Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් අහන්නෙ ඕනම එකෙක්ගෙන් .අලි ගමට ගෙනාවෙ පාරට ගෙනාවෙ කව්ද .අලි කැලේ ගස් කපල විකුනල උන් පිස්සු කෙලල ආවෙ නෑනෙ එලියට උන්ට ඉන්න තිබ්බ හැම කැලයක්ම .මිනිස්සු නේද විනාස කරේ
baladari. mee sampatha arakshakaranna.pin🙏🙏😭
අලිත් අහිoසකයි ජනතාවත් අහිoසකයි දෙගොල්ලම බලන්නේ ජීවත් වෙන්න ..ඒත් මේවට මොන රජයෙන්වත් හරියට මේ ප්‍රස්න වලට විසදුවක් නැති එකෙන් මිනිස්සු අනන්තවත් දුක් විදිනවා පව් ඒ මිනිස්සු හැමෝම ආරක්ශා වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට
Minissunta wada watinawa ali kollo
Kohe kiyala yannada deiyane ahinsakayo
ඇයි කැලේ කපලා ගෙවල් හැදුවේ????
ඉන්න තැනක් නැති හන්දා
Sathunta wenna ma inana hadana onne
Minisu owala gewal witharak nime ne hadanne sancharaka nawathan hadanawane eka thawath awulak 😢
එහෙනම් අලින්ට හිංසා නොකර පුළුවන් විදියට ඉන්න. අලින්ට වෙඩි තියන්න එපා
අලි ඉන්නෙ රන්දෙනිගල එහෙන් ඇවිත් තියෙන්නෙ😂
kale tika kapala unta Inna thank na paw.
අහිංසක සත්තු වැරදි නැහැ බඩගින්න කියලා දේ කාටත් පොදුයි උන්ට කැලේ ඉන්න දෙන් නැහැ ගිහිල්ලා වෙඩි තියෙනවා ගස් කපනවා උන් මොනවද කන්නෙ මිනිස්සු ක ජාතියට වඩා ඔවුන්ට මොලයක් තියෙනවා මේවට වැරදි මිනිස්සු ගණ දෙවියන්ගේ පිහිටෙන් අලි සම්පත අපේ රටේ රැක දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
අනිවාර්යයෙන් ඉස්සර ඔහොම උනේ නෑනෙ සේරම උනේ මෑතක
Good job ayya
Kala gaval thiyanna akana
Saththunge wasasthana aithikaran saththunta kagahana depadeke saththu.
Saththunge(niwahan)kale menissu aragena ithin saththu gewalwalata enawa me minessunta inna puluwan sudusu gammana denna ona
😥😥😥
ගම් තියෙන්නේ කැලේ. මිනිස්සු කැලෙ ආපසු සතුන්ට භාර දිය යුතුය
උබලගෙ ගෙදර ඒ මිනිස්සුන්ට දියන් මොලේ නැති කතා කියන්න එපා ගොනෙක් වගෙ😂
Mekata visadumak nadda aiya. Api puduma bayakin jeewath wenne dan. Oya hama media ekkatama deela wisadumak hoyaganna balannako
ඇත්ත මේ ගම් වල හැමෝම පුදුම බයෙන් ජීවත් වෙන්නේ.. එක් රාත්‍රියකට විශාල හානියක් සිද්ධ කරනවා මේ අලි රංචුව..බළධාරින්ගේ නෑසු කන් විවර කරන්නට ඒ අයගේ අවධානයට යොමු කොතෙකුත් උත්සාහ ගත්තත් නිසි වැඩපිළවෙලක් මෙම ගැටලුව විසදාදෙන්නට ඉදිරිපත් නොවීම හා ක්‍රියාත්මක නොවීමයි ගැටළුව
Ai me minissu kale kapala gewal haduwe. Ara manussaya kiuwe gangata kotu wela indala kanna hoyagena enawa. Pau me ahinsaka sattu. Satyunge kale ayiti karagena Dan andanawa. Sattunge duka kiyanne kaatada dan ???.
