අංක විද්‍යාව අනුව ඔබට හරියටම ගැලපෙන සහකරු/සහකාරිය සොයාගන්නේ මෙහෙමයි - ජිවිතය ජයගන්න අංක ගණිතයේ රහස්

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 77

  • @BalamanaMahinda
    @BalamanaMahinda 8 місяців тому +1

    ඔබ තුමාට ගොඩාක් පින් .
    මෙවගෙ වැඩසටහනක් හන්දුවාදීම නිසා.
    Horoscope 100/90 හොඳයි කියපු එකෙත් උපන් වෙලාවෙ නොගැලපීම නිසා දෙන්න අතර ප්‍රශ්න එයා 26වැනිද මම 03 දින පැහැදිලිවම 100/100 ක් සත්තයයි.
    මෙය සමජගත කරනවට ඔබ තුමාට නිවන් සුවය ලැබෙවා.
    Bs

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +10

    ඔබ තුමාගේ වැඩසටහන් ඉතාමත් ම අගයනවා. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයූෂ බොහෝ වේවා..🇱🇰☀️🌕🌌

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK Рік тому +7

    බොහොම වැදගත් වැඩසටහනක්‌ ගුරුතුමණි.. මගේ ගුරුතුමාට දීර්ගායුවේවා.. ජයම වේවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dil7529
    @dil7529 Рік тому +3

    හරිම වටිනා වීඩියෝවක්..තෙරුවන් සරණයි සර්...ජය වේවා .!👍🙏

  • @Basurasujatha
    @Basurasujatha 10 місяців тому

    බුදුසරණයි ඔබතුමන්ගේ පැහැදිලි කිරීම.. ඇත්ත ❤

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 Рік тому +3

    සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා ඔබ තුමාටත්, පවුලේ සැමටත්

  • @niroshanidilrukshika5823
    @niroshanidilrukshika5823 Рік тому +6

    එකම අංකය වුනොත් කොහොම ද? 2 2

  • @samneth24
    @samneth24 5 місяців тому

    Very useful Information !! Thank you very much !!

  • @manikesanjeewani6701
    @manikesanjeewani6701 Рік тому +2

    Bohoma sathutui chathura sir, oba thumata theruwan saranai!!🙏

  • @AmnahAfrah
    @AmnahAfrah 10 місяців тому

    4/4 පුද්ගල අංක
    9/9 දෛව අංක අපි දෙන්නා.
    හැබැයි එකම ට්‍රක් එකේ

  • @kusumdisanayaka1016
    @kusumdisanayaka1016 Рік тому +2

    Sir, ekam ankaya galpema kohomada 5--5 (April 5-- August 5) please tell me sir suitable or not 🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +2

    බොහොම ස්තූතියි මහත්තයා.

  • @සුසිතනවරත්න-භ8ඵ

    ඔබ තුමා අංක විදයාව හොදයි පැහැදිලි එත් අර සමලිංගික වැරදි ඇති එත් එකට මුකුත් නොකියොත් තවත් හොදයි ඔබතුමා සමාවෙන්න එහෙම කියන්න වුනාට එක විකෘති කිවාට මනො විද්දයාවට අනුව එක මන්සික ලෙඩක් නොවන බව ඔප්පු කරලා තියනවා හරි.තෙරැවන් සරණයි!!!☸️🙏

    • @amals9948
      @amals9948 Рік тому +2

      True we have to respect those people they are part of society

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 10 місяців тому +3

      මනෝ විද්‍යාව කරන උන්ට පිස්සු 😂😂

    • @User.1235live
      @User.1235live 7 місяців тому +5

      මනෝ විද්‍යාවවත් මොකක්වත් නෙමෙයි සසර අකුසල් ඒවා කාමයේ වරදවා හැසිරීමේ ආනිසංස ඒවා

  • @thusharapradeep477
    @thusharapradeep477 10 місяців тому

    ස්තූතියි ඔබ තුමාට

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Рік тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 5 місяців тому

