ජනපති ඉදිරියේ ගිනිතියන්න කොළඹට ගේන කෝටි ගානක යෝධ වාහනේ | Vikum Sampath Last Decision
Вставка
- Опубліковано 4 лис 2024
- අරගලය අස්සේ ජනපති ඉදිරියේ ගිනිතියන්න ගේන කෝටි ගානක් වටින අද්භූත යෝධ වාහනේ මෙන්න
රට පෙරලන ලංකාවම ගොඩ දාන යෝධ වාහනේ ඉරණම..?
මෙහි සඳහන් කරන සියලු කරුණු වල වගකීම විකුම් සම්පත් දිම්බුල්ගස්තැන්න මහතා සතු බව කරුණාවෙන් සලකන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #VikumSampath #
වදින්නම් මහත්තයෝ ඔය වාහනේටනම් හානියක් කරන්න එපා ඔබ තුමාගෙ නිර්මානය අපේ රටට වස්තුවක්. ඔබ තුමාත් අපිට ගොඩාක් වටිනව. රටේ පාලකයන්ට අපේ රටේ අයගෙ දක්ෂතාවය වටින්නෙ නෑ ඒත් අපිට වටිනව
අනේ සහෝදරයා මෝඩයො නිසා ඔයත් රටත් විනාශයට ඇදල දාන්න හිතන්නෙ ඇයි??? ඕක මේ අනුර කුමාර දිසානායක සහෝදරයට දෝතින් භාරදෙන්න ඔයාට ක්ෂණික උත්තර හා සාඩම්බර විසඳුමක් ලැබෙනවා ඒකාන්තයිබ්
Aparade gini thiyana yanne .thamange srame yodola. Ape gothayanta kiyala wadak na .oka gani thhiyanna epa sahodaraya
Idiriyedi obage wani tharunayange kaalayai.
Ai Moratuwa hari peradeniya wishwavidyaalaya parisara depaarthamenthuwan samaga sambanda wenne nathghe. Ape honda kunu aparaade wisi karanawa.
9 0000
මේ පුද්ගලයා ගැන ගොඩක් කණගාටුයි, දුකයි. ඇත්තටම ලංකාවෙ ගොඩක් මොල තියනව. මේ තියෙන්නෙ ඒවට උදාහරණ තමයි. ලංකාවෙ මිනිස්සු හැමෝම සතුටු වුනා මේ පුද්ගලයගෙ නිර්මාණ දැකල. හැබැයි එක පිරිසක් හැර. ඒ හැමදාමත් අපේ මුදල් හොරකම් කරන දේශපාලුවන්. ලංකාවෙ මේ වගේ නිර්මාණ හැඳුනොත් එයාලට මේව රටින් ගේන්න ඕන නෑ. එතකොට ඩොලර් හොරකම් කරන්න අමාරුයි. අපි කොහොමහරි මේක ගොඩගමු ❤🔥
Khalakhni phalakhayanta kisima diuniwak one ne 😦😦😦💔🇦🇪
මොන තරම් මොළ තිබෙන රටක්ද ලන්කාව කියන්නෙ. මෙතුමා වැනි උගතුන්ගෙන් ඇයි දෙවියනේ වැඩ ගන්නෙ නැත්තේ. ඔබට ඉදිරියටම යන්න සක්තිය දයිරිය ලැබේවා ! තෙරුවන් සරණයි🙏
ඔබ තුමා ඉවසන්න තවත් ඉවසන්න ,බැරිම වුනත් ඉවසන්න එකම ජනාධිපති මෙයා විතරක් නොවෙනේ ,රටේ ජනතාව ඔබ තුමාට ඉන්නවා,යහපතක් ම වෙවා,තෙරුවන් සරණයි .
අපේ හෙල විස්ව කර්ම මිනිසාට තව තවත් යෝද බල ශක්තිය ලබෙවා ,දිර්ගායුස බොහෝ වෙවා,ඔබ තුමාගේ යහපත් පාර්තනා ඉස්ටවෙවා .
සුවපත් භාවය ලැබීය යූතුයි
Oye Katha API ethihasaye Edan kannalaw karala athine.malaperethainge Kan as vahila ohe edala sapa Aran apaye athi anantha un.😬
ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියනවනේ.ටිකක් ඉවසන්න ඔබතුමා.ඉදිරියේදී යහපතක් වේවි ඔබටත් රටටත්.තෙරුවන් සරණයි
Who is blocking ......who is the bad character
මේකඇත්ත!!ඉවසන්න:බුද්ධි මත්ව හිතන්න පුතේ:අපි රටේඅනාගතයට ආදරය කරනවා!ඔබවගේ තරැනයින්ටආශිර්වා ද කරමි !
Kavada venakam ivasannada
මේ කාළකන්නී ඉන්නකම් කවදාවත් වෙන්නේ නෑ
ඔබ තුමා වගේ වටිනා අය අපිට අපේ රටට ගොඩාක් වටිනව ඔබ තුමාට .ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි
,අනේ අපරාදෙ මේ යන්ත්‍රය ගිනි තියන්න එපා. ඔබතුමා ඉක්මන් වෙන්න එපා වැඩිකල් යන්නට මත්තෙන් අවශ්ථාව ලැබෙයි.
