මොකද්ද ඒ කරපු පාහර වැඩේ | Champion Stars Unlimited

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 214

  • @virajshashika161
    @virajshashika161 2 роки тому +80

    මේ මනුස්සයාගේ හදවත මාරම එකක්..

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 Рік тому +61

    කෙනෙක්ගෙ දුක ව්නෝදයට ගත්ත කෙනෙක් ඇයි මෙහෙම..ඔයිට වඩා ලස්සනට අහන දකින අයගෙ හිත් වලට දනෙන්න කියන්න තිබුනා.. සමීර මහත්තයෝ ඔය ලග ඉන්න නිවේදකයට නම් ඕවා සිම්පල් ..ඔබතුමාට ජයවේවා ඔයා දියුනුවෙන් දියුණුවටම යනවා හිත හොද කෙනෙක් ..ආයි ඔය ජොක් වැඩ සටහන් නොකරනවා නම් කියලා මට හිතෙනවා..

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 Рік тому +33

    හිතට දැනුන ආසම සිංදුවක් නියමයි සමීර අයියා 😍

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 2 роки тому +83

    වාව්🥺 මන් ආසම සිංදුව අයිතිකාරයා ඔයාද අයියේ 🥺❤ වාව් මාරු සුපර්බ්

  • @ENSIMANO
    @ENSIMANO 2 роки тому +55

    මේකෙ නම් පොඩ්ඩක් ඕනවට වැඩි වගේ පේශල.එහෙම වෙලාවට හිනා යන් නෑ අප්පිරිය වෙනවා.ඌ පොඩ්ඩක් කියන්නේ සිරා නේ පොඩ්ඩ්ක් මොනා හරි කිව්ව ඇති යවන්න ඕන.නැත්තම් ඒ මිනිස්සුත් නිකන් ඔතන ඇවිල්ලා ජෝක් එකක් වෙනව වගේ.මට මේක බලද්දි හිතුනා මූ ඇයි මේකට ආවේ සහ අහන අහන හැම හුත්තටම උත්තර දුන්නේ කියල.

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +49

    හොද හදවතක් සමීර ❤️

  • @g.madhushani1698
    @g.madhushani1698 2 роки тому +33

    වි කව්ද දන් නැ🙊🙄හැබැයි madawage ලොකුම ප්‍රශ්නෙ එකෙන් wisaduna වගේ🤭❤️
    සචිනි හරි cute අනේ🥰❤️😍

  • @actiontv8835
    @actiontv8835 Рік тому +16

    ජය වේවා සමීර අයියේ...

  • @jayashansaranga9525
    @jayashansaranga9525 2 роки тому +64

    විරාජ් පෙරෙරා ..ඔයා වරදක් කරල තීනව මචන්🥲

  • @koreansritv9491
    @koreansritv9491 Рік тому +15

    මේ පේශල ගෝතය ඒ මනුස්සයට කතාකරන්න දෙන්නේ නෑ නේ..

  • @jokertech6337
    @jokertech6337 2 роки тому +76

    පේශල වෙලාවකට ආතල් ගන්නවා වැඩී නේ

  • @user-nv6br3cg7l
    @user-nv6br3cg7l Рік тому +14

    පේශල ඒ කොල්ලට කිසිදෙයක් කියලා අවසන් කරන්න දෙන්නේ නෑ...ගොන්පාර්ට් දානව...😡

  • @chathurangalaksiri8457
    @chathurangalaksiri8457 Рік тому +6

    සුපිරි aiya kenek❤️❤️❤️🤟🤟🤟

  • @asankafernando6317
    @asankafernando6317 2 роки тому +92

    පේශල පොඩ්ඩක් අරූට කතාකරන්න දීපන්කෝ.. හැම වෙලාවෙම ගොන් ආතල් ගන්නෙ නැතුව ..

    • @bandara153
      @bandara153 Рік тому

      ඖ බන් මූ නම්.

