රසට අර්තාපල් උයන ක්‍රම 03ක්| potato curry recipes

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 101

  • @rasarahasa1003
    @rasarahasa1003  4 роки тому +15

    ගොඩාක් කරි වර්ග එක්ක හොදින්ම ගලප ගන්න පුලුවන් වැන්ජනයක් තමයි අර්තාපල් කියන්නේ.ඒවගේම ගොඩාක් ක්‍රම වලට උයාගන්නත් පුලුවන් ..මේ විඩියෝ එකෙන් එ විදියට රසට උයන ක්‍රම 03ක් ගැන මන් කියල දෙනවා.එකම ක්‍රමයකට එලවලු වර්ග උයන්නෙ නැතිව එකම දේ විවිධ රසයට උයාගෙන රසවිදින්න කියල දෙන එක තමයි මේ විඩියෝ මාලාවෙ අරමුණ ..මේ වගේ තවත් වෙනස් අලුත් දේවල් දැනගන්න රස රහස එක්ක දිගටම රැදී ඉන්න කියල ආදරයෙන් ආරාධනා කරනවා❤
    ඔයාගෙ දැනුමට මේ ටිකත් එකතුකර ගන්න..
    ❤අර්තාපල් ගද්දි කොල පාට තියෙන ගෙඩි ගන්න එපා.ඒව තැම්බෙන්න වෙලාව යනවා.සම්හරවිට තැම්බෙන්නෙ නෑ
    ❤ගොඩාක් ලොකු ගෙඩි ගන්නෙ නැතිව මද්‍යම ප්‍රමනයේ ගෙඩි ගන්න..
    ❤ලන්කා අල අනිත් අලවලට වඩා රසයි වගේම ඉක්මනින් තැම්බෙනවා..ඒ නිසා ගන්න අපේ දේ👍
    ඔයා දන්න දේවලුත් කමෙන්ට් කරගෙන යන්න..කාටහරි ප්‍රොයෝජනවත් වෙවි

  • @ramanichandrika2394
    @ramanichandrika2394 2 роки тому +1

    Kakke mama oyagen godak dewal denagatha . Oyata bohoma sthutho,adarei hemadam.😘

  • @renukakumuduni21
    @renukakumuduni21 3 роки тому

    ඔයාගේ රෙසිපි බලලා ගොඩක් කෑම වර්ග හදනවා.ස්තුතියි

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 роки тому +4

    අල මැල්ලුම අද තමා ඇහුවෙත් ගොඩාක් ස්තූතියි අක්කො අලුතින්ම දෙයක් අපිට කියල දෙනවට . ආයෙ මාර්කට් එකෙන් පොල් ගෙනාවම හදන්න ඕනෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      හදල බලන්නකො රසම රසයි

  • @sandusandu3726
    @sandusandu3726 6 місяців тому

    Anee thanks 🥰

  • @lillyd3016
    @lillyd3016 4 роки тому +1

    ඔයා හරි ලoකා පොලොවේ හැදෙන හැම එලවලුවක්‍,පලතුරක්‍ වගේ හැමදේම රසයි.ලාoකිකයෙකු වී ඉපදීම වාසනාවක්‍ .ඒ දේවල්‍ රසට උයන විදිය දැකීමත්‍ වාසනාවක්‍!!🌸👍

  • @sugathpushpakumara6462
    @sugathpushpakumara6462 4 роки тому +1

    Oya nam නියම cooking teacher kenek akki.oya kiyala dena hema recipe ekakma hadanawa

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      බොහොම ස්තූති ❤️❤️❤️

  • @badraudayangani8904
    @badraudayangani8904 4 роки тому +2

    Oya kiyala denawa harima pahadili. Voice 1th ahan inna asai. Thank's a lot.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      බොහොම ස්තුතියි ❤❤❤

  • @hashinihashini999
    @hashinihashini999 4 роки тому +1

    ගොඩාක් වැදගත් අක්කියෝ මේ වීඩියෝ එක.👍 බොහොම ස්තූතියි...අක්කී...😍

  • @chamikakh
    @chamikakh 4 роки тому +3

    Akka's recipes are the BEST of BEST!!!. Very unique and authentic Sri Lankan cooking styles that I have never seen from others.

