Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරණීය චරිතයක්....ඒ කටහඩ...පිස්සු හොදේ😍🔥❤....චාමර අයියගේ කටහඩට කැමති අය කෝ😍👇
Inno
චාමර අය්යට ආදරේ ආහස තරම්
අපි ❤🥺 මෙයාගෙ සින්දු වලින් තමයි දුක තුනී කර ගන්නෙ 🥺
අම්මෝ චාමර අයියව ලග තියාගෙන සින්දුටික තනියම අහන්නත් පට්ට වාසනාවක් තියෙන්න ඕනේ ❤️❤️❤️ lucky Chathura.
චතුර කොහොම රසවිදිනවද දන්නෙ නෑ මෙච්චර ලග ඉදන් අහද්දි❤️❤️
මික්සර් වලට යන්නේ නැතුව අහන්න වාසනාව තියෙන්නම ඕනි.. අපිට නෑ ඒ පින 😍😍
Mage laga hitiyanam possu hedenawa😘😘😘💛💜️💙💛💙💛💙💜️💚💛💙💜️💜️💚💜️💙💛💙💙💛💙💛💜️💜️
සිරාවට මචෝ........
Aniwa
අනිවා
චාමර අයියාගෙ ෆුල් වීඩියෝ එක බලපු අය කෝ....❤️
3n parak beluwa
Mama
චාමර වීරසිංහ,චාමර රණවක,දමිත් අසංක,💖😘💖
best of 3
චාමර රණවක අර අයට වඩා හොඳයි
එකෙන්ම හදවතේ ගායකයෝ තුන්දෙනා බ්‍රෝ
බුදු සරනයි චාමර අය්යෙ කැස්සක් වත් හැදෙන්නේ එපා ඔයට් අදරෙයි අහස තරම්
අපිට වගේම චතුරටත් චාමර අයියව හොදටම හිතට අල්ලලා වගේ❤️❤️🎼🎼🎼
මේ program එකේ original මම මුල ඉදන් බැලුවා ....නියමයි ..හරිම නිහතමානී ගායකයෙක්...එක එක දේශපාලකයන් හට කඩේ නොයන ..
මේකත් ලොවෙත් Trending තමයි ඉතින්👇
1:23 - ජැන්ඩි පහට නොඇන්දාට2:21 - කම්බි තාප්පෙට3:42 - කටුකොළියෙ4:22 - ඉස්සර දවසක (Favorite ❤)5:57 - Get Up Stand up 6:30 - පිටකොටුවෙ මහ රෑට (❤)7:12 - පඳුරු පඳුරු ගස් (🍁)8:03 - ඉරට හොරෙන් ඔබ නැඟිටින්නේ (❤)9:46 - In This Love
Thanks bro
Thank
❤️
Thanks
thank u
ඒ කඩහඩ කවදත් ඒ විදිහමයි, කිසිම වෙනසක් නෑ ❤️ Live concert එකකට ගෙන්වන්න පුලුවන් නම් ❤️
එදත් අදත් එක වගේම ආදරෙයි චාමර අයියේ❤️😍
දෙන්නම දකුණේ කොල්ලෝ.. ආදරෙයි රණා ❤ චතුර ඔයා සුපර්බ් 👍
තාත්තාගේ සින්දුුවෙී classical cover එකක් අත්‍යාවශ්‍යයි ❤️
චතුරගේ UA-cam චැනල් එක සබ් කලේ චාමර අයියා දැක්කා නිසා ආදරෙයි අහස තරම් ආදරෙයි අම්මට තරම් ආදරෙයි මේ පොලවට තරම් චාමර අයියා හදවතේ ගායකයා💖💖💖
අව්‍යාජ සුන්දර කලාකරුවෙක්.ආදරෙයි චාමර අයියෙ.තවත් අලුත් නිර්මාණ කරන්න.ජයවේවා.❤️❤️❤️
😘
චරිතයක්❤
පට්ට වැඩෙක්. චාමර වීරසිංහ ,චාමර ඒවගේ දමිත් කියන්නෙ පට්ටම චරිත 3ක්..
