Prof man mage phd eka iwara kala me year eka. Mata UsA postdoc position ekakta interview select una..madamge me video eka mata loku motivation ekak thank you prof.❤❤
Madam interview ekedi apiwa underestimate karala katha karanawa nam apiwa apaha suthawatayata path wena vidiyata parash na ahanaw nam api mokadd karanna ona mata ehema experience ekka thiyanawa e interview eken passe mage confidence level eka godak adu una apita ewage situation eka kadi karanna puluwan dewal gena video ekk karanna ko
Mata job ekk hadisi...ityn mn preschool ekk blnne teaching krnna man interview ekta face krta passe mata thw servise letter ekk genth denna kiwwa eka mn dunna mata dana ganna krmayak nadda mis man select welda kiyal...mata wena ekk hari blnna...eyla cl krnknma inna oneda...nattam ahuwta kmk nadda...
mis mata intavu ekak thiyenawa dubayi kafe ekaka work karanna yanna kalin ejanciyen intavu ekak thiyenawa kiwaa mata kohomada face karanne kiyalaa kiyalaa dennako mis ...my self nam tikak puluwan
ane mis Rumemiya walata dsla theyenne ok mata eingth katha karana samahak dewal therenawa mara eingth katha karana 💯💯 ba ane mis mata wiya karana 10 eingth wala theruma sinhalen video ekak dannako❤❤❤❤ hodatama kiyala dunna❤❤❤❤
මැඩම් මුලින්ම videos දාද්දි ඒවා විවේචනය කරලා fb එකේ post share වෙනවා දැක්කා. නමුත් මේ හැම video එකකම ගන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා රැකියා වෙළෙඳ පොලට පිවිසෙන අයට. සමහර videos වල content එක දැක්කාම හිතෙනවා අනේ මේ දේවල් මීට අවුරුදු හත අටකට කලින් මේ වගේ පැහැදිලිව කියලා දෙන්න අපිට කවුරුත් හිටියේ නැහැනේ කියලා. ඔබතුමියගේ සේවය ඉතා ඉහළින් අගය කරනවා.
❤0❤❤
මහාචාර්යතුමියනි ඔබට බොහොම ස්තුතියි මෙම වැඩසටහන් පැවැත්වීම ගැන . ඔබ අපේ ශ්‍රී ලාංකික තරුණ පරපුර යහමගට ගැනීම සඳහා දරන ප්රයත්නය ප්‍රශංසනීයයි .
ඔබ ඉතා දක්ෂ අන්දමින් ඉතා පැහැදිලිව වැඩසටහන මෙහෙයවන බව පෙනේ .
ඔබ අපේ රටට සම්පතක් මහාචාර්යතුමියනි . මට ඔබ ගැන සතුටුයි .
වාසනා මැඩම් ගොඩක් ස්තුතියි Job Interview face කරන්නේ කොහොමද කියලා කියලා දුන්නාට. මම job interview වලට ගියා. ඒත් එයාල ගත්තේ නැහැ මාව interview කරලා පස්සේ කථාකරන්නම් කියල කිව්වා. ඒත් මට කවුරුත් කථාකලේ නැහැ. මම දැනගත්ත කවුරුත් මට කැමති නැහැ මම අසනීප නිසා. මට ස්නායු අසනීපයක් තියෙනව මිස්. මට වැඩියේ ඇවිදින්න බැරි අයව එයාල ගන්නවා.මාව ගත්තේ නැහැ. ඒත් කමක් නැහැ මිස් මම මටම කියලා ව්‍යාපාරයක් කරනවා, සුළු ආදායමක් වුණත් කමක් නැහැ. මිස් වගේ හොඳ අය හිටියනම් මට කවදාහරි හොඳ රැකියාවක් දෙනවා මිස්. ඔබට පිං සිද්ද වෙන්න ඕනේ
Ane 😢
Snayu අසනීපyak kiyanne mokkda
මටත් ලොකුවටම තියෙන ප්‍රශ්නයක් මේක.මන් intern ගිය company ekenuth permenant වෙන්න බැරි වුනා.මන් ගොඩාක් හොදට වැඩ ටික කලා මහන්සි වෙලා .ඒත් interview එකකට face kragnn ba.ඒ නිසා දැන් job ekak na.ගෙදර ඉන්නේ.interview call කලත් යන්න confidence ekak නෑ.thank you so much madam for you advice❤
හදිස්සියේම හෙට ඉන්ටර්වීව් එකක් තියෙනවා කියලා අද කෝල් කලාම බය වෙලා හිටියේ.. english nisa confidence අඩු වෙලා තිබුනේ...🥺 ඒත් මේ වීඩියෝ එක ලැබුනේ මගේ පෙර පිනකට...❤️ thankyou miss..❤️
pass unada
🥲 mtath den okam unaa
me to
Matath ada 🙂
Me too
ගොඩක් ප්‍රයෝජනවත් මාතෘකාවක් මැඩම් අද කතා කරේ..ගොඩක් ස්තූතියි ❤
තෙරුවන් සරණයී
ගොඩක් වටිනවා..... හරිම ආදරණීය ලෙස කියලා දෙනවා එකින් එක පැහැදිලි කරලා..... thank you miss
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔයාට ගොඩාක් පිං මෙවැනි දැනුවත් කිරීම් කරනවාට තෙරුන් සරණයි මැඩම්
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මා දැනට UAE වල සේවය කරන්නෙ නිතර නිතර අලුත් job වලට applay කරනවා ඒ එන interview w වලට යන්න ගොඩක් වටින අදහස් ටිකක් , ස්තුතියි ඔබට .....