  • @sarubasinghe8098
    @sarubasinghe8098 4 роки тому

    Oya kiyala denawa haima pahedili.thankas.

  • @howtomakefowersmabu7677
    @howtomakefowersmabu7677 4 роки тому

    Niyamai jaya wewa obata godak sthuthie

  • @fasminasameer5228
    @fasminasameer5228 4 роки тому +1

    Niyamai 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖mn asama kema ala👌

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      එහෙනම් ක්‍රම තුනටම හදල බලන්නකො

  • @thisaraindumali2090
    @thisaraindumali2090 4 роки тому +1

    Oyage recipe godak hodai. Awa haduwama godak rasai. Thanks oyata. T.C

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      බොහොම ස්තුතියි ❤❤

  • @sankabro7443
    @sankabro7443 3 роки тому

    Me wge ekama elawalu hadanna puluwan karama gana thawa vediyo ekak danna api kawadawath alamallum hadala na thanks oyata nodanna dewal kiyala denawata

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      සම්බෝල,පරිප්පු මෙහෙම ක්‍රම කීපයකට හදන විදිය එකම වීඩියෝ එකේදාල තියෙනවා

  • @sonitasonita9903
    @sonitasonita9903 4 роки тому +1

    Ela❤❤

  • @Miracleshappen2222
    @Miracleshappen2222 Рік тому

    ❤❤❤❤

  • @chamodiisurangi3138
    @chamodiisurangi3138 4 роки тому

    Thank you akki oyage hama video ekakma waraddanne nathuwa balanawa

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      බොහොම ස්තුතියි නන්ගි❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 4 роки тому

    Thanks nanga oyage hema video ekakma apita egena ganna aluth deyak tiynwa. ❤❤❤❤🙏🙏🙏💐💐💐💐

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      බොහොම ස්තුතියි මේනු අක්කා

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 роки тому

    ස්තුතියි නංගි ..👍

  • @subodanayani833
    @subodanayani833 4 роки тому

    Super

  • @sesathminnada7135
    @sesathminnada7135 4 роки тому

    අල මැල්ලුම්....👍👍♥️

  • @sandamaliwasana4372
    @sandamaliwasana4372 4 роки тому

    Thanks dr

  • @mohamedthaha6474
    @mohamedthaha6474 4 роки тому

    Thanks.

  • @renukaabepussa4822
    @renukaabepussa4822 4 роки тому +1

    මම දන්නෙ නැතිව හිටියෙ අල මැල්ලුම් හදන්න.අද ඉගන ගත්තා නංගි ඔයාගෙන් .ඔයාට ගොඩක් 🙏 ස්තුතිය .

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      හදලා බලන්නකො අක්කා හරි රසයි.දෙල් මැල්ලුම වගේ..මිරිසට උයපු දෙයක් එක්ක තමයි රස

  • @rasikanuwan2140
    @rasikanuwan2140 3 роки тому

    kochchara wela kahath akka thambaganna onida?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 роки тому

      අල ටික තැම්බෙනකම්

  • @krishalichathurika4510
    @krishalichathurika4510 4 роки тому

    Good job 👍👏👌

  • @sheharanilupul3654
    @sheharanilupul3654 4 роки тому

    Wel done ah😀

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 роки тому

    Thanks you

  • @us8579
    @us8579 4 роки тому

    👌

  • @ranibudusaranaislk6703
    @ranibudusaranaislk6703 4 роки тому

    Thanks

  • @malincreations426
    @malincreations426 3 роки тому

    Thank you so much for this authentic thick potato curry... turned out really well with a lovely aroma.👍

  • @darushichandz5077
    @darushichandz5077 4 роки тому

    එල!

  • @dinukamadu2980
    @dinukamadu2980 4 роки тому

    👍👍👍👍👍

  • @hashinihashini999
    @hashinihashini999 4 роки тому

    අක්කි අගුණ කොළ මැල්ලුම් ,අගුණ කොළ සලාද අල හොදි එක්ක හරිම රසයි නේද?මන් හරිම ආසයි අල කරි එකට...

