සතය්‍ය දියසෙන් සොයාගන්නා අකාරය|How to find a true diyasen prince|lasitha|isiwaraasapuwa|2021
Вставка
- Опубліковано 2 лис 2024
- #සතය්‍යදියසෙන්සොයාගන්නාඅකාරය
#lasitha
#isiwaraasapuwa
නවතම වීඩීයෝව නැරඹීමට පෙර දියසෙන් කුමරු ගැන ඉසිවර අසපුව සිදුකල පහත වීඩීයෝ නරඹන්න.
දියසෙන් කුමාරයාගේ බිහිවීම • දියසෙන් කුමාරයාගේ බිහි...
දියසෙන් කුමරුගේ සසර ගමන • දියසෙන් කුමරුගේ සසර ගම...
දියසෙන් භීතිකාව|දියසෙන් කුමරුගේ කන්ඩායම • දියසෙන් භීතිකාව|දියසෙන...
#වෙසක්දවසේදියසෙන්කුමරුටලැබෙනපණිවිඩතුන
#Three_messages_to_the_diyasen_prince_on_Vesak_day|l2021
#isiwaraasapuwa
#lasitha
#diyasen
#lasitha
#දියසෙන්කුමරුගේපැමිනීම
#දළදා_වහන්සේ_පිලිබඳ _විස්මිත_අනාවැකිය
#isiwaraasapuwa #Disyasen #Diyasenkumaraya #Lasitha #2025 #2031 #2041 #2047
#Astrology #දියසේනකුමාරයඋපදී_බලන්නමඕන_videoඑකමෙන්න
#දියසෙන්කුමාරයාවසොයාගත්තා #රටමබලාසිටිදියසෙන්කුමරුපහලවෙයි_ප්‍රාතිහාර්යක්
#දියසෙන්අහසින්වැටෙනකන්බලන්ඉන්නෙපා #පහළවීමටනියමිතදියසෙන්කුමාරයාගැනප්‍රභලහෙළිදරව්වක්
#කවුදමේ_දියසෙන්කුමරු_කවද්ද_ඉපදෙන්නෙ_diyasena_kumaru_srilanka
#2025දීරජෙක්බිහිවෙනවා_දියසෙන්කුමාරයාගැනඅමුතුආකාරයේඅනාවැකියක්
#හැමෝමහෙව්වදියසෙන්ව
#sakvithiraju
#prediction
#diyasen_kumaru
#lasitha
#රට_කළඹන_අනාවැකි
#buddhism_originated_in_which_country
#vietnamese_buddhism
#5_precepts_of_buddhism
#pure_land_buddhism
#does_buddhism_have_a_god
#buddhism_in_america
#does_buddhism_believe_in_reincarnation
#what_does_buddhism_believe_in
#tantric_buddhism
#buddhism_and_reincarnation
#who_is_the_founder_of_buddhism_religion
#who_was_the_founder_of_buddhism
#what_country_did_buddhism_start_in
#buddhism_place_of_origin
#leader_of_tibetan_buddhism
#hindu
#buddhism_vs_hinduism
#tenets_of_buddhism
#what is_hinduism
#is_buddhism_a_religion
#life_is_suffering_buddhism
#what_is_nirvana_in_buddhism
#the_middle_way_buddhism
#buddhism_vs_christianity
#books_on_buddhism
This video includes-
වෙසක්දවසේදියසෙන්කුමරුටලැබෙනපණිවිඩතුන
Three messages to the diyasen prince on Vesak day|l2021
lasitha
Isiwara asapuwa
2021|may
others video-
1)දියසෙන් කුමරුගේ සසර ගමන |සක්විති රජුගේ හෙලිදරවුව|diyasen kumaraya |රට කළඹන අනාවැකි| Sri Lanka | 2021
• දියසෙන් කුමරුගේ සසර ගම...
2)කොරොනා එක්ක රටට මොකද වෙන්නේ|ඊළඟ ජනපති|Corona |Diyasen Kumaraya| next president|Sri Lanka | 2021
• කොරොනා එක්ක රටට මොකද ව...
