කෑවයින් කෑවෙ නෑ මෙහෙම රොටියක්.. 🙈🙈 | Improvised Rotti

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 314

  • @jayangachathura3635
    @jayangachathura3635 3 роки тому +92

    සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය හැම දෙයක්ම ඔය දෙන්නට තියෙනවා කියලා මට හිතෙනවා. ගත කරන හැම මොහොතක්ම අලුත් විදිහට ගත කරන එක තමයි ඔයාලගෙන් මම දැක්ක හොදම දේ. බුදු සරණයි ඔයාලට ❤😍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 роки тому +179

    කවුරු බැන්නත්, මේවා දාන එක හොඳයි , අලුතින් බදින්න ඉන්න අයට ආදර්ශයක් , බැදලා ඉන්න අයට ආදර්ශයක් , ලොක් ඩවුන් එකේ සතුටින් ඉන්න හැටි , ලංකාවේ මේ දවස් වල සීයට අනූවක් ගෙවල් වල රන්ඩු . අනවබෝධය , හා මාන්නෙ , පිරිමි කෙනා කාන්තාව ට සහයෝගෙ දෙන්න, සාරංග හොඳ ආදර්ශයක් .ඔය කාලෙ උයන්න බැරිව , කන්න බැරි ව ගෑනු රන්ඩු කරන්නේ ඒක ට දිනක්ශි ආදර්ශයක් .

  • @wasanthawasantha4698
    @wasanthawasantha4698 2 роки тому +10

    දෙන්නම එකතු වෙලා වැඩ කරන එක ගැන සතුටුයි.හොඳ සැමියෙක්. එහෙම අය අඩුයි.දිනක්ෂි ඔයා හරිම වාසනාවන්තයි..❤❤👍👍👍

  • @MALRASITV
    @MALRASITV 3 роки тому +358

    දිනක්ෂි සාරංගට ගොඩාක්ම ආදරේයි නේද හැමදාම ඔහොම ආදරේ න් සතුටින් ඉන්න ඔයාලට පින්වන්ත නිදුක් නීරෝගී වාසනාවන්ත දරුපැටියේක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🥰🥰😘

    • @sakunthasathsara1115
      @sakunthasathsara1115 3 роки тому +5

      මුතූ තරංගටත් තාම ඒමයි

    • @9thvlogs920
      @9thvlogs920 3 роки тому +1

      ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html

    • @sherinedehoedt6486
      @sherinedehoedt6486 3 роки тому +5

      ඔයාලා දෙන්නා භොද සතුටින් ඉන්න භැම දාම අපිත් සතුටින් ඔය දෙවල් දැක්කම 👍 ජිවිතය විදින්න මම ශෙරින් අක්කා

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 роки тому +45

    ආදරේන් සතුටෙන් ඉන්න සැමදා චුටි පැටියත් ආවම සතුට වැඩිවෙනවා… බුදුසරනයි❤️❤️❤️

  • @isuriudani8978
    @isuriudani8978 2 роки тому +1

    dennama ekathu wela lassata weda karanawa.asai Dekkama.hoda semiyek lebenna pin karala tiyenna ona.e athin oya godak wssanawanthai dinu....

  • @minethmajayanayake1950
    @minethmajayanayake1950 3 роки тому +193

    සමහරු කැමති නෑනේ වයිෆ් එක්ක කෑම උයන්න. සාරංග අයියා හොද ආදර්ශයක් දිනා අක්කිගෙ හැමදේකටම ආදරෙන් හුගක් උදව් කරනවා. දිනා අක්කිත් හස්බන්ඩ්ට ගොඩක් ආදරෙන් සලකනවා. ඔයාලා දෙන්නම හරිම වාසනාවන්තයි දෙන්නට දෙන්නා ලැබුන නිසා ❤

