Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤❤❤❤අජන්ත ධර්මපාල මැතිදුනි ඔබට ශ්‍රිලංකා වාසී සියලු දෙනාගෙම හර්දයාංගම ස්තූතිය ..❤❤❤❤❤
අජිත් ධර්මපාල 🙏
ත්‍රිවිධ හමුදාවට හා පොලිස් සහොදරයන්ට ජනතා අපේ ප්‍රනාමය ❤❤🎉🎉 ජයවේවා🎉🎉🎉🎉
අනුර කුමාර මහතා හේතුවාදී සංගමයේ හිටපු සභාපති කාලෝ ෆොන්සේකා මහතාගේ අනුස්මරණයට සහභාගී වෙමින් මේ වීඩියෝවේදි ප්‍රකාශයක් කරමින් අනුමත කරන හේතුවාදීන්ගේ තර්කය..." හේතුවාදී සංගමයේ පුණරාගමනය යනු වාමවාදයේ සහ හෞතිකවාදයේ එකතුවීමයි "මෙහිදී අනුර කුමාර මහතා වාමවාදය නියෝජණය කරමින් පාරභෞතිකවාදය ප්‍රතික්ෂේප කරයි...පාරභෞතිකවාදය බුද්ධාගම, හින්දු දර්ශනය, සහ බටහිර දර්ශනය ඇතුළු බොහෝ දාර්ශනික සම්ප්රදායන්හි වැදගත් කොටසක් වේ. එය අපගේ පැවැත්ම සහ විශ්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරයි.මෙම විෂය ක්ෂේත්රය තුළ, දාර්ශනිකයන් යථාර්ථය පිළිබඳ මූලික ප්‍රශ්න විමසා බලති. උදාහරණයක් ලෙස, "අප දකින ලෝකය සත්‍ය ද?", "දෙවියන් වහන්සේ සිටින්නේද?", "මරණින් පසු ජීවිතයක් තිබේද?" වැනි ප්‍රශ්න සාකච්ඡා කෙරේ.මේ අනුව අනුර කුමාර මහතා තම විද්‍යාත්මක දැනුම යොදාගනිමින් ලෝකයේ සියළු ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන් වල අත්තිවාරම ප්‍රතික්ෂේප කරයි.මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණය - අනුර කුමාර දිසානායක - 09.10.2019
65% ට වැඩි අනුර ජනාධිපති කරලා අපි හොඳ රටක් හදමු. 🧭🧭🧭🧭🧭❌❌❌
අදින් පස්සෙ කුඩ්ඩෝ කසිප්පු කාරයෝ දුසිත යෝ නැහැ හෝරු නැහැ පාරක් පාරක් ගානේ කුඩ්ඩෝ නැහැ නව. අනුරෝදයක් අනුරට 70% 🙏🙏🙏👍👍💪💪💪💪👏👏👏💯💯💯🧭🧭🧭🧭🧭😜😜😂😂😂😃😃🤪👑️ 👑️ ❤❤ .🇱🇰 🇱🇰 🇱🇰
@@susanthasilva-u8ianiwarayenma venasa
❤❤❤❤❤❤❤❤😂@@susanthasilva-u8i
ඇත්තටම මේක චන්දයක් නෙමේ.අවුරුදු හැත්තෑ පහක් තිස්සේ රට විනාශ කරපු කාලකන්නි දේශපාලුවන්ගෙන් රට මුදාගන්නා වූ මහා මෙහෙයුමක්.පළමුව රටේ අනාගත මිනිසුන් වෙනුවෙන් අවංක රජෙක් පහළවීම සියලු දෙනාටම පුදුමාකාර සතුටක්. ඔබතුමා ගත් මෙහෙයටත් බොහෝම ස්තූතියි ශ්‍රී ලංකාදීපයටත් අලුතෙන් රට භාරගන්නා අනුර කුමාර සහෝදරයාටත් ඔබතුමාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා. තෙරුවන් සරණේ ආරක්ෂාව ලැබේවා .♥️🙏🎉️🎉️🎉️
දැන් උදේ 5 යි. ඉවසිල්ලක් නෑ .... ඡන්දය දෙන්න තව පැය 2 ක් බලාගෙන ඉන්නෙ..... ජාතියේ පිනට පහල වු අපේ පංතියේ සහෝදරයාට , නායකයාට , ලක්මෑණියගේ කිරුළ භාරදෙන්න..... ඒ කෝටියකින් එක්කෙනෙක් වීමේ අභිමානනීය හැඟීමක් මාගේ හදවතේ රැව්දෙනවා.... ජය වේවා... මාලිමාවට කෝටියක්....
මාත් 5.15 ට ඇහැරිලා බලාගෙන ඉන්නවා.
අනිවාර්යයෙන්ම ... සුභ නැකතට රට අනුරට ජයවේවා ජයවේවා ජයවේවා
Apinechandedenne
අපි සේරම එකතුවෙලා පිරිත් කියල අනුරට සෙත් පතලම චන්ද දාන්න යමු .මාලිමාවට ජය ජය ජයම වේවා .
🙋♀️🙋♀️
💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖 ආදරණීය ගරු අජිත් ධර්මපාල මැතිතුමනි ඔබතුමාගේ අප්‍රතිහත ධෛර්ය නිසා අද දවසේ එළඹෙන නව ජනාධිපතිතුමා තෝරාගැනීමට ඔබතුමා දැක්වූ දායකත්වයට බොහොම ස්තූතියි, 💖💖💖🙏🇱🇰🇱🇰🙏🙏 දෙවි පියාණන්ට ස්තූති ප්‍රශංසාවේවා! 🙏 විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖
ඔව් ඵතුමා විශාල දැනුවත් කරීමක් කලා.
Minister of Home Affairs or Internal Security or Law and Order must have a good O level A Level results
ඔබතුමා එංගලන්තේ සිට මේ රට වෙනුවෙන් කරණ කැපවීම ගැන බොහෝම පිං❤❤❤❤❤❤❤❤
රටේ තරුණ ජීවිත මිලියන ගානක හීන මරපු iphone එකත් හීනයක් කරපු කාලකනි රාජපක්ෂ පව්ලම හිරේ යනව දකින්න ආස එවුන් මෙතනට දහස් ගනනින් වරෙල්ලා 🙏
අද දින ගිූ ලංකාවෙි පවත්වන මහා පුජනිය පිං කමට සහබාගි වි ඒ මල් වටිටියට අත තියන මෙන් ඉතා කරැනිකව ඉල්ලමි රටට යහපතක් වෙිවා
❤
ඔබතුමා අනිවාර්යයෙන් ලංකාවට එන්න පොලිස් කොමිසමේ වැඩ භාර ගන්න ❤❤❤❤
අනිවාර්යෙන් මෙතුමා ආ යුතුයි...
ආරක්ෂාවත් තබාගනිමින් ලංකාවේ පොලිස් කොම්සමෙ සභාපති කමට පැමිණ රට හදන්න උදව් වන්න
අනේ ඔවු ❤❤❤❤
❤❤❤
ඔබතුමා එන්න අනුර සහෝදරයා දිනවට පස්සේ...... ඔබලා අවශ්‍යයි මේ රටට බොහොම පින් ඇ ස් පැ දුවට අපේ........
ඔබතුමා රටින් පිට ඉදන් මේ කරන කරපු මෙහෙයට ❤️ඉස්තුති උපන් රටට ණය නැති පුතෙක් බිහිකළ දෙමාපියන්ට අනේක වාරයක් පිං ඔබට දීර්ගායු ලැබේවා!අනිවාර්යෙන් ජනතාවගේ ආණ්ඩුවේ නායකයට නියත ජයග්‍රහණයක් ලැබෙනවාමයි!!