    Mama 3 mahathya 4 monawa karannada kohoma hari galapa yanawa❤❤❤❤❤❤❤

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 3 місяці тому

    නම,රේණුකා දමයන්ති කුමාරි ,පුද්ගලීක,අංකය 3දෛව,අංකය 1

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 7 місяців тому

    ස්තුතියි ඔබට 🙏❤❤❤

  • @ruwanrathnayaka7513
    @ruwanrathnayaka7513 10 місяців тому +1

    Sir 4,7මොකද වෙන්නේ

  • @Gkhlp
    @Gkhlp Рік тому +1

    Meke ekama anka gelapena widiyat kiwwanam marama watinawa sir

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 Рік тому +2

    2-6 mokda kyl qwe nahane

  • @juliajulia4871
    @juliajulia4871 Рік тому +3

    4-8 I don’t think so එයාලා වයිර කරනවා එකින් එකාට

    • @indranimenike3728
      @indranimenike3728 Рік тому +1

      Athdekeemenma kiyannae ගැලපෙන්නේ ne.

  • @upalimanawadu1554
    @upalimanawadu1554 Рік тому +2

    හැම ඒකාම පදුරට විදින්නෙ හාවට නෙමෙියි වැල් බයිලා කියන්නේ

  • @marycolombage3026
    @marycolombage3026 Рік тому

    Thank you very much sir❤

  • @pushpajayasinghe4485
    @pushpajayasinghe4485 Рік тому +1

    එකම අංකය නම් කොහොමද?
    01/19 වගේ දින

  • @nilushapriyajalee6498
    @nilushapriyajalee6498 2 місяці тому

    එතකොට දෙන්නගෙම පුද්ගලික අංක එකම උනොත් එජෙ ගැලපිම කොහොමද? උදාහරනයක් විදිහට දෙන්නගෙම අංක 8 උනොත් කොහොමද?

  • @romeshmahanama3396
    @romeshmahanama3396 Рік тому

    මම 2, බිරිඳ 3 කුමක් වේද සර්

  • @sheharadilrukshi58
    @sheharadilrukshi58 Рік тому +1

    Thank you💓🙏🌸🙃

  • @SwarnapaliKarunanayake
    @SwarnapaliKarunanayake 5 місяців тому

    Thank you sir

  • @shakilapreyadarshani2090
    @shakilapreyadarshani2090 6 місяців тому

    7, 7 dennek vivahayakata sudusuda hodaida

  • @mihiriwickramasinghe1115
    @mihiriwickramasinghe1115 10 місяців тому

    2 kenak 2 kenaknam..gelapenwada

  • @sooriyavima9413
    @sooriyavima9413 8 місяців тому

    Ahama baladdi 2...9 galapenne nadda sir

  • @lasandasenamali447
    @lasandasenamali447 5 місяців тому

    4 ට 4

  • @renukapriyadarshani2407
    @renukapriyadarshani2407 Рік тому +1

    sir mage upandinaya 1967,01,27samiyage 1961,10,08 Puthala denna1999 ,11,12 - 1999 ,07 ,09 mage samabara thawayen pawla essarahata giyath samiyage Adahas harima pidakari samadanayen sit imata ma kalayuththe KumakDa ?