    • @9thvlogs920
      @9thvlogs920 3 роки тому

      ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html

  • @dreamhunters1669
    @dreamhunters1669 3 роки тому +81

    හරි කෙනා හම්බුනාම සතුටින් ඉන්නවා කියන්නේ මේකට තමයි.ජිවිතේ විදින මිනිස්සු ❤️❤️

    • @jay5563
      @jay5563 3 роки тому +3

      Oya wena ayawa dekalama nadda

    • @jay5563
      @jay5563 3 роки тому +3

      Ai oyage ammai thaththai sathuten neme da inne ane mnda ithin

    • @dreamhunters1669
      @dreamhunters1669 3 роки тому +1

      @@jay5563 නෑ දැකලා නෑ.ඔයා දන්න කවුරුහරි ඉන්නවද 😃😃

    • @jay5563
      @jay5563 3 роки тому +2

      @@dreamhunters1669 ehemada enna ape peththata kattiya sathutin innawa... oyalage gedaranam kohomath hemadama dukin inna geyak wenna athine ...

    • @dreamhunters1669
      @dreamhunters1669 3 роки тому +2

      @@jay5563 කමෙන්ට් එක හරියට කියවලා තේරුම් අරං කෙනෙක්ට රිප්ලයි කරන්න පුරුදු වෙන්න.භාගෙට කියවලා රිප්ලයි කරන්න හොද නෑ. හොද සවන්දෙන්නෙක් වෙන්න.හැමදාම සතුටින් හිටිය මිනිස්සුත් නෑ, හැමදාම දුකෙන් ඉන්න මිනිස්සුත් නෑ.ඔයාලගේ පැත්තේ ඉන්නවනම් හැමදාම සතුටින් ඉන්න මිනිස්සු එයාලා මිනිස්සු වෙන්න බෑ. සතුට ගැන කතාකරන ඔයා තමයි මේ මිනිස්සුන්ගේ සතුට නොදකින්නේ.කුහක වෙන්න එපා.මං ආපහු කියන්නේ හරියට කමෙන්ට් එක කියවන්න.සතුට ගැන කතාකරන ඔයාට අනුන්ගේ සතුටෙදි සතුටු වෙන්න පුරුදු වෙලා නෑ.ඒකත් පුලුවන් වුනානම් හොදයි

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 роки тому +52

    😂😂😂 ha. .ha....love how Dinakshi ordered Saranga to get the plates 🤣🤣. Saranga instantaneously stopped being silly and got serious. I can clearly see who's the boss. 😉 Dinakshi you'v trained Saranga well. Got to love that human dish washer at the end 🤣🤣. So proud of you Dinakshi for being a wonderful wife, daughter in law and you will undoubtedly be a wonderful mother as well. Blessings to both! 😇❤

  • @nelsannelsan4089
    @nelsannelsan4089 2 роки тому +1

    Ambo mara happy ආදරෙයි dennatama

  • @hashi3938
    @hashi3938 3 роки тому +18

    ඔය දෙන්න මරු අනේ ආදරෙයි පරිස්සමින් ඉන්න තුන් දෙනාම❤🤩

  • @hashinihashini6761
    @hashinihashini6761 Рік тому +2

    Oyala denna shoi akkiyo ❤️❤️

  • @thunderteaminammaiduwai1445
    @thunderteaminammaiduwai1445 3 роки тому +7

    ගොඩාක් සතුටින් ඉන්න හැමදාම. නීරෝගී දරු පැටියෙක් ලැබේවා!!!! දැක්කම සතුටුයි ඔයාල සතුටින් ඉන්න විදියට. තෙරුවන් සරණයි. ❤️❤️❤️❤️

  • @dammikaishara9160
    @dammikaishara9160 3 роки тому +20

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කා & අයියා .. බුදු සරණයි !!

  • @GangaGamage
    @GangaGamage 9 місяців тому

    මේවා අරාබි කෑමක් මම හදනවා ඔයා මතක් කරාට තෑන්ක්ස් 😘😘

  • @dinids5440
    @dinids5440 3 роки тому +7

    Oyala dennata suba pathanawa..saranga ayye ITN eke vikashanya wunu අලුබදුන teledrama eka ape gedara hamooma me dawas wala eka digata balanawa.oyage ranganaya vishishtai.harima thaathvikai.eke kotas 35 i thiyenne .harima dukai ithuru tika naaaaa..