  • @Sanura.kariyawasam
    @Sanura.kariyawasam 2 роки тому +39

    ආසම සින්දුවක් ❤️

  • @nikiniekanayaka6943
    @nikiniekanayaka6943 Рік тому +18

    පේශල අනුන්ට හිනා වෙන්නෙ එයා හරියට මේ ලෝකෙ ඉන්න හොදම කෙනා වගේ

  • @kanishkalakshan7945
    @kanishkalakshan7945 2 роки тому +74

    ඒ කොල්ලා සිරා කියන්නේ.. පෙශලයා ආතල් ගන්නවා එකෙන්

  • @danushapieris5849
    @danushapieris5849 Рік тому +12

    නියමයි සමීර. Song එක පට්ට

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 Рік тому +19

    සමීර අයියා නියම පිරිමියෙක්

  • @gayanisrima4202
    @gayanisrima4202 Рік тому +19

    අපෝ පේසල ඒ වැඩ සටහන බලන අයටත් එපා කරවනවා.
    සමිරට නම් හැමදාම අපි කැමතියි.

  • @gayanikanchana8918
    @gayanikanchana8918 2 роки тому +19

    Man asama sinduwa gayakaya oya aiye👏👏👏

  • @sudunishanthi9002
    @sudunishanthi9002 Рік тому +5

    Samira kiyanna hoda sithuvili athi hoda damavpiyanga hoda daruvak jasu pihitai ❤❤🙏🙏🙏

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 Рік тому +20

    මොන කයිය ගැහුවත් පේශල බැන්දෙත් දික් කසාද උන කෙනෙක්නෙ තමන්ගෙ ඇද තියාගෙන වෙන අයව ආතල් එකට ගන්නෙපා🖕🤮

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому +9

    සමීර 🙏💐

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 2 роки тому +22

    මටත් ඕකම උනා 💔😊

  • @vidanepro
    @vidanepro Рік тому +8

    පේෂල මේ කමෙන්ට් කියවල වත් හැදියන්කො බල්ලො

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 Рік тому +156

    මිනිස්සුන්ගේ ජිවිතේ සියුම් තැන් අරන් විහිළුවක් කරන්න එපා හීත් රෙදෙනවා.... තමන්ට උන දවසක ථෙරෙඉ.... සමීර මහත්තයෝ දුකයි

  • @myvision.5533
    @myvision.5533 2 роки тому +28

    Minissunge feeling pisso wage chater karanawa ea manussayata kathawa kiyannawath denne na.

  • @tharidunayanabndara7809
    @tharidunayanabndara7809 Рік тому +1

    පේසල මිනිසුන්ගේ දුක මාකට් කරන්න එපා.........කරන්න දේවල් නැත්තං වෙනත් වැඩසටහනක කරන්න.......මනුස්සයෙක්ගේ දුක මාකට් කරලා හිනා වෙනවා ඔක්කොම ටික වටේ ඉඳගෙන........මනුස්සයෙක්ගේ හිත හදන්න පුලුවන්නම්.......සතුටු උනාට කමක් නෑ .....ඒ දුක අවුස්ස අවුස්ස හිනා වෙනවා කියන්නෙත්......ඔබටත් දවසක් ඒ වගේ උදාවේවි.......සමීර අයියෙ ඔයාගේ අනාගතයට සුභ පතනවා.

  • @owenhasya5841
    @owenhasya5841 2 роки тому +6

    Great kolle.. Samera

  • @NITHUWA
    @NITHUWA Рік тому +6

    මිනිස්සුන් ගේ හැගිම් එක්ක සෙල්ලම් කරන්න එපා 😢පෙෂල😡😡😡😡😡😡😡😡

  • @ChathurikaMuthunayaka-ls5si
    @ChathurikaMuthunayaka-ls5si Рік тому +6

    මේ පේෂල නම් හැමෝම ටම අපහාස කරන මිනිහෙක්.