    • @thilakAlwis-i7l
      @thilakAlwis-i7l 11 місяців тому

      තාත්තා පුතායි රන්ඩු නැද්ද..?දෙන්නම 9 එකයි

  • @dissanayakek.2315
    @dissanayakek.2315 2 місяці тому

    Sthuthiy oba thumata

  • @SriyaniRathnasekara-t2o
    @SriyaniRathnasekara-t2o 4 місяці тому

    7,9 galapen nadda

  • @sugandhisugandhi661
    @sugandhisugandhi661 11 місяців тому +1

    1 2 api❤

  • @pethumkaushlya406
    @pethumkaushlya406 8 місяців тому

    3 3 galepenawada sir

  • @juliajulia4871
    @juliajulia4871 Рік тому +2

    4-9 ගැලපෙනවා මටනම්

  • @AnuradhaManushika
    @AnuradhaManushika 7 місяців тому

    5.8 🥺 galapenne nathda

  • @mudithamasushani313
    @mudithamasushani313 Рік тому +1

    Chathura sir ,,may 2 ,,may 20 hodaida

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 Рік тому +1

    3, saha 7hoda nedda

  • @Shash_ini_
    @Shash_ini_ Рік тому

    1-3 galapenne ndda 🙂

  • @prasannarajarathne3033
    @prasannarajarathne3033 3 місяці тому

    1 ka 1 galapenwa sir

  • @anuranasingha1307
    @anuranasingha1307 Рік тому

    Dennama ekama anke unoth

  • @chathurangasampath6523
    @chathurangasampath6523 Рік тому +2

    ඔය සෙරටම විසදුම දෙදේනාම තේරුම් ගැනිමයි,

  • @ZainKwt-ld1vi
    @ZainKwt-ld1vi Рік тому

    ❤❤❤❤davi phitai

  • @rosemangalikajayakodi9350
    @rosemangalikajayakodi9350 Рік тому +1

    ඔබට theruwan saranayi

  • @vijithasilva3699
    @vijithasilva3699 Рік тому +2

    එකම අංකය උනොත් හොදයිද ? 23, 14

  • @chainikagihan5658
    @chainikagihan5658 Рік тому

    8,9galapenne nadda

  • @sandarajini1790
    @sandarajini1790 Рік тому

    Ekama ankaya unooth
    Dennama 8 nam?

  • @nishanthakumarakumara8491
    @nishanthakumarakumara8491 Рік тому

    Me මහත්තයගෙ no eka කොහොමද ganne

  • @sandaminihimasi6022
    @sandaminihimasi6022 Рік тому

    අනේ මෙකෙ අනික් කොටස දැම්මද 😢

  • @jayasinghesaman7119
    @jayasinghesaman7119 5 місяців тому

    හය ගැලපෙන්නේ කාටද

  • @Samidisajeevlogs
    @Samidisajeevlogs День тому

    6/7 ගැන කියවෙන්නෙම නැ නේ මහත්තයා

  • @sandulakalpani4980
    @sandulakalpani4980 Рік тому

    6ට කවුරුත් ගැලපෙන් නැද්ද 😔

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому +1

    ❤👍🙏

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 Рік тому

    Me number 5 my wife 14 private number ,dywa no me 9 wife 3 good or bad plz comment

  • @SenuriHimaya-rw3sy
    @SenuriHimaya-rw3sy 10 місяців тому

    1.1

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +2

    ❤🙏🙏🙏❤

  • @hbkfilmssupersences1078
    @hbkfilmssupersences1078 Рік тому

    දෙන්නම 8 උනොත්

    • @malkimanendra5706
      @malkimanendra5706 7 місяців тому

      හරි යන් නෑ අපේ අම්මයි තාත්තායිත් දෙන්නගෙ ම 8. රණ්ඩුමයි 😂

  • @sampathpriyankara8562
    @sampathpriyankara8562 11 місяців тому

    8ට හෙන ගැහිලා 😂😂😂

  • @piyaljayakody9449
    @piyaljayakody9449 Рік тому +2

    මිනිස් මුන්ගේ ඔළු කන්ඩ එපා මිනිහෝ පවුල් ප්‍රශ්න ඇති වෙනවා

    • @dinushalakmali863
      @dinushalakmali863 11 місяців тому

      පවුල් ප්‍රශ්න ඇතිවෙනවා සම්පූර්ණයෙන් විඩියෝ එක බලපු නැති මිනිසුන්ගේ.මොකද නොගැලපෙන අංක වලින් බැදලා ඉන්න විදිහ කියලා දෙනවා නේද.ඉතිං බාගයක් බලල කෑ ගහන්නේ එපා.මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා😠