Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්සර ෆෝචූන්ස් වාදක මණ්ඩලය වේදිකාවේ නැගලා ඉන්නකොට මිනිස්සු වගේ නෙවෙයි පෙනුනේ හරියට දෙවිවරු වැඩ ඉන්නවා වගේ ,,,හරිම ප්‍රතාවත් වාදක මඩුල්ලක් අම්මේ වාදනය පැත්තකින් තියන්ටකෝ නිකන් හිටගෙන ඉන්න එකත් බලා ඉන්ට ආසයි🎉🎉🎉🎉🎉 ෆෝචූන්ස් ස්ටේජ් එකේ ප්ලේ කරන කොට හරියටම ස්ටූඩියෝ රෙකෝඩින් එකක් ප්ලේ වෙනවා වගේ අතිශය සුමටයි,,, තියුණු යි,,,,,,ඒක දිව්‍යමය වාදක මණ්ඩලයක් ආයෙ එහෙම සංගීත කණ්ඩායම් මම දකින්ට බලාපොරොත්තු වෙන්නේ නෑ මගේ ජීවිත කාලයටම 😢😢😢 ලංකාවේ හිටපු මියුසික් ස්පිරිට් එක එක තැනකට එකතු වුණානම් ඒ ෆෝචූන්ස් වාදක මණ්ඩලය,,,,, මහින්ද අයියා ලීඩ් ගහනවා නෙවෙයි ගිටාර් එක අතේ තියාගෙන ඉන්න කොට ලීඩ් පාට් ඔටෝ වදිනවා,,,ඒ තරම් නිරායාසයෙන් ඒක කරේ,,, ප්‍රවීණත්වය සහ වෘත්තීය මය මට්ටම ඒ තරම් ඉහලයි,,,,වැඩ්ඩෝ හිටියට ස්ටේජ් එකේ මේ වගේ වැඩ්ඩො ආයෙ දැක්කේ නැහැ 😮😮😮😮 ඉස්සර මේ ගොල්ලන්ගේ සංගීතයක් බලලා ගෙදර එනකොට හිතන්නේ හීනයක් දැකලා ඇහුරුනාද කියලා,,,,,මොකද හැබැහින් මෙහෙම සංගීතයක් මහ පොළොවෙ පවතින්නට බැහැ කියලා හිතෙනවා,,,,, පොතක් ලියන්ට පුළුවන් ෆෝචූන්ස් වාදක මණ්ඩලය ගැන,,,අපේ ඇස් කන් පින් කරලා තිබ්බා ඒවා දකින්ට අහන්ට 😢
මට මතකයි 80 දශකයේ ජෝති රාත්‍රිය ප්‍රසංග සංගීතවත් කලේ ස්ටැන්ලි පිරිස් ප්රමුඛ ෆොර්චුන් වාදක මණ්ඩලයයි ..එම ප්‍රසංගය කළා නිර්මාණ ශිල්පියෙක් හිටියා මගේ යාලුවෙක් එයා සමග හැම ජෝති රාත්‍රිය ප්රසංගයකටම මමත් සහභාගී වුනා අපිට වේදිකාවේ ඇතුලත වෙනම ස්ථාන තිබුනා ..කිර්ති පැස්කුවෙල් .මහින්ද බණ්ඩාර .රූකාන්ත ගුණතිලක .වාදක මණ්ඩලයට අයත්ව හිටියා ..ස්ටැන්ලි පිරිස් ..මහත් ප්රතාපවත් ලෙස සැක්සෆෝන් වාදනය කරද්දී බලා ඉන්න ආසයි ..හරිම නිහතමානි පුද්ගලයෙක් ..මෙවන් ශිල්පින් ඇසුරු කරන්න ලැබීමත් මහත් පිනක් ..
ඉතාම අගය කල යුතු වැඩක්. විශිෂ්ඨතම පුද්ගලයෙකුට රටක් දැක්වූ කෘතගුණ අල්පය. 🖤
නුවර අපිට ආඩම්බරයක්... මිහිරිම තනු රචකයෙක්...අති දක්ෂ වාදකයෙක් හොදම හොද ගුරුවරයෙක්... ඇත්තට මහා සංගීතඥයෙක්...
ආදරණිය ස්ටැන්ලි පිරිස් ..සංගීතවේදියා නන්ගේ සත්සර මුසුවූ ..මේ රසාලිප්ත ගීත අදටත් අපේ දෙසවන් ..මිහිරෙන් සන්තර්පණය කරනවා ...එදා දවස මෙවන් ශිල්පින් නොවන්නට අදටත් අපිට අපේ කියලා රසවිදින්න අහන්න සිංහල ගීතයක් බිහි වෙන්නේ නැහැ ...වර්තමානයේ සිංහල ගීතයයි බිහිවෙන නිර්මාණ නම් අදෝමැයි ..දුක්ඛ දෝමනස්සයි ....
