Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම විටිනා අදහස් ගොඩක් ඇති.දැන් ඉන්න කලා කරුවන් යය් හිතන රූකඩයන් අතර නියම කලා කාරියක් හා කලා කරුවෙක්..ඉතාම.වටිනා අදහස්.ඉතාම වටිනා සාකච්චාවක්.කවුරු ගල මුල් ගැහුවත් ඔබ දෙපලගේ ගමන සාර්තකය්...
Manisha,harima lassanta sing kala.
පුදුම වැඩක් මෙයාගේ විතර ද ආදරය වැරදුන කෙනා? මෙහෙම පහත් විදහට මිනිස්සුන්ගේ ජිවිත වලට මඩ ගසන මිනිසුනි අනුන්ගේ කර්ම කරගහන ඔබලා මෝඩයි.එ දෙන්නා ලස්සන දිවියක් ගතකරනවා.ආශිර්වාද කරන්න බැරි අයගැන නමි පවි හිතෙනවා.තෙරැවන් සරනයි ඔබ දෙපලට.❤️🩹❤️🩹
Ow nalu niliyo inne oni tharama babala labilath devoce una aya...galapenne naththn wen wena eka thama hodama de mrry karanna kalin😊
තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා
❤❤❤ලස්සනයි දෙන්නාම සුභ පැතුම් බුදු සරණයි .
ලෝකෙ..බුටි.තිබිබ..එකම..කෙනාමෙයා..නෙවෙයි....ඒ...අයට...පාඩුවෙි .ඉන්න.දෙන්න
මනීශා ඇත්තටම සරල විදිහට තමයි දකින්න ලැබෙන්නෙ හැමදාමත්
Manisha great voice ❤❤
මනීෂා මොන සිංදුව කිවුවත් ලස්සනයි .good luck ..💖💖💖
දෙන්නම ලස්සනයි යන්න දුර ගමනක් 🎉😂❤❤
ලස්සනයි ඔයාලා දෙන්න බුදු සරණයි
Maneesha akkige voice eka godak lassanai❤️❤️
Lassanai.manige.vois.aka.podi.capal.akak.budusaranai❤️🌹❤️
අ ශේ න් මනි ශා හරි ම ආදරනිය චරි ත දෙකක් ආදරෙයි හැමදාම ආදරේ න් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
Very inspiring young couple. Good conversation.👍
මං කැමති චරිත දෙකක්.හරීම අහිංසකයි
දුවයි පුතයි හැමදාම සතුටින් ඉන්න
Tharuvan..saranai.doni💕💕💕💕💖💖💖
රූපවාහිනිය දැන් මේ වගේ අය තමයි ගෙන්වන්නෙ
මේ වැඩසටහනේ ගුනාත්මක බව තත්ත්වය පහළ මට්ටමේ තියෙන්නෙ. ආරාධිතයන්, නිවේදනය හැසරවිම වෙනස් විය යුතුයි.
ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා.දෙන්නම එක වගෙයි.
Happy ❤️❤️❤️
Suba anaghathayak dennatama ❤❤❤
ලස්සනයි දෙන්නාම bs hamadama saththin parissmin inna
ලඝ්ඝනයි,ෙදන්නටම,ඝ්තුතියි,😊😅😮
👍👌💯Aththa Amma thaththa gena kiwwe
Adarei dennatama budusaranai❤❤❤❤
,ලස්සන හඩක්.නැවත වරද්දා නොගෙන ජීවත් වෙන්න.විවාහ වෙන එක ලේසියි.මැරෙන කල් එකට සතුටින් ජීවත් වෙන එක කියන්න බැරි තරම් අමාරුයි.හරිම කෙනා ලැබෙන්නේ නැහැ .ගලපා ගෙන ජීවත් විය යුතුයි.
