Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් ආසම දෙව් දුව කියන පොත සහ විරාගය , මේ දෙකටම චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා .ඒ වගෙම ගැමි සුවද විහිදුවන සෙංකොට්ටන් , මළගිය ඇත්තෝ හරි ම ලස්සන පොත්.පොත් කියන්නේ ම ලෝකයක් ❤️🌍
ඒක සහතික ඇත්ත ❤️
1st comment. Hi nangi. Mageth eka asawak thamai ohoma books collection ekak hadaganna eka. Mamath mulinma kiyawapu novel eka thamai madol duwa. Ewagema Enid blytonge secret seven book collection eka. Martin wikramasinghege book collection ekath kiyeuwanam watinawa nangi. Upul shantha sannasgala sirge adaraneeya wassanaya harima lassana novel ekak. Me wage digatama vlogs genna. Lassanai ❤❤
Thank you akke . Math asai sannasgala sirge poth tikak kiyavanna 😍😍
@@lifewithsheli9192 ow kiyawanna. Harima lassanai sannasgala sirge poth🥰
Meka aththa matath next week exam management faculty eke math stress wage danunama tika welawak novel ekk kiyonawa ❤
Ekane 😍😍
buk book ekatt lassnai akke ❤
Thanks 💐❤️
Good job akka 🎉😜
😅😅❤❤
political sub ekt kohomda akki wda kre . kohomd uththra liwwe
Man video ekak karannan nangi
නන්ගි ඩ් වින්චි කේතය කියවන්න ලස්සනයි
😍😍💐💐
පොත් කියන්නෙම ආදරයේ කොටසක්...📚❤️📌
අනිවාර්යයෙන්ම ❤
me pra a/l ayt me kle wda tika krgnne kohomd kiyl video ekk genko akki
Man video ekak karannan. Ethakan ua-cam.com/video/XZMjEFHDLUg/v-deo.htmlsi=Y1hk6eRXQSwr0YHg me video eka balanna .adahasak ganna puluwan wei ❤😍
ඔයා හැමදාම පොත් කියවනවද දවසට කොච්චර කියවනවද ඒවා සුපිරියටම මතක හිටිනවද?
හුඟාක් දවස්වලට කියවනවා අනිවාර්යෙන්. එහෙම ලොකු වැඩක් නැත්නම් දවසට පැය තුන හතරක් විතර කියවනවා. Exam assignments එහෙම තියෙද්දි වෙලා නැහැනේ. එතකොට නම් දවසට පැය භාගයක් වගේ තමා කියවන්නේ. හුඟක් ඒවා මතක හිටිනව. ඒත් මේවා මතක හිටින්න වඩා රස විඳින්නනේ කියවන්නෙ. මම හුඟක් සරල පොත් කියවන්න උත්සහ කරන්නේ ඒකයි. ඒක මනසට හරි සැහැල්ලුවක් . Stress release කරගන්න හුඟක් හොඳයි. දුකකින් කරදරයකින් පසුතැවීමකින් ඉන්නවනම් පොතට අවධානය දෙන නිසා ඒ ඔක්කොම ටික වෙලාවකට හරි අමතක වෙනවා. ඒක හුගක් වටිනවනේ
ඔක්කොම පොත් වල වටිනාකම කීයද
අනේ එහෙම නම් හොයන්න අමාරුයි. මොකද හුඟාක් ඉස්සර ගත්ත පොතුත් තියෙනවා. discounts වලට ගත්ත පොතුත් තියෙනවනේ.
අක්කේ බෞද්ධ ශිෂ්ටාචාරය,සිංහල,දේශපාලන විද්‍යාව කරලා ලෝයර් කෙනෙක් වෙන්න බැරිද අනේ අක්කී කියනවාද ලොකු උදව්වක්
Puluwan
Mamath loku harry potter fan keneck.
😍❤️
ඔයා නවකතා විතරයි ද කියවන්නේ ඇයි විද්‍යාව අබ්‍යවකාශ වගෙ පොත් කියවන්නෙ නැද්ද
General knowledge වගේ දේවල් කියවනවා. ඔය වගේ specific මාතෘකාවලට අදාළව කියවනවනම් අඩුයි. අපරාධ විද්‍යාව වගේ ඒවා කියවනව .
St clears poth tika oya balannako
අනිවාර්යයෙන් ❤️
Akke 2.1324 1ow faculty ahuweida
Ow puluwan
Oyath man wage hithana keneck

ඔයා හැමදාම පොත් කියවනවද
දවසට කොච්චර කියවනවද
ඒවා සුපිරියටම මතක හිටිනවද?