Tissa Jananayake - Episode 45 | Coronavirus | මාරාන්තික කොරෝනා වයිරසය

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @janithchanuka190
    @janithchanuka190 4 роки тому +1029

    සර් මේක ගැන කතාකරනකන් බලන් හිටපු අය කෝ ❤️❤️

  • @sandakafernando7640
    @sandakafernando7640 4 роки тому +245

    සියලුම දාන අතරින් උතුම් දානය ධර්මය දානයයි...ඔබතුමාට තව තවත් ඥානය පැහැදේවා,නිරෝගී වේවා,සුවපත් වේවා,තෙරුවන් සරණයි !!!

  • @crazythink9379
    @crazythink9379 4 роки тому +146

    ජිවිතය දිනන්න වගේම.ලෝකයේ නොදන්නා සත්ත්‍ය තේරුම් කරදෙන ඔබතුමට ගොඩක් පින් ගුරුතුමනි.

  • @dineshrekhan4371
    @dineshrekhan4371 4 роки тому +70

    නූතන විද්‍යාව බුදු දහම ඇසුරින් දේශනා කරන අපූරු ගුරුවරයා... V salute you Sir.

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 роки тому +94

    *බුදු සරණින් ලෝකය සුරැකේවා*
    සියලුම දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානයනයයි ඉතා වටිනා සම්බුද්ධ දේශන වලට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි .

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 роки тому +51

    මිලකල නොහැකි දැනුමක් ලැබුන සර්. දීර්ඝායුෂ ලැබේවා අපේ සර්ට 🙏🙏🙏

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 4 роки тому +188

    🌷🌷විද්‍යාවෙන් පටන් අරං අකාලික ධර්මයෙන් අවසන් කලා හරිම ලස්සනයි ගොඩාක් පැහැදිලියි සර් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @malateeliyanage4851
    @malateeliyanage4851 4 роки тому +1

    ඉතාමත්ම වටිනා දේශණයකි. ප්‍රඥා ගෝචරය. කොරෝනා වෛරසය මිනිසාට ප්‍රහාරාත්මක අවියක් ලෙස ක්‍රියාත්මක වන අයුරු දැනුවත් වීම තුළින් තම ආරක්ෂාව සලසා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. රජය, සෞඛ්‍ය අංශ සහ අදාල වෙනත් වගකිවයුතු අංශ නුගත් ජනතාවට කොතෙකුත් සෞඛ්‍ය නීති, උපදෙස් පිළිපදින ලෙසට අවවාද කළත් එය නොසළකා හරින්නේ එබැවිනි. ජනතාවට මෙවැනි දැනුවත් කිරීම් කීරීමට විද්‍යුත් මාධ්‍යයන්හි ඇස් ඇරේවා.

  • @nadira8407
    @nadira8407 4 роки тому +39

    මේ අවස්ථාවේ කල යුතුම දේ ඔබතුමා කලේය. ( වෙන අය විසින් කල යුතු දෙයක් )බොහොම වටිනා පැහැදිලි කිරීමක්. 🙏🙏🙏

  • @ninacreations6120
    @ninacreations6120 4 роки тому +61

    කොරොනා ගැන හරියටම දැනගන්න සර් ගේ පාඩම එනකල් බලන් හිටියෙ.ස්තූති සර් .🙏 බුදු සරණයි

  • @Bhikkhu1
    @Bhikkhu1 4 роки тому +140

    ගොඩක් පිං මහත්මයා.... අප සිත් ගන්නේ ජීව විද්‍යාවත් සමඟ බුදු දහමත් පැහැදිළි ලෙස පෙන්වා දීමේ ක්‍රමයටයි. ස්තූතියි සර්.

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 4 роки тому

    ඉතා පැහැදිලියි , අහන්න ප්‍රියයි, අති විශිෂ්ටයි ඔබතුමාගේ ඉගැන්වීම්. බොහෝ දේ පිලිබඳ හොදින් අප කාටත් ඔබතුමාගෙන් ඉගෙන ගත හැක. ඔබතුමා මිනිසුන් දැනුවත් කරමින් රටට විශාල සේවයක් කරමින් සිටිනවා . බොහොම ස්තූතිය මේ උතුම් ක්‍රියාවට. ඔබතුමාට තෙරුවන්සරණ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

  • @roshithaashan2447
    @roshithaashan2447 4 роки тому +81

    බොහෝම පිං සර්ට මේ කරන සමාජ සත්කාරයට ! 🙏

  • @janakakumara7128
    @janakakumara7128 4 роки тому +5

    Even as an engineer & a past maths student you are such a value for Sri Lanka sir. we salute!!!