ඉවසීමෙන් සැනසීම ලැබෙයි. තෙරුවන්සරනයි
labei labei. dakshayont awasthawa lbuna nm mehema wenne nh
මෙම යන්ත්‍රය විනාස කරන්න එපා . ඔබ තුමාට බුදු සරණයි
ඉවසන්න
🙏
ඉවසන්න ඔබ රටට සම්පතක් 🇱🇰🇱🇰❤️✌
ඉක්මන් වෙලා තීරණගන්න එපා....
ඔබතුමාගෙ මේ නිර්මාණ මේ විඳවන වර්තමානයකට වඩා ලස්සන අනාගතයක් සඳහා වටිනවා...💚
තෙරුවන් සරනින් මේ ප්‍රශ්න සියල්ලම ඉතාම යහපත් අයුරින් විසදේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ රටට යහපතක් වෙන අයුරින් සියලු දෙනාගෙම ඇස් කන් ඇරේවා රටක් වටින විකුම් මහත්මට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි ...
අනිවාර්යයෙන්ම ඔය මහත්තය කාලය අරගෙන මෙතුමා ජනාදිපති තුමා ලගට යොමු කරන්න එයා කියන විදියට ලොකු පිනක් අපිටත් එයාටත් 🙏🙏🙏🙏🙏🙏❤️
පල පොන්නයා යන්න තෝ ගෝටගේ ගූ කාපන් හුත්තා.තෝ ගොටට කඩේ යනවා.තෝ මුදල් ගැන කියනවනෙ.රටේ මුදක් ඕනවට වඩා අච්චු ගැහුවේ මොකටද පොන්නයෝ.තෝ කරන්නේ සල්ලි උබේසාක්කුවට අරන් ගොටව උස්සනවෙක.තො මේදවස් දෙකබ්තුනකට උඩදී කීව කතාව කියපිය බල්ලා .ගූ කාපියබ්ගොටගේ
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
විකුම් මහතාට සුබ ප්‍රතිචාරයක් ලැබේවා 🙏❤️.අපේ රටට යහපතක්ම වේවා 🙏🏵️🏵️🏵️🇱🇰🇱🇰🇱🇰🇱🇰🤗
ඔබතුමාගේ අධිෂ්ඨානය ඉෂ්ටසිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි සතරවරම් දෙවියන් පිහිට ආරක්ෂාව ලැබේවා
ඇත්තටම වැඩ කරනු ලබන ම්නිසුන් රටට වැඩ කරන්න පූලුවන් කියද්දි කකුලේන් අදින්න ගොඩාක් ඉන්නවා හැමදේටම ඉවසීමෙන් ඉදිරියට යැමට රටට හයික් ව්‍ර්‍ර්‍ර්‍රෙන්න ..අපරාධ වැඩ කරන්න ඒපා බුදු සරණයි
ඔබ දක්ෂ නිර්මාණ ශිල්පියේක් හැබැයි ඔබ මෙය ගිණි තිබ්බොත් ඔබ පරාජිතයෙක් bro. සිතේ කොනක සදාකාලිකව දැවෙන සියුම් දුකක් ඔබ එදාට අවුළුවා ගන්නවා bro.
ඔඒ වැඩේ කරන්න එපා, අමන දේශපාලුවන්ට වඩා, ඔබගේ ඔඒ නව නිපැයුම් අපිට වටිනවා...
ඉවසීමෙන් කටයුතු කරන්න මහත්මයා. ඹබතුමාට ගොඩක් පිං. අපේ රට වැටිලා තියෙන අගාධ යෙන් ගොඩගන්න ලැබේවා. බුදු සරණයි
ඉවසන්න!!!!! තව ටිකක්, ඉක්මන් වෙන්න එපා මහත්තයා ඔබ තුමාගේ මහන්සිය කැප කිරීම රැක ගන්න, ඉදිරියේදී ඔබතුමාගේ නිෂ්පාදනයෙන් වැඩ ගන්න අවස්ථාවක් එනවායි,බලාපොරොත්තු ඇති කර ගන්න, එදාට ඔබතුමාට සතුටක් දැනෙයි,,,ජය වේවා,
ඔබ තුමාගෙ නිර්මානය අපේ රටට වස්තුවක්. ඔබතුමා ඉක්මන් වෙන්න එපා වැඩිකල් යන්නට මත්තෙන් අවශ්ථාව ලැබෙයි.
ඉවසීමෙන් සැනසීම ලැබෙයි. තෙරුවන්සරනයි
මේ තමයි මුළු රටම ඉල්ලන උගත් බුද්දිමත් අවංක නායකත්වය .මෙවන් හැකියාවන් ඇති තරුනයින් දහ දෙනෙක් එකතු උනානම් මේ රට සුරපුරක් කරන එක ලොකු දෙයක් නෙමෙයි.දූෂිත දේශපාලන අතුගා දැමීමට මෙය අවස්ථාවක් වේවා .විශ්වකර්මයෙක් වැනි වූ ඔබතුමාට ජයෙන් ජයම වේවා 🙏
anya matumata udukaranna 😢
මගේ අදහසත් මෙකමයි
ඔබ තුමා ඇත්තටම ලංකාවේ පිනට පහළවෙච්ච මනුස්සයෙක් , හදවතින්ම කතා කරන මිනිසෙක් . ලංකාවේ ආර්ථිකයට සේවාවක් කරන්න ඔබට ශක්තිය , ධෛර්යය ලැබේවා .! 🙏🙏🙏ඔය වටිනවා සම්පත විනාශ කරන්න හිතන්න එපා විකුම් මහත්මයා ...