3)දියසෙන් කුමරුගේ පැමිනීම | දළදා වහන්සේ පිලිබඳ විස්මිත අනාවැකිය|Diyasen Kumaraya| Sri Lanka | 2021
• Video
Key Words-
diyasen robot srilanka.diyasen balaya.diyasen deepaya.diyasen srilanka.diyasen kumaraya
lasitha
If you like my channel
Like
Comment
Subscribe
Share
📞Lasitha - 0705704377
Nuwan C Karunrathna
(B.Sc Statistics and Operations research | University of Peradeniya) - 0714542886
📽️Videography By :- Ishira lakshan
0776243079
ඉසිවර අසපුව | Isiwara Asapuwa
දියසෙන් කුමරයාගේ බිහිවීම | Diyasen Kumarayage Bihivima
සැබෑ වටම දියසෙන් කුමාරයා කව්ද ?අරමුණ මොකක්ද ?
තවමත් ඉසිවර අසපුව UA-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න
#isiwaraasapuwa #Disyasen #Diyasenkumaraya #Lasitha #2025 #2031 #2041 #2047
#Astrology #දියසේනකුමාරයඋපදී_බලන්නමඕන_videoඑකමෙන්න
#දියසෙන්කුමාරයාවසොයාගත්තා #රටමබලාසිටිදියසෙන්කුමරුපහලවෙයි_ප්‍රාතිහාර්යක්
#දියසෙන්අහසින්වැටෙනකන්බලන්ඉන්නෙපා #පහළවීමටනියමිතදියසෙන්කුමාරයාගැනප්‍රභලහෙළිදරව්වක්
#කවුදමේ_දියසෙන්කුමරු_කවද්ද_ඉපදෙන්නෙ_diyasena_kumaru_srilanka
#2025දීරජෙක්බිහිවෙනවා_දියසෙන්කුමාරයාගැනඅමුතුආකාරයේඅනාවැකියක්
#හැමෝමහෙව්වදියසෙන්ව
#lasitha
#prediction
ඉසිවර අසපුව | Isiwara Asapuwa
දියසෙන් කුමරයාගේ බිහිවීම | Diyasen Kumarayage Bihivima
සැබෑ වටම දියසෙන් කුමාරයා කව්ද ?අරමුණ මොකක්ද ?
ලෝකවාසීන් සියලුම දෙනාට මේ දරුවා පැහැදිලි කරන සැබෑ කරුණු තේරුම් ගැනීමේ හැකියාව ලැබේවා .පුතේ ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි
ඔබ තුමාගේ අනාවැකිය සත්‍යයක් වේවා,අපේ රටට තෙරුවන් සරනින් දෙවි රැකවරනයෙන් දියසෙන් කුමරු පහල වේවා !!!
හැම වීඩියෝම බලපු අය මේ කොනට
අනේ සාදු සාදු
X
😍
සාදු සාදු සාදු 🙏 ඔබතුමාගේ ප්‍රාර්ථනාද එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වේවා !සියලු ලොකවාසී සත්වයෝ දුකින් මිදෙත්වා !ඔබතුමාට ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා ! 🙏🙏🙏
අද සිද්ධ වෙන්නෙ සත්‍යය දියසෙන් කුමාරයට සැපත් වීමට නියමිත නිසා මේ මහපොළොව පිරිසිදු කිරිමක් සිදුවෙන්නේ ලසිත් පුතා කියන පරිදි සියල්ල ඒ ආකාරයටම සිදුවෙයි තෙරුවන් සරණයි !
සුබ දවසක් ඔබට ..අපේ රට ආරක්ෂා.කරගන්න .ඉක්මනින් දියසෙන්.කුමරු.පහල වේවා 🙏🙏🙏🙏..teruwan සරණයි ..ඔබට .සියලු දෙවි.පිහිටයි ❤❤❤❤
තෙරුවන් සරණයි🙏 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏 ඔබ තුමාට සියලු දෙවි දේවතාවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️🌻🌼🌷🏵️🌺💖💟 .
ලසිත ඉතාමත් වටිනා කරුනු ඉදිරිපත් කලේ වෙසක් පෝයට හරවත් කරුනු ඉදිරිපත් කරන්න තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට
තෙරුවන් සරණයි සහෝදරයා ඔබට සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා අපේ රට ආරක්ෂා කිරීම ට ඔබට ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි ඔබට නිර්වාන අවබොධය ලැබේවා ...සැමට ධර්මය අවබෝධ වේවා ...දියසෙන්කුමරුට යම් බාදක වේනම් ඒවා දුරු වේවා ....