අම්මො මෙච්චර ලග ඉදන් සිංදු ටික අහද්දි කෝම ඇතිද..මං චතුර ඉන්න් තැන හිටියනම් මට ඇඩෙනව ❤️
සිරා
හදවතේ ගායකයෝ.... දමිත් අසංක ,චාමර වීරසිංහ ,චාමර රණවක 💜️❤💚
අදරේයි චමර අයියේ ❤❤ හැමදාමත්
ඒ හදවතේ හඩ පපුව නවතින තරමට දැනෙනවා......ආදරෙයි චාමර අයියේ පුප්පත් හදවතේ ඉහලම තැන ඔබ ඉන්නවා. බුදු සරනයි....
හඩට හඩක් ඇත.. මෙහෙම හඩක් නැත... පට්ට චාමර 🤙🤙🎖️️🎖️️🎖️️🤸🤸🤸🤸🤸🕺🕺🕺🕺😎😎😎😎👍👍👍
සුපිරිම aiyee
මේකනම් පිස්සුවක්. හදවතේ ගායකයා. ආදරේයි ❤️❤️❤️❤️
ගමට අභිමානයක් සරල නිහතමානි කලාකරුවෙක්...මදුරුවා බයික් එකේ ස්කිනියක් ගහලා ෂෝටක් දාගෙන සිනහමුසු මුහුණින් ගමන් කරනවා මතකයි...සොදුරු මිනිසා නුඹගෙ අනාගතයට සුභ පතනෙමි...
මම අදමයි මෙ චාමර රණවක මහතා ගෙ ගීත ඇහැව්වේ ඇත්තටම දක්ෂයෙක්
මන් පටිට ආදරේ චරිතයක් පටිට මිනිහෙක් චාමර අයිය.❤️❤️
මදුරුව සයිකලේ ..මතුගම ටවුන් එකේ අවුරුදු 17 කට කලින් රවුම් ගැහුව තාම මතකයි.....
🌼💫හදවතේ ජීවත් වෙන හොද සිංදු කියපු වැඩ්ඩේක්......ආදරෙයි චාමර අයියේ.......❤️😙
හෙඩ් සෙට් එක ගහගෙන සද්දෙ උපරිම වැඩි කරලා ඇස් දෙක පියාගෙන සිංදු ටික ඇහුවා..ඒක නම් බාවනාවක් බං..❤️
භාවනාවක් නෙමෙයි බං එහෙම ඇහුවම මගේ ඇස් වලට කදුළුත් ආවා.ඒ තරම්ම වැදුනා
කම්බි තාප්පෙටවෙරළු ගෙඩි පැහෙන කාලේඉරට හොරෙන්කටු කොලියෙගමේ අයට නොතේරෙන්නමගෙ පණටත් වඩා මං ආදරෙයිදැනෙන විටදි දුක් සුසුම්සදකැන් වැටිලාපිට කොටුවේපදුරු පදුරු ගස්වතුර කලේ නටනවාසුරුවම අයිනේඅල්මාරියේ කන්නාඩියේබට දොඹ කැලේඅද හුලන් වැඩියිතල් ගස් පෙළ එක යායට මහ වරුසාවේ ❤️අදටත් ආදරේ කරන සිංදු ❤️🌹🥀
රැලි එනවා යනවා එත් රැල්ල ට යන්නැති චාමර රනවක 🔥 🔥🔥🔥🔥
ලන්කාවෙ පිංවන්තම නිවේදක මහතා චතුර❤️ චාමර රණවක "සර්"😍😍❤️❤️❤️ හදවතේ ගායකය
මේ විදියේ වීඩියෝ එකක් දායි කියල හිතුන. බලන් හිටියෙ දානකම්. 😍
Ammmooo suppppaaa chathurata adenna අතින්
තැන්කූ චතුර අයියන්ඩී....
අපරාදෙ චතුර අයියෙ මිරිවැඩි නැතුවට මිස් වුණානෙ. ඔයා ගොඩක් ට්රයි කරා කොහොමහරි ඒක මිස් වුණා.