  • @sachinithilochana7694
    @sachinithilochana7694 3 роки тому +1

    Me video eknm aththtm hodii😁

  • @Thushi5353
    @Thushi5353 2 роки тому

    ❤❤❤ ඔයාල දෙනනනට හැමදාම ඔහොම සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න ඕන.අාදරෙයි ඔයාලට.❤❤❤

  • @emmashenushi6073
    @emmashenushi6073 3 роки тому +42

    අනේ ඔය දෙන්නා ශෝයි අක්කි.ජීවීතේ තේරුම් අරන් ගලප ගත්තම සතුටින් ඉන්න පුලුවන් නේද? මමත් දවසක මගේ hubby ව ඔහොම ආදරෙන් බලාගන්නවා.අක්කි අයියට ආදරෙ කරනවා වගේ ❤🥰🥺💎

  • @sass3013
    @sass3013 3 роки тому

    දිලක්ෂි මේ ඉතාමත් රසවත් රෝටි කෑමක් එළවළු කැරට්,අල,වම්බටු ටිකක් දැම්මා නම් ඉතාමත් වැඩි රසවත් බවක් දැනෙවි පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @shavinigayathri552
    @shavinigayathri552 2 роки тому

    ගොඩක්ම සාරංග ආස මෙහෙම ජොලියේ තමන්ගේ ආදරනීයන් එක්ක ඉන්න ද කොහෙද. හොද තෝරාගැනීමක්. සාරා දිනා ආදරෙයි.

  • @isha4200
    @isha4200 2 роки тому

    God bless u akka and aiya, kuru mona kiuwath oyala denna god duna kenma thama ,oyala video balanth assi ,harima adraniyayi ❤️❤️❤️

  • @fairy4203
    @fairy4203 3 роки тому

    Dinakshi akki oya hadana kaama harima rasa patai... recipe apitath kiyala dennko

  • @surangialles3646
    @surangialles3646 2 роки тому

    Ane oyala denna හැමදාම සතුටින් inna oni oyala hadana kama kanna asi att apita mewa හදන්න amarui මෙහෙම blala hari සතුටු වෙනවා oyalata jesu පිහිටයි ......

  • @kasukasu4080
    @kasukasu4080 3 роки тому

    Sathutin inna akki aiyai babai 3denama. Adarei oyalata hamadamath. Parissamen inna

  • @sanjayamax367
    @sanjayamax367 3 роки тому +1

    Mata udaw karanna puluwanda oya dennata saranaga

  • @Mama_and_Rama_Creations
    @Mama_and_Rama_Creations 2 роки тому

    වීඩියෝ එක්ද් නියමයි...ප්‍රශ්නයක් ගෑස් කොහෙන්ද අනේ

  • @malkathushari1755
    @malkathushari1755 3 роки тому

    Ada dinakshi ta roti kawwe nane..eka adu una nisa video eka podi aduwak wagei..budusarnai dennatama..heta eyata kama kawana ekk oni..adaretane itin ..mage kollat harima daga wada karanne ..mn kiwwe mage hb hodeee

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 Рік тому

    Dinaksi gedara wedata godak daksai piliwelai. Eka Tama geniyekuta tibiya utuma de. Saranga aiya e ATIn wasanawantai. Hema detama daksa biridak. Bs dennatama

  • @rasanganiranawaka6237
    @rasanganiranawaka6237 3 роки тому

    Eka harima rasama rasa recipe ekak..math ada try kara harima rasai...thank you dinakshi...

  • @senumidihansa3784
    @senumidihansa3784 3 роки тому

    අනේ හරිම ලස්සනයි.apitath gdak sathutui oyala ohoma sathutin inna kota.love you akki and aiya.

  • @thilinimadhushika453
    @thilinimadhushika453 2 роки тому

    He is so cute 🥺🥺🥺 Love you both ❤️❤️

  • @shehra793
    @shehra793 3 роки тому +1

    Akki me kama eke name eka mokakda ? 😁😁😁 rasa patai

  • @dinarasew2781
    @dinarasew2781 3 роки тому +4

    ඔයාලගෙ වීඩියෝ දැක්කම ඇත්තටම ලොකු සතුටක් ආදරයක් දැනෙනවා අපිටත්. හැමදාම සතුටින් ඉන්න.

