අපමණ කටු කෑවට පරම සත්‍ය දේශනා කරන එක නවත්වන්නේ නැත එදා බුදු හාමුදුරුවන්ට කල දේ මට කලේ නැත

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @bandulasenanayake4866
    @bandulasenanayake4866 10 місяців тому +27

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි!

  • @righthandle667
    @righthandle667 10 місяців тому +40

    ඔබ වහන්සේ කරගෙන යන මේ යුග මෙහෙවර බොහෝ කාලයක් කරගෙන යාමට ශක්තිය ලැබේවා යි අධිෂ්ඨාන කරමි. ඔබ වහන්සේට හා සිරි සද්ධර්මයට අපහාස කරන අයවලුන් ද සුවපත් වේවා.

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 10 місяців тому +22

    ඔබ වහන්සේට යහපතක් වෙවා සාදු සාදූ සාදු

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 10 місяців тому +19

    ඔබ වහන්සේ නිවැරිදි ධර්මය මතු කරා.බුද්ධිමත් අයට දැං තේරෙනව.

  • @deepthijayaweera470
    @deepthijayaweera470 10 місяців тому +17

    අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තව දුරටත් සත්‍ය ධර්මය පුන්‍යවන්තයින් වෙනුවෙන් දේශනා කිරීමට ශක්තිය දිරිය ලැබේවා.

  • @uthsarafl3685
    @uthsarafl3685 10 місяців тому +7

    ඔබවහන්සේගේ ශ්‍රාවක අප සියලු දෙනා ඔබවහන්සේ සමගයි!!!

  • @mediniliyanage6166
    @mediniliyanage6166 10 місяців тому +21

    සුවපත් වේවා කියලා අධිෂ්ඨාන කරමි.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 місяців тому +2

    බුදුරජාණන් වහන්සේ අසරණ අපව දුකින් ගලවා මේ ගෝර සංසාරයෙන් මුදවා ගැනීමට දේශනා කල ඒ සිරි සද්ධර්මය ඔබ වහන්සේ අසරන දුක් විඳින ලෝක සත්ත්වයන්ට දේශනා කරනවා ඒක සත්‍යයක් මයි.බණ ඇහුවා බණ ඇහුවා කිසිවක් තේරුම් ගන්න බැරි වුණා.ඔබ වහන්සේගෙන් තමයි සැබෑම ධර්මයක් ලැබුනේ
    ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🌹🙏🙏🙏🙏🙏

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 10 місяців тому +6

    අපේ අනු බුදු පියානණි ඔබ වහන්සේ දේශනා අසණකොට අපේ හිත් නිවී යනවා.. බුද්ධ කාලයේ සිටි තීර්ථයෝ ටිකක් නැවත මතුවෙලා.. ඊයේ සිටන් හිතේ වේදනාවෙන් සිටියේ ඔබ වහන්සේගේ ධර්මය ඇසිමෙන් නැවත යතා තත්ත්වය පත්වුනෙමි. මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.. පතන්නාවු බෝධිය කින් බුදුවේවා..!

  • @maduwanthisirisena0087
    @maduwanthisirisena0087 10 місяців тому +9

    පින්වත් ආර්‍යන් වහන්සේට කායික මානසික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !!! පරම පවිත්‍ර සිරි සද්ධර්මය සියලු දෙනාම ශ්‍රවණය කරත්වා ! 🙏🙏🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 10 місяців тому +7

    අති උතුම් ගුරු දේවොතමයනන් වහන්සේට මාගේ වන්දනාවම වේවා ...........පරම සත්‍යය අතිශය නිහඩය,නිසලය......සුවපත්ම වේවා ........

  • @mangalamasakorala8780
    @mangalamasakorala8780 10 місяців тому +9

    ඔබ වහන්සේට දීර්ඝායු වේවායි අධිෂ්ඨාන කරම්

  • @isurugamage7992
    @isurugamage7992 10 місяців тому +9

    ගෞරවනීය මහ අරහතුන්වහන්සේට චිරාත් කාලයක් උතුම් සිරිසද්ධර්මය දේශනාකොට සියලු ලෝවැසියන් දුකින් මුදවාලීමට ශක්තිය දිරිය නීරෝගි බාවය ලැබේවා.සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

    • @OmMuruga-2025
      @OmMuruga-2025 9 місяців тому

      ඉන්දියාවෙ ගවයො ඉන්නවද? ලංකාවෙ විතරයි ඉන්නෙ(Uncle ගෙ පරපුර) එහෙනම් පැහැදිලියි නේද නන්දි ගවයත් ලංකාවෙ ඒ කියන්නෙ මේක ශිවගෙත් නිජ බිම😊

  • @dharmakarawita6159
    @dharmakarawita6159 10 місяців тому +36

    අපගේ අනුබුදු පියාණන් වහන්සේ දේශනා කරන පරම සත්‍ය දහම සියළුම සවාමින් වහන්සේලාට අවබෝධ වෙත්වා 🙏🏻

    • @mangalikawanasundara5920
      @mangalikawanasundara5920 10 місяців тому +4

      සියලු ලෝක සියලුම සත්වයෝ පරම නිබිිබාන සුවයෙන් සුවපත් වෙිවා 🙏

  • @shgdbxhksjhs3528
    @shgdbxhksjhs3528 10 місяців тому +15

    අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිරි සද්ධර්මය අසරණ අපහට දේශනා කරමින් අපව දුකින් මුදවා ගන්නට වෙහෙස වන සිරිධම්මාලංකාර අරහතුන් වහන්ස ඔබවහන්සේට එරෙහිව කරන සියලූම කතා ඉක්මනින්ම දුරු වී සත්‍ය එළි දකිත්වා

    • @SathimaMethsandi
      @SathimaMethsandi 10 місяців тому

      සත්ධර්මය සත්‍යයි..මෙයා පණුවෝ ගහලා මැරැන්නේ නැතිනම්...ධර්මය අසත්‍යයි

    • @bisomenike
      @bisomenike 10 місяців тому

      Paw puroganna hati..ananda

  • @rohanagunawardena2003
    @rohanagunawardena2003 9 місяців тому +2

    සියළු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා.....!!!