  • @dilhanperera4505
    @dilhanperera4505 4 роки тому +727

    කවුරු මේ ගැන කතා කරත් සර්ගෙන්ම මේක ගැන දැන ගන්න මග බලාන හිටියේ

    • @mallikaruwanpura7194
      @mallikaruwanpura7194 4 роки тому +11

      තෙරුවන් සරනයි සර් අපව දැනුවත් කලාට නොදන්නා දෙවල් දැන හැනිම සතුටක්

    • @villagetv5827
      @villagetv5827 4 роки тому +6

      අනිවාර්යයෙන්

    • @pabakumari6697
      @pabakumari6697 4 роки тому +3

      Aniwa

    • @sarojasarathkumara3128
      @sarojasarathkumara3128 4 роки тому +4

      Aniwa

    • @salilasday8486
      @salilasday8486 4 роки тому +3

      aniwa.virus eka gana ahapu palaweni sarema sirge channel eka baluwa.pahuwela hari dapu ekata pin..............

  • @padmayoganantham7952
    @padmayoganantham7952 4 роки тому +5

    Great explanation! If all the teachers explain like this going a little away from the subject AL children will gain more knowledge. How lucky to have a master like this sharing his knowledge without an extra charge. Love you

  • @milansilva000
    @milansilva000 4 роки тому +109

    මාර පැහැදිලි කිරීමක්... ඔබතුමා අප රටේ සම්පතක්.
    🙏🙏🙏

  • @milanimila212
    @milanimila212 4 роки тому +1

    Sir nam molayak nemei mola rajayek good luck and God bless you and budusaranai i am Kuwait

  • @sasindumaheeshan5350
    @sasindumaheeshan5350 4 роки тому +289

    සර්ගෙ වීඩියෝ එකක් එනකන් හිටුපු අය ලයික් එකක් දාමු

    • @nrnr176
      @nrnr176 4 роки тому

      Sasindu Maheeshan ❤❤👍👍👍🤱👌👌👌

    • @hnworldupdates9542
      @hnworldupdates9542 4 роки тому

      කොරෝනා වෛරසය ගැන තවත් දැන ගන්න
      ua-cam.com/video/cm8UrXfUrPc/v-deo.html

    • @hettiarachchireiyanzi3665
      @hettiarachchireiyanzi3665 4 роки тому

      👍❤️🙏

  • @supercelllover2917
    @supercelllover2917 4 роки тому +47

    *බලන්න හැකියා සහ මිනිසුන්ගේ ආදරය දිනා ගෙන ස්බ් ප්‍රමාණය 200000 පැනලා සර් එක විඩියෝ එකක වත් ස්බ් කරන්න බෙල් එක ඔබන්න කියලා කැ ගහන්නෙ නැ මෙ සර් එක්ක ඉන්න කට්ටිය සර්ට ගොඩක් අදාරෙ අය මාත් එ එක්කෙනෙක් හරිද* 😍😍😍😍😍😍

  • @dasunkumarapperuma8327
    @dasunkumarapperuma8327 4 роки тому +113

    එනකන් බලන් හිටිය සෙට් එක කෝ ❤️❤️

  • @sanjusanju3120
    @sanjusanju3120 4 роки тому +21

    මෙික එනකන් මග බලාගෙන හිටියෙ, හිතුවට වඩා ලොකු දෙයක් කියල දුන්නා , අද තමයි කොරෝනා ගැන හොදටම දැන ගත්තේ , අපේ සර්ට බුදුසරණයි දෙවිපිහිටයි , ලෙඩෙක් දුකක් නැතුව හැමදාම නිරෝගී ඉන්න ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා අපේ සර්ට ,

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 4 роки тому +6

    Thank you sir. I respect you. Your lectures not only to the students. It's very useful for every one.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 роки тому +5