යුගයක් අරඹනා දිනයක් උදාවුනා.ජය ව්ජය ශ්‍රී! අනුර සහෘදයාණනී රටත් දරුවනුත් ඔබට භාරයි
දැයේ මාළිමාව නිසි මගට හැරවීමට උරදුන් මානව හිතවදී ලක්මෑණිගේ අවංක පුතෙක් වූ ඔබටයි මේ ප්‍රණාමය ..... දිව්වා දිව්වා හති ඇරගන්න දැන් අපේ යුතුකම හරියට ඉටු කරනවා ජයවේ ලක්මෑණී 🎉
අජිත් සර් ගොඩාක් පින් රටවෙනුවෙන් මාලිමාව වෙුවෙන් ඇපකැපව් සෙෘභ්යමත් රටක් අනාගත දරුවන් බිහිකිරිමට වෙරදරන හිස නමා ආචාර කරනවාරටඅනුර එක මිටකට❤❤❤👍👍💐💐💐
අජිත් ධර්මපාල මැතිතුමනි ඔබට මුළු රටේම ජනතාවගේ ගෞරවනීය ශීර්ෂ ප්‍රණාමය ඔබ කළ මෙහෙය රටට අති විශිෂ්ටයි අද දවස රටේ පීඩිත ජනතාවගේ දිනයයි ජාතික ජනබල වේගයට ජය වේවා මාලිමාවට ජයෙන් ජයම ලැබේවා
Samakameewa bala peraliyak tulin 22 Sita nawa punarudayak ,jayaweewa malimawata ,thanks Mr .darmapala
සර් .කරපු..සේවයට .ස්තුතියි 🙏අපේ.අනුරට .මම.අනුරට ❤
ඔබ තුමන්ලා වගේ නිිති ගරුක අවංක පුද්ගලයන් අවැසි මොහොතක් අතිවිශිස්ටයි ඔබ තුමාගේ කැපවීම .❤❤❤
ජයවේවා අජිත් මහත්තයා ඔබ කරන මෙහෙවරට අපි ණය ගැනිය
ගෑස් සිලින්ඩරේ-පුපුරනවා,ඉවර වෙනවාටෙලිපෝන් එක-විසන්දි වෙනවාපොහොට්ටුව-පරවෙනවාමාලිමාව-අදාල දිශාවට පමනක් කරකැවෙනවා
Yes
ජයවේවා ධර්මපාල සහෝදරයා.75 වසරක පාදඩ පාලනය තව පැය 24 කින් අවසන්.ඔබ මේ රටට විදේශයක සිටියත් කල මෙහෙයට පින්.akd ට උදව් කිරීමට දැන් එන්න මේ පින්බිමට
නියත ජනමතය අද ජයග්‍රහණයකින් විජයග්‍රහණයකින් අවසන් කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලු යදම් බිඳ දමමින් මාතෘභූමියට නිදහස ❤❤ ....නව නිදහස් පුනුරුද අරගලයට ජයවේවා ❤️❤️ මාතෘභූමියට ජයවේවා ❤️❤️
_ඔබතුමා ඉපදුන රටට , රටේ ජනතාවට කරන සේවය හරිම උදාරයි ! අද්විතීයයි !__සුවපත් දිවියක් ! දීර්ඝායු වේවා !_
වාසනාවන්ත දිනයක් උදා වේවා ආදරණීය මව් බිම සුරකිමු අපේ දරුවන්ට හෙටක් අපේ දරුවන්ට යහපත් රටක් තව පැය 24ක් ඇතුලත ජනපති පදවියට පත් කරමු රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් අනුර දිසානායක සහෝදර යා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පරම් පරා පහක්ම විනාශ කළ පාපතරයෝ අද පන්නමු එලවමු මාලි මාවට රට බාර දෙමු 🙏🏽💞💞🙏🏽💞💕
අද ඔබතුමාගෙ මුහුණෙ තියෙන හිනාව.
දැනට හිනහව තියෙයි..ජපෝ බලය අරන් කරන්න ගිහින් රට වලපල්ලට යනකොට මේ අයියලා හොයාගන්නත් නෑ...
@@mangalathennakoon7516මම ගොඩාක් දුක්වෙනවා උඹේ තාත්තාගේ කොන්ඩොම් එක පුපුරපු එක ගැන .
@@mangalathennakoon7516අනිත් පයියල හරියට කලාද....උන්ට කරගත්ත ද?අමුතුවෙන් හිතන්න බැරි..අවදානමක් ගන්න බය..තමන් ගැන විශ්වාස නැති. අනුන්ගෙන් කන්න බලගෙන ඉන්න දීන මිනිසුන් සිටින රටක තත්වය මේක තමයි.. 😂
ආදරණීය අජිත් දර්මපාල මහතාණෙනි.,ඔබට මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි ❤.ඔබතුමා මේ රටට ජනතාවට සම්පතක් .සියලු කටයුතු සාර්ථක කරගැනීමට හැකි දිරිය ලැබේවා .ස්තුතියි .
💐💐🙏🙏🙏❤❤❤
Excellent work 🎉
රටේ සබෑ නිදහස ❤❤❤
දශකයක් තිස්සේ දැකපු සිහිනයක් අද සැබෑ වෙනවා සුවර්
ආදරණීය අජිත් දර්මපාල මහතාණෙනි.,ඔබට මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි
අපේ පංතියේ සහෝදරයා.....අනුර අයියෙ ඔයා අපේ දරුවන්ගෙත් පියතුමන්....ඔයාට ජයවේවා....!!!ඒ වගේම මේ දක්වා අජිත් ධර්මපාල මැතිඳුන් කළ සේවයට මාගේ උත්තමාචාරය ....!!!❤❤❤
❤❤❤❤❤❤❤❤
අපිට සාමකාමී, නීතිගරුක රටක් බිහිකිරීමට සහාය දෙන ඔබ තුමාට බුදුසරණයි.
ඔය ජනතාවට දෙන උපදෙස් ගොඩක් වටිනාවා බොහොම ඉස්තුතියි අනෙවර්යෙන් අනුර ජනාධිපති කරමු 🧭🧭🧭
ඔබතුමාට පොලිසිය දේශපාලුවන්ගේන් මුදවාගන්න හොද වැඩපිලිවලක් හදන්න ලන්කාට එන්න වෙනවා අපි බලාපොරොත්තුටෙන් ඉන්නවා💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
❤️❤️❤️ ඔබ අප වෙනුවෙන් පහල වු දෙවියෙක්.... අපගේ ගෞරවනීය ප්‍රනාමය.... ආදරෙයි .... නියමුවානනි.... මාලිමවට ජය වේවා... ❤️❤️❤️👍👍👍
ඔබතුමා දිගින් දිගටම අප රටට කල සේවයට තුති පුදමි.ඉදිරි යටත් අප සමග රැදි සිටින්න.මම හිටපු තානාපති වරයෙක්මි .ඔබටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරනයි.
හොර කැත මජර ගෙබි 76වසර පාලනය බන්කොළොත් කරපු ශ්‍රීලංකා නැමැතී නවූකාව අනුර කුමාර සහෝ ජනපති පදවනවා හරිම දිසාවට නුපන් දරුවටත් අනාගතේ පාරකියන මාලිමාවට ❌දෙන්න 🙏🙏🙏🙏❤️❤️❤️මාලිමාවටකෝටියක් ❤️
ස්තුතියි මහාත්මයා ඔබගේ මේ කරන්නාවූ සත් ක්‍රියාවට ඔබලා නැවත මේ රටට පැමිණෙන්න
මාලිමාවට .ජයවේවා .අනුර .ජයවේවා සර්.ඔබට .ජයවේවා
ඔව් ඇස් වලට කදුලු ආව අපේ හිතේ තිබුන බය දැන් නැති උනා
මාලීමාවට කෝටියක් බුද්දිමත් ජනතාවටත් රටටත් ජයවේවා
අායු බෝවන් අජිත්ධර්මපාල සර් ඔබ තුමා නිදි වර්ජිතව ගෙන ගිය මෙහෙයුමේ අවසාන පැය කීපයට ලඟා වෙද්දී තව පැය 2 කින් අප චන්ද පොළට යනව ගිහින් චන්දය පාවිච්චි කරණව කියා ගන්න බැරි තරම් සංතෝසයක් මේවන විට අපට තියෙනවමේරටට සදා අමරණීය නාමයක් බැඹලෙන අනාගතයකට දෙවෙනි නිදහස සමරන්නට නොයිව සිල්ලෙන් බලා සිටින මොහොතේ ඔබ තුමාට දසදහස් වාරයක් හිස නමා අාචාරය පුදකරමි🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ හැමදේම ගැන අවදානෙන් ඉන්නවට සහ ඒවා රටට හෙලි කරනවට.. ඒ වගේම අනුරගෙ පාලනය යටතේ වුණත් රටට නරකක් අවැඩක් කාගෙ අතින් හෝ සිදුවෙනවා නම් ඒ බව අදාල බළධාරීන්ට සහ අනුර සහෝදරයා ට දන්වා එය කෙසේ හෝ නවත්වන්න උත්සාහ කරන්න. අනුර ජනාධිපති යටතේ ලස්සන රටක් හදමු .. ස්තූතිය ඔබට
රට වෙනුවෙන් ඔබතුමාගෙ උත්කෘෂ්ට සේවය අනගිභවනීයයි.ස්තූතියි මේ හැම කර්තව්යකයම.
අනුර කුමාරට ජය!!! අනුර කුමාරට ජය!!! අනුර කුමාරට ජය!!!
Good morning sir .... සුභ නැකතට රටම අනුරට කෝටියෙන් එකෙක් වෙමු .... ජයවේවා ජයවේවා ජයවේවා ...
good morning sir ඇත්තටම අද දවස උදාඋනා අනිවාර්යයෙන් අපේ ජනාධිපති අනුර ❤❤❤❤😂🎉🎉🎉🎉🎉
අජිත් ධර්මපාල මහත්මයා ඔබ මේ වෙනකම් කල කර්තව්‍යයට අනෙක වාරයක් ස්තුතියි,පිං !!!.