    • @9thvlogs920
      @9thvlogs920 3 роки тому

      ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html

  • @chamalkaweerasinghe1658
    @chamalkaweerasinghe1658 3 роки тому +6

    පව්ලක සමගිය තියෙන්නෙ එකතු වෙලා වැඩ කිරීමෙන්.දෙන්නටම තෙරැවන් සරණයි

  • @nirachathu6001
    @nirachathu6001 3 роки тому

    Ettatama lassanai mage habbith hemadetama gedara wada walata mata udaw karanawa.oyala denna hemada ma satutin inna.babath ekkama.පරිස්සමෙන් inna budusaranai

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому

    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤❤❤

  • @chandanifernandosteiner531
    @chandanifernandosteiner531 2 роки тому +1

    Niyamai😁

  • @Aanwi2005
    @Aanwi2005 3 роки тому +2

    අයියා රොටි ටික කර කරලා.🤣however nice video .love it ❣️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 3 роки тому +8

    ඔයාලා දෙන්න හරි ආදරෙන් සතුටින් ඉන්නවා ප්‍රාර්ථනා කරන්නේ ඒ සතුට ආදරය හැමදාම තියෙන්නෙ කියලා ඇස්වහක් කටවහක් වදින්න එපා නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි ❤🙏
    Yummy Tummy 🤗😋

  • @roundtheworld4480
    @roundtheworld4480 3 роки тому +3

    A small Request - video eke background music eka pdk adu kranna next time .mokda akkige voice ahenwa adui. ❤

  • @maleeha.1426
    @maleeha.1426 Рік тому +3

    ඔව් හැබයි කවුරු මොනවා කීවත් දිනක්ෂි හොද්දට දාපු රොටී එක නම් හරිම රසයි. මමත් කාලා තියෙනව.

  • @tharangasubhashana8713
    @tharangasubhashana8713 2 роки тому

    Adaren sathutin inna budu saranai thundenatama

  • @sanjayamax367
    @sanjayamax367 3 роки тому +1

    Mata udaw karanna puluwanda oya dennata

  • @nilankalakmali266
    @nilankalakmali266 2 роки тому +1

    Roti hadana widiya kiyannako nangiyo

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 3 роки тому +6

    අනේ අද අක්කි තක්කඩි හදලා,,මමත් ඊයේ හැදුවා චිකන් කරි එක්ක,මරු කෑමක්,ඔයාලා සතුටින් ඉන්නවා දකිනකොට අපිටත් සතුටුයි

    • @hirushipallemulla2594
      @hirushipallemulla2594 3 роки тому

      Hee.. apith kiynne thakkadi kiyala ewata.. samaharu ekata hina wenwane.. eka Indian kemak neda??

  • @ishadisanchila3744
    @ishadisanchila3744 3 роки тому +2

    අලුත් අලුත් recipes danna akkiyo apith try karala balanawa 😋😍❤️

  • @ARMAANMALIK-un9om
    @ARMAANMALIK-un9om 3 роки тому +1

    Sir...i am big fan sir...
    Riply something sir plz plz plz sir....

  • @kawyafernando1215
    @kawyafernando1215 3 роки тому

    Akkiyoo.lassana wela.oya thawath...oya sinhalen katha karaddi lassanai akkiii..love u dennatama😊❤️

  • @isuriudeshani9036
    @isuriudeshani9036 3 роки тому +1

    1st View ❤

  • @rusthi157
    @rusthi157 3 роки тому

    Is this thakadi

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 3 роки тому +1

    Fst like ek mgen❤️❤️❤️❤️❤️

  • @maheshadilani9264
    @maheshadilani9264 3 роки тому

    ❤️❤️❤️❤️ sathuting inna hamadama ...mage baba hari asai vedio oyalage balanna ..budusaranai

  • @සීදූ-ෂ2ඹ
    @සීදූ-ෂ2ඹ 3 роки тому +22

    මොනා උනත් දිනා අක්කිටනම් කැම හදන්න පුළුවන් ❤❤

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 роки тому +5

    for those who are curious yes there is a food called thakkadi.. U make tiny rotties using string hopper dough and cook it in a meat greavy.. mostly made by muslims..