    සර් හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නා .අපේ අය නොදන්නා විද්‍යාව ඔබ තුමා අපිට තෙරුම් ගන්න පුළුවන් විදියට කියා දුන්නා ට ගොඩක් පිංසිදුවන්නට ඔන .අවසානයේ බුදු දහම් නොදන්නා අයට බුදු ධර්මය ගැන හොයල බලන්නට ආසාවක් ඇතිවන විදියට දර්මයෙන් අවසන් කිරිම කොච්චර සුන්දර ද .ජයවෙවා සර් .බුදුසරණයයි

  • @jayaminipoornima1342
    @jayaminipoornima1342 4 роки тому +22

    ඉස්සර වගෙම සර් හොදටම කියලා දුන්නා,මම ආසාවෙන් පන්ති එන කාලෙත් ඉගෙන ගත්ත පාඩමක්.ස්තුතියි සර්,බුදුසරණයි

  • @rangaheshan2737
    @rangaheshan2737 4 роки тому +29

    මේක ගොඩාක් වටින පැහැදිලි කිරිමක් සරලව ලස්සනට කියල දුන්න වයිරස් ගැන ....
    බුදුසරනයි සර්..

  • @isuruishara6623
    @isuruishara6623 4 роки тому +25

    සර්ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 4 роки тому +58

    සර්ගෙ මේ වීඩියෝ එනකම් බලාගෙන හිටු මං වගේ අනිත් අය කෝ ,🤔🤔🤔

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    ඇත්තටම ඔබ තුමා මෙය පැහැදිලි කරයි කියා මාද මඟ බලන් හිටියා ගොඩක් ස්තූතියි ගොඩක් පිං ඔබ තුමාට තව තවත් අපේ දරැ දැරියන්ගේ නැනස පැහැදවීමට අවශ්‍ය ශක්තිය ධයිර්‍ය් ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබේවා සම්මාසම්බුදු සරනයි දීර්ඝායුෂ ලැබේවා පිංවත් ගුරැ තුමණි...

  • @mudithapriyangani7608
    @mudithapriyangani7608 4 роки тому +50

    බෙදන දැනුම මුලු රටටම කියන්න බැරි තරම් වටිනවා... ආදරෙයි සර්

  • @harshaniranathunga1108
    @harshaniranathunga1108 4 роки тому +1

    සර්ට පිං මේ දේවල් තේරුම් කරලා දෙනවට.රෑ නිදි මරන් බැලුව ඔක්කොම. දැන් තේරෙනව වෛරස් ගැන 🌸🌸🌸🌸

  • @adhithyakumarasinghe4415
    @adhithyakumarasinghe4415 4 роки тому +65

    ඉස්සර class ගිහින් මෙහෙම කතා ගොඩාක් අහන් හිටියා තාම මතකයි. ආදරෙයි සර් ❤

  • @JanithaUdayanga
    @JanithaUdayanga 4 роки тому +1

    ගුරුතුමෙකුට හැර වෙන කාටද මේ දේ මේ තරම් හොදට පැහැදිලි කරන්න පුලුවන්? ඔබතුමාගෙ ඉගැන්වීමට බොහොම පින්.... තව තවත් ඔබතුමාගේ දක්ශතාවය වර්ධනය වේවා...

  • @Esh96
    @Esh96 4 роки тому +29

    ආසාවෙන් අහන්නේ සර්ගේ හැම දේශනයක්ම❤️තාත්තා කෙනෙක් වගේ . ආදරෙයි🙏

  • @feeexcc5178
    @feeexcc5178 4 роки тому +1

    ආයුබෝවන් සර්...කොරොනා රෝගය පිලිබදව එහෙන් මෙහෙන් දැන ගත්තට කිසිම විඩියෝ එකක් බැලුවේ නැ ...මම දන්නවා සර් මේ පිලිබදව හොඳින් ලොකයාව දැනුවත් කරන බව...ඔබතුමන්ගේ විඩියෝ එක එනතුරු මග බලාන හිටියා ...එ ලොකූ විස්වාසෙකින් හා නොඉවසිල්ලකින්...විඩියෝ එක බලන්න කලින් මෙසෙජ් කලේ...ස්තූති ඔබතුමන්ට ....මම කුවේට් ...