  • @dhammikadissanayaka100
    @dhammikadissanayaka100 10 місяців тому +18

    සාදු සාදූ

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 9 місяців тому +2

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවත් දම් දෙසිමටදිර්ගයුස අදිස්ටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා තවත් දර්මය දෙසනා කරන්න ඔය දෙගලුවාට මේ හෙතුපල දර්මය ක් බුදුන් වහන්සෙට කොපමණ නින්දා අපහාස කලද බුදුන් වහන්සෙ නිහඩව උන්නා සත්‍ය ජයගනීවි

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 10 місяців тому +15

    මහා ප්‍රාඤ්ඤයන් වහන්සේට දිර්ගායු වේවායි අධිෂ්ටානය කරමි🙏🙏🙏

  • @ranjithsilva2977
    @ranjithsilva2977 10 місяців тому +11

    අනුබුදු පියාණන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු 🙏🙏🙏

  • @nawatime_titha
    @nawatime_titha 10 місяців тому +6

    ඔබ වහන්සේට නමස්කාර කරමි..🙏🙏🙏

  • @මෙත්සුවය
    @මෙත්සුවය 10 місяців тому +22

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්භාන සුවයෙන් සුවපත් වේවා෴

    • @rprp1921
      @rprp1921 10 місяців тому +2

      DEERGAUSHE LABEWA

  • @artofthenature237
    @artofthenature237 10 місяців тому +8

    ඔබවහන්සේට නමස්කාරවේවා

  • @mpk-oc8gv
    @mpk-oc8gv 10 місяців тому +5

    Oba wahanseta deegayu wewa.

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 10 місяців тому +15

    🎉Suwapath veewa

  • @sarathperera2059
    @sarathperera2059 10 місяців тому +13

    Suwapathwewa,deerga ausa adistana karaml

  • @dambadeniyadambadeniya6139
    @dambadeniyadambadeniya6139 10 місяців тому +7

    සාදු සාදු සාදු

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 10 місяців тому +5

    Oba wahansèta niduk nirogi suwaya saha deergau adittana karami 🙏🙏🙏

  • @artofthenature237
    @artofthenature237 10 місяців тому +24

    මේ සැබෑ දහහම නුවන ඇත්තෝ පිලිගනිත්වා ජනාධිපති තුමනි මේ බන අහන්න මේහිමි රැකගන්න රටදහම රැකගන්න

  • @chandiwijerathne7013
    @chandiwijerathne7013 10 місяців тому +2

    ස්වාමින්වහන්සේට දීර්ඝආයු වේවා ,,,,,සුවපත් වේවා

  • @shiranimadhuvanthi3796
    @shiranimadhuvanthi3796 10 місяців тому +13

    මේ නිවැරදි දහම ලෝකයම පිළිගෙන ඉවරයි.

    • @nawatime_titha
      @nawatime_titha 10 місяців тому

      කොටසක් තවම නෑ මිත්‍රයා....ඒ හැටි...

  • @ranjithsilva2977
    @ranjithsilva2977 10 місяців тому +4

    සාදු ....සාදු....... සාදු ...🙏🙏🙏🙏

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 10 місяців тому +5

    Yahapathakma wewa
    Siyalu puthukjana assuthawath danan hata darmaya awabodha wewa
    Arahathun wananseta kayika saha manasika suwaya adittana karami

  • @hajithprasanna
    @hajithprasanna 10 місяців тому +51

    අපට නියම නිර්මල පරම පවිත්‍ර සිරි සද්ධර්මය නිවැරදිව නිරවුල්ව පෙන්වාදුන් අතිගෞරවණීය මහතෙරුන් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ යුග මෙහෙවර කර ගෙන යෑමට කායික නීරෝගිතාවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි🙏

    • @AmbagahalandeAriyavimalahimi
      @AmbagahalandeAriyavimalahimi 10 місяців тому +3

      ඇයි මේ තරම් රැවටෙන්නේ යන්න ගැටළුවකි. මෙය ප්‍රඥාව නැති කම විනා වෙන ගැටළුවක් නම් නොවේ.

