Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් එකතු වුනා අක්කි ඔයාගෙ වීඩියෝ බලන්න.තල් සුවද කියද්දිත් ආස හිතුනා මමත් ආසම කෑමක් .පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤😘😘
ගොඩක් ස්තුතියි නංගියා. මමත් හරිම ආසයි තල් වලට 😋❤️❤️❤️
එලී. ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙිවා ✌️👌👌👌
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Budu saranai oyalta❤❤
ගොඩක් ස්තුතියි. බුදුසරණයි ❤️❤️❤️
Budu saranai...oyalata...parissamata wada tika kara ganna.
Oya video ekak danakan balan hitiye akkiyo. ape Eleeshagennm dan oyalata berillak na wage issarahata 🤭
ගොඩක් ස්තුතියි නංගියා. පුතා ගේන්නම් බේරිල්ලක් නැ තමා දැන් පේනවනේ ඉතින් 🥰❤️❤️❤️
🇷🇴🇷🇴🇷🇴😘
Hi akki 😊 good job
Hi Hi Thank you so much ❤️❤️❤️
❤❤❤❤
❤️❤️❤️
❤❤ 30:57
☝️👏❤️✊😊
Kohomada oyalata. School video eka baluwa. Bayakut danna akki, putha 0 wasare aurudu 2 hitiyada, Dan 1 wasara ta yanne. Mata matakai oyala aurudu 3k wenawa kiyala rumeniyawata avith.
අපේ පුතා ඉස්සෙල්ලම ගියේ kindargardan එකට ඊටපස්සේ 0 දැන් 1 වසර.බය වෙන්නෙපා හොදට හිතලා ඔයාලට පුලුවන් කියලා හිතෙන දේ කරන්න. අපිත් හිමිහිට යන ගමනක් මේ. 👍🥰❤️❤️❤️
Onna ithin adath video eka beluwa...giya sare video ekata comment karannath beri una.. school video ekedi hitha poddak apassata aduna wage una..aiyo oyalath wena ratakata yanawada?ehenam ithin awith wedak ne wage...ape husband tath yanna awstha keepayakma awa..eth yanna ne kiyala thamai hithagena inne...mama hamwelema hithuwe eleeshalath innawa nam ei anith ayata inna beri kiyalai...viyadam adui kiwwata oya rateth viyadame nam aduwak ne wage.. eleesha kathakaranna giyahama ahanninna asai...oyala thundenatama theruwan saranai!
ගොඩක් ස්තුතියි. අනේ අපි යන්නේ නැ අනේ. අපි යනවනම් මීට කලින් ගිහිල්ලා. අපේ හබියටත් අවස්ථා කීපයක් ආවා. පුතාට උගන්වන්න ඕනේ නිසා ඉන්නවා. ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාලත් එන්න 👍❤️❤️❤️
Mee shop eke badu gogak labai kiyalaa ahala තියෙනව
ඔව් ලාබයි 👍❤️❤️❤️
අක්කේ බාබා ඉස්කොලේ වියදම් එක්ක කියක් ව්තර යනවද
ඉරිදා දාපු වීඩියෝ එක බලන්න ඇති කියලා හිතනවා. එකේ තියෙනවා ❤️❤️❤️
❤
❤❤
❤❤❤❤❤❤