Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තූති සහෝදරයා..මටත් පුලුවන් උනා certificate ekk achive karagannna...🌺
තාම වැඩද
Thankyou bro, I also got my certificate
බොහොම ස්තුතියි සහෝ And keep it up your this good habit(sharing your knowledge to others )
Saved to watch later… will watch soon malli. Good luck
Thank You Akka...
අයියේ මේකේ register උනාම රජයේ කැම්පස් වල register වෙන්න ප්‍රශ්නයක් වෙන්නැද්ද
Great work. Thanks
You are welcome !!!
thank you ayya ada certificate eka hambuna ayya ta pin
Keep it up good works! It's going to be happen soon!!
Thank You...❤️
Me course eka karagena yana vidiha gana wenama karapu video ekak thiyanawada brother
0:27 poddak tharaha giyada manda..😂 video ekata thank you brother 🙌
Thank you very much ❤️
මේ විදිහට certificate ගොඩක links cv එකට දාන එක ගැටලුවක් නැද්ද ?.
supiri sadeesha paharak
Thank You Mini...❤️
Great work 👍 Thank u very much..
Thank you very much too. Your encouragement is a strength to me.❤️
Wow.. need more😍 & good luck..❤️
Thank You Bawantha...❤️
That's great 😍❤️ thank you so much ☺️💞
Wow❤️ great job 😍
Thank You Sandali...❤️
Certifaicate eka අතට ගන්නේ කොහොමද
Ayye mata ayyage whatapp number ekak dennako puluwannam Mn introduction to business management course eka complete kara mata ayya certificate eka awe nh ne download karanna help ekak
Supiri sadeesha ❤️❤️
Thank You Udith...❤️
Please මට reply කරන්න මේකට මේ free cources වල cource එකක් සම්පුර්ණ කලාට පස්සේ අපේ certificate එක පෙන්නන්නේ කොච්චර කාලෙකට පස්සෙද
එහෙම කාලයක් යන්නේ නැහැ. ඒ මොහොතේම පෙන්නන්න නම් ඕනේ.
included in uppergrate kiyal course tibunata free digital uppergrate courses nene
අඩේ මරුනේ අයියේ ♥️
Great job brother 💪👍✌️
මට ඕනා certificate English course එකක් Follow කරන්න. ඒත් හැම එකම Including in unlimited කියලා විතරයිනේ තියෙන්නේ 😐 එතකොට English වලට Free digital upgrade course නැද්ද
ඔව් දැනට Free online certificates courses නැහැ. ඔයාට දැනුමනම් ඕනේ ඔයාට ඉගෙන ගන්න පුලුවන්. Coursera web site එකෙත් බලන්න.
සුපිරි ❤️
Thank you so much 🤗
Auue cetificate ek hmbun nane
Great work, thank you 😊😊😊😊
You're welcome...❤️
o levels ivara wela me courses follow karranah puluwandha Age limits thiyanawadha
නැහැ Age limit එකක් නැහැ.
Twt me web side eken free coz krnn puluwnd..
Good job aiya 👍👍👍
Thank you 😊
Thank you so much..❤
You're welcome !!!
owa sinhalenda ugannanne
සහතික komada ganne online සහතික vadak na ne apita print kara gana barida