ඔබතුමාගෙ ඒ කතාව 🥺💥💫💖
හොදක්ම වෙන්න ඕනෙ ඔබටත් ඔබේ කාර්යභාරයටත් 🥺💫
තෙරුවණ් සරණයි🙏
විකුම් මහත්මයා.....ජය වේවා....🙏🙏🙏 විකුම් මහත්මය මේක තමා හොදම වේලාව රට ගොඩදාගන්න. අවස්ථාව අතහැරගන්න එපා..එහෙමෙහෙ දුවන ජනයා ඉලක්කයට ගන්න...
ගිනිතියන්නඑපා.මෙවාකෙරන්න.දෙන්නැ.නිකමට.කියන්න.මෙිකෙන්.එන.ලබෙින්.දෙකේන්.කොටසක්දෙන්නමි.කියල.ටක්.ගල.වැඩෙවෙයි
ඔබතුමා මේ රටේ ජනපති වුනානම් දෙවියනෙ දුප්පත් මිනිස්සු සතුටින් ඉදිවි ඔබතුමාට බුදු සරණයි
තෙරුවන්සරනයි! මෙ වගේ වැඩ්ඩොන්ට තැනක් නැති එකයි ගොඩාක් දුක.
ඔබතුමා නම් බෝසත් මග ගත් උදාර හෙළයේ නිර්මාණශීලි සංවේදී බුද්ධිමතෙකි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි
හරියටම හරි
මහනුවර දොලුව පාරෙන් ගමොලට යන අතරමග දොලුවෙ විකුම් සම්පත් ඉන්නව දොලුවෙන් බැහැල විකුම් ගැන් අහන්න එතකොට යෝධ ශක්තිය යෝධ බල කාටද ලැබෙන්නෝන කියල දැනගන්න පුලුවන්
එකෙන්ම යෝධයෙක් මේ මනුස්සයා ❤❤
තෙරුවන් සරණයි මහත්තයෝ සියලුම පැතුම් ඉටුවේවා අනන්ත බුදු ගුණබෙලෙන් සෙතක් සැන්සිල්ලක් ම වේවා දිගාසිරි සම්පත් ලැබේවා
ගමේ කමට ආඩම්බරයි අයියා. වැඩක් ගන් නැති එකට දුකයි වෙලේ තියන හෙලිකොප්ටරේ මතක් වෙනවා 😓
මේ දෙස පළුවන්ට හෙන හතම ගහන්න ඕන..මේ අපේ රටේ බුද්ධිමය සම්පත්..ජනාධිපතිට හෙන ගහපිය..
මොල කාරයෝ රටේ හිටියට පාලකයො මන්ද බුද්දිකයිනෙ. ගෝඨා ආවත් එකයි පුතානෝ ආවත් එකයි අහවල් කුමාර ආවත් එකයි.
රටට වැඩක් කරන්න බලන් ඉන්න තරුනයෙක්....ජනාධිපතිතුමනි දෑස්මේ දෙස බලා රටට අවශ්‍ය ප්‍රතිපලය ලබා ගන්න..
මේ වගේ කොල්ලෙක් ජනාධිපති උනොත් රටම වැඩි කල් යන්ඩ කලින් ගොඩ යනවා.... ❤️💪
ලංකාවෙ උන්ට තියෙන ලෙඩක් තමයි මොකෙක් හරි හම්බෙච්චි ගමන් ජනාධිපති කරන්ඩ හදන එක, හැබැයි විකුම් ඒකට ගැලපෙනව මිනිහ නියම පොරක් රාජපක්ෂලාටත් අරින වර්ගයෙ ගේම් කාරයෙක්. ගම්පොල උසාවිය පැත්තෙ ආවනම් බලාගන්ඩ තිබ්බ
හම්මෝ හම්මෝ දෙයියනේ දෙයියන්නේ
මෙම යන්ත්‍රය මෙන්ම ඔබතුමාද රටට වටිනා සම්පතක්. මෙම අවස්ථාවේ ඉවසන ලෙස ඉතාම කාරුණිකව ඉල්ලනවා. ඔබතුමාගේ පසුතැවීම අපිට වැටහෙනවා. ඔබතුමා දන්නා පරිදි 2020 සිටම අපි සැම කෝවිඩ් වසංගතය නිසා නොයෙකුත් ආකාරයෙන් කරදරවලට මුහුණ දෙනවා.
මෙම යන්ත්‍රයෙන් කසල ඇඹරීමට අමතරව වෙනත් බොහෝ කාර්යයන් කළ හැකි බව පෙනෙනවා. මෙම යන්ත්‍රය එයින් ප්‍රයෝජන ගත හැකි ව්‍යාපාරික ආයතන බලධාරීන්ට, කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවලට සහ කාර්මික අධ්‍යාපන ආයතනවල අවධානයට යොමුවේවා! යි පතනවා.