  • @dhalicenseadviser9149
    @dhalicenseadviser9149 Рік тому +30

    වික්ටර් රත්නායක නෙවෙයි නේහ්😂😂😂

    • @yureem
      @yureem Рік тому

      😂😂😂

    • @FREEDOM-94-
      @FREEDOM-94- Рік тому

      විරාජ් පෙරේරා

  • @kumaraherath628
    @kumaraherath628 Рік тому +6

    පේසල බූරුවා එන මනුස්සයට කතා කරන්න දීපන් එපා වෙනවා ඔහොම උනාම බලන්න

  • @malkieliyas8116
    @malkieliyas8116 Рік тому +2

    Minissunge jivithe sellamata gattha pahara weda karanne ape lankawema inna narumayek thamai peshala

  • @Rasindu_Dilsara
    @Rasindu_Dilsara 2 роки тому +65

    Viraj perera 😂

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi Рік тому +6

    මේ මනුස්සයා පිස්සෙක් වගේ කියවනවනෙ🙄

  • @nirashagamage3785
    @nirashagamage3785 2 роки тому +8

    අම්මෝ ඇත්තම කිව්වා

  • @dinithathenuja1545
    @dinithathenuja1545 2 роки тому +32

    මොකක්ද ඒ කරපු පාහර වැඩේ තේරුම 😂😂😂

  • @hansi94dahanayaka77
    @hansi94dahanayaka77 Рік тому +7

    මේ පේශලයා නම් පිස්සෙක්. මහ මෝඩයෙක්

  • @Goblins533
    @Goblins533 2 роки тому +6

    ado e sinduwa💟

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho 3 дні тому

    ඊය මාදව. අහල දැනගෙන වටේට බෙදනව😂

  • @nelperera606
    @nelperera606 Рік тому

    ❤⚘️adare wihiluwak kara gaththa ewnta,,,ownge mulu jiwithema wihiluwak,,,,⚘️❤️namuth awanka adare karapu ayata dara ganna ba,,,adare sunu wisunu karapu dawasaka,,

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 роки тому +77

    මාධව කවුද කවුද ගගා අහන හැටි හොරෙන් 😂😂🤣🤣

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 роки тому +6

    විරාජ් පෙරේරා

  • @sapumalproduction
    @sapumalproduction 2 роки тому +8

    විරාජ් පෙරේරා ද 😁

    • @vishakafenando2192
      @vishakafenando2192 2 роки тому +1

      Wo uthamai.

    • @manujimadu
      @manujimadu 11 місяців тому

      නෑ ශෙරිල් ගැන මේ කියන්නේ.

  • @lakshan3
    @lakshan3 2 роки тому +13

    කෙල්ල කරපු වැඩේට කොල්ලත් එක්ක ඇම්‍රන් වැඩක් තීනවද බන් කෙල්ලත් එක්ක ඒ ප්‍රශ්නෙ විසද ගන්නෝ විසක්,
    ඔය ගොම් ආතල් එක තමයි ගොඩක් කොල්ලො ගන්නෙ හම්‍රක් වගේ😐
    කෙල්ලො හින්ද ගොම්නු වගේ කොල්ලො මම්‍රා ගන්නෝ අන්තිමට කෙල්ල වෙන කවුරුහරි බැදන් ආතල් එකේ ඉන්නෝ අරුන් දෙන්නා, එක්කො එකෙක් හිරේ අනික වලපල්ලෙ, පව් ඉතිං මෝම්ඩ හැම්ත😐

  • @vivaanrathnayake
    @vivaanrathnayake Рік тому +3

    මූ අහන දේට නෙමෙයි උත්තර දෙන්නෙ😂

  • @NITHUWA
    @NITHUWA Рік тому +3

    ❤🔥

  • @SewminiSss
    @SewminiSss 2 роки тому +7

    kochchr wihilu krath peshala sachinit adarei aaa. 1:40 haiyein awidinn epa kiwa widiyt adare hithuna.

  • @slwonar7452
    @slwonar7452 Рік тому +5

    පේෂල රගනවා වැඩී

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 6 місяців тому

    ඒක සෑහෙන දුක තියෙන එකක්...
    ඒක නිසා මේ වගේ දේවල් මෙයිට වඩා හොද විදිහට කතා කරන්න..