Mn වදින්නම්🙏🙏 චතුර අයියේ plz මා නොවන මම වැඩසටහන ට ගේන්නකෝ 😋💕🙏🙏🙏🙏🙏🙏🙏💕❣️
චාමර රණවක කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්💓
චාමර වීරසිංහ ඕන next program එකේ 😍
චාමර වීරසිංහ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සෙට් වෙන්නෙ නෑනේ
අනිවාරෙන්
මගේ ලොකු අයියා 🤗❤️❤️❤️ thnks chathu 🙏🙏 chamara aiyge video ekk dunnata 😍
Lassana godak
Oyata godak pin chathura ayiye 🥰mama aadare karapu gayakayek ge video ekak aran aavata 😇vachana naa ayiye mata vayasa 17 i mama chamara ayiyage sindu ahuve 6 vasare idala vage eda idan hadavathata vadunu ekama gaayaka💘 nodanna godak deval dana gaththa🧡 chamara aiya gana video 3ma baluva ivara venakam ❤❤❤❤❤❤❤❤
චාමර වීරසිංහ ,චාමර රනවක,දමිත් අසංක තුන්කට්ටුව හිටියම හොදටම ඇති . තව කතා ඔන් නෑ. අධි මාත්‍රා කියන්නේ මේවට . හිත සුව වෙනවා නිකන්ම. චතුර ලකී. ලග ඉදන් තනියෙන් රස විදින්න ලැබුනා .ආදරෙයි චාමර අයියා . නිහතමානී හිත හොද පොලොවෙ පය ගහලා ජිවත් වෙන මනුස්සයෙක් . ජයවේවා බුදු සරණයි චාමර අයියා ...👆❤😘
හොද කටහඩක් හොද චරිතයක් ....
දුක තුනී කරන දෙවිය චාමර රණවක ....හදවතේ ගායකය❤ 🥺
3.32 chathura's expression ❤හොඳටම සින්දුව විදිනව..🎉❤
අම්මෝ ක්ලැරන්ස් ගේ කට හඬත් ඇහෙන්නේ නිකන් ඔලුවේ දෝන්කාර දෙනවා වගේඒඒ...... මේ කාලයේ තිබ්බ ඒ රසවින්දනය අද ගීත වල නෑ... ගන්නත් නෑ සල්ලිවලටවත්...... සන්ස්සාරේ සන්ගීතේ දුර දිග බව දැනුනා.....ජැන්ඩි පහට නොඇන්දාටගෙදර චන්ඩි කම් කලාට මාගේ ලෝකේ රජ්ජුරුවෝ නුබයිතාත්තේ......... 💚💪❤️ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම්......💆♂💆♂💆♂💆♂💆♂💆♂💆♂
චාමර අය්යගෙ සිංදු මගෙ ජිවිතෙම ලියවිලා තියෙන්නවා
චාමර අය්යා ගමේ එකා❤
පදුරු පදුරු ගස් සින්දුවනම් කිව්ව සුපිරියටම ❤️👍
ගෙව්වේ ආදර කාලය අමතක නැ....❤❤❤❤❤💔💔
4:22 ආසම එක 🥺
චාමර වීරසිංහ...චාමර රනවක කියන්නෙම ආගමක් 🥺❤😍..
6:30 ආසම එකක්..පිටකොටුවේ 🔥🔥🔥
සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින්... ❤❤👈👈
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ ❤❤❤❤❤
Chamara aiya ge sindu kanata ahanna newei hadawathatama kiyanne Anna ekai wenasa adarei chamara aiye ❤❤❤
Miriwedi nethuwata eka Danna ayye chathura.......eka thamai suppa
කූරක් ගහලා එන්ජිම නැතුව හදට ගියා වගේ....පට්ට යකු ඒ හඩ සහ හැකියාව....ආදරෙයි චාමා.
Chamara aiya....හරිම ලස්සනයි Singing ....මට හම්බවුනා දවසක්....හරිම නිහතමානී චරිතයක් ...❤❤❤❤❤❤...From Galle..
චතුර හරිම දක්සයෙක්
ඒ chords මාර පැහැදිලි අප්පා..ඔහුටම ආවේණික style එකක් ❤️
ඩෙල්ටා පැතිරෙනවා වැඩී හොදේ..පරිස්සමින් ඉන්න...plzzzz😷🙏💔
දැන් ඉවරයි නේ ඒ සෙල්ලම්
වෙනම දාපු එකනම් පට්ට ♥️♥️♥️
ආදරෙයි රත්තරන්
එ කට හඩ එ උගුරට පට්ටම අදරෙයි අයියා ❤️❤️
E voice ekata Gahanna kauruth na.හදවතේ ගායකයා.❤️
හොද වැඩසටහනක් .සුපිරි.