ජනතාව වූ අප මෙන්ම පාලක පක්ෂය ද රටේ ඉතා බැරෑරුම් අර්බුද රැසකට මුහුණ පා ඇති මෙම අවස්ථාව ගැන සිතා තවදුරටත් ඉවසන මෙන් ඉල්ලනවා. ඉදිරියේදී එන අලුත් නායකයින්ට රටේ සංවර්ධනය ගැන අවධානය අනිවාර්යයෙන්ම යොමු කිරීමට සිදුවන නිසා සහ අපේ සම්පත්වලින්ම වැඩ කිරීමට සිදුවන නිසා මෙවැනි නව නිපයුම් අත්‍යාවශ්‍ය වේවි යයි මා අපේක්ෂා කරනවා.
ඔබතුමා නමි ඇත්තමයි රටට හදවතින්ම ආදරේ කරන මනුෂ්‍යයෙක් කවදාවත් සැලෙන්න එපා ඔබතුමාට සාදාරනයක් වෙන්න කියල හදවතින්ම ආසිර්වාද කරනව,
නව නිශ්පාදනවලට ලන්කාවේ තැනක් දෙන්නේ නෑ අපේ රටේ.අපි පවු.
මේක ජාතියේ අවාසනාව.😪 ජනාධිපතිතුමනි ඔබතුමගෙ අවදානය යොමුවෙල මේ විෂ්මකර්මයාගෙන් වැඩ ගන්න.බුදුසරනයි.🙏🙏🙏
ජනාධිපති ?? Ehema ekek innawada ?
@@gayanwijesekara8896 සින්හලයට මතක දින 7 යි ඒක මතකද.?
අවාසනාව නෙවේ බං අපි අවුරුදු 74 ක් කරපු ගොං කම් වල ප්‍රතිඵල
Rajapaksa la oka wedata gaththoth unta komis nehene,munta oka wek nehe.
@@camilasupali9749 ඔයා හරියටම හරි ... ලංකාවේ දේවල් අගය කරන්නේ නැත්තේ, ඒකෙන් කොමිස් හම්බ වෙන්නේ නැහැනේ.... රටින් හාල් ගෙනාපුවම කොම්ස් ලැබෙන නිසා රටේ ගොවිතැනත් නැවත්තුවා...මේකත් ඒ වගේ තමා ...
නිර්මාණය නම් සුපිරියි. ද්‍රව්‍ය ඇඹරෙන්නට කලින් දිරාපත් වූ ද්‍රව්‍ය වෙන් කර ගන්නට හැකිනම් කොම්පොස්ට් එකේ ගුණාත්මක භාවය ඉහලයි. ප්ලාස්ටික් සහ අනෙකුත් ද්‍රව්‍ය ඇඹරිලා කොම්පොස්ට් එකට එකතු වුනොත් එහි ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ ආහාරයට ගන්නා බෝග වලට යොදන්න නුසුදුසු තත්වයට පත් වෙනවා. ලෝකයේ සමීපාරක්ෂක කසල රඳවන ක්‍රමය ක්‍රියාත්මකයි. ලංකාවෙත් එය මූලික අධියරේ තියෙන්නේ. ඒ වගේ වැඩ වලටත් මේක සුපිරි. මේ වගේ යක්ත්‍රයක් රටින් ගෙනාවොත් කෝටි ගානක් වියදම් කරන්න වෙකවා.
එපා බං බන් අපරාදෙ .....හැමදේකටම වෙලාවක් තියෙනවා....ඔය මෝඩ වැඩේ කරන්න එපා .....කවදහරි පසුතැවෙන්න වේවි .... ඇත්තටම රටට ආදරේ නම් .....මේ වගේ වෙලාවක ඔය වගේ වැඩ කරන්න යන්න එපා.... මෙ මොහොත වෙනස් වෙනවා .....එතකන් ටිකක් ඉන්න...
So true. Legally th bari wei
අපරාදේ මේ මනුස්සයාගේ මොලේ වැඩක් ගන්නේ නෑනේ
හොරුන්ට..අපේ ධනය හූරාගෙන කන මූසල හැත්තට තැන නැතිවෙනවනේ..කණගාටුදායකයි
මොලෙන් වැඩක් ගන්න ඕකට මොලයක් තියෙන එකක්යෑ. ඕක පිස්සෙක් කියන්නෙ ඒකනෙ
Helicopter haduwa. Petroleum haduwa pine tree walin.
Ow aththa hora heththak innakota monawa karannada paw e manussaya
වැඩක් ගන්න ඕනේ මිනිස්සු එළියේ තියලා
වැඩ බැරි උන් ඇතුලට දාගත්තාම ඕක තමයි වෙන්නේ
Reach වෙයන් කියල like එකක් දාල comment එකකුත් දැම්මා, අපෙ ජනාට දකින්න ශක්තිය ලැබේවා 🙂✌️
ඒ වගේ වැඩ කරන්න එපා. රාජපක්ෂට පාඩු නෑ මල්ලි අපිට තමයි අලාබ. ගොඩක් හොදින් කල්පනා කරන්න. ඔයාට සහ මගේ මව් බිමේ සිටින සියළුම දෙනාටම සම්මා සම්බුදු සරණයි, දෙවි පිහිටයි 🙏🙏🙏
කිව්ව හැම දේකටම එකග වෙනවා
හොද බුද්ධියක් තිබෙන මහාතෙක්
❤️
හෙනගහන අපරාධයක්! මේ තිරිසන් දේසපාලුවන් ඉන්නාතුරැම මෙවැනි වටිනා මිනිසෙකුගෙන් ප්‍රයෝජන නොගැනීම,,.ඉතිං මෙවැනි මීහරක් දේසපාලුවන් ඉන්න රටක් දියුනු කරන්න පුලුවන් වේද?..
