නිවරදිව පැපොල් බීජ පැළ කර ගන්නා අයුරු / papol beeja pala kireema / Papol wagawa / gaslabu wagawa

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 63

  • @susanthasusantha3949
    @susanthasusantha3949 Рік тому +9

    මාරම මනුස්සයේක් ඇත්තටම හෝදට කියල දේනව ගස්ලබු ගැන මාර දැනුමක් තියේන්නේ මේ අයියට බෝරු සෝඔ එක නැ නියම මනුස්සයේක්

  • @ruwanpradeep1185
    @ruwanpradeep1185 8 місяців тому +3

    දැකපු සිපිරිම video එකක් මරු bro තවත් දිගටම කරගෙන යමු

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому

      ගොඩාක් ස්තුතිය

  • @bandusena8046
    @bandusena8046 7 місяців тому +2

    රටට ම වටිනා ශ්‍රෙෂ්ඨ ගොවි පුතෙක්. ජයම වේවා.

  • @asankasilva1803
    @asankasilva1803 Рік тому +3

    ඇත්තටම මම අද බන්ඩාර අයියට කතා කරා ගොඩක් හොද කෙනෙක් ,බොරු නැ තුව කෙලින් කතා කරා.සතුටුයි .

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +2

      godak sathutui... lagadeema thawa video akak danawa...

  • @chanuherath8897
    @chanuherath8897 8 місяців тому

    මේ චැනල් එක කරන මහත්තයාට ගොඩාක් පිං තවත් මේ වගේ වැඩසටහන් කිරීමට ආශීර්වාද කරනවා මම වාරියපොල පදිංචි ගුරුවරයෙක් මම.හැමදාම වැඩසටහන් බලනවා.මෙහි සිටින ගොවි මහත්වරුන්ට කතා කරනවා අපිට තියෙන ප්‍රශ්න වලට හොඳට පිලිතුරු දෙනවා මගේ පාසලේ දරුවන් මේ ගොවිබිම් බලන්න එක්ක යන්න අවශ්‍ය දේවල් සුදානම් කරන්න ඉන්නෙ දිගටම වැඩසටහන් කරන්න සෑම බෝගයක් ගැනම සුබ පැතුම්

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому +1

      ගොඩක් සතුටුයි සර්. අපේ බණ්ඩාර මහත්තයාට කතා කරල බලන්න එයා වගාවන් වලට ගොඩක් උදව් කරනවා. මම ගස්ලබව ගාව සම්බන්ධයෙන් වීඩියෝ හතරක් විතර ගෙනත් තියෙනවා. ඒව සම්පූර්ණයෙන් බැලුවනම් හොඳ අදහසක් ගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි බුදු සරණයි.....

  • @SankaSenarath-h8d
    @SankaSenarath-h8d Рік тому +3

    Hoda gunayahapath manussayak jayawewa

  • @chanuherath8897
    @chanuherath8897 8 місяців тому +1

    ගොඩාක් හොඳයි

  • @anuradhadissanayake3940
    @anuradhadissanayake3940 9 місяців тому +1

    Oyage vidio hari hodai thank you

  • @Sanjiwa-
    @Sanjiwa- 27 днів тому +1

    Hoda.beja.peakat.ganna.puluwanda

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 10 місяців тому +1

    එල

  • @yasanthabg
    @yasanthabg Рік тому +1

    හිත හොද ගොවියෙක් ❤

  • @dilshanweerasinghe2212
    @dilshanweerasinghe2212 Рік тому +2

    ගොවි මහත්මයෙක්❤️

  • @jagath3606
    @jagath3606 Рік тому +2

    Supiri 👌👍🙏❤️.

  • @indikasanath6555
    @indikasanath6555 Рік тому +2

    Ela ela.supar

  • @sureshkumara2774
    @sureshkumara2774 Рік тому +3

    ලොකුඅයියා කාලෙකින්❤❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      ow malli... me tike video 4k 5k ganna gaman inne... awata kaleyanawa tikak...

    • @sureshkumara2774
      @sureshkumara2774 Рік тому +1

      සුපිරි හැමදාමත් ජයවේවා ❤❤❤❤❤

  • @bandusena8046
    @bandusena8046 7 місяців тому +1

    රතු මුහුද ට නැව් යවන්නයි ක්‍රිකට් වලට යි පිට රට ජරාවල් ගෙන්න න එවටයි යොදවන ජනතාව ගෙ බදු මුදල් මෙවන් ගොවි ජනතාව වෙනුවෙන් යොදවනවා නම් අපේ රට කොතෙක් දියුණු කරන්න පුළුවන් ද?

  • @AmithThelisinghe
    @AmithThelisinghe 8 місяців тому +1

    සුළු වශයෙන් uldiya තියන භූමියේ agal හ කාණු යොදා gaslabu වගාවක් කරන්න bayida, පිළිතුරක් දෙන්න URGENT

    • @rajanganekollo
      @rajanganekollo  8 місяців тому

      බණ්ඩාර මහත්තයාගෙන් තමයි හරියටම අහලා දැනගන්න පුළුවන්

    • @AmithThelisinghe
      @AmithThelisinghe 8 місяців тому

      @@rajanganekollo Tnx for reply

  • @georgevincentgeorgegeorge8428

    Super ❤

  • @Sanjiwa-
    @Sanjiwa- 27 днів тому +1

    Peala.kuriyar.thiyanawada

  • @prageethnisanka9967
    @prageethnisanka9967 Рік тому +1

    Supiri

  • @amaaththanayake6158
    @amaaththanayake6158 9 місяців тому

    අක්කරයක් සන්දහ පඅල කිඑයක් අව්ශ්‍යද ?

    • @rajanganekollo
      @rajanganekollo  9 місяців тому

      video ake okkoma thiyanawa.. maatath haiyata mathaka na... 600k wenna athi..