  • @rasarahasa1003
    @rasarahasa1003 4 роки тому +10

    බොහොම ස්තුති සර් ..මේ වීඩියෝ එක දානකම් බලන් හිටියේ ..හොද විස්තරයක් දැනගත්ත .මේ වීඩියෝ එක ලංකාවේ හැමෝම බැලුවනම් බොරු ප්‍රචාර වලට රැවටෙන්නේ නැහැ

  • @malithioliviaolivia5526
    @malithioliviaolivia5526 4 роки тому

    හැමදාමත් අහනවා සර්ගෙ දේශනාව හැමදෙයක්ම තිතටම පැහැදිලියි සර් ඇත්තටම අදත් හිතේ තිබුණු අනවශ්‍ය බයක් අඩු උනා තව දෙයක් ආසම වචනයක් තියෙනවා සර් නිතර කියන "මෙ අහන්නකෝ" ඒක හරිම ලස්සනයි සර් . තෙරුවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවි වරු ආරක්ෂා කරන්න ඕන සර්ව

  • @kariyawasamnishan7276
    @kariyawasamnishan7276 4 роки тому +9

    ඔබතුමා වගේ ගුරුවරුන් අපේ කාලෙත් හිටියනං "විෂය, ධර්මය හා ජීවිතය එකම පංතියක..❤️❤️❤️😘😘

  • @sadunchamara8272
    @sadunchamara8272 4 роки тому +1

    අපි බලන්නේ අපේ පැත්තෙන් විතරයි සතුන් කියන්නෙත් අපි වගේම ව්න්ඤණය තිබෙන අය ස්තුතියි සර් මෙක කියලා දුන්නට

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 роки тому +16

    මම බලාපොරොත්තු වෙන් හිටියා සර්ගෙ විඩීයෝ එකක් දානකම් කෙරොනා වයිරසය ගැන සැබෑ විස්තර දැන ගන්න ස්තූතියි 🌷🌷💐💐💐

  • @shyamalikannangara8665
    @shyamalikannangara8665 4 роки тому +4

    නිකම්ම මේක බලල යන්න හිතෙන්නෑ සර්ට ස්තූති නොකර ❤️ thank you sir

  • @upalidharmasri7287
    @upalidharmasri7287 4 роки тому +36

    මෙලොවට පරලොවට, දෙකටම ඉතාම වැදගත් දේශනයක්.. ඔබතුමාට කෙසේ ස්තූති කරන්නද, නිදුක්, නීරෝගී සුව පතමු....

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 4 роки тому

      ඔබ තුමාට නිරෝගී බව ලැබේවා දීර්ගායු වේවා!! තෙරුවන් සරණයි!!,

  • @dishnacolombage7846
    @dishnacolombage7846 4 роки тому +1

    Good talk. Thanks sir. God bless you

  • @මනෝජ්පුෂ්පකුමාර

    අම්මො කොරොනා ගැන කොච්චර වීඩීයො බැලුවත් හරියට දැනගත්තෙ දැන් තමයි. සුපිරි.

    • @pwlfernando4024
      @pwlfernando4024 4 роки тому +1

      Aththamai

    • @hnworldupdates9542
      @hnworldupdates9542 4 роки тому

      කොරෝනා වෛරසය ගැන තවත් දැන ගන්න
      ua-cam.com/video/cm8UrXfUrPc/v-deo.html

    • @dhammikakumarasinghe4237
      @dhammikakumarasinghe4237 4 роки тому

      Obathuma hodata pahadili kala thanks
      Budu maga avabodaya karaggath nuwanak Mama asirvada karamin
      Apita dun danayata godak stutie karamin
      Chiran jayathu🙏🙏🙏🌹

    • @chandrawijesinghe516
      @chandrawijesinghe516 3 роки тому

      Knowledgeable lesson

    • @chandrawijesinghe516
      @chandrawijesinghe516 3 роки тому

      Thanks

  • @chamindagamage9078
    @chamindagamage9078 4 роки тому

    ස්තුතියි සර් මේ දනුවත් කිරීම ඉතා වටිනවා, සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ. සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @judeperera316
    @judeperera316 4 роки тому +10

    මේ ගැන සර් කියනකන් බලන් හිටියේ.... එක එක අය එක එක එව්වා කියනවා.... ඒත් හරියටම සර් ගෙන් විස්තර දැනගන්න ඕනා උනා.... බොහොම ස්තුතියි සර් මේ ගැන අපිව දැනුවත් කරාට ... සර් ට බුදුසරණයි !!!