ඔබතුමාට තෙරුවන් සරණයි!!! සියලු දෙවි පිහිටයි!!!
ඔබතුමාට තෙරුවන්සරණයි!!! සියලු දෙවියන්ගේම පිහිටත් අාරක්ෂව ලැබෙිිවා සාදු සාදු සාදු!!!
තෙරුවන් සරණයි. මෙවැනි විඩීයෝ තවත් කරන්න ආශිර්වාද කරනවා🙏🏼🙏🏼
පුතා ඔයා දාන වීඩියෝ බලනකොට සිතට හරිම අමුතු හැඟීමක් දැනෙන වා පුතාට තෙරුවන් සරණයි
ඔබතුමා කියන සත්‍යය බොහෙම දෙනෙක් පිලිගන්නවා .ඒ අතර මේවා නොපිලිගන්නා කොටසක් ඉන්නවා ඒ සියලු දෙනාටම සත්‍යය පිලිගනිත්වා !
මං හොදටම දන්නව ඔබයි අපේ දියසෙන් කුමාරයා මේ සත්‍ය බුදුදහමේ ගමන් ගන්නා හා රාවණා රජු විශ්වාස කරන අයට ඔබ කවුද කියා පෙනේවි මාගේ බුදුදහම සත්තයක්මයි ඒ අනන්ත වු බුදුගුණ බලයෙන් සත්‍ය වු දියසෙන් කුමරා බිහිවේවා මගේ රටටත් ලෝකයටත් සත්‍ය වු බුදුදහම විවර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@madutharanga7654 oba kiwwe lasitha mahatthayata oya bawana karanawanam shiwa parwathi awasara athuwa balanna habai harima amarui balanne bududahama thula siti nama penewi
@@madutharanga7654 ❤️
@@madutharanga7654 habai me rupaya nemei eya ediriyedi wenas wei siyaluma bala labunahama
@@madutharanga7654 අයියෝ මං කිව්වෙ බය ගැන නෙවෙයි බල ගැනයි හොදට හිතන්න දස පාරමිතා සම්පුර්ණ කරල ඉන්න බෝසත් කුමරෙකුට ලෝකෝත්තර පැත්තෙන් බල කීයටවත් ලැබෙන්නේ නෑ එහෙම වුනොත් බුදුවෙනවනේ හැබැයි ලෞකික පැත්තෙන් ඒ බල දහය ලබාගත් අයෙකුත් ඉන්නව ඒ තමයි රාවනා හැබැයි බුදුරජාණන් වහන්සේට නම් සම කරන්න එපා ඒක කීයටවත් වෙන්නෙ නෑ දේව ඇදහිලි කරන්න ඕනෙ බුදුදහම තුල සිටිමින් ඒතකොට ඒ අය බලනව මේ බුද්ධ ශාසනය විශ්වයේදෙවියන් හැර කවුරැ නම් ආරක්ෂා කරියිද එය බාරව ඇත්තේ දෙවියන්ට
@@madutharanga7654 මං කිව්වෙ නෑ නෙ දෙවියෝ අදහනව කියල හැබැයි දෙවියන්ට ගෞරව කරනව ඇත්ත මෙතුමා ආරක්ෂා කරන්න දෙවියෝද යක්ෂ සෙිනාවද පෙල ගැසී ඇත මං කියන්නේ සාමාන්‍ය කෙනෙකුට මෙතුමා දැන්ම පේන්නෙ නෑ ඒකට භාවනාව වඩා ගන්න ඕනේ දෙවියන් තමන්ටලග වෙනින ඔනෙ නමුත් අවශ්‍ය කාලයේදි මිනිස්සුන්ට පෙනේවි🙏🙏🙏
ඔබට තෙරැවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිට ලැබෙවායි පතමි ඔබතුමාගේ අංකය එවන්න
සියලු දෙනාටම මේ සත්‍යය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .රාවණා දෙවි පිහිටයි .🙏☸️
ඇත්ත වශයෙන්ම දියසෙන් කුමාරයා මතුවනතුරු නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා .ඇත්තටම පුදුමාකාර සතුටක් ආඩම්බරයක් දැනෙනවා .
