Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මාරම විදියට ආස කරන දෙයක් තමා producer ලාගෙ project breakdown බලන එක....සින්දුවක් කොහොමද ඒ විදියට හැදුනෙ කියන එක බලන්න මාරම ආස හිතෙනවා....ඒක හැමෝම නොකරන දෙයක්..ගොඩක් producer ලා කැමති නෑ එහෙම තමන් කරප් project එකක් පෙන්නන්න.....project එකත් දෙනවා කියන්නෙ, චමත් අයියා මාර ම නිහතමානී චරිතයක්....🙏❤
බොහොම ස්තූතී මල්ලී ඒ වටින comment එකට... ♥️
මම අද join උනේ group එකට. මන් හිතන්නෙ මට project file download කරන link එක පෙන්නන්නෙ නෑ. අනේ අයියේ පුළුවන් නම් අයේ share කරන්නකො. පට්ට අසයි අයියේ project එක බලන්න
වටිනවා❤❤
ඔයාගෙ Project එකක් ඉගෙනගන්න කෙනෙක්ට දෙන්න තරම් නිහතාමානී Producer කෙනෙක් දැක්කමයි...ඇත්තටම පට්ටම සතුටුයි අය්යේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමහර producer ල මම දැකලා තියෙනවා මාරම ලොකු සීන් එකේ ඉන්නේ. එයාලා කවදාවත් එයාලා use කරන ට්‍රික්ස් ටිප්ස් වගේ දේවල් කිසිම කෙනෙක්ට කියන්නේ නෑ ....කිව්වත් කියන්නේ බාගෙට ...ඒ අතින් අයියේ ඔයා මේ කරන්නේ ලොකු උදව්වක් music නොකරන එකෙක්ටත් මේක බලලා idea එකක් ගන්න පුළුවන් සිංදුවක් කොහොමද හැදෙන්නේ කියලා..❤️ music කරන අයට තමන්ව improve කරගන්න ලොකුව උදව්වක් මේක❤....
මාරම ආසාවෙන් මේ Project breakdowns,tips ehema බලන්නේ.Keep it up aiye! Waiting for more...!🥰❤🩹
ගොඩක් ආසාවෙන් බලාගෙන ඉදපු දෙයක් ඉෂ්ට උනා😍,Thank you aiye,මිල කරන්න බැරි දෙයක් අද දුන්නෙ ඔයා,explain කරන්න වචන නෑ🖤💐
වැඩේනම් සුපිරිම සුපිරි අයියේ ❤️ මාරම වටිනවා මේවා! ජයවේවා!!! ❤️
මන් දැකපු සුපිරිම හදවතක් chamath sangeeth අයියා 💗✨
❤❤❤
Chamath sangeethta jayawewaaaaaaaaa kiriyen paniyen ithirewaaaa e punchi pawlata udau karata me pina athi oyata.. pem maldam..
වීඩියෝ එක ගෙනාවට thanks අයියෙ❤ මිව්සික් ඉගෙන ගන්න ආසයි. ටිකක් හරි පුරුදු වෙන්න Fl studio mobile eken පොඩි ට්‍රැක් හදනව මේ චැනල් එකේ දාල තියේ 💞
නියමයි අයියේ
ගැම්මක් බොස්...😍 patta watinw meekanm..
හැමෝම නොකරන වටින දෙයක් ❤️🩹💯
Menna minissu , awankawama hariyanna one aiyata thawa thawath ithirenna . Me wade thawa issarahata karanna aiye ❤❤ adarei . ( HODA WADE 😂)
බොහොම ස්තූතී!! ආදරෙයි ♥️
supri ayye thank you
helpful video ❤️ Thank you 👍
පට්ට අයියා ආ
Godak Sthuthi Ayye❤🥺
Godaaak adarei aiyee..mamanam pauthgalikava asama kenek oya aiye. Oyanam thanikara supirima supiriyak aiye. Aye kiyanna vachana na. Asai oya ekka davasaka wedak karanna. ❤❤❤❤❤❤❤❤
superb aiiye😁😁😁😁😁😁
♥️🙌
Gammak ThamaAyye Mn Oka remix Ekak Damma
💚💚
සුපිරි අයියේ ❤️🥰
wOw ♥️
Ftta sangeeth ayye ❤😍
Thanks aiye ❤. මාරම වටිනවා
Thanks❤
Aiye mekanam supirima wadak🥰🥰😘
🖤
great job Aiyya Respect😘💗
Aiyah wada karana hatiyata thami math wada karanne aye amuthuwen mix karanne na one sound eka mula idalama hadagena enawa eka hoda tool ekk ne ❤❤❤🎉🎉
Thanks brother ❤
පින් ♥️
nihathamanee producer kenek❤
Super brother ♥️
project ekak eliyata denawa kiynne ekenma respect aiya ❤
Good work brother ❤
Great work ayya.❤
Thankyou Ayya❤
❤
🖤🔥
ආදරෙයි ❤
