Colombo to Melbourne ගුවන් ගමන | Leaving Sri Lanka | Sinhala Vlog 🇱🇰| Day in My Life Australia🇦🇺

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 131

  • @mindfuljournei
    @mindfuljournei Рік тому +7

    ජිවිතේ ගන්න අමාරුම තීරණේ මං දැන් සති කීපයකට කලින් ගත්තේ. ඒ තමයි ලංකාව දලා රට යන එක. අම්මාව දලා මෙහෙන් යන්න වෙනවා කියලා මතක් වෙන හැම තත්පරේම ඇස් වල කදුපු. අපිට මෙහෙම උනේ මේ රටේ දේශපාලනයෙන්. රැකියා විරහිත උපාධිධාරීයෙක් 😢

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +1

      ඉක්මනින්ම හැම ප්‍රශ්නයක්ම විසඳිලා ඔයාගෙ පව්ලත් එක්ක සතුටින් ඉන්න ලැබේවා!

    • @manuranaproduction8308
      @manuranaproduction8308 11 місяців тому

      Apoooo ow matath amma yanna denne na math upadidariyek math yanna inne amma yanna denne na palui kiyala 😢

  • @NetITGeeks
    @NetITGeeks Рік тому +8

    In a way, you are lucky to live in Australia. I grew up in Canada and we have no direct flights or cheap flights to Sri Lanka. It takes over 20+ hours for flying to get to Sri Lanka from where I am now. The cost is also significantly higher. Sri Lanka is a beautiful country. I am hoping to visit SL soon and your videos makes me want to visit there more.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +2

      Thank you for sharing that information; I had no clue the flight took so long and cost so much. Nonetheless, I believe it is well worth every penny as it is such a stunningly gorgeous country. I wish we had stayed a little longer to cover more ground, and we hope to visit again soon. Also, I hope you get a chance to go there soon too. 😍😍

    • @prasadawickrama2968
      @prasadawickrama2968 Рік тому

      ​@@nidahassithuvili8214o

  • @harindirumalka2066
    @harindirumalka2066 Рік тому +7

    This recall me the day I came from SL to Australia before three months back. I came from the same airline and the transit too. So emotional 🥹

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +1

      Really? 😯Yeah I can understand 😢 it’s really hard to leave the family behind. All the best. Keep in touch 😍😍

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 Рік тому +1

    නියමයි ඔයාලාගේ video එක...මං බලපු පලමු video එක ඔයාගේ මේක....දිගටම කරන්න ...👍👍

  • @amaldissanayakadissanayaka7544

    Harima lassana video ekak pahadiliwa kathakala😍😎💗🙏

  • @nirupasriyani4309
    @nirupasriyani4309 Рік тому +5

    ඔයාගෙ vlog එක ආසාවෙන් බැලුවේ dialogue හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි..ඔන්න මම life එකකුත් දැම්මා..

  • @firozahossen8307
    @firozahossen8307 Рік тому +2

    Thank you for sharing your experience stay blessed with love 😍

  • @shaheemj.r4140
    @shaheemj.r4140 Рік тому +2

    Hi akki ur voice is very kind and clear to listen

  • @judedias6016
    @judedias6016 Рік тому +1

    The Sri Lankan direct flight is convenient to me despite the 10.30 hr flight as it lands at Melbourne Tullamarine A/P at 15.30 hrs.approx.On arrival there are no crowds to get out of the airport unlike the arrivals after 19.00hrs.Sleep is all you can do on this flight.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      Yeah everyone prefers the direct flight. As I hate long flights I prefer a break in-between. 😍😍😍

  • @nishanthidammika8561
    @nishanthidammika8561 Рік тому +1

    අම්මො video එකක් එනකල් බලන් හිටියා nice video නංගී 👍👍👍❤❤❤

  • @vishvishu8237
    @vishvishu8237 Рік тому +5

    කොහොමද අක්කා❤️ පූ බබලා දෙන්න ඔයාලා නැතුව පාලුවෙන් ඉන්න ඇත්තේ ගෑස් පෙන්නුවට අන්තීමට යාලු වූනා 💖 ලස්සන vlogs දිගටම ගේන්න අක්කා තෙරුවන් සරණයි ❤😍

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +1

      අනේ ඔවු හරිම පාලුවෙන් ඉදලා තියෙන්නෙ. දැන් පස්සෙන්ම එනවා යන යන තැනට. 😻😻

  • @pandaexpress1319
    @pandaexpress1319 Рік тому +3

    Hi, just came on to say I absolutely love your videos! 😊 I recently came across your channel and have been binge watching almost all of the videos since then. Excited to see more from you in the future.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      Aww thank you and welcome 😍😍 Sure will upload more videos soon. Keep in touch 😍😍

  • @sujathaekanayake602
    @sujathaekanayake602 Рік тому +1

    Thank u for replying on dear cats 💗💗

  • @kasunliyanage9416
    @kasunliyanage9416 Рік тому +1

    Beautifu vlog l .. come back again .