Free Online Courses සහ සහතිකපත්‍ර (Smart වෙන්න Try කරන්න මිත්‍රයා)සරලවම කීව්වොත්, මම කරන UA-cam Content වලට අදාලව මේ ප්‍රශ්නය බොහෝ අය මගෙන් බොහෝ වතාවක් අසා තිබෙනවා, ඒ නිසයි මේ මාතෘකාව මගේ දෙවෙනි ලිපියේ හරය බවට පත්වෙන්නේ.ප්‍රශ්නය - අපි අන්තර්ජාලය හරහා කරන Free Online Certificate Courses වලට අදාලව අපිට ලැබෙන E Certificate එක අපි Job Interviews වලට යද්දී අනිත් Certificates වගේ Printout විදියට අරන් යන්න ඕනේද?පිළිතුර - මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින්, මම මේ ප්‍රශ්නයේ උත්තරේට ඌනපූර්ණයක් සපයාගන්නවා, පසුගිය සතියේ ලිපියෙන්. (සිප්ටෝපියා පත්තරේ - ලිපි අංක 01,Free Online Courses සහ රැකියා වෙළඳපොල) මේක කියවලා බලන්න, ඒකෙන් ඔබට මම දෙන උත්තරේ ඔබට තවත් පැහැදිලි වෙයි. මුලින්ම කියන්න අවශ්‍ය දේ තමයි, මේ වගේ Online Free Certificate Courses කරලා ගන්න සහතිකපත පමණක් ඔබට රැකියාවක් ලබාගැනීමට ප්‍රමාණයක් නෑ. මේ වගේ Free Online Certificate Courses වල මූලික අරමුණු මොනවද කියන එක මම ඔයාලට කලින් ලිපියේදී පැහැදිලි කරලා තියනවා. මූලික වශයෙන්ම Free Online Certificate Course එකක් ඔබ කලයුත්තේ, ඔබ දැනට ඉගෙනගන්න හෝ ඉස්සරහට ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය තුල ඉස්සරහට යන්න වැදගත් වෙන Soft Skills Develop කරගන්න. දෙවෙනි හේතුව හිතන්න ඔබ උග්‍ර දැනුම් පිපාසයෙන් ඉන්න කෙනෙක් කියලා. ඔයා හැම වෙලේම දැනුම හොයන කෙනෙක් කියලා. ඔයා දැනුමට ප්‍රමුඛත්වය දෙන කෙනෙක් නම්, ඔබ මේ ක්‍රියාවලිය හදුනාගත් කෙනෙක්. හරි දැං අද ප්‍රශ්නයට උත්තරේ, නැහැ, ඔයා මේ E Certificates Printout විදිහට අරගෙන යෑම අත්‍යාවශ්‍ය නැහැ. මේ Electronic ලෝකයේ icloud එකේ සැරිසරන ඔයා කරන Online Courses වලට අදාලව ලැබෙන E Certificates ආයේමත් Printout අරගන්න එක ගැන හිතන එක තේරුමක් නැති දෙයක් කියලයි මම හිතන්නේ. ඇයි ? පහදන්නම්. අද වෙනකොට තරගකාරී රැකියා වෙළඳපොළට පිවිසෙන්න ඔයාට තියන හොදම ද්වාරයක් තමයි Linkdln කියන්නේ. ඔයාගේ සියලුම අධ්‍යාපනය සුදුසුකම් ෘත්තීය සුදුසුකම්, ෘත්තීයට හෝ අධ්‍යාපනට අදාලව ඔයාගේ ජීවිතයට අදාලව සිදුවන සිදුවීම් පලකිරීම (Post) සහ යාවත්කාලීන (Update) කරන්න Linkdln හොද යෙදුමක්. ඔයාට පුලුවන් ඔයා ගන්න සහතිකපත්‍ර සියල්ලම ඔයා හදාගන්න ඔයාගේ Linkdln Account එකට කෙලින්ම පලකරන්න සහ Update කරන්න. මම හිතනවා, ඔයා Free Online Certificate Course එකකට අදාලව ගන්න සහතික පත්‍රත් ඔයාගේ අනිත් සහතික වගේම Printout එකක් අරගෙන File Cover එකකට දාගෙන Interview එකට යන එක එච්චර ප්‍රයෝජනවත් දෙයක් නෙවේ කියලා. ඒක හරියට මට තේරෙන්නේ ඔයා ඉස්කෝලේ ගිහින් ආයේමත් මොන්ටිසෝරි යනවා වගේ වැඩක් කියලා. ඔයා Linkdln Account එකක් පාවිච්චි කරන්න ඔයාව පොළඹවන එකත් මේ ලිපියේ තවත් එක අරමුණක්. ඒ නිසා ඔබ හැකිතාක් උත්සහ කරන්න, ඔබ ලබාගන්නා Online Certificates ඔයාගේ Linkdln Account එකටම Add කරගන්න. ඒකෙන් ඔයාගේ Certificates Check කරන කෙනාටත් ගොඩක් පහසුයි. ඔයාටත් පහසුයි.මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ දවසින් දවස Smart වෙන්න Try කරන්න මිත්‍රයා.මා විශ්වාස කරනවා, ඔබ යමක් පැහැදිලි කරගන්නට ඇති කියා. පසුව හමුවෙමු.UA-cam : ua-cam.com/channels/FHIDLxm.html...ResearchGate : www.researchgate.net/profile/...Facebook : facebook.com/SipTopiaProd...WhatsApp : wa.me/message/OARA2K3PUAWDN1සදීෂ වනිගසුන්දර
Microsoft ආයතනයේ free certificate course එක කරන්නෙ කොහොමද ?ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද අයියෙ?