🎉
බොහොමත්,ස්තුතියි.මාලිමාරජය,ජනතාව,සුරකිනබව,සමස්ථ,ජනතාවම,දක්නවා.
අජිත් ධර්ම පා.ල මහතා ඹඛ විශාල. කැපකිරීම් කළ අයෙක් ජය වේවා ❤❤❤❤
චෞර පවුලක බේබී කෙනෙක්, මෝඩ කුමාරයෙක් සහ වියරු බල තන්හාධික සීයා කෙනෙක් එක්කගමේ හයිය කොල්ලෙක් තනියම සටනක..💪🧭
Niyama kiyaweemak😂😂😂😂
මෝඩ කුමාරයෙක් නොවෙයිමෝඩ.............. ක්
අජිත් මහතාට ගොඩක් ස්තූතියි 🙏🙏
ලක් මාතාව නව නිදහස් පුනරැදයකට යන ගමනේදි දැක්වු දායකත්වය ඉතාම අනර්ගයි.ලක්මාතාට ජයවේවා.අප සැමට නිදහස් නිවහල් සමුර්දිමත් රටක් ලැබේවා.
අජිත්,සර් සජිත්,රනිල් දැන්ම, බීසනයට,සැරසිලා, උන ගෙවල්,ගානේ ගිහින් තර්ජන කරවා මාලිමාවට චන්දේ දෙන්නඑපා,කියා,😢 ඒත් අපි මාලීමාව දිනවනවාමයි ❤️❤️❤️💙💚🙏
❤❤❤❤❤❤ඔබ තුමාට ජය වේවා දීර්ඝ ආවිස ලැබේවා අපි දිරිමත් කල හැමෝටම ගොඩක් ස්තුතියි
Great job 👏 🎉🎉love ❤u
සුභ උදෑසනක් sir... ජය වේවා මාලිමාවට ❤❤
අපි සැවෝම සතුටු වෙනවා ඔබකරපු කාර්ය්යභාරය ට
අපෙ ආචාරය .යුතුකම එකම මිටට ඉටුවෙයි .බුදුසරණයි .
හැමොගෙම ඒකායන ප්‍රාර්ථනය ද එසේම වේවා
ඔබතුමා රට වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් ජය❤❤❤❤
ධර්මපාල මහත්මාට බොහොම පින්.
ජය වෙිවා..දවස ආවා..
නින්ද යන්නේ නෑ මගේ රටේ අහිංසක මිනිස්සු න්ගේ අහිංසක බලාපොරොත්තු සපල වෙත ඒ දවස උදා වෙනකල් ❤❤❤❤අප සැම එක් වී ලස්සන රටක් නිර්මාණය කරමු සියළුම දෙනාට මේ වෙලාවේ බුද්ධිමත් තීරණයක් ගන්න ❤❤❤ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ❤❤🇱🇰🇱🇰
තුනුරුවන්ගේම පිහිටයි මැතිතුමනි ඔබට
ඔබතුමාගේ හදවතේ සතුට දෝර ගලනවා මැදපෙරදිග අපිට එන්න බැරි වුණාට ඉදිරි පැය ගාන ගෙවෙනතුරු නොඉවසිල්ලෙන් බලාන ඉන්න මම
අනිවාර්යයෙන් එන්න බැරි උනා ට හැමෝගෙම එකම බලාපොරොත්තුව මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
Ow අපට enna බැරි වුණාට ගෙදර ඔක්කොම ඡන්දය අනුර ට ada denna හැදුවා ඒකත් ඇති මේ වෙලා වෙ
දුක් වෙන්න එපා සොයුරිය ....අනිවාර්යයෙන් උඹලා වෙනුවෙන් අපි කතිරේ ගහනවා ....උපන් බිමට ඇවිත් සතුටින් ඉන්න හෙට දවසක් ලගදිම එනවා... ❤❤
@@nimaliperera9457 අනිවාර්යයෙන්ම අපේ අසරණ බලාපොරොත්තු ඉටු වේවා කියල මැදපෙරදිග අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
අජිත් මහත්මයා අනුර සහෝදරයා ජනාධිපති බවට පත් වුවත් නිසි ආරක්ෂාව තබාගන්න කියලා බලකරන්න. මොකද මාලිමා ආණ්ඩුවක් තුල වුවද ආරක්ෂා ගැන සැලකිලිමත් වන ලෙස ඔහු රටක බලාපොරොත්තුව නිසා.
ධර්මපාල මහත්තයා ඔබ මෙතෙක් කළ උදාර සේවයට හිස නමා ගරු කරමි ඔබට අපට ජය.
ජය වේවා ඔබට ,අපිට අලුතින් ම පායන ඉර බබලවන්න ඒ ඉර එලිය එනතුරු බලාගෙන ඉන්නවා ...මාලීමාවට ජය වේවා !❤❤❤❤❤
අජිත් ධර්මපාල මැතිදුනි ඔබතුමාට සියලුම ශ්‍රී ලාංකිකයන් ණය ගැතියි!.
Excellent work
මම උදේම ගිහින් මගෙ වටිනාම ඡන්දය පාවිච්චි කලේ සුපිරිසිදු නායකත්වයක් හිමි අනුර කුමාර සහෝදරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට පමණයි .. කතිරය පමණයි....මාලිමාවට අති විශිෂ්ඨ විජයග්රහණයකින්ම කෙලවර වෙන්නෙ....❤❤❤❤❤❤
මහජන ආණ්ඩුවක අපරිමිත ආශ්වාදය දැනෙනවා..
කොයි තරම් සතුටු දවසක් ද මේ!!! 🎉🎉🎉ඔබ තුමා කළ අපරිමිත කාර්ය ඉමහත් ..ගෝටා එළවපු දවසට පස්සේ එන සතුටුම දවස.
යුක්තිය ගරුක,කාටත් නිතිය එක ලෙස ක්‍රියා කරන යුක්තිගරුක නායකයෙක් වෙනුවෙන් .කරන සේවයට.... ඔබතුමාට ස්තුතිය ...
අජිත් සර් ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි අපේ ප්‍රර්ථනාව ඉස්ට වේවා ජය ශ්‍රිමා බොසම්දුන්ගෙ පිහිට ආසිර්වාදයක්ම වේවා දළදා සමිඳුනේ මගේරට බැබලේව අනුර සහොදරයාගෙන් ජනතාවට බුදුසරණයි
සුබ උදෑසනක් . මාලාමාවට ජයවේවා.❤️❤️❤️❤️❤️
සුබ.උදෑසනක්.වේවා.අජිත්.මහතාට.මාලිමාවට.ජය
අජිත් ධර්මපාල මැතිතුමනි ඔබේ මෙහෙයුම අති විශිෂ්ඨයි අපේ රට වෙනුවෙන් ඔබේ කැපවිම වචනයෙන් කියා නිමකරන්න බැහැ . ඒ කැපකිරිමේ විශිෂ්ඨ ප්‍රතිඵලය අද දින පැය කිපයකින් අපේ ජාතියට ලැබෙනව වහල් යුගය අතුගා දැමිමට ඔබතුමා ගත් මහඟු උත්සාහයට හිස නමා ආචාර කරමි. ඔබට සියලු දෙවි රැකිවරණය ලැබේවා. ජයවේවා!
ඔබතුමාට ඉක්මනින් ලංකාව ට එන්න ලැබේවා ,තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
බුදු සර් පුදුම සතුටක් තියෙන්නෙ.ඔබ තුමාට අපි සදා ණය ගැතියි.අපිව දැනුවත් කලාට.මගේ රටට ජාතියට ජය වේවා!🎉🎉🎉
දිනපු ගමන් ඔබත් එන්න ලංකාවට අැවිත් වැඩ බාරගන්න.ඔබ වැනි නිලධාරින් අපට සතුටක් ගෙනඑනවා.
අජිත් ධර්මපාල මහත්මයාණනි මෙතෙක් කලක් මිනිසුන්ට නිවැරදි මග කියා දෙමින් සත්‍ය අවබෝධ කරගැනීමට ශක්තිය දහිරිය දුන් විරුවාණෙනි බෙහෙවින්ම ස්තූතියි මාලිමාවට ජයවේවා .