බලපල්ල මහා රක්ශිත දැන් නිකන් තනකොල පිට්ටනි ..😂😂😂
ඇයි එයාලාගේ නිජබිම එයාලා ට අහිමි කරේ.
ඒක පිලිගන්න කැමති නෑ කවුරුත් අලිනෙ බන් කැලේ විනාස කරේ උන් කැලේ විකුනල දැන් ගමට එනව
අසරණ minissu
System එකක් නැති රටක්
Minipe mahiyanganaya kiyanne saththunta aithi palath
Ow Ethin kiyana wediyata asaththunta gaga thibilama madine kanna nathiwa thama anne ayala kanna thiyena palathakata kotu karanam hari
Dean gagea kealea eiseara thamai wathura tebunea
Moda minissu sattunta wada antai.molayak nadda kagahanne
Ane minissut.paw.sattut.paw.
මිනිස්සු මහා මෝඩයි පස්සෙන් දුවනවා.වන ජීවි එක අමාරුවේ
දවල් කාලයේ ඇවිත් මේ වගේ අලි ටිකක් වැඩිපුර ඉන්න බලන්න පුලුවන් ප්ලේස් එකක් කියන්නකො ගමක.
වසරකට අලි පන්සීයක් දැය්‍ර්න් සමුගන්නවලු හැබැයි ඒවට විසඳුම් එකෙක් හොයන්නෙ නෑ
insakaranna epa.🙏🙏budusarani patiyoo parissamin inna
මිනිස්සු හිතන්නෙ මිනිස්සු ගැන විතරයි .එතකොට යකෝ උන් අඟහරු ලෝකෙට යන්නද
machan ranji ube kapaweema wishistai. wanajeewe niladarinta minissunge sahayogaya oni wadeta.
බොහොම ස්තූතියි සහෝදරයා.....ඇත්තෙන්ම ඔව්..මිනිස්සුන්ගේ සහය ලැබීම තුළින් පමණයි කාටත් කරදරයක් නොවී අලි ටික පරිස්සමෙන් පන්න ගන්න පුලුවන් වෙන්නේ... ගම්මු කලබල කලහොත් අලි උනත් කලබල වෙලා නොසිතූ විරූ කරදර ඇති විය හැකියි
Aylht,enna,oni,pau,,ali,apa,sampht
මිනිසුන් වගේම සත්තුත් පව් උන් කොහෙ යන්නද.
අර වැට හද හද ගිටපු එකා කොර😂 පොඩි පාලනයක් තියෙනවලු😅
sarhunga than mun araganhenagapiya 🙏😭
Kauda yako minissuna hena illana kalakanni musalaya
Minis aitiwasikam balanne natikota satunge ayitiwasikam balaida avidimath parisarika salasum
Viduli sara thadata wadonna danna ona paw neda e jivitha
මොඩ මිනිස්සු වනජීවි එකෙ අය පවු පොඩි දුකක්ද විදින්නෙ මහන්සිය ඔක්කොම වතුරේ පොලිසිය ඉන්නව අලි බලනව පොඩ්ඩක් මිනිස්සු ටික අයින් කරල වනජීවි එකෙ අයට උදවු කරපන්කො
Dalada samedu pihitai siyaluma denata
Anduwe edam vikineeme saha badudeeme pratipala
Koheda petta
Oyala.me.Leda.alia.gana.wanagive.ekata.kiynna
ඔය ඉන්න ටිකත් වඳකරල දාපල්ල එතකොට මිනිස්සු කියන තිරිසනුන්ටනිදහසේ ඉන්න පුළුවන් වෙයි හැබැයි ස්ව්බාව ධර්මය කවද හෝ දවසක දඬුවම් දෙනවමයි
Y7U
Ai.me.Leda.alinta.wanagi.eken.Wenda.kam.karanne.natte
Meyalata hirihara karanna epa..katakaranna.bane meyalata .minissunta nam kathakaranna puluwan tamange duka
Amatka wela korona
Uta.ali.horida
Pu.aHNSKA..STTU...DAGLLAMAPU