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 10 місяців тому +11

      @@AmbagahalandeAriyavimalahimiඅපි කියන්නෙත් ඒක මයි.....
      රැවටීමට ලක්වෙන්නෙ ඇයි මෙච්චර දහමක් කියද්දි ඒක තේරුම්ගන්න බැරි.... ලාබ නැතිවෙන හිංද තමා ඒ
      නැතිනම් මේ අරහතුන් වහන්සේ මෙච්චර පැහැදිලි කරද්දිත් නොතේරෙන අයගෙ ගැරහීම් ඒකයි
      බුදුසරණයි 🙏🏻💐

    • @dshdhammi7724
      @dshdhammi7724 10 місяців тому +4

      සත්‍ය ක්මයි අනුවනයන්ට නොතේරෙන ප්‍රඥාවන්තයන්හට පමණක් වැටහෙන අනුත්තර දහම

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 10 місяців тому

      මෝඩයෙක්😅​@@AmbagahalandeAriyavimalahimi

    • @nawatime_titha
      @nawatime_titha 10 місяців тому

      @@AmbagahalandeAriyavimalahimiඔබටත් ඉඩතියෙනවා තමුන් රැස්කරගත් දේ දන්න පමනින් කියන්න...

  • @Sathya-s3e
    @Sathya-s3e 10 місяців тому +6

    කෙටි විරාමයක් ඔබ වහන්සේ ඇතුළු අනිත් ස්වාමින් වහන්සේලාටත් , ගිහි භවතුන්ටත් අවශ්‍යයි...නිර්මල බුදු දහම ඉස්මතු කරදී ඇති, මේ වකවානුවේ, හොරු වෙනුවට, අලුත්ම නායකත්වයකුත්, සාසනයකුත් , ධර්මතාවයෙන්ම බිහිවෙන එක විශ්වාසයි...

    • @keshanakalanka-l1s
      @keshanakalanka-l1s 10 місяців тому

      Silwath himi waru innkn oya vikurthi walata raja karnna denna saho😅

  • @AmbagahalandeAriyavimalahimi
    @AmbagahalandeAriyavimalahimi 10 місяців тому +5

    සැබැ බුදු රජාණන් වහන්සේ දෙසු දහම සැමට අවබෝධ වීමට මේ අයුරින් බාධා පමුණුවන විට දහම වෙනුවට සිදු වන විනාශය අපමණය. කාලය සියල්ලට පිළිතුරු සපයනු ඇත.

  • @sandyakumaratunge3107
    @sandyakumaratunge3107 10 місяців тому +11

    Arihathun wahansa deergayu adishtana karami

  • @sharmilasharmi7413
    @sharmilasharmi7413 10 місяців тому +16

    ඊයෙ මම දැක්කා ච්ංචි මාන්විකාව අපායෙන් චුතව අද මෙහෙනක් වී දේවද්ත්ත (කස්සප) සමග සංවාදයක්. අහෝ කස්සප නොදිටි මොක්පුර.

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 9 місяців тому +1

    Siyalla anichcha bawath dukkha bawath anaththa bawath therum gena upadanaya karagannata sudusu kisiwak me lokayathula nethi bawa anupassna karamin wsaya kalayuthubawa apata wataha dun arahath budu piyananta apawadha awaladha k arana siyalu denage wayiraya duruwewa dweshaya duruwewa...ginigena dewena hadawath niwee senasewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakapadmasiri9113
    @nalakapadmasiri9113 10 місяців тому +14

    මට අනුව ඔබ වහන්සේගේ දේශනා ප්‍රායෝගිකයි. එම දේශනා යූටියුබ් එකෙන් අහලා මම ඔය ඔබ වහන්සේට පරිභව කරන අයට තේරුම්ගැනීමට යම් යම් පෝස්ට් දානවා. ඒ අය මට අක්‍රොෂ පරිභව කරලා මට පිස්සු කියලා කියනවා. මම ඒවාට පිළිතුරු දෙන්නේ ප්‍රායෝගික වෙන්න කියලයි. ඒ නිසා අයගේ වචන භාවිතය මට අනුව ධර්මානුකූල හෝ එයාලා කියන සීලවන්ත බව වත් නෑ. ඒ අය මේ දහම තේරුම් ගන්නකම් අපට කරන්න දෙයක් නෑ. සිල්වත් බවත් පිං කිරීමත් පමනයි ඒ අයගේ දහම....!!!!

    • @mangalikawanasundara5920
      @mangalikawanasundara5920 10 місяців тому +3

      ඔබ සුවපත් වේවි🙏

    • @RupaNallaperuma-wt3mz
      @RupaNallaperuma-wt3mz 10 місяців тому +3

      සංසාරේ බොහොම භයානකයි ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 місяців тому +6

    අරහතුන්වහන්සේට මාගේ නමස්කාරය පුද කරමි. මෙවැනි දේ ශනා අපට අසන්නට ලැබීමත් මහත්ම භාග්‍ය යක්. එදා බුදුන් දවස සිටි අයට වඩා දැන් අය භයානකයි..එක් මහත්මයෙකු වෙනත් වැඩ සටහනක කිවාක් මෙන් මේ චීවරධාරීන් ගෙ ජාත්‍යන්තර කල්ලියක් සමග සබදතාවක් තියෙන බව පෙනෙනවා. පසුගිය කාලේ බුදුරජාණන් වහන්සේ ට, නින්දා කල පුද්ගලයෙක් රට පැන්නා. පසූව න.. නමින් කෙනෙක් තවත් රගපෑමක් කලා. රට පැන්න පුද්ගලයා නිකම්ම ඉදලා නැහැ වගෙ. මට හිතෙන්නෙ මේ මතූ වී ඇති තත්ත්වය ඒවයෙම පිටපතක් කියලයි . එකම බලවත් කල්ලියක ට වැඩ කරන මේ පිරිස අපේ ම දුර්වල , මුදලට ගිජු මේ පිරිස එකතු කර ගත්තා වෙන්න බැරිද? ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයම, ලැබීමට මම අධිෂ්ඨාන කරමි. සෑම දෙනාම සූවපත් වේවා!