  • @dammiperera7262
    @dammiperera7262 Рік тому +1

    😍😍harima lassanai eyala denna

  • @sureshgunarathna1565
    @sureshgunarathna1565 Рік тому +1

    australia walata yanakota srilankan airline direct fly karana ekada nathnam malaysia walin transhift wela yana ekada wada hoda

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      Man nam kemathi transit ekak thiyenawata Malaysia walata wada Singapore transit eka hodai. Eth direct fly karanawa nam kalaya ithurui samahara aya ekata kemathiy.

  • @sajithperera3218
    @sajithperera3218 Рік тому +1

    man aweth oke thamai, Sri Lanka, KUL walath mata que ekak set una eka normal

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      එක තමයි දැන් ඉතින් කොහේ ගියත් queue එකක් තියෙනවානෙ 😢

    • @sajithperera3218
      @sajithperera3218 Рік тому +1

      @@nidahassithuvili8214 man inne TR ne KUL වලදී මගෙන් හෙනට ප්‍රශන ඇහුවා australian officer කෙනෙක් ඉදල ලංකාව නම් ගන්න දෙයක් නැහැ duty free එකේ ඉදන් දැන් ඉන්නේ කාක්කෝ ඊට පස්සේ බෙල්ට් එකෙන් බැග් එක ගන්න ගියාම එතනත් එහෙමයි

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +1

      මටත් KUL experience එක ටිකක් කරදර උනා. Next time Singapore transit යන්න තීරණය කලා.

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 Рік тому +1

    Nice video. Keep up the good work.
    Did you get transit visa in malasia ? I nerver travelled with a transit. Where do you get malasian visa in sri lanka ?

  • @rashmisandaruwani8303
    @rashmisandaruwani8303 Рік тому +1

    anee akki once a week video ekak dannko❤

  • @lakmininilusha3308
    @lakmininilusha3308 Рік тому +2

    Ane akki oyl giya neda parissamin yanna budu saranaii .. godaaaaaaaliyak dukai ithin 😥 parissamin yannaa budu saranaii adarei akkiii ♥️♥️♥️♥️

  • @nuwansilva4660
    @nuwansilva4660 Рік тому +1

    Lovely vlog

  • @achinichapasewwandi4525
    @achinichapasewwandi4525 Рік тому +1

    Godak dukai oyala lankawen giya aka gena .akki aye Melbourne idala lassana video genakam adaren balan innawa.dnnm hemadama video balanna balanna akkige muna dakinnath godak asawen innawa.adarei hemadama sathutin Inna😘😘😘💕💕

  • @milanipiyumika2688
    @milanipiyumika2688 Рік тому +1

    අක්කගේ video එකක් එනකන් අපි ආසාවෙන් බලාගෙන හිටියෙ අක්කේ . ඔයාල ගෙදර නැති නිසා පූස් පැටවු දෙන්නා පාලුවෙන් ඉන්න ඇත්තේ අක්කේ.🥰🥰😘.අද video එකත් අපි ගොඩාක් ආසාවෙන් බැලුවා .අක්කයි ගෙදර හැමෝමයි පරිස්සමින් ඉන්න .

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      Thank you නංගා. අනේ ඔවු අපි නැතුව දුකින් ඉදලා තියෙන්නෙ වැඩිපුරම අය්යා පූවා තමා නංගියා තාම අලුත්නෙ. ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න 🥰🥰

  • @nirupasriyani4309
    @nirupasriyani4309 Рік тому +4

    මට කියන්න පුලුවන්ද කොහොමද food pack කාලේ කියලා..මාගෙ පුතා february melborn එනවා කල්පනා කාලේ කොහොමද මොනවද යවන්නේ kiyala

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      මං මේ පාර කෑම නම් ගෙනාවෙ නෑ. කෑම වර්ග වල commercial label එකක් තියෙන්න ඕනෙ. ඒ වගේ packet කරලා දෙන තැන් තියෙනවා රට ගෙනියන්නම. ඒ වගේ තැනකින් කරගත්තම ලේසියි. Black pepper , cinnamon , meat වර්ග සේරම අයින් කරා අපි එක්ක ආපු අයගෙ නම්.