චතුර මට පොඩ්ඩක් කියහන්කො අඩුම තරමේ කකුලක්වත්, අතේ ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැතුව ඔය සිංදු කොහොමද ඔහොම රසවිඳින්නේ කියලා❤❤ ඔහොම ලග ඉදගෙන....❤❤❤Finaly, කොරෝනා එන්න එන්න වැඩී කට්ටිය පරිස්සමින් ඉන්න...
චතුර ගල් වෙලා ඉන්නෙ 😑
මේ සින්දුවලින් ආසම හිතුනෙ මහවරුසාවේ සින්දුවට, ආසාවෙන්ම බලපු වීඩියෝ එකක්, සරල සුන්දර ,නිහතමානී මිනිසෙක්, මේ වාගේ කාලයක කලාවෙන් මිනිසුන්ගෙ හිත් නිවනවාට ස්තූතියි .චතුර අයියටත් සින්දු කියන්න පුළුවන් කියලා අපි දැනගත්තා,ලස්සනයි.❤️
Chathura thnx machan..hitha hoda manussayek ape chamara ayya.❤❤❤
අනෙ ලග ඉදන් මේ සිංදු ටික අහන්න තිබ්බනං කොච්චර වාසනාවක්ද ........අපිට නෑනෙ ඒච්චර වාසනාවක්...
නිහත්මනිකමේ ප්‍රතිමුර්තිය ❤️❤️
2 වතාවක් බැලුවා,,එ තරම් ආසයි..
මාරම ලස්සනයි.......ඕන තරම් අහන් ඉන්න පුලුවන් 😔💙🎧
8:03 පට්ට සින්දුව මාර ලස්සනයි
හදවතටම ගයනා ගී පෙලක්..හිතම නිවනවා.කියන්න බැහ ඒ ලස්සන.කලාකාමි හිත් දෙකක් හමුවීම තුල මොන තරම් ලස්සනක් මතු වෙනවාද.ඔයා හරි වාසනාවන්තයි චතුර මේ වගේ නිහතමානි කලාකාමියෙක් ලගින් ගී අහන්නට...එපා වෙන්නෙ නැහ මොන තරම් ඇහුවත්..ඔයාගෙ රසවිදීම මූනෙන් හරි ලස්සනට පෙන්වනවා..❤️
ගායනයට වගේම වාදනයටත් දක්ශයෙක් නේද❤️
දීර්ගායූ legend .Love you
😍
මල් මිටියක් ගහල..හඳට එන්ජින් ekak නැතුව ගියා 👾🙊💭🗯️❤️🏌️👥
Studio ඕනි නෑ බං ❤️💯💯
සුපිරි වැඩ කරුවෙක් බුදු සරනයි අයියා ...❤️❤️❤️❤️
ආදරෙයි ආදරෙයි අහස තරම් ❤❤
සම්ප්‍රදායට අභියෝග කරපු , ජීවිතේට කතා කරපු වැඩසටහනක්..රාමුවක කොටුවෙලා සංගීතය ගැන හිතන් හිටපු මිනිස්සුන්ට අලුත් හැඩතලයක් පෙන්නපු වැඩසටහනක්..ට හිකෙන ගීත කීපයක්..
පිස්සුවක් ඕයි 🥺✌️❤️
මිරිඟුව දැක්කද හිතන්න බෑ මටසතුටින් අද නුඹ සරසවියේ...එදා වගේ මන් ඉනිවැට අද්දරතාම බලනවා නෑ දුටුවේ...
Miss una bn eka
Chamara aiyaa❤️☸️
Backing එකක් එක්ක කියනවට වඩා චාමර අයියා හිටාර් එක play කරල කියද්දී ඒක මාර විදියට feel වෙන්නේ මට විතරද. ?
බුදු සරණයි ❤️ හදවතේ ගයකයා මටනම් ❤️
Chathurath Chamara ayyage Hodama Fan kenk
talk with chathura කරපු සුපිරිම episode එක මේක
බොබ්මාලේ ගේ සිංදුව සම්පුර්ණ තිබ්බනම්😥😥😥
කුහකයෝ 34 දෙනෙක් විතරක් මේක unlike කරලා.රසයක් නොදන්න එවුන්. ආදරෙයි චාමර අයියා.