අජිත් මහතානනි.ඔබතුමාට රටේම ස්තුතිය.පුදකරනව.නීතිගරැක රටක්.සුරක්ෂිත හෙටක් ,දරැවට හෙටක්.ලංකාමාතාවට ගරුත්වයක් ලබාදීමට කටයුතු කිරීම වෙනුවෙන් ස්තුතියපිරිනමනව..අපේරටේ රටරැක ගත් වීරෝධාර රනවිරැවන් පොලීසියට මේරට රැකගැනීමට කැපවූ සියලුම ආරක්ෂක අංශවල හැමෝටම ජාතියෙ ප්‍රණාමය එතුමන්ලට රටේම ස්තුතිය පිරිනමන්නම ඕනෙ..රටම එකම බලාපොරොත්තුව මේරට පෝසත්රටක් කිරීමයි.දරැවො වෙනුවෙන් මුලු රටම එක්උනේ හොරැ රැලක්ගෙන් මේරට මුදා ගැනීමයි.එකම පැතුම වසර76ක් කාපුරට මුදාගැනීමයි. දේශපාලකයො අලුගෝසුවො වගෙ අපිට දැනුනෙ.වැඩිහිටි යන් ලෙස අපිට නිදහසේ මැරෙන්න ඉඩසලසා දුන් ඔබතුමාට තුති.ඔබතුමා වීඩියෝවක් දාන්නෙ කොයිවෙලාවෙද කියල බලාඉන්නෙ.මොකද රටට යමි අහිතකර දෙයක් වෙනව නමි ඒක වලක්වන්න ඔබ ඉදිරිපත්වීම සතුටට කරැනක්.මේරට ආරක්ෂා කිරීමම සතුටක්.රටම එක්වෙමු.බේරාගන්න රට හොරුන් ගෙන් ගලවා ගනිමු.නීතිගරැකව රටහසුරැව ගෙන රට ඉදිරියට ගෙනයාමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිවලට සහයෝගය දෙමු..ශවේන්ද්‍ර සිල්වා මහතා රටට කලසේවය රටම දන්නව.රටවෙනුවෙන් අපිහැමෝම පෙළගැසෙමු. ස්තුතියි.
🙏🙏🙏❤❤❤❤🇨🇦🇨🇦🇨🇦
අද අපේ දවස ජාතිය හොරුන්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන් ගලවා ගන්නා වාසනාවන්ත දිනය මෙතෙක් ගත කල කාලකන්නි අතිතය වෙනස් කරන ජාතිය ගලවා ගැනිමේ දිනය ඔබෙත් මගෙත් කැමත්ත අද නොබිරිහෙලා ඉටුකරමු.
ගොඩාක්ස්තුතියි මහත්මයා .
උදාවෙන හෙට නිදහන් නිවහහල් සාමාජයකට පිය නගමු.🧭
ඇත්ත කතාව මේකයි.නාමල් දන්නව ඌ ඉවරයි කියල😌.උගෙ තාත්ත මහින්ද රාජපක්ෂ.මිනිහා පොල් ගාපු මිනිහෙක් නෙවේනෙ.එක මැතිවරණ ප්රචාරණයක රොද බඳින මිනිස්සු පොදිය දැක්කම මහින්දටම හිතාගන්න පුලුවන් කවුද ජනපති කියල.මොළය දන්නව ඒක.ඒත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.සජිතුත් දන්නව ඌත් ඉවරයි කියල.උගෙත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.ඌ හදන්නෙ ගිය සැරේ ගෝඨගෙන් යාන්තම් බේරගත්ත ආසන ටික මේ සැරේ කෝමහරි බේරගන්න.ඒත් ඒක ලේසි වෙන්නෙ නෑ.ගිය සැරේ සජිත් ගත්ත ගොඩක් seats මේ සැරේ අනුර ගන්නෙ🤟.රනිල් කියන්නෙ වෙනම ඩයල් එකක්.ඌ මේ ජනාධිපතිවරණය plan කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් රට භාරගත්ත වෙලේ.ඌ කල්පනා කරා උගෙ contacts එක්ක ණය ටිකක් අරන් ඒවයෙන් කිරිපිටි,ගෑස්,තෙල් ගෙනල්ල පෝලිම් නැති කරල දාපුවම මිනිස්සු ඒකම හේතු කරගෙන උට ඡන්දෙ දෙයි කියලා.ඌ එදා රට ගත්තෙත් ඔය කතාව කියල ඡන්දෙ ගන්නමයි.යකෝ කිරිපිටි,ගෑස්,තෙල් කියන්නෙ රටක මූලික දේවල්.මොකෝ අපි අර ගෝඨා රටට කෙළින්න කලින් ඒවා නැතුවයැ ජීවත් උනේ.ඉතින් බං ඒව තිබ්බ කියල අපි උඩ පැන පැන නටන්න ඕන නෑ.ඌ දැන් "පුලුවන් ශ්‍රී ලංකා"ගගා වැළලෙනවා.යකෝ ඌ අවුරුදු 46ක් තිස්සෙ පාර්ලිමේන්තුව ඇතුළෙ.ඔය පුළුවන් කියන එකාට අර අවුරුදු 46දි බැරිවුණේ ඇයි???දැන්ද උට රට හදන්න හිතිල තියෙන්නෙ.ඌ තමයි දේශපාලන ඉතිහාසෙ හිටපු සුපිරිම අණ්ඩයා.ඌත් දන්නවා අනුර දිනල ඉවරයි කියල.උගෙ හදවතත් ඒක පිළිගන්නවා.ඒත් ඌ මේ අන්තිම දවස් තුන හතරෙ හරි try කරන්නෙ.තව 1 ඡන්දයක් හරි උගෙ පැත්තට ගන්න.උට තරඟෙ තියෙන්නෙ අනුර එක්ක නෙවෙයි.සජිත් එක්ක.පොදු කතාවමේ 3න්ගොල්ලොම බයයි අනුර ජනාධිපති වෙනවට.හේතුව???මෙච්චර කල් ගියෙ 🔵🟢🔵🟢🔵🟢🔵🟢 දේශපාලනයක්.ඒත් මේ සැරේ ඒක🔴 වෙනවා.මාරම වෙනසක්.අර නිල්කාරයො කොළකාරයින්ව රකිනවා.කොළකාරයො නිල්කාරයින්ව රකිනව.ඒත් මේ එන කෙනා ඒ කිසිම කෙනෙක්ව රකින්න් බලාගෙන එන්නෙ නෑ.ඒකයි කට්ටිය මෙච්චරටම බය අනුර ජනාධිපති වෙනවට.ඒත් කරන්න දෙයක් නෑ.ඒක වෙලා ඉවරයි.sure නැත්තං 22 ප්‍රතිඵල බලන්නකෝ.කවුරු කැමති උනත් අකමැති උනත් අනුර ජනාධිපති වෙනවමයි.දැනටම වෙලා ඉවරයි.එච්චරයි.මේක කියෙව්වට පස්සෙවත් මෝඩ අදහසක් තිබ්බ එකෙක්ට හරි ඒ මෝඩ අදහස අතඇරලා හරි තීරණයක් ගන්න සිතක් පහළ වේවායි ප්‍රාර්ථනා කරනව.ඒවයෙන් වැඩක් නෑ මාලිමාවට කෝටියක් 🤟❤️🧭.Suranga yapa
👍👍👍👍💪💪💪💪
Nil cola uotika,mahakanathawa,kotawalala,maraganna,thanata path karala,uotika,maruwen,maruwata,blayata bandagaraye,salli beda,gathha
👍 👍 👍 👍 👍
ඇත්තේම ඔබට
මාලිමාවට කෝටියක් .❤❤❤❤❤❤❤❤
අනුර අපිට අපි අනුරට 🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈
ඔබතුමාගෙ මූනෙ සතුට උතුරනවා අද.
මාලිමාවට ජය වේවා
ඔබතුමාට තෙරුවන්සරනයි.
❤Ajith dharmapala sir kiyanne milakala noheki viruwek mulu sinhala jatiyema pranamaya pudakaranawa 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
ඔබතුමා කරන ලද්දේ සටනක්. එයට අපේ ආචාරය. අපි අද දිනනවා. අපෙ රටට ජයවෙවා.
මාලිමාවට ජයවේවා ❤️ මාලිමාවට ජයවේවා ❤️ මාලිමාවට ජයවේවා ❤️
ඔබතුමාගේ කැපවීම අපි වෙනුවෙන් පෙනී සිටීම හරිම ආඩම්බරයි ❤
1948 විදේශීකයන්ගෙන් රට බේරගත්තා 2024 පරදේශිකයන්ගෙන් රට බේරගත්තා සියළු ජනතාවට මගේ උත්තමාචාරය.
මහත්මයානනි ❤ ආදරෙයි ආදරෙයි ❤❤❤❤
KUDOS TO U SIR 👏👏👏WE ARE PROUD OF U 🙏🏻🙏🏻🙏🏻❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
ඔබ කල මෙහෙය විශිෂ්ටයි. පොලිස්පති වරයෙක් ලෙස ව්ශ්රාම යායුතු කෙනෙක් ඔබ. එය ඔබට අහිමි උවත් ඔබ නිර්භයව මේ කල මෙහෙයුමට මාගේ ආචාරය. ♥️♥️🙏🙏🙏
මම මාලිමාවට❤ මගේ ඡන්දය දුන්නා❤ හරිම සතුටුයි. පලමු ඡන්දය දුන්නෙත් JVP, අවසන් ඡන්දය දුන්නෙත් NPP. මට සතුටුයි.
ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි. කොහොම ස්තුති කරන්නද මන්දා වචන මදි අනේ. ගොඩාකම පින් සර්.