රංජිත් අය්යා අපි අලි ප්‍රශ්නය ගැන වාර්තා වැඩසටහනක් කරමුද? මං Voice කරන්නම්. ( තෙන්නකෝන් දබානෙන් )ua-cam.com/video/ru3o3Z5lNwc/v-deo.html
Oww karmu
මන් අහන්නෙ ඕනම එකෙක්ගෙන් .අලි ගමට ගෙනාවෙ පාරට ගෙනාවෙ කව්ද .අලි කැලේ ගස් කපල විකුනල උන් පිස්සු කෙලල ආවෙ නෑනෙ එලියට උන්ට ඉන්න තිබ්බ හැම කැලයක්ම .මිනිස්සු නේද විනාස කරේ
baladari. mee sampatha arakshakaranna.pin🙏🙏😭
අලිත් අහිoසකයි ජනතාවත් අහිoසකයි දෙගොල්ලම බලන්නේ ජීවත් වෙන්න ..ඒත් මේවට මොන රජයෙන්වත් හරියට මේ ප්‍රස්න වලට විසදුවක් නැති එකෙන් මිනිස්සු අනන්තවත් දුක් විදිනවා පව් ඒ මිනිස්සු හැමෝම ආරක්ශා වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට
Minissunta wada watinawa ali kollo
Kohe kiyala yannada deiyane ahinsakayo
ඇයි කැලේ කපලා ගෙවල් හැදුවේ????
ඉන්න තැනක් නැති හන්දා
Sathunta wenna ma inana hadana onne
Minisu owala gewal witharak nime ne hadanne sancharaka nawathan hadanawane eka thawath awulak 😢
එහෙනම් අලින්ට හිංසා නොකර පුළුවන් විදියට ඉන්න.
අලින්ට වෙඩි තියන්න එපා
අලි ඉන්නෙ රන්දෙනිගල එහෙන් ඇවිත් තියෙන්නෙ😂
kale tika kapala unta Inna thank na paw.
අහිංසක සත්තු වැරදි නැහැ බඩගින්න කියලා දේ කාටත් පොදුයි උන්ට කැලේ ඉන්න දෙන් නැහැ ගිහිල්ලා වෙඩි තියෙනවා ගස් කපනවා උන් මොනවද කන්නෙ මිනිස්සු ක ජාතියට වඩා ඔවුන්ට මොලයක් තියෙනවා මේවට වැරදි මිනිස්සු ගණ දෙවියන්ගේ පිහිටෙන් අලි සම්පත අපේ රටේ රැක දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
අනිවාර්යයෙන් ඉස්සර ඔහොම උනේ නෑනෙ සේරම උනේ මෑතක
Good job ayya
Kala gaval thiyanna akana
Saththunge wasasthana aithikaran saththunta kagahana depadeke saththu.
Saththunge(niwahan)kale menissu aragena ithin saththu gewalwalata enawa me minessunta inna puluwan sudusu gammana denna ona
😥😥😥
ගම් තියෙන්නේ කැලේ. මිනිස්සු කැලෙ ආපසු සතුන්ට භාර දිය යුතුය
උබලගෙ ගෙදර ඒ මිනිස්සුන්ට දියන් මොලේ නැති කතා කියන්න එපා ගොනෙක් වගෙ😂
Mekata visadumak nadda aiya. Api puduma bayakin jeewath wenne dan. Oya hama media ekkatama deela wisadumak hoyaganna balannako
ඇත්ත මේ ගම් වල හැමෝම පුදුම බයෙන් ජීවත් වෙන්නේ.. එක් රාත්‍රියකට විශාල හානියක් සිද්ධ කරනවා මේ අලි රංචුව..බළධාරින්ගේ නෑසු කන් විවර කරන්නට ඒ අයගේ අවධානයට යොමු කොතෙකුත් උත්සාහ ගත්තත් නිසි වැඩපිළවෙලක් මෙම ගැටලුව විසදාදෙන්නට ඉදිරිපත් නොවීම හා ක්‍රියාත්මක නොවීමයි ගැටළුව
Ai me minissu kale kapala gewal haduwe. Ara manussaya kiuwe gangata kotu wela indala kanna hoyagena enawa. Pau me ahinsaka sattu. Satyunge kale ayiti karagena Dan andanawa. Sattunge duka kiyanne kaatada dan ???.