හොදයි ඉදිරියේදී කරන්න මම උත්සහ කරන්නම් මල්ලී.
digital certificate aka ganna payment karan onidaa Aiya?
නැහැ නොමිලේ.
Computer diploma certificate course ekak karanawanam kiyanna.
Lakunu 75ta wada aduwen gaththama certificate eka Hanna aye mula idala course eka karanna Oneida? Nathnam kohomada ganne?
මම හිතන්නේ ප්‍රශ්ණ ටික කිරීම ප්‍රමාණවත්.
World TESOL academy eke certificate ekak ganne kohomada kiylath kiyla dennako,
හොදයි. මම ඒ ගැන video එකක් කරන්න උපරිම උත්සහා කරන්නම්.
certificate eke nama full name eka nathuwa first name ekai last name ekai witharak awoth eka valid da...
සම්පූර්ණ නම දෙන්න බලන්න, එහෙම නොවුනා කියලා ලොකු ගැටලුවක් නැහැ.
Thanks bro...
You're welcome 💖
Meke psychology wge biology stream ek course krnn puluwan da
තියනවා, නමුත් මුදල් ගෙවිය යුතුයි මම හිතන්නේ.
Keep it up ✌
Sure...Thank You Ayye...❤️
Thank you can you explain the meaning of premium courses?
Certificate hmbenne nadd
Thankyou 🙏
Course eka wena widha kohomda, videos da, naththm api notes kiyalwada igenaganna ona.
ඒක පාඨමාලාවෙන් පාඨමාලාවට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම් වෙලාවල් වලට ඔය කියන ක්‍රම දෙකම භාවිතා වෙන්නත් පුලුවන්.
Thanks a lot bro❤💯
stores mangement coures නොමිලේ නැද්ද
මේක දැන් උනත් කරන්න පුළුවන් ද
Me karana ewa jobs walata valid da kiyanko please...piligannwada jobs walata aiye
ඒක මෙහෙමයි සහතිකයේ online courses වල පිළිගැනීම නොපිලිගැනීම ඔයා රැකියාවට යන ආයතනය මතත් බලපානවා, සමහර විට පිලිගන්නත් පුලුවන් නොපිලිගන්නත් පුලුවන්, හැබැයි ඔය courses කලාම තියන හොදම වාසිය තමයි ඔයාගේ Soft skills develop වෙන එක, යම් විෂයයක් සම්බන්ධයෙන් තියන දැනුම වැඩි වෙන එක, අන්න ඒ දේ ඒ ආයතනයෙන් පිළිගන්න පුලුවන්.
@@siptopia9122 ok thank youu brother❤️❤️❤️❤️❤️❤️
Meke courses 2k ekapara krnnath puluvnda
Thank you much.. 😊
Always welcome...💗
Meke degree couses nadda br..?
Tital kiyana ekata mokakdha dhenne
Mrs. or Ms. or Mr.
Aiye api me course igena ganda one english walinda
ඔව් අනිවාර්‍යයෙන්ම. මේවා විදේශ විශ්වවිද්‍යාල වලින් පිරිනමන නිසා මේවා අධ්‍යන්‍ය කරන්න වෙන්නේ.
Skillshare aken account akak create karala free courses karana widiha kiyannakoo
හොදයි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් Video එකක් දෙන්න උපරිම උත්සහ කරන්නම්.
Mekata wayasa prashnayak nadda 🙂
Thank you ❤️
You’re welcome...❤️
Ape atatama cerficate gnn beda.api print krgnnd one
මේවා online courses නිසා certificates අතට ගැනීම අත්‍යාවශ්‍යයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. මේ Web site එක හරහා certificates ඔයාට අතට ගන්න විදියක් නම් මට දැනට හමුවී නැහැ. එහෙම උනොත්ක print කරගන්න එත තමා විසදුම. ඊට වඩා මම ඔබට යෝජනා කරන්නෙ LinkedIn account එකක් හදලා ඒකට certificates add කරගන්න. එතකොට ඔයා interview එකකට යන්න කලින් උනත් එයාලට ඔයාගේ account එක බලන්න පුලුවන්. දැන් ගොඩක් තැන්වල එහෙම වෙනවා.
Thanks for information.💐
Me certificate job ekak karanakota watinawada pili ganimak thiyenawa da 👀
Good Job 👍😁😉
Thanks for the visit...❤️
Good job
Great content and fabulous gimmick ❤️
@@siptopia9122 harvard university එකෙන් දෙන free course ගැනත් video එකක්
Me cours eka dwskin ho dekakin karala iwara karanna berid aiye
ඔව් මල්ලී එහෙම ගැටලුවක් නැහැ කරන්න පුලුවන්. හැබැයි සුලුතරයක් සමහර කෝස් තියෙන්න පුලුවන් එහෙම කරන්න බැරි. බහුතරයක් කරන්න පුලුවන්.