ස්ටැන්ලි පීරිස් කියන්නේ අගය කල යුතුම සංගීත වේදියෙක්.නමුත් ඒ යුගයේ ඔහුට හරි ඇගයුමක් ,නිසි ගෞරවයක් මාධ්‍යතන තුලින් ලැබුනේ නෑ..කල් ගිය පසුව හෝ එතුමා ඇගයීම පිලිබඳව itn නාලිකාවට ස්තූතිය.🙏🙏
I was also fortunate enough to get his service . He was one of the best musicians ever produced by Sri Lanka...may he rest in peace!
මෙච්චර හොඳ වැඩසටහනක් අන්ලයික් කරපු පොල් බුරුවා මොකාද යකෝ ..උඹලා වගේ එවුන් මේවා බලන්න එන්නේ නැතිව ගිහින් බලපන් ''දෙවෙනි ඉනිම'' වගේ ..උඹලටම හරියන එව්වා
90 වෙන් මෙහා ඉපදුණු ..මවාගත්තු ලෝකවල ජීවත් වෙන හරකෙක් වෙන්න ඇති
kuhakayo
අතීතය සුන්දර මතක මාවතක සුන්දර ගී දෙසවනට ඇසෙද්දී එකී ගීත අදටත් කෙතරම් අපූර්ව බවක් තියෙනවා ද .ප්‍රවීණ සoගීත ශිල්පී ස්ටැන්ලි පීරීස් ඔබට අජරාමර නිවන්සුව අත්වේවා ශ්‍රේෂ්ඨ කලාකරුවාණෙනි
පුදුම රසවත් තනු....කොහොම මේවා මෙතුමා බිහිකළාද දන්නෑ...මේවා රසවිඳින අළුත් පරම්පරාව කෝ...කෝ...කොමෙන්ටු...විව්ස් ...
Methuma wani aya newatha bihiweida?absolutely genius. it took months to book him for a recording. what keerthi aiya said exactly right. he did the best melodies for the singer who came to get the music done. thank you I.T.N . for the programme
mawan soduru minusun ai ekmann giya dewiyni apweth ewnna 💕💕💕😭
2000n පස්සේ ඉපදුණු කාලකණ්ණි මේවා බලාපල්ලා❤
Mind your language It is not only before two thousand who are miserable
ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙ බෑන්ඩ් එකේ තමයි මගේ අයියා හිටියෙ .රන්ජිත් සිල්වා ,මේවා බලනකොට ආඩම්බරයි.
Dear ITN,Please put "Mr.stanley peris" old interviews and fortune band playing songs on you tube to see everyone.
කෘතහස්ත සංගීත වේදියෙක්
RIP Great Musician
හොඳ වැඩ සටහන අහන්න ..
Most talented and experienced humble,❤ human beings.
❤❤ ඔබ සැමට දීර්ඝායුෂ ❤❤
❤❤ ඔබ අප අතර සදා අමරණීය ය ❤❤
Legend of srilanka music industry 🙏
thank you very much Sure doing this remarkable programme
Angelo Paththamperuma j ..Jeewathwenakalle.mean.agayandaone
🙏🙏🙏👌 great talented people.
Love his melodies
Legend in music🙏🙏🙏💐💐💐
Those who must depart sooner Never depart, those who must stay longer and longer, Depart so sooner.Why Sri Lanka is not a Fortunate Nation 🙁🙁
Menna niyama kalakaruwan,den inna goraka kalakaruwanta honda aadarshayak
Good Good Good Malli ❤❤❤❤❤❤
කියන්න වචන නෙහෙ ඔබතුමා ගෙන....
❤❤❤❤
තාම ඉන්නවනම් එරික් බර්ඩොන් ගෙ වයසෙ 82
නුබලා හොයන සල්ලි වලින් කීයක් හරි දීපල්ලා මේ කලා කරුවාගේ පවුල් වලට විකුණන් කන්න එපා..මේ මිනිසාව . ප්‍රෝග්‍රෑම් එක හොදයි.....👍
❤

Mind your language
It is not only before two thousand who are miserable
ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙ බෑන්ඩ් එකේ තමයි මගේ අයියා හිටියෙ .රන්ජිත් සිල්වා ,මේවා බලනකොට ආඩම්බරයි.
Dear ITN,
Please put "Mr.stanley peris" old interviews and fortune band playing songs on you tube to see everyone.
කෘතහස්ත සංගීත වේදියෙක්
RIP Great Musician
හොඳ වැඩ සටහන අහන්න ..
Most talented and experienced humble,❤ human beings.
❤❤ ඔබ සැමට දීර්ඝායුෂ ❤❤
❤❤ ඔබ අප අතර සදා අමරණීය ය ❤❤
Legend of srilanka music industry 🙏
thank you very much Sure doing this remarkable programme
Angelo Paththamperuma j ..
Jeewathwenakalle.mean.agayandaone