  • @purnaindeewara7858
    @purnaindeewara7858 3 роки тому

    me video eka baluwama danuma thawa wadi una. THANK YOU SIR.

  • @ipakahawewithana
    @ipakahawewithana 4 роки тому +3

    බටහිර විද්‍යාව හා උතුම් බුද්ධ ධර්මය මනාව ගළපමින් සර් කරන පැහැදිළිකිරීම් ඉතාම වටිනවා

  • @hansisewwandi1387
    @hansisewwandi1387 4 роки тому +1

    බුද්ධ දේශනාවන් එක්ක සර්ගෙ පැහැදිලි කිරීම් සුපිරිම විදියට පැහැදිලි කරනවා...බුදු සරණයි සර්...

  • @nelukagamage3281
    @nelukagamage3281 4 роки тому +36

    බොහොම පින් සර්.. මේ වෙලාවෙ නම් මේ දේ බොහොම වටිනවා

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 роки тому

    සර්ගේ වීඩියෝ හරිම පැහැදිලියි අහන්න අහන්න හරි ආසයි සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුසම ලැබේවා තෙරුවන් සරණයි

  • @liyanagesusantha3987
    @liyanagesusantha3987 4 роки тому +3

    ගොඩක් වටිනා පාඩමක් ගොඩක් පින් සර්ට මෙආකාරයට මිනිසුන් දැනුවත් කිරීමනිසා දීර්ඝආයුස ලැබේවා ඔබතුමාට ජයවෙවා,බුදු සරනයි.

  • @semasingherani705
    @semasingherani705 4 роки тому

    විද්‍යාව විෂයන් ගැන මනා අවබෝධයක් ලබා දී අවසානයේ අපේ බුදුදහම තුළින් හිතට දැනෙන හිතට කතා කරන අනුබුදු කෙනෙක් සර් බොහොම පැහැදිලි චීනයේ මිනිසුන් සත්තුන්ට නිදහසක් නෑ.හැම සතාම කාලා කොරෝනා වයිරසය ස්වභාව ධර්මය විසින් දඩුවම් ලබාදී තිබේ.බුදුසරනයි සර් නිරෝගීමත් ජීවිතයකට වාසනාව ලැබේවා !

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 4 роки тому +6

    Just by first 15 mins i learn a lot... thank you. May triple gem bless you.

  • @sampathalahakoon874
    @sampathalahakoon874 4 роки тому +2

    What a beautiful explanation for the current issue......thank you very much sir this is beyond basic and simple. I am not a biologist or related but Iove this scientific explanation. Keep-up this good work!

  • @virajmaldeniya8607
    @virajmaldeniya8607 4 роки тому +3

    ඉතාමාත් වටිනා දේශනයක්...බුදුරජාණන්වහන්සේ ගේ ධර්මය නිවරදිව අනුගමනය කරන්නේ නමි මෙවන් විපත් නොවනු ඇත...

  • @thirshasrilanka5833
    @thirshasrilanka5833 4 роки тому

    ඔබගේදැනුමෙන්.කියාදෙන.පාඩමිනුගත්මමත්ඉගෙනගන්නවා.ඇත්තටම.නොදන්නදේවල්.ගොඩක්⁣.දැනගත්තෙමි.බුදු.පිහිටෙන්ඔබගේ.දැනුමමෙිසමාජය.තුලවර්ධනය.වැඩියෙන්වරධනයවෙිවා.හිතටකාවදිනලෙසට.ඔබතුමා.කියාදෙනවා..