බලපල්ල මහා රක්ශිත දැන් නිකන් තනකොල පිට්ටනි ..😂😂😂
ඇයි එයාලාගේ නිජබිම එයාලා ට අහිමි කරේ.
ඒක පිලිගන්න කැමති නෑ කවුරුත් අලිනෙ බන් කැලේ විනාස කරේ උන් කැලේ විකුනල දැන් ගමට එනව
අසරණ minissu
System එකක් නැති රටක්
Minipe mahiyanganaya kiyanne saththunta aithi palath
Ow Ethin kiyana wediyata asaththunta gaga thibilama madine kanna nathiwa thama anne ayala kanna thiyena palathakata kotu karanam hari
Dean gagea kealea eiseara thamai wathura tebunea
Moda minissu sattunta wada antai.molayak nadda kagahanne
Ane minissut.paw.sattut.paw.
මිනිස්සු මහා මෝඩයි පස්සෙන් දුවනවා.වන ජීවි එක අමාරුවේ
දවල් කාලයේ ඇවිත් මේ වගේ අලි ටිකක් වැඩිපුර ඉන්න බලන්න පුලුවන් ප්ලේස් එකක් කියන්නකො ගමක.
වසරකට අලි පන්සීයක් දැය්‍ර්න් සමුගන්නවලු හැබැයි ඒවට විසඳුම් එකෙක් හොයන්නෙ නෑ
insakaranna epa.
🙏🙏budusarani patiyoo
parissamin inna
මිනිස්සු හිතන්නෙ මිනිස්සු ගැන විතරයි .එතකොට යකෝ උන් අඟහරු ලෝකෙට යන්නද
machan ranji ube kapaweema wishistai. wanajeewe niladarinta minissunge sahayogaya oni wadeta.
බොහොම ස්තූතියි සහෝදරයා.....ඇත්තෙන්ම ඔව්..මිනිස්සුන්ගේ සහය ලැබීම තුළින් පමණයි කාටත් කරදරයක් නොවී අලි ටික පරිස්සමෙන් පන්න ගන්න පුලුවන් වෙන්නේ... ගම්මු කලබල කලහොත් අලි උනත් කලබල වෙලා නොසිතූ විරූ කරදර ඇති විය හැකියි
Aylht,enna,oni,pau,,ali,apa,sampht
මිනිසුන් වගේම සත්තුත් පව් උන් කොහෙ යන්නද.
අර වැට හද හද ගිටපු එකා කොර😂 පොඩි පාලනයක් තියෙනවලු😅
sarhunga than mun aragan
henagapiya 🙏😭
Kauda yako minissuna hena illana kalakanni musalaya
Minis aitiwasikam balanne natikota satunge ayitiwasikam balaida avidimath parisarika salasum
Viduli sara thadata wadonna danna ona paw neda e jivitha
මොඩ මිනිස්සු වනජීවි එකෙ අය පවු පොඩි දුකක්ද විදින්නෙ මහන්සිය ඔක්කොම වතුරේ පොලිසිය ඉන්නව අලි බලනව පොඩ්ඩක් මිනිස්සු ටික අයින් කරල වනජීවි එකෙ අයට උදවු කරපන්කො
Dalada samedu pihitai siyaluma denata
Anduwe edam vikineeme saha badudeeme pratipala
Koheda petta
Oyala.me.Leda.alia.gana.wanagive.ekata.kiynna
ඔය ඉන්න ටිකත් වඳකරල දාපල්ල එතකොට මිනිස්සු කියන තිරිසනුන්ටනිදහසේ ඉන්න පුළුවන් වෙයි හැබැයි ස්ව්බාව ධර්මය කවද හෝ දවසක දඬුවම් දෙනවමයි
Y7
U