  • @rnvirajini4888
    @rnvirajini4888 3 роки тому +9

    ඔයාලා දෙන්නාට හැමදාමත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💏💏💏💖💑

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 2 роки тому

    ,dhinakshi api oys rotiya boola hadala daanne eevata kiysnne thakkadi kiysla

  • @sashinimadhushani3766
    @sashinimadhushani3766 3 роки тому

    apith ehem kla ne ayye try krnn oni 😍akkige kemanm rasam rasa pti.hemdam oya widiht adren sthutin inn budusaranai ❤️❤️❤️

  • @shehaniudeshika4270
    @shehaniudeshika4270 3 роки тому +23

    අම්මෝ දිනා අක්කියා අයියට තියෙන අාදරේ 😍❤🌹😘💐She's very beautiful woman 😍😍😍

  • @Alphagaming21527
    @Alphagaming21527 3 роки тому +12

    Saranga aiya...you're so cute 😍

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 роки тому

    Budu saranai..hamdm sthutin inn dennama.. adarei🥰🥰🥰🙏❤

  • @kaviruwanlakamalbamunuarac854
    @kaviruwanlakamalbamunuarac854 3 роки тому

    Jivithe ta harima kena hamba unama hamadamath sathutin..subapathum oyalata...

  • @NishaniGunadinghe
    @NishaniGunadinghe Рік тому

    Shoii ane ehema husband kenek❤️❤️

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 6 місяців тому

    Maruneee😂😂😂

  • @sewwandisewwandi4847
    @sewwandisewwandi4847 3 роки тому +1

    Akki kema hadana vedios hemadama danna harima shoi ewa balanakota

  • @gayanwickramasinghe5167
    @gayanwickramasinghe5167 2 роки тому

    Haaa haaaa. .. lovely ah 😍😍😍

  • @sweetyashee9657
    @sweetyashee9657 Рік тому

    You can use dhal in to that curry before adding the rottis

  • @ChamodiDivyanjali-f8y
    @ChamodiDivyanjali-f8y Рік тому

    Ane recipe denko 😮❤

  • @prabodhagodakumbura9311
    @prabodhagodakumbura9311 3 роки тому +4

    ඔය දෙන්නා ෂෝයි අනේ 🤭😍😍

  • @sanukisethumya3434
    @sanukisethumya3434 2 роки тому

    Oya senna godak wasanawanthai

  • @anugisahansa3611
    @anugisahansa3611 3 роки тому +19

    ආදරෙන් ඉන්න හැමදාම❤️

  • @Nethmini33
    @Nethmini33 3 роки тому +1

    💖💖Mn asama akki kema hadana ewa balanna🤗🤗

  • @mithilagaming7613
    @mithilagaming7613 3 роки тому

    Akki oyata dan masa kiyada,?

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 3 роки тому +2

    Soti 😋😋😋😋😋😋 Oni aya me paththata

  • @sandunidevindi7903
    @sandunidevindi7903 3 роки тому

    Soo cute both of you♥️🥰🥰 love u loads🤗

  • @shaliniisurikabulathsingha1891
    @shaliniisurikabulathsingha1891 3 роки тому

    Awlak ne akke hemadama Nene.🥰🥰🥰sathutin Inna

  • @dilleelarathna271
    @dilleelarathna271 3 роки тому +3

    පරිස්සමෙන් ඉන්න අක්කී.. ආදරේයි 💖💖💖💖

  • @Darts-fr3sw
    @Darts-fr3sw 3 роки тому +1

    Rasa da danne na ne sarangage❤️...ane mage boy wage mai sarangth...hari cunning looking wunth cute

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 Рік тому +1

    ආදරෙයි ධනා ඔයාට ආදරෙන් සුභ පතනවා ඔබ දෙදෙනාටම වාසනාවන්ත සුභ දවසක් වේවා තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @pitakottesinger6515
    @pitakottesinger6515 2 роки тому

    Excellent

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 3 роки тому

    Nikan arabic keamak wagene may roti hoddata dala hadana awa ...mamath may inna kuwait ake geadara oya wage awa hadanawa...owa niyamai mas hoddakata dala hadanawanam godak rasawath

  • @teclanayomibandara433
    @teclanayomibandara433 3 роки тому

    Hello Dinaksgi..this is my very first comment for the celebrity.. anyway it's a nice vedio.. very interesting about the rotty you make . actually I would like to know,is that pol rotty or something else..if you don't mind please update about that rotty..and happy to see your cooking style are pretty interesting ❤️ wish you all to stay healthy...!