    • @nirupasriyani4309
      @nirupasriyani4309 Рік тому +1

      Thank you very much

  • @ambaya86
    @ambaya86 Рік тому +1

    Love how the cat babies ignored you at first and later started acting cute. Typical cat behaviour! 😻

  • @clarekekulawela505
    @clarekekulawela505 Рік тому +1

    Beautiful 😍

  • @judedias6016
    @judedias6016 Рік тому +1

    The Sri lankan direct flt.is convenient

  • @shyamweerathunga5158
    @shyamweerathunga5158 Рік тому +1

    😮😮

  • @CodeCraft-s9l
    @CodeCraft-s9l Рік тому +1

    Actually My Only dream is to see that view ( Australia's view from plight)in my real eyes😍😍Actually I am still 15 years old student in Sri Lanka.....But In my free time I am always searching a way to come Australia....But still I wasn't able to get clear idea what should I do for that.......If you can do a video about that I mean How to come Australia,It will better help to me and other guys who is looking to come there...........................Please I hope that you will listen me🥰🥰

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +1

      Sure I’ll make one soon. All the best with you future dreams 😍😍

    • @CodeCraft-s9l
      @CodeCraft-s9l Рік тому +1

      @@nidahassithuvili8214 Thanks🥰🥰

  • @udararanjith3870
    @udararanjith3870 Рік тому +1

    Bsc karanna teaching digree ekak tiyena kenekta apply karanna puluwanda . Puluwanam kohenda apply karanna ona .

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      මං නම් ඒ ගැන හරියටම දන්නෙ නෑ ඇත්තටම. University එකින් එකට වෙනස්නෙ. ලගදි student ආව කෙනෙක්ගෙන් ඇහුවා නම් දැනගන්න පුලුවන් වෙයි හරියටම.

    • @udararanjith3870
      @udararanjith3870 Рік тому

      @@nidahassithuvili8214 💕

  • @nawanzhik4236
    @nawanzhik4236 Рік тому +2

    Akkeee mee AL 1st shy ekama private කරලා ලකුනු හොදට තියෙනවනම් ඔහෙ යුනිවසිටි එකට එන්න බල්පෑමක් එහෙම වෙයිද🤔? ඒක ප්‍රශ්නයක් නැති වෙයිද

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      මං ඒ ගැන නම් හරියටම දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලන්නම් 😍

    • @nawanzhik4236
      @nawanzhik4236 Рік тому

      @@nidahassithuvili8214 o ooo hri akkaaa 👍

    • @nethu_99
      @nethu_99 11 місяців тому

      Private krla awulk wune ndda kiyl kiynn puluwn d

  • @mrsred5806
    @mrsred5806 Рік тому +1

    ඔයාගෙ මුහුණ පෙන්නන්න නැතුව videos දානකොට පොඩි දුකක් දැනෙනවා. ඒක දැනෙන්නේ balena අයට කරන avamanayak vagai. කොහොම උනත් මම ඔයාගෙ viedios veleta අාසයි. ඔබට ජය.

  • @himakagimhan142
    @himakagimhan142 Рік тому +1

    ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ හිතවත් කෙනෙක් හරහා මම වීස ඇප්ලයි කලා මට දැන ගන්න පුළුවන් ද ඒකට කොයි තරම් කාලයක් යනවද කියලා දැන් සති දෙකක් වෙනව බාර දීලා..

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +1

      ඔයාගෙ visa category එක අනුව processing times වෙනස් වෙනවා. homeaffairs site එකේ තියෙනවා කොයි කාලේ ඒවද දැන් process කරන්නෙ කියලා visa type එක දන්නවානම්

    • @himakagimhan142
      @himakagimhan142 Рік тому

      @@nidahassithuvili8214 ඒ කෙනා වැඩ කරන හොටෙල් එක හරහා තමයි මාව ගන්නෙ මගෙ යාලුවා තමා මට sponsor කරන්නෙ එතන වැඩ කරන කෙනෙක් අයින් උනා ඒ Vacancy එකට තමා මාව ගන්න විදියට එයාලා plan කලේ ඒකට ගොඩක් කාලයකුත් ගියා වීසා එක අවුරුද්දකට තමා ලැබෙන්නෙ ඒක 600 category එක යටතෙ එන එකක්ද දන්නෙත් නැ

  • @susanthiwickramasinghe4098
    @susanthiwickramasinghe4098 Рік тому +2

    එයාලා තනියමද ගෙදර හිටියේ?

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      ඔවු අක්කා ලග ඉන්නෙ එයාල ඇවිත් බලනවා 😻😻

  • @sanjanaLakshan
    @sanjanaLakshan Рік тому

    මැඩම් මම ආසාවෙන් බැලුව වීඩියෝ එක මෙහෙම ටයිප් පුතාට ප්‍රශ්න ගොඩක් තියෙන නිසා අපි බෝට්ටුවෙන්අපි බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එම තීරණය කරලා තියෙන දේවලුත් විකුණගෙන මොන මට මොනවා හරි විස්තරයක් කියන්න රත්තරන් නෝනා

  • @ashanisandunikawikramasena4087

    💗💗👍👍

  • @lakshanpraveen2076
    @lakshanpraveen2076 Рік тому +1

    Australiawa hotel restaurants jobs හොයාගන්න පුඑවන් විදිහක් කියන්න පුඑවන් ද

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      seek, indeed වගේ sites වල බලන්න. නැත්නම් restaurants වල work කරන යාලුවන්ගෙනුත් අහලා බලන්න එතන vacancies තියෙනවාද කියලා.

