Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උදව් කරපු හැමෝටම බොහොම පිං ❤❤❤අපි ආසයි උදව් කරන්න ඒත් මේවෙලාවෙ අපිත් අසරණවෙලා ඉන්නේ 😂😂😂
අනේ ඒ අම්මා ගේ සතුට උදව් කරපු සියළුම දෙනාට ගොඩක් ගොඩක් පින් නිදුක් නිරෝගී බාවය දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤️1
දඹුල්ල යුටෝප් නාලිකාවට ගොඩක්ම පින් ඔබ තුමාලගේ මේ චැනෙල් එක හැමදාම බලනවා හරිම වැදගත්
මෙ උදව් කරපු හැමදෙනාම මතු බුදුවෙනව කුමාර මහත්තයෝ බුදු ගුණ සත්‍යයි ඔබ තුමන්ලා උපදින හැමබවයකම නිර්‍රෝගි සම්පත් ලැබේවා 🙏🙏🙏🙏
මේ අවස්ථාව දකින මගේ ෂ්සට කදුලු ආවා....
ගොඩාක්පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදුසරණයි
ඔබතුමාට ගොඩක් පින් මෙවැනි දවසක මෙවැනි උපකාරයක් කරන්න ලැබීම ගැන ගොඩාක් ගොඩක් පින් අයිති වෙන වැඩක් බුදු සරණයි දෙවි පිහිටයි🙏
මට හරිම සතුටූයී මුනුබුරාට රෝද පුටුවක් ලබා දුන්නට ඒ හැමෝම හා කූමාර මහතමයා ඔබට ඔබගේ හැම වැඩ සටහන් සියළුම ඒ වා බලනවා ඔබට බොහොම පින් සිදුවනවා සියළුම දෙනාට
උදව් කරපු සියළුම දෙනාට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ඇස් වලට කදුළු එන්න තරම් සතුටින් බලනවා උදව් කරපු හැමදෙනාටම ගොඩක් පිං ජාති ජාතිත් පිං පැටියෝ ඔයාට ඉක්මනින් සුව වේවා. අම්මේ ඔයාට නිදුක් නීරෝගී සුව දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Aniwaryenma ❤
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් නිවන් දක්වා ජාතිදක්වා.කිසිම දවසක දුකක් කරදරයක් නොවේවා.ඒ සුරතල් දරුවාට තෙරුවන්ගෙ ආශීර්වාදයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා.ඒ අත්තම්මාට නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.සියලුදෙනාටම බුදුසරණයි..රිපෝට දඹුල්ල මාද්දිය ආයතනයට ගොඩාක්ම පින් ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා.ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.❤👍👍👍🙏🙏🙏❤
උදවිි කල සියලුම දෙනාටම බොහෝම පිං තෙරැවන්සරණයි 🙏❤️
අනෙ ගොඩක් පින් හැමොටම උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻
ඔබතුමාට ..සාහ..ඔබතුමාගේ..සියලුම දෙනාටත් ..නිදුක් නිරෝගි ..දිර්ඝ අයුලැබේවා
උදවු කරපු අයට ආත්ම ගනණකට පිං..
මේ අත්තම්මා බුදුන් දැක නිවන් දකින්න ලැබේවා මෙහෙම අත්තම්මලා මේ ලෝකයේ තවත් නෑ
උදව් කළ සැමට ගොඩාක් පින් ලැබේවා !❤❤
සියලු.දෙනටම.ගෙඩක්.පින්.පින්🙏🙏🙏🙏🙏🙏🙏
උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරනයි ...එ අම්මාට සතුටුයි .....
සතුටුයි දායකත්වය දැරූ සියලු denatama බොහොම pin theruwan saranai 🙏
උදව් කරපු හැමෝටමත් කුමාර මහත්තයාටත් නිදුක් නීරෝගි සුවයම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
👌🌹🌹
උදවු කරපු හැමෝටම බුදු සරණයි
ජාති ජාතීත් ගොඩක් පිං ඔබ සියළුදෙනාටම 🙏🙏🙏
Tharuwan saranai Reporter Dambulla you tub 👍💐❤️🙏🏻
Godak pin oba thumata udau karapu hemotama wedi wediyen lebenna ona diirgayusha lebewa akkatath daruwatth nirogi suwa lebewa 🙏🙏🙏
මේ මනුස්සයා නම් මතු බුදුවෙන්න පෙරුම් පුරුන බෝදි සත්වයෙක්
සියලුම දෙනාට බුදු සරනයි ජේසු පිහිටයි
හරිම බුද්දිමත් අම්මා කෙනෙක් , ඔයාට ජාති ජාතිත් මේ පිනෙන් උපදින ආත්මෙකම ගුනයහපත් දරුවන් ලැබේවා 🙏🙏🙏🙏
ඩබතුමා අැතුලු හැමොටම බුදු සරනයි
බුදු සරණයි සියලුම දෙනාට
මෙම නාලිකාවෙි නිවෙිදක මහතාට සහ පිහිටවු සියලු දෙනාටම තෙරැවන් සරනින් නිරෝගි සුව ලැබෙිවා
තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
Acchi amma kiyanna duwage daruwa munupura❤
❤❤❤❤❤ උදවු karapu හැමෝටම budu saranai
අනේ උදවු කරපු හැමෝටම පින් කියනව හැරුණු කොට උදවු කරන්න ශක්තිය ක් නෑ අපිත් අසරණ වෙලා ඉන්නෙ මේ වෙලාවෙ, පුලුවන් දවසක අනිවාර්යයෙන්ම මේ වගේ අයට උදවු කරනවමයි , ඒ ශක්තිය මට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
මට ඒ පුතා දැක්කම ගොඩක් ආදරේ හිතෙනවා ❤❤ දැන් පුතාට ලස්සනට වාඩිවෙලා ඉන්න පුලුවන් 😊😊
තෙරුවන් සරණයි හැමෝටම
ජේසූ පිහිටයි.❤❤❤❤
තෙරැවන් සරනයි
God Bless You all
Amma nethida puthage.