Ammooo mamanam payen payata balanawa obathumage news❤❤❤❤❤❤❤sthuthi 🙏🙏🙏🙏🙏🙏
අජිත් මහත්මයා ඔබ මේ අද වෙනකම්ම අපිව දැනුවත් කරලා මේ කරපු මහඟු සේවයට ජාතියක් හැටියට අපේ ප්‍රණාමය පුද කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. ඔබ සහ ඔබේ දෙස් ව්දෙස් දූත කණ්ඩායමේ සේවය අගේ කරමි 🙏 රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරුනා මේ රටේ සැබෑ තත්ත්වය දැන ෆත්තා. ස්තූතියි 🙏 👍✌
❤❤❤❤අජන්ත ධර්මපාල මැතිදුනි ඔබට ශ්‍රිලංකා වාසී සියලු දෙනාගෙම හර්දයාංගම ස්තූතිය ..❤❤❤❤❤
අජිත් ධර්මපාල 🙏
ත්‍රිවිධ හමුදාවට හා පොලිස් සහොදරයන්ට ජනතා අපේ ප්‍රනාමය ❤❤🎉🎉 ජයවේවා🎉🎉🎉🎉
අනුර කුමාර මහතා හේතුවාදී සංගමයේ හිටපු සභාපති කාලෝ ෆොන්සේකා මහතාගේ අනුස්මරණයට සහභාගී වෙමින් මේ වීඩියෝවේදි ප්‍රකාශයක් කරමින් අනුමත කරන හේතුවාදීන්ගේ තර්කය...
" හේතුවාදී සංගමයේ පුණරාගමනය යනු වාමවාදයේ සහ හෞතිකවාදයේ එකතුවීමයි "
මෙහිදී අනුර කුමාර මහතා වාමවාදය නියෝජණය කරමින් පාරභෞතිකවාදය ප්‍රතික්ෂේප කරයි...
පාරභෞතිකවාදය බුද්ධාගම, හින්දු දර්ශනය, සහ බටහිර දර්ශනය ඇතුළු බොහෝ දාර්ශනික සම්ප්රදායන්හි වැදගත් කොටසක් වේ. එය අපගේ පැවැත්ම සහ විශ්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරයි.
මෙම විෂය ක්ෂේත්රය තුළ, දාර්ශනිකයන් යථාර්ථය පිළිබඳ මූලික ප්‍රශ්න විමසා බලති. උදාහරණයක් ලෙස, "අප දකින ලෝකය සත්‍ය ද?", "දෙවියන් වහන්සේ සිටින්නේද?", "මරණින් පසු ජීවිතයක් තිබේද?" වැනි ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
මේ අනුව අනුර කුමාර මහතා තම විද්‍යාත්මක දැනුම යොදාගනිමින් ලෝකයේ සියළු ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන් වල අත්තිවාරම ප්‍රතික්ෂේප කරයි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණය - අනුර කුමාර දිසානායක - 09.10.2019
65% ට වැඩි අනුර ජනාධිපති කරලා අපි හොඳ රටක් හදමු. 🧭🧭🧭🧭🧭❌❌❌
අදින් පස්සෙ කුඩ්ඩෝ කසිප්පු කාරයෝ දුසිත යෝ නැහැ හෝරු නැහැ පාරක් පාරක් ගානේ කුඩ්ඩෝ නැහැ නව. අනුරෝදයක් අනුරට 70% 🙏🙏🙏👍👍💪💪💪💪👏👏👏💯💯💯🧭🧭🧭🧭🧭😜😜😂😂😂😃😃🤪👑️ 👑️ ❤❤ .🇱🇰 🇱🇰 🇱🇰
@@susanthasilva-u8ianiwarayenma venasa
❤❤❤❤❤❤❤❤😂@@susanthasilva-u8i
ඇත්තටම මේක චන්දයක් නෙමේ.අවුරුදු හැත්තෑ පහක් තිස්සේ රට විනාශ කරපු කාලකන්නි දේශපාලුවන්ගෙන් රට මුදාගන්නා වූ මහා මෙහෙයුමක්.පළමුව රටේ අනාගත මිනිසුන් වෙනුවෙන් අවංක රජෙක් පහළවීම සියලු දෙනාටම පුදුමාකාර සතුටක්. ඔබතුමා ගත් මෙහෙයටත් බොහෝම ස්තූතියි ශ්‍රී ලංකාදීපයටත් අලුතෙන් රට භාරගන්නා අනුර කුමාර සහෝදරයාටත් ඔබතුමාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා. තෙරුවන් සරණේ ආරක්ෂාව ලැබේවා .♥️🙏🎉️🎉️🎉️
දැන් උදේ 5 යි. ඉවසිල්ලක් නෑ .... ඡන්දය දෙන්න තව පැය 2 ක් බලාගෙන ඉන්නෙ..... ජාතියේ පිනට පහල වු අපේ පංතියේ සහෝදරයාට , නායකයාට , ලක්මෑණියගේ කිරුළ භාරදෙන්න..... ඒ කෝටියකින් එක්කෙනෙක් වීමේ අභිමානනීය හැඟීමක් මාගේ හදවතේ රැව්දෙනවා.... ජය වේවා... මාලිමාවට කෝටියක්....
මාත් 5.15 ට ඇහැරිලා බලාගෙන ඉන්නවා.
අනිවාර්යයෙන්ම ... සුභ නැකතට රට අනුරට ජයවේවා ජයවේවා ජයවේවා
Apinechandedenne
අපි සේරම එකතුවෙලා පිරිත් කියල අනුරට සෙත් පතලම චන්ද දාන්න යමු .මාලිමාවට ජය ජය ජයම වේවා .
🙋♀️🙋♀️
💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖 ආදරණීය ගරු අජිත් ධර්මපාල මැතිතුමනි ඔබතුමාගේ අප්‍රතිහත ධෛර්ය නිසා අද දවසේ එළඹෙන නව ජනාධිපතිතුමා තෝරාගැනීමට ඔබතුමා දැක්වූ දායකත්වයට බොහොම ස්තූතියි, 💖💖💖🙏🇱🇰🇱🇰🙏🙏 දෙවි පියාණන්ට ස්තූති ප්‍රශංසාවේවා! 🙏 විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖
ඔව් ඵතුමා විශාල දැනුවත් කරීමක් කලා.
Minister of Home Affairs or Internal Security or Law and Order must have a good O level A Level results
ඔබතුමා එංගලන්තේ සිට මේ රට වෙනුවෙන් කරණ කැපවීම ගැන බොහෝම පිං❤❤❤❤❤❤❤❤
රටේ තරුණ ජීවිත මිලියන ගානක හීන මරපු iphone එකත් හීනයක් කරපු කාලකනි රාජපක්ෂ පව්ලම හිරේ යනව දකින්න ආස එවුන් මෙතනට දහස් ගනනින් වරෙල්ලා 🙏
අද දින ගිූ ලංකාවෙි පවත්වන මහා පුජනිය පිං කමට සහබාගි වි ඒ මල් වටිටියට අත තියන මෙන් ඉතා කරැනිකව ඉල්ලමි රටට යහපතක් වෙිවා
❤
ඔබතුමා අනිවාර්යයෙන් ලංකාවට එන්න පොලිස් කොමිසමේ වැඩ භාර ගන්න ❤❤❤❤
අනිවාර්යෙන් මෙතුමා ආ යුතුයි...
ආරක්ෂාවත් තබාගනිමින් ලංකාවේ පොලිස් කොම්සමෙ සභාපති කමට පැමිණ රට හදන්න උදව් වන්න
අනේ ඔවු ❤❤❤❤
❤❤❤
ඔබතුමා එන්න අනුර සහෝදරයා දිනවට පස්සේ...... ඔබලා අවශ්‍යයි මේ රටට බොහොම පින් ඇ ස් පැ දුවට අපේ........
ඔබතුමා රටින් පිට ඉදන් මේ කරන කරපු මෙහෙයට ❤️ඉස්තුති උපන් රටට ණය නැති පුතෙක් බිහිකළ දෙමාපියන්ට අනේක වාරයක් පිං ඔබට දීර්ගායු ලැබේවා!අනිවාර්යෙන් ජනතාවගේ ආණ්ඩුවේ නායකයට නියත ජයග්‍රහණයක් ලැබෙනවාමයි!!