  • @farwinfarhan690
    @farwinfarhan690 2 роки тому

    Lassanay okkome video S ekk sathutin Inn hmdame

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 3 роки тому +1

    Ane shoi dennama anith ayatath adarshayk sathutin inna ekathu wela life eka gewanna dewal ganna puluwn.man kamathima dennek jiwithe widina dennek oyala pinakata ekathu wela tiyene

  • @saduninethmini199
    @saduninethmini199 3 роки тому +2

    1st comment 🥰❤️

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +18

    අන්තිමට මාර වැඩේ උනේ සාරංගට තමයි 😂

  • @biyunibimasha6860
    @biyunibimasha6860 3 роки тому

    Jaya wewa

  • @sashikala_lakshani
    @sashikala_lakshani 3 роки тому +1

    අපි ඕම චිකන් උයලා ඒකට පිටි ගුලිදානවා අක්කි. අපේ පැත්තේ ඒවට කියන්නෙ තක්කඩි කියලා 😋😋😋😋

  • @amaasongs5129
    @amaasongs5129 3 роки тому +1

    Saranga aiye thawa vada vadi venna kal tiyanava🙂🙂🙂🙂🙂🙂🙂

  • @sandyasiromi9489
    @sandyasiromi9489 3 роки тому

    රසයි ගොඩක් ඔය කෑමජාතිය රොටි ටික තව ටිකක් පොඩිවට තුනීවට හද්දා ගන්න ...සතුටින් ඉන්න බුදු සරනයී

  • @kishanidealwis8632
    @kishanidealwis8632 3 роки тому +1

    You both are too cute men.. God bless you both. Love ya ❤️❤️❤️❤️

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 3 роки тому

    ලස්සනයි ඒ වීඩියෝ එක.. ❤❤❤❤

    • @9thvlogs920
      @9thvlogs920 3 роки тому

      ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html

  • @FFFf-lh3ic
    @FFFf-lh3ic 3 роки тому

    Paripu ekatath ohma hda ganna thawa podiyta rotiya hdanna rasai

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 роки тому +1

    😂😀 හෝදපිය දැන්😂😀

  • @jenakakumara6365
    @jenakakumara6365 3 роки тому

    attatama oyala denna satutin ennava .godak adarei.dennata 💗💗💗💗💗

    • @9thvlogs920
      @9thvlogs920 3 роки тому

      ua-cam.com/channels/WCEXlNUUXkacngdr41FutQ.html

  • @sitharasenarathna8237
    @sitharasenarathna8237 3 роки тому +6

    සංසාරේ පතාගෙන ආපු දෙන්නෙක් ඔයලා.ආදරෙන් ඉන්න හමදාම...

  • @amashibandara6991
    @amashibandara6991 3 роки тому

    Mmmm meka harima rasai math kala tiyenawa rotiya wediya kara karanne neha marama rasai

  • @silviabernadeth658
    @silviabernadeth658 3 роки тому +5

    No one:
    Literally no one:
    Saranga aiya: imitating Khaby Lame is never not be funny😂

  • @kumarikumari8573
    @kumarikumari8573 3 роки тому +4

    විවාහයක් කියන්නෙ දෙන්නෙක් නෙඕව ඵක්කෙනෙක් ඒ හින්දා කරන හැමදෙයක්ම සථුටින් සමගියෙන් කැමැත්තෙන්ම කරන්න ඕන ඵතකොට ලස්සණයි ඡීවිතේ

    • @kumarikumari8573
      @kumarikumari8573 3 роки тому

      අනේ අමිමාවත් ඵකතු කරගන්න

  • @erandapirish9970
    @erandapirish9970 2 роки тому

    Ammo apith ohommamai ane mage mahathtaayath...sathutin inna....😀😀💝💝💝