අම්මෝ පිස්සුවක් මාමේ.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි චාමර අයියේ...දකුණේ තවත් ගැම්මක්.💪💪💪💪චතුර අයියේ දමිත් අයියත් ගෙන්නන්නකෝ......🙏🙏🙏🙏🙏🙏🙏🤟🤟🤟🤟
චතුර අපි හරිම කැමති ම නිවෙදක මහත්මයෙක්
Matanam legand kenek adarei chamara ayye
ඉස්සර පෙන්නන්නම බෑ මට පස්සෙ එහෙන් මෙහෙන් ඇහුනා කුහක කමක් මේවා රහ නෑ කියනවනම් මාරම රසක් මේකෙ තියනවා සුපිරි
එදත් අදත් ගොඩක් ආදරේයි චමර අයියේ
ඒකනම් භාවනාවක් ♥️
ආදරණීය චරිතයක්....ඒ කටහඩ...පිස්සු හොදේ😍🔥❤....චාමර අයියගේ කටහඩට කැමති අය කෝ😍
👇
Inno
චාමර අය්යට ආදරේ ආහස තරම්
අපි ❤🥺 මෙයාගෙ සින්දු වලින් තමයි දුක තුනී කර ගන්නෙ 🥺
අම්මෝ චාමර අයියව ලග තියාගෙන සින්දුටික තනියම අහන්නත් පට්ට වාසනාවක් තියෙන්න ඕනේ ❤️❤️❤️ lucky Chathura.
චතුර කොහොම රසවිදිනවද දන්නෙ නෑ මෙච්චර ලග ඉදන් අහද්දි❤️❤️
මික්සර් වලට යන්නේ නැතුව අහන්න වාසනාව තියෙන්නම ඕනි.. අපිට නෑ ඒ පින 😍😍
Mage laga hitiyanam possu hedenawa😘😘😘💛💜️💙💛💙💛💙💜️💚💛💙💜️💜️💚💜️💙💛💙💙💛💙💛💜️💜️
සිරාවට මචෝ........
Aniwa
අනිවා
චාමර අයියාගෙ ෆුල් වීඩියෝ එක බලපු අය කෝ....❤️
3n parak beluwa
Mama
චාමර වීරසිංහ,චාමර රණවක,දමිත් අසංක,💖😘💖
best of 3
චාමර රණවක අර අයට වඩා හොඳයි
එකෙන්ම හදවතේ ගායකයෝ තුන්දෙනා බ්‍රෝ
බුදු සරනයි චාමර අය්යෙ කැස්සක් වත් හැදෙන්නේ එපා ඔයට් අදරෙයි අහස තරම්
අපිට වගේම චතුරටත් චාමර අයියව හොදටම හිතට අල්ලලා වගේ❤️❤️🎼🎼🎼
මේ program එකේ original මම මුල ඉදන් බැලුවා ....නියමයි ..හරිම නිහතමානී ගායකයෙක්...එක එක දේශපාලකයන් හට කඩේ නොයන ..
මේකත් ලොවෙත් Trending තමයි ඉතින්
👇
1:23 - ජැන්ඩි පහට නොඇන්දාට
2:21 - කම්බි තාප්පෙට
3:42 - කටුකොළියෙ
4:22 - ඉස්සර දවසක (Favorite ❤)
5:57 - Get Up Stand up
6:30 - පිටකොටුවෙ මහ රෑට (❤)
7:12 - පඳුරු පඳුරු ගස් (🍁)
8:03 - ඉරට හොරෙන් ඔබ නැඟිටින්නේ (❤)
9:46 - In This Love
Thanks bro
Thank
❤️
Thanks
thank u
ඒ කඩහඩ කවදත් ඒ විදිහමයි, කිසිම වෙනසක් නෑ ❤️ Live concert එකකට ගෙන්වන්න පුලුවන් නම් ❤️
එදත් අදත් එක වගේම ආදරෙයි චාමර අයියේ❤️😍
දෙන්නම දකුණේ කොල්ලෝ.. ආදරෙයි රණා ❤ චතුර ඔයා සුපර්බ් 👍
තාත්තාගේ සින්දුුවෙී classical cover එකක් අත්‍යාවශ්‍යයි ❤️
චතුරගේ UA-cam චැනල් එක සබ් කලේ චාමර අයියා දැක්කා නිසා ආදරෙයි අහස තරම් ආදරෙයි අම්මට තරම් ආදරෙයි මේ පොලවට තරම් චාමර අයියා හදවතේ ගායකයා💖💖💖
අව්‍යාජ සුන්දර කලාකරුවෙක්.ආදරෙයි චාමර අයියෙ.තවත් අලුත් නිර්මාණ කරන්න.ජයවේවා.❤️❤️❤️
😘
චරිතයක්❤
පට්ට වැඩෙක්. චාමර වීරසිංහ ,චාමර ඒවගේ දමිත් කියන්නෙ පට්ටම චරිත 3ක්..
