මේපාර කතරගම යන්න කලින් මේ බණ ටික හොදට අහලම යන්න | galigamuwe ganadeepa thero bana

Поділитися
Вставка
  • Опубліковано 2 лют 2025

КОМЕНТАРІ • 112

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  2 роки тому +32

    දිනපතාම වටිනා ධර්ම දේශනාවක් අහන්න කැමති නම් අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @musiclife939
    @musiclife939 2 роки тому +21

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @kuwaitvip6008
    @kuwaitvip6008 2 роки тому +18

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝඅයු ලැබේ වා බුදු සරනයි

  • @rishanishamila4089
    @rishanishamila4089 2 роки тому +14

    සාදු සාදු සාදු ...!!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!

  • @samanaliran9510
    @samanaliran9510 2 роки тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 роки тому +11

    🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ..අපි නොදන්නා කරුනු කාරනා ධර්ම ය මගින් අපිට දේශනා කරපු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !

  • @ensachandra1880
    @ensachandra1880 2 роки тому +8

    ස්වමින්වහන්ස මේ බනටික මන් ඇහුවේ නිහඩ නිසල පරිසරයකයි මෙය අහද්දි මගෙ දෑසින් කදුලු වැටුන ශරීරයේ ලේ දාතුව ශරීරයේ ගමනේ විශේස වෙනසක් උනාබව මට දැනුනා සතුටු කදුලූ කියලා මට සිතුනා බන අහද්දි මාතුල ඒ ඇතිඋන වෙනස පිලිබද යම් විග්‍රහයක් කුමන මොහොතක හෝ කරන්නේ නම් ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි.

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому +8

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @sumithraperera2896
    @sumithraperera2896 2 роки тому +6

    සාධූ🌸 සාධූ🌸 සාධූ🌸
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸

  • @rasikay9382
    @rasikay9382 2 роки тому +8

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට

  • @hperamune7423
    @hperamune7423 2 роки тому +2

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය ගෞරවනීය වන්දනීය පින්වත් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා අති උතුම් මහා සංඝරත්නයත් දායක පින්වතුන් කායික සුවයද මානසික සුව යෙන්ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻

  • @sudermamatli1566
    @sudermamatli1566 2 роки тому +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @Harshsdanipitiys
    @Harshsdanipitiys Рік тому +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 роки тому +10

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @anomagamage801
    @anomagamage801 2 роки тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .හරිම අසිරිමත් ධර්ම දේශනාවක්.මම ඉතාමත් ආශාවෙන් ශ්‍රවණය කළා .ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඔබ වහන්සේට . දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු .🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏

  • @niroshanirosha9704
    @niroshanirosha9704 2 роки тому +2

    සාධු සාධු 🙏🙏🌺🌺

  • @KaraokeWithRasika
    @KaraokeWithRasika 2 роки тому +2

    Oba wahanseta godak pin..🙏🙏🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 роки тому +2

    සාදු සාදු සාදු එ උතුම් පින්වත් සුවම්න් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dammikajayantha2965
    @dammikajayantha2965 2 роки тому +2

    අපෙ ස්වාම්න් වහන්සෙට නමස්කාර වේවා

  • @ranuranu7925
    @ranuranu7925 2 роки тому +2

    ඔබවහන්සේට හුගාක් පින්සිද්දංව්නව බුදුසරණයි

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 роки тому +2

    Samma sama budu saranai pen watha samen wahanasata maga max karayama wewa sadu sadu sadu 🌼🙏🌼🙏🌼🙏🌼🌼

  • @ranuranu7925
    @ranuranu7925 2 роки тому +5

    සාදු සාදු සාදු 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏 බෝංහෝම පිං අංප් හමුදුරැවංන් ඔබවහන්සේට හුගාක් නිවඩු දවසකට හරි අහනව කෝහොද ඉන්ංන කියලා අමත්

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +2

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪔🪔 බුදුගුණ අනන්තයි ! 🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @nilukasudarshani5787
    @nilukasudarshani5787 5 місяців тому +1

    මෙවන් බණක් ඇසීමට අපේ සවන් පින් කර ඇත.
    බුදු සරණයි

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @jayanthijaya1136
    @jayanthijaya1136 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 роки тому +3

    කතරගම පිං බිමක මන් ඉපදිලා තියෙන්නේ කිරිවෙහෙර පිටුපස තමයි මගේ ගෙදර. තියෙන්නේ පාසල් කාලේ හැමදාම කිරිවෙහෙර වහන්සේ ට වැදලා හැමදාම යන්න උදේට මිදුල ට බැස්ස හම චුන්ඩ. මනික්කය පේනවා. උදේට මුදුල ට බැස්ස ත් කොහේ හ‍රි යන්න කිරිවෙහෙර රජාණන් වහන්සේ ට වැදලා අසීර් වාදය අරන් ගමනක් යන්න වරදින්නනෑ අදටත් එහෙම යි සාදු සාදු සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙම්