  • @zawathuwan2380
    @zawathuwan2380 4 роки тому +5

    ඇත්තටම හුගාක් මිනිස්සු දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති සර් . ඉතාමත් ඉක්මනින් බෙහෙතක් හොයාගන්ඩ ලැබේවා ,

  • @Dileepa90
    @Dileepa90 4 роки тому

    සර්ට පින් සිද්ධ වෙනවා මේ වගේ නොදන්න දේවල් මිනිස්සුන්ට කියලා දෙනවා ට තව තවත් මෙවැනි වටිනා දෙය කියා දීමට දරුවන්ට ඉගැන්වීමට රටට ඉගෙන්වීමට මුළු ලොවට ඉගැන්වීමට ඔබ හට ශක්තිය ධෛර්යය ලැබේවා.......👍👍👍❤❤❤️❤️❤️

  • @roshanperera3460
    @roshanperera3460 4 роки тому +9

    කාලයක් තිබුණ ප්‍රශ්නයක් නිරාකරණය වුණා බොහොම ස්තූතියි සර්

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 роки тому

    Ape dan job කළත් ඔබතුමාට ගොඩක් pen watena දේවල් ජීවිතය ta අරගන්නව තෙරුවන්ගේ සරණයි සුබපැතුම් ඔබතුමාට

  • @chamilsamantha48
    @chamilsamantha48 4 роки тому +22

    Comment දැම්මෙ නැතුවට සර් මෙච්චර කාලෙකට දාපු හැම වීඩියෝ එකක්ම බැලුවා,සර්ට බුදු සරණයි!!

  • @shaggy6217
    @shaggy6217 3 роки тому

    මිලකල නොහැකි දැනුමක් ලැබුන සර්. දීර්ඝායුෂ ලැබේවා
    සර්ට 🙏🙏🙏

  • @sheni6004
    @sheni6004 4 роки тому +324

    බලාන් හිටියෙ සර් මොකෝ ප්‍රමාද කියලා මේ ගැන කියන්න.👍👍👍👍👍👍👍👌👌👌👍👍🙋🙋🙋

    • @pradeepnishantha5701
      @pradeepnishantha5701 4 роки тому +2

      mamath ehemae

    • @senkadagala5634
      @senkadagala5634 4 роки тому +2

      මේ වයිරස් එකට ඇටෑක් කරන්න ඇල්කොහොල් හොදයි කියල දැං මම හැම දාම බොන්න පුරුදූඋනා 😣🙄😪

    • @sheni6004
      @sheni6004 4 роки тому +2

      @@senkadagala5634 අනේ සංසාරේ....😁

    • @senkadagala5634
      @senkadagala5634 4 роки тому +4

      @@sheni6004 ඉස්කෝලේ යද්දිවත් මතක හිටියෙ නැ ඒත් සර් කියනදේ පට්ටම පැහැදිලි කරුනු කාරනා හිතට දනවන ආකාරයෙන් ඉදිරිපත් කරන එකත් සුපිරිම හැකියාවක් 🔥👍

    • @TNMLessontoLife
      @TNMLessontoLife 4 роки тому +3

      ආදරෙයි සර්.
      A/L විභාගයට A 03 ක් ගන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. ua-cam.com/video/ZKmEG03XOvY/v-deo.html

  • @hexterjackson2283
    @hexterjackson2283 4 роки тому +1

    සර් කතා කරන මාතෘකා හරිම කාලීනයි. ඒ වගේම ඒවා පාඩමට සම්බන්ධ කරගන්නවා හරිම දක්ශ විදිහට.මොකුත් නොදන්න කෙනෙකුට උනත් තේරුම් ගන්න පහසුයි.ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි සර්❤️

  • @praneeth210
    @praneeth210 4 роки тому +41

    කියන්න තියෙන්නෙ මෙ නිසා පීඩා විදින සහ මෙ අත්දැකීමට මුහුන පාන සියලු දෙනාට මෙයින් ඉක්මනටම මිදෙන්න හැකියාව ලැබේවා.... ඒ වාගේම තවත් අවබෝදයෙන් ජීවත් වෙන්න නැනස පෑදේවා.... බුදු සරණයි 🙏🙏🙏🙏

    • @TvLANKA-xt3jv
      @TvLANKA-xt3jv 4 роки тому +1

      Praneeth Madusanka De Silva ඇත්ත

  • @sakunthalakaluarachchi6521
    @sakunthalakaluarachchi6521 4 роки тому

    හරිම සරලව පැහැදිලි කරන sir කෙනෙක්... science ඉගෙන ගන්න ගොඩක් ආස හිතෙනවා ..