අම්මො මෙච්චර ලග ඉදන් සිංදු ටික අහද්දි කෝම ඇතිද..මං චතුර ඉන්න් තැන හිටියනම් මට ඇඩෙනව ❤️
සිරා
හදවතේ ගායකයෝ.... දමිත් අසංක ,චාමර වීරසිංහ ,චාමර රණවක 💜️❤💚
අදරේයි චමර අයියේ ❤❤ හැමදාමත්
ඒ හදවතේ හඩ පපුව නවතින තරමට දැනෙනවා......ආදරෙයි චාමර අයියේ පුප්පත් හදවතේ ඉහලම තැන ඔබ ඉන්නවා. බුදු සරනයි....
හඩට හඩක් ඇත.. මෙහෙම හඩක් නැත... පට්ට චාමර 🤙🤙🎖️️🎖️️🎖️️🤸🤸🤸🤸🤸🕺🕺🕺🕺😎😎😎😎👍👍👍
සුපිරිම aiyee
මේකනම් පිස්සුවක්. හදවතේ ගායකයා. ආදරේයි ❤️❤️❤️❤️
ගමට අභිමානයක් සරල නිහතමානි කලාකරුවෙක්...මදුරුවා බයික් එකේ ස්කිනියක් ගහලා ෂෝටක් දාගෙන සිනහමුසු මුහුණින් ගමන් කරනවා මතකයි...සොදුරු මිනිසා නුඹගෙ අනාගතයට සුභ පතනෙමි...
මම අදමයි මෙ චාමර රණවක මහතා ගෙ ගීත ඇහැව්වේ ඇත්තටම දක්ෂයෙක්
මන් පටිට ආදරේ චරිතයක් පටිට මිනිහෙක් චාමර අයිය.❤️❤️
මදුරුව සයිකලේ ..මතුගම ටවුන් එකේ අවුරුදු 17 කට කලින් රවුම් ගැහුව තාම මතකයි.....
🌼💫හදවතේ ජීවත් වෙන හොද සිංදු කියපු වැඩ්ඩේක්......ආදරෙයි චාමර අයියේ.......❤️😙
හෙඩ් සෙට් එක ගහගෙන සද්දෙ උපරිම වැඩි කරලා ඇස් දෙක පියාගෙන සිංදු ටික ඇහුවා..ඒක නම් බාවනාවක් බං..❤️
භාවනාවක් නෙමෙයි බං එහෙම ඇහුවම මගේ ඇස් වලට කදුළුත් ආවා.ඒ තරම්ම වැදුනා
කම්බි තාප්පෙට
වෙරළු ගෙඩි පැහෙන කාලේ
ඉරට හොරෙන්
කටු කොලියෙ
ගමේ අයට නොතේරෙන්න
මගෙ පණටත් වඩා මං ආදරෙයි
දැනෙන විටදි දුක් සුසුම්
සදකැන් වැටිලා
පිට කොටුවේ
පදුරු පදුරු ගස්
වතුර කලේ නටනවා
සුරුවම අයිනේ
අල්මාරියේ කන්නාඩියේ
බට දොඹ කැලේ
අද හුලන් වැඩියි
තල් ගස් පෙළ එක යායට
මහ වරුසාවේ ❤️
අදටත් ආදරේ කරන සිංදු ❤️🌹🥀
රැලි එනවා යනවා එත් රැල්ල ට යන්නැති චාමර රනවක 🔥 🔥🔥🔥🔥
ලන්කාවෙ පිංවන්තම නිවේදක මහතා චතුර❤️ චාමර රණවක "සර්"😍😍❤️❤️❤️ හදවතේ ගායකය
මේ විදියේ වීඩියෝ එකක් දායි කියල හිතුන. බලන් හිටියෙ දානකම්. 😍
Ammmooo suppppaaa chathurata adenna අතින්
තැන්කූ චතුර අයියන්ඩී....