🙏
හම්ම්ම්.මේ දෙන්නා පෙනුමෙන් තාම පොඩී වගේ පේන්නෙ. ඒත් ඒ අයගෙ සිතුවිලි වලින් එයාල ගොඩාක් ඉහලින් ඉන්නෙ. ශරීරයේ වයසට වඩා මානසික වයස වැඩී. ඒ නිසා අඩු කාලයකින් ඔයාලට දේවල් ගොඩාක් එකතු කර ගන්න පුලුවන් ජීවිතේට. ගොඩක් අයට නැත්තෙත් ඕකමයි. අවුරුදු ගනන් වයස ගිහින් නාකි වෙලා හිටියත් මනසින් සිතුවිලි වලින් තාම බාලාන්ශෙ වැඩ කරන වැඩිහිටියො තමයි වැඩිපුර ඉන්නෙ. ඒවගේ වැඩිහිටියන්ට කියන්න ඕන ඉතින් හිටියා වැඩී කියල තමයි. 😊අවංක හදවතින්ම ඔයාල දෙන්නට සුභ පතනවා. හොද planing එකක් තියනවා ඔයාලට. ඉතා බුද්ධිමත් විදියට හිතන පතන දෙන්නෙක් අඩු වයසක් උනාට. වැඩිහිටියන්ට ගරු කරන එකෙන්ම තේරෙනවා දෙන්නගෙම දෙමාපියො කොයි තරම් හොදට මේ දරුවො හදලද කියල. ඉතා හොද වැදගත් පවුල් පරිසරයකින් එන දෙන්නෙක් කියල හොදටම පැහැදිලියි. Good luck 😊 ❤
Good luck love both of you God bless
රුපවාහිනිය වැටුනු තැනක් 😢
මෙයලටත් තැනක් දෙන්න ඕනේ මෙයාලත් පොළොවේ පයගහල ඉන්න මිනිස්සු
❤❤ lassanai dennama bs ❤❤
❤❤❤
සමහර කමෙන්ට් දැක්කම මට " පව් කාරයාට ගල් ගැසීම " මතක් වෙනව.කිසිම වැරදීමක් නොවුන අ ය පිරිල කමෙන්ට් අස්සෙ මට දැනුන.
😍😍
Maneeshata wada kollnm wadagath paatai
අනිවාර්යයෙන්
ඔය මනීෂා නම්හරි වැදගත් පාටයි
මනීශගෙ සින්දුව ලස්සනයි😊
Ashen podi wage manisha morala ❤
Asenam harime hodai okinam kiyela wadakna ahankare gani
ජාතික රූපවාහිනිය.අහෝ...😢😢 උගත් වැදගත් චරිත අමාරුවෙන් ගොඩ නැඟුණු ජීවිත..කට්ට කාලා ඉගෙනගෙන ඉහලම තැනට ගිය චරිත....ඔච්චරටම හිගයි ද????මේ මොන පඟරනැට්ටෝ ද?????U tube ගානට කුනු අවුස්සන තැනට වැටුණා නේද???😢😢😢😢😢මාර දුකයි.
අනේ ජාතික රූපවාහිනිය
Sooo true.meh mokkunda
Aththatama
Harima lassanata sinduwa gayana kala puthe oya.
😍💐
LASSANAI DENNATAMA ADARANIYA SUBA PETHUM 👍💖💖💕💖❣💕
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
❤
Harema ereseyai wage meyala akka daru pwul anata karala avllada
😉😉😉😉😉❤❤❤❤❤💐
Happy wedded life ❤
අශේන් ගොඩාක් අත්දැකීමි තුලින් මේ ගමන ආ ගැන ඉතාමත්ම ආඩමිබර වෙනවා,හොඳින් දන්න පවුලක්.
Hi Ashan I never liked you.But i like you now.Good luck guys !
තව ටික දවසකින් මුං ඩිවෝස් වෙලා කියල ආරංචි වෙයි.
Bs
Ane api arade karana rupawahini yata giya kalak
මෙි මොන විකාරද කව්ද මුං රටට වැඩක් ඇති එවුන්ද රටේ වැදගත් මිනිස්සු කොච්චරනම් ඉන්නවද කතා කරන්න මේ වගෙ ගොං බඩු සහ ගොබිබ හැත්ත ෆෝම් කරන්න එපා මේ වගෙ නාලිකාවල
Ammala ahema thamaiiiii....
Bawanawak wage katahadak... Dennatama suba patum...