    • @nawatime_titha
      @nawatime_titha 10 місяців тому

      කුමක් වෙන්නද...???මේ ලෝකයේ ස්වභාවයයි.ඔවුනොවුන් විසින් කරගන්නා කටයුතු අනුව ප්‍රතිපල...❤

    • @nawatime_titha
      @nawatime_titha 10 місяців тому

      කුමක් වෙන්නද...???මේ ලෝකයේ ස්වභාවයයි.ඔවුනොවුන් විසින් කරගන්නා කටයුතු අනුව ප්‍රතිපල...❤

  • @KusumMadurasingha
    @KusumMadurasingha 10 місяців тому +5

    විදේශිකයන් විශාල වශයෙන් මේ දහම අනුගමනය කරනු දුටුවොත් අපේ අයත් ඇස් ඇරල බලයි නැත්නම් හැමදාම දොස් කියමින්ම ඉඳියි

    • @nava-kit
      @nava-kit  10 місяців тому

      හොඳ අදහසක්

  • @DnR-Tech
    @DnR-Tech 9 місяців тому +1

    suwapath weva

  • @Dencil99
    @Dencil99 10 місяців тому +3

    Swamini.....oba wahanse deshana karanna darmaya sathyai.....,oba wahanseta wirudda wenna puluan budu dahama winasha wiya yuthui yana ichcha ta patichcha wu sithak ethi ayata pamani....,eheth owun nuduru dinakadi giri diwaina soya gaman karanu ethi.....

  • @indrasamaranayake894
    @indrasamaranayake894 10 місяців тому +1

    HONERABLE REVEREND SIR, , i really appreciate your damma wsy. But All people cannig follow this.
    When i was my 20s. I wanted to see a real Arahath personality.
    I got that becsuse of you.
    But my friends cannot understand this.
    They are nit sensitive to this.
    But i really plesure to meet you and got great damma way.
    Thank you REALLY.
    I AM REALLY HAPPY about this beautiful damma way.

  • @Nbo8e
    @Nbo8e 10 місяців тому +8

    🙏🙏🙏

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 10 місяців тому +2

    ❤🙏🙏🙏

  • @kumuduniekanayake589
    @kumuduniekanayake589 9 місяців тому

    Sadu .sadu.sadu

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 10 місяців тому +3

    🙏 🙏

  • @Ariyamaga71
    @Ariyamaga71 10 місяців тому +1

    Sadu sadu sadu 🎉🎉🎉

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 9 місяців тому

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 10 місяців тому +1

    🙏🙏

  • @ShamalieKehel
    @ShamalieKehel 8 місяців тому

    🎉🙏🙏🙏🎉

  • @sudamperera2555
    @sudamperera2555 10 місяців тому +1

    Can any one show us where the distortion is please

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 10 місяців тому +2

    🌻🙏🙏🙏🌻

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 10 місяців тому +1

    🌺🌹❤️

  • @GhanaHewage
    @GhanaHewage 10 місяців тому +2

    🎉🎉 🎉🎉🎉🎉🎉❤

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthiwiyerathne7792
    @priyanthiwiyerathne7792 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilankawildanimals5061
    @srilankawildanimals5061 9 місяців тому

    karana kalata paw mihiriya sa karanna thiyenna patisan dana kan

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 місяців тому +2

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 10 місяців тому +3

    Budhu dahama therum ganna rawatienatha.terum noganna rawatie atha.arahatun wahansets kaika manasika nidhik nirogi bawa aditan karami...!@@

  • @ltv8352
    @ltv8352 10 місяців тому +3

    Api hoyana dahama meyaii

  • @srilankawildanimals5061
    @srilankawildanimals5061 9 місяців тому

    labana kan karanna ko dawdath theratath una okama thamai

  • @Jana-boy
    @Jana-boy 10 місяців тому

    ධම්ම නියාමය
    ධම්ම නියාමය
    සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි. භුමිකම්පාවට හේතු අටක් දැක් වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ කියැවේ. සමාජ අර්බුද, දූෂණ ආදියට ද හේතු ඵල දහමේ බලපෑම ඇති අයුරු චක්කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, කුටදත්ත යන සූත්‍රවල විවරණය වේ. වේදනාව නිසා තණ්හාව ඇතිවී අවසන දඬුවම් ඇතිවීම දක්වා මහා නිධාන සූත්‍රයේ හේතුඵල විවරණය වේ.
    ද්වාදසාංග පටිච්චසමුප්දායේත් සුවිසි ප්‍රත්‍ය විවරණයේත් මේ ධම්ම නියාමය මැනවින් විග්‍රහ කර ඇත. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණ යද ධම්ම නියාමට අයත් වේ.
    ලොවුතුරු බුදුවරයකු පහළ වන ප්‍රදේශය, පස්මහ බැලුම් බැලීම බුදුවීම, පිරිනිවණ ආදී අවස්ථාවල භූමිකම්පාවීම ආදී සියල්ල ද ධම්ම නියාම යටතේ විවරණය වේ.