තේරුවන්ස නයී
🙏🙏🙏 teruwan saranai oba tumata udaukarapu siyaluma denatat
Godak sathutui me dewal dakkama jesu pihitai hamotama
Udaukala siyalu denatama bohoma pin❤❤❤❤
Harima sathutin a amma Katha karanne hamotama godak pin
Harima sathutui. Obata pìn
බුදු සරනයි ❤❤❤❤
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤ ma ammatat saktiha dahiriya labawa kiyala prartana karanawa ma ahinsaka daru patiyawa bala kiya ganda ❤❤❤
Anea උදව් උපකාර කරන සියලු දෙනාටම ඔහොම pin නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා thruwan sarani ...
godak pin sir hdau kala ayat.j.p
ආචිචි අමිමා දේවැනි බුදුන්...
Budu saranai
❤❤❤😊😊Theruwan Saranai udavukarapu Sematama😊
Meewenuwen udukarapu samadenatama karana kiyana rakirakdha diusnuwewaniduak nirogiduwaya firgauasa labewaa putataikman duwaya lsbewaateruwan saranai 🙏🙏🙏🙏🙏💕💕💕💕💕
Budusarani
Godak pin
Godak.pin❤❤❤
Udawkala semata budusaranai
Kumara Mahathma Athulu, A... Nonata th, Kumara Mahathma Ge Report Dabulla Hara Ha Bedi Sitina Siyaluma Pinwet Mahathma Mathminta , Siyaluma Sepa Sampath Labewa 🙏🙏🙏🙏 Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏
👏👏👏👏❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
Harima sanwadi as dakan kadulu puruna api nodanna dawal lhawa kopamana alhida podi pulhata ekman swaya labawa upaka karapu oba samata pin danuwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭😮😮😮😮
❤❤🙏🙏
අපිටත්දුකයිඋදව්කලසැමටපින්
😂❤ane paw udaw Kala hemotama pin
🙏🙏
Wellassa tv cahnal aken thamyi sahenna dewa l denne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
උ ප ක අ ර කල සි යලු තැනට පි න් ❤❤❤❤
❤🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
Me dewal balala api adanawa apith asai udaw karanna ath ape game inna asanipa rooginta podi podi udaw karana nisa oyalata udaw karana puluwankamak nha bs
Udaw kala semotama pin me daruwata ikman suwaya lebewa.
""" UDAU UPAKARA KARAPU SIYALUMA DENATA ....BUDUN DEKA NIWAN DAKEMATA ME KALA PIN AITHI WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻"""
Achchi ammawath godak barissam karaganna one asinipayakwath hadunoth daruwa balaganna aka prasnsyak.mama lankawata avith daruwa balanna yanawa
මගේ ඇස්වලට කදුළු ආවා
Matath udawwaak krnnko kawruhry😭
😂❤
🖤🥺🎉
❤️❤️❤️❤️💕💕💕🙏🙏🙏🙏🙏🙏
Daruwa pin karala thibila achchiyek labanna
යනකොට ගෙනියන්න තියෙන DEWAL THAMA OYA
ගමේ ඉන්න මන්ත්‍රී අන්දයෙක් වෙන්න ඇති මෙච්චර දෙයක් පේනැත්තෙ
ADEREI OYALATA
Menna.mewa.thamai.pinkam
Me daruwawa hoda karanna barida
Aneķawarayakpinudukarapusatgunawat.utumnlata.kumarawanisatpurusain.bohoviralihadudemapiyanta.godariyakpin.bs
Ape.oyawage.daruwek.appacchigawata.aran.geya.dan.suwayi.ane.malli.anuradapureta.aranyanne.keyanne.pen.
Pen.medaruwa.anuradhapure.aran.yanne.
සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි
❤❤❤❤