ඔබතුමා ගේ අධිෂ්ඨානය ඉෂ්ට වේවා !
ගොඩක් සතුටුයි ඔබලාට තෙරුවන් සරණයි. ඊලඟ වීඩියෝවෙන් වැඩිවිස්තර බලාපොරොත්තු වෙමි.🙏🙏🙏
දේවාල වල ඉන්නේ කපුවෝ විතරයි .දෙවිවරු ඉන්නේ මනුෂ්‍ය ලෝකයේ ❤ හදවතේ .අණවින කොඩිවින බන්ධන කරන දේවාල වැහෙන එක තමයි හොද.හොද සිතිවිලි මගින් බුදු ගුණ බලෙන් මිනිස්සුන් සුවපත් කරන යහපත් සිතිවිලි ඇති,දේවාල පමණක් රට පුරා ම පැවතේවා!
තේරුවන්සරණයි දියසෙන්කූමරු ( L ) ඔබයි
සැගඋනු අමුත්තා දොයසෙන්.🙏❤️🙏....සොබාදහමේ ආශ්චර්ය ... විශ්වශක්තියේ බලය සියලු සත්වයෝ නිදුක් වේවා 🙏 නිරෝගී වේවා🙏 සුවපත් වේවා👏
තුණුරුවන්ගේ සරණයි !!! ඔබටත් යහපතක් ම වේවා ..
***** පිංවත් ලසිත කමරැනි. අප සියලුමදෙනාටම ධර්මය අවබෝධ කිරිමට ඔබතුමන්ට සියලුම දෙවි පිහිටෙන්. ශක්තිය ධෛර්‍ය ලැබෙිවා!!!!!!!🙏🙏🙏*****
Obe hama video ekakma nowaradawa balanawa thawath mewani watinaa anawaki idiripath kereemata obata thawa thawath dhayriya shakthiya labewa! Niwan maga boho dura nowewa! Theruwan saranai!
බුදු සරණයි හැමදාම satutin inna magie රටට දළදා හිමි සරණයි
පින්වත් ඔබට. තෙරුවන් සරණයි
උතුම් දෙසුමකින්,අප පුරවාලූ පින්වාත් උතුමානනි,මහත් පින්.
එය ඒ විදියටම සිදු වේවා. තුනුරුවන් සරණයි
නිවැරදි මග පෙන්වීමක්...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️♥️♥️♥️♥️
♥️👌💪👌♥️
♥️♥️♥️♥️♥️🤗🤗🤗👍🌹
Obathumage siyalu prarthanawan itu wewa!Siyalu kaaryan sarthaka wewa! Theruwan saranai! Devi pihitai!
තෙරැවනෙ ආශිර්වාදයෙන් යහපතක්ම වෙිවා
හ්ම්ම්... බුදු සරණයි..!
ඔයාට Budusarani
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
මේක පුලුවන් තරම් ශෙයාර් කරන්න මාර වටිනවා
Oya puthe weradi deyak ratata denne nehene mama dakinna ehemai. Obala bohoma buddimath puthe.
Budusaranai godak adarei puthe.
සියලු දෙනා සුවපත් වේවා ...
Lasitha puthata saha nuwan puthata budusaranai theruwan saranai. Ona kenek ona deyak kiyapawae eththa samahara minissunta visai puthe.
ස්තුතියි! තෙරුවන් සරණයි!
තෙරුවන් සරනයි
ලෝකවාසි සියලු දෙනා සැදැහැ සිත් ඇත්තෝ වෙත්වා.
Esema wewaa!!!
Excellent
සියළුම දේ සුභ වාදීව බලා සිටිනවා 🙏
සාදු සාදු සාදු
මෙතුමා ගිය අසපුව කොහෙද කියන්න පුලුවන් ද?
Harima සතුටුයි obata තෙරුවන් සරණයි .තව තව අපට me කරුණු දැනුවත් කරන්න .
💯💯✔suwa pat wewa Siyaluma satwayo 🙇♂️🙇♂️🙇♂️darmaya maitriya petirewa sittula pahala wewa 😔😷😷
Hoda vedasatahanak.. obatath siyalu denath theruwan saranai..🙏🏻
Mata danagannaone harima “brakmamurthiya” welawa.