  • @amithjayalath3896
    @amithjayalath3896 Рік тому +1

    👍👍👍

  • @mirisagedondamindasampath5307
    @mirisagedondamindasampath5307 Рік тому +1

    ❤❤❤

  • @rohanwickramasingha8856
    @rohanwickramasingha8856 Рік тому +1

    Norochchole palayak 80 ne

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      Wagakeemak thiyanawanam ganna.. masa dekak me palayak raka bala gaddima 100katath wadabwiyadamak yanawa. Dileera nasakath akka...

  • @wijesinghewijesinghe1161
    @wijesinghewijesinghe1161 8 місяців тому +1

    Biga ganna nombar denna

  • @MaddumabandaraDeshika-gy8mi
    @MaddumabandaraDeshika-gy8mi 6 місяців тому

    ගස් ලබු රට යවන්නෙ නැද්ද

  • @productiontikkaproduction4863
    @productiontikkaproduction4863 7 місяців тому +2

    බණ්ඩාර මහත්තයාගේ whatsapp නොම්බර් එකක් දෙනවාද

    • @rajanganekollo
      @rajanganekollo  7 місяців тому

      වීඩියෝ එකේ දාලා තියෙන නම්බරයට කතා කරලා පොඩ්ඩක් බලන්න... මගේ ලඟ නෑ වත්තත් නම්බර් එක..

  • @damayanthikumari2736
    @damayanthikumari2736 7 місяців тому

    Matah pala 150 vithara ona

  • @sajithnimsara4342
    @sajithnimsara4342 Рік тому

    Pala 20k wge gnnth plwn da

  • @qwertyqwerty-p9e
    @qwertyqwerty-p9e 10 місяців тому

    Matat no dannako matat Pala tikak ona

  • @samankaruna5346
    @samankaruna5346 Рік тому

    කොටු වලට ඇවිල්ල ගස්ලබු මිලට ගන්න අය ඉන්නවනම් නොම්බරයක් දාන්න.

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      Ehema ayanam mehe na ane

    • @samankaruna5346
      @samankaruna5346 Рік тому

      @@rajanganekollo ඔය පැත්තෙ ගස්ලබු වගා කරන කට්ටිය ලග නම් ඇති ගැනුම්කරුවන්ගෙ නොම්බර.පුලුවන් නම් පොඩ්ඩක් බලන්න.ලොකු උදව්වක්

    • @buddikapradeep8
      @buddikapradeep8 Рік тому

      Koheda api gannwa kotuwata awith

    • @samankaruna5346
      @samankaruna5346 Рік тому

      @@buddikapradeep8 Nochchiyagama tiyenne. No 1 ewanna. Whatsapp tiyenawa nam wadiya hodai

    • @samankaruna5346
      @samankaruna5346 Рік тому

      @@buddikapradeep8 ගස්ලබු අරගන්නවද? නොම්බරයක් එවන්න කතාකරගමු.

  • @DIlSHAN..
    @DIlSHAN.. Рік тому

    වස නැතිව වාග කරන්න පුළුවන් කෑම ටිකක් එත් රැකියාවක් වශයෙන් කරනවා නම් අනිවාර්යයෙන් වස යොදන්න වෙනවා...... වසවස කිය කියා වැලලෙන්න හදන අයටත් මහා පරිමාණයේ යම් භෝගයක් වගා කලොත් වස නොගහ හිටියොත් එ මනුෂ්‍ය ලාබ ගන්නවා කියන්නේ නිකන් ම නිකන් සිහිනයක් විතරයි...
    මිනිසුන් රස කර කරා කන කෝමඩු ගොඩිය ඇටේ බිම හිටවපු දවසේ ඉදන් වස නවා නවා තමා ඉන්නේ...... වස වස කිය කියා වැලලෙන්න හදන අයට කියන්නේ තමන් ගේ කෑමට තමන් ම ටිකක් හදා ගන්න එතකොට වස වස කිය කියා වැලලෙන්න හදන්නෙ නෑ

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому

      අත්ත කතාව මසුරන් දාන්න ඔන කටට

  • @anurafernando7603
    @anurafernando7603 Рік тому

    ඔය ගහන ඒවා වස නෙමෙයිද.

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 Рік тому +1

    රාජාංගනය කියන්නෙ ,,,,,,රජවරු කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කරපු,,,රටේ තියෙන සාරවත්ම ප්‍රදේශය ,,,,,එදා මහපොළවට ආදරෙ කරපු ගොවියා දැනගෙන හිටිය වල් මර්දනය ,කෘමි මර්දනය කරන්නේ කොහොමද ,,,,ස්වාභාවිකව පලදාව ගන්නේ කොහොමද කියනඑක,,,,,,කරුමෙ කියන්නෙ අද පඩත්තල කම්මැලි පරයන්ට වහ නැතිව ගොවිතැන කරන්න අත ඉස්සෙන්නෙ නෑ.....

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 Рік тому

    Red lady ව ගෙදරගෙනිහින් හැමනියන්,,,,,ඔය ගහන වහ පොලව අභ්‍යන්තරයට යනකන්ම ගහපන්,,, ,සිංහල ඉගෙනගනින් ,,,,ඕව බේත් නෙමෙයි,,, වහ.....

    • @rajanganekollo
      @rajanganekollo  Рік тому +1

      Machan le kopa karaganna epa.. aththata muna diyan.. suddo me rata atharala yaddi bihi karaka giye me wage sans kruthiyak thamai. Oyath akkara kalaka wath wagawak karala mokuth nogaha. Goda ganna puluwanda kiyala. godaganna puluwan unoth apitath kiyanna. Paramparika beeja winasa karapu aun thamai mewata waga kiyanna ona...

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