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏....තෙරුවන් සරනයි පින්වත් ඔබලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
අනේ නිලමේ ඔබට පිං සිද්ධ වෙයි මේ මනුස්සයා මේ මැෂින් එක ගිනි තියන්න හදන සිතුවිල්ල වෙනස් කරන්න කොහොම හරි අපේ රටෙ දියුණුවට වල කපාගැනීමක් කරන්නෙ ඉවසීමෙන් වැඩ කරන්න කියන්න එයාගෙ දක්ෂතාවයට හොද තැනක් එන දවසක් එයි ඇත්තටම ලක්ෂ 20ට වැඩිය විදෙස් රටවල මනුස්සයො දුක් විදිනවා මේ වගෙ හැකියාවන් තියන මනුස්සයන්ගෙන් රට ඇවිත් දුක් විදින අය කීදෙනෙකුට රස්සාවල් දෙන්න පුලුවන්ද
ඔබට අපේ ආශිර්වාදය ...අනේ මේ වාහනය ගිනිබත් කරන්ඩ එපා.
ඔබට සියලු දෙවි දේවතාවන් ගේ රැකවරණය ලැබේවා 🙏
තෙරුවන් සරනයි ඔබතුමාට එපා ඔබ තවත් ඉවසන්න ඉදිරි අනාගතය සාර්ථක කරගන්න ඕව විනාස කරන්න එපා ඉවසන්න 🙏
Ow oka winaasa kala kiyala unta paaduwak wen nea. Unta denen nea. Ahinsaka janathaawa wenuwen iwasanna
මල්ලි ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දිගු ගමනක් යන්ද වාසනාව උදා වේවා සම්මා සම්බුදු සරණයි
ඔබතුමා ඒ මෝඩකම කරන්න එපා පින් අත්වෙයි. ඔබතුමා පිටරටක ඔයදේ කළානම් වටිනාකම කියන්න බෑ. පුදුම මොළ දකිද්දි නූගත් පාලකයෝ ඊර්ෂ්‍යා කරනවා. ඒක පැහැදිලියි. අනේ විනාශ කරන්න නම් එපා. ඕක වටින පාලකයෙක් කිට්ටුවම එනවා. ඉවසන්න. ජයවේවා ඔබට.
විනාස කරන්න හිතන්න වත් එපා. ඉවසමු මේ රටට ආදරේ නේද? නෙ නිර්මාණය රටට අවශ්‍යයි මහත්තයෝ 🙏🙏🙏🙏🙏🙏
මේ වැඩසටහන සියලුම රූපවාහිනී නාලිකා වල විකාශනය කරන්න සියලු දෙනාගේම දැන ගැනීම පිණිසයි
ඇත්ත ඔබ තුමා කළ දේ අගයකොට සළකන එක ඒ අයගේ වැඩකටයුත්තක්.මේ ගැන නොසලකා හරිනවා කියන්නේ අපේ රටේ ජනතාවට බුද්දිමත් වෙන එක මේ අයට මොනවා හෝ අවාසිදායක දෙයක් ඇති .නැතිනම් ඇයි මේඅයට තැනක් දෙන්නේ නැත්තේ.අපේ රටේ මිනිසුන් කොපමණ සිට්නවාද .බුද්දිමත් අයට ඉඩකඩ නොදෙන්නේ .අපේ වට්නාකම මුදලට යටකරන්න එපා අන් රටවල් වලින් අපි සයෝග ගන්නේ.අපිට බැරි දෙයක් පමනයි අපි ගතයුතු.
හරිම කණගාටු දායකයි ,අපේ රටේ අභිවුර්ධ්යට කැමති යම් සල්ලි කාර ශ්‍රී ලාංකික සහෝදරයින් එකතු වෙලා මේ මහතාට සධාරණයක් කරල මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වැඩපිළිවෙළක් සාකච්ඡා කරල මොනාහරි කරන්න අනේ කොයි තරන් වටිනවද විනාශ වෙන්න දෙන්නෙපා අනේ පව්,සහ අපරාදෙ,,මේව රටේ සම්පත් ,,
ඔබතුමා තව ටිකක් ඉවසන්න.
ගිනි තිබ්බාට කිසිම ලාභ ප්‍රයෝජනයක් වත් සතුටක්වත්
ලැබෙන්නේ නැහැ.
ඔබට තවම මොහොත පැමිණ
නැත. ඉක්මනින් ම ඔබතුමාට
සතුටු විය හැකි දිනයක් එනවාමයි.
එතෙක් කාලයාට ඉඩ දෙන්න.ඔබතුමා අපේ රටට මහත්
ආශිර්වාදයකි.