  • @manoriudayangani3288
    @manoriudayangani3288 2 роки тому +2

    අතිපූජ්‍ය හාමුදුරුවන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 Рік тому

    පිංවත් ස්වාමින්වහන්ස නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .චතුරාර්ය සතය අවබෝධ වේවා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pasindumanoj422
    @pasindumanoj422 Рік тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @ishu-ss3ck
    @ishu-ss3ck Рік тому +1

    තෙරැවන් සරණයි

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 роки тому +1

    sadu sadu sadu samma sambudu saranai siyaluma danaa suapath wevaaaa neerogi wevaa deergayusa labevaa

  • @hasithasampath3229
    @hasithasampath3229 2 роки тому +2

    Sadu sadu sadu sadu taruwañ saranai

  • @dayanadasanayaka8276
    @dayanadasanayaka8276 2 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @seneni1235
    @seneni1235 2 роки тому +1

    බොහෝම සද්ද්දාවෙන් මේ බන ට සවන් දුන්නා මේ පලකල ඔබට බුදු සරන වේවා

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 2 роки тому +3

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA.SADU...SADU...SADU...🙏🙏🙏

  • @sarathweragoda8640
    @sarathweragoda8640 2 роки тому

    සාදු සාදු සාදු..... 🙏🙏🙏..... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 роки тому +2

    Sadu sadu sadu!!! Obawahanseta Neroge sampatha Deergau labewa!!!

    • @sunithagamage9764
      @sunithagamage9764 2 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthaKumara-wy7wp
    @wasanthaKumara-wy7wp 2 роки тому +1

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏.....!!!

  • @keerthibandra7636
    @keerthibandra7636 5 місяців тому +2

    suwamin wahnse apita kathara gama yanna oni aeth apita memasaye yanna vidiyhak nehe ape gedara mala geyak una .kattiya kiyanawa yanna hoda nehe ne kiyala aeka aeththda .

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 2 роки тому +1

    Sadu sadu sadu sadu......

  • @sunethrajayanthi6101
    @sunethrajayanthi6101 2 роки тому

    Sadu sadu sadu
    🙏🙏🙏
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chanakawekadapola8703
    @chanakawekadapola8703 2 роки тому

    සාදු සාදු සාදු 🙏..

  • @nimalshantha340
    @nimalshantha340 3 місяці тому

    sadu.sadu.sadu.🙏🙏🌹🙏🌷🙏🌹🙏🌼🙏🙏🌺🙏🌻🙏

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 11 місяців тому

    නමෝ බුද්ධාය 🌷

  • @seethairangani2921
    @seethairangani2921 2 роки тому

    Sadu sadu sadu obawanseta namaskara caramie nmaskra wewa

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 роки тому

    සාධු,සාධු,සාධු,🌹🌹🌹,සියලුම සත්වයන්ට උතුම් නිර්වාණය පිණිස මේ පින හේතු වාසනා වේවා සාධු සාධු,සාධු 🌹🌹🌹✈️

  • @selaam9574
    @selaam9574 2 роки тому

    සාදු🌸🌸 සාදු🌸🌸 සාදු🌸🌸 🙏🙏🇧🇪 නමෝ බුද්ධාහාය🇧🇪🙏🌸🙏 පිංවත් අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌸🙏 දීර්ගායු වේවා🌸🙏🌸 සියලුම ලෝසතුන් සුවපත් වේවා🙏🌸🙏 සාදු🌸🇧🇪 සාදු🇧🇪🙏 සාදු🌸🌸🙏🇧🇪🙏🇧🇪🙏🇧🇪🙏🌸🌸🌸🌸

  • @banlad4040
    @banlad4040 2 роки тому +2

    සා.දූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 роки тому +2

    Sadhu dadhu sadhu🙏🙏🙏🙏

  • @disnao3901
    @disnao3901 2 роки тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 роки тому

    Sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 2 роки тому +1

    Sadu sadu sadu

  • @adsfzzz8094
    @adsfzzz8094 2 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Allinthevorld
    @Allinthevorld 2 роки тому

    🧘🙏බුදුසරණයි!🙏🧘

  • @kanchanad.liyanage1090
    @kanchanad.liyanage1090 2 роки тому

    sadu sadu sadu

  • @thamaraudayakantha8524
    @thamaraudayakantha8524 2 роки тому

    Anaa hamuduruvanaa mama katholika kanak sugathiyata yanna danaya silaya vitharak athinada vido akk karanna