Ane manda me wada sathahn karana niwedaka mahattma mahatmiyo මීට වැඩිය budimat වෙන්න one .mokada ලෝකයක් balana මෙවැනි wada සටහන් වලට me නොදන්නා දරුවන්ට wadiya ape rate budimat ayawa genna one .srianta mendis mahatmaya etumage බිරිඳ .edwat ජයකොඩි mahatmaya etumge බිරිඳ .manek wanaguru mahatmiya etumiyage mahatmaya.e ayagen danaganna one atdakim rasiyak tiyanawa ada shamajeta . Ai danne naha e ayawa gennal ලෝකෙට hoda deyak muda හරින්නේ natthe .satiyakin viwaha una dennekugen jivithe atdakim dana ගන්නේ කොහොමද .e දරුවන්ට koheta thawa ජීවිතේ atdakim tiyenne .dukai mewa dakidi 😢😢😢
😂😂 අයියෝ සල්ලි
😂😂
Ane ei me dennata baninne me dennama pau adare kedune me manisa විතරක් nemeine pau baninne
පෞද්ගලික තරහක් නෑ . ඒත් මෙවගේ වැඩසටහන් වලට තරමක් අත්දැකීමෙන් පරිනත යුවලක් ගෙන්වීම සුදුසු යැයි හැගේ
Moda asayin kaliduta wagay dala දුවයි balagana
මෙයා එක්කවත් හිටියොත් හොදයි..මනීශා කලිදු එක්ක සම්බන්දෙ තියනකොට තමයි මෙයාව හම්බ වෙලා තියෙන්නේ ..කලිදුට බූට් එක තියලා මෙයාව අල්ලගත්තා
මෙි කි නටලා දැන්😮 හෙදවෙිලා
කවිදුට කරපුදේම තමයි අශේන් කවදාහරි ඔයාටත් හොදේ
Kavidu ekka yalu wela hitiya thamai .හැබැයි eyala ඒ සම්බන්දෙ nethi une ei kiyanna api danne nene .den meyala marry karala hodin idi man nan hithanne .අනික යාලු වෙල ඉදලා වෙන් උන අය ඉන්නෙ ඕනෙ තරන් .
Yes මේලෝකේ මෙයාල විතරද වැරදි කරන්නේ
@@manelmanel1342 හ්ම්ම් අනික යාඑ උන පලියට හැමෝටම බඳින්න වෙන්නෙත් නෑ.එයාලා ගැලපෙන්නෙ නෑ කියලා හිතලා අටින් වෙන්න ඇති ඉතින් .
Kavidu wage rate janatwa awsuna gothabaya kade yana kenek gen wenuna eka hodai
කිසිම ගැණු ළමයෙක් ආසාවෙන් සම්බධකම් නවත්තන්නේ නෑ..ඒකටත් මොකක්ම හරි හේතුවක් ඇති..එයාට වෙච්චි දේ මෙයාට වෙනකන් බලා නොයිද මේ දෙන්නට සුබ පැතුමක් එක්කලානන් ගොඩාක් වටිනවා නේද?
Ane palayan ban hashen.. Charithaangaa naluwek wage lathaawa..
Dayana kumari kiyala hithana mongal 🙄ganiyakne me 😆
Meki katha karanne hariyata ada ipaduna daruwek wage ara ahinsaka kaliduta aurudu ganak baba wage baba hukun pennuwa matanam pennama bari ekiyak meki taman waradi bawa dana danath balapan mekige kathawa
ජාතික රූපවාහිනි නුග සෙවන නිශ්පාදිකා මුලු නුග සෙවනෙ නමත් කාලා එකේ තිබුන අභිමානයත් මනිශා වගේ ගැහැනියක් කජුකිරි කොල්ලෙක් එක්ක පැයක් කතා කරන් මෝඩ වැඩසටහනක් පෙන්වු එක ගැන ලැජ්ජ්ජ වෙයල්ලා හිරිකිතයි ගූ ගදයි පත්තිනි අම්මා වගේ ලැජ්ජ නැතුව පට්ටන්දරේ දිග ඇරපු හැටි
Meyalawa gennala Rupavahiniya mokkda ratata dena adarshe? Kalinduwat gennanako. Me wage. Kalindugen ganna adarshayak tynawa. At meyalagen monada???Wena channel akk nm kmk na. Rupavahiniya ta gya kalk😅😂
mokkuda bn me gennanne
සිංදු.කිවට.වැඩක්නෑ.මෙකොල්ලා.විනාස.කරන්න.එපා.පලමූ.හයදොනාවගෙ
මුගේ අසේන් ග් හැටි
Owa okkoma surangana Katha divorce Novi ennauthsakaranna, aekai hari
Ane ganan ganna epa.oyala denna hodin inna
ගේනන අය නැතුවට😮
කයිවාරු වැඩියි
Wadagath un genalla deyk krpn..me chu kello kollo genne ntuwa
😂😂😂
Mu naluwekda....eluwekda..😱
Pala paia wesi yanna
ඉතාම විටිනා අදහස් ගොඩක් ඇති.දැන් ඉන්න කලා කරුවන් යය් හිතන රූකඩයන් අතර නියම කලා කාරියක් හා කලා කරුවෙක්..ඉතාම.වටිනා අදහස්.ඉතාම වටිනා සාකච්චාවක්.