අපරාදෙ චතුර අයියෙ මිරිවැඩි නැතුවට මිස් වුණානෙ. ඔයා ගොඩක් ට්රයි කරා කොහොමහරි ඒක මිස් වුණා.
Mn වදින්නම්🙏🙏 චතුර අයියේ plz මා නොවන මම වැඩසටහන ට ගේන්නකෝ 😋💕🙏🙏🙏🙏🙏🙏🙏💕❣️
චාමර රණවක කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්💓
චාමර වීරසිංහ ඕන next program එකේ 😍
චාමර වීරසිංහ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සෙට් වෙන්නෙ නෑනේ
අනිවාරෙන්
මගේ ලොකු අයියා 🤗❤️❤️❤️ thnks chathu 🙏🙏 chamara aiyge video ekk dunnata 😍
Lassana godak
Oyata godak pin chathura ayiye 🥰mama aadare karapu gayakayek ge video ekak aran aavata 😇vachana naa ayiye mata vayasa 17 i mama chamara ayiyage sindu ahuve 6 vasare idala vage eda idan hadavathata vadunu ekama gaayaka💘 nodanna godak deval dana gaththa🧡 chamara aiya gana video 3ma baluva ivara venakam ❤❤❤❤❤❤❤❤
චාමර වීරසිංහ ,චාමර රනවක,දමිත් අසංක තුන්කට්ටුව හිටියම හොදටම ඇති . තව කතා ඔන් නෑ. අධි මාත්‍රා කියන්නේ මේවට . හිත සුව වෙනවා නිකන්ම. චතුර ලකී. ලග ඉදන් තනියෙන් රස විදින්න ලැබුනා .ආදරෙයි චාමර අයියා . නිහතමානී හිත හොද පොලොවෙ පය ගහලා ජිවත් වෙන මනුස්සයෙක් . ජයවේවා බුදු සරණයි චාමර අයියා ...👆❤😘
හොද කටහඩක් හොද චරිතයක් ....
දුක තුනී කරන දෙවිය චාමර රණවක ....හදවතේ ගායකය❤ 🥺
3.32 chathura's expression ❤
හොඳටම සින්දුව විදිනව..🎉❤
අම්මෝ ක්ලැරන්ස් ගේ කට හඬත් ඇහෙන්නේ නිකන් ඔලුවේ දෝන්කාර දෙනවා වගේඒඒ......
මේ කාලයේ තිබ්බ ඒ රසවින්දනය අද ගීත වල නෑ... ගන්නත් නෑ සල්ලිවලටවත්...... සන්ස්සාරේ සන්ගීතේ දුර දිග බව දැනුනා.....
ජැන්ඩි පහට නොඇන්දාට
ගෙදර චන්ඩි කම් කලාට
මාගේ ලෝකේ රජ්ජුරුවෝ
නුබයි
තාත්තේ......... 💚💪❤️
ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම්......💆♂💆♂💆♂💆♂💆♂💆♂💆♂
චාමර අය්යගෙ සිංදු මගෙ ජිවිතෙම ලියවිලා තියෙන්නවා
චාමර අය්යා ගමේ එකා❤
පදුරු පදුරු ගස් සින්දුවනම් කිව්ව සුපිරියටම ❤️👍
ගෙව්වේ ආදර කාලය අමතක නැ....❤❤❤❤❤💔💔
4:22 ආසම එක 🥺
චාමර වීරසිංහ...චාමර රනවක කියන්නෙම ආගමක් 🥺❤😍..
6:30 ආසම එකක්..පිටකොටුවේ 🔥🔥🔥
සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින්... ❤❤👈👈
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ ❤❤❤❤❤
Chamara aiya ge sindu kanata ahanna newei hadawathatama kiyanne Anna ekai wenasa adarei chamara aiye ❤❤❤
Miriwedi nethuwata eka Danna ayye chathura.......eka thamai suppa
කූරක් ගහලා එන්ජිම නැතුව හදට ගියා වගේ....පට්ට යකු ඒ හඩ සහ හැකියාව....ආදරෙයි චාමා.
Chamara aiya....හරිම ලස්සනයි Singing ....මට හම්බවුනා දවසක්....හරිම නිහතමානී චරිතයක් ...❤❤❤❤❤❤...From Galle..