යුගයක් අරඹනා දිනයක් උදාවුනා.ජය ව්ජය ශ්‍රී! අනුර සහෘදයාණනී රටත් දරුවනුත් ඔබට භාරයි
දැයේ මාළිමාව නිසි මගට හැරවීමට උරදුන් මානව හිතවදී ලක්මෑණිගේ අවංක පුතෙක් වූ ඔබටයි මේ ප්‍රණාමය ..... දිව්වා දිව්වා හති ඇරගන්න දැන් අපේ යුතුකම හරියට ඉටු කරනවා ජයවේ ලක්මෑණී 🎉
අජිත් සර් ගොඩාක් පින් රටවෙනුවෙන් මාලිමාව වෙුවෙන් ඇපකැපව් සෙෘභ්යමත් රටක් අනාගත දරුවන් බිහිකිරිමට වෙරදරන හිස නමා ආචාර කරනවාරටඅනුර එක මිටකට❤❤❤👍👍💐💐💐
අජිත් ධර්මපාල මැතිතුමනි ඔබට මුළු රටේම ජනතාවගේ ගෞරවනීය ශීර්ෂ ප්‍රණාමය ඔබ කළ මෙහෙය රටට අති විශිෂ්ටයි අද දවස රටේ පීඩිත ජනතාවගේ දිනයයි ජාතික ජනබල වේගයට ජය වේවා මාලිමාවට ජයෙන් ජයම ලැබේවා
Samakameewa bala peraliyak tulin 22 Sita nawa punarudayak ,jayaweewa malimawata ,thanks Mr .darmapala
සර් .කරපු..සේවයට .ස්තුතියි 🙏
අපේ.අනුරට .මම.අනුරට ❤
ඔබ තුමන්ලා වගේ නිිති ගරුක අවංක පුද්ගලයන් අවැසි මොහොතක් අතිවිශිස්ටයි ඔබ තුමාගේ කැපවීම .❤❤❤
ජයවේවා අජිත් මහත්තයා ඔබ කරන මෙහෙවරට අපි ණය ගැනිය
ගෑස් සිලින්ඩරේ-පුපුරනවා,ඉවර වෙනවා
ටෙලිපෝන් එක-විසන්දි වෙනවා
පොහොට්ටුව-පරවෙනවා
මාලිමාව-අදාල දිශාවට පමනක් කරකැවෙනවා
Yes
ජයවේවා ධර්මපාල සහෝදරයා.75 වසරක පාදඩ පාලනය තව පැය 24 කින් අවසන්.ඔබ මේ රටට විදේශයක සිටියත් කල මෙහෙයට පින්.akd ට උදව් කිරීමට දැන් එන්න මේ පින්බිමට
නියත ජනමතය අද ජයග්‍රහණයකින් විජයග්‍රහණයකින් අවසන් කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සියලු යදම් බිඳ දමමින් මාතෘභූමියට නිදහස ❤❤ ....නව නිදහස් පුනුරුද අරගලයට ජයවේවා ❤️❤️ මාතෘභූමියට ජයවේවා ❤️❤️
_ඔබතුමා ඉපදුන රටට , රටේ ජනතාවට කරන සේවය හරිම උදාරයි ! අද්විතීයයි !_
_සුවපත් දිවියක් ! දීර්ඝායු වේවා !_
වාසනාවන්ත දිනයක් උදා වේවා ආදරණීය මව් බිම සුරකිමු අපේ දරුවන්ට හෙටක් අපේ දරුවන්ට යහපත් රටක් තව පැය 24ක් ඇතුලත ජනපති පදවියට පත් කරමු රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් අනුර දිසානායක සහෝදර යා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පරම් පරා පහක්ම විනාශ කළ පාපතරයෝ අද පන්නමු එලවමු මාලි මාවට රට බාර දෙමු 🙏🏽💞💞🙏🏽💞💕
අද ඔබතුමාගෙ මුහුණෙ තියෙන හිනාව.
දැනට හිනහව තියෙයි..ජපෝ බලය අරන් කරන්න ගිහින් රට වලපල්ලට යනකොට මේ අයියලා හොයාගන්නත් නෑ...
@@mangalathennakoon7516
මම ගොඩාක් දුක්වෙනවා උඹේ තාත්තාගේ කොන්ඩොම් එක පුපුරපු එක ගැන .
@@mangalathennakoon7516අනිත් පයියල හරියට කලාද....උන්ට කරගත්ත ද?
අමුතුවෙන් හිතන්න බැරි..අවදානමක් ගන්න බය..තමන් ගැන විශ්වාස නැති. අනුන්ගෙන් කන්න බලගෙන ඉන්න දීන මිනිසුන් සිටින රටක තත්වය මේක තමයි.. 😂
ආදරණීය අජිත් දර්මපාල මහතාණෙනි.,ඔබට මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි ❤.ඔබතුමා මේ රටට ජනතාවට සම්පතක් .සියලු කටයුතු සාර්ථක කරගැනීමට හැකි දිරිය ලැබේවා .ස්තුතියි .
💐💐🙏🙏🙏❤❤❤
Excellent work 🎉
රටේ සබෑ නිදහස ❤❤❤
දශකයක් තිස්සේ දැකපු සිහිනයක් අද සැබෑ වෙනවා සුවර්
ආදරණීය අජිත් දර්මපාල මහතාණෙනි.,ඔබට මගේ ගව්රවනීය ස්තුතිය පුදකරමි
අපේ පංතියේ සහෝදරයා.....අනුර අයියෙ ඔයා අපේ දරුවන්ගෙත් පියතුමන්....ඔයාට ජයවේවා....!!!
ඒ වගේම මේ දක්වා අජිත් ධර්මපාල මැතිඳුන් කළ සේවයට මාගේ උත්තමාචාරය ....!!!❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
අපිට සාමකාමී, නීතිගරුක රටක් බිහිකිරීමට සහාය දෙන ඔබ තුමාට බුදුසරණයි.
ඔය ජනතාවට දෙන උපදෙස් ගොඩක් වටිනාවා බොහොම ඉස්තුතියි අනෙවර්යෙන් අනුර ජනාධිපති කරමු 🧭🧭🧭
ඔබතුමාට පොලිසිය දේශපාලුවන්ගේන් මුදවාගන්න හොද වැඩපිලිවලක් හදන්න ලන්කාට එන්න වෙනවා අපි බලාපොරොත්තුටෙන් ඉන්නවා💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
❤️❤️❤️ ඔබ අප වෙනුවෙන් පහල වු දෙවියෙක්.... අපගේ ගෞරවනීය ප්‍රනාමය.... ආදරෙයි .... නියමුවානනි.... මාලිමවට ජය වේවා... ❤️❤️❤️👍👍👍
ඔබතුමා දිගින් දිගටම අප රටට කල සේවයට තුති පුදමි.ඉදිරි යටත් අප සමග රැදි සිටින්න.මම හිටපු තානාපති වරයෙක්මි .ඔබටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරනයි.
හොර කැත මජර ගෙබි 76වසර පාලනය බන්කොළොත් කරපු ශ්‍රීලංකා නැමැතී නවූකාව අනුර කුමාර සහෝ ජනපති පදවනවා හරිම දිසාවට නුපන් දරුවටත් අනාගතේ පාරකියන මාලිමාවට ❌දෙන්න 🙏🙏🙏🙏❤️❤️❤️මාලිමාවටකෝටියක් ❤️
ස්තුතියි මහාත්මයා ඔබගේ මේ කරන්නාවූ සත් ක්‍රියාවට ඔබලා නැවත මේ රටට පැමිණෙන්න
මාලිමාවට .ජයවේවා .අනුර .ජයවේවා සර්.ඔබට .ජයවේවා
ඔව් ඇස් වලට කදුලු ආව අපේ හිතේ තිබුන බය දැන් නැති උනා
මාලීමාවට කෝටියක් බුද්දිමත් ජනතාවටත් රටටත් ජයවේවා
අායු බෝවන් අජිත්ධර්මපාල සර් ඔබ තුමා නිදි වර්ජිතව ගෙන ගිය මෙහෙයුමේ අවසාන පැය කීපයට ලඟා වෙද්දී තව පැය 2 කින් අප චන්ද පොළට යනව ගිහින් චන්දය පාවිච්චි කරණව කියා ගන්න බැරි තරම් සංතෝසයක් මේවන විට අපට තියෙනවමේරටට සදා අමරණීය නාමයක් බැඹලෙන අනාගතයකට දෙවෙනි නිදහස සමරන්නට නොයිව සිල්ලෙන් බලා සිටින මොහොතේ ඔබ තුමාට දසදහස් වාරයක් හිස නමා අාචාරය පුදකරමි🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ හැමදේම ගැන අවදානෙන් ඉන්නවට සහ ඒවා රටට හෙලි කරනවට.. ඒ වගේම අනුරගෙ පාලනය යටතේ වුණත් රටට නරකක් අවැඩක් කාගෙ අතින් හෝ සිදුවෙනවා නම් ඒ බව අදාල බළධාරීන්ට සහ අනුර සහෝදරයා ට දන්වා එය කෙසේ හෝ නවත්වන්න උත්සාහ කරන්න. අනුර ජනාධිපති යටතේ ලස්සන රටක් හදමු .. ස්තූතිය ඔබට
රට වෙනුවෙන් ඔබතුමාගෙ උත්කෘෂ්ට සේවය අනගිභවනීයයි.ස්තූතියි මේ හැම කර්තව්යකයම.
අනුර කුමාරට ජය!!! අනුර කුමාරට ජය!!! අනුර කුමාරට ජය!!!