කවුරු ගල මුල් ගැහුවත් ඔබ දෙපලගේ ගමන සාර්තකය්...
Manisha,harima lassanta sing kala.
පුදුම වැඩක් මෙයාගේ විතර ද ආදරය වැරදුන කෙනා? මෙහෙම පහත් විදහට මිනිස්සුන්ගේ ජිවිත වලට මඩ ගසන මිනිසුනි අනුන්ගේ කර්ම කරගහන ඔබලා මෝඩයි.එ දෙන්නා ලස්සන දිවියක් ගතකරනවා.ආශිර්වාද කරන්න බැරි අයගැන නමි පවි හිතෙනවා.තෙරැවන් සරනයි ඔබ දෙපලට.❤️🩹❤️🩹
Ow nalu niliyo inne oni tharama babala labilath devoce una aya...galapenne naththn wen wena eka thama hodama de mrry karanna kalin😊
තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා
❤❤❤ලස්සනයි දෙන්නාම සුභ පැතුම් බුදු සරණයි .
ලෝකෙ..බුටි.තිබිබ..එකම..කෙනාමෙයා..නෙවෙයි....ඒ...අයට...පාඩුවෙි .ඉන්න.දෙන්න
මනීශා ඇත්තටම සරල විදිහට තමයි දකින්න ලැබෙන්නෙ හැමදාමත්
Manisha great voice ❤❤
මනීෂා මොන සිංදුව කිවුවත් ලස්සනයි .good luck ..💖💖💖
දෙන්නම ලස්සනයි යන්න දුර ගමනක් 🎉😂❤❤
ලස්සනයි ඔයාලා දෙන්න බුදු සරණයි
Maneesha akkige voice eka godak lassanai❤️❤️
Lassanai.manige.vois.aka.podi.capal.akak.budusaranai❤️🌹❤️
අ ශේ න් මනි ශා හරි ම ආදරනිය චරි ත දෙකක් ආදරෙයි හැමදාම ආදරේ න් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
Very inspiring young couple. Good conversation.👍
මං කැමති චරිත දෙකක්.හරීම අහිංසකයි
දුවයි පුතයි හැමදාම සතුටින් ඉන්න
Tharuvan..saranai.doni💕💕💕💕💖💖💖
රූපවාහිනිය දැන් මේ වගේ අය තමයි ගෙන්වන්නෙ
මේ වැඩසටහනේ ගුනාත්මක බව තත්ත්වය පහළ මට්ටමේ තියෙන්නෙ. ආරාධිතයන්, නිවේදනය හැසරවිම වෙනස් විය යුතුයි.
ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා.දෙන්නම එක වගෙයි.
Happy ❤️❤️❤️
Suba anaghathayak dennatama ❤❤❤
ලස්සනයි දෙන්නාම bs hamadama saththin parissmin inna
ලඝ්ඝනයි,ෙදන්නටම,ඝ්තුතියි,😊😅😮
👍👌💯Aththa Amma thaththa gena kiwwe
Adarei dennatama budusaranai❤❤❤❤
,ලස්සන හඩක්.නැවත වරද්දා නොගෙන ජීවත් වෙන්න.විවාහ වෙන එක ලේසියි.මැරෙන කල් එකට සතුටින් ජීවත් වෙන එක කියන්න බැරි තරම් අමාරුයි.හරිම කෙනා ලැබෙන්නේ නැහැ .ගලපා ගෙන ජීවත් විය යුතුයි.
🙏
හම්ම්ම්.
මේ දෙන්නා පෙනුමෙන් තාම පොඩී වගේ පේන්නෙ. ඒත් ඒ අයගෙ සිතුවිලි වලින් එයාල ගොඩාක් ඉහලින් ඉන්නෙ.