Pandara keeye idan keeyawenakanda kiyala. Thank you.
Theruwan saranai lasitha puta karana uthum wade sarthka wenna kiyala mamath pin denawa puthe dahamak nathi jeewitha ya wadak naa dahamak pracharaya karan aka boho pin labena wadak oya wagema bodi pujawata mama hari kamathi siyalu sathwayange sith walata budu daahama denna boho kal jeewathwewa theruwan saranai .
මේවගෙ දේවල් දාන එක හොදයි. හොරැන්ට ඡන්දය දෙන්නැතිව හොද මිනිස්සුන්ට ඡන්දය දෙන්න පෙලබෙනවා. බුදුදහම දැනටමත් තියෙනවා. නමුත් බෞද්ධ රාමුවකට අනුව මිනිසුන් ජීවත් වෙන්නැති එකයි ගැටලුව. දැනට මිනිසුන් ජීවත් වෙන රටාව හා දරිද්‍රතාවය නිරවුල් මනසක් අහිමිවීමට බලපා තියෙනවා. බුදුදහම තුල මිනිසුන් ජීවත්වෙන්න නම් ප්‍රඥාව මිනිසුන් තුල අැතිවෙන්න ඔ්න. ප්‍රඥාව අැතිවෙන්න නම් නිරවුල් මනසක් අැතිවෙන්න ඔ්න. නිරවුල් මනසක් අැතිවෙන්න නම් මානසික පීඩනය නැතිවෙන්න ඔ්න. මානසික පීඩනය අැතිවී තිබෙන්නේ මූලික අවශ්‍යතා වලට තිබෙන පුහු තරග කාරීත්වය නිසයි. අාහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, අාරක්ෂාව, අනාගත ස්ථාවරත්වය යන මූලික අවශ්‍යතා අතර තරගකාරීත්වයක් නොමැතිවුව හොත් මිනිසුන් හට මානසික නිදහස ලැබෙනව. එවිට පමනයි එතනින් එහාට දෙයක් මිනිසුන් හිතන්න පුළුවන් වෙන්නෙ. එ් වගේම ප්‍රඥාව අහිමි වෙන්න හේතුවක් විදියට බලපාල තියෙනව බාහිර පරිසරය තුල වැඩිවී අැති සෘණාත්මක ශක්තිය. එ් නිසා තමයි නිවැරදි දැක්ම නැතිවී තියෙන්නෙ. මේ පවතින සෘනාත්මක ශක්ති බලපෑම නිසා නිවැරදි දැක්ම අැතිවෙන්නෙ නැහැ. එ් නිසා තමයි ලංකාවෙ බාවනා කරන අයගෙ මානසික විකෘර්තියක් අැතිවෙලා තියෙන්නෙ. මම දැක්කෙ යූටියුබ් චැනල් වල කතාකරන මේ වගේ අය පුරසාරම් දොඩවනව විතරයි. නිවැරදි දැක්මක් සහිත ස්ථීර ක්‍රමවේදයන් විග්‍රහ කරනව මම දැක්කෙ නැහැ. එයාල අද්භූත දේ තමයි හැම වෙලාවෙම කියන්නෙ සිදුවන සහ කලයුතු කියාවලිය පැහැදිලි කල හැකිව තියෙද්දි. ඔයාල විග්‍රහ කරන දියසේන, රාවනා කියල විග්‍රහ කරන්නෙ රහතන් වහන්සේලාට වඩා පහල මානසික තලයක් ගැන.පස්වන මානයේ මිනිසුන් ගැන. බුදු දහමට අනුව සරල අධිමානසික ලාබීන් ගැන. මේකට හේතුව නිවැරදි බුදුදහම සහ විශ්වයේ මූලික සංසිද්දි ගැන අවබෝධයක් නොමැති කමයි. මේ මානසික මට්ටම සියළු මිනිසුන් තුල අැතිකල හැකියි දැනට මිනිස්සු ජීවත් වෙන තරගකාරී රටාව වෙනස් කිරීමෙන්. නිදහස් මනසක් අැති පරිසරයක් සැකසීම සදහා ජීවන රටාව වෙනස් කල යුතු ක්‍රමවේදය සහ තව දුරටත් කරැනු දැන ගන්න අවශ්‍ය නම් සත්‍ය ස්භාවය විද්‍යාත්මක රාමුවකට අනුව පමනක් විග්‍රහ කල හැකියි.