  • @dthihasya8876
    @dthihasya8876 2 роки тому +24

    සචිනි අක්කෙ පරිස්සමෙන් පැට්ටො

    • @dthihasya8876
      @dthihasya8876 2 роки тому

      කවුද දැක්කෙ මාදව ඕපදූප හොයනවා

  • @japanstyles
    @japanstyles 2 роки тому +3

    Hoda kollek

  • @crsaspire
    @crsaspire Рік тому +2

    Sheril

  • @silvapriyankara2148
    @silvapriyankara2148 2 роки тому +6

    වී අකුරෙන් ඉන්නෙ විරාජ්‍

  • @chathurikagunasinghe7498
    @chathurikagunasinghe7498 Рік тому +8

    මූ නිකං විහිළුවක් වෙනවා

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 роки тому +36

    සචිනි pregnant ද 🥺❤️

  • @deshanichathurika2743
    @deshanichathurika2743 Рік тому +2

    පේශලයා තනිකර පිස්සෙක්

  • @thiliniperera3808
    @thiliniperera3808 2 роки тому +10

    Ane Peshala pau eya oya ahana prashna walatath answer nathi tharamata Sameera aiyata duka hithuna...kenekge dukakin mehema joke karanna epa Peshala.eka maha paukara wadak..

  • @ashokagamagea5310
    @ashokagamagea5310 Рік тому +3

    😃😃😃😃😃😃😃

  • @Bruno_kawiz
    @Bruno_kawiz Рік тому +2

    viraj😂😂

  • @dilhanikj1666
    @dilhanikj1666 Рік тому +10

    Me අමු ගොනා දන්නේ na ඌට mona තරම් කතා කියනව d හිනා wenawada කියලා ඌට ganiyak නැතිව දරුවෙක් ඉන්න ganiyak ගන්න une උගේ මූසල කම හැමෝටම හිනා වෙනවා ගොනා

  • @narnia3693
    @narnia3693 Рік тому +2

    Hayyo

  • @nilukapallewatta4357
    @nilukapallewatta4357 5 місяців тому

    දෙපාරක් බැඳපු ගොනෙක් කරගහපු උඹද බන් මේ අනුන්ට කින්ඩි දාන්නෙ

  • @chathurikagunasinghe7498
    @chathurikagunasinghe7498 Рік тому +10

    ඔය කතාව අහලා එපා වෙලා

  • @ssdcreation2884
    @ssdcreation2884 Рік тому +2

    ara gayajaya viraj perera 4kiyala hithennedda🤣🤣🤣

  • @darshanaamaraweera7734
    @darshanaamaraweera7734 Рік тому +2

    Kenek siriyas wenakota. Anik uwa jok akata gannawa. Lankawe hati ...

  • @radio7178
    @radio7178 2 роки тому +6

    Victor Rathnayaka

  • @erandamadushan2320
    @erandamadushan2320 Рік тому +2

    V වික්ටර් රත්නායක

  • @lamithperera8760
    @lamithperera8760 4 місяці тому

    මූට ට්‍රැක්නෙ බං. කෙල්ල දාලා ගියේ ඇයි කියලා තේරෙනව දැං. මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා ඉල්ලගෙන බයිට් වෙනකොට, ඒ කියන්නේ මූට සිටුවේෂන් එකක් රීඩ් කරන්නවත් බෑ කියන එකනේ. අනිත් වැඩත් ඒ වගේ තමයි. කෙල්ලෝ ඉතින් ටික දවසක් යනකොට තේරුම්ගන්නවා ඒවා. මේ ලෝකේ හිත කැඩිච්ච නැති එකෙක් නෑ. හැබැයි පෝදින වැඩසටහනකට ගිහිල්ල බජා දාලා නටන්නෙ නෑ වගේ, මේ වගේ එකකට ඇවිල්ලා මුගේ දුක්සීන් අහන්න කවුරුත් මේක බලන්න නෑ, ඌ එල කොල්ලෙක් එල පොරක් ගා ගා , පේෂලට බැන බැන in එවුන්ගේ ගෑනුත් උන්ව දාලා ගිහිල්ලා තියෙන්නේ මූගේ වගේම උන්ගේ පර්සනල්ටි disorders හින්දා.