❤️✨✨✨✨🎧
Superb aiya 🤍
❤🤩
Boss
Thank you aiye 🖤
❤❤🥺😍
nice ❤
Voice record karanna hoda app ekak mokak da thiyenne egana panividayak denna plz
💗
Thank u brother 🫡🙏🙏🙏
aiye e reverb eka mokakda
Aiye vocal record krddi noise eka remove krnne khmda? Room eke noise gathiyk nh..eth recording ekedi gdk noise gathiyk ahenwa..eka khmda remove karaganne aiye..plugins monahari tiynwada..mn de noise kiyala ekk use kara eken vocal eka pahadiliwa ahenne nh
❤❤
Maru❤🩹
Brother ...DAW එක මොකක්ද ?❤
Cubase
Mage Chanelll Eken Balanna
Great job ❤️
❤❤❤❤
❤️❤️
මම මාරම විදියට ආස කරන දෙයක් තමා producer ලාගෙ project breakdown බලන එක....සින්දුවක් කොහොමද ඒ විදියට හැදුනෙ කියන එක බලන්න මාරම ආස හිතෙනවා....ඒක හැමෝම නොකරන දෙයක්..ගොඩක් producer ලා කැමති නෑ එහෙම තමන් කරප් project එකක් පෙන්නන්න.....project එකත් දෙනවා කියන්නෙ, චමත් අයියා මාර ම නිහතමානී චරිතයක්....🙏❤
බොහොම ස්තූතී මල්ලී ඒ වටින comment එකට... ♥️
මම අද join උනේ group එකට. මන් හිතන්නෙ මට project file download කරන link එක පෙන්නන්නෙ නෑ. අනේ අයියේ පුළුවන් නම් අයේ share කරන්නකො. පට්ට අසයි අයියේ project එක බලන්න
වටිනවා❤❤
ඔයාගෙ Project එකක් ඉගෙනගන්න කෙනෙක්ට දෙන්න තරම් නිහතාමානී Producer කෙනෙක් දැක්කමයි...ඇත්තටම පට්ටම සතුටුයි අය්යේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමහර producer ල මම දැකලා තියෙනවා මාරම ලොකු සීන් එකේ ඉන්නේ. එයාලා කවදාවත් එයාලා use කරන ට්‍රික්ස් ටිප්ස් වගේ දේවල් කිසිම කෙනෙක්ට කියන්නේ නෑ ....කිව්වත් කියන්නේ බාගෙට ...ඒ අතින් අයියේ ඔයා මේ කරන්නේ ලොකු උදව්වක් music නොකරන එකෙක්ටත් මේක බලලා idea එකක් ගන්න පුළුවන් සිංදුවක් කොහොමද හැදෙන්නේ කියලා..❤️ music කරන අයට තමන්ව improve කරගන්න ලොකුව උදව්වක් මේක❤....
මාරම ආසාවෙන් මේ Project breakdowns,tips ehema බලන්නේ.Keep it up aiye! Waiting for more...!🥰❤🩹
ගොඩක් ආසාවෙන් බලාගෙන ඉදපු දෙයක් ඉෂ්ට උනා😍,Thank you aiye,මිල කරන්න බැරි දෙයක් අද දුන්නෙ ඔයා,explain කරන්න වචන නෑ🖤💐
වැඩේනම් සුපිරිම සුපිරි අයියේ ❤️ මාරම වටිනවා මේවා! ජයවේවා!!! ❤️
මන් දැකපු සුපිරිම හදවතක් chamath sangeeth අයියා 💗✨
❤❤❤
Chamath sangeethta jayawewaaaaaaaaa kiriyen paniyen ithirewaaaa e punchi pawlata udau karata me pina athi oyata.. pem maldam..
වීඩියෝ එක ගෙනාවට thanks අයියෙ❤
මිව්සික් ඉගෙන ගන්න ආසයි. ටිකක් හරි පුරුදු වෙන්න Fl studio mobile eken පොඩි ට්‍රැක් හදනව මේ චැනල් එකේ දාල තියේ 💞
නියමයි අයියේ
ගැම්මක් බොස්...😍 patta watinw meekanm..
හැමෝම නොකරන වටින දෙයක් ❤️🩹💯
Menna minissu , awankawama hariyanna one aiyata thawa thawath ithirenna . Me wade thawa issarahata karanna aiye ❤❤ adarei . ( HODA WADE 😂)
බොහොම ස්තූතී!! ආදරෙයි ♥️
supri ayye thank you
helpful video ❤️ Thank you 👍
පට්ට අයියා ආ
Godak Sthuthi Ayye
❤🥺
Godaaak adarei aiyee..mamanam pauthgalikava asama kenek oya aiye. Oyanam thanikara supirima supiriyak aiye. Aye kiyanna vachana na. Asai oya ekka davasaka wedak karanna. ❤❤❤❤❤❤❤❤
superb aiiye😁😁😁😁😁😁
♥️🙌
Gammak Thama
Ayye Mn Oka remix Ekak Damma