Good morning sir .... සුභ නැකතට රටම අනුරට කෝටියෙන් එකෙක් වෙමු .... ජයවේවා ජයවේවා ජයවේවා ...
good morning sir ඇත්තටම අද දවස උදාඋනා අනිවාර්යයෙන් අපේ ජනාධිපති අනුර ❤❤❤❤😂🎉🎉🎉🎉🎉
අජිත් ධර්මපාල මහත්මයා ඔබ මේ වෙනකම් කල කර්තව්‍යයට අනෙක වාරයක් ස්තුතියි,පිං !!!.
🎉
බොහොමත්,ස්තුතියි.මාලිමාරජය,ජනතාව,සුරකිනබව,සමස්ථ,ජනතාවම,දක්නවා.
අජිත් ධර්ම පා.ල මහතා ඹඛ විශාල. කැපකිරීම් කළ අයෙක් ජය වේවා ❤❤❤❤
චෞර පවුලක බේබී කෙනෙක්, මෝඩ කුමාරයෙක් සහ වියරු බල තන්හාධික සීයා කෙනෙක් එක්ක
ගමේ හයිය කොල්ලෙක් තනියම සටනක..💪🧭
Niyama kiyaweemak😂😂😂😂
මෝඩ කුමාරයෙක් නොවෙයි
මෝඩ.............. ක්
අජිත් මහතාට ගොඩක් ස්තූතියි 🙏🙏
ලක් මාතාව නව නිදහස් පුනරැදයකට යන ගමනේදි දැක්වු දායකත්වය ඉතාම අනර්ගයි.ලක්මාතාට ජයවේවා.අප සැමට නිදහස් නිවහල් සමුර්දිමත් රටක් ලැබේවා.
අජිත්,සර් සජිත්,රනිල් දැන්ම, බීසනයට,සැරසිලා, උන ගෙවල්,ගානේ ගිහින් තර්ජන කරවා මාලිමාවට චන්දේ දෙන්නඑපා,කියා,😢 ඒත් අපි මාලීමාව දිනවනවාමයි ❤️❤️❤️💙💚🙏
❤
❤❤❤❤❤❤ඔබ තුමාට ජය වේවා දීර්ඝ ආවිස ලැබේවා අපි දිරිමත් කල හැමෝටම ගොඩක් ස්තුතියි
Great job 👏 🎉🎉love ❤u
සුභ උදෑසනක් sir...
ජය වේවා මාලිමාවට ❤❤
අපි සැවෝම සතුටු වෙනවා ඔබකරපු කාර්ය්යභාරය ට
අපෙ ආචාරය .යුතුකම එකම මිටට ඉටුවෙයි .බුදුසරණයි .
හැමොගෙම ඒකායන ප්‍රාර්ථනය ද එසේම වේවා
ඔබතුමා රට වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් ජය❤❤❤❤
ධර්මපාල මහත්මාට බොහොම පින්.
ජය වෙිවා..දවස ආවා..
නින්ද යන්නේ නෑ මගේ රටේ අහිංසක මිනිස්සු න්ගේ අහිංසක බලාපොරොත්තු සපල වෙත ඒ දවස උදා වෙනකල් ❤❤❤❤අප සැම එක් වී ලස්සන රටක් නිර්මාණය කරමු සියළුම දෙනාට මේ වෙලාවේ බුද්ධිමත් තීරණයක් ගන්න ❤❤❤ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ❤❤🇱🇰🇱🇰
තුනුරුවන්ගේම පිහිටයි මැතිතුමනි ඔබට
ඔබතුමාගේ හදවතේ සතුට දෝර ගලනවා මැදපෙරදිග අපිට එන්න බැරි වුණාට ඉදිරි පැය ගාන ගෙවෙනතුරු නොඉවසිල්ලෙන් බලාන ඉන්න මම
අනිවාර්යයෙන් එන්න බැරි උනා ට හැමෝගෙම එකම බලාපොරොත්තුව මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
Ow අපට enna බැරි වුණාට ගෙදර ඔක්කොම ඡන්දය අනුර ට ada denna හැදුවා ඒකත් ඇති මේ වෙලා වෙ
දුක් වෙන්න එපා සොයුරිය ....
අනිවාර්යයෙන් උඹලා වෙනුවෙන් අපි කතිරේ ගහනවා ....
උපන් බිමට ඇවිත් සතුටින් ඉන්න හෙට දවසක් ලගදිම එනවා... ❤❤
@@nimaliperera9457 අනිවාර්යයෙන්ම අපේ අසරණ බලාපොරොත්තු ඉටු වේවා කියල මැදපෙරදිග අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
අජිත් මහත්මයා අනුර සහෝදරයා ජනාධිපති බවට පත් වුවත් නිසි ආරක්ෂාව තබාගන්න කියලා බලකරන්න. මොකද මාලිමා ආණ්ඩුවක් තුල වුවද ආරක්ෂා ගැන සැලකිලිමත් වන ලෙස ඔහු රටක බලාපොරොත්තුව නිසා.
ධර්මපාල මහත්තයා ඔබ මෙතෙක් කළ උදාර සේවයට හිස නමා ගරු කරමි ඔබට අපට ජය.
ජය වේවා ඔබට ,අපිට අලුතින් ම පායන ඉර බබලවන්න ඒ ඉර එලිය එනතුරු බලාගෙන ඉන්නවා ...මාලීමාවට ජය වේවා !❤❤❤❤❤
අජිත් ධර්මපාල මැතිදුනි ඔබතුමාට සියලුම ශ්‍රී ලාංකිකයන් ණය ගැතියි!.
Excellent work
මම උදේම ගිහින් මගෙ වටිනාම ඡන්දය පාවිච්චි කලේ සුපිරිසිදු නායකත්වයක් හිමි අනුර කුමාර සහෝදරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට පමණයි .. කතිරය පමණයි....මාලිමාවට අති විශිෂ්ඨ විජයග්රහණයකින්ම කෙලවර වෙන්නෙ....❤❤❤❤❤❤
මහජන ආණ්ඩුවක අපරිමිත ආශ්වාදය දැනෙනවා..
කොයි තරම් සතුටු දවසක් ද මේ!!! 🎉🎉🎉
ඔබ තුමා කළ අපරිමිත කාර්ය ඉමහත් ..
ගෝටා එළවපු දවසට පස්සේ එන සතුටුම දවස.
යුක්තිය ගරුක,කාටත් නිතිය එක ලෙස ක්‍රියා කරන යුක්තිගරුක නායකයෙක් වෙනුවෙන් .කරන සේවයට.... ඔබතුමාට ස්තුතිය ...
අජිත් සර් ඔබතුමාට බෙහෙවින් ම ස්තුතියි අපේ ප්‍රර්ථනාව ඉස්ට වේවා ජය ශ්‍රිමා බොසම්දුන්ගෙ පිහිට ආසිර්වාදයක්ම වේවා දළදා සමිඳුනේ මගේරට බැබලේව අනුර සහොදරයාගෙන් ජනතාවට බුදුසරණයි
සුබ උදෑසනක් . මාලාමාවට ජයවේවා.❤️❤️❤️❤️❤️
සුබ.උදෑසනක්.වේවා.අජිත්.මහතාට.මාලිමාවට.ජය
අජිත් ධර්මපාල මැතිතුමනි ඔබේ මෙහෙයුම අති විශිෂ්ඨයි අපේ රට වෙනුවෙන් ඔබේ කැපවිම වචනයෙන් කියා නිමකරන්න බැහැ . ඒ කැපකිරිමේ විශිෂ්ඨ ප්‍රතිඵලය අද දින පැය කිපයකින් අපේ ජාතියට ලැබෙනව වහල් යුගය අතුගා දැමිමට ඔබතුමා ගත් මහඟු උත්සාහයට හිස නමා ආචාර කරමි. ඔබට සියලු දෙවි රැකිවරණය ලැබේවා. ජයවේවා!
ඔබතුමාට ඉක්මනින් ලංකාව ට එන්න ලැබේවා ,තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
බුදු සර් පුදුම සතුටක් තියෙන්නෙ.ඔබ තුමාට අපි සදා ණය ගැතියි.අපිව දැනුවත් කලාට.මගේ රටට ජාතියට ජය වේවා!🎉🎉🎉
දිනපු ගමන් ඔබත් එන්න ලංකාවට අැවිත් වැඩ බාරගන්න.ඔබ වැනි නිලධාරින් අපට සතුටක් ගෙනඑනවා.
අජිත් ධර්මපාල මහත්මයාණනි මෙතෙක් කලක් මිනිසුන්ට නිවැරදි
මග කියා දෙමින් සත්‍ය අවබෝධ කරගැනීමට ශක්තිය දහිරිය දුන්
විරුවාණෙනි බෙහෙවින්ම ස්තූතියි
මාලිමාවට ජයවේවා .