මේ තමා සැබෑ ප්‍රායෝගික අරගලකරුවෝ. ඉදිරියේදි සිවිල් නායකයෙක් පත්කරගන්න පුලුවන් වේවි කියලා සුභවාදී බලාපොරොත්තුවක් තියෙනවා.
අපෙ රටේ ජනතාව වෙනුවෙන් යහපත් වැඩක් කරන්න මෙච්චර අමාරු ඇයි කියලා හිතෙනවා. ඇත්තටම අපි පව්කාරයෝ ද? නෑ..
ජනතාවගෙ හඩ අවදි කරන්න. තවම ප්‍රමාද නැත ඹබ. ..
අපි පත්කරගත්ත ජන නායකයන්ම අප ගැන නොතකා හැර කොමිස් මුදල් පසුපස යන ධීන පිරිසක් වෙලා.
ඉතිං ජනතාව වන අපි රටේ වැඩ කරන දක්ෂතා ඇති මෙවැනි අය සමඟ එකට සිට ගතයුතු කාලය පැමිණ ඇත.
ජනතාව එක හඬින් මෙරට ප්‍රශ්න වලට විසදූම් සොයන මෙවැනි පුද්ගලයන් ඹසවා තබන්න. ඹබ වෙනුවෙන් රට ගොඩගන්න දක්ෂයන් ට මේ බිම වෙන්කරන්න.
අපේ ඊ ළඟ සටන මේ වෙනුවෙන් විය යුතුයි
මේ වගේ වැඩදායි මිනිස්සු තමා ජන නායකයො වෙන්න ඔනේ.කොහෙවත් නැති කිසිම තේරුමක් නැති උන් නෙමේ.සාධාරණයක් ම වේවා කියල පතනව.❤️
ඔබගේ රසදිය වලින් බලශක්ති උත්පදනයට මොකද උනේ.මේ එයට හොදම කාලයයි.සුවපත් වේවා ...
@@samanpushpakumara9901 Janadipathi saha agamethi ethulu methi emathi Mandalaya harakun nisa thama prasne.
අනිවාර්ෙයන්
රට නිෂ්පාදන ආර්ථිකයකට යොමුවිය යුතුයි කියන අප රටේ බහුතරයක් දේශපාලකයන්ගේ සත්‍ය උවමනාව මෙයින්ම පැහැදිලි වනු ඇත 😢😢
ආයුබෝවේවා ඔබතුමාට දීරකර්තව්‍යය බේවා රටට ආදරය කරන සැමටම මේ අගනා කර්තව්‍යයට දෑස් යොමුවේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබී රටට රටවැසියන් සැමටම වාසනාවන්ත සුබ කාලයක් උදවේවා නිලමෙ මහතාටත් සම්මා සම්බුදු සරනයි
😢😢😢 මෙවන් විශිෂ්ට මිනිසුන් ඉන්න රටකට 👉 ඕන්න යන කලදසාව 😢😢😢😢😢😢😢😔😔
Kalakanni desapaluwo....
මේ වැඩ්ඩ වෙන රටක ඉපදුනානම් මෙලහට මල් තියල වදිනව එච්චර වැඩ්ඩෙක් 😥
රටට අවැසිම මිනිසුන්ගෙන් වැඩගන්න අපේ දුර්ජන පාලකයින් දන්නෙ නෑ.උන්ගෙ මඩිය තරකරන් රටින් පනින්න විතරයි ඒ බලද්හාරීන් දන්නෙ.මෙවන් නිශ්පාදන යන් කරන්න පුලුවන් අපේ ම රටේ සම්පත් මේ...මේ වගේ පුද්ගලයින් විදේශ රටවලින් මිලට ගන්න ඕනිතරම් උද්ගලයින් ඉදී.අපේම රටේ අපේම පාලකයින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන්නෙ අපේ රටේ මුදල් අපේ රට තුලම රදවගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ...උන් ට ඕනි ඩොලර්.ඒව උන්ගෙ මඩියට ගහගන්න.පර දේශපාළුවො....කොහොම නමුදු ඔය ජනාද්හිපති තුමාගෙන් ඉදන් ඉන්න සෑම දේශපාලුවෙක්ම දෙන්නෙ මල් මල් බලාපොරොත්තු පමණයි.අහෝ දුකකි අපේ රටේ මිනිසුන් අපේ රට.😥😥😥
ඔබතුමාට ජයවේවා
ඔක ගිනිතියන්න එපා ඔබතුමාගෙන් මෙරට වැඩක් ගන් නැතිනම් ඔය දැනුම ඔබතුමා අවස්තාව දෙන රටකට යොදවන්න . හොදට දියුනු වෙන්න පුලුවන්.
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏
මේ වගේ විස්ම කර්ම වැඩක් කළ ඔබතුමාට අපේ රටගොඩගන්නවා කියන දේ අනිවාර්යයෙන් කළ හැකියි. ඔබතුමා වැඩ පෙන්නලා තමයි කතා කරන්නේ. කාටවත් බෑ ඔබතුමාට අභියෝග කරන්න. ජයෙන් ජය වේවා විරුවාණෙනි. ඇත්තටම ඔබතුමා ගැන ආඩම්බරයි .කිසිවිටෙකත් අධෙර්‍යමත් වන්න එපා. අපි සැම ඔබ සමග ඉන්නවා.