    • @renukaabepussa4822
      @renukaabepussa4822 4 роки тому

      අගුණකොල සම්බොලය එක්ක අල කරිය නියමයි.. වැව් මාලු කරිය.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      ඔව් නේදා..අල හොදි එක්ක මැල්ලුම ක් හරි කොල සම්බෝල හරි ඕනෙමයි නේද..එහෙමනේ රස

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 роки тому +2

    මම අල මැල්ලුම හැදුවේ අල ග්‍රේට් කරලා පොල් එක්ක එකවරම තෙල් ටිකක් දාලා උයාගන්නවා

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      එහෙමත් රසයි නේද..

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому +1

      @@rasarahasa1003 ඔව් රසයි. හාල්මැස්සෝ හරි උම්මලකඩ හරි ටිකක් දැම්මම තවත් රසයි

    • @oshadhimoraula1099
      @oshadhimoraula1099 4 роки тому

      Ehema hadana hetith kiya dennako..pls

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 4 роки тому

    Thushari wijerathne නංගිට ස්තුතිය මාව නංගිගෙ fan කෙනෙක් කලාට

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      මට ඔයා මතකයි අක්කා .තුශාරි අක්කගෙ ගෲප් එකේ ඉදියා නේද..❤❤❤

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 4 роки тому

    Oyage Ala hodda dekkama mata . Amma mathak una eyath rasata hadanawa Ala hodda . babek lebenna enne mata . eya uyana kaama kanna Aasa hituna .eeth eyata anna vidiyak nane . eya enne rata . 😢😢. man balanawa oyage video oya hadana vidiyata mamath hadala balanawa .

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +1

      අම්මට ඉක්මනින් එන්න ලැබෙයි..මේ ලගක හිටියනම් මන් හදලා දෙනවා❤තෙරුවන් සරනයි ඔයාටත් පැටියටත්..පරිස්සමින් ඉන්න.

    • @madushankasanjeewa3848
      @madushankasanjeewa3848 4 роки тому

      @@rasarahasa1003 thanks Akke oyathat teruwan saranai

  • @padmininanayakkara3106
    @padmininanayakkara3106 2 роки тому

    Dulnppy

  • @jina840
    @jina840 4 роки тому +1

    chuti oyage videos karane kauda ❓

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому

      විඩියෝ කරන්නෙ කියන්නෙ එඩිට් කරන්නෙද ශූට් කරන්නෙද

    • @jina840
      @jina840 4 роки тому

      @@rasarahasa1003 shoot karane kauda? chutiyo

  • @Thanuja-Ahangamage
    @Thanuja-Ahangamage 4 роки тому

    Sthuthi

  • @chandanahewage993
    @chandanahewage993 4 роки тому

    අල මාලු වෙන්නෙ කොහොමද හලෝ එතකොට මාලුවලට මොනවද කියන්නෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +2

      සාමාන්‍යයෙන් වෑන්ජන සදහාත් මාලු කියල කියනවා නේද

    • @chandanahewage993
      @chandanahewage993 4 роки тому

      @@rasarahasa1003 ඔව් කියනව මාලු දැකලනැති අය.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +2

      වෑන්ජන වලට මාලු කියන්නේ ප්‍රාදේශීය විවහාරයක්.ඒ ඇසුරින් තමයි මාලු -පිනි කියන යුගල පදය හැදිල තියෙන්නෙ

    • @chandanahewage993
      @chandanahewage993 4 роки тому

      පිනි කියන්නෙ පිසින එලවලු වලට මාලු කියන්නෙ මාලුවලට..පැරණි ව්‍යවහාර බස්වහර නොදත් අැත්තෝ එලවලු වෑංජනයටත් මාලු කියල කියකව නොදන්න කමට.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 роки тому +2

      මගේ නොදන්නාකම කියල හිතන එක සතුටක් නම් එක එහෙම උනාවෙ.විඩියෝ එකෙන් ඔබ උගත් එකම දේ එපමනද.ප්‍රාදේශිය බස්වහර ගැන නිකම් ඉන්න වෙලාවක හොයල බලන්න

  • @shayamalikaldera6588
    @shayamalikaldera6588 4 роки тому

    Thanks

  • @isankashyamali7733
    @isankashyamali7733 4 роки тому

    Thanks

  • @keerthperera3459
    @keerthperera3459 4 роки тому

    Thanks

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Рік тому

    Thanks