ගෝඩාක් ස්තුතියි මිස් අපි වගේ අයව දැනුවත් කරාට තේරුවන් සරනයි
Godak honda pehedili kireemak,godak sthuthiy !❤️
Very important vedio❤ Thank you so much proffessor ❤🙏
ගොඩක් වටින උපදෙස් ටිකක් ..❤❤..ගොඩක් ස්තූති අක්කී..❤❤
ගොඩක් වටින වීඩීයෝ එකක් මිස් Thank you...
බොහොම ස්තූතියි මිස්.ඔබගේ වටිනා දේශනයට ❤️🙏
Such a great sharing 👏👍👍👍👍
Man hamadekadim parakkui madam...iye me video ek baluwanm man ada interw ekata thawtah hodata face karanwa
Prof man mage phd eka iwara kala me year eka. Mata UsA postdoc position ekakta interview select una..madamge me video eka mata loku motivation ekak thank you prof.❤❤
Thanku Mis මාත් Interview එකකට යන්න කොහොමද Place කරන්නේ කියලා හිත හිතා හිටියේ..
Very useful video professor!Thank you ❤ waiting for more
Interview ekata yanna marama haiyak dunna thanks. Vefeo eka iwara wenakal danne ne echcara asawen ahan hitiye. ❤
ගොඩාක් වටිනා වීඩියෝ 1ක් ❤
Very important video.. thank you madam 👍♥️
ගොඩක් වටිනවා මැඩම්❤
😊
වටින වීඩියො එකක්💛👍
This is the one,im looking for .Thank you very much! ❤
වීඩියෝ එක පුරාවට ඇස් දිහා බලන් ඉන්න මන් .
Get a life bro
Madam, This video is very important. Madam, Thank You for building up to our lives. Budusaranai Madam 🙏
Use full video miss thanks
I can't thank you enough ,for this incredible lesson .Nice going !👍👍
Bohoma sthuthi mis.
Madam interview ekedi apiwa underestimate karala katha karanawa nam apiwa apaha suthawatayata path wena vidiyata parash na ahanaw nam api mokadd karanna ona mata ehema experience ekka thiyanawa e interview eken passe mage confidence level eka godak adu una apita ewage situation eka kadi karanna puluwan dewal gena video ekk karanna ko
Very helpful video. Thank you mam...
Miss mge motivation techer wela dan thnk you miss
Ane godak pin me dewal gna danuwath kalata 🥺❤
Great. And I admire your attitudes to the nation.
Madam oyage video very useful interew Yana hemomdama mada interew diyana nisa very very useful thanks madam 🥰
Our madam ❤️❤️
Thank you proffecer ❤❤❤
මැඩම් Next විඩීයෝ එක විදියට මැඩම් O/L විභාගය සඳහා ගණිතය විෂය ට වැඩ කරපු විදිය ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද?
This is important video of my life thank you madam. ❤❤❤😊😊
Thank you very much madam ❤️
Nice explanation madam...!