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa5678 4 роки тому +115

    22:40 😂😂😂
    ස්තුතියි සර්..... අපේ කාලේ දිසාපාමොක්

  • @Prasa705
    @Prasa705 4 роки тому

    ළමයි ජීව විද්‍යාව ඉගෙනගත්තට ස්වභාව ධර්මයට සහ ස්වභාව ධර්මය පෙන්වා දි තියන බුද්ධ ධර්මය ඉගෙනගන්න උත්සහ කරන්නේ නෑ. ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම හැමඅතින්ම සුපිරි..

  • @සෙනුරිකාවින්දිකා

    බොහොම ස්තුතියි ගුරුතුමනි තෙරුවන් සරනයි ❤❤❤

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 роки тому +2

    පට්ට සර්.. 👌 කියන්න වදන් නෑ.. බෙහෙත් දුන්නා වගේ දැනුම දුන්නා.. දෙවියෙක්. සර්ට නිදුක් නීරෝගි දීර්ගා‍යුශ ලැබේවා තෙරුවන් සරනයි රාවණා පිහිටයි ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌄

  • @malkavithanage6023
    @malkavithanage6023 4 роки тому +12

    බැලුවා මොකද පරක්කු කියලා .ගොඩක් වැදගත් මේ විස්තරය.ඔබට තෙරුවන් සරණයි 🌷

  • @chandraathukorala3442
    @chandraathukorala3442 4 роки тому +2

    ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වටින්නෙ කිසිමදෙයක් නොතේරෙන ඕනම කෙනෙකුට තේරුම්ගැනීමට හැකිලෙස පැහැදිලිකර කියාදීමයි.
    තෙරුවන්සරණයි! ඔබතුමාට දීර්ඝායුවේවා !

  • @sridevipereira7504
    @sridevipereira7504 4 роки тому +5

    We’ll explain sir,, I do understand ... thank your sir we are blessing to have you ,, all the best

  • @asokawijerathna962
    @asokawijerathna962 4 роки тому

    ඉතාමත් වටිනා දේශනයක්. කාලීන මෙවැනි යථාර්ථවාදී දේශන කර සමාජය දැනුවත් කිරීමට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @lakmalfernando752
    @lakmalfernando752 4 роки тому +7

    දැනුම ලබා දෙනවට sir ta ගොඩක් pin

  • @randimasulakshi1326
    @randimasulakshi1326 4 роки тому +1

    අපැහැදිලි තොරතුරු,ව්‍යාජ නිගමන,අර්තසුන් වූ අනාවැකි රාශියක් දේශයම කලඹවන මොහොතක සත්‍ය හා නිවැරැදි දේ ඉතා පැහැදිලිව කියාදුන් ගුරුපියාණනී ඔබට තුති..සොබාදහම වනසන, මමත්වය රජයන ලෝකයේ සියලු දනන්ගේ දෑස් විවර වේවා.ඔබව දකින,ඔබෙන් උගන්නා මේ පරපුර ඔබ මෙන් රට දැය සුරකින සොබාමව් රකින පරපුරක් වේවා..

  • @salikasamarakon6192
    @salikasamarakon6192 4 роки тому +12

    අම්මෝ ලොකු දෙයක් සර්.දැනුවත් කරාට ගොඩාක් පින්.💖💖💖💖💖💖

  • @rohanasarath2190
    @rohanasarath2190 4 роки тому

    සර්ගෙ විදයාත්මක පැහැදිලි කිරීම් බොහෝ අවස්ථාවල බුදු දහම හා මනාලෙස ගලපනවා ඉතා රසවත් ලෙස. ඔබ බුදදහමත් හොදින් දන්නා ගුරුවරයෙක් .
    ඔබට දීර්ඝායු !

  • @whatifology_official
    @whatifology_official 4 роки тому +6

    Corona Virus එක ගැන දැකපු හොඳම Explain වීඩියෝ එක ♥️

    • @cryptotommy1008
      @cryptotommy1008 4 роки тому

      Corona witarak newei onima virus ekk ehemai.Ekai oya pahadili karanne

  • @saliyapathirana3740
    @saliyapathirana3740 4 роки тому

    ඉතා වැදගත් ඉගැන්විමක් ඇදුරැතුමනි.. ... නොදැත් බෝහෝ දෙයින් දැනුවත් වුවා ...! ඔබටතුමාට ජය සතුට ලැබේවා..!

