ඔබගේ වාහනේ එන්ජිම ගෙවිලනම් බලාගන්නේ කොහොමද වාහන ගන්න ඉන්න අයට තියන අයයි මේක බලන්න

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 49

  • @ChamindaKumara-wv7yp
    @ChamindaKumara-wv7yp Рік тому +8

    වාහනයක් පාවිච්චි කරන අයටත්,වාහනයක් මිල දී ගන්න බලාපොරොත්තු වන අයටත් ඉතා වටිනා අදහස් ....ස්තූතියි අයියා.

  • @Daglas-x9h
    @Daglas-x9h 5 місяців тому +1

    ❤ කුඩා පැහැදිලි වුණා ඔබගේ පැහැදිලි කිරීමට අපගේ ස්තූතිය

  • @prasannakumara6504
    @prasannakumara6504 Рік тому

    ගනෙ තැන්නෙ නිල්වලා එකෙ අඉයනෙ මෙ ...සුපිරි 😮😮😊

  • @sampathkonara
    @sampathkonara Рік тому +1

    ඔබතුමාට තෙරුවන් සරණයි වැදගත් දේවල් කියල දෙනවට කැමරාවකින්ද කරන්නේ මෙ වගේ විඩියෝ කරන්න පුළුවන් එක්කෙනෙක් හොයාගන්න නැද්ද

  • @sletech7281
    @sletech7281 Рік тому +1

    Toyota dyna 5L double wheel ට්‍රක් එකේ නිතර ඇතිවන දෝෂ,ඒවා නිරාකරණය කරගන්නා ආකාරය,සාමාන්‍ය නඩත්තු කරගන්නා සහ ආකාරය ගැන youtube එකේ කිසිම විස්තරයක් සොයාගන්න නැහැ..පුළුවන් නම් ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න පුළුවන් ද අයියේ..ගොඩාක් වටිනවා ඒක...

  • @menikeekanayake6585
    @menikeekanayake6585 11 місяців тому

    බොහොම ස්තූතියි අයියා මමත් මේ ලඟදී Toyota Townace එකක් ගත්තා ඒක කන්දකින් දැම්මා අදින්නේ නෑ බොහොම ස්තීතියි

    • @gayashanmaduranga571
      @gayashanmaduranga571 6 місяців тому

      අපරාදෙ ඇයි එහෙම කලේ😮

    • @funnytube5522
      @funnytube5522 4 місяці тому

      මොකටද බං ගත්තෙ ඉතිං😂

  • @sampathkonara
    @sampathkonara Рік тому +2

    වෙනදට වඩා විඩියෝ එකේ අමුතු කොලිටියක් තියෙනවා ලස්සනයි ඉදිරිපත් කිරීම හොදයි මෙහෙම විඩියෝ හැමදාම කරන්න

  • @yasindukanchana8192
    @yasindukanchana8192 8 місяців тому +3

    Nissan venette wahanee gana full wistharayak karanna koo....plz..

  • @sahansankalpa5097
    @sahansankalpa5097 Рік тому +3

    ශෙල් වැන් එකේ එන්ජින් vedio eka දාන්න කෝ

  • @fariscpa6282
    @fariscpa6282 Рік тому

    Tnx very important news

  • @dilshancreation4172
    @dilshancreation4172 7 місяців тому

    ගොඩක් වටිනවා❤️

  • @ddmpraveen3167
    @ddmpraveen3167 7 місяців тому

    Godak watinw idiriyatath karamu ❤️‍🔥

  • @SumithraHk
    @SumithraHk Місяць тому

    Mitsubishi 4d56 engine eka kohomd

  • @surekaedirishinha2206
    @surekaedirishinha2206 Рік тому +1

    Thank you

  • @GaminiBabu
    @GaminiBabu 5 місяців тому

    Thanks brother

  • @shashishashi9709
    @shashishashi9709 4 місяці тому

    Oya pennana wahane enjine eke gewilathiyana pramanayen Dura duwanna baida mage ekath oyaganata gewila ekai puluwannan uththarayak denna lokudeyak