Theruwan saranai asawen balagena hitiye vedio ekak enakal
ස්තූතීයී
එන්න ලමායි අපි සැගවුනු අමුත්තා සොයමු.......😸😸😸🤗
පුතේ ඔයාගේ හැම ව්ඩියෝ එකක්ම මම බලනවා ,බෝධි පුජාවේ බලය, පිහිට මට ලැබුණා. ඔයාට බොහොම පින් .
Mallie oba tuma apata hamadama jiwath wenna magapadanawa kiwoth niwarADI.Budusaranai.
සාධු සාධු සාධු ....පුතා ගේ ඒ ප්‍රාර්ථනය ඉටුවෙන තුරු අපේ ජීවිතය ආරක්ෂා වෙත්වා ...අපිට ත් පුතාටත් මේ ඝෝර කටුක සසර දුකෙන් ම්දීමට ශක්තිය වාසනා ව ලැබේවා ලැබේවා ..පුතාට උතුම් බුදු සරනයි ...
Me kiyna de atta ,me wenkotat godk dewal sidu welaa tiyenne, parma pavitra බුදුරජාණන් දෙසුමක් den ahnna හැකියාව tiyrnwa oni nam
Saadu saadu saadu punwath obata bohoma pin apage sethwalata suluwen ho sathutak labadunnata me seyalu kaarana sapala wewa seyalu sathwayo suwapath wewa
Budusaranai oba thumata
Theruwan saranai obata
Thank you.ikmanata video dammata
Suman saman දෙවියන් gena කියපු de gena එකඟ wenna bari wei kiyala හොඳින්ම dannawa .මේවන විටත් ධර්මය desana කරනවා ..මිනිසුන් ge hadawatha තුළ ලැගුම් gena ඉවරයි
Sadu Sadu Sadu ! ! !
Diyasen kumaruge kusal balaya wadi wewa. !!!!!!
Hello
හෙළ + ඕ
(ඔබ) හෙළයෙක්ද 🇱🇰
අහෝ හෙළයිනි
කලෙක අරුමය
අනුන්ගේ වී ඇති නියාමය
වහසි බස මුසා බස අධර්මය
ඔටුනු ලා ගෙන තොපගෙ උරුමය
හෙයියන් බසම දෝතින් ගෙන දරා ඉස් මුදුනේලා
සෙස් බස ඇත කොලෑ වී පරසිත් තුල සැඟවීලා
දළඹු නියාවෙන් තොප තැන තැන මුලු ගැන්වීලා
කොයි යන්නේද නිසි මඟ නොම වැටහීලා
සුනංගු නොවී තව දුරටත් එකමුතු වීලා
කල් යල් බලා නිසි මඟ යන්න සිත් වීලා
තෙරුවන් සුගුණ සිහිකර ඉන් පේ වීලා
දිවි දී රැකිය යුතුමය දිය සත වෙත සෙත සලසාලා
Sadu.sadu.sadu.siyalu.satwayo.suwapat.wawa.🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
සැබෑ diyasen gena කියැවුණා sathya diyasen දහම් දිය bedanawa dahamai හදවතේ රැඳෙන්නේ
Adika woo Duk wipath /Wyasana mathin asarana wemin / hembathwa yam yam piris ..Lowuthuru Shree sadhramaya soyaa yaawee ..Owun guna dharma pooranaya karanu etha ..Adyathmika prabala kusal bala Hethu pala dhahamata anuwa goda negeema athi wenu etha . Sathpurusha Thalayan hi ashrirwada shaktheen labewee ..Hethu pala dahamata anuwa Saptha dhatoon prisindhu wenu etha ...( Naama /Roopa godanageemeh dharmathawa )...Sethak yahapathak lowata athiwehwee. Boho denaa Sathya Dhahamata Namburu weh wee ..Nawum Prathi nirmanyak wiya Hakiya ..Pawathnaa warthamaana yeh ashawadaneeya karunu godna geema matha kisiwak sidhu nowenu athiya . Mohaya mulaawa pamanak weh .Diyasen kiyaa kiswekda Netha ...Kaalaya kiyannaa woo maanaya Winchaya "Maanawa sanhathiyata Bhara e .Niyamaa Dharmathwayata anuwa siyalla sidhu weh .Theruwan Sarana e
Mw anawaki siyallakma a akarayenma ishta sidda wewa kiyala prarthana karanawa .💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
ලසිත මමයි ගේ සෙන් කියන ඇය බැලුමට වෙච්ච දේ වෙන්නේ ලෝක සතියෙන් ඒ දේ වෙනවමයි ලසිත තෙරුවන් සරණයි
මගේ අදහස නම්..දිගොඩ කුමාරමහත්මයා තමයි දියසෙන්කුමාරයා .පින්වත් ලසිතපුතේ ඔ බට දිගාසිරි සිරිලක..සදමන් බැබලේවා
Mamanam danatamath danagena inne diyasen kumaraya kauda kiyala..obatath bohoma pin siyalu wistharawslata..