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 4 роки тому +21

    බොහොම ස්තූතියි සර්.. ඒ වගේම පින්... එනකම් බලන් හිටියේ වීඩියෝ එකක්..

  • @nuranisenasinshe2934
    @nuranisenasinshe2934 4 роки тому

    ස්තුතියි සර්....මෙයින් පැහැදිලි ව දැන ගත්තා මේ වයිරසය ගැන....හොද දේශනයක්..ගොඩක් ස්තුතියි ..සර් ඔබට ..

  • @mindithenabadu5637
    @mindithenabadu5637 4 роки тому +4

    Thanks a lot for acknowledging us.❤️❤️❤️❤️

  • @amilawimalasiri5396
    @amilawimalasiri5396 4 роки тому

    අමෝ මේක ගැන අහන්න බලන් හිටියේ අපිව දැනුවත් කිරිම ගැන සර්ට බොහොමත්ම පිං බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏🙏🙏තවත් ඉදිරියට මේදේ ගැන අපේ රටෙ ජනතාව දැනුවත් කරන්න සර්ට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @kumudithahewawitharana661
    @kumudithahewawitharana661 4 роки тому +17

    Most awaited video Sir. ❤️

  • @isurumadushanka2899
    @isurumadushanka2899 4 роки тому +1

    අපිට නොමිලේ දෙන මේ දැනුමට ගොඩාක් පිං සර්..🙏🙏
    වචනෙ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් ගුරු දෙවියෙක්..💛💛

  • @Suchee
    @Suchee 4 роки тому +6

    Thank you a lot dear, sir! We knew the reality from you!!!

  • @DhammaSisila1
    @DhammaSisila1 4 роки тому

    සර්ගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි.තෙරුවන් සරණයි සර්ට.🙏

  • @sampilimatalawwe2171
    @sampilimatalawwe2171 4 роки тому +3

    Thank you sir. I was waiting for your explanation about the virus 😊

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 4 роки тому

    තිස්ස සර් ,ඔබ තුමා ,එත්තටම දෙවියෙක් ..හා සමාන කෙනෙක් ..දන්න දේ , නිවෙරදිව තෙරුන් කර දෙන ආකාරය ත් ..එය හදවතින්ම ..ත් ,ආදර බරව කටහඩ පාලනය කිරිමත් ,සර්...තෙරුවන් සරණයි ,ජෙසු පිහිටයි ...මා ඉතාලියේ සිට ජයලත් මාර්ශල් 🙏🙏🙏🙏🙏

  • @sachigunawardhana4016
    @sachigunawardhana4016 4 роки тому +16

    වීඩියෝ එක එනකම් බලන් හිටියේ❤️❤️

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 4 роки тому +3

    තෙරුවන් සරණයි සර්..!
    ලොකූ පිංකමක් මේක..
    සාධු කියල අනුමෝදන් වෙනවා හැර වෙන කියන්න වදන් නෑ..
    ඔබ දෙවියෙක්.

  • @menikepetersdon561
    @menikepetersdon561 4 роки тому +5

    Thank you sir.
    Budusaranai

  • @puttalamjmo1832
    @puttalamjmo1832 4 роки тому

    මගේ රටේ අනාගතයට මහ මෙරක් තරම් දැනුම් සම්භාරයක් ඇති මහා ලොකු සම්පතක්. ඔබට සුභ ගමන් සර්..

  • @senethbota5655
    @senethbota5655 4 роки тому +5

    බොහෝම ස්තූතියි.. .ඔබතුමාට පින් සිද්ද වේවා!

  • @IsuruUdaraPathirage
    @IsuruUdaraPathirage 4 роки тому

    බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට... Biology දැනුමක් නැති කෙනෙක්ට වුනත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්...

  • @tharindusampath5662
    @tharindusampath5662 4 роки тому +5

    සර්ගේ මේ විඩියෝ එක එනක්ම් බලා ගෙන හිටියේ. 👍

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 4 роки тому +1

    හොඳට තේරුනා සර්.බොහොම ස්තුතිය 👍👍👍👍👍😊

  • @anazhussain
    @anazhussain 4 роки тому +3

    Thanks and Appreciated for your easy explanation