චතුර හරිම දක්සයෙක්
ඒ chords මාර පැහැදිලි අප්පා..ඔහුටම ආවේණික style එකක් ❤️
ඩෙල්ටා පැතිරෙනවා වැඩී හොදේ..පරිස්සමින් ඉන්න...plzzzz😷🙏💔
දැන් ඉවරයි නේ ඒ සෙල්ලම්
වෙනම දාපු එකනම් පට්ට ♥️♥️♥️
ආදරෙයි රත්තරන්
එ කට හඩ එ උගුරට පට්ටම අදරෙයි අයියා ❤️❤️
E voice ekata Gahanna kauruth na.හදවතේ ගායකයා.❤️
හොද වැඩසටහනක් .සුපිරි.
චතුර මට පොඩ්ඩක් කියහන්කො අඩුම තරමේ කකුලක්වත්, අතේ ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැතුව ඔය සිංදු කොහොමද ඔහොම රසවිඳින්නේ කියලා❤❤ ඔහොම ලග ඉදගෙන....❤❤❤
Finaly, කොරෝනා එන්න එන්න වැඩී කට්ටිය පරිස්සමින් ඉන්න...
චතුර ගල් වෙලා ඉන්නෙ 😑
මේ සින්දුවලින් ආසම හිතුනෙ මහවරුසාවේ සින්දුවට, ආසාවෙන්ම බලපු වීඩියෝ එකක්, සරල සුන්දර ,නිහතමානී මිනිසෙක්, මේ වාගේ කාලයක කලාවෙන් මිනිසුන්ගෙ හිත් නිවනවාට ස්තූතියි .චතුර අයියටත් සින්දු කියන්න පුළුවන් කියලා අපි දැනගත්තා,ලස්සනයි.❤️
Chathura thnx machan..hitha hoda manussayek ape chamara ayya.❤❤❤
අනෙ ලග ඉදන් මේ සිංදු ටික අහන්න තිබ්බනං කොච්චර වාසනාවක්ද ........අපිට නෑනෙ ඒච්චර වාසනාවක්...
නිහත්මනිකමේ ප්‍රතිමුර්තිය ❤️❤️
2 වතාවක් බැලුවා,,එ තරම් ආසයි..
මාරම ලස්සනයි.......ඕන තරම් අහන් ඉන්න පුලුවන් 😔💙🎧
8:03 පට්ට සින්දුව මාර ලස්සනයි
හදවතටම ගයනා ගී පෙලක්..හිතම නිවනවා.කියන්න බැහ ඒ ලස්සන.කලාකාමි හිත් දෙකක් හමුවීම තුල මොන තරම් ලස්සනක් මතු වෙනවාද.ඔයා හරි වාසනාවන්තයි චතුර මේ වගේ නිහතමානි කලාකාමියෙක් ලගින් ගී අහන්නට...එපා වෙන්නෙ නැහ මොන තරම් ඇහුවත්..ඔයාගෙ රසවිදීම මූනෙන් හරි ලස්සනට පෙන්වනවා..❤️
ගායනයට වගේම වාදනයටත් දක්ශයෙක් නේද❤️
දීර්ගායූ legend .Love you
😍
මල් මිටියක් ගහල..හඳට එන්ජින් ekak නැතුව ගියා 👾🙊💭🗯️❤️🏌️👥
Studio ඕනි නෑ බං ❤️💯💯
සුපිරි වැඩ කරුවෙක් බුදු සරනයි අයියා ...❤️❤️❤️❤️
ආදරෙයි ආදරෙයි අහස තරම් ❤❤
සම්ප්‍රදායට අභියෝග කරපු , ජීවිතේට කතා කරපු වැඩසටහනක්..රාමුවක කොටුවෙලා සංගීතය ගැන හිතන් හිටපු මිනිස්සුන්ට අලුත් හැඩතලයක් පෙන්නපු වැඩසටහනක්..ට හිකෙන ගීත කීපයක්..
පිස්සුවක් ඕයි 🥺✌️❤️
මිරිඟුව දැක්කද හිතන්න බෑ මට
සතුටින් අද නුඹ සරසවියේ...
එදා වගේ මන් ඉනිවැට අද්දර
තාම බලනවා නෑ දුටුවේ...