බුදුසරණයි පුතා ඔයාට බුදුසරණයි.
ලංකාව දියුණු කරන්න දීර්ඝ සැලසුම් අවශ්‍ය යි . ප්‍රතිපත්ති මාසික සගරා මෙන් වෙනස් නොවිය යුතු යි . ඔය කියන දියසෙන් කුමාරයාට මේ විදිහට වැඩ කරන්න පුලුවන් ද. රටේ ඉන්න හැම දේශපාලුවෙක්ගෙම දේපළ රාජ සන්තක කරන්න ඕනේ. නීතිය නීතියක් හැටියට තියෙන්න ඕනෙ.
එලාර රජුත් දඩුවම් කරා පවුලේ අයට🙏
Hodai sathutui
Budusaranai
Thearuwa සරණයි 🙏🙏... 🙏🙏
Obata teruwan saranai obage ape balaporotu budusaranin ituweawa
Theruwan saranai Putha Obata yahapathakma wewa.❤❤❤❤
ඔබට ගොඩක් පින්
දියසේන කුමාරයාගේ ඇස් වලින් පැහැදිලි එලියක් එනවා සතුටින් සිටින විට ඇස් වල එලිය වඩාත් තිව්රයි
දියසේන් කූමාරයා ඇදක් උඩ කම්මැලීකමේ නිදිද කියලා අපි කොහෝමැයි දන්නේ....😢😢
Sadu sadu sadu mage rata ta. Budu saranayi
දියසෙන් කියන්නෙ කවුද දන්නවද කිරවැල්ලකුමාරයා හරිද ළුතුමාතමයිදරමය මුල්කරගෙන ළුන්නෙ
Ane mamath harima aashaawen me wedasatahana balanawaa obalaata budusaranai
Bauddha minissu budu dahama uthumma dahama kiyala kiya gaththata eka gana hariyata nodana thamange laukika awashyathawayan ishta kara ganeema sandaha wenath dewala pitipassen yanawa neda?
Rawanai.diyasen kumaraya denna eka lagata muna gailada.
🙏🙏🙏🙏🙏
තව ගොඩ ක් කල් අපට බලා ඉන්න වෙයිද අපි එ සදහා කුමක් කල් යුතුද .
Me utum prate hary mage lak derane ikmanenma pahala vewai hadawatenma prartana karame bala seteme mage maw bemata neyama hela senhalayek pahala vewa ratath jateyath araksa ve va ❤🙏🙏🙏🙏🌺👍🙏🌾🌾🌾🍀☘️🌾🌍🌍🌾🌾🌾👍🙏🙏🙏🙏🌹🙏🌹🌍🌎❤
🙏🙏🙏තෙරුවන් සරණයි
Piliganna puluvan karunu me vedasatahane idiripath karanava.
Asai ahanna.
Mage rate siyaluma denata theruwan saranai siyaluma dena nirigee wewaa .
❤🙏🙏🙏 theruwan saranai hamotama
විශ්ව ශක්තිය ගලා ඒම කෙසේ වෙතත් එදා චන්ද්‍රග්‍රහනයක් නම් වුණා....අනේ මන්දා...😔😔😔
Esema Wewa!
සමන්තබධිර ස්වාමින්වහන්සේගේ දේශනා අහන්න.
Budu saranai putha oyata
තෙරුවන් සරණයි! ❤️ ❤️ ❤️
තෙරැවන් සරණයි
Sadu sadu sadu