අජිත් මහතානනි.ඔබතුමාට රටේම ස්තුතිය.පුදකරනව.නීතිගරැක රටක්.සුරක්ෂිත හෙටක් ,දරැවට හෙටක්.ලංකාමාතාවට ගරුත්වයක් ලබාදීමට කටයුතු කිරීම වෙනුවෙන් ස්තුතියපිරිනමනව..අපේරටේ රටරැක ගත් වීරෝධාර රනවිරැවන් පොලීසියට මේරට රැකගැනීමට කැපවූ සියලුම ආරක්ෂක අංශවල හැමෝටම ජාතියෙ ප්‍රණාමය එතුමන්ලට රටේම ස්තුතිය පිරිනමන්නම ඕනෙ..රටම එකම බලාපොරොත්තුව මේරට පෝසත්රටක් කිරීමයි.දරැවො වෙනුවෙන් මුලු රටම එක්උනේ හොරැ රැලක්ගෙන් මේරට මුදා ගැනීමයි.එකම පැතුම වසර76ක් කාපුරට මුදාගැනීමයි. දේශපාලකයො අලුගෝසුවො වගෙ අපිට දැනුනෙ.වැඩිහිටි යන් ලෙස අපිට නිදහසේ මැරෙන්න ඉඩසලසා දුන් ඔබතුමාට තුති.ඔබතුමා වීඩියෝවක් දාන්නෙ කොයිවෙලාවෙද කියල බලාඉන්නෙ.මොකද රටට යමි අහිතකර දෙයක් වෙනව නමි ඒක වලක්වන්න ඔබ ඉදිරිපත්වීම සතුටට කරැනක්.මේරට ආරක්ෂා කිරීමම සතුටක්.රටම එක්වෙමු.බේරාගන්න රට හොරුන් ගෙන් ගලවා ගනිමු.නීතිගරැකව රටහසුරැව ගෙන රට ඉදිරියට ගෙනයාමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිවලට සහයෝගය දෙමු..ශවේන්ද්‍ර සිල්වා මහතා රටට කලසේවය රටම දන්නව.රටවෙනුවෙන් අපිහැමෝම පෙළගැසෙමු. ස්තුතියි.
🙏🙏🙏❤❤❤❤🇨🇦🇨🇦🇨🇦
අද අපේ දවස ජාතිය හොරුන්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන් ගලවා ගන්නා වාසනාවන්ත දිනය මෙතෙක් ගත කල කාලකන්නි අතිතය වෙනස් කරන ජාතිය ගලවා ගැනිමේ දිනය ඔබෙත් මගෙත් කැමත්ත අද නොබිරිහෙලා ඉටුකරමු.
ගොඩාක්ස්තුතියි මහත්මයා .
උදාවෙන හෙට නිදහන් නිවහහල් සාමාජයකට පිය නගමු.🧭
ඇත්ත කතාව මේකයි.නාමල් දන්නව ඌ ඉවරයි කියල😌.උගෙ තාත්ත මහින්ද රාජපක්ෂ.මිනිහා පොල් ගාපු මිනිහෙක් නෙවේනෙ.එක මැතිවරණ ප්රචාරණයක රොද බඳින මිනිස්සු පොදිය දැක්කම මහින්දටම හිතාගන්න පුලුවන් කවුද ජනපති කියල.මොළය දන්නව ඒක.ඒත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.
සජිතුත් දන්නව ඌත් ඉවරයි කියල.උගෙත් හදවත පිළිගන්න කැමති නෑ ඒක.ඌ හදන්නෙ ගිය සැරේ ගෝඨගෙන් යාන්තම් බේරගත්ත ආසන ටික මේ සැරේ කෝමහරි බේරගන්න.ඒත් ඒක ලේසි වෙන්නෙ නෑ.ගිය සැරේ සජිත් ගත්ත ගොඩක් seats මේ සැරේ අනුර ගන්නෙ🤟.
රනිල් කියන්නෙ වෙනම ඩයල් එකක්.ඌ මේ ජනාධිපතිවරණය plan කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් රට භාරගත්ත වෙලේ.ඌ කල්පනා කරා උගෙ contacts එක්ක ණය ටිකක් අරන් ඒවයෙන් කිරිපිටි,ගෑස්,තෙල් ගෙනල්ල පෝලිම් නැති කරල දාපුවම මිනිස්සු ඒකම හේතු කරගෙන උට ඡන්දෙ දෙයි කියලා.ඌ එදා රට ගත්තෙත් ඔය කතාව කියල ඡන්දෙ ගන්නමයි.යකෝ කිරිපිටි,ගෑස්,තෙල් කියන්නෙ රටක මූලික දේවල්.මොකෝ අපි අර ගෝඨා රටට කෙළින්න කලින් ඒවා නැතුවයැ ජීවත් උනේ.ඉතින් බං ඒව තිබ්බ කියල අපි උඩ පැන පැන නටන්න ඕන නෑ.ඌ දැන් "පුලුවන් ශ්‍රී ලංකා"ගගා වැළලෙනවා.යකෝ ඌ අවුරුදු 46ක් තිස්සෙ පාර්ලිමේන්තුව ඇතුළෙ.ඔය පුළුවන් කියන එකාට අර අවුරුදු 46දි බැරිවුණේ ඇයි???දැන්ද උට රට හදන්න හිතිල තියෙන්නෙ.ඌ තමයි දේශපාලන ඉතිහාසෙ හිටපු සුපිරිම අණ්ඩයා.ඌත් දන්නවා අනුර දිනල ඉවරයි කියල.උගෙ හදවතත් ඒක පිළිගන්නවා.ඒත් ඌ මේ අන්තිම දවස් තුන හතරෙ හරි try කරන්නෙ.තව 1 ඡන්දයක් හරි උගෙ පැත්තට ගන්න.උට තරඟෙ තියෙන්නෙ අනුර එක්ක නෙවෙයි.සජිත් එක්ක.
පොදු කතාව
මේ 3න්ගොල්ලොම බයයි අනුර ජනාධිපති වෙනවට.හේතුව???මෙච්චර කල් ගියෙ 🔵🟢🔵🟢🔵🟢🔵🟢 දේශපාලනයක්.ඒත් මේ සැරේ ඒක🔴 වෙනවා.මාරම වෙනසක්.අර නිල්කාරයො කොළකාරයින්ව රකිනවා.කොළකාරයො නිල්කාරයින්ව රකිනව.ඒත් මේ එන කෙනා ඒ කිසිම කෙනෙක්ව රකින්න් බලාගෙන එන්නෙ නෑ.ඒකයි කට්ටිය මෙච්චරටම බය අනුර ජනාධිපති වෙනවට.ඒත් කරන්න දෙයක් නෑ.ඒක වෙලා ඉවරයි.sure නැත්තං 22 ප්‍රතිඵල බලන්නකෝ.කවුරු කැමති උනත් අකමැති උනත් අනුර ජනාධිපති වෙනවමයි.දැනටම වෙලා ඉවරයි.එච්චරයි.මේක කියෙව්වට පස්සෙවත් මෝඩ අදහසක් තිබ්බ එකෙක්ට හරි ඒ මෝඩ අදහස අතඇරලා හරි තීරණයක් ගන්න සිතක් පහළ වේවායි ප්‍රාර්ථනා කරනව.ඒවයෙන් වැඩක් නෑ මාලිමාවට කෝටියක් 🤟❤️🧭.
Suranga yapa
👍👍👍👍💪💪💪💪
Nil cola uotika,mahakanathawa,kotawalala,maraganna,thanata path karala,uotika,maruwen,maruwata,blayata bandagaraye,salli beda,gathha
👍 👍 👍 👍 👍
ඇත්තේම ඔබට
මාලිමාවට කෝටියක් .
❤❤❤❤❤❤❤❤
අනුර අපිට අපි අනුරට 🧭👈 ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා🧭👈
ඔබතුමාගෙ මූනෙ සතුට උතුරනවා අද.
මාලිමාවට ජය වේවා
ඔබතුමාට තෙරුවන්සරනයි.
❤Ajith dharmapala sir kiyanne milakala noheki viruwek mulu sinhala jatiyema pranamaya pudakaranawa 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
ඔබතුමා කරන ලද්දේ සටනක්. එයට අපේ ආචාරය. අපි අද දිනනවා. අපෙ රටට ජයවෙවා.
මාලිමාවට ජයවේවා ❤️ මාලිමාවට ජයවේවා ❤️ මාලිමාවට ජයවේවා ❤️
ඔබතුමාගේ කැපවීම අපි වෙනුවෙන් පෙනී සිටීම හරිම ආඩම්බරයි ❤
1948 විදේශීකයන්ගෙන් රට බේරගත්තා 2024 පරදේශිකයන්ගෙන් රට බේරගත්තා සියළු ජනතාවට මගේ උත්තමාචාරය.
මහත්මයානනි ❤ ආදරෙයි ආදරෙයි ❤❤❤❤
KUDOS TO U SIR 👏👏👏
WE ARE PROUD OF U 🙏🏻🙏🏻🙏🏻
❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️