🙏🍀🍀

    • @ShiyamaleePathiratne-zi2xj
      @ShiyamaleePathiratne-zi2xj Рік тому

      ඔබ ගේ දුරකථන අංක ය වැරදි කියනවා අංක ය දෙන්න පුළුවන් ද ,සම්බන්දවෙන්ඩ අවශ්‍ය යි 🙏

    • @chandramaliranasinghe3178
      @chandramaliranasinghe3178 Місяць тому

      Ii8​@@rasikamahendra8903

  • @neetaliyanarachchi9851
    @neetaliyanarachchi9851 Рік тому +20

    මෙන්න නියම. නිවන්. මග පුතාගේ
    පැහැදිලි කිරීම හරියට කනට මීපැණි වගෙ අහන්න ආසයි ඔයාට පුතෙ. තෙරුවන් සරණයි දීර්ගායු වෙවා

    • @DayanandaWa
      @DayanandaWa Рік тому

      Mahaththaya voyage desanaya Sinhala ho English aka maddigkin karanna berida basawa hasiravema awabodayen karanna

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +11

    තනිකම වගේ සුවක් 🌎 ලොවේ මිනිසත්කමේ තවත් නොවේ. ඔබ (සිත) මා ලගීන් වෙලී සැදී ලතවුල් මවා ගියා ඇතී මනසින් විදින්න හැකී සුවේ මම ලංවුනොත් දුරස් වෙතේ මම නැති එහී එහීම ස්වරූපය දැකීම (සිහිය ) ස්තුතියි 🙏 සහෝදරයා ❤🙏

  • @liyoniperera5742
    @liyoniperera5742 Рік тому +5

    හරිම සතුටුයි..ගෑඹුරු දහමක් ඉතාම සරළව පැහැදිලි කරනවා..ජයක්ම වෙන්න පතනව හදවතින්ම

  • @komalravat404
    @komalravat404 Рік тому +3

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 Рік тому +9

    බණ්ඩාරවෙල වංගීස ස්වාමීන් වහන්සේ ගේ දේශනා ටික අහන්න.

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 Рік тому +3

    ගුරුතුමනි, පුළුවන් හැම වචනයක් ම සිංහලේන් ම පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @gpplus3647
    @gpplus3647 Рік тому +5

    ස්තූතියි ඔබ තුමාට පෙර මග බලා සිටින්නේ ම ඔබතුමාගේ වැඩසටහනක් ලැබෙනතුරු තෙරුවන් සරණයි

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 9 місяців тому +4

    ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!....ඔබතුමාට බොහොම පින් !🙏💎♥️🙏💎♥️🙏💎♥️🙏💎♥️

  • @thinutv6167
    @thinutv6167 9 місяців тому

    ඔබ තුමාට පිං සිදු වේවා 🙏🙏🙏

  • @kgdharmasena8159
    @kgdharmasena8159 Рік тому +3

    41:33 සත්ය අවබෝධය සදහා මම ලියපු පොතක නම. මට හොදින් වැටහෙනව ඔබෙි දේසනාව

  • @NandaPiyaranjani
    @NandaPiyaranjani Рік тому +2

    ඔබතමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි..❤🙏👍🌷

  • @chandana6498
    @chandana6498 Рік тому +1

    අපි සියලූම දෙනා අද්‍යාත්මික ත්වය දිඋනුකරන මාර්ගය සොයායන මුත් හරි මග පෙන්වන ගුරුදේවයානන් වහන්සේකෙනෙකු මුන ගැසුනුවගයී

  • @ShanthiniSuraweera
    @ShanthiniSuraweera Рік тому

    ගෑබුරු දහමක් සරලව තේරුමි කර දෙන ඔබ තුමාට බොහොම පින්

  • @SuperErosh
    @SuperErosh 10 місяців тому

    anyone who listens to this is seriously lucky. I have never seen anyone explain this much simply.

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 9 місяців тому

    Suba dawsak theruwan sarnai sithuthithi sithuthithi sithuthithi sithuthithi

  • @dadallagesanath7440
    @dadallagesanath7440 Рік тому +1

    මට අද අහම්බෙන් මේ වීඩියෝ එක අහන්න ලැබුණේ ...අනේ මම ගොඩාක් හොයපු දෙයක්.විශ්ව මාතාවට ගොඩාක් ස්තූතිය 🙏🙏🙏🙏
    සර් ඔබ තුමාට අනේකවාරයක් පින් මෙවැනි දේශන තුලින් අපිව සසර දුකින් මුදවා ගන්නවට.🙏🙏🙏🙏 පහු උන ඔක්කොම වීඩියෝ මම බලනවා.