ශරීරයේ වයසට වඩා මානසික වයස වැඩී. ඒ නිසා අඩු කාලයකින් ඔයාලට දේවල් ගොඩාක් එකතු කර ගන්න පුලුවන් ජීවිතේට.
ගොඩක් අයට නැත්තෙත් ඕකමයි. අවුරුදු ගනන් වයස ගිහින් නාකි වෙලා හිටියත් මනසින් සිතුවිලි වලින් තාම බාලාන්ශෙ වැඩ කරන වැඩිහිටියො තමයි වැඩිපුර ඉන්නෙ. ඒවගේ වැඩිහිටියන්ට කියන්න ඕන ඉතින් හිටියා වැඩී කියල තමයි. 😊
අවංක හදවතින්ම ඔයාල දෙන්නට සුභ පතනවා.
හොද planing එකක් තියනවා ඔයාලට. ඉතා බුද්ධිමත් විදියට හිතන පතන දෙන්නෙක් අඩු වයසක් උනාට.
වැඩිහිටියන්ට ගරු කරන එකෙන්ම තේරෙනවා දෙන්නගෙම දෙමාපියො කොයි තරම් හොදට මේ දරුවො හදලද කියල. ඉතා හොද වැදගත් පවුල් පරිසරයකින් එන දෙන්නෙක් කියල හොදටම පැහැදිලියි.
Good luck 😊 ❤
Good luck love both of you God bless
රුපවාහිනිය වැටුනු තැනක් 😢
මෙයලටත් තැනක් දෙන්න ඕනේ මෙයාලත් පොළොවේ පයගහල ඉන්න මිනිස්සු
❤❤ lassanai dennama bs ❤❤
❤❤❤
සමහර කමෙන්ට් දැක්කම මට " පව් කාරයාට ගල් ගැසීම " මතක් වෙනව.කිසිම වැරදීමක් නොවුන අ ය පිරිල කමෙන්ට් අස්සෙ මට දැනුන.
😍😍
Maneeshata wada kollnm wadagath paatai
අනිවාර්යයෙන්
ඔය මනීෂා නම්හරි වැදගත් පාටයි
මනීශගෙ සින්දුව ලස්සනයි😊
Ashen podi wage manisha morala ❤
Asenam harime hodai okinam kiyela wadakna ahankare gani
ජාතික රූපවාහිනිය.
අහෝ...😢😢
උගත් වැදගත් චරිත
අමාරුවෙන් ගොඩ නැඟුණු ජීවිත..
කට්ට කාලා ඉගෙනගෙන ඉහලම තැනට ගිය චරිත....
ඔච්චරටම හිගයි ද????
මේ මොන පඟරනැට්ටෝ ද?????
U tube ගානට කුනු අවුස්සන තැනට වැටුණා නේද???😢😢😢😢😢
මාර දුකයි.
අනේ ජාතික රූපවාහිනිය
Sooo true.meh mokkunda
Aththatama
Harima lassanata sinduwa gayana kala puthe oya.
😍💐
LASSANAI DENNATAMA ADARANIYA SUBA PETHUM 👍💖💖💕💖❣💕
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
❤
Harema ereseyai wage meyala akka daru pwul anata karala avllada
😉😉😉😉😉❤❤❤❤❤💐
Happy wedded life ❤
අශේන් ගොඩාක් අත්දැකීමි තුලින් මේ ගමන ආ ගැන ඉතාමත්ම ආඩමිබර වෙනවා,හොඳින් දන්න පවුලක්.
❤
Hi Ashan I never liked you.
But i like you now.
Good luck guys !
තව ටික දවසකින් මුං ඩිවෝස් වෙලා කියල ආරංචි වෙයි.
Bs
Ane api arade karana rupawahini yata giya kalak
මෙි මොන විකාරද කව්ද මුං රටට වැඩක් ඇති එවුන්ද රටේ වැදගත් මිනිස්සු කොච්චරනම් ඉන්නවද කතා කරන්න මේ වගෙ ගොං බඩු සහ ගොබිබ හැත්ත ෆෝම් කරන්න එපා මේ වගෙ නාලිකාවල
Ammala ahema thamaiiiii....
Bawanawak wage katahadak... Dennatama suba patum...