අනේ මහත්තයෝ මැෂිමට ගිනිතියා විනාෂ නොකරන්න ඔබට හොද කලදසාවක් උදාවෙි ලගදීම .
අපරාදේ මෝලේ තියෙන මිනිස්සු ඉන්නවා අපේ රටේ ඕන තරම් ප්‍රයෝජන ගන්න ද්න්නෑ කාලකන්නි පාලකයො උන්ට කොමිස් නැනේ. ඕක විනාශ කරන්න එපා
ඉවසන්න.වෛර කරන්න එපා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතූව්ලි ඇති කර ගෙන මෙම වැඩ සටහන සිදුකරන්න.ගිණි තියන්න එපා. ඉදිරියට දිප්තිමත් රටක් ඇති වෙනවාමයි.ජනාධිපති තුමණි අවධානය යොමුකරන්න.උදව් කරන්න.රට ගොඩනගන්න උර දෙන මෙ නිර්භිත දක්ෂ දරුවාට උදවි කරන්න.නිලමෙ මහත්මයාට පින් මෙවැනි දෑ අපට ඉදිරිපත් කිරිම සමිබන්ධව.,,👍👍👍
ඔබ අපට. සම්පතක් ඉවසන්න පුතා
අනේ පුතේ ඔබ පෙරමුන ගන්න .ඔය කාලකන්නි දේෂපාලුවන් එක්ක හැප්පෙන්න යන්න එපා.අනේ සාදු සාදු බුදු පුතේ මෙ උතුමි බෞද්ධ රඡය රැක ගන්න එකතු වෙන්න.
හා 😂
බෞද්ධ රජය😂🖕අනෙ කාලකණ්ණි හැත්ත🤧තොපිට ලැජ්ජ නෑ තාම🤮🤮🤮
ඇත්ත කතාව ඔබට බුදුසරණයි ඔබට ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏🙏🇶🇦🌼අතිවිශිෂ්ටයි ඔබ
ඔබ තුමාට බුදු සරනයි..ගිනි තියන්න එපා .වටිනා සම්පත් .
අනේ දෙවියනේ මොන විදිහට හරි අපේ රටට සෙතක් වේවා අපේ රටට හොඳ යුගය ක් බිහිවේවා💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🌹
නිලමේ මල්ලි ඔයාට ගොඩක් පින් මේ වගේ දර්ශන දැකීමට හරිම සතු සතුටුයි නිදුක් නිරෝගී සොයා ලැබේවා
අනේ මේ යන්ත්‍රය විනාශ කරන්න එපා වගකිවයුත්තන්ගේ අවදානය යොමු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
සියල්ලෝම කලුකිරණ මුදාහරිමින් රටට සාපයක් උදාකරන මේ මොහොතේ කලුවලාවක රිදිරේකාවක් වගේ ඉදිරිපත්වන මේ ස්වාභාවයට සිරිලාංකික සිත්සතන් යොමුවේවා. බොදුහදවතක දයාව කරුණාව මෙම නිර්මාණකරුවාගේ වචනය තුලින් ඉදිරිපත්වෙනවා.හාමුදුරුවනේ ඔබතුමන්ලාගේ නායකත්වයෙන් නිබ්බුති පදයක් පෙළගස්සමු රටත් සමයත් සියුලු ජාතිනුත් එකොලොස් ගින්නෙන් මුදවිමට මේ උතුම් වැයමට ආශිර්වාදයක් වෙමූ. නිර්මනකරුවාණෙනි ඔබේ නිර්මල අදහසට ද්වේශය ලංනොවෙවා කියා මෙත් සිතින් මෙත් කිරණ මුදුහරිමි. සියළු සිත්සත නිවේවා.
Good job නිලමේ
සම්පත් අයියා මේ විශිෂ්ට විශ්මිත නිර්මාණය ගිනි තියන්න එපා...අලුත්ම අලුත් පාලනයක් යටතේ ඔබතුමා වැනි තරුණයන්ට තැනක් එනවා අනිවාර්යයි .....
මේ මනුස්සයට වෙන රටකට යැව්ව නම් හරි ඒ රටෙන් හරි ප්‍රයෝජනයක් ගනීවී මේ වගේ පුද්ගලයන්
ඇත්තටම මේ බුදුන් ටුන් වරක් වැඩිය රටක් ජාතියේ පිනට පහළ උන වාසනාවන්ත සහොදරයෙක් බුදු සරනයි ඔබ ටුමාට
පේටන්ට් බලපත්‍රය ලබාගෙන කර්මාන්තය දිගටම කරගෙනයන්න. ඔබට ශක්තිය ලැබේවා.මේ අවස්ථාවේවත් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ඒපිලිබඳව කටයුතු කරනවාද බලමු.
ඉවසීමෙන්සැනසීම ලැබෙනවා .ඔබ දෙවි කෙනෙක් .ඔබගේ සියලුම සිතිවිලි මල්ඵල ගැන්වේවා.තෙරුවන් සරණයි ඔබ තුමාට. ඉවසීමෙන්සැනසීම ලැබේ!!!!ස්වීඩනයෙන්.
