Kataragama | Kataragama Tempal | Kri wehera | Travel | Sri Lanka | කතරගම කිරිවෙහෙර | VVIP SRI LANKA
Вставка
- Опубліковано 24 лис 2024
- Kataragama | Kataragama Tempal | Kri wehera | Travel | Sri Lanka | කතරගම කිරිවෙහෙර
ජනප්‍රවාදයන්ට අනුව ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය පාලනය කළ මහාසේන රජ මුණගැසුණු බව විශ්වාස කෙරේ. එහි කියවෙන පරිදි මහාසේන රජු බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන්දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබ ඉදිකල බවයි. මෙලෙස මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන්වහන්සේගේ පහසින් පවිත්‍රත්යට පත්වූ බව විශ්වාස කරනු ලබති. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව පිළිගන්නා පරිදි "කිරි වෙහෙර" ක්‍රි.පූ. 1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.
ගොඩක් හොද video එකක් අපේ උරුමයන් 🙏🙏🙏🙏
very good information providing channel. best of luck
Godak hondai video eka
Good luck
🙏🙏🙏🙏🌹🌹🌹
සුපිරියි....සුපිරියි....
good video digatama karagena yanna
wow wonderful.
Good video 👍👍
Keep it up ❤️
wow nice
grate work
Superb video ❤
good work
Good
Good information
good informer
best
Nice explanation
Lassanai
patta machan
ගොඩක් හොදයි
Lankawe Hamoma ena thanak
Hawasaka innawanam lankawe hondaama thena
mawani watina de gana thawa thwath video apita gena enna
lassanai
patta machan