  • @AbdullahLecter-jn6ke
    @AbdullahLecter-jn6ke 9 місяців тому +1

    මෙ කරැනාවෙන් කියන්නෙ තමුන් අපිට පවි පුරවන්නෙ නැතුව බුද්ධ චිවරය ගලවල තොලෙන්චි වෙලා යනවද නැද්ද දැන් දරැ පරන්පාවට හමිබ කරා ඇති නේද

  • @sarathkumarasenevirathna-l6k
    @sarathkumarasenevirathna-l6k 10 місяців тому +1

    banina evunta guru kam kireema den nawatthala wage.

  • @lineeshayohansi159
    @lineeshayohansi159 10 місяців тому

    විචාර බුද්ධියෙන් අසන්න...ua-cam.com/video/e7Cm-gsu2WM/v-deo.html

  • @girawa211
    @girawa211 9 місяців тому

    මි දතා ගෙ සං කතාව

  • @SathimaMethsandi
    @SathimaMethsandi 10 місяців тому +2

    අනේ දෙයියනේ..අරිහතුන් වහන්සේ ‌අපේ නැන්දාගේ කසාදෙත් නැති කලා..ඒ ගෑනි දරුවෝ 04ක් එක්ක නොවිදිනා දුක් විදිනවා..ua-cam.com/video/rr1wRN-UldU/v-deo.html

  • @SonaliTharushika-j9t
    @SonaliTharushika-j9t 10 місяців тому +2

    අහෝ දෙව්දත් නොදුටි මොක්පුර

  • @hallosrilanka6335
    @hallosrilanka6335 10 місяців тому

    හපොයි රටකට ගිය කල...බුදුන් දෙසු ධර්මය වළදන හැටි...

  • @OmMuruga-2025
    @OmMuruga-2025 9 місяців тому +1

    😂සිරිසේනට වෙන දේ බලපන් තව ටික දවසකින්😅

  • @GH-os2sm
    @GH-os2sm 9 місяців тому

    කියන කියන දේට එහෙයි කියන්න එපා

  • @ruwansir6270
    @ruwansir6270 10 місяців тому +2

    පිස්සෙක් හිතෙන හිතෙන දේවල් කියනකොට හරකුන්ට හෙන මැජික්

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 10 місяців тому +2

    ඕන ඩයස්පෝරා බල්ලෙකුට සාදු සාදු කියන ගොන් හරක් ටිකක් මේ රටේ ඉන්නේ

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 10 місяців тому

    අනිච්ච නිසාවෙන් ඇති ගෑනිත් එක්ක ඉඳලා ඇඳත් කඩලම වැඩ ඉවර කරේ

  • @lineeshayohansi159
    @lineeshayohansi159 10 місяців тому +3

    ධර්මය විනාශ නොකරන්න...කරුණාකර මහා නායක හිමිවරු කියන දේ කරන්න.. සිවුරෙන් පැන්නුවා නේද? දැන් ගිහියෙක් නේද?

  • @meegodagenk2614
    @meegodagenk2614 10 місяців тому +1

    සම්මත නිකාය තුනේම නායක මහන අය ඔබ වහන්සේට විරැද්ධව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරල ඵගැන නෙත් f m ඵක් උඩ දානවා ඒ ගැන මෙකද කියන්න තියෙන්නේ

    • @sonutharahimi-kd9mz
      @sonutharahimi-kd9mz 10 місяців тому

      නෙත්,fm,එකට කියන්න තියෙන්නේ
      මීරිගම,ධර්මායතනයේ ගේට්ටු 6:24 ව ලඟට පොලීසිය යොදවල
      එනඅය ආපහු යවන්න කියන්න
      එතකොට බුද්ධාගම රැකෙයි,
      හබැයි දහම නැතිවෙයිද? කොරමු
      බලන්ට, ඕකුං, බල්ලෝ,,පර නේද??

    • @casiusclay7774
      @casiusclay7774 10 місяців тому +2

      යම් පන්සලක, කතරගම, වි ස්නු, සුනියම්, ශිව, පත්තිනි දේවාල තිබෙන ඒව අබහුජ්ජ් පන්සල් වේ.
      බුදුන්ගේ දහමට පිටුපා ඇත.
      ත්‍රයිනිකායේ බිස්නස් අඩුවෙන කොට
      පවුල් කෑගහනවා. එතකොට පෙත්සන් ගහනවා.