  • @chiratsandun
    @chiratsandun 2 роки тому +2

    ❤️❤️❤️

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana3275 2 роки тому

    Mama epadune katharagama kiriwehera asanaye ma hirima asawen kiriwehera samidun namadi nawa

  • @maduwijesinghe583
    @maduwijesinghe583 Рік тому

    ❤️🙏🌹

  • @chathusewwandi6308
    @chathusewwandi6308 14 днів тому

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @kumuduni5013
    @kumuduni5013 2 роки тому +1

    🙏🙏🙏🙏🙏💐💐

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 роки тому +1

    🙏🙏🙏

  • @srinewalert4375
    @srinewalert4375 2 місяці тому

    Mmmm

  • @malekadulane8345
    @malekadulane8345 2 роки тому

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 2 роки тому

    🌻🙏🌻🙏🌻🙏🌻

  • @asankamiltoy5177
    @asankamiltoy5177 Рік тому

    Me bana 24 payema bandnagar wela dana one eke ena minisugenuth ratt wadak gana

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 2 роки тому +1

    🙏🙏🙏🙏.....

  • @vishvaeashan665
    @vishvaeashan665 2 роки тому +1

    ☸️🙏💞

  • @sandyafernando4370
    @sandyafernando4370 2 роки тому

    ස්වාමින් වහන්ස එගොඩ කැලණිය කියන්නෙ වෙන චෛත්‍යය ක්ද දැනගන්න කැමතියි

    • @asafernando6290
      @asafernando6290 2 роки тому

      ඔව් ගගෙන් එහා පැත්තේ
      තියෙන්නේ.

  • @jfyguuuttty6282
    @jfyguuuttty6282 2 роки тому +1

    Þàrùwansaranay

  • @sankajayasinghe9354
    @sankajayasinghe9354 2 роки тому

    අතර

  • @upalidarmasekara4466
    @upalidarmasekara4466 4 місяці тому

    ලංකා දීපයේ යක්කු හිටියේ නෑ.... යක්ක දේව නාග කුම්බන්ඩ කියලා මිනිස්සු කොටස් 4 හිටියේ

    • @Ratna-d8j
      @Ratna-d8j 3 місяці тому

      යක්කුන්ව. අදහමින්.
      ඉන්දු. නිමිනයෙන්. සංක්‍රමණය. වී. හිටි
      හ ම. ත. ද. කළු
      හ රි යූ පි ය නු න් ට. ය්
      යක්කුන්. කියල. සැළැකුණෙ !!!
      ඔවුන්ව
      ඉතිහාසයේ
      කා ක ය න්. කියල ත්. හැඳින්වුණ. !!!

  • @jfyguuuttty6282
    @jfyguuuttty6282 2 роки тому +1

    Sadusadusadu

  • @layanalranatunga8148
    @layanalranatunga8148 Рік тому

    මාතෘකාවට අදාල නැත හැමෝම බලන්නේ ධර්මය විකුණලා හරි අන්තර්ජාලය තුලින් මුදල් ලබා ගන්න

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි වෙත්වා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajethkumara2070
    @ajethkumara2070 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @KumariKumari-oh3my
    @KumariKumari-oh3my 4 місяці тому

    Sadu sadu sadu obawahanseta niduk nirogi dirgusa wewaa

  • @fygj6018
    @fygj6018 2 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 роки тому

    Sadu sadu sadu

  • @nuwansameera2005
    @nuwansameera2005 3 дні тому

    ❤❤❤

  • @suranganirajitha3542
    @suranganirajitha3542 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 2 роки тому +1

    🙏🙏🙏🙏

  • @_sumathra__hettiarachchi_6107

    🙏🌸

  • @adsfzzz8094
    @adsfzzz8094 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cooln20419
    @cooln20419 Рік тому +1

    Sadu sadu sadu

  • @nadeepriyanthi776
    @nadeepriyanthi776 2 роки тому +2

    🙏🙏🙏

  • @jenitaperera4691
    @jenitaperera4691 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduwijesinghe583
    @maduwijesinghe583 Рік тому

    🌹🙏❤️

  • @abayakonmac7325
    @abayakonmac7325 2 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedhapodimenike7116
    @sumedhapodimenike7116 3 місяці тому

    Sadu sadu sadu

  • @warunamanandola24
    @warunamanandola24 2 роки тому

    🙏🙏🙏

  • @jenitaperera4691
    @jenitaperera4691 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalpanimadhushani8351
    @kalpanimadhushani8351 2 роки тому

    🙏🙏🙏

  • @dammirajapaksha996
    @dammirajapaksha996 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherath3050
    @sherath3050 2 роки тому

    🙏🙏🙏🙏