  • @rukshanfernando5425
    @rukshanfernando5425 6 місяців тому +1

    Sameera kiyanne supiri game karayek.rawatenna epa 😮

  • @geethperera9052
    @geethperera9052 2 роки тому +4

    Viraj

  • @chathurikagunasinghe7498
    @chathurikagunasinghe7498 Рік тому +4

    මෝඩයෙක් මූ

  • @Nuwa1997
    @Nuwa1997 Рік тому +1

    peshala gon athal gannawa wedi uge ewata ehenam anith un kohoma hina wenna oneda appa kasada dekak bedala thun weni miniha mune 😂 gon karaththekata karagahala anith ayage jiwatha walata hina wena ekek 🥱😒😏

  • @dulajpaypal9375
    @dulajpaypal9375 2 роки тому +53

    Viraj perera 😂😂😂😂

  • @prasadbro7312
    @prasadbro7312 Рік тому +4

    ගොන් පේෂල කට වහාපිය

  • @awox1835
    @awox1835 2 роки тому +6

    Peshala ai bn uba ohama Gon labbek wen nathuwa aruta katha karanna thipan
    Program ekath epa karawanawa

  • @oshaniabeysingha5881
    @oshaniabeysingha5881 2 роки тому +7

    Hi kavi❤

  • @kskchathuranga6643
    @kskchathuranga6643 2 роки тому +32

    Victor rathanayaka

  • @UNIQUECreations999
    @UNIQUECreations999 2 роки тому +2

    මාධවයා 🤣

  • @learnwin7242
    @learnwin7242 11 місяців тому

    minissunge haeem walata garu karannna danne nati harak 3 denek

  • @tharushikamalshani7736
    @tharushikamalshani7736 2 роки тому +9

    Peshala ai hamadema wihiluwakata gnne. Dnnam epa wenwa. Blnna e kollata kathawa kiynna deneth na. Serious katha karanne e kolla paw

  • @erangaasiri2787
    @erangaasiri2787 7 місяців тому

    Opadupa ne, kochchcara young gen unath

  • @AruthaStudio
    @AruthaStudio 2 роки тому +5

    Viraj Perera Newei Yako

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe Рік тому

      🤔🤔🤔 එහෙනන් කවුද

    • @manujimadu
      @manujimadu 11 місяців тому

      ​@@RoshWeerasingheරුවන් පෙරේරා.

  • @dinukakavinda4238
    @dinukakavinda4238 2 роки тому +27

    වික්ටර් වෙන්න බැරිද 😂

  • @harshanikamalalochani5581
    @harshanikamalalochani5581 Рік тому +2

    මේ පේශල ඔනවට වැඩියි👎👎👎

  • @Buwa1996
    @Buwa1996 7 місяців тому

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 роки тому +16

    අඩෝ වික්ටර් .........වත්ද?🤔🤔

  • @djdulshan1
    @djdulshan1 2 роки тому +11

    පේශලගේ zip එකාඇරලා

  • @lakshanidarshani902
    @lakshanidarshani902 Рік тому +1

    💗

  • @nadeekadamayanthi3026
    @nadeekadamayanthi3026 Рік тому +2

    Api asawen hawwa sinduwe aithi karayada oya

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 роки тому +4

    😊😊

  • @dilshanug321
    @dilshanug321 Рік тому +2

    Duka kiyana super star😂

  • @dushantiShanika-v9n
    @dushantiShanika-v9n Місяць тому

    Nodakin peshala uba nam ponnayek

  • @GAMING.PHYTHO
    @GAMING.PHYTHO Рік тому +2

    Mu mha gonek 😂😂

  • @chandeeraruwan
    @chandeeraruwan 2 роки тому +6

    සමිතාගේ බෑණා වෙයිද දන්නෑ

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 Рік тому +7

    රෑ 11 විතර යන කෙල්ලෙක්.එසේ මෙසේ එකක් වෙන්නනම් බෑ ඉතිං

  • @RAVANA724
    @RAVANA724 8 місяців тому

    ගැනු ගැනුමයි බන්