හරි අයියා.. Thank you.. ❤️❤️
Dn eyala free courses krn naneed
Bro certificates are Free or for money
great!
course categories වල included in unlimited තිබුණාට free digital upgrade කියලා na. Course එකට ගියාම start your free 7 -day trial කියලා තියෙන්නේ. එතකොට එ course එක free krnna පුළුවන්ද
බැහැ. ඒවා දින හතක කාලයකට පමනයි අපිට access කරන්න පුලුවන්.
Thank you
මේ වගේ කරන්න පුළුවන් online Fitness instructing course, personal training courses තියන sites මොනවද?
මම Coursera සම්බන්ධයෙන් කරපු වීඩියෝව බලන්න.
Exam thiyenawada
ඔව්.
eka course ekakawath free certificate eka hamaba wenne na needa
නෑ. වීඩියෝ එක හොදට අධ්‍යනය කරන්න. Courses එකක් Filter කරන විදිය පැහැදිලි කරලා තියනවා. 💗
Certificate 2k da ambenawa da eka course ekakin 👀
ප්‍රශ්නය පැහැදිලි මදි.
@@siptopia9122 certificate eke page 2k thiyenawa ne 👀 e page dekama certificate da
Certificate eka ganne komad aiye
Download කරගන්නත් පුලුවන්. Certificate Course එක සම්පූර්ණ කලාට පස්සේ Notification එකක් මාර්ගයෙන් ඔයාට එයාල දැනුවත් කරනවා. Achievements වලට ගිහිල්ලත් ඔයාට ඔයාගේ Certificate එක බලන්න පුලුවන්.
Me okkoma free neda ayye
ඔව්. නමුත් හැම එකකටම නොමිලේ සහතිකපත් ලැබෙන්නේ නෑ. නොමිලේ සහතිකපත් ලැබෙන පාඨමාලා සහ නොමිලේ සහතිකපත් නොලැබෙන පාඨමාලා වෙන් කර හදුනාගන්න ආකාරය මම වීඩියෝ එකේ දක්වලා තියනවා.
Great work ❤️
Thank You Lasi...❤️
Course කරන්න වයස වැදගත් වෙනවද...
කොහෙත්ම නැහැ.
දැන් සහතික දෙන එවා free කරන්න බෑ නෙද
නැහැ පුලුවන්. වීඩියෝ එක පැහැදිලි කිරීම අනුව හොදින් අධන්‍යය කරන්න.❤
සිංහලද
❤️🔥
Thank You...❤😍
🧡👍
♥️😎
Thank You...♥️😎
Apita me certificate eka ape CV ekada add kara ganna puluwanda
Thank you so much..
You're most welcome
❤niyamai thenkyou
Thank you.🙏🙏🙏❤️
You are so welcome !!!
❤️❤️
❤️👍
❤️
❤️❤️❤️
බොහොම ස්තූති සහෝදරයා..මටත් පුලුවන් උනා certificate ekk achive karagannna...🌺
තාම වැඩද
Thankyou bro, I also got my certificate
බොහොම ස්තුතියි සහෝ And keep it up your this good habit(sharing your knowledge to others )
Saved to watch later… will watch soon malli. Good luck
Thank You Akka...
අයියේ මේකේ register උනාම රජයේ කැම්පස් වල register වෙන්න ප්‍රශ්නයක් වෙන්නැද්ද
Great work. Thanks
You are welcome !!!
thank you ayya ada certificate eka hambuna ayya ta pin
You are welcome !!!
Keep it up good works! It's going to be happen soon!!
Thank You...❤️
Me course eka karagena yana vidiha gana wenama karapu video ekak thiyanawada brother
0:27 poddak tharaha giyada manda..😂 video ekata thank you brother 🙌
Thank you very much ❤️
මේ විදිහට certificate ගොඩක links cv එකට දාන එක ගැටලුවක් නැද්ද ?.
supiri sadeesha paharak
Thank You Mini...❤️
Great work 👍 Thank u very much..