    • @keshanakalanka-l1s
      @keshanakalanka-l1s 10 місяців тому

      Mara Theory ne mun hadala teynne................Ammo 😂😂

    • @casiusclay7774
      @casiusclay7774 9 місяців тому

      @@keshanakalanka-l1s
      දැන් අදහන සම්මත ගොන් බුදු දහම
      අපට කියන්නේ, බුදුන්වහන්සේ ප්‍රාතිහාර්ය දාන, උඩින් යන, ඕනෑම දෙයක් කල හැකි
      කෙනෙක් කියලයි.
      සම්මතයෝ,මල් පහන්, හඳුන්කුරු, පත්තු කොරල, බෝගහට වතුර දාල, ගාථා කියලා, පිරිත් අහල, නූල් බැඳලා, දේවාල වල ඉන්න හින්දු දෙය් අප්පුලට,ලබාගත් පින් දෙන්න කියනවා. අසරණ මීමැස්සන්ට රොන් ගන්න තිබෙන මල් ටික පුජා කොරවල උන්ව බඩ ගින්නේ තියෙනවා. රැට ලෛට් දම්මල, අසරණ කෘම්න් ඒවායේ හැපිලා මැරිලා යනව, සමනල්ලු ගිනිකන එළියෙන් පිච්චිලා මැරෙනවා. පොල්තෙල් පුච්චලා කාබන් දයෝක්ස්ය්ඩ් ටොන් ලක්සගණන් පරිසරයට දම්මනවා. ගොම වලට සුවඳ ඉස්ප්රිතු කවල හදන හඳුන්කුරු ටොන් ගණන් පුච්චවනවා.
      ඖෂධ පුජා කියල බෙහෙත් ගස් කපල වට්ටි වල දාල පුජා කොරොල, ඒව එකතු කොරල විකුනනවා. පරිසරය නැතිකොරනවා.
      අටපිරිකර අරන් තම්බි මුදලාලිට විකුනනවා.
      දානෙට මාළු, ඉස්සෝ, කුකුල් මස් ඉල්ලනවා. වාහන නැතිව පය්න් යන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ මේව එකක්වත් කොරවල නැහැනේ බොලව්.
      බුදු හාමුදුරුවෝ හිටිය නම් මුන් කොස්සෙන් ගහල එලොනවා.
      දේවාල අටෝල කපුවෝ ලව්වා ගරනවා. සෙත් කවි, වස්කවි, වස්තු විද්යා, සාස්තර, කේන්දර බලනවා, මුදල් ගන්නවා. හැමදාම පන්සලේ ගොඩනැගිලි හදනවා. උපාසක අම්මලාව එළදෙනුන්ට අන්දනව.
      මෛත්‍රී භාවනා කොරන්න කියනවා, මස් මාළු කනවා, අර අහිංසක සත්තු මරනකොට, මරබියේ විලාප දෙන එව ගැන නෝ කතා.
      සදුලත් එකයි, දායකයොත් එකයි, ඔක්කොම හොරු, මාන්ස හොරු.
      ලෝකය හැදිලා අවුරුදු 4,500,000,000, මුලින් ලෝදිය ගුලියක්, නිවෙන්න අවුරුදු බිලියන 1 1/2 ක ගියා, පසුව ජීවින් පහලවෙලා, වානර යන් වැනි ප්‍රථමික මිනිස්සු ඇතිවෙලා, අපි වගේව වෙලා අවුරුදු 40,000යි.
      ඉතින් කොහෙද ඕඉ පෙරුම්පුරන්න කල්ප සරසන්කෙය්ය මගුලක්?.
      ජෛන ආගමේ තිබෙනවා මහාවීර ලගේ අවුරුදු බිලියන, ට්‍රිලියන පෙරුම් පුරපු එවුන් 23ක්‌.
      මෙන්න අපේ උන් කොපිකරලා පරද්දපු ජෛන වීර 24
      මුන් හෙමොටම අපේ උන් කියන බෝ ගහක් , නුග ගහක් වැනි ගස් 23යි , දෑගසව්වෝ 2ක්‌ හිටිය , පෙරුම් පිරුවා .
      1. ත්රිතන්කර උස මිටෙර් 1500
      2. රිෂභාන්ට . උස මෙටෙර් 1350
      3. අජිතන්ත . උස Meter 1200
      4. සම්භාවනට උස Meter1050
      5. අභිනන්දනනත . උස M 900
      6. සුමතිනත උස Meter 750
      7. පත්මප්‍රභ උස Meter 600
      8. සුපර්ශ්වන්ත උස Meter 450
      9. චන්ද්‍රප්‍රභ උස Meter 300
      10 පුෂ්පදන්ත . උස Meter 270
      11. ශිටලන්ත උස Meter 240
      12 ශ්‍රේයන්තනත උස M 210
      13. වසුපුජ්‍ය . උස Meter 180
      14. විමලනාත උස Meter 150
      15. අනන්තනත උස Meter 135
      16. ශාන්තිනත උස Meter 105
      17. කුන්තුනත . උස Meter 9018.
      18 අරන්ත . උස Meter 75
      19. මල්ලිනත . උස Meter 60
      20. මුනිසුව්රත උස Meter45
      21. නමිනත . උස Meter 30
      22. ප්‍රශ්වන්ත උස Meter 13.5
      23. මහාවීර . උස Adi 6
      මුනුත් පෙරුම් පුරලා . තියෙනවා .
      මුන් ඊ ළඟ එකාට විවරණ දීලා තියෙනවා .
      මුනුත් කල්ප ගානක් පෙරුම්පුර තිබෙනවා
      මුන් ඔක්කොම ජීවත් උන කාලය එකතු කොරපුවහම
      හිටපු ආයුෂ කාලය = AVURUDU 2603672000000000000000000000000000000.
      යකෝ, පෘතුවිය යන්තම් අවුරුදු 4500000000යි කල්ප අලුක්කාලෙනුත් අලුක්කාලක්
      උන්ට ෆයිට් එකක් දෙන්න අපේ හරක් සාදුලත් බුදුවරු 28ක්‌ දැම්මා. අපිට බණ කියන, සස්ත්‍රපති, ත්‍රිරිපිටකාචාරී, මහාචාර්ය සාදු අප්පු එකෙක් වත් සෝවාන් වෙලාවත් නැත්නම්, උන් කොහොමද අපිට නිවන් යන්න බණ කියන්නේ. උන්ට බුදු හාමුදුරුවෝ දේසනා කොරපු කරුණු උන්ගේ පොත්වල තියෙනවනම්, ඇයි උන්ට ඕව කියෙව්වහම රහත් වෙන්න බැරි?.
      තියෙන්නේ විකුර්ති දහමක්. බොරු ජාතක කතා, හින්දු දෙය් අප්පුලා, නොමැරෙන මාරයෙක්, ප්‍රාතිහාර්ය කතා, පසු කාලීනව හදපු බොරු පිරිත් හරියට, හින්දු මන්තර වගේ.ඒ අතරින් බැලුවහම, මීවනපලානේ හිමි සාපේක්ෂව ගොඩක් හොඳයි.