  • @KiyaanK-e3u
    @KiyaanK-e3u 6 днів тому

    Theruwan saranai❤❤❤

  • @prasadmanjuon367
    @prasadmanjuon367 Рік тому +3

    ස්තූතියි ගුරුතුමනි 🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Рік тому +1

    බොහොමත්ම ස්තූතියි ❤🙏🙏🙏

  • @MarianJoseph-i6c
    @MarianJoseph-i6c Рік тому

    ඔබ වගේම මමත් යන තැනක දෙන දේ ඉතාම රසවත්ව රසවින්දා.

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +2

    ඔබතුමාට බොහොම පින්

  • @K.MchandrawathieChandrawathie
    @K.MchandrawathieChandrawathie 9 місяців тому

    Mama mahiyangane obata godak sthuthi wantha wemi me denuwath kirim walata wiswa mathawata sthuthi wa

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 11 місяців тому

    Visistai.obatuma.sadu.sadu.sadu.meyoniso.manasikaray..neda.me.matahitenne.teruvan.saranai.

  • @සංධ්වනි
    @සංධ්වනි 8 місяців тому

    තෙරුවන් සරණයි !❤

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 Рік тому +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @මින්සිත්රූ

    ඔබටත් ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 Рік тому +11

    සර් මම වෙනිවැල්ගැට කෝප්පයක් බොන්න ගත්තම පරන දත්ත ටික මත හිතේ කතාව පටන් ගත්තා මේක තිත්තයි අප්පිරියයි බොන්න බෑ වගේ දේවල්.. ඒවෙලවෙ මම සර් කියපු ආකාරයට වෙනිවැල්ගැට කොප්පය අදහසක් නැතුව එහි එහිම ස්වරුපයෙන් බ්ව්වා ...එතකොට පරන දත්තවල බලපෑම නැති නිස ප්‍රශ්නයක් තිබුනෙ නෑ සර්...

  • @patriciaabey9825
    @patriciaabey9825 Рік тому

    Thank you so mach God bless you 🙏 great 🙏 👍

  • @pamodaishini7803
    @pamodaishini7803 Рік тому +1

    Godak sthuti sir❤❤❤

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Рік тому

    🙏💖සත්‍ය

  • @sampath5050
    @sampath5050 Рік тому +1

    Thank you..❤

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 Місяць тому

    🙏🙏🙏🌸

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 9 місяців тому

    සර් ඇත්තටම මම ගොඩක් දුරට ලොකු වචන දන්නේ නැහැ නමුත් කියන දෙ යමක් දැනෙන වා විස්තර කරන්න බැ සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ❤️🙏🙏🙏

  • @pramilapriyadarshani5569
    @pramilapriyadarshani5569 Рік тому

    Niyamai

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Рік тому

    Thank you so much❤ 🙏

  • @sriyaniramya2033
    @sriyaniramya2033 Рік тому +1

    Sadu sadu

  • @hemalijaya5223
    @hemalijaya5223 11 місяців тому

    obathumage me desanawalata sambandawanna awassayai mewani kalyana mithurek labeematath pera karana lada pinaka mahimayak

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  11 місяців тому

      ලින්ක් description එකෙන් බලලා සමූහය ට එන්න..
      දේශනා ඇති විට දන්වනවා..

  • @dhlgunawardana4694
    @dhlgunawardana4694 8 місяців тому

    Sada sadu

  • @AnneGunawardana-cs4sj
    @AnneGunawardana-cs4sj Рік тому

    ස්තූතියි 🙏

  • @deepikakalyani798
    @deepikakalyani798 Рік тому

    පට්ට..

  • @ShriyaMaanel
    @ShriyaMaanel Рік тому +2

    මම මෙතෙක් අහපු සර්ගේ හොඳම වීඩියෝ කෑල්ල මේක.❤❤

  • @nuwangi1111
    @nuwangi1111 Рік тому +3

    🙏🙏🙏

  • @geethanigamage4205
    @geethanigamage4205 Рік тому

    Theruwan saranai

  • @indikassdon3409
    @indikassdon3409 Рік тому

    බුදුන් වදාළ නිවන් මඟ මහ නුවර වජිර බුද්ධි මහා රහතන්වහන්සේ දේශනා කර ඇත.

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625 Рік тому

      ඔබ දැන් ඒ තුලින් නිවන් දැක්කද

  • @inokaherath3871
    @inokaherath3871 Рік тому +1

    Godak wedagath

  • @KalikaPahalagamaarachchi
    @KalikaPahalagamaarachchi 10 місяців тому

    Awareness, consciousness, spiritual awakening මේ දේවල් වලට බුද්ධ ධර්මය relate කරගන්නේ කොහොමද කියලා මම සොයමින් හිටියේ. ඔබට ස්තූති වේවා!