අලුතින් රට වෙනුවෙන් පෙනීසිටිමට වෙරදරන දේශපාලුවන්ගෙන් තොර විද්වතුන්ගේ ගේ අවදානයට යොමුවේවා ,
රටට වැඩ කරන මිනිස්සුන්ට රජයෙන් උදව් කරනවා නම් මේ තරම් අපේ රට අගාදයකට යන්නේ නෑ ඔබ ට තෙරුවන් සරණයි
ආවේගය අඩු කරගන්න කෙලින් තීරනයක් ගන්න බැරි ජනාධිපති කෙනෙක් ඉදිරියෙ තමන්ගෙ පව්ශර්ත්වය නැති කර් ගන්න එපා වෙලාවක් එයි .එතකන් ඉවසන්න ඉවසල ඉවසල බැරිම තැන එතැන යි ඉවසිය යුතුම තැන .
Niyami aiya
නරක කාලෙ ඉවර වෙන්න ළගයි. තවටික කළක් ඉවසන්න. ඔබ තුමා වැනි innovaters ලා ලොවටම හදුන්වා දෙන පාලන තන්ත්‍රයක් උදා වේවා.
තෙරැවන්..සරනයි..ජය..වේවා
හදිසි වෙන්න එපා.. ඔබට බුදුසරණයි ඉදිරියට තරුණ ආණ්ඩුවක් එනවා
ලංකාවේ මෙහෙම ම්නිස්සුන්ව අගය කරන්නෙ නැති පාලකයෝ ඉන්නෙ.ඉතින් රටක් දියුණු වෙයිද.
ඔබතුමා ට පින් දෙවියො ඔබව ආසක්ශා කරදෙන්න උත්සහ වන්තයා ජයගන්න වා මයි ජයවෙවා අත් හරින්න එපා රටට සෙතක් කරන්න බුදුසරනයි දෙවිපිහිටයි !!!!!!
මේක නම් අරුම පුදුම වාසානාවක් හොදා සුබ පනිවිඩයක් අපෙ රටට කො.ම්පොස්ට් නියපයුමේ මහ දැවන්තයක්
ස්තුතියි! තෙරුවන් සරණයි! දීගොඩ කුමාර මහතාගේ අද-දින- වැඩ සටහනේදී පැවසූ දේ නරඹන්න.
එච්චර ලොකු අපරාදයක් කරන්න එපා සහෝදරයා හැමදේටම වෙලාවක් එන්න ඕනෑ පස්සේ පසුතැවෙන්න වෙන්නේ අපේ රටෙි තියෙන මේ පස්නේ ඉක්මනින් විසදේවි රටට ආදරයක් තියෙනවානම් මේදේ කරන්න එපා අපේ රටෙි හැම පහසුකමක් තියෙද්දිත් පිටරට වලට මොකටද සල්ලි යොදවන්නේ මේ අයට ඇහුම් කන් දෙනවානම් අපේ රට නිකම්ම දියුනු වෙනවා මේක තියෙන්නේ රට පාලනය කරන අයගේ අතේ නිකරැනේ පිටරට වලට සල්ලි නාස්ති කරන්නේ මොකටද අපේ දේ අපි රැක ගන්න ඕනෑ මේක මේ ගොන් හැත්තට තෙරෙන්නේ නැනේ මොන තරන් දක්ෂයෝ අපේ රටේ ඉන්නවද
දෙවිවරු වැඩ ඉන්න රටක ,සක්කිළින්ට වඳින රටක් මේක.අනේ මහත්තයෝ හරිම දුකයි.ඇයි අපි මේ තරම් අවාසනාවන්ත උනේ.ඔබතුමාගේ දේවල් දිහා මේ youtube චැනල් වලින් ආසාවෙන් බලාගෙන හිටියෙ අපේ රටට මේ දේවල් වලින් වැඩක් ගන්නෙ කවදාද කියලා.හරිම දුකයි.මට සල්ලි නෑ,තිබුනනම් මේ රට වෙනුවෙන් ඉදිරිපත්වෙනවා පෞද්ගලික ව්‍යාපෘතියක් විදියට හරි😓
අපේ රට පාලනය කරන ගොනුන්න්ට මේ මනුස්සයගෙ දැනුමවත් නෑ. අපි ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වේවා කියලා
Me manussayage denuma tiyanawanm mee tharam.gon weda karaida
ඔබගේ පරමාර්ථය විසිස්ටයි ඔබගේ සිතුවිල්ල මේ හෙළ දිපයයට ආදර්ශයක් නිවට දේශපාලුවන් ලැජ්ජා විය යුතුයි. විශ්ව කර්මයානණි පසුතැවිලි නොවෙනු එට දිනයේ ඔබ වැන්නන්ට ඉරු පායනු නොවෙනුමානයි. මගේ පැතුම ද එයයි.විශ්ව ශක්තිය රැකවරනය ලැබේවා ඔබට ජය දේශියට ජය .
අපේ රටේ යමක් කරන්න පුලුවන් මිනිස්සු පිටරටවල් වල ගිහින් එයාලගෙ දක්ශතා ඒ රටවල්වලට දෙන්නෙ ඇයි කියල හිතා ගන්න පුලුවන් නේද
අපි හොඳ නායකයෙක් පත්කරගෙන, රට හදන මාවතකට යොමු කරමු. ටිකක් ඉවසන්න