  • @Jana-boy
    @Jana-boy 10 місяців тому +1

    නොදන්න බන නොකියා හිටියනන් තමා වැදගත් බොරු නොකියා

  • @priyanthasilva602
    @priyanthasilva602 10 місяців тому +3

    මේ හාමුදුරුවන්ට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනපතිට ලිපියක් යොමුකර තිබෙනවා චෝදනා රැසක් සමග.

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 9 місяців тому

    නාකියා හොරා

  • @medagamasumanasiri
    @medagamasumanasiri 10 місяців тому +4

    මේකගෙ මුනෙන් කසිප්පු බේරෙනවා

    • @casiusclay7774
      @casiusclay7774 10 місяців тому

      අනේ පලයන් පපිෂ්ටයා, මේ හාමුදුරුවෝ කසිප්පු බීපු පාටක් අපට පෙන්නේ නැහැ, උඹ අය්ස් බිව්වද

  • @AritalathaPerera
    @AritalathaPerera 9 місяців тому

    රෝඩෙ .....😂😂😂😂....😢😢😢

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 10 місяців тому

    කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා, ඒ ප්‍රශ්නයම වැරදියි, ඒකට මේ හොරහතුන් දුන්න උත්තරේ ඊටත් වඩා මුසාවාදයක්!

  • @AbdullahLecter-jn6ke
    @AbdullahLecter-jn6ke 9 місяців тому

    මි හරකා

  • @indranicsilva
    @indranicsilva 10 місяців тому

    මේ මුඩුම මූණ දිහා බලාගෙන මොන බණ ඇහිල්ලක්ද?

  • @bandulavithanage7059
    @bandulavithanage7059 10 місяців тому +2

    මේ මොන පිස්සෙක්ද අල්ලලා පිස්සන් කොටුවට යවන්න හොඳයි

    • @RupaNallaperuma-wt3mz
      @RupaNallaperuma-wt3mz 10 місяців тому +2

      තමන්ම අවබෝධ කරගන්න බලන්න

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 10 місяців тому

      එක මොන ධර්ම ගාතාවේද තියේන්නේ? දෙව දත්තගේ අධර්මයද 😅

  • @damiyacreations2558
    @damiyacreations2558 10 місяців тому +2

    මුට ට්‍රැක් හ බං. දත් සැට් එක දා ගනින් කෙබර ගහන්න කලින්. ඇරිහතුන්ට කන් ඇහෙන්නෙත් නෑනෙ බොල.

    • @sunethragamage-cq4pn
      @sunethragamage-cq4pn 10 місяців тому

      harima paw oya. oyage dath helenne nedda? kan hemadama aheida? aduma thatamin me sariraya wayasata gos jarajeerna wena bawa nodanna obata mona geburu dahamak thereida aho🤔

  • @ruwansir6270
    @ruwansir6270 10 місяців тому

    අනුරාධපුරදී ඇදක් කැඩුවෙ ඒකත් භාවනාවක්ද

  • @virajupekshatm6758
    @virajupekshatm6758 10 місяців тому +6

    මේ යකා පිස්සෙක්. අැන් අධිකරණයට ගියාම බලාගමුකෝ පෙළහර පාලා තමන්ගේ සත්‍යභාවය ඔප්පු කරන විදිය.
    ලංකාවේ සිරිසේන කෙනෙක් ඩනාධිපති වෙලත් අාතල් එකක් දුන්නා.. මේ යකත් වෙනසක් නෑ.. 😂😂😂😂

    • @bisomenike
      @bisomenike 10 місяців тому +5

      Hane...oyata mokada munwahanse bana kiwwama ..oyata epa nam ahanna epa..misakka saba budu dahamata baninna epa ..paw karaganna epa.oyata aadarayemmai mee kiyanne..puluwannam podi welawak kaa karala mee bana ahannako..METHANA THAMA GALAWEEMA Thiyenne...sadu sadu sadu

    • @DeepaniHerath-mw7fq
      @DeepaniHerath-mw7fq 10 місяців тому

      දැන් කී පාරක් උන්වහන්සේ අදිකරනයට ගෙනිච්චාද ? නඩුකාරයො යමක් තේරුම් ගන්න අය තමුන්ලවගේ බත් කාලා බුදියන අය නෙවේ. තමුසෙලාගෙ උගත්කමකුත් නෑ බුද්දියකුත්නෑ

