Mamanam Asai Ahanna Nayana karaoke (Without Voice) මමනම් ආසයි අහන්න නයනා කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 10

  • @surangamadushan1417
    @surangamadushan1417 2 роки тому

    Hammo පැඩා...👍👍👍

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 роки тому +2

    මමනම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ ඔබේ මුවින්
    දෙනෙත පියාගෙන කියන්න මුමුනා
    එකවදනක් හෝ කෝල ලෙසින්
    වෙනකවුරුත් නෑ අහගෙන ඉන්නේ
    ඉර හඳ පමනයි කවදත් උන්නේ
    මමනම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ ඔබේ මුවින්
    ඉඳුල් මගේ නෙත මුලින්ම දුටු දා
    මා හා හිනැහුණු අහිංසකාවිය
    අදත් එදාමෙන් දකින්න ඇත්නම්
    මට පෙම් කල මුදු නිසන්සලාවිය
    මා අගන්තුක ලෙසද පෙනෙන්නේ
    පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ
    මමනම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ ඔබේ මුවින්
    පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්
    ලෝකය යනතක ගමනේ යද්දෙන්
    පුංචි දැරිය යුවතියක උනාදෙන්
    මගේ බොලඳ හිත මට තිබුනාදෙන්
    ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ
    දුරින් නොවේ ඔබ ලඟයි හිඳින්නේ
    මමනම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ ඔබේ මුවින්
    දෙනෙත පියාගෙන කියන්න මුමුනා
    එක වදනක් හෝ කෝල ලෙසින්
    වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ
    ඉර හඳ පමනයි කවදත් උන්නේ
    මමනම් ආසයි අහන්න නයනා
    ඉස්සර වාගේ......
    ඔබේ මුවින්

    • @Music-ks7tn
      @Music-ks7tn 3 роки тому

      😍Oyage karoke patta👍👌 malin malata🌼🌻 igilunata samanalain nowe live karoke ekak dennako😢

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  3 роки тому

      @@Music-ks7tn ඉක්මනින් හදල දෙන්නම්

    • @Music-ks7tn
      @Music-ks7tn 3 роки тому

      😍Thanks bro😍

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  3 роки тому

      @@Music-ks7tn ua-cam.com/video/KEb9ck4CL48/v-deo.html

  • @roshandushmantha2985
    @roshandushmantha2985 3 роки тому

    ⚘⚘⚘⚘එල

  • @nalaka246
    @nalaka246 3 роки тому

    සුපිරියක් ඒක බ්‍රෝ

  • @roshanajith9259
    @roshanajith9259 2 роки тому

    නොදොඩා මුවින් ගීතය පුලුවන් ද ඇඩ් කරන්න