  • @nuwankumara4893
    @nuwankumara4893 Рік тому

    ටවුන් ඵස් ගැනත් දාන්ඩකො.ඵන්ජින් බොඩි ගැන

  • @JayaratnaHewage
    @JayaratnaHewage 8 місяців тому +2

    ලොරියක අඑන්ජිම චෙක් කරන්නෙත් ඔය විදියටමද

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Рік тому

    Thanks

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 Рік тому

    Top fan

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 Рік тому +1

    l engine ekak gena vidiyo ekak karanako

  • @anjanalakshan4269
    @anjanalakshan4269 Рік тому

    Toyota cell ekak thiyenne.brake eka kochchara heduwath wedak ne....puluwannam number ekak denawada visthara denaganna

  • @ahamedimthiyas8752
    @ahamedimthiyas8752 10 місяців тому

    townace එකේ lotto කියන්නෙ මොකද්ද? lotto ද කියා. දැනගන්නේ කොහොමද?කරුණාකර කියාදෙන්න

  • @RuwanDisanayaka-w3k
    @RuwanDisanayaka-w3k 6 місяців тому

    R2 Engin akak hadana Oni akai

  • @NK-ql3kr
    @NK-ql3kr 2 місяці тому

    මූඩිය ගලවල බලන්න එන්ජින් එක රත් වෙලා තියෙන්න ඕනෙද..ටෙස්ට් රන් එකෙන් පස්සෙද මේක බලන්නෙ...

  • @MalithChinthaka-f3d
    @MalithChinthaka-f3d 4 місяці тому

    පෙට්‍රල් කාර් වලත් ඔහොම බලන්න පුලුවන් ද

  • @JayaratnaHewage
    @JayaratnaHewage 3 місяці тому

    මගේ කියා ලොරිය එක හීට් එකෙන්ම ස්ටාර්ට් වෙනවා එත් ඔඉල් මුඩි ය ඇරියම ඔඉල් එලියට ගහනවා එන්ජිම ගෙවිලාද එකට, මොකද කරන්නේ

  • @maheshsaranga3559
    @maheshsaranga3559 Рік тому

    ඉන්ජෙක්ටර් පොම්පය දෝෂ පරික්ෂා කරනන්නෙ කොහොමද ?

  • @SagaraKumara-l1u
    @SagaraKumara-l1u 10 місяців тому

    Liteace wala video ekak thawa onii

  • @hettirachchigayan6743
    @hettirachchigayan6743 Рік тому

    🙏 ❤

  • @sumanapathmasiriwelikala677

    👍😍

  • @hemanthaperera4884
    @hemanthaperera4884 Рік тому

    නිසාන් අැට්ලස් ලොරියක් කොහොමද චෙක් කරන්නෙ

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi Рік тому

    🔥🔥

  • @RuwanHettiarachi-w9k
    @RuwanHettiarachi-w9k 8 місяців тому

    ❤❤❤❤❤

  • @RuwanDisanayaka-w3k
    @RuwanDisanayaka-w3k 6 місяців тому

    Oya laga 4n nambara dana පුළුවන් da

  • @RohanRohan-q8s
    @RohanRohan-q8s 6 місяців тому

    WhatsApp nobarayak tiyanawanam denawada aiye oyage

  • @RohanRohan-q8s
    @RohanRohan-q8s 3 місяці тому

    Whatsppa tiyana nobarayak nada

  • @sheriffdeen175
    @sheriffdeen175 6 місяців тому

    Sthuthi budhusaranai

  • @BuddikaAnanda-l6j
    @BuddikaAnanda-l6j 9 місяців тому

    Wadagath

  • @jillajilla3127
    @jillajilla3127 10 місяців тому

    Iyya no eka denna

  • @asankasanjeewa6090
    @asankasanjeewa6090 8 місяців тому

    Obatumage nomber aka denawada

  • @NalakaSabaragamuwa-c8l
    @NalakaSabaragamuwa-c8l 17 днів тому