    • @virajupekshatm6758
      @virajupekshatm6758 10 місяців тому

      @@bisomenike ඔයා ඉස්සල්ලා මේයා ගැලවිලාද අහන්න. මගේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය මේවගේ මෝඩ නෑ. එ්ක නිසා ඔයාලා වැරදි විදියට තේරුම් අරන් තියෙන්නේ.
      නිවැරදි මාර්ගයේ ගමන් කරමින් උතුම් අරහත් ඵලයට පත් වූ උතුමන් වහන්සේලා මේ ලක් දෙරණ තුළ වැඩ හිටියා. එ් මේ කියන එංගලන්තේ ත්‍රිපිටකයෙන් නෙවෙයි.
      අවලෝකිතේෂ්වරලා අාවා. විශ්ව බුද්ධලා අාවා එ් අයගේ කතා අහන මිනිසුන් පිරිසකුත් හැදුනා එ් අය නිවන් අවබෝධ කරගෙනද දැන් ඉන්නේ එතකොට.?
      මුලින්ම පාලි ඉගෙනගන්න. කව්රුත් කිව්වපලියට හැම එකම අාහ් එ්ක තමා හරිම එක කියලා ගන්න එපා. මිත්‍යාවට වැටෙන පුද්ගලයට සංසාරය තවත් දීර්ඝ වෙනවා මිසක් කෙටි වෙන්නේ නෑ.
      බුදු හාමුදුරුවෝ ඉස්සරහට දාගෙන මානසික විකෘති අැති පිරිස් කරන මේ ජරා වැඩෙන් වෙන්නේ අනාගතයේ අපිම මේ රට තුළ නැවත ඉපදුනත් නිර්මල ධර්මයක් අහන්න නැති වෙන එක.
      මේ සිරිසේන සිවුර පොරවන විදිය බලන්න. මිනිසුන් වයසට යද්දි මානසික විකෘතිවලට පත් වෙනවා. මේ සිරිසේන දිහා බැලුවාම ඔහුගේ හැසිරීම් රටාව මනෝව්‍යාදියකින් පෙලෙන්නෙක් විලසමයි.
      මිත්‍යා පස්සේ යන්න එපා සහෝදරයා.
      එච්චරයි කියන්න තියෙන්නේ.
      ඔය පිස්සු මනුස්සයට විරුද්දව අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
      ඔහුගේ අරහත් බාවය හෝ බුදු වරයෙක්ලුනේ එ්ක සමාජයට පෙන්නන්න වෙයි.
      බුදු රජාණන් වහන්සේත් ශ්‍යාක්‍යන්ගේ මාන්‍යය දුරු කරන්න පෙළහර පෑවා. එ් වගේම රහතන් වහන්සේලත්.
      එනිසා මොහුත් අනිවාර්යෙන් එවැන්නක් සිදු කල යුතුමයි. එහෙම බැරිනං තමන්ගේ ජඩකම පිළිගෙන සිවුර ගලවලා ගෙදර යන්න ඕන.

    • @JayanthaJayanthapremanathka
      @JayanthaJayanthapremanathka 10 місяців тому +7

      මෝඩයින්ට මේ ධර්මය තේරෙන්නෙ නෑ

    • @virajupekshatm6758
      @virajupekshatm6758 10 місяців тому +2

      @@JayanthaJayanthapremanathka ඔව් ඔව් මේක අලුත් එකක් නේද.? අපි බලමුකෝ ඉදිරියට මොකද්ද හරි ධර්මය කියලා. බොරුවට හැක හැක ගාන්න එපා හැකරැල්ලෙක් වෙයි 😂😂😂

  • @punchisripaday9862
    @punchisripaday9862 10 місяців тому +2

    අනේ බල්ලෝ තෝ කොහේද රහත් වුනේ උපාසිකාවෝ කරතියන්

    • @bisomenike
      @bisomenike 10 місяців тому +4

      Ane ....paw karaganna epa puthe...Me Dahamata yomu wenna ane pls.Tikak Wela Ahala balannako puthe

    • @bisomenike
      @bisomenike 10 місяців тому

      Ane පුතේ api kohomada දන්නේ ee ARAHATHUN වහන්සේ Namakda nathida kiyala..Thamanma arahath kiyala බොරුවට kiyanna ba was wadnawa...saba dahamehi gawasenakota asana dakina kota mee දහමෙහි සියල්ල aththa ..Mage රටට Dalada himi saranai.....Mage Dayata........saranai...

    • @Sasmitha15
      @Sasmitha15 9 місяців тому

      උන්වහන්සේ රහත් නෑ තමය්.උන්වහන්සේ අරහත් .රහ බැලීමෙන් අත හැරුණු කියන එකය් අරහත් කියන්නෙ.රහත් කියන්නෙ රහ බැලීම .ඒකවත් දන්නැතුව අරහතුන් වහන්සේට අපහාස කරල අරිය උපවාද කරගන්න එපා🙏කල්ප ගානකට නිවන වසා ගන්න පාපයක් ඒක

    • @CatseyeGemsandjuwellary-mt9rm
      @CatseyeGemsandjuwellary-mt9rm 9 місяців тому

      Ponnya kata karanna danaganin napunnsakaya

  • @uk66666
    @uk66666 10 місяців тому +1

    😁😁😁😁😁
    මුත්තා 😅😅😅

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 10 місяців тому +3

    🙏🙏🙏

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 10 місяців тому +1

    🙏 🙏 🙏

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamalieKehel
    @ShamalieKehel 8 місяців тому

    🎉🙏🙏🙏🎉

  • @combinedmath
    @combinedmath 10 місяців тому +2

    🙏🙏🙏

  • @hasini7991
    @hasini7991 10 місяців тому +2

    🙏🙏🙏

  • @premamadamperuma4491
    @premamadamperuma4491 10 місяців тому +3

    🙏🙏🙏