  • @utharabope3891
    @utharabope3891 Рік тому +2

    💐💐💐💐🙏

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 11 місяців тому

    Me.chanal.aka.ave.mage.pinatado.kiyalahitenava.sadu.sadu.sadu.

  • @duleekanawojani2836
    @duleekanawojani2836 Рік тому

    Tnx sir

  • @Nms198
    @Nms198 Рік тому +3

    Thank you sir

  • @annegayani7363
    @annegayani7363 Рік тому +1

    🙏🙏🙏🙏

  • @SaralaAbidahama
    @SaralaAbidahama Рік тому +1

    මට තේරෙන දෙයක් තවත් සාමාන්‍ය කෙනෙක්ට තේරෙන විදියට කියා දෙන්න මට නම් පුලුවන්

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 Рік тому +1

    Harimasaralai,,a,vagayma,sarali,gohead

  • @goshasl208
    @goshasl208 11 місяців тому

    🙏🙏🙏❄️❄️❄️

  • @chandanipushpalatha6789
    @chandanipushpalatha6789 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 Рік тому

    🌼🌼🌼🙏🙏🙏

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka8407 Рік тому +1

    🙏🙏🙏👍👍👍

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 11 місяців тому

    🙏🙏🙏💪💪💪❤️❤️❤️😍

  • @yashikasewmini5932
    @yashikasewmini5932 Рік тому

    💚💚

  • @chithralalani1966
    @chithralalani1966 Рік тому +3

    තෙරැවන් සරනයි මෙි මනත්තයාගේ ටෙලිපෝන් නොමිමරය දෙනවද

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 Рік тому

    වියයුත්තක් නම් ඒක වෙයි .මම ත් හිතන්නෙ එහෙම යි සර්.🙏🙏🙏

  • @sanjude8869
    @sanjude8869 Рік тому +1

    u can add topics in to play list, it will be more fruitful

  • @englishwithdamayanthiweerasing
    @englishwithdamayanthiweerasing 9 місяців тому

    Sir, mata sirge okkoma bana theruna. Mama hondata karanawa. Harima niveemak thiyenawa. Namuth meka therum ganna baha. Negatiw okkoma positive hithannada kiyanne. Ane sir please uththra denna. Thawa sir nidagena inna kota sihiya husmata thiya gaththata kamak nadda? Sir mata oba thumata katha karanna ona. mobile no.eka denawada? Budusaranai!

  • @nalinpriyadarshana6496
    @nalinpriyadarshana6496 Рік тому +2

    පිස්සුවක්

  • @roshanwijeweera3520
    @roshanwijeweera3520 Рік тому

    Oba thuma sambanda karaganne kohomada

  • @PriyanthiDesilva-w7j
    @PriyanthiDesilva-w7j Рік тому

    🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @Noahsg1
    @Noahsg1 Рік тому

    Meke anith part 1 nadda?

  • @tharanganishanthi6253
    @tharanganishanthi6253 Рік тому

    🙏🙏🙏මාතර අයට වැඩසටහනක් කරනවාද සර්?

  • @senadiparanagama6008
    @senadiparanagama6008 Рік тому +2

    දන්න කෙනෙක් මට සර්ගෙ නම්බර් එක දෙන්න

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 Рік тому

    🙏🌺🪔🙏🌸🪔🙏🏵️🪔

  • @Kayarathna
    @Kayarathna Рік тому

    මෙතුමාගේ නම මොකක්ද

  • @rajaniindira5497
    @rajaniindira5497 Рік тому +3

    🙏🙏🙏

  • @chathurikapolduwage.1
    @chathurikapolduwage.1 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nishanthikandegama698
    @nishanthikandegama698 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @idunilsagara9105
    @idunilsagara9105 Рік тому

    ❤❤❤

  • @abcmihi
    @abcmihi Рік тому

    🙏

  • @ajanthadias7485
    @ajanthadias7485 8 місяців тому

    ❤❤❤

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage Рік тому +1

    🙏🙏🙏

  • @vishakapathirana-yi4mi
    @vishakapathirana-yi4mi Рік тому +1

    🙏🙏🙏

  • @ayeshawijeratne5480
    @ayeshawijeratne5480 9 місяців тому

    🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 6 місяців тому

    ❤❤

  • @sandupamafernando671
    @sandupamafernando671 Рік тому +1

    🙏🙏🙏

  • @Isthuthiobatawishvaya
    @Isthuthiobatawishvaya Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 Рік тому

    🙏🙏🙏

  • @babarathomas9407
    @babarathomas9407 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @LakshaniPamudi-fj1tb
    @LakshaniPamudi-fj1tb 8 місяців тому

    🙏🙏🙏

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 2 місяці тому

    🙏🙏🙏🙏