Good advice
බොහො ම ස්තූතියි මැඩම් 💖💖
Next week මං Interview face කරන්න ඉන්නේ Bank එකක. මට මේක ගොඩක් ප්‍රයෝජනවත් උනා මැඩම්.ගොඩක් ස්තූතියි.❤️
Interview eka thibbda
Ane mata dana ganna puluwanda interview board eke keedenek hitiyada kiyala. Math bank interview ekakata yanna inne ekai
Thank you so much maa'm.❤️
Madam mata kochcara English igena gattath mata English katha karanna be ahana dewal therenneth ne mata kochchara igena gatth mata bane
Madam,CV එකක ඇතුලත්වෙන්න අත්යයවශ්යයම දේවල් මොනවද
Name, gmail, address ,phone number , profile, experience and/ or extracurricular, achievement , skills, languages, 2 references
Wooow.thats gread.good job.
මැඩම් ගණිතය විෂය මැඩම්ට අමාරු වුනෙ නැද්ද? ගණිතය විෂය අමාරු කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද ටිකක් කියල දෙන්න පුළුවන් ද?😢
මැඩම් නිසා English වලට තිබුන බයත් නැති වුණා.
ගොඩාක් ස්තූතියි මැඩම්🙏
Thank u madam...this video is very important for new candidate..❤
Thankyou so much❤
Very useful 👍
Madam university Wala presentation hodt face karana hti kiyadenkoo
Mata job ekk hadisi...ityn mn preschool ekk blnne teaching krnna man interview ekta face krta passe mata thw servise letter ekk genth denna kiwwa eka mn dunna mata dana ganna krmayak nadda mis man select welda kiyal...mata wena ekk hari blnna...eyla cl krnknma inna oneda...nattam ahuwta kmk nadda...
Thank you so much madam.❤️
Very useful video
Thank you mother universe and madam❤❤❤❤❤❤❤❤
Ane miss matath me interview ekak thiyenawa thiyenne indiya mage baya nathi karannako mata english poddakwath baha
Thank you so much madam🤗😍❤️
thanks madam me dena help ekata 🙏❤️
100k.🥳🥳
Sub ලක්ෂයට සුබ පැතුමා🎉
Bank eka interview ekakadi sports karala thiyenawa kohomada kiyala e gana wisthara kiyanna kiwwoth kohomada kiyanna oni
Thank you madom.
Thank you ❤
You are very beutiful ❤😍🌹
200k subscribers congratulations ❤
වෙන රටක ඉගෙන ගන්න scholarship ගන්න කොහොමද ලෑස්ති වෙන්නෙ කියලා කියන්න පුළුවන් ද madam
mis mata intavu ekak thiyenawa dubayi kafe ekaka work karanna yanna kalin ejanciyen intavu ekak thiyenawa kiwaa mata kohomada face karanne kiyalaa kiyalaa dennako mis ...my self nam tikak puluwan
Thank you very much 🥰 🥰 🥰 🥰 🥰 🥰 🥰 🥰 🥰
🙏 ස්තුතියි
අර අතේ පෑනක් තියාගෙන මොකද කරන්නෙ🤔
ane mis Rumemiya walata dsla theyenne ok mata eingth katha karana samahak dewal therenawa mara eingth katha karana 💯💯 ba ane mis mata wiya karana 10 eingth wala theruma sinhalen video ekak dannako❤❤❤❤ hodatama kiyala dunna❤❤❤❤
Miss Business management eka gena videos update karannako please
Madam scholarship gana video ekk krnna puluvn da.🙏🙏🥺
Thank you so much madam!💖
මැඩම් මම english medium ඉගෙනගතතේ කැම්පස් එකෙදි එත් කතා කරන්න ගියාම වචන එන්නේ නැ මෙකට මොකද්ද කරන්න ඕන.
Conversation practice krnna එච්චරයි.
Thank u so much mam..😊❤
Godak watinawa istutiyi mis
❤ Good
Thank You Madam ❤️❤️
Thank You
Nice tattoo mam thank you very much 🙏
ස්තුතියි ❤
Godak wadadagat tanks
Thank you miss ❤️❤️
Thank you 😊❤️
thank you
Thanx madam😊
Thanku madam ❤️❤️
Thank you madam
Thank you madam💖👍
Anemnd yan yan thena call krnm kiynwa echchrai 😅
හරීවටිනවා❤❤❤🎉
Thank you madam😊
Hama job interw ekekama English walinda thiyenne 🥲🥲🥲🥲
Madam😍love from UWU 😍
Is it a must to take the A/L certificate to the interview? (Results and certificates released)