  • @Kidsbabyinrashmi23
    @Kidsbabyinrashmi23 Рік тому +2

    Akki ohe salary wadi jobs monada girl kenekta.?

  • @nethmidananjana8021
    @nethmidananjana8021 Рік тому +1

    අක්කි මට මේකට reply කරනවද.අක්කි හොද ඒජන් කෙනෙක් හොයා ගන්න කොහොමද.අක්කි ඒජන් කෙනෙක් select කරේ කොහොමද කියල මට details ටිකක් දෙන්න පුලුවන්ද

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      මං ගියේ අක්කා ගිය agent ලගට ඒත් recommend කරන්න නම් බැහැ එයාලවත් හොදයිම කියලා. ලගදි visa ගත්තු අයගෙන් තමයි අහලා දැනගන්න ඕනෙ හොද කෙනෙක්ව එයාලගෙ experiences වලින්. කීපදෙනෙක් ගැනම බලලා හොද කෙනෙක් තෝරගන්න. All the best 👍🏻

  • @nimeshamalshani4092
    @nimeshamalshani4092 Рік тому +1

    Oyalge gedar wada karann mawa gnn berida podi onith ne 😔ohet wela inn thibboth athi 😢

  • @indunilsl3470
    @indunilsl3470 Рік тому +1

    ❤❤

  • @nikishakya
    @nikishakya Рік тому

    ඕස්ට්‍රේලියා වල It වලටද commerce වලටද වැඩි තැනක් තියෙන්නෙ... හොද ජොබ් තියෙන්නෙ මොන පාර්ට් එකටද මේ දෙකෙන්

  • @asanginilmini575
    @asanginilmini575 Рік тому +1

    පුස් උතුමානන්ගෙනම් හරිම ලොකු කම

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      අම්මෝ ඔවු ඉතින් එයා කොහොමත් අලි ඔලුවනෙ 😁

  • @londonvisit2744
    @londonvisit2744 Рік тому +2

    flight එක Land කරද්දි ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් පාවිච්ච් කිරීම තහනම්.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      Airplane mode on කරලා තියෙන්නෙ 😁😁

    • @londonvisit2744
      @londonvisit2744 Рік тому

      @@nidahassithuvili8214 not realy. That is interfere to airplane cruicial system.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому +1

      @@londonvisit2744 You can still use devices on the aircraft-even during takeoff and landing-as long as airplane mode is enabled. You don't have to power them off.

  • @nethuv4951
    @nethuv4951 Рік тому +1

    අනේ මටත් ඕස්ට්‍රේලියාවට යන්න තිබුනනම් ....කියල හිතුන.

  • @sampathm3772
    @sampathm3772 Рік тому +1

    දුක නැද්ද

  • @nayomiishanka1138
    @nayomiishanka1138 Рік тому

    ඔයලා බව් පැටියෙකුත් හදන්නකෝ ගෙදර.... ඔයලා ගෙදර මේවගේ මසෙකින් ආවනම් එයල ඔයලව බදා ගන්නවා කෑගගහ..

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  Рік тому

      ඒකනේ බව්වන්ගෙන් වගේ පිලිගැනීමක් නෑ අපේ පණ්ඩිතයො දෙන්නාගෙන් 😂😂

  • @chitrakumari5884
    @chitrakumari5884 Рік тому +1

    Paressamen anna pu babala balagana ate

  • @upaliranathunga-bg3hy
    @upaliranathunga-bg3hy Рік тому

    Nonsense nadagam balanna dewal nethnam issara Sri lankawa hodai Dan okkotama lokuwela thiyenne australiyawa ataka nataka

  • @RanThau530
    @RanThau530 Рік тому +1

    💖🥰

  • @jeewanijayasooriya9252
    @jeewanijayasooriya9252 Рік тому +1

    ❤️❤️

  • @kavindimadumali9721
    @kavindimadumali9721 Рік тому +1

    ❤️❤️❤️

  • @asokasri3081
    @asokasri3081 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dinushalakmali8922
    @dinushalakmali8922 Рік тому +1

    ❤❤❤❤

  • @samangigunasekara1668
    @samangigunasekara1668 Рік тому +1

    ❤️❤️❤️❤️

  • @chandimaperera3144
    @chandimaperera3144 Рік тому +1

    ♥️♥️♥️