Thank you very much too. Your encouragement is a strength to me.❤️
Wow.. need more😍 & good luck..❤️
Thank You Bawantha...❤️
That's great 😍❤️ thank you so much ☺️💞
Wow❤️ great job 😍
Thank You Sandali...❤️
Certifaicate eka අතට ගන්නේ කොහොමද
Ayye mata ayyage whatapp number ekak dennako puluwannam Mn introduction to business management course eka complete kara mata ayya certificate eka awe nh ne download karanna help ekak
Supiri sadeesha ❤️❤️
Thank You Udith...❤️
Please මට reply කරන්න මේකට
මේ free cources වල cource එකක් සම්පුර්ණ කලාට පස්සේ අපේ certificate එක පෙන්නන්නේ කොච්චර කාලෙකට පස්සෙද
එහෙම කාලයක් යන්නේ නැහැ. ඒ මොහොතේම පෙන්නන්න නම් ඕනේ.
included in uppergrate kiyal course tibunata free digital uppergrate courses nene
අඩේ මරුනේ අයියේ ♥️
Thank You...❤️
Great job brother 💪👍✌️
Thank You...❤️
මට ඕනා certificate English course එකක් Follow කරන්න. ඒත් හැම එකම Including in unlimited කියලා විතරයිනේ තියෙන්නේ 😐 එතකොට English වලට Free digital upgrade course නැද්ද
ඔව් දැනට Free online certificates courses නැහැ. ඔයාට දැනුමනම් ඕනේ ඔයාට ඉගෙන ගන්න පුලුවන්. Coursera web site එකෙත් බලන්න.
සුපිරි ❤️
Thank you so much 🤗
Auue cetificate ek hmbun nane
Great work, thank you 😊😊😊😊
You're welcome...❤️
o levels ivara wela me courses follow karranah puluwandha Age limits thiyanawadha
නැහැ Age limit එකක් නැහැ.
Twt me web side eken free coz krnn puluwnd..
Good job aiya 👍👍👍
Thank you 😊
Thank you so much..❤
You're welcome !!!
owa sinhalenda ugannanne
සහතික komada ganne online සහතික vadak na ne apita print kara gana barida
Free Online Courses සහ සහතිකපත්‍ර (Smart වෙන්න Try කරන්න මිත්‍රයා)
සරලවම කීව්වොත්, මම කරන UA-cam Content වලට අදාලව මේ ප්‍රශ්නය බොහෝ අය මගෙන් බොහෝ වතාවක් අසා තිබෙනවා, ඒ නිසයි මේ මාතෘකාව මගේ දෙවෙනි ලිපියේ හරය බවට පත්වෙන්නේ.
ප්‍රශ්නය - අපි අන්තර්ජාලය හරහා කරන Free Online Certificate Courses වලට අදාලව අපිට ලැබෙන E Certificate එක අපි Job Interviews වලට යද්දී අනිත් Certificates වගේ Printout විදියට අරන් යන්න ඕනේද?
පිළිතුර - මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින්, මම මේ ප්‍රශ්නයේ උත්තරේට ඌනපූර්ණයක් සපයාගන්නවා, පසුගිය සතියේ ලිපියෙන්. (සිප්ටෝපියා පත්තරේ - ලිපි අංක 01,Free Online Courses සහ රැකියා වෙළඳපොල) මේක කියවලා බලන්න, ඒකෙන් ඔබට මම දෙන උත්තරේ ඔබට තවත් පැහැදිලි වෙයි. මුලින්ම කියන්න අවශ්‍ය දේ තමයි, මේ වගේ Online Free Certificate Courses කරලා ගන්න සහතිකපත පමණක් ඔබට රැකියාවක් ලබාගැනීමට ප්‍රමාණයක් නෑ. මේ වගේ Free Online Certificate Courses වල මූලික අරමුණු මොනවද කියන එක මම ඔයාලට කලින් ලිපියේදී පැහැදිලි කරලා තියනවා. මූලික වශයෙන්ම Free Online Certificate Course එකක් ඔබ කලයුත්තේ, ඔබ දැනට ඉගෙනගන්න හෝ ඉස්සරහට ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය තුල ඉස්සරහට යන්න වැදගත් වෙන Soft Skills Develop කරගන්න. දෙවෙනි හේතුව හිතන්න ඔබ උග්‍ර දැනුම් පිපාසයෙන් ඉන්න