Ane manda me wada sathahn karana niwedaka mahattma mahatmiyo මීට වැඩිය budimat වෙන්න one .mokada ලෝකයක් balana මෙවැනි wada සටහන් වලට me නොදන්නා දරුවන්ට wadiya ape rate budimat ayawa genna one .srianta mendis mahatmaya etumage බිරිඳ .edwat ජයකොඩි mahatmaya etumge බිරිඳ .manek wanaguru mahatmiya etumiyage mahatmaya.e ayagen danaganna one atdakim rasiyak tiyanawa ada shamajeta . Ai danne naha e ayawa gennal ලෝකෙට hoda deyak muda හරින්නේ natthe .satiyakin viwaha una dennekugen jivithe atdakim dana ගන්නේ කොහොමද .e දරුවන්ට koheta thawa ජීවිතේ atdakim tiyenne .dukai mewa dakidi 😢😢😢
😂😂 අයියෝ සල්ලි
😂😂
Ane ei me dennata baninne me dennama pau adare kedune me manisa විතරක් nemeine pau baninne
පෞද්ගලික තරහක් නෑ . ඒත් මෙවගේ වැඩසටහන් වලට තරමක් අත්දැකීමෙන් පරිනත යුවලක් ගෙන්වීම සුදුසු යැයි හැගේ
Moda asayin kaliduta wagay dala දුවයි balagana
මෙයා එක්කවත් හිටියොත් හොදයි..මනීශා කලිදු එක්ක සම්බන්දෙ තියනකොට තමයි මෙයාව හම්බ වෙලා තියෙන්නේ ..කලිදුට බූට් එක තියලා මෙයාව අල්ලගත්තා
මෙි කි නටලා දැන්😮 හෙදවෙිලා
කවිදුට කරපුදේම තමයි අශේන් කවදාහරි ඔයාටත් හොදේ
Kavidu ekka yalu wela hitiya thamai .හැබැයි eyala ඒ සම්බන්දෙ nethi une ei kiyanna api danne nene .den meyala marry karala hodin idi man nan hithanne .අනික යාලු වෙල ඉදලා වෙන් උන අය ඉන්නෙ ඕනෙ තරන් .
Yes මේලෝකේ මෙයාල විතරද වැරදි කරන්නේ
@@manelmanel1342 හ්ම්ම් අනික යාඑ උන පලියට හැමෝටම බඳින්න වෙන්නෙත් නෑ.එයාලා ගැලපෙන්නෙ නෑ කියලා හිතලා අටින් වෙන්න ඇති ඉතින් .
Kavidu wage rate janatwa awsuna gothabaya kade yana kenek gen wenuna eka hodai
කිසිම ගැණු ළමයෙක් ආසාවෙන් සම්බධකම් නවත්තන්නේ නෑ..ඒකටත් මොකක්ම හරි හේතුවක් ඇති..එයාට වෙච්චි දේ මෙයාට වෙනකන් බලා නොයිද මේ දෙන්නට සුබ පැතුමක් එක්කලානන් ගොඩාක් වටිනවා නේද?
Ane palayan ban hashen.. Charithaangaa naluwek wage lathaawa..
Dayana kumari kiyala hithana mongal 🙄ganiyakne me 😆
Meki katha karanne hariyata ada ipaduna daruwek wage ara ahinsaka kaliduta aurudu ganak baba wage baba hukun pennuwa matanam pennama bari ekiyak meki taman waradi bawa dana danath balapan mekige kathawa
ජාතික රූපවාහිනි නුග සෙවන නිශ්පාදිකා මුලු නුග සෙවනෙ නමත් කාලා එකේ තිබුන අභිමානයත් මනිශා වගේ ගැහැනියක් කජුකිරි කොල්ලෙක් එක්ක පැයක් කතා කරන් මෝඩ වැඩසටහනක් පෙන්වු එක ගැන ලැජ්ජ්ජ වෙයල්ලා හිරිකිතයි ගූ ගදයි පත්තිනි අම්මා වගේ ලැජ්ජ නැතුව පට්ටන්දරේ දිග ඇරපු හැටි
Meyalawa gennala Rupavahiniya mokkda ratata dena adarshe? Kalinduwat gennanako. Me wage. Kalindugen ganna adarshayak tynawa. At meyalagen monada???
Wena channel akk nm kmk na. Rupavahiniya ta gya kalk😅😂