කෙනෙක් කියලා. ඔයා හැම වෙලේම දැනුම හොයන කෙනෙක් කියලා. ඔයා දැනුමට ප්‍රමුඛත්වය දෙන කෙනෙක් නම්, ඔබ මේ ක්‍රියාවලිය හදුනාගත් කෙනෙක්. හරි දැං අද ප්‍රශ්නයට උත්තරේ, නැහැ, ඔයා මේ E Certificates Printout විදිහට අරගෙන යෑම අත්‍යාවශ්‍ය නැහැ. මේ Electronic ලෝකයේ icloud එකේ සැරිසරන ඔයා කරන Online Courses වලට අදාලව ලැබෙන E Certificates ආයේමත් Printout අරගන්න එක ගැන හිතන එක තේරුමක් නැති දෙයක් කියලයි මම හිතන්නේ. ඇයි ? පහදන්නම්. අද වෙනකොට තරගකාරී රැකියා වෙළඳපොළට පිවිසෙන්න ඔයාට තියන හොදම ද්වාරයක් තමයි Linkdln කියන්නේ. ඔයාගේ සියලුම අධ්‍යාපනය සුදුසුකම් ෘත්තීය සුදුසුකම්, ෘත්තීයට හෝ අධ්‍යාපනට අදාලව ඔයාගේ ජීවිතයට අදාලව සිදුවන සිදුවීම් පලකිරීම (Post) සහ යාවත්කාලීන (Update) කරන්න Linkdln හොද යෙදුමක්. ඔයාට පුලුවන් ඔයා ගන්න සහතිකපත්‍ර සියල්ලම ඔයා හදාගන්න ඔයාගේ Linkdln Account එකට කෙලින්ම පලකරන්න සහ Update කරන්න. මම හිතනවා, ඔයා Free Online Certificate Course එකකට අදාලව ගන්න සහතික පත්‍රත් ඔයාගේ අනිත් සහතික වගේම Printout එකක් අරගෙන File Cover එකකට දාගෙන Interview එකට යන එක එච්චර ප්‍රයෝජනවත් දෙයක් නෙවේ කියලා. ඒක හරියට මට තේරෙන්නේ ඔයා ඉස්කෝලේ ගිහින් ආයේමත් මොන්ටිසෝරි යනවා වගේ වැඩක් කියලා. ඔයා Linkdln Account එකක් පාවිච්චි කරන්න ඔයාව පොළඹවන එකත් මේ ලිපියේ තවත් එක අරමුණක්. ඒ නිසා ඔබ හැකිතාක් උත්සහ කරන්න, ඔබ ලබාගන්නා Online Certificates ඔයාගේ Linkdln Account එකටම Add කරගන්න. ඒකෙන් ඔයාගේ Certificates Check කරන කෙනාටත් ගොඩක් පහසුයි. ඔයාටත් පහසුයි.
මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ දවසින් දවස Smart වෙන්න Try කරන්න මිත්‍රයා.
මා විශ්වාස කරනවා, ඔබ යමක් පැහැදිලි කරගන්නට ඇති කියා. පසුව හමුවෙමු.
UA-cam : ua-cam.com/channels/FHIDLxm.html...
ResearchGate : www.researchgate.net/profile/...
Facebook : facebook.com/SipTopiaProd...
WhatsApp : wa.me/message/OARA2K3PUAWDN1
සදීෂ වනිගසුන්දර
Microsoft ආයතනයේ free certificate course එක කරන්නෙ කොහොමද ?
ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද අයියෙ?
හොදයි ඉදිරියේදී කරන්න මම උත්සහ කරන්නම් මල්ලී.
digital certificate aka ganna payment karan onidaa Aiya?
නැහැ නොමිලේ.
Computer diploma certificate course ekak karanawanam kiyanna.
Lakunu 75ta wada aduwen gaththama certificate eka Hanna aye mula idala course eka karanna Oneida? Nathnam kohomada ganne?
මම හිතන්නේ ප්‍රශ්ණ ටික කිරීම ප්‍රමාණවත්.
World TESOL academy eke certificate ekak ganne kohomada kiylath kiyla dennako,
හොදයි. මම ඒ ගැන video එකක් කරන්න උපරිම උත්සහා කරන්නම්.
certificate eke nama full name eka nathuwa first name ekai last name ekai witharak awoth eka valid da...
සම්පූර්ණ නම දෙන්න බලන්න, එහෙම නොවුනා කියලා ලොකු ගැටලුවක් නැහැ.
Thanks bro...
You're welcome 💖
Meke psychology wge biology stream ek course krnn puluwan da
තියනවා, නමුත් මුදල් ගෙවිය යුතුයි මම හිතන්නේ.
Keep it up ✌
Sure...Thank You Ayye...❤